in the 1960s Vidhyalankara and Vidhyodaya Pirivens were Promoted to be a University (now they are Known as Kelaniya and Jayawardanepura Universities, For theis inauguration President of India Mr.Rajendra Prasad came to Ceylon ,at The First Convection Both these Universities Gave Honorary Doctorates to Then Prime Minister Mr.S.W.R.D.Banderaneyake and The Education Minister Vijayananda Dahanayake , Mr. Bandaranayake Never Used that Title in his life , BUT our MP from Galle was Dr.Vijayananda Dahamayake from that day .BUT I think He is a Suitable Person to receive a Doctorate when One spaek with him . He has been a Teacher and was an excellent Orator and Very Humble Man and Deserve a Doctorate
ආචාර්ය උපාදි ඕනෙ නැහැ හොරකම් නොකර රජයේ දේපල විකුනන්නෙ නැතිව රට හදලා දෙන්න විපක්සෙ හරක්ට බම්බු ගහගන්න කියලා
කමක් නෑ අනේ උපාධි නැති වුණා ට රටට දැන් හොද වෙන්නයි ඕනි උන් කෑගහපුදෙන් පුරුද්දනේ ඒක
Aniwaryenma 😡 Kunu Thiyena Un Thama Kunu Aussanne 😮😮🐶🐶🐶🐶76 Biliyana ,Miliyana ,Ganan Horakapu Kalakanni 😮😮😮
දෙකේ පන්තියට ගිය කුඩ්ඩොයි ,රත්තරං කඩපු උනුයි,මිනිමරුවන්ටයි පාර්ලිමේන්තුවේ ඉන්න මොන
ආචාර්ද උගතුන් ආවාම මුන්ට
පිස්සු හැදිලා තියෙන්නේ
ඕවගැන කාලය නාස්ති නොකර රට දියුණු කරන හැටි
ගැන කතාකර පල්ලා
අනික ඔය 225 තාම පේන්නෙ නැද්ද නීති පති ගහන ගේම
ඌව එලවලා දමන්න
ජනාධිපති ට ඉහලින් කිසි කෙනෙක් ඉන්න බැහැ අපියි
ජනාධිපති පත් කලේ,නීති පති
අපි පත්කලේ නැහැ
ඒ තකොට විශ්වයේ යන්න රොකට් වලින් ඔය කියන දෙ ඕමද
මළ පෙරේතයා ප්‍රසන්න රණවීරට උපාධියක් තියෙනවාද
යකෝ මේ මොන අපරාධයක් ද ඇඩෙනවා 😢 උපාධිධාරීන්ට සහ උපාධිවලටත් පට්ට අසාධාරණයක් නේද රණවීර මිරිස් මෝලකින්ද උපාධිය අරන් තියෙන්නේ 🐂
එහෙනම් වර්ථමාන කතානායකටත් අතීතයට බලපාන පරිදි ආචාර්ය උපාධියක් සලස්වන්න එතකොට ප්‍රශ්ණය විසදේවි.
මාලිමාට ජය වේවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️මාලිමාවට ජයවේවා
මෙි කාලකන්නි හදන්නේ ආන්ඩුව වටිටන්න
....උපාදි නැතිවට...මිනිමරැවෝ.....හොරු තකුකඩි.......දුෂිතයා්...නැහැනෙ .....මාලිමාවට .......ජයවෙිවා....
හොර උපාධි ගැන අතීතය කාටත් දැන් අමතක වෙලා මේවා සොයන කාලය තම තමන්ගේ ජීවිත සුවපත් කර ගන්න යොදා ගත්ත නම් රටම ලස්සන වේවි
මාලිමාව රට හදනවා මොන භාදක ආවත් ස්තිරයි
නූගත් බූරුවෝ කෑගහන්නේ රට කාපූ සක්කීලි බල්ලෝ ඕකුන් බුරනවා තමයි උන් දන්නේ එච්චරනේ ඒකයි කසිප්පු පෙරන උපාධිය සම්පූර්ණ කරන්න ඇති
කලින් බලයේ හිටපු උන් ආචාර්යවරැලු කරපු අමන හොර දුෂිත
මිනිමැරැම් ම ආචාරවරැ කියා අදුනගත්තා හොදේ ☝🙋 හොදේ ☝🙋
රටට කරපු වින්නැහියම ඇති බලයේ හිටපු ආචාර්යවරැටික අපේ රටේවෙච්ච අපරාධ මේආචාර්යවරැන් ගෙන්😅
සුජාතා අත්තනායක, වික්ටර් රත්නායක වැනි අයත් ආචාර්ය වරුන්.
ප්‍රධාන අාර්ථක මර්මස්තාන වල අැමතකමි දැරුවෙ o/l පාස් නැති අැයෝ විභාගය අාදාල නැ හරියට වැඩෙ කරා නමි උන්ගෙ මොලේ අාචර්යය වරුන්ටත් එහා ගිය මොලයක් තිබිබා හොරා කන්න....😂
ඉල්ලා අස්විම හොදයි..ඉදිරියේදි දේශපාලකයාගේ සුදුසුකම් ගැනත් ජනතාවට ඇත්ත කියන තත්වයට ආවා..ඒකත් ලොකු දෙයක්..
වැරදි කර තිබෙන හැම කෙනෙකුටම එකම නීතිය...
පුදුම හිතෙන්නේ රාජපක්ෂලා හොරකම් කළ මුදල කොපමණද , බැංකුව මොකක්ද , අර ව්‍යාපාරයේ කොටස් කොපමණ තියෙනවාද , වටිනාකම කීයද , යනාදී විස්තර තිතට දන්න AKD තමන්ගේ රැලේ නාම යෝජනා බාර දෙන එකා මට ආචාර්ය උපාධියක් තියෙනවා කිව්වම ඒක ඇත්තක්ද, බොරුවක්ද දන්නෙ නැහැ .. බබා නේ......
ස්තුතියි
ස්තූතියි,, හොර උපාධිධාරීන් රටට හදූන්වා දුන්නට ,,දිගටම දැනුවත් කරන්න
ඇත්ත යට කරන්න එපා දැන් අනිත් අයගෙ කතා අවශ්‍ය නැහැ අපේ රටේ මිනිස්සු හරක් කියලද දොඩ වන්නෙ බොරැ කරපු අය ඉවත් කිරීමය කල යුත්තෙ එවිට පක්ෂය කෙරේ මිනිස්සු තුල විශ්වාසය ඇතිවෙනවා
Parliment should have genuine graduates who are patriotic. All others should be ommited. Only graduates should fill in the parliment seats.
Malimawata ජයවේවා
එලිවෙනකොට තමයි හොඳ හොඳ සෙල්ලම් ....
උගතෙකුට කියන තවත් සමාන හැදින්විමක් තමයි ආචාර්ය කියන්නෙ. ඇත්තටම උගතෙක් කියන්නෙ කිසියම් විශයක් සම්බන්ධයෙන් ප්‍රාමනික දැනීමක් තියෙන කෙනෙක්. හැබැයි රටකට වඩා වැදගත් වෙන්නෙ බුද්දිමතුන්. ඔවුන්ට උපාදියක් තියෙන්න පුලුවන් නැතිවෙන්නත් පුලුවන්. ඔවුන්ගේ හැකියාව දැනුම හා බුද්දිය එක විශයකට පමනක් සීමා නොවී ඉතා පෘතුල ක්ශේත්‍රයන් කරා පැතිර ඇති බැවින් එවැන්නන් ස්වබාවයෙන්ම අවංක ගුනයහපත් නිරහංකාර නිවුනු අපූර්ව මුනිසුන් වශයෙන් හදුනාගත හැකි ය. කුංකුනාවේ හිමියන් " රජෙකැයි අපට නොසිතෙන මහ රජානෝ" යනුවෙන් සටහන් කලේ බුද්දිමතුන් ගැන ය.
Achara upadi gathaunda hitiya kalin,
එයාලා හොරු හින්දා තමා එයාලා ගෙදර යැව්වේ ඔයාලට තුනෙන් දෙකක බලයක් දුන්නේ හොර උපාධි හදන්න නෙවෙයි
මෙවා සම්මාන අචාර්්‍ය උපාධි නමුත් අපේ කතානායකගේ එක විෂයකට ගත්ත එකක් කියලා දාලා තියෙන්නේ ඒක හොර වඩක්
Nakiyo tika gewal walata yawana aka gena godak thank oye patan gathta vitharai
මෙතෙක් කල් ආන්ඩුවල සහ විපක්ෂයේ හිටපු සහ ඉන්න උන් ඔක්කොම ආචාර්ය පට්ටම් අරන් තියෙන්නෙ හොරට බව ජනතාව හොදටම දන්නව උන් හැසිරුන ආකාරයෙන්. ඒත් මාලිමා ආන්ඩුවේ නිහතමානිකමෙන්ම තේරෙනවා එතුමන්ලගෙ උගත්කම සහ අව්‍යාජකම.සහ සරල බව.
පොහොට්ටුවේ හොර නඩයත් ආචරවරු.මර්වින් ශිරාන්ති මිරිස් කුඩ්ඩා චිචි ..... 😅😅😅
බලු ජෙප්පෝ ත් එහෙම තමයි නේද 😂😂😂???
IRISIYAWA..උතුරා .යනවා .නේද
NPP jayaweewa ❤
in the 1960s Vidhyalankara and Vidhyodaya Pirivens were Promoted to be a University (now they are Known as Kelaniya and Jayawardanepura Universities, For theis inauguration President of India Mr.Rajendra Prasad came to Ceylon ,at The First Convection Both these Universities Gave Honorary Doctorates to Then Prime Minister Mr.S.W.R.D.Banderaneyake and The Education Minister Vijayananda Dahanayake , Mr. Bandaranayake Never Used that Title in his life , BUT our MP from Galle was Dr.Vijayananda Dahamayake from that day .BUT I think He is a Suitable Person to receive a Doctorate when One spaek with him . He has been a Teacher and was an excellent Orator and Very Humble Man and Deserve a Doctorate
Soya' Bala set ekka' gannama wadi wistharayak edripath karanna.very good. 👍
මේ වීඩියෝව කරල තියෙන මහාචාර්යතුමාගේ විස්තරයට අනුව මේ ආචාර්ය පට්ටම මහ ලොකු කජ්ජක් නෙමෙයි. ඒක හින්දා අපි අහන්න කැමතියි, එහෙනම් මොන ලබු ඇටේකටද මේ කතා නායකතුමා ආචාර්ය පට්ටම ලොකු කරගෙන ඡන්ද ව්‍යාපාරයේ පටන් මිනිස්සුන් අන්දන්න පටන් ගත්තේ. දෙවනුවට මාලිමාවට කඩේ ගිය නිසා ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගන්න බැරිවීම වෙන එවුන්ගේ ආචාර්ය උපාධිවලට හෝ ගෞරව ආචාර්ය උපාධිවලට අපහාස කරන්නට මේ ඔස්තාර් සහෝදරයාට ඇති සුදුසුකම් මොනවාද කියා අපිටත් දැනුම් දෙන්න. 🙈 තව එකක් කියනවා නං මේ සිද්ධිය එළියට ඇදලා ගත්තේ අපි වගේ ලොන්තපෝල් හාල්පාරුවො නෙමෙයි. ඒක කරේ මාලි මාවට පාර්ලිමේන්තුවට එන්න දරදිය ඇඳපු ආචාර්ය මහාචාර්යවරු (ඇත්තටම උපාධි තියන අය). ඒක හින්දා ඒගොල්ලන්ගෙනුත් මේ ගැන ප්‍රශ්න කරන්න වෙනවා. අන්තිමටම ජනාධිපතිතුමා කියන තනතුරු තානාන්තර නොබලා වැරදි දෙයක් කරලා තිබෙනවා නම් දඩුවන් දෙනවා කියන කාරණය මාලිමාවේ අයට අදාළද නැද්ද කියලත් අපිට දැනගන්න සලස්වන්න. නිකං ටිපර් වෙලා තවදුරටත් මාලි මාවට කඩේ යන්න එපා. සවිඥානිකව කරුණු සොයා බලා කටයුතු කරමින් යහපත් පුරවැසියෙකු ලෙස කටයුතු කරන්න.
🎉🎉🎉🎉🌹🙏🎉🎉🎉🎉
දැන් ඔයාලත් ඔහොම වෙනකොට මොකද කරන්නේ
හොරු අල්ලන්න ආපු එවුන් හොරූ අල්ලන්න අපූ එවුන් මෙහෙම කරදී කොහොමද සැප මී 🐂කා මාලිමාවට කඩේ යන ගවයෙක් වෙන්න එපා
පරණ උන් හොරුනේ , ප්‍රශ්නේ අලුත් අවංක පාලනය ගැන , මොකා කරත් හොර වැඩේ හොර වැඩේමයි ඒකට පරන හොරු සසඳන එක ගැලපෙන්නෙ නෑ , මේ අය අවංක අය විදියට සමාජ ගත වුනෙ
උපාදිය හිටපු අයට තිබ්බෙ කුපාඩිකම.😂😂😂
ධ ඔයහිටප්‍ය් ආචර්‍යලකරෙමහොට කාමුක්කු ගැහ ඇමතින්කන් දැරුවේ රට කාපු ජනදිපතිල එක් එකතුවෙලා රට කගියා මදිවට
මුන් අපි පත් කල මහජන රජයට කත හදන්නේ මුන් කොරල ගිටෙ රාට
පටප තක්කඩි රෙල මුන්ගෙ ඩ්‍ර් හර්ශ ල ඔය කොරල ගියේ රට දියුනුයිදැන් පටලිටඩ්‍ර්හශ මහින්ඩ්ජයගේ පුත්තු හොර උපාදි පරයො උන්ගේ උපදෙස් වල්න් අපච්චිය හිටපු විරුද්ද පක්ක්ශෙ නයක නයක oL නැති සල්ලි දීල ගත්ත upadhi thibba puthano la ekbmahalku paksen pakset pAnala Amthi kan aran hora geni balala ena gaman kollekuth happala dapy un sindu kiya kiyaaunge kunu hoyamin hAma pakshema maruwew Amathi kaara ya lory talk dayasiri dhatha ratakapu saukyath kapu rajithay mun nebole rata kore hondhata
Hodhta mamunge upashi wain
Acharya merrvi n ekka eka rata ma kala a tela wedi wela kegahanne
Kata wahan hitapan ko thopi rata keve tope upadi wain
මහින්දට නාමල්ට ඔය කිසි කෙනෙකුට හරියට ගත්තු ආචාර පදවියක් නෑ. තමන් වීදුරු ගෙදරක ඉඳගෙන අනික් ගෙදරට වීදුරු ගල් ගහන්න එපා එතකොට අනික් ගෙදරයි ගල් ගැහුවොත් ඕගොල්ලන්ගේත් කුඩු වෙනවානේ. ඒ වගේ තමන් වැරදි බොරු පදවි දාගෙන අනෙක් මිනිස්සුන්ට ඇඟිල්ල දික් කරන්න එපා
Maalimawe ඉන්න මෙ වගේ Gon Set mi එ Aya උපාධි ගත්තා කියලා විශ්ව widdiyaala ගැන කිව්වේ නැහැ මහින්ද kala සේවා සඳහා Nam කළ උපාධි පිරිනමන ඒවා මර්වින් la උපාධි කඩ වලින් සල්ලි වලට ගත්තා නමුත් ranwala බොරු කළා Campus නම්කර කතා නායක වෙලා
විෂය දැනූම තිබෙනවා නම් වැස්සකටවත් පාසැලක ට ගොඩ නොවෙනොච්ච මලපොතේ අකුරක් නොදන්නා පට්ට හොරුන්ට ආචාර්ය මහාචාර්ය උපාදි දීතිබේ වර්තමාන කතානායක තුමා දැනුම කුසලතා තිබෙන මහත්මයෙක් එතමා ඒ තනතුරට සුදසුයි දැනූම අවබෝධ ය නොමැතිව දේශපාලන වාසිතකා කෑ මොරදෙන අන්ධ බාලයින්ට බුද්ධිමත් ඹබ රැවටෙන්න එපා
Prasanna ranweerta dunne kasippu pranwata
Aiyo Mita Wada Dewal 76 Aethulatha Une.Aei Dagalanne . Janadipathi Thuma Hari Thirana Gannawa.Api Mlimawa Samagai
වෘත්තිය සමැතිවල දීර්ඝකාලීනව....ඉන්න අයට උපාධි දෙනවද....එහෙම ගන්න තැනකුත් තියෙනවද
ln USA there are plumbing dictord
Why don't he clarify this? . No one asked him.He himself published that he has this title.So he must say what 's the truth.
Achariya kiyanne nawndanna minissune
Issara hitapu serama vage dan naa unta mona hari hoyannai onaa ungee evath hoyanna onaa
කථානායක විතරක් නෙමෙයි පkoo තිස් හත් දෙනකුට උපාධි නෑ උපාධි තියනවා කියපු එවුන් . මුං හොරු නෙමෙයි තක්කඩි .පාර්ලිමේන්තුවේ බිත්තල හැඳි ගෑරූක්කු සරණේලු ටික පරීක්ෂණ කරගන්න කියපන් ඒ තරං දෙකයි පනහ මිනිස්සු ...
Dan munta ona monawa hari kiyala janathawa unge paththata ewa hande.janathawa rawatenne na.............
.
..
Ape minssu balagena.inne.kothanada.wara.dinne.kiyala
😂😂😂😂
මෙිවා ගැන කතාකරන්නේ නැද්ද.විහිලු.....
Pim pon😂😂😂😂😂
Rarta.hadannai.oana..uapadiya.bawa
රනිල් මහා බැංකුව කැඩුවා කියලා එහෙනම් ඔයාලත් මහ බැංකුව කඩන්න
ඒෙගාල්ල කරපු දේහරි නම් ගෙදර යවන් නෑ නේ. හුනු ගෑවට වැඩක් නෑ .
Sajebe Naki hampadeintath ellenda thanak hoa hoa hitye ,, dan athi oka ,, Nalin bandara thava innva gandassaryo Setekak mun mona kivvath apita adala naha aye oya Apethienta chande dennth naha.
උපාධි ප්‍රශ්නයක් නෙවෙයි බන් මෙතන තියෙන්නේ ,අවංක භාවය ප්‍රශ්නයක්.කලින් එයුන් එකෙක් වත් උපාධි පෙන්නලා මිනිස්සු රවට්ටලා පාර්ලිමේන්තු ගියෙ නෑනේ .අනික පාර්ලිමේන්තු යන්න උපාධි අවශ්‍ය නැ .උබලම තමයි ඉල්ලන් කෑවෙ.😂
Upadi nethiunata kamakne..aramauna hoda ekak..upadi tibila rata kanna awa un hitayane..saityen hora upadi apata pennapu unuth hitiyane...wahanewath gathte ne e...manussaya😂thawama inne eyagema gedara...rata hadnnai uwamanwa...horakanna neweine mechara apahasa widinne...samaharunta oka thamai lokuma parshne..ekata..gahanna one nisa..sajabe..jathika listhuwath ikmanata pathkara😂.
Kammaba horu tika.oya kagahanne Hora kanna natuwa kalakanni owata.salen natuwa idiriyata yanna
Puduma.kuhaka.thrisannu.ara.manussyata.rata.karagena yanna dennema.nea
ඵ්වා දැන් වැඩක් නැ අනේ අපිට ඔයා පවි
😂😂😂😂😂😂😂😂😂😂😂
Wadak na kiyala thawa amu Hora gobbayo ki denek innawada athule..
ආචාර්ය උපාධිය නෙවෙයි ප්‍රශ්නෙ. බොරු කීම.
මර්වින් සිල්වා 😂 ආචාර්‍යද බං
Wedak nethi news ekak. Hora Boru wedak nometha
අනේමටත්
😂😂අනිත් අය ඔක්කොම හොරු අපි තමයි හොඳ කියලා ආපු මේගොල්ලෝ අන්තිමට බලනකොට කම්බ හොරුන්😂😂😂
😂😂😂😂😂😂😂
Munta puke amaruwa mokada mun hoyanne npp ekata kelinna
Rajapaksage kattiya , Premadalage kattiya oya thawath pinthure inne , Un thamai salli pennala hora upadi aragena inne
Rata prasna wesadanna.mawa wadak na
අනේ පලයන් බං උඹ කියන ඒවා අපි පිලිගන්න කියලා දකියන්නෙ
දැන් ලංකාවේ ලොකුම ප්‍රශ්නය
කථානායකතුමාගේ ආචාර්ය උපාධියද කථානායකතුමාට ආචාර්ය උපාධයක් තිබුණත් එකයි නැතත්් එකයි චන්දෙ දීපු අපට ඒක කිසිම ප්‍රශ්නයක් නෑ හොරා කාලා කොමිස් ගල රට බංකොලොත් කරපු පට්ට හොරුන්ගේ හෙංචයියලාට තමයි ආචාර්ය උපාධිය ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අර මිනීමරලා එල්ලුම්ගහට නියම වෙච්ච ජොකා මල්ලි පාර්ලිමේන්තුවේ හිටියා ඒ ගැන උඹලාට කැක්කුමක් තිබුනෙ නෑ නේද ආචාර්ය උපාධි හොයන්න කලින් සජිත් ප්‍රේමදාසගේ අම්මා අහිංසක මිනිසුන් ගෙවන බදු සල්ලි වලින් සුපිරි ගෙවල් වල සුපිරි කෑම බීම කාලා සුපිරි ජීවිතයක් ගත කරනවා සජිත්ත කියාපන් උගේ අම්මට කන්න දෙන්න කියලා
අහිංසක මිනිස්සුන්ගේත් බදු සල්ලි වලින්න්නැතුව එහෙම නැත්තං නගර සභාවේ ලැට් වලක් කඩාගෙන කන්න කියාපන්
මාලිමා ආණ්ඩුවේ අපේ කතානායකතුමා පාර්ලිමේන්තු ඉතිහාසයේ සිටිය හොඳම ආදර්ශමත් කතානායකතුමා
ගිය ආණ්ඩුවේ හිටියේ ජොකා නායකයා සල්ලි වලට ඕන දෙයක් කරන රාජපක්ෂලාගේ රනිල්ලාගේ
අසූචි කන සූකරයෙක්
අපේ කතානායකතුමා ගැන මාලිමාවේ අපි බලා බලා ගන්නම්
උඹලට ගොඩක්ම අමාරු නං අමාරුව යන්න කළුගලක හොඳට
පුක අතුල්ල ගනින් එතකොට අමාරුව හොද වෙයි
අර වේයන්ගොඩ ගොඩ දාපු ගලේ අතූල්ලගන්න පුළුවන් නේද 😂😂😂??
බලු ජෙප්පෝ පෝලිමට යන්න කෝ😂😂😂!!!
මමත් චන්දේ දුන්නා.හැබයි මටනම් ඒක ප්‍රස්නයක්.මෙතන ප්‍රස්නේ කතානායකට උපාධියක් නැති එක නෙවෙයි.තියෙනවා කියලා බොරු කියපු එක.කලින් හිටපු උන් හොරකලා, බොරු කලා කියලා දන්න නිසා උන් එලවලා මුන් ගෙනාවේ උන් කරපුවාම කරන්න නෙවෙයි
මම හිතුව වැදගත් වාර්තාවක් කියල බැථවහම ගතයූත්තක් නැහැ
හිටපු කට්ටිය හොරු හින්දා තමා එයාලට ගෙදර යන්න වැඩේ කරේ මිනිස්සු ඔයාලට බලය දුන්නෙ ඒකට දැන් බලනකොට හොරු යවලා හොරු පත් කරා වගේ වැඩක්
Veda nethi aun aka akage kunu soyanava... Ugathkama athi veda beri tasan kochchara ennavada....?ugatun buddhimatun ratata ona....ratata adare karana aun etath vediya vetinava....neda....?
Giya anduwe eunta thiyenneth hora ewa
කළින් හිටියෙ හොරු
Obe jvp hinda kamathi mahinde ge anduve maha charvarunte ugath minisun hitiye pohottuve nikan me paleyan gon katha nokiya
Moka karatth boruwa boruwammai
Eka nisane unwa ain kale
Eka eka degrees pennala apita sellam daana ekai warada methana
Kanamayhaya ta balapaam kirima
Eka terum ganinko harako
බයිල එපා
UPADI WELETE GIYE KALE
දැන් බලනකොට දෙගොල්ලොම එකයි
Ane palayan gobbayo boru karayonta kadeyanne nethuwa paksya novi
Plumbing doctors
hora nade gahala elolath katawal wahagena inna baha..munta lajja naha..
මාලිමාට ජය වේවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️මාලිමාවට ජයවේවා
මාලිමාට ජය වේවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️මාලිමාවට ජයවේවා