මහත්තයට අයියා කියන ගෑණුන්ට warayaye samitha himi කිව්ව අපූරු කතාව

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 709

  • @ChammiNadeesha-iq3jg
    @ChammiNadeesha-iq3jg 8 месяцев назад +1

    කොහොම කතා කළත් ගරුත්වයයි වැදගත්...😊ගැහැනුන්ට අපහාස කිරීමක් මෙතන තියෙනවා.පිරිමි නිසා ගැහැනු වගේම ගැහැනු නිසා පිරිමිත් විනාස වෙන්න පුලුවන්...😊ඒ වගේ ම දෙවියො වගෙ පිරිමිත් දෙවගනක් වගේ ගැහැනුත් අදටත් මෙ සමාජයෙ ඉන්නවා...😊

  • @smadu3739
    @smadu3739 3 года назад +26

    ඇත්තටම ඇත්ත හමුදුරැවනේ ඔබ වහන්සේගේ කථාව. අහාන් ඉන්න ආසයි. මෙන්න මේවායි බන. දෙන්න දෙන්න කිය කියා මුදල් හම්බ කරන හමුරැවරැ අතරෙ මම දැක්ක නියම හිමි නමක්.

  • @somawathiesomawathie5129
    @somawathiesomawathie5129 4 года назад +50

    ඉතාමත්..වටිනා..ඇසිය..යුතුම..දර්මදේශනාවක්..ඔබවහන්සේ..ප්‍රකාස..කල..සියලුම..දේ..සත්ත්‍ය.දේවල්මයි..තෙරුවන්සරනයි..........

  • @DarshaniAnoja
    @DarshaniAnoja 8 месяцев назад

    සම්පූර්ණ ඇත්ත කතාව හාමුදුරුවනේ......ඔබ වහන්සේට ගොඩාක් පින්....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kantykanty2022
    @kantykanty2022 3 года назад +18

    ඇත්ත කතාව අපේ හාමුදුරුවනේ ..වටිනාම කතාවක් මේවා අහලා හෝ තේරුම් අරගෙන වැරදි හදාගන්නවනම් ඉදිරියේදී දරුවන් යහමගට යාවි බොහොම පින් ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @nirmalasanjeewani5801
    @nirmalasanjeewani5801 3 года назад +11

    අපේ.හාමුදුරුවනේ .කතාව.ඇත්ත.අදසමාජයේ .තියෙන.දේවල්.ඔබ.වහන්සේට..දිර්ඝායුෂ වෙිවා

  • @kumarikumarp7607
    @kumarikumarp7607 3 года назад +34

    අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරොගි සුව ලැබේවා තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් වහන්සේට

  • @menakahenagge2950
    @menakahenagge2950 3 года назад +5

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට කන්න දුන්නට මොලේ දෙන්න බෑ ස්වාමීන් වහන්ස පෙර පින් ඇති කෙනෙක් හරි හැදෙයි නේ අහල දෙමව්පියෝ බලු කූඩු වලට දාන සමාජයට අනියම් සබඳතා නිසා දරු පැටව් දුක් විඳින මේ සමාජයට හොඳ දේශනාවක් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 года назад +2

    ස්වාමීන් වහන්සේ ....සහසුද්දෙන්ම, ඇත්ත ඇති සැටියෙන්ම, අමුවෙන්ම කියලා දුන්නා .....🙏🙏🙏🙏

  • @amilanishanthi7846
    @amilanishanthi7846 3 года назад +7

    ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා .බුදු බන දේශනා කරන්නට බොහෝ දෙනා ගේ හිත සුව පිණිස .සාදු සාදු සාදු ........

  • @SamSam-ff1dn
    @SamSam-ff1dn 2 года назад +5

    ඇත්ත අපේ හාමුදුරුවනේ මාගේ දුලා දෙන්නත් එයලා බැදලා ඉන්න පුතාල⁣ දෙන්නට කියන්නේ අයියා කියලා මේ බණ මම මාගේ දුලා දෙන්නට යවනවා දිර්ඝායුෂා ලැබෙිවා නිදුක් නිරෝගී සුවය ලැබෙිවා ⁣බුදුසරණයි

    • @sunilkd1345
      @sunilkd1345 2 года назад +3

      Bana terum ganna nuwana athtek.pin watek .

  • @niroshanisubasinghe4318
    @niroshanisubasinghe4318 4 года назад +41

    සම්පුර්ණ.ඇන්ත.ආපෙහමුදුරූවනෙ.තෙරූවන්සරනායි

  • @kchandanithilakarathne7259
    @kchandanithilakarathne7259 4 года назад +59

    අපි ජිවිතයට හරිම වැදගත් ධර්ම දෙශනාවක්.අපේ හාමුදුරුවන්ට.දිර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරණයි

  • @darshninadeeka8568
    @darshninadeeka8568 2 года назад +3

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට

  • @missfhatima977
    @missfhatima977 3 года назад +27

    වැදගත් ..කතාව ඇත්ත තමයි බුදු සරනයි අපේ හාමුදුරුවන්

  • @somawathiesomawathie5129
    @somawathiesomawathie5129 3 года назад +10

    සියලුම දේ ඇත්ත. තෙරුවන් සරනයි. ඔබවහන්සේට.

  • @malanijk2182
    @malanijk2182 4 года назад +7

    ඇත්ත මෙිවා කේරැමි ගන්න අපේ අයට අමාරැයි .තෙරැවන්සරණයි සොවාමින්වහාසේ්ට .

  • @malaniranasinghe4801
    @malaniranasinghe4801 3 года назад +10

    අපෙ හාමුදුරුවනේ අද කාලෙ ඉන්නෙම එකම පවුලෙ ඔවුන් බැදලා. ඇත්තටම අයියල නංගිලා තමයි බැදලා ඉන්නෙ. ඔබ වහන්සේ කියන දේවල් ඇත්තමයි. මෙම කාලෙට ගැලපෙනවා බුදු සරණයි

    • @anojageethangani8196
      @anojageethangani8196 3 года назад +2

      හාමුදුරුවෝ katha karan vidiya thama waradda.podi lamai iddi owa banada.dan inna hamuduroo danna bana

  • @luthmilasashena5224
    @luthmilasashena5224 4 года назад +48

    සම්පුර්ණ ඇත්ත කතාව හාමුදුරුවනේ. මිනිස්සුන්ට කියලා දෙන්න හොද විදියටම කියලා දෙනවා

  • @anuravi9820
    @anuravi9820 4 года назад +47

    අනේ අපේ හමුදුරුවනේ මෙවැනි දහම් දේශනා ඉතා වටිනවා.අපිට තව තව බණ වීඩියෝවක් නිකුත් කරන්න.බුදු සරනයි.

    • @kawishadashan6366
      @kawishadashan6366 3 года назад

      හොඳට kala dasanwa hodi lassani

    • @kkdkoralage2790
      @kkdkoralage2790 2 года назад

      බණ තමයි.හාමුදුරුවන් කියන්නේ ඇත්ත.

    • @chithrakumari9428
      @chithrakumari9428 2 года назад

      හාමුදුරුවනේ ඇත්ත තිත්තයිනෙ

  • @geethanigeethani5619
    @geethanigeethani5619 2 года назад +2

    ඇත්ත කතාව අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilipprasanna8130
    @dilipprasanna8130 2 года назад +5

    සාදු සාදු සාදු පින්වත් අපගේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏

  • @samanthalekamge2995
    @samanthalekamge2995 Год назад

    තෙරැවන්සරනයි අපේ හාමුදුරැවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @warunisachintha6453
    @warunisachintha6453 3 года назад +6

    අනිවාර්යයෙන් ගහන්න.. ඕන පිරිමි ඒ වගෙ තිරිසන් වැඩ කරද්දි. අපෙ සංස්කෘතිකය තමා සම්පූර්ණයෙන්ම වැරදි.. අපි පිරිමියට ගරු කරනවා වැඩි නිසා තමා , මෙහෙම වෙලා තියෙන්නෙ

  • @nissankabandara7597
    @nissankabandara7597 4 года назад +6

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුකින් නිරෝගි වෙත්වා ඔබ වහන්සේ බුදු සරණයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺

  • @lakshikanuwanthi2604
    @lakshikanuwanthi2604 3 года назад +10

    ලංකාවේ කට්ටියට දැනෙන්න ම දීලා හාමුදුරුවනේ...🙏නියමයි වචන ටික ...නැතිනම් දැන් තේරෙන්නේ නෑ ලංකාවේ අයට...🙏🙏🙏❤️

  • @kanishkadarshana2322
    @kanishkadarshana2322 3 года назад +1

    Sinhala wesa gaanuntai minihontai danenta niyama kathawak. ...budu saranai ape hamuduruwane. ...

  • @himalka.22-ravishan
    @himalka.22-ravishan 9 месяцев назад

    ඇත්ත හාමුදුරුවනේ .. ගෞරවන්විතව මහත්තයා කියන එකේ වටිනාකමක් තියනවා.

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 4 года назад +14

    ඔබවස්සෙ ගේ ධර්ම දෙශනාව සත්‍යයයි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

    • @techboxmethukaandmenula7426
      @techboxmethukaandmenula7426 3 года назад

      Neyami

    • @padmawijethunga9456
      @padmawijethunga9456 3 года назад +1

      ඔය සත්‍යය දේශනා කරන්නද බුදුන්වහන්සේ පහල උනේ?ගෑනියි මිනිහයි කොහොම කතා කර ගත්තම හාමුදුරුවරුන්ට මොකද?බන කියන්නේ ඕවටද? නොදන්නා නිසයි අහන්නේ.

    • @kusumjayanthikm9689
      @kusumjayanthikm9689 3 года назад

      යමක් තෙරුම් ගන්න බැරි නම් තවත් කියලා තෙරුමක් නැහැ නෙද ළමයියො බුදු සරණයි

  • @nishanijeewanthi7780
    @nishanijeewanthi7780 4 года назад +16

    තෙරැවන් සරණයි අපෙ හමුදුරැවනි ඔබ වාහන්සෙට.

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 4 года назад +79

    සම්පූර්ණ ඇත්ත කතාව හාමුදුරුවනේ

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 10 месяцев назад +1

    අනේ අපෙ හාමුදුරුවනේ, බොහොමයක් හොද කතා වක්,
    විවාහ උනාට පසු ස්වාමියා,අයියා,වෙන, බිරිඳ නැගනිය,වෙන පිලිකුල් කතා.ව
    තරයෙ ප්‍රතික්ෂේප කරමි.... ඒ තරමට රැල්ලකට යනවා අද
    මේ සමාජයෙ බොහොමයක් දෙනා..
    සත්‍ය කතා කරන අයට එවැනි අය
    කැමති නැහැ..
    තෙරුවන් සරණයි..🙏🙏🙏🌹

  • @PunyaPadmini
    @PunyaPadmini 9 месяцев назад

    Sampurn eththa hamuduruwane obawahanseta. Budu saranai

  • @ireshamadushaniwanniarachc7047
    @ireshamadushaniwanniarachc7047 9 месяцев назад +1

    කොයි නමෙන් කතා කළත් කමක් නෑ ඒක තමන්ගේ කැමැත්ත. ඉන්න ටික කාලේ ආදරෙන් ඉන්නයි ඕන. පවුල ඇතුලේ සතුට තියනවා නම් කවුරු මොනවා කිව්වත් මම නම් ගනංගන්නේ නෑ.

  • @supersisters572
    @supersisters572 3 года назад +11

    ඉතාමත් වටිනවා හාමුදුරුවනේ බුදු සරණයි

  • @hotheart4550
    @hotheart4550 3 года назад +31

    සත්‍ය ධර්ම දේශනයක්.... කාලෝචිතයි....ස්වාමින් වහන්ස ඔබ වහන්සේට දීර්ඝ අායුෂ !🙏

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 10 месяцев назад

    6තරැවන් සරනයි ඔබ වහන්සේ ට ❤❤❤❤❤❤❤❤❤❤

  • @chathurikahettiarachchi7939
    @chathurikahettiarachchi7939 4 года назад +15

    Sudu mahathaya hari huby hari kiuwanm iwaraine😊

  • @samanalijayawaredana3046
    @samanalijayawaredana3046 3 года назад +24

    මහත්තයට කතා කරන නමින් ආදරේ මනින්න බෑ ☺️ඒ කතා කරන නමත් ආදරේ ප්‍රකාශ කරන එක්තරා විදියක්...අපිට ඒ කතා කරන නම දිරවන්නේ නැති වුනත් අපි කිය නමට වඩා එයා කියන නම ආදරනීය ඇති ☺️❤

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen6270 2 года назад +1

    Sadu sadu sadu Theruwan sarani ape hamuduruwane watina darma desanawak 🙏🙏🙏

  • @dilkasanjeewani6369
    @dilkasanjeewani6369 4 года назад +22

    තෙරුවන් saranai ape හාමුදුරුවනේ

  • @sweetgirlss6824
    @sweetgirlss6824 4 года назад +10

    I am Muslim but I like this

  • @AnomaChandani-vd4qd
    @AnomaChandani-vd4qd 9 месяцев назад

    බුදු සරනයි අපේ හාමුදුරුවනේ ❤

  • @vasantekumari2920
    @vasantekumari2920 4 года назад +19

    එක .හරි .හාමුදුරුවනේ...වචන .වැරදි .ව්දිහට .කතා කරල .ඉට.පස්සෙ .මාරා.ගන්නවා......බුදුසරණ යි ...මා.කුවෙට් සිට ...

    • @anwranwranwr1530
      @anwranwranwr1530 4 года назад

      සරෝජනී නම් සරෝජනී කියන්නේ

  • @nishajeewa5106
    @nishajeewa5106 3 года назад +16

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි...!!! කාලීන බණක් අපේ හාමුදුරුවනේ..

  • @kuwaitkwt4243
    @kuwaitkwt4243 3 года назад +1

    අපෙ හාමුදුරුවන්ට දීර්ඝායුෂ තෙරුවන් සරණි

  • @TharunyaPrabodani
    @TharunyaPrabodani 4 месяца назад

    Theruwan saranai 🙏

  • @jayamalwaruna407
    @jayamalwaruna407 3 года назад +6

    නියමයිනේ .මරු දේශනාව ලස්සනයි

  • @anurasiriherath6707
    @anurasiriherath6707 4 года назад +5

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @saleemaismail9269
    @saleemaismail9269 2 года назад

    You are saying truth it's the society now days I am respect you 💯

  • @sausirisausiri6484
    @sausirisausiri6484 3 года назад +2

    සාදු සාදු සාදු පින්වත් හාමුදුරුවනේ බොහොම පින් ඔබවහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා 🙏🙏

  • @kaushalyadalanjani2275
    @kaushalyadalanjani2275 3 года назад +1

    Hari lassanay hamuduruwane oba wahansege bana padaya.🙏🙏🙏🙏

  • @nayanaudayangani3333
    @nayanaudayangani3333 2 года назад

    Hamuduruwene godak pin 🙏🙏🙏

  • @deepikapriyadarshani5721
    @deepikapriyadarshani5721 10 месяцев назад

    Oa vahanseyta budu saranai mey ratey inn modayanta mey tikka theyrum karala dunnata.

  • @kalyanigamaethige2939
    @kalyanigamaethige2939 2 года назад

    Ape haamuduruwane watina kathawak oba wahanseta niduk nirogi bawa lebewaa

  • @RenukaWirasooriya
    @RenukaWirasooriya 9 месяцев назад

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ

  • @chanakachandrika5707
    @chanakachandrika5707 4 года назад +15

    දේශනය වටිනවා අපේ හාමුදුරුවනේ.
    තෙරුවන් සරණයි

  • @cl2792
    @cl2792 3 года назад +10

    බිරිඳට ස්වාමියාට අමතන හැටි කියා දෙන්නට වෙර දරන ඔබ වහන්සේ ඕප දූප බෙදා හැරීම නවතා දුශීල වචන නවතා බුදු බණ පදයක් දේශනා කර ඒ තුලින් මිනිසුන්ගේ ජීවිත නිමැවුමට උත්සුක උනා නම් මීට වඩා වටිනවා ...

  • @RasikaJeewani-ni5gj
    @RasikaJeewani-ni5gj 9 месяцев назад

    ඔබ වහන්සේ හරි 🙏🙏🙏

  • @rohinigamage5990
    @rohinigamage5990 3 года назад

    අනිවාර්යයෙන්ම අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ කතාව ඇත්ත දැන් සමාජෙ ඇත්ත සිදුවිමි ඔය වගේ දවසක් කොලබ සොයිසා කාන්තා රෝහලට දවසක් සායනයට ඇවිත් මහත්තයාට අයියා කිව දොස්තර මහත්තයා ඇහැවිවා කාඑක්කද ආවෙ කියලා එතකොට ඒ කාන්තාව කිව අයියා එක්ක කියලා ඒ දොස්තර මහත්තයා කිවා මහත්තයාට අයියා කියන්න එපා එයාට අයියා කිවහම තමුන්ගේ එක කුස උපන් සහෝදරයාට කියන්නේ මොකක්ද කියලා දුන්නා

  • @marymalani1954
    @marymalani1954 2 года назад

    ඇත්ත. අහන් ඉන්න ආසයි දේශනාව.

  • @sadaruwanbandara8966
    @sadaruwanbandara8966 4 года назад +4

    සම්පූර්ණයෙන් bana tika hari wachnatika thinawa tikak prasne
    බුදුසරනයි 💖

  • @suneethairanganee3235
    @suneethairanganee3235 3 года назад +2

    සම්පුර්ණ ඇත්ත අපේ හාමුදුරුවනේ .

  • @sandhunsandhun597
    @sandhunsandhun597 3 года назад +1

    Aththa ape hauduruwae budusaranai ape hamuduruwane

  • @limodrashunika2890
    @limodrashunika2890 4 года назад +4

    Set na hamuduruwane. Hamuduruwange wachana tika balanna.

  • @malikanchana6770
    @malikanchana6770 4 года назад +8

    ජීවිතයට සෑහෙන වටිනා දේශනා වක්.බුදු සරනය්

  • @suduhansi6590
    @suduhansi6590 4 года назад +15

    ස්වාමියා අප්පචි කෙනෙකු හා සමානයි. නමුත් අප්පච්චි සහ ස්වාමියා අතර ලොකු වෙනසක් තියනවා. ඒ කියන්නේ අප්පච්චි කියන්නේ උතුම් වචනයක්. මේක අබුසැමි ඇසුරේදී හාත් පසින්ම වෙනස්. දැන් තේරෙනවද අප්පච්චි සහ ස්වාමියා අතර වෙනස. වරදවා තේරුම් ගන්න එපා. මම නම් කියන්නේ මට පුතාලම විතරක් ඉන්න නිසා අපේ පුතාලගේ තාත්තා කියලා. ඒක ගොඩාක් වටින දෙයක්. ඊට වඩා වැදගත් තැනකට ගියාම දෙන උත්තරය මගෙ මහත්තයා කියල. මොකද අපි තැනකට ගියාම අපේ ගෙදර පරිසරය එතනට ගලපන්න හොද නෑ ඒකයි

    • @harshiyapa7870
      @harshiyapa7870 4 года назад +1

      Eka atta mn hithanne suwamiyata gaurawayen kata kirimak kiyla matat hithenwa eka kiyna vidiya saha dakina vidiya wens. Oyage katawa atta dear budusrni

    • @suduhansi6590
      @suduhansi6590 4 года назад +1

      @@harshiyapa7870
      Thanks dear for the good comment .❤️. බුදු සරණයි ..🙏

    • @harshiyapa7870
      @harshiyapa7870 4 года назад +1

      @@suduhansi6590 budusrni

    • @suduhansi6590
      @suduhansi6590 4 года назад

      @@harshiyapa7870
      ❤️❤️🙏

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 3 года назад

      mage mahattaya aththatama mata hera wena kenekta behane eka kiyanna ekai watinne

  • @sanjeewanidissanayake4514
    @sanjeewanidissanayake4514 9 месяцев назад

    කතාව වැදගත්.....

  • @rollosollo4990
    @rollosollo4990 4 года назад +22

    අද කාලේ ගොඩක් වෙලාවට බණ කියලා අහන්න තියෙන්නේ මේ වගේ වැඩකට නැති ඕපාදූප ... බුදු බණ ටිකක් කිව්ව නම් වටිනවා හාමුදුරුවනේ

  • @renukadamayanth401
    @renukadamayanth401 4 года назад +10

    Godaaaaaaaak වැදගත් bana kathawak ape හාමුදුරුවනේ thawa me wage bana kathawal danna ape හාමුදුරුවනේ durgusa ලැබේවා

  • @veenaveena9739
    @veenaveena9739 4 года назад +2

    Ane ලස්සන bana kathavak ape හාමුදුරුවනේ oba වාන්සේට තෙරැවන් සරණයි 🙏🙏🙏🌼🌼🌼

  • @sriyasriya9042
    @sriyasriya9042 4 года назад +4

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshiyapa7870
    @harshiyapa7870 4 года назад +3

    Mama hithnne husbnta thathata wage guru kala uthui.. E kiynne kwadwt be thathage tana husbandta gnna garu kirimak shaha adryk pamanai.. Budusaranai

  • @sachinimaduwanthi1106
    @sachinimaduwanthi1106 3 года назад +12

    හාමුදුරුවනේ කියන කතාව ඇත්ත ඒ උනාට හාමුදුරුවෝ කෙනෙක් උනාම ඔයිට වඩා තැන්පත් ලෙස බණ කියන්න. Cl එකක් ආවා නම් එක පාර කියන්න තිබ්බනේ මන් පන්සලේ හාමුදුරු නමක් කියලා

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 2 года назад

    තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ

  • @biw5437
    @biw5437 2 года назад +1

    මොනවද මේ කියවන්නෙ...මේවා අහල නිවන් යන්න වෙන්නෙ පාරෙ ලයිට්😅

  • @tharushidineshika9214
    @tharushidineshika9214 2 года назад

    තෙරුවන් සරනයි ස්වාමින්වහන්ස,

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 4 года назад +17

    අනිවාර්යයෙන්ම අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @lihinishanika674
    @lihinishanika674 4 года назад +10

    Oba wahanseta niduk nirogi diirgayusha lebewa. apa weni tharuna tharuniyange jeewitha walata wedagath Ithama arthawath deshanayak. Budu saranai .

  • @كوماريسعود
    @كوماريسعود 4 года назад +6

    තෙරුවන් සරණ කෙනා ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @seethasakaraja2851
    @seethasakaraja2851 3 года назад +4

    ඔබවහන්සේගේ කටට මසුරන් දාන්ට
    වටිනවා

  • @rozbopage7381
    @rozbopage7381 2 года назад

    Oawahan seta bohoma pin me darma deshanawa ithama hoda deshanawak budusaranai

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 3 года назад

    ඵින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරනය්.!!!

  • @madus2804
    @madus2804 3 года назад +1

    So good obata thurunuwangama saranae suwamenwahns....

  • @nadeesadamali8485
    @nadeesadamali8485 4 года назад +6

    Ape hamuduruwne godak wtiyn deshanyak.ape hamuduruwne oba whannset bohom pin!!!!!!

  • @chadaihstsu
    @chadaihstsu 4 года назад +2

    Bohoma wadagath..tharuwan Saranayi..

  • @sankabroo7356
    @sankabroo7356 3 года назад

    Mewani deshana thawa thawath karanna oba wahanseta shakthiya dairya labewa ape hamuduruwane...theruwan saranai obata wahanseta..

  • @tharangasamaraweera1681
    @tharangasamaraweera1681 4 года назад +4

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ .බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @mamohottige6335
    @mamohottige6335 3 года назад

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඇත්ත කතාවක් 🙏🙏🙏🙏

  • @sudarmasiriwardana5027
    @sudarmasiriwardana5027 4 года назад +2

    Iwasana eka ganu kenekta godak hodai et hematanadima iwasanna kiyana 1 weradi neda hamuduruwane buduhamuduruwo nagayekutat kiuwa idala hitala hari pene puppala taman nagayek bawa pennana kiyala tamange jiwitet nati wenakan gsniyekta iwasanna bane specially ada kale pirimi ekka e wagema man mehema kiyanawata sama wenna man uba wahansege bana wala budu banat ekka baladdi hugak parapara tan dakka teruwan saranai

  • @buddhimamunaweera4768
    @buddhimamunaweera4768 2 года назад

    මමත් බණ අහන කෙනෙක්. ඒ වුනාට මේ බණ දේශානා කරන විලාසය මම අනුමත කරන්නෙ නෑ.

  • @hansi9633
    @hansi9633 4 года назад +8

    හරිම වැදගත් දර්මදෙසනාවක් තේරුවන් සරණයි

  • @mangalaperera4698
    @mangalaperera4698 10 месяцев назад

    දරුවන්ට තේරුම් යන කාලෙකට අම්මගේ අය්යා කොහොමද අපේ පියා වුනේ කියලා අහනවා 😢😢😢😢🤔🤔🤔🤔🤔🤔

  • @somawathiesomawathie5129
    @somawathiesomawathie5129 3 года назад +14

    මුහුදෙන්. එතෙර. සිටියත්. ඉරනම. අනුව. තමයි. සිදුවෙන්නෙ. තෙරුවන්. සරනයි.

  • @anulapodimanike2313
    @anulapodimanike2313 3 года назад +17

    අයියා කියන, අප්පච්චි කියන කාන්තාතාවන්ට මෙය අවබෝධ වේවා.

  • @yasiimalli7971
    @yasiimalli7971 3 года назад +1

    ඇත්ත කතාව හාමුදුරුවනේ. තෙරුවන් සරණයි

    • @rasikar5808
      @rasikar5808 3 года назад

      සමහරැ මිනිස්සු අමතන ශුද්ධසිංහල වචනත් එක්ක ඔිවා මොනාද

  • @donkulathunga7977
    @donkulathunga7977 3 года назад +1

    රත්තරං බණ ටික ,මේව අහලවත් ජිවිතෙ හදා ගනිල්ල දරුවනේ,

  • @Nalinpushpakumara-dv6bh
    @Nalinpushpakumara-dv6bh 9 месяцев назад

    Budusaranaei.

  • @chathurangamalshan-zm5he
    @chathurangamalshan-zm5he 9 месяцев назад

    Ane ape hamuduruwane iwasala iwasala barima thanath iwasala .. thamath iwasanawa.

  • @samanthikathika2662
    @samanthikathika2662 3 года назад

    Owu apa hamdurwana. A salute ada a amma digakaduwa. Hamadama krath apa hamuduruwanta a amma ta ganiyak naha.swamin Wahansa pin mawani darma sakachwak ganwata. Sadu sadu sadu.