#9Arch

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 55

  • @D.D.W-w7r
    @D.D.W-w7r Месяц назад +15

    සනීප වෙලා කමෙන්ට්ස් කියවහන් මල්ලි.. බලන්න ඔයාගේ ජීවිතේ වෙන කට්ටියට වටිනවද කියල? හිනා වෙවී කියන්නේ.. කමෙන්ට්ස් වල උනත් ඔයා ගැන දුක් වෙන අය නෑ. එයාලගේ වරදකුත් නෑ එක අතකට. මොකද ඔය වගේ මෝඩ වැඩ කරන අයව ගනන් ගන්නේ නෑ කවුරුත්. ඔයාගේ ජීවිතේ වටිනාකම ඔයාටයි, ඔයාගේ දෙමව්පියන්ටයි, පවුලේ අයටයි විතරයි තියෙන්නේ.. ඒ නිසා ජීවිතේ පරිස්සමෙන් රැක ගන්න

  • @wmapbw8444
    @wmapbw8444 11 дней назад

    කවුරුත් සතුටින්... අපේ රටේ දැන් මිනිස්සුන්ටපැරෙනවා තුවාල වෙනවා කියන දේ සතුටට කාරණයක්... ජිවිතෙ වටිනාකමක් නැහැ. නිස්කාරණේ මැරෙන්න තමයි පාරට එන්නෙ. ජිවිත වල වටිනාකම කියල දෙන්න ආදර්හමත් හාමුදුරුවර පෙරට ආයුතුයි.

  • @nazreenfarook1388
    @nazreenfarook1388 Месяц назад +17

    මේ අපේ රටේ නිසාම හොඳයි 😊. දකුණු ආසියාවේ මිනිස්සු තමයි මෙහෙම මංගල් වැඩඩ කරන්නේ. කියන දෙයක් අහල මට්ටු වෙලා හැදෙන ජාතියකුත් නෙමෙයි. යුරෝපයේ, ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව, ජපානය වගේ සංවධිත රටවල නං රේල් පාර පැත්ත පළාතක හිටියොත් දඩ...

    • @cedricsenal
      @cedricsenal Месяц назад +1

      nugathkama ne sister wadak ne mewa hadena ratawal nemei

    • @Ama2078
      @Ama2078 Месяц назад +1

      කියල වැඩක් නෑ ,ඒ රටවල් තව තවත් දියුණු වෙන්නෙ ඒ හැදියාව නිසා,අපේ රට තාමත් මේ එක තැන තියෙන්නෙ මේ හදන්න බැරි සාමාජෙ කොහොමවත් වෙනස් වෙන් නැති නිසා

  • @user-wk5ny7dw2h
    @user-wk5ny7dw2h Месяц назад +6

    වලකජ්ජ ගැහුවනම් ඌ හොල්මන් කරනවා කියලා කටකතාවක් යයි

  • @masterg911
    @masterg911 Месяц назад +8

    හැමදාම "ඔය වගේ පොඩි පොඩි දේවල් උනාට ඉතින්, මහ ලොකු දෙයක් උනේ නෑනෙ.. ඔය දැන් ඉන්නෙ ඒ කෙනා යස අගේට.." කියන්න වෙන නිසයි, ඕව දිගින් දිගටම වෙන්නෙත්..
    ඒ නිසා වෙන්න ඕන, ඔහොම කේස් එකක් ආයෙත් වෙලා, ඒකට මුහුණ දෙන කෙනා සදහටම ........ වෙලා යන එක.. එතකොට පුලුවන් ඒ සිද්දිය පාදක කරගෙන, අනාගතය ගැන බලලා ඔතන නීති රීති තද කරන්න..

  • @dilshanwijegunawardana
    @dilshanwijegunawardana Месяц назад +17

    හොදම වැඩෙ තව මැරෙන්න ඕනි කාලකන්නි කාල තියෙන්නෙ අපෙ ගම

  • @mado4672
    @mado4672 Месяц назад +14

    අනිවාර්යයෙන්ම මෙවා තහනම් කල යුතුයි

    • @minura1
      @minura1 Месяц назад +3

      Amor amor😮

    • @nazreenfarook1388
      @nazreenfarook1388 Месяц назад

      අපේ රටේ උන් "තහනම්" කියන වචනේ තේරුම දන්නේ නැහැ 😮

    • @erandajanaka3790
      @erandajanaka3790 28 дней назад

      Hariyata kiyapan. Nethnam Kochchi thahanam karavi 😂😂

  • @takshilarathnayaks3580
    @takshilarathnayaks3580 Месяц назад +5

    උන්ට හිනා සතුටින් කියනවා වෙච්චි දේ

  • @W.K.Dissanayake
    @W.K.Dissanayake Месяц назад +3

    ඉස්සර කැමරාවක් අරගෙන දුම්රිය ස්ථානයකට ඇතුල්වීම තහනම් . දුම්රිය සේවකයන්ට රාජකාරී වේලාවෙදි අවසර ඇතිව කරන රූගතකිරීම් වලට මුහුණ පෙන්වීම තහනම් .

  • @ArunaAruna-hk6dc
    @ArunaAruna-hk6dc 27 дней назад +2

    මොන සුන්දරත්වය තිබුනත් ඔතන ඔය ජොගි නටන එක ආරක්ෂක අංශය විසින් නවත්තන්න ඔන කියන එකයි මගේ මතයනම්..බලන්න එ ට්‍රෙන් එක එන වෙලාවට මිනිස්සු වෙනම ලෝකවල ඉන්නෙ හැමෝම phone වල.කවුරු හරි බෙල්ල තිබ්බත් ඔච්චර තමයි

  • @naiduwawadugesarathathukor2071
    @naiduwawadugesarathathukor2071 Месяц назад +3

    Good news! Thanks

  • @dinushabandu3996
    @dinushabandu3996 Месяц назад +2

    මේ නව පරපුරේ අවජාතකයා අපේ ගමේ එකෙක් . ඌ කෝච්චියක් දැක්කෙ පලවෙනි වතාවට ..

  • @JayarathneAbeydeera
    @JayarathneAbeydeera Месяц назад +17

    ඒ කාළයේ නීතියක් තිබුණා රේල් පාරේ හිටියොත් දඩ ගහන. දැන් රේල් පරේ පාටි දානවා. දෙවියන් කකුල තියන්න බය තැන මෝඩයෝ පිලුම් ගහනවා කියන්නේ ඕකටයි.

    • @Hare45
      @Hare45 Месяц назад

      තාමත් ඒ නීතිය තියෙනවා. රේල් පාරෙ ගියොත් 5000 ක දඩයක් ගහනවා.. ඔය වැදිච්ච එකාටත් දඩය ගහන්න ඕන

    • @ජීවක4
      @ජීවක4 27 дней назад

      දෙවියන්ට ඔය තැන්වල කකුල් ගහන්න බෑබං😂😂😂😂😂😂 මනුෂ්‍යයන්ගේ ගඳ යොදුන් 100 ක් දුරට දෙවියන්ට දැනෙනවා...😂😂😂😂😂

    • @JayarathneAbeydeera
      @JayarathneAbeydeera 27 дней назад

      @@ජීවක4, හා එහෙනම් උඹ දිගටම රේල් පාරේ කකුල් ගහපන්. අපිට මොකෑ.

    • @canyfernando9473
      @canyfernando9473 26 дней назад

      @@ජීවක4 ුදෙවියො ඔයා එක්ක කිව්වද යොදුන් 100 ක් දුරට මිනිස්සුන්ගෙ ගඳ එනවා කියල.මිනිස්සුන්ගෙ ගඳ ගිනස් පොතටත් යනවනෙ.

    • @ජීවක4
      @ජීවක4 26 дней назад

      @canyfernando9473 ඔව්....උඹේ උපහැරණේ ඔහොම නොවෙයි තියෙන්නේ. දෙවි දේවතාවෝ වන්දනාමාන කරන තැන්වල මෝඩයෝ ඇවිත් පිනුම් ගහනවා වගේ කියලයි තියෙන්නේ,🤪🤪🤪🤪🤪

  • @SmartBoy-m2v
    @SmartBoy-m2v 24 дня назад

    සෙන්ට් තෙල් හැදිලා සුද්දො කරන දෙවොල් මුන් කරන්න යනවා😢😢😢😢

  • @manorisilva7179
    @manorisilva7179 Месяц назад +1

    පයින් ගහල ගිය ලස්සන කෝච්චිය 😅

  • @warnakulasuriyafernando7076
    @warnakulasuriyafernando7076 Месяц назад +3

    Ekek marunama hena wewi keyana hati thuuuu nedaking thopi 😢

  • @manjula969
    @manjula969 27 дней назад

    කමක් නැහැ වැදුනු ඒක ඒපා කියද්දි කියන දෙ අහන්නෙ නැහැ කියනෙ ඇගෙ පතෙ අමාරැවට වැඩිය මොලේ අමාරැව තියෙන උන ..දැන්වත් අඩුම තරමෙ අමාරැව හොද වෙනෙ නැතැ.

  • @PushpaWijevickckrama
    @PushpaWijevickckrama Месяц назад +6

    මානසික ලෙඩ්ඩු.තැනක් නොතැනක් නැ.ගැහැනු පිරිමි දෙකම ඵකයි.

  • @kumarijayathunga1920
    @kumarijayathunga1920 Месяц назад +1

    Kochchiyath akka photo gahanda oninan nawaththala tiyena akak laga hitagana gahapanko asse ringanda giye merenda thibbe kalakanni anith minissunge gamanath parakku keranawa

  • @nadeerahiripitiya2529
    @nadeerahiripitiya2529 Месяц назад +2

    මෙතන එන එකම මෝඩම වැඩක් . පිස්සුම පිස්සු ගමනක්. කෝච්චියෙ යනවනන් කමක් නෑ.
    කෝච්චිය එනකල් බලන් ඉන්න එකනම්
    😂😂😂😂😂😂

  • @FL-lanka
    @FL-lanka 28 дней назад

    හරිනෙ අමාරුව.
    දැන් සනී...පෙට ඇති

  • @JagathChaminda9900
    @JagathChaminda9900 Месяц назад +7

    Me wage un nisa Train eke gsmana parakku 😊wenawa

    • @Dhanushka-00
      @Dhanushka-00 Месяц назад +1

      Jagath aiyya mathakad 🙃

  • @IndiraWelgama
    @IndiraWelgama Месяц назад +3

    සබ්බේ ස්ත්තා උන්මත්තකා
    බුදුන් වහන්සේ

  • @NimeshaFernando-kk4vt
    @NimeshaFernando-kk4vt 20 дней назад

    hoda wadee thotanmm marenna thibbee sapakarayoo demaupiyo duk mahnsiyen hadanva mun sellmta gnnva jivitha

  • @jasodafernando4722
    @jasodafernando4722 Месяц назад +2

    uge maha eka eta passe train eke staff ekata saddeth danna ewith . thopi game namath kanawa ballo.

  • @champikafernando7170
    @champikafernando7170 19 дней назад

    Hoda pardan 🙏🙏🦧🦧

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 Месяц назад +1

    Me menessunta mara sattui

  • @udayaadikari1282
    @udayaadikari1282 Месяц назад +1

    barapatala nattan loku deyak

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 Месяц назад +1

    මලාවත්ද අනේ අප්පඩා

  • @Sports-bh8ki
    @Sports-bh8ki 27 дней назад

    unta hina mu mongal dial ekakk wenna athi ekai

  • @janithChamuditha-d6q
    @janithChamuditha-d6q Месяц назад

    Hinawenna EPA vipathak

  • @jayanathasenavirathna3350
    @jayanathasenavirathna3350 Месяц назад +2

    Kisi vinayak nathi porak

  • @malindapinthu8604
    @malindapinthu8604 Месяц назад

    Mee harak 😂

  • @iroshanwijesinghe3021
    @iroshanwijesinghe3021 Месяц назад

    Lankawe bahutara harak kihehari giyot ohoma tamy. Ekko bera kallak ussqn gihin senaga madde bera gahanawa. Kana bona ewa hamatanama visi karanawa. Karanne mokakda kiylawat danna. Paraka giyat Para unge kiyka hitan yanne.

  • @SanduniKalpani
    @SanduniKalpani Месяц назад +4

    Maha modayekne

  • @relaxingnature2342
    @relaxingnature2342 Месяц назад

    2000n passe pakayo

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 Месяц назад +2

    පිස්සුනෙ

  • @දේශපාලනතක්ෂිලාව

    අම්මෝ රත්නපුරේ කොලොන්නේ කියන්නේ අමු මෝඩයෝ ඉන්න පැත්තක්. ඔය තරමින් ගියා ඇති.