පූර්ණ සෞඛ්‍ය සදහා අනෝජා සමඟ හඨ යෝග - දිනය 02 | Breathe with Anoja | #75 ‍| HD

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 79

  • @rupirupi7629
    @rupirupi7629 Год назад +6

    ⁣අදත් මේ විදියට ශරිරය හොදින් පවත්වාගෙන යාම සදහා ඉදිරිපත් කල මේ වැදගත් යෝග අභ්‍යාස වලට බොහොම ස්තුතියි ඒ වගේම ඔබ තුමියට නිදුක් නිරෝගි සුවය ලැබේවා ❤❤නමෝ බුද්ධාය

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 Год назад +2

    ආදරනිය කටහඩට වගේම නිහතමානි කමට මම ආදරෙයි. දිර්ග ආයුෂ ලැබේවා ❤

  • @geethasedara5542
    @geethasedara5542 4 месяца назад

    ඔබට දීර්ඝායු වේවා ❤

  • @srimathihp5787
    @srimathihp5787 11 месяцев назад

    කියල දෙන විදිහම භාවනාවක්
    වගේ . ඔබ තුමියට නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබෙිිවා .

  • @shamalkaprabashini4278
    @shamalkaprabashini4278 3 дня назад

    Thank you mis.

  • @dileepaabishek2359
    @dileepaabishek2359 9 месяцев назад

    ස්තුතියි ඔබ තුමියට්.🙏🏼🙏🏼🙏🏼✌️

  • @sohanwd4026
    @sohanwd4026 Год назад +2

    Dear Anoja we continue to believe in you on this. Watched you on lines and beyond. Bravo to you . Your giving and sharing is appreciated.

  • @udulakumari6385
    @udulakumari6385 Год назад +2

    Highly recommend.i used to follow this channel and since last march I joined to abhina asram also for yoga practice it is a big turning point of my life .including madam anoja and her staff doing great job for all the students. Thank you very much madam im so proud to say as a im student of you ( breath with anoja)

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Год назад

      Thank you so much Dearest Udula. Pl share. Loads of ❤😊love.

  • @chandrarupasingha4991
    @chandrarupasingha4991 Год назад +1

    බොහොම ස්තූතියි,බොහොම පින්, ඔබ තුමියට නිදුක් නිරෝගී සුව

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Год назад

      නිරතුරුවම දහිරිය දීම ගැන ගොඩාක් පින්.😊❤

  • @malanisenaviratne8542
    @malanisenaviratne8542 Год назад +1

    ඔබටත් නිදුක් නිරෝගී සුවපත් බාවය වේවා !දීර්ගායු වේවා !තෙරුවන් සරනයි !🌹🥀🌹🌺❤️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Год назад

      ආදරණීය මිතුරිය හොදින් පුහුනුවෙන එක මට සතු😊❤ටක්

  • @samudridesilva4376
    @samudridesilva4376 6 месяцев назад

    Dear Anoja I really appreciate your support with stretching and breathing exercises. I wish your a good health and wellbeing love
    Samudri

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 Год назад

    බොහෝ ම ස්තූතියි ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේ ව

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Год назад

      ගොඩාක් පින්. යාලුවන්ට යවන්න. 😊❤

  • @sepalikafernando2190
    @sepalikafernando2190 Год назад

    Thank you very much

  • @nishantha6666
    @nishantha6666 Год назад

    ගොඩාක් පින් අක්කා 💕

  • @shyamapeththawadu7714
    @shyamapeththawadu7714 Год назад

    යෝග ආශ්‍රමයේ අපි මේ ව්‍යායාම කරන්නෙ හරිම සතුටින්. Anojaji, ඔබතුමියට ගොඩක් පිං මේ වගේ වටින දේවල් කියා දෙනවට.

  • @madhirobsimiyonrana5321
    @madhirobsimiyonrana5321 Год назад

    ස්තූතියි

  • @sudharmaperera7741
    @sudharmaperera7741 Год назад

    Thank you very much...

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Год назад

      ගොඩාක් ස්තුතියි. පුහුනුවෙන්න . අනිත් අය සමග බෙදාගන්න. 😊❤

  • @lathakarunarathne5563
    @lathakarunarathne5563 Год назад

    Thank you very much. Im following.

  • @nelumwijayawickrema4165
    @nelumwijayawickrema4165 Год назад

    I am proud to say that I am a student of you. Thank you very much madam & the staff for doing a great job.❤

  • @shamanijayasekara717
    @shamanijayasekara717 Год назад

    හරිම පැහැදිලියි මිස් කියලා දෙන විදිය . 🙏🙏

  • @anomaw6633
    @anomaw6633 Год назад

    Thank you. Great teacher. ❤❤❤

  • @thejakarunarathna4779
    @thejakarunarathna4779 Год назад

    Degayuwewa mathiniyani,Tika Tika purudueenawa math bohoo pin

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Год назад

      හොදට පුහුනුවෙන්න😊 . අනිත් අයටත් share කරන්න .

  • @hamferd6398
    @hamferd6398 Год назад

    Thanks 🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Год назад

      පුහුනුවෙන්න . අනිත් අය සමග බෙදාගන්න. 😊❤

  • @StudyWithme-oy8gs
    @StudyWithme-oy8gs 8 месяцев назад

    Godaak pin

  • @priyanthisaparamadu5041
    @priyanthisaparamadu5041 Год назад

    ගොඩාක් ස්තූතියි මෙ පාඩම් දිගටම නවත්තන්නේ නැතිව අපට කරන්න දාන්න මිස්

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Год назад

      මම දිගටම විඩියෝ හදලා දානවා ඔබලාටත් සුවෙන් ඉන්න උදව් කරනවා. හොදින් පුහුනුවෙන්න . අනිත් අයටත් සුවපත්වීමට උදව්වෙන්න මේ වීඩියෝ එක යවන්න. 😊❤

  • @sujathaabeyawardana314
    @sujathaabeyawardana314 Год назад

    Theruwan Sarani... Thank you so much. Deergau Wewa Madam. 🙏❤️🌹

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Год назад

      හොදින් පුහුනුවෙන්න . අනිත් අයටත් සුවපත්වීමට උදව්වෙන්න මේ වීඩියෝ එක යවන්න. 😊❤

  • @thilakshiilankoon5065
    @thilakshiilankoon5065 Год назад

    ඔබේ මඟ පෙන්වීම ඉතා ඉහළයි මැඩම්. මම පන්තියට සහභාගී වෙන්නෙ හරිම ආසාවෙන්. ඔබට දීර්ඝායුෂ පතනවා

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Год назад

      ගොඩාක් ස්තුතියි තිලක්ශි. Share කරන්න පුතා. 😊❤

  • @jcjlr678
    @jcjlr678 Год назад +1

    Dear Aunty ,I have been following your videos for sometime.It was so help for me to be focused when I was in the UK..I’m forever great full to you for teaching us Yoga from the beginning.I watched your “Soorya namaskaraya “ video sometime ago and so impressed..That was the best explanation for soorya namaskaraya I came a cross so far.So I would highly recommend
    your channel to anyone who like to follow Yoga (as well as a quality life )in a methodical way.
    Regarding this video,I just practiced and it was difficult me to keep my leg straight when I was trying to do අර්ධ හනුමාන් ආසනය.(I couldn’t fully extend the leg).May be I’m a beginner and my body is so tight..will I be able to do this with continuous practicing?would you like to give any advice.
    Thank you!have a great day❤

  • @merleenperera2737
    @merleenperera2737 Год назад

    God bless you

  • @achinisenaratne6372
    @achinisenaratne6372 Год назад

    Thank you for your clear instructions 🙏

  • @jeevaniweerabaddana6872
    @jeevaniweerabaddana6872 Год назад

    ඉතාම වටිනවා.❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Год назад

      ඔබලාටත් සුවෙන් ඉන්න මම උදව් කරනවා. හොදින් පුහුනුවෙන්න . අනිත් අයටත් සුවපත්වීමට උදව්වෙන්න මේ වීඩියෝ එක යවන්න. 😊❤

  • @manelmala782
    @manelmala782 Год назад

    ස්තූතියි මිස්🙏🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Год назад

      පුහුනුවෙන්න . අනිත් අය සමග බෙදාගන්න. 😊❤

  • @DhanushikaJayathunga-gx6hf
    @DhanushikaJayathunga-gx6hf Год назад

    Thank u so much , deergau wewa!!!

  • @athulanishantha3667
    @athulanishantha3667 Год назад

    Excellent 🙏💜️

  • @chamilawilashinidippitiya9065
    @chamilawilashinidippitiya9065 11 месяцев назад

    පංති කරන්නේ නැද්ද

  • @lathakarunarathne5563
    @lathakarunarathne5563 Год назад

    මිස් බෙල්ල කරකවනවිට බෙල්ල ඇතුලෙන් පොඩි පොඩි සද්ද ආවාට ගැටලුවක් නැද්ද.
    මම ඔබතුමියගේ වැඩසටහන් 1 - 75 Breath with Anoja beluva. යෝගා කරනවා පුලුවන් තරමින්. බොහොමත් වටිනවා. ස්තුතියි

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Год назад

      සිරුරේ සන්ධිවල බොහෝවිට එවන් සද්ද එන්න,පුලුවන්. හැකි නම් හොද ආයුර්වේද ඩොක්ට කෙනෙක්ට පෙන්වන්න. වේදනාවක් නැතිනම් ලොකු ගැටලුවක් නැතිව ඇති. කොහොමත් බෙල්ල වේගයෙන් කරකවන්නහොද නැහැ.

  • @runig549
    @runig549 Год назад

    Thanks for your usual video. When we doing this how we breathe?

  • @NadeeJ
    @NadeeJ Год назад

    Sthuthi obathumiyata digasiri wewa

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Год назад

      දීර්ගායු ලබන්න ඔබත් හොදින් පුහුනු වෙන්න. අනිත් අයටත් වීඩියෝ එක යවන්න. 😊❤

  • @ayeshasewwandi9949
    @ayeshasewwandi9949 8 месяцев назад

    💑💑💑

  • @isharaheendeniya6635
    @isharaheendeniya6635 Год назад

    💐❤️💐❤️💐❤️

  • @kanthianulathilake1234
    @kanthianulathilake1234 Год назад

    ❤❤❤

  • @HemaNikathanna
    @HemaNikathanna 2 месяца назад

    මේක කරනකොට මගේ දණිස් නවන්න ගොඩක් අමාරුයි.දණිස් ගෙවෙන්න පටන් අරගෙන තියෙන්නෙ.එහෙම වුණත් මේ අභ්‍යාස කළාට කමක් නැද්ද?

  • @anulaanu7803
    @anulaanu7803 Год назад

    Bohoma piñ obothumiyata

  • @adocreation3857
    @adocreation3857 9 месяцев назад

    යෝගා ව්‍යායාම සඳහා ඔබතුමිය සමග සජීවි සම්බන්ධ වන්න පුළුවන් ද ස්ථානය වේලාව ටෙලිෆෝන් නම්බර් එක ලබාදෙන්න ස්තූතියි ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි දෙව් පිහිටයි යහපතක්ම වේවා සියලු බුදුවරුන්ගේ ආරක්ෂාව ලැබේවා විශ්වයේ මාතාව ගේ ආශීර්වාද ලැබේ සියලු දෙව් දේවතාවුන් වහන්සේලා ගේ පිහිටයි ආරක්ෂාවයි යහපතක් ම වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා නිවනින් සැනසීම සතුටම ප්‍රීතියම ආශීර්වාදම ලැබේ වා ස්තූතියි

  • @amsadikari386
    @amsadikari386 Год назад

    Ts

  • @infomationtechnology282
    @infomationtechnology282 Год назад

    Me yoga podi lamainta hodada miss

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Год назад

      පොඩි ළමයින්ට කරන්නේ වෙනස් විදිහට . නොදැන කලොත් එය ප්‍රශ්නයක් විය හැකියි.