මියයමින් සිටි දරුවෙකුට යලි ජීවය.. | Deegoda Kumara

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 1 тыс.

  • @champakumudini9234
    @champakumudini9234 3 года назад +103

    ඒ දරුවගෙ පිනකට ඔබ තුමා මුනගැහුනෙ ඔබ තුමාට මෙවැනි දේවල් කිරීමට තව තවත් ශක්තිය ලැබේ වා

  • @Gayan_Malinda
    @Gayan_Malinda 3 года назад +72

    උතුම් තෙරුවන් බලයෙන් ⁣⁣මේ පුංචි දරුවගේ හැම ආබාධයක්ම සුව වෙලා නීරෝගී බාවයෙන් වැඩේවා. දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාටත් සුදු අම්මාටත් මේ පොඩි දරුවා ඇතුළු පවුලේ සියලු දෙනාටත් ලෝකවාසී සියලු දෙනාටත් 🙏🙏🙏🌷🌷🌷

  • @amayapabasarani8699
    @amayapabasarani8699 3 года назад +39

    ඇස් දෙකට කදුලු එනවා....ගොඩක් වාසනා වන්ත දරුවෙක්...මගේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕන....ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි...

  • @Shadowsgaming8076
    @Shadowsgaming8076 Год назад +2

    තෙරුවන් සරණයි පින්වත් ඔබතුමාට දීර්ඝායුස ලැබේවා 💕💕💕

  • @dhettiarachchige2326
    @dhettiarachchige2326 3 года назад +84

    තෙරුවන් සරණයි ...දෙවි පිහිටයි 🙏
    කුමාර මහත්මයාණනි ඔබ මිහි මතට වැඩිය දෙවිකෙනෙක් ඔබ තුමාණන්ට දීර්ඝායුෂ ලැබේවා🙏💐❤️

    • @p.g.p.priyanganivijesinhe6112
      @p.g.p.priyanganivijesinhe6112 Год назад

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @p.g.p.priyanganivijesinhe6112
      @p.g.p.priyanganivijesinhe6112 Год назад

      ඔබතුමා අසරණ මිනිසුන් ge සිත් suwa කිරීමට me මිහිපිට පැමිණි deviuek.නමස්කාර wewa🙏🏾🙏🏾🙏🏾🙏🏾 dew suwa පවුලේ සියලු දෙනාට.

  • @dhammanandathero7348
    @dhammanandathero7348 3 года назад +23

    කුමාර මහතා නනි ,
    අතිසයින්ම අගයකරමි .ප්‍රසන්සනීයි.මුලු
    රටටම ඔබතුමන්ගේ අතිඋත්තම සේවාව කරන්නට සියලු ශක්තිය තෙරුවන්සරනින් දෙවි රැකවරනින් ලැබේවා !!!
    බාදකසියල්ල දුරුවේවා!ඔබතුමා ගේ සියලු කටයුතු සාර්ථක වේවා !සියලු පැතුම් ඉටුවේවා !බුදුසරනයි !

  • @chandaralathak6900
    @chandaralathak6900 3 года назад +45

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා මං ප්‍රරාතනාකරනව මගේ ඇස්දකෙන්කදුළුවැටෙනවා

  • @kanthikumari471
    @kanthikumari471 3 года назад +73

    ඔබතුමා ඇතුලු ලෝක වාසි සියලුම දෙනාට සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා බුදුසරණයි දෙව්පිහිටයි ❤❤❤

  • @csstudio5254
    @csstudio5254 3 года назад +86

    කෑ ගහලා අඩන්න හිතුනා. හිතට දැනුන සතුට . ඔබතුමා වැනි උත්තමයෙකු මෙලොවට ජනිත කල මවටත් පියාටත් උතුම් වූ නිවන ලැබෙවා. උතුමානන්ටත් නිදුක් නිරෝගි දිර්ගායුෂ ලැබෙවා.🙏🙏🙏

    • @malanirajaratne-qj9hw
      @malanirajaratne-qj9hw Год назад +1

      Mage duwata Babel Lani Mata innawa ohu labewa oba thuma wiswa sakthiye n anga sampurna Babel laba denna oba thuma sudu Amma dew suwa paule samata tharuwan saranai

  • @wimalisamarakoon5583
    @wimalisamarakoon5583 3 года назад +31

    එම පවුලේ අයට සතුට ලබා දුන් ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.

  • @priyanthejayalath3866
    @priyanthejayalath3866 3 года назад +7

    මිහි බට දෙවි කෙනෙක්! ඔබතුමා
    සාදු! සාදු!! 🙏🙏🙏
    💜️💜️💜️
    දීර්ගායූ වේවා !!!

  • @damith1055
    @damith1055 3 года назад +16

    හරිම සතුටුයි මාමේ🙏🙏🙏...අනේ ඒ චූටි දරුවා ලගදිම නැති වෙනවා කියලා කටින් කිව්වේ කොහොමද කියලා මට හිතුනා මාමේ🙏🙏🙏...ඒ චූටි දරුවාට දීර්ගායුශ ලැබේවා🙏🙏🙏....තවත් බොහෝ අම්මාලා ඇතී ඒ විදිහට දුක් විදින...ඒ සියලූම දෙනා මේ මොහොතේම සුවපත් වේවා🙏🙏🙏

  • @ayodhyadesilva84
    @ayodhyadesilva84 3 года назад +3

    මෙවැනි දේවල් දකින්න ලැබීමට අපිත් පින් කර තියෙනවා. ඔබ තුමාට ගොඩක් පින්. ඇස් දෙකට කඳුළු ආවා. තව තවත් මෙවැනි දේ කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. කුමාර මහතා සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි, සියලු දෙව් පිහිටයි

  • @dilanihettiarachchi7031
    @dilanihettiarachchi7031 3 года назад +28

    අනෙ ඔබතුමා ට පින් .... අශිර්වදෙන් පුන්චි මල් කැකුලක් ලොකයට දායාද කල ඔබවහන්සේ ට දිර්ගායුශ ලැබෙවා ....තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏 🙏 🙏

  • @yamunakumudini4550
    @yamunakumudini4550 3 года назад +15

    උතුම් වු දීගොඩ කුමාර මහතානෙනි ඔබ තුමාට බුදු බව ලැබේවා !සාදු සාදු !සාදු ! වැඩසටහන බලාන වෙලවෙ ඇස් කදුලින් පිරුන සිගිතී දරු පැටියා ටත් සියලු දෙනටමත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏 🌹

  • @shyamimalafernando6567
    @shyamimalafernando6567 3 года назад +4

    ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා ඒ දරුවා දැක්කාම . මටත් හැකි අයුරින් මාද ඒ දරුවාගේ සුවපත් වීමට දීගොඩ මහතා ලෙස මාහට හැකියාවක් නැතත් මාගේ මුලු හදවතින්ම ආශිර්වාද කරා. මං හිතන්නේ මේ වීඩියෝව සියලු අම්මාවරුන්ගේ හදවත උනු වී ඒ උතුම් ආශිර්වාදය ඒ දරුවාටත් මෑණියන්ටත් සියලු දෙනාටත් නොඅඩුව ලැබේවා...🙏🙏🙏
    එමෙන්ම දීගොඩ මහතා පතන බෝධියකින් නිවන් අවබෝධ කරගැනීමේ ශක්තිය ධෛර්යය ලැබේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @p.ranmuthu9058
    @p.ranmuthu9058 3 года назад +28

    තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමාට සියලු සත්වයෝ නිදුක් නිරෝගි සුවපත් වේවා කායික මානසික සුවපත් බව ලබත්වා සාදු සාදු සාදු

  • @nalanijayasiri6914
    @nalanijayasiri6914 3 года назад +20

    සාදු සාදු සාදු ...චුටි පැටියට තෙරුවන් සරනයි නිදුක් නීරෝගී සුවයම වේවා ..ඔබතුමාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි ...

  • @nilusurangika7510
    @nilusurangika7510 2 года назад +5

    ඇස් දෙකට කදුලුත් ආවා,,මෙ video එක බලද්දී ..අනේ ඒ පුතා කොච්චර වාසනාවන්ත වුනාද...ඔබ තුමා දෙවියෙක් වගෙ පිහිට වුනා ...දිර්ඝයු වෙිවා ...🙏🙏🙏

  • @chandimaweerasekara5599
    @chandimaweerasekara5599 3 года назад +19

    මෙම දරුවන්ට නිරෝගී සුවයම ලැබේවා බූදූ සරණයි දෙව් පිහිටයි

  • @නුවන්මිලින්ද
    @නුවන්මිලින්ද 3 года назад +56

    ඔබතුමාට ගොඩක් පිං මෙ පැටියා ගේ ඡිවිතය බෙරුවාට🙏🙏🙏

  • @iduwaraakash5800
    @iduwaraakash5800 2 года назад +3

    මටත් ගොඩාක් දුක හිතුනා ඒ සූටි දරු පැටියා ගැන ...ඔබ තුමා මතු බුදුවෙන්න ඕන..මේ කරන මෙහෙවරට නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා ..

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 3 года назад +15

    හරිම සංවේදී අවස්ථාවක්.ඔබතුමා ගැන දැන්වත් මේ රටේ වගකිවයුත්තන්ගේ ඇස් ඇරේවා ! ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා !ඔබතුමට බුදු බව අත්වේවා!තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 2 года назад +2

    ගොඩක් ගොඩක් ගොඩක් පින් වත් දරු පැටියෙක් ඔබ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මෙලොව දෙවි කෙනෙක් පහල වෙලා අහිංසක මිනිස්සු ගොඩ දාන්න🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudukumudu9283
    @kumudukumudu9283 3 года назад +11

    ඔබතුමා ගේ සත්වයන්ට තිබෙන මහා ආදරය මහාකරුනාව ඉතාමත් ස්‍රෙශ්ට ලෙස පෙනෙනවා මේ වැඩසටහන තුලින්. අපිට හරිම සතුටුයි මොකද මේ රැකගත් ගුනයන් මෙසේ ක්‍රියාත්මක කර පෙන්වීමට පුලුවන්වීම පිලිබද ව. අපිටත් ගොඩක් සතුටුයි මොකද අපතුල තිබෙන ගුනයන් ගෙන්ද මෙසේ ලොව ට‍ යමක් කලහැකි නම් එය ලොකු සැනසීමක් . ඔබතුමා ට තෙරුවන් සරනයි ❤

  • @arachchilaappachchi
    @arachchilaappachchi 3 года назад +1

    ඔබ තුමා හට විශ්වයේ ආශිර්වාදය හා ශක්තිය ආරක්ෂාව නොඅඩුව ලැබේවා .

  • @anushahewawasam1770
    @anushahewawasam1770 3 года назад +10

    පින් ඇති දරුවෙක් නීරෝගී වේවා! ඉක්මනින් සුවපත් වේවා! කුමාර මහත්තයා අපේ මිහිපිට දෙවියෝ ඔබතුමා ඇතුලු දෙවි පවුලේ සියලු දෙනාට තෙරුවන් සරනයි 🙏🏻🙏🏻🙏🏻 දෙවිපිහිටයි 🙏🏻🙏🏻🙏🏻

  • @dammikabhr8246
    @dammikabhr8246 Год назад +2

    ඔබ වහන්සේ ගැන කියන්න අපිට වචන නැහැ ඔබ වහන්සේ කියන්නේ අපේ රටට ලොකු සම්පතක් ඔබ වහන්සේට මේ විශ්වයේ ආශිර්වාදය තව තවත් වැඩි වැඩියෙන් ලැබිලා තව තවත් ශක්තිය ධෛර්යය වැඩි වැඩියෙන් ලැබේවා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @chitrasatkunarajan570
    @chitrasatkunarajan570 3 года назад +16

    දරුපැටියාට මෙලොව ජීවත්වීමට ලබාදුන් පිනට ඔබ තුමාට සහ දෙව්පවුලේ සියලුම දෙනාට දෙවිපිභිට ලැබේවා කියා පතමි

  • @draupadiewimalaratne2774
    @draupadiewimalaratne2774 2 года назад +4

    පුදුම සතුටක් දැනුනේ 🙏 🙏 ඔබතුමා නිදුක් නිරෝගී වේවා!! තව තවත් මෙවැනි දෑ කිරීමට ශක්තිය ලැබේවා !!

  • @harshanirathnayaka1194
    @harshanirathnayaka1194 2 года назад +3

    කුමාර මාමා මෙි කරන සේවයට වසනාව ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @sunithasunitha3604
    @sunithasunitha3604 2 года назад +2

    ඔබතුමන්ටත් සුදුඅම්මාටත් පවුලේ සැමටත් තිසරණ සරණයි!!!
    සියලු දෙවි පිහිටයි!!!

  • @damith1055
    @damith1055 3 года назад +21

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි දීගොඩ කුමාර මාමේ🙏🙏🙏

  • @binariranasinghe5523
    @binariranasinghe5523 3 года назад +3

    පසු බිමින් වැයෙන ගිතය ඇසිමට බාදාවක්.. තෙරුවන් සරනයි

  • @somaweerasingha972
    @somaweerasingha972 3 года назад +3

    කුමාර පුතේ.මම වයස 81 ක අම්මා කෙනෙක්.ඵ්ත් මයෙ පුතේ චූටිය ඇස් ඇරල පුතා දිභාබලන විට මට වාව ගන්න බැරි සතුටක් ඇති වුණා.දෙ ඇසින් වැටුන කදුලු උණු ම උණුයි මයෙ පුතේ පුතාව සම්බුදු සරණින් දෙවි රැකවරණින් බොහෝ කල් දිනේවා.

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 года назад +3

    සාදු..සාදු. සාදූ..පුන්චි මල් කැකුලු චුටි දරුවාට ජිවය දුන් ඔබ තුමාට බොහොම පින්.ඔබ තුමා අපේ මව්බිමට උපන් දෙවියෙක්.හිතට ලොකු සතුටක් දැනෙනවා. දරුවාට තවතවත් නිරෝගි සුවය ලැබේවා ඔබ තුමාට නිදුක් නිරෝගි සුවය දීර්ඝායස වේවා තෙරුවන් සරනයි දෙවිපිහිටයි.

  • @MaduTalks
    @MaduTalks 3 года назад +84

    අනේ පුංචි රෝස මල් පැටියා සුව කල ඔබතුමාට පුදුම පින්!!!! මේක සම්පූර්ණ සත්‍යක් !!!!

  • @rajaniranjani9939
    @rajaniranjani9939 3 года назад +11

    තෙරුවන් සරනය් දෙවි පිහිටයි ඔබ තුමා ta සාදු සාදු සාදු සාදු

  • @gunawathiwannigama4107
    @gunawathiwannigama4107 3 года назад +6

    හුස්ම ගන්නෙ නැතුව බලාඉන්න පුලුවන් වීඩියෝවක්.ඔබතුමානම් විස්වකර්ම දෙව් කුමාරමයි.🙏🙏🙏සියලු දෙවිපිහිටෙන් දීර්ගායුවෙවා ඔබතුමාට .අර දරු පැටියට වාසනාව තිබ්බ ඔබතුමාගෙ පිහිට ලබන්න වාසනාවන්මේපින්බලෙන් ඔබතුමාගෙ පාරමීගුනපිරේවා. ඔබතුමාහරීම සන්වේදී උනහැටි ඇස්වලට කදුලු පිරුනා. ස්වර්නමාලිසෑ රජානන්වහන්සේ තුල වැඩවසන ද්‍රෝනයක් ස්‍රී දාතුන් වහන්සේලාගේ ආසීර්වාදයෙන් ඔබතුමා චිරාත් කාලයක් දීර්ගායුසම්පත් විදිමින්සුවසේ ලෝවැඩ සදත්වා🙏🙏🙏🙏🙏🙏

  • @gaminipathirana9724
    @gaminipathirana9724 3 года назад +4

    ඉතාමත් උතුම් සත් ක්‍රියාවක් .මුලින්ම ඔබ තුමා නිදුක් නිරෝගි වේවා .ආයුශ බොහෝ වේවා .ඒ බබා සුවපත් කලා සේම මුලු මහත් රටක් ලෝකයක් සුවපත් කරන්නට යෝධ යෝධ ශක්තිය ලැබේවා .උතුම් වූ බුද්ධ ..දම්ම...ස0ඝ..යන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා .

  • @maleeko4875
    @maleeko4875 3 года назад +3

    බුදු සරණයි !! සියලුම දෙවියන්ගේ බලයෙන් මේ පුංචි දියනියට නිරෝගී සුවය ලැබේවා !! දීගොඩ කුමාර මහත්මයාට තව තවත් දේව ආශිර්වාදය හා ශක්තිය ලැබේවා !!

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 года назад

    චූටි බබාට දීර්ඝායුෂ වේවා හිස සිට දෙපතුල දක්වා තිබෙන්නා වූ තිබෙන්නාවු සියලුම දොස් දුරු වේවා නිරෝගී වේවා සුවපත් වේවා උතුම් බුදුගුණ බලය ශක්තිය සරණින් උතුම් පත්තිනි දේව දේවමෑණියන්ගේ වරමින් චූටි බබාට සෙතක් ශාන්තියක්ම වේවා දීගොඩ කුමාර මහත්මයානෙනි ඔබතුමා මිහිපිට දෙවියෙක් ඔබතුමාට දීර්ඝායුෂ වේවා 🙏🙏☝️😭😭❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @p.ranmuthu9058
    @p.ranmuthu9058 3 года назад +15

    සිගිති දියණිය නිදුක් නිරෝගි සුවපත් වේවා

  • @wathsalarathnayaka3079
    @wathsalarathnayaka3079 3 года назад +14

    ගොඩක් සතුටුයි.. ඔබතුමාට බුදු සරණයි. දීර්ඝායු වේවා!

  • @nilawije379
    @nilawije379 3 года назад +4

    ඔබ තුමාතුල ඇති මහා ශක්තිය අපි අත්දැකිමෙන් දන්නවා. මගේ දුව ගොඩක් සතුටෙන් ඉන්නේ කුමාර මහත්තයා නිසා. අපි එනවා ලංකාවට කුමාර මහත්තයා බලන්න. තෙරුවන්සරණයි

  • @beat7278
    @beat7278 Год назад

    අනෙකුමාර මහත්තයො ඔබට පින් අපෙ සියලු දරුවන්ට පිහිට වන්න එක විසාල පිනක් මෙවන් විස්කම් කිරිමට ඔබට තව තවත් සක්තිය ලැබෙවා

  • @roshhewa
    @roshhewa 3 года назад +3

    තෙරුවන් සරණයි දෙව් සුව පවුලේ සියළුම දෙනාට 🙏🙏🙏

  • @maliniserasinghe5351
    @maliniserasinghe5351 3 года назад +3

    මේ විශ්වයේ සිටින සියලු සත්ත්වයින් අතර ,දැනට ජීවමාන ශ්‍රේෂ්ඨතම ,උත්කෘෂ්ට ම පුද්ගලයා ඔබතුමා බව දත හැක්කේ පින්වන්තයින්ට ම පමණයි !!! ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ අයටත්, සියලු සත්ත්වයින්ටත් තෙරුවන් සරණයි !!! දෙවි පිහිටයි !!!

  • @DineshSamaraweera
    @DineshSamaraweera 3 года назад +3

    ඔබතුමා නම් සැබෑම දෙවිකෙනෙක්. දෙවුසුව පවුලේ සෑම දෙනාම එක්වන්න මුලු විශ්වයම සුවපත් කරන්න. මාගෙ සහය නිරතුරුවම දෙවුසුව පවුලේ ඔබසැමට ලැබෙනවා... තෙරුවන් සරනයි 🙏🏻🙏🏻🙏🏻

  • @mangalikasiriwardana8663
    @mangalikasiriwardana8663 3 года назад +8

    🙏🙏🙏 සාදු සාදු සාදු ඔබතුමාට දීර්ඝ ආයුශම ලැබේවා .. ඔයා හරිම වාසනාවන්තියක් දුවේ. තෙරුවන් සරණයි සියලුදෙනාටම .🙏🙏🙏

  • @somasoma9332
    @somasoma9332 3 года назад +5

    අපේ පිනකට. ඔබතුමා. මෙලොවට. බිහි. උනේ. මේ. කරන. උතුම්. පින. ඔබතුමා ට. මේ. ආ ත් මෙට. හොදටම. ඇ ති. විශ්වයේ. අසිර්වාදය. නොඅඩුව. ලැබේවා... 🙏🙏🙏

  • @sriyanisrilanka4025
    @sriyanisrilanka4025 3 года назад +2

    ඔබ තුමා ඇතුලු දේවු සුව සේවනේ සියලු දේනාටසියලු දේවි පහිටයි

  • @sriyanihemalatha922
    @sriyanihemalatha922 3 года назад +12

    අනුග්‍රහක ත්වය ලබාදුන් අයට ත් කුමර මහතා සුදු අම්මා සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි සියලු සත්වයෝ සුවපත් වේවා

  • @chamikachamika5223
    @chamikachamika5223 3 года назад

    ඔබ තුමාට තෙරුවන් සරනයි දෙවි පිහිටය.අනිවාරේම්ම ඔබ තුමා යම් දිනක බුදු බවලබනවාමයි මට ඒය ඉර හද සෙ විස්වාසයි මගෙ විවාසය අනිවාරයේම්ම වෙවා සාදු සාදු සාදා ඒම බවයෙධි මම ඇතුලු මෙවැනි සියලුම දෙනාට බව යේ බුදු රජානන් වහන්සෙ ගෙන් බන අහන්න හෙතු වාසනා වෙවා

  • @bandarajbandara7742
    @bandarajbandara7742 3 года назад +7

    කෝටි ප්‍රකෝටි වාරයක් ඔබතුමාට පින් සිදුවේවා...පසඟ පිහිටුවා වඳිමි..සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 ...
    💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @somawathae9042
    @somawathae9042 3 года назад +4

    උතුම් තෙරුවන් බලයෙන් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා චිරාත් කාලයක් ජීවිතේ දිගු වේවා තෙරුවන් සරණයි

  • @msatthanayaka9258
    @msatthanayaka9258 3 года назад +6

    ආපේ කුමාර මහාත්මයා කියන්නේ ආපේ සක්තිය ,ගොඩක් පින් ,දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @madusankakurera1218
    @madusankakurera1218 3 года назад +2

    අනෙ ලස්සන දුවෙක් ,ඔබ තුමාට ගොඩක් පින් එ කරපු කෑප කීරීමට තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏

  • @lokuyaddehigeindrani5606
    @lokuyaddehigeindrani5606 3 года назад +14

    උතුම් මිනිසෙක් ලංකාවේ පහළ වෙලා ඒකයි ඇත්ත දීගොඩ කුමාර මැතිදුනි ඇත්තටම ඔබ උතුම් මිනිසෙක් පොඩි දරුවාටත් විෂ්ව ශක්තියේ බලයෙන් සුව වේවා

  • @iroshanchandana3589
    @iroshanchandana3589 2 года назад +2

    ඛුදු සරණයි දෙවිපිහිටයි ඔබ තුමා ඇතු ලු සියළුම දෙණාට

  • @keerhiaponsu3613
    @keerhiaponsu3613 3 года назад +5

    ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි,සායි බබා තුමාගේ ආශිර්වාද බලය දින දින දියුණු වේවා ..

  • @tharakamadusanka4391
    @tharakamadusanka4391 3 года назад +2

    අනෙ මගෙ තාත්තට දෙව් සුව මෙහෙයෙ ඉන්න ප්‍රධාන දීගොඩ මහතාගෙ ප්‍රධාන අශිර්වාධය මාගෙ තාත්තට මෙ දැන් පටන් ලැබී සුව වෙන්න පටන් අරගන්න ඔන තාත්තට දෙපයින් නැගිට නැවතත් නීරොගී චිරජීවනය ලැබෙවා සියලුම පින්වන්ත දෙවි දෙවිතාවුනුන් මිනිසුන්ගෙ ආශිර්වාදයත් මගෙ තාත්තට ලබා දෙන්න සියලු ආශිර්වාදය ලැබි වකුගඩු රොගයෙන් ඉක්මන් සුවපත් බව දැන් ලබාදෙන්න කියලා හැමොටම පින් සිතින් ඉල්ලා සිටිමි 🙏🙏🙏🙏🙏🙏දීගොඩ අපෙ පින්වත් මහාතනෙනි මගෙ තාත්තට ආශිර්වාදය ලබාදෙන්න ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏පුතෙක්ගෙ ආදරනිය ඉල්ලීමක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබතුමාට ගොඩාක් පින්

  • @nipuntharaka5782
    @nipuntharaka5782 3 года назад +14

    සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි !!!

  • @shaimapriya4610
    @shaimapriya4610 3 года назад +1

    ඔබතුමාගේ උතුම් ආශිර්වාදයේ පිහිටෙන් මෙලොව එළිය දකින්නට ඒ කිරි කැටියාට පෙර පිං තිබෙන්නට ඇති සසර පුරා කල පිං මහිමයෙන් ඇයට ඔබතුමාගේ ආශිර්වාද ලබන්නට හැකි විය කිරි කැටියාගේ දිවි රැක දුන් ඔබතුමාට උතුම් වූ තෙරුවන් ගුණ බලයෙන් නිදුක් නීරෝගි සම්පත්තිය ලැබේවා ... ! දීර්ඝායු වේවා ...!! තෙරුවන් සරණයි ... !!! 🙏🙏🙏

  • @umeshnugekotuwa1929
    @umeshnugekotuwa1929 3 года назад +15

    සාදු සාදු සාදු, වීඩියෝ එනකම් බලන් ඉදියේ 🙏💛🙏 තෙරුවන් සරණයි 💛🙏

  • @sujathamary6364
    @sujathamary6364 Год назад

    මැතිදුනි ඔබතුමාට දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏 සිත්සුවයෙන් සියලු ලෝකසත්වයා නිදුක් නීරෝගී බාවයට පත්වෙනවා ...අද්‍යාත්මික ලෝකයක් ගොඩනැගීමට ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තියම ලැබී ඒ පිනෙන් උතුම් වූ නිර්වානය කරා යාමට වාසනාව ලැබේවා 🙏🙏🙏

  • @kumududisanayake4683
    @kumududisanayake4683 3 года назад +5

    අනේ මගේ දෙනෙතට කදුලුත් ආවා. ඔබතුමාට බොහෝම පින්. මේ බවයේම ඔබතුමාට නිවනම අවබෝද වේවා ...සාදු..සාදු.සාදු.. 🙏🙏🙏 ඔබතුමාට තව තවත් රෝගීන් සුවපත් කරන්නට ශක්තිය ලෙබේවා. තෙරුවන් සරනයි දෙවි පිහිටයි. චුටි බබා නිදුක් වෙවා නීරෝගී වේවා සුවපත් වේවා...🙏🙏🙏🙏❤

  • @srianysriany1332
    @srianysriany1332 3 года назад +2

    මේ කිරිකැටියට නිදුක් නිරෝගීව සුවය දීර්ඝායු වෙවා අපේ කුමාර මහතාට සහ කාර්‍ය් මන්ඩලයටම නිදුක් නිරෝගීව සුවය දීර්ඝායු වෙවා සම්මා සම්බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @achinisithara1699
    @achinisithara1699 3 года назад +9

    තෙරුවන් සරණයි කුමාර මාමා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනා ටම

  • @kanthiranasinha4863
    @kanthiranasinha4863 2 года назад

    දෙව් පියනනි ඔබතුමා මෙලොවට බිහිකළ දෙමාපියන් ගොඩක් පින් කරලා තියෙනවා ඔබතුමා වගෙ පුතෙක් ලොවසි සියලු දෙනාටම දායාදය කර දුන්නාට.පාලකයන්ට ඔබතුමාව වටිනාකමක් නැතිඋනාට ලොවසි සියලු දෙනාටම ඔබතුමා වටිනවා.ඔබතුමාට සියලු දෙව් පිහිටයි ආරක්ෂාවයි .

  • @himanshi600
    @himanshi600 3 года назад +13

    හරිම ආශ්චර්යමත් සිදුවීමක් කුමාර මාමෙ 🙏🙏🙏🙏🙏

  • @janakachaturanga3773
    @janakachaturanga3773 3 года назад +2

    ඔබ තුමා වගේ සන්වේදී සත්පුරුශයෙක් මේ රටට වාසනාවක් මේ වගේ සන්වේදී කතාවක් පලමුව ඇසූ සුදු අම්මාට කොයි තරම් ධෛර්යය ක් තියෙන්න ඕනෙද? ඇත්තටම ඔබ දෙපල වසනාවක්. නිදුක් නිරොගී සුවපත් භාවය ලැබේවා ඒ දරුවාටත් සුවපත් භාවය ලැබේවා තෙරුවන් සරනයි

  • @mangaliapsara3694
    @mangaliapsara3694 3 года назад +3

    ඔබ තුමාට තවතවත් දේව පිහිට ලැබේවා .

  • @lalithajayasuri3924
    @lalithajayasuri3924 Год назад +1

    දෙව්සුව පියානනි ඔබතුමා රටට දායා ද කල දෙමාපියන් නිවන් දකිම්වා ඔබතුමාටත් සුදු අම්මාටත් තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏.

  • @slpinkamtv726
    @slpinkamtv726 2 года назад +3

    වාසනාවන් 🙏🙏🙏🙏ඒ දරැ පැටියා ගොඩක් වාසනාවන්තයි. කුමාර මහතාට ගොඩක් පින්.......ඇස් දෙකට කදුලු ආවා. මමත් අම්මා කෙනෙක්. හිතට දැනෙන හැගීම කියන්න වචන නෑ. ඔබතුමා නම් ජීවමාන දෙවි කෙනෙක් 🙏🙏🙏🙏🙏

  • @udeniherath8794
    @udeniherath8794 2 года назад

    නමස්කාර වේවා ..🙏🙏
    බොහොම පිං ඔබ තුමාට 🙏🙏
    තෙරුවන් සරණයි 🙏🙏
    දෙව් පිහිටයි 🙏🙏

  • @prabashinishalika1772
    @prabashinishalika1772 3 года назад +4

    අවුරුදු 20 පෙර ඔබතුම මුන ගසුනා නම්.මගෙ පුතා අද මගෙ ලග..තුනුරුවන්ගෙ පීහිට ලැබේවා

  • @shanthibellygagedera4407
    @shanthibellygagedera4407 3 года назад

    ඔබතුමාට උතුම්වු නිවනම සාක්සාත්කරගැනීමටම මේ හේතුව හේතුවක්ම වේවා සාදු සාදු මාගේ නමස්කාරය වේවා ..........

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 3 года назад +8

    ඔබ තුමාට තව තවත් රෝගීන් සුව කිරීමට ශක්තිය ලැබේවා බබාට නීරෝගි සුවයම ලැබේවා .තෙරුවන් සරනයි දෙව් පිහිටයි .

  • @malikanarangasange1908
    @malikanarangasange1908 3 года назад +2

    කරන උතුමිි මෙහෙය වෙනුවෙන් ⁣වගබලා ගැනිිම වෙනුවෙන් මට දැනෙන පරදි ඔබතුමා වි්ශ්වයටම බාරවිි හමාරයි.🙏🙏🙏

  • @sepalikakumari1021
    @sepalikakumari1021 3 года назад +26

    කුමාර උත්තමයානෙනි හදවතේ ලොකු දුකක් දැනුනා. පුන්චි දුවට නිරොගි සුවය ලැබේවා.ඔබ තුමා ඇතුලු දෙවු සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි. දෙව් පිහිටයි.

  • @raginacamigie7494
    @raginacamigie7494 3 года назад

    තෙරුවන් සරණයි ඔබ තුමාට නිවන් මඟ ට මෙ පින ඇති ඔබ තුමාට ගොඩක් ස්තුතියි

  • @samasmanel7762
    @samasmanel7762 2 года назад +3

    විශ්වයේ පිහිටයි ඔබතුමාට🙏🙏🙏

  • @anushakumari7340
    @anushakumari7340 3 года назад

    ඔබතුමාට ගොඩාක් පින් ඒ කරපු දේට.බුදුසරණයි .🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sivhelawasiyo
    @sivhelawasiyo 3 года назад +5

    මටත් හැමදාම ආශිර්වාදය තියෙනවා. මට ලෙඩක් හැදුනොත් දවසින් හොද වෙනවා මෙතුමාගේ ආශිර්වාදයෙන් ඒ වගේම ගොඩාක් අය හොද කරලත් තියෙනවා.

  • @DonDulip
    @DonDulip 2 года назад +1

    Thank you 🙏🏽 very much 🙏🏽

  • @slr8471
    @slr8471 3 года назад +4

    ඔබතුමන් වැනි උතුමෙකු දැකීමට ලැබීම ගැන සතුටුයි. නමස්කාර වේවා ඔබතුමන්ට.

  • @anushakumari7340
    @anushakumari7340 3 года назад

    මම ඔබතුමාගේ දේශනා විතරමයි පිලිගන්නෙ.ඒව විතරයි ඇත්ත.අනි
    ත්ව කරන්න බෑ ඔබතුමාට බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nimmijayasinha3900
    @nimmijayasinha3900 3 года назад +3

    🙏🙏🙏නිදුක් නිරෝගී දීර්ඝආයුස ලැබේවා සුරතල් දුවට♥️ ,සහ ඔබතුමන් හට වැඩි වැඩියෙන් සක්තිය ධෛර්යය ලැබේවා !දීර්ඝආයුස නිදුක් නිරෝගීතාව ලැබේවා මගේ ඒකායතන ප්‍රාර්ථනාවයි 🙏🙏🙏

  • @anuradharavihari9478
    @anuradharavihari9478 3 года назад +2

    ඔබතුමාට ගොඩක් පින්..ඔබතුමා ඒ කියන හැම වචනෙකටම අපේ හිතට මාරම හය්යක් එන්නෙ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 3 года назад +7

    තෙරුවන් සරණයි සියලු දෙනාටම සුභ දවසක් වේවා

  • @dilshaniranasinghe5609
    @dilshaniranasinghe5609 Год назад

    අසරන මිනිස්සු වේනුවේන් කරන සෙවයට ස්තුතියි ස්තුතියි ස්තුතියි මහාත්තයා 🙏🙏🙏

  • @dilusandamali1180
    @dilusandamali1180 3 года назад +5

    වටිනා සම්පතක්... බොහොම පින් මාමේ 🙏🙏🙏. කියන්න වචන නෑ...දෙපා නැමද නමස්කාරය කරනවා පින්වත් මාමේ ඔබ‍ට dergayusa ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @GMJ-j5s
    @GMJ-j5s 3 года назад +2

    ඔබ තූමාට නම් කියන්න දේවල් නෑ අපට හිතට දැනෙන ඒ දේවල් ඔබ තුමා මිහිපිට දෙවි කෙනෙක් රහත් කියන අය අතරෙයි ඔබතුමා අතරෙයි තියෙන ඒ වෙනස .. බුදු සරණයි අපි ඔබට නයයි🙏🙏🙏🙏

  • @ajithkumar-ml4cq
    @ajithkumar-ml4cq 3 года назад +4

    තේරුවන් සරණයි දේවි පිහිටයි ඔබ තුමාට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා

  • @suniljayasingha4699
    @suniljayasingha4699 2 года назад

    දීගොඩ කුමාර මහතාණනි ඔබ තුමා සිදුකරන මෙම විෂ්මිත ප්‍රාරතීහාර ඉදිරියේදී සියලුම ලෝකවාසීන්ගේ සිත කය සුවවී වටහා ගැනීමට ඣාණය පහල වේවා ඔබ සැමට නිදුක් නිරොගි දීර්ඝායු වේවා සතුට සැණසුම ලැබේවා 🙏🙏🙏

  • @chandrikagunathilaka3373
    @chandrikagunathilaka3373 3 года назад +4

    ඔබ තුමා බුදු වේවා. ගොඩක් satutui. අනේ ඔබ තුමා අපිටත් මුණ gasewa. Apit මේ lagamai.

  • @prisilajanakipathirana3855
    @prisilajanakipathirana3855 3 года назад +1

    අපෙත් ආයු ගෙන ඔබතුමා දීර්ඝායෂ ලබත්වා!ඔබතුමා අපේ පන

  • @kumarijayawickrema5489
    @kumarijayawickrema5489 3 года назад +3

    පුතු පැටියට නිදුක් නිරෝගි සුවය පතමි 😘😘😘 රත්නත්තරේ පිහිටයි මැණික

  • @hemalifernando5082
    @hemalifernando5082 3 года назад

    ඔබතුමාගෙ හැම වැඩසටහනක්ම ආශ්චර්යයක් නමුත් මෙම වැඩසටහ ඉතාමත් ආශ්චර්යයක් මන්ද ඔබතුමා එ පිලිබදව සරල පැහැදිලි කල නිසායි. මෙලස පිහිටක් මා හටත් කෙදිනක හෝ ලැබේවායි බලාපොරොත්තුවෙන් සිටිමි .මම ඩුබායිහි සෙවය කරමි . මාගෙ දකුණු උරහිසේ සිට අත දක්වාත් එම තුනටියෙ සිට දණහිස දක්වාත් , වම් දණහිසෙ සිට පාදය දක්වාත් සැහෙන වෙදනාවකින් පසුවෙමි. ඔබතුමාට බොහෝමත් පිංසිදු වේවා . වෙදනාවෙන් වද විදින සැමදෙනාටම නිරෝගී සුවය ලබා දීමට . ඔබතුමාට මෙවැනි උතුම් ක්‍රියාවෙ යෙදිමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා .ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු සේවක මඩුල්ලටත් , දෙව් සුව පව්ලෙ සැමදෙනාටම තෙරුවන් සරනයි දෙව් පිහිටයි .