වෙඩි නොවදින සුරදාපු Club වසන්තට ගේම දුන්න කට්ටඩි මෙහෙයුම.

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии •

  • @chalanamadushankaalahakoon7147
    @chalanamadushankaalahakoon7147 5 месяцев назад +89

    මේ සුර අපේ army එකට දැම්මනම් යුද්ධෙන් අපේ හමුදාව බේර ගන්න තිබ්බා

    • @shiranthi116
      @shiranthi116 5 месяцев назад +3

      මාතඒකමයි හිතුවේ. අපරාධෙ අපේ කොල්ලො ටික මැරුනෙ

    • @MalkiMuthu
      @MalkiMuthu 5 месяцев назад +1

      😅​@@shiranthi116

    • @රොබින්කුරුල්ලා
      @රොබින්කුරුල්ලා 5 месяцев назад

      අනිවාර්යයෙන්

    • @charithweerarathna5200
      @charithweerarathna5200 5 месяцев назад +1

      වම් පැත්තෙ කෙනා හමුදාවෙ වැඩ්ඩෙක්.

    • @slfalphagaming8540
      @slfalphagaming8540 4 месяца назад +1

      ඔය කිවුවට ඔක හදන්න ලෙසී නැතුව ඇති.

  • @travianbest7455
    @travianbest7455 5 месяцев назад +698

    චමුදිතයා කැරිගානක් හොයාගන්නවා මේ පාර වසන්තයව විකුනලා හොදට😂😂😂😂

    • @myvid65
      @myvid65 5 месяцев назад +6

      ow.... pita ratawal indalath balanawa ne...

    • @suneetharanaweera8795
      @suneetharanaweera8795 5 месяцев назад +5

      😁😁

    • @pradeepduminda724
      @pradeepduminda724 5 месяцев назад +6

      Oya channel ema chamudita newi ban

    • @pasindudillshan6491
      @pasindudillshan6491 5 месяцев назад +1

      Aniwa

    • @barneycasting8331
      @barneycasting8331 5 месяцев назад +37

      මනුස්සයෙක්ට සල්ලි හම්බ වෙන කොට සතුටු වෙයන්! මනුස්සයෙක් දේපොළ යාන වාහන ගන්න කොට සතුටු වෙයන්, කෙල්ලෙක්/කොල්ලෙක් ලව් කරනවා දකිනකොට සතුටු වෙයන්. උන් වැරදි විදිහට නම් ඒවා කරන්නේ උබ කිව්වත් නැතත් return එක උන්ට එනවා. අපි හරි දේ කරන්න ඕනි. අපි හැමෝම වසර 100ක් ඉන්නේ නැහැ, ඔය කිසිවක් යනකොට ගෙනියන්නෙත් නැහැ.

  • @jayam1429
    @jayam1429 5 месяцев назад +13

    විශ්වයේ නීතියට බාර වේවා !
    සත්‍යයේ බලය සහ අසත්‍යයේ බලය....
    ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !
    💐💐💐💐💐💐💐💐

  • @Shiroma-w5l
    @Shiroma-w5l 5 месяцев назад +448

    වෙඩික්කරුවන් දෙන්නා මෙ video බලලා කොහෙන් හිනා වෙනවද කියලයි මම කල්පනා කරන්නෙ...😂😂😂

    • @thushansraneeth4606
      @thushansraneeth4606 5 месяцев назад +9

      😂😂😂

    • @DushyantaJayawickrema
      @DushyantaJayawickrema 5 месяцев назад +7

      අම්මෝ...එක... 😂😂

    • @MenkeyIndra
      @MenkeyIndra 5 месяцев назад +12

      හැබැයි වෙඩික්කරුවන් එතන තෝරගෙන තියෙන්නේ කිසිම කෙනෙකුට එතනින් පැනලා යන්න විදිහක් නෑ එක දොරයිනේ කොහොමත් ගේම දෙන්න පුළුවන් නැත්නම් වෙන කෙහෙල් මලක් නෙමේ බං 😒

    • @tharangadilrukshibulathsln2656
      @tharangadilrukshibulathsln2656 5 месяцев назад +18

      හේල ඉතිහාසය ගැන නොදන්න ජාතියක් ජන්මයක් නැති එවුන්ට නම් ඉතිං විහිලු 😂

    • @SADUNPATHIRANASHORT
      @SADUNPATHIRANASHORT 5 месяцев назад

      🤣🙋

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 5 месяцев назад +93

    හොඳින් ජීවත් උනානම් හෙනරාජෙ ඔනෙ නැ. කවුරුත් මරන්න එන්නෙත් නැ. හැමෝම හොඳින් ජීවත් වෙන්න බලන්න වෙන ආරක්ෂාවක් අවශ්‍ය නැ. හොඳින් ජීවත් විම තමයි වෙඩි නොවදින යන්ත්‍රය 🙏🙏

    • @sadamalifrando1302
      @sadamalifrando1302 5 месяцев назад +7

      අනිවාර්යයෙන් ඔයා හරි

    • @KanthiBandara-sq4js
      @KanthiBandara-sq4js 5 месяцев назад +1

      අනිවාර්යයෙන්

    • @pahanaonlinethaksalawa
      @pahanaonlinethaksalawa 5 месяцев назад +1

      අනිවාර්යයෙන් ම ✅✅✅✅✅

    • @rohiniranaweera4284
      @rohiniranaweera4284 5 месяцев назад +1

      කරුම බලව ඒකට ඔක්කොම යටයි. උඩින් ගියත් යටින් ගියත් මොන සුරේ වැළඳුවත් කරුම බලවේගෙට යන්න තියෙන වෙලාවට යනවාමයි. ඒක තමයිධර්මතාවය

    • @CandrikamalaniMalanl
      @CandrikamalaniMalanl 4 месяца назад

      හේන රජතයිලය ගන්න රවටෙන්න එපා. පියලුම මාරක වලින් ඔහුව ගෙන යනවා බිලියනපතියෙක් කිරීමට. ඉන්පසු මිලියන බිලියන අනගනගමන් හෙනරජතයිලය දාපු එම ප්‍රරය ඔහුණින් හෝ . බේලේලික් ඉනෙන් හෝ නෙදැනීම මාරයා විසින් කඩා දමනලදි එතන මාරයන් විසින් වට කරන ලදි

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 5 месяцев назад +25

    ඇත්තටම මේව තමයි අපේ තාක්ෂණය අපේ හමුදාවට මෙම ක්‍රම අත්හදා බලල හැමකෙනෙකුටම මෙම ආරක්ෂාව කරන්න. එහෙම නොවුනොත් අපේ රටටම මේවාගෙන් හානිවිය හැකියි.

    • @RMCXYZ
      @RMCXYZ 4 месяца назад +1

      😂😂😂.... Onna. Onna tawath gonek. Haduna ganna

    • @SaduniRashmika-o1n
      @SaduniRashmika-o1n 11 дней назад

      Yako ewa me ehema hamudawalata denna baaa hemotama😂

  • @harshaprabath6479
    @harshaprabath6479 5 месяцев назад +384

    මෙවුන් දෙන්නට හෙනරාජේ ගාලා වෙඩි තියලා බලපියව්.....ටෙස්ට් කරන්න....😂😂😂😂😂

  • @haru4381
    @haru4381 5 месяцев назад +95

    සෑම අංශයක් වෙනුවෙන් ම අවස්ථාව ලබාදීම වෙනුවෙන් ඔබට ඉතාම ස්තුතියි.

  • @sakunigamage2734
    @sakunigamage2734 5 месяцев назад +113

    මොනවත් ඕන නෑ හෙනරාජ තෙල් දාපු සුර දෙකක් දාල මේ දෙන්නට වෙඩි තියල බලමු😅😅😅

  • @harithrathnayaka7906
    @harithrathnayaka7906 5 месяцев назад +69

    ඔය කිසි දෙයක් නොකර නිකන්ම ඇවිත් වෙඩි තියලා ගිය මිනිස්සු මේක බලාගෙන හිනා වෙනව ඇති කියලා හිතෙන්නෙ මට විතරද 😅😂

  • @amilamaduranga8069
    @amilamaduranga8069 5 месяцев назад +261

    ඇයි යකෝ ඔච්චර දෙයක් පුලුවන්නම් අපේ හමුදාවෙ කොල්ලො දාස් ගාණක් මැරෙන්න දුන්නෙ... 😢
    හරිම විනෝදකාමී රටක්😅

    • @OG-fz7ck
      @OG-fz7ck 5 месяцев назад +5

      ඔය ලොක්කො බෙිරිලා ඉදියෙ

    • @thamarakumari6733
      @thamarakumari6733 5 месяцев назад +1

      Kiyala wadak na

    • @NirushaKaveen
      @NirushaKaveen 5 месяцев назад +1

      එයාලවත් වසන්තව මරන්න palan කරා වගේ මර වේලාව බලලා මරන්න ඇති😢😂😂

    • @ThusharaPriyadarshana-yz5vj
      @ThusharaPriyadarshana-yz5vj 5 месяцев назад

      22wew​@@OG-fz7ck

    • @sam-l2f8y
      @sam-l2f8y 5 месяцев назад

      තෝ කියනවා වගේ ට්ගේ වතුර වත් කරන්න වගේ තෙල් හදන්න බෑ පකෝ😂

  • @shanadosri
    @shanadosri 5 месяцев назад +23

    චමුදිත හොඳින් මතක තබාගත යුතුයි මේ වසන්ත murder එක ඔබ සමන් එදිරිමුණි ගේ දෙවනි ඉනිමට වඩා දුර අරන් යන්න ඕනේ 🤣🤣🤣🤣

  • @RaveensDiary
    @RaveensDiary 5 месяцев назад +507

    වසන්තගෙන්ම ගොඩයන සීන් එකක් තියෙන්නෙ 😂😂

    • @harithasankalpa3711
      @harithasankalpa3711 5 месяцев назад +11

      ඒක තමයි ඇත්ත. මැරිච්ච් මනුස්සයට ආත්මයක් නෑ....

    • @nymphadoratonks6340
      @nymphadoratonks6340 5 месяцев назад

      ඔව්ව් බන් මූත් වැඩේට සම්බන්දයිද දන් නෑ 🤣🤣🤣

    • @Karunarathne-zd3bo
      @Karunarathne-zd3bo 5 месяцев назад +10

      ඩොලර් උල්පතක් උනා වසන්තගේ මලගම.

    • @WasanthaPerera-ik1rs
      @WasanthaPerera-ik1rs 5 месяцев назад +4

      😂😂😂 සිරාවට 👍

    • @rohithadasanayaka6877
      @rohithadasanayaka6877 5 месяцев назад

      Maduslaga. Tibbs nanda Danner sura

  • @KalanaSW
    @KalanaSW 5 месяцев назад +170

    මසකට වරක් චමුදිතයා විසින් ඉදිර්පත් කරන කොමඩි එපිසෝඩය

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 5 месяцев назад +23

    අටලෝ දහම නාඳුනන සංසාරේ කළ පවට කිසිවෙක්ට පින් දෙන්න බෑ.

  • @Karunarathne-zd3bo
    @Karunarathne-zd3bo 5 месяцев назад +321

    ඩොලර් උල්පතක් උනා වසන්තගේ මලගම අනේ දෙයියනේ

    • @pradeepduminda724
      @pradeepduminda724 5 месяцев назад +1

      Kamak na USD lankwata

    • @WilliamRosh
      @WilliamRosh 5 месяцев назад +5

      haa haa....

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 5 месяцев назад +3

      ඕකා මැරිච්ච එකමයි හොඳ වලත්ත බල්ලා.....😁

    • @Karunarathne-zd3bo
      @Karunarathne-zd3bo 5 месяцев назад

      @@meghnadhsenavirathna6973 මැරිචිච එක අවුලක් නැහැ කියමුකෝ ඒක විකුන නිකුන සල්ලි හමිබ කරන එක ගැන කියන්නේ

    • @forestgum1237
      @forestgum1237 5 месяцев назад +3

      යකෝ මුන්ට පිස්සුද??? නැතිනමි හැටිද ??? දැන් මිනිමරුවෝ කටිටාඩිද?????? අනේ මේ රට වටිටලා තියෙන තැන 😄

  • @lankadesilva.7446
    @lankadesilva.7446 5 месяцев назад +78

    හෙට ඉදලා මේ කට්ටඩියෝ දෙන්නටත් හොදට වැඩ එයි.දැන් ඉතිං..😲😲😲😎

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 месяцев назад +1

      👍🏾👍🏾👍🏾💯✅😂🤣😂🤣😂🤣😂

    • @rameshchamara458
      @rameshchamara458 5 месяцев назад +3

      මුන් දෙන්නා එක තමයි බං කරන්නේ මුන් දෙන්නා කරන්නේ මාර්කටින් එකක්

    • @jaaNimmirathnayaka
      @jaaNimmirathnayaka 5 месяцев назад

      ​@@rameshchamara458ඇත්ත කතාව

    • @Janithprsanna
      @Janithprsanna 5 месяцев назад

      🤣🤣🤣

    • @SubashiniRatnayke
      @SubashiniRatnayke 5 месяцев назад +1

      ඔව් ඈ

  • @jayawardanaank5059
    @jayawardanaank5059 4 месяца назад +6

    උපතින්ම අරන් ආපු මරණය නවත්වන්න කාටවත් බැහැ..බුදුහාමුදුරැවන්ටත් බැරි උන ඒකෙන් මිදෙන්න.

  • @Relax-studio717
    @Relax-studio717 5 месяцев назад +93

    වසන්ත විකිණීමට ඇත මීට චමුදිත 🤮🤮🤮🥲🤏👍

  • @nc627
    @nc627 5 месяцев назад +337

    මුන්ව දැක්කාම තමයි උපත් පාලනයේ වටිනාකම තේරෙන්නේ 😂

    • @anandamolagoda7755
      @anandamolagoda7755 5 месяцев назад

      😅😂

    • @samanthamudunkothge3780
      @samanthamudunkothge3780 5 месяцев назад +27

      තොපි ඇට්ටිම්බෝ මොනවද දන්නේ. දිබුලාගල හාමුදුරුවන්ට ltte එක වෙඩි තියල වදින්නෙ නැති කොට සුරේ කඩල පොරොවෙන් ගහල මැරුවේ. රැඩිකල් තොපි මොනවද දන්නේ

    • @sansul88
      @sansul88 5 месяцев назад +3

      Ammapa 😮😮😮?

    • @supunbadulle4822
      @supunbadulle4822 5 месяцев назад

      😂😂😂

    • @Mahina12
      @Mahina12 5 месяцев назад +1

      පියුමි හංසමාලිව 2021,දවස් 14 ක්‌ මේකප් සහ අන්ඩ වෙයාර් ( ජංගී, බ්‍රසියර් ) නැතිව එයාගේ ලෙකු බොල දෙක එල්ල එල්ලා හොටු පෙර පේරා ලෝකෙට පෙන්න නිරෝදායනයට "ලංකා ලේලන්ඩ් " බන්ධනාගරේ වීදුරුවලට යකඩ දැල් ගහපු නිල්පාට බස් එකේ යවපු එකේ තරහාවට එයා චමුවා ගේ සැම වැඩසටහානක්ම නට්ටම්මි කිය කියා ඒකිත් එකි ගේ කට කැත ගොන් අම්මන්ඩිත්, මෝඩ මොන වගේ එකෙක්ද කියන්න බැරි පිරිමියත් බලනවා. ලගදීම පියුමි හංසිමාලි බලෙන් හෝ චමුදිත සමරවික්ක්‍රමව කසාද බදිනවා ඉට පසුව පියුමි ගේ ලොකු බොල දෙක චමුවාගේ මුනේ හිරකරනවා කාටවහන්න.

  • @DinithSriyan-qo4kg
    @DinithSriyan-qo4kg 5 месяцев назад +12

    මරු වටිනා වැඩසටහනක්,,, බොහො වටිනා දේ දැනගත්තා

    • @WijithaDiwulwewa
      @WijithaDiwulwewa 4 месяца назад

      පට්ට බොරු කතා තැබිලි ගෙඩි වලටයි කෙහෙල් කොල වල ගාල වෙඩි තියන්නයි මොකටද හෙන රාජ් තෙල මුන් දෙන්නගේ කරට දාලා වෙඩි තියලා දාන්න, චමුදිට මොළයක් නැද්ද එකට කට යුතු කරන්න,,වෙලාව ආව නම් මැරෙනවා, බුදු හාමුදුරුවන්ටත් බැරි උනා මරණයන් බේරෙන්න,

  • @chathurangaekanayake1983
    @chathurangaekanayake1983 5 месяцев назад +57

    U tube කාලකන්නි ටික වසන්තට පින් දීපල්ලා මේ දවස් ටික ජීවත් වෙන්න පොටක් අල්ලලා දුන්නට

    • @wasanthikumari7391
      @wasanthikumari7391 5 месяцев назад

      😂

    • @RathnawathiKalinga
      @RathnawathiKalinga 5 месяцев назад +1

      එක අැත්ත මෙි චැනල් කරයො ජිවත් වෙනවා වසන්ත මැරැන නිසා

  • @chamindajayanath8261
    @chamindajayanath8261 5 месяцев назад +76

    මොන රාජ තයිලය දාගෙන නෙමේ නාගෙන හිටියත් කර්මය වලක්වන්න බෑ....තමන් කරන හොද නරක අනුව ඒක වෙලාවට තමන් ලගට එනව... මේ වගේ තෙලක් තියාගෙන අපරාදෙ අර යුද්ධ කාලෙ මැරුණ අපේ වටිනා රණවිරුවො...ආයුද ව්ලට වැය කරපු සල්ලි වලින් පොඩි මුද්ලක් වියදම් කරල ඒ කාලෙ ඒ කොල්ලන්ගෙ කරේ යන්ත්‍ර දැම්මනම් අදටත් ඒ ගොල්ලො ජීවත්වෙනවනෙ නේද...හැබැයි චමුදිත අවසානෙට අහපු ප්‍රශ්නයනම් නියමයි...තෙල දාපු සුර දෙකක් බැදල ටෙස්ට් කරන්න මේ දෙන්නටම 💥 වෙඩි තියල බැලුවනම් අපට තක්කෙටම හොයා ගන්න පුලුවන් මේකෙ ඇත්ත නැත්ත...

    • @devikaamarasekara632
      @devikaamarasekara632 5 месяцев назад +2

      Ekanam atta matat හිතුවෙ okamai

    • @nuwanbandara5386
      @nuwanbandara5386 5 месяцев назад +4

      😅😅 කර්මය වලක්වන්න බැයිනම් බුදුකෙනෙක් ඉපදිල වැඩක් නෑ
      කරුණා දැනගන කතාකරන්න

    • @kasunckk
      @kasunckk 5 месяцев назад +1

      I heard there was a proposal to do it, but it never worked out. Politicians and India didnt want the war to end, so it didnt. In 2008 after mumbai attack India asked sri lanka to finish Prabakaran thats why they did it. If they said no, still Prabakaran would be alive. Also check dimbulagala hamuduruwo, he was a user of this suraya.

    • @SusanthaJayasinghe-hg1yh
      @SusanthaJayasinghe-hg1yh 5 месяцев назад +1

    • @ashsanjeee
      @ashsanjeee 5 месяцев назад +1

      😂

  • @priyankaudukawagamage8815
    @priyankaudukawagamage8815 5 месяцев назад +13

    අනේ චමුදිත ඒ දෙන්නට එන්න කියලා චෙක් කරමු.එතකොටයි වැඩ සටහන සම්පුර්න වෙන්නෙ

  • @d.cpriyalal1163
    @d.cpriyalal1163 5 месяцев назад +104

    මෙතෙක් කාලයක් ඔබතුමාගේ වටිනා වැඩසටහන් නැරඹූ පුද්ගලයෙක් හැටියට මම කණගාටු වෙනවා මේ වගේ කට්ටඩි ගෙනෙල්ලා මේ වගේ විකාර වැඩ කරනවට.

    • @SpDarmadasa-s3t
      @SpDarmadasa-s3t 5 месяцев назад +1

      Nidan horu

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 5 месяцев назад +4

      දැන් ඔය කියන හාමුදුරුවෝ ගෙනල්ලා program එකක් කරලා සුරයක් දාලා වෙඩි තියලා බලා පල්ල ඔය කියන හාමුදුරුවන් ද දාගෙන ඇති

    • @haru4381
      @haru4381 5 месяцев назад

      Oya kemathi nettan nikan inna

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 5 месяцев назад

      දාපු එකාට වෙඩි තියන්න ඕන.

    • @netur1234
      @netur1234 5 месяцев назад +1

      ඉතින් ඔයාගෙ පංතියට ගැලපෙන ඒවා බලන්න.අනික්වා නොබලා ඉන්න

  • @dumindajanaka4083
    @dumindajanaka4083 5 месяцев назад +55

    වෙඩික්කාරයො දෙන්නා එක්ක මේ වගේ වැඩසටහනක් කලත් පුදුම වෙන්න දෙයක් නෑ.ඒ තමයි චමුදිත.

  • @Live-ih8vp
    @Live-ih8vp 5 месяцев назад +7

    අන්තිමටනේ කතාව තේරැනේ.මේ සල්ලි වලට කොහෙවත් යන කටිටඩින්ගේ තෙල් විකුනන්න කරපු නාට්‍යක් කියලා.චමුදිත තුටිටු දෙකේ වැඩකරල සල්ලි හිගාකන්න එපා.අහිංසක මිනිස්සු මේවා බලල හොර කපුවන්ට අහුවෙලා දැන් තෙල් ගන්න පෝලිමේ යයි.මේ සම්පුර්නම නාට්‍යක්.මේකට ලොකු ගානක් හමිබවෙන්න ඇති.ලැජ්ජයි චමුදිත.හොර කපුවෝ මාකට් කරන ලස්සනට රගපාන සුපිරි නාට්්‍ය

  • @DevLakshan
    @DevLakshan 5 месяцев назад +129

    ඔච්චර වැඩ්ඩෙක් ඉන්නවනම්, ඔය සුරයක් හරි තෙලක් හරි දාගන වෙඩිතිගාන පෙන්නන්න 🤣🤣 හරි විනෝදයි ඕයි මේ රට 🤣

    • @KekunawelaPremium
      @KekunawelaPremium 5 месяцев назад

      😂😂😂🤣🤣🤣

    • @MrGee1990
      @MrGee1990 5 месяцев назад

      Sirawatama 😂 munge baila hodai nugath hattata.

    • @designart9970
      @designart9970 5 месяцев назад

      😅 anna ehema kranam blagnna thibba

    • @nazreenfarook1388
      @nazreenfarook1388 5 месяцев назад +1

      🤣🤣🤣🤣🤣🫣

    • @sumitraruwanpathirana388
      @sumitraruwanpathirana388 5 месяцев назад +2

      මමත් කියන්නෙ ඔය සුරේ චමුදිතට දාල වෙඩිතියල බලමුකෝ බලන්න

  • @pathumsanjeewa4171
    @pathumsanjeewa4171 5 месяцев назад +85

    ඇත්ත, ඇත්ත ඩොනල්ඩ් ට්‍රම්ප්, ලංකාවට ඇවිත් මුන්දෙන්නාගෙන් තමා සුරේ අරගෙන ගියෙ...ඒකයි වෙඩි වැදුන් නැත්තෙ..මං වගකීමෙන් කියන්නේ...😅😅

    • @wilmegens6300
      @wilmegens6300 5 месяцев назад +6

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 attartama track land

    • @malaniperera6815
      @malaniperera6815 5 месяцев назад

      😂😂😂😂😂😂🇺🇸

    • @t.r.lkumara315
      @t.r.lkumara315 5 месяцев назад

      😂😂😂

    • @g.damayanthichandrakumari2240
      @g.damayanthichandrakumari2240 5 месяцев назад

      ​11111111111111111111111111111111111111111111111111111111111111111111111111්‍ර11111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111්‍ර1111111111111111111111111111111111111111111111111111111111111111111111්‍ර111111111111111්‍ර111111111111111111111111111111111111111111111111111111

    • @champaperera8487
      @champaperera8487 5 месяцев назад

      😅😅😅😅😅

  • @shiromanipeiris6297
    @shiromanipeiris6297 5 месяцев назад +4

    මොවුන් දෙදෙනා කාලි මැණියන් ගැන කියන කතාව ඇත්ත. වැඩියෙන් දෙන කෙනා හරි වුනත් වැරදි වුනත් කාලි මැනියන් උදවි කරන්නේ වැඩියෙන් දෙන කෙනාට තමයි. කාගෙ ලග හරි කේන්දරේ තියෙන්න ඇති. නරක වෙලාවක් අල්ලලා තමයි ඔය දේවල් කරන්න පුලුවන්. කටිටඩියෙක් වුනත් දේවල් කරලා දෙන්නේ හොද කෙනා නරක කෙනා බලලා නෙවෙයි. එයාට සල්ලි දෙනවානමි කරලා දෙනවා. කේන්දර අරන් ලග්නේ අරන් තමයි හැමදේම කරන්නේ. හැම ආගමකමඉතා බලගතු ගුරැකමි තියෙනවා. මනුෂ්‍යයාගේ කටහඩ අල්ලලා කරන ගුරැකමි පවා තියෙනවා.

  • @SAMPATHCSW
    @SAMPATHCSW 5 месяцев назад +137

    රටේ ජාතික ගැටලුවක් විසදන්න මාර ගේමක් ගහන චමුදිත 😂😂

    • @dahampasala4734
      @dahampasala4734 5 месяцев назад

      ඔවු ජාතික ගැටලුවක් ..
      මිනිස්සු මරන්න ඔහොම බෑ ..

    • @nilminihewa1106
      @nilminihewa1106 5 месяцев назад

      😂😂

    • @netur1234
      @netur1234 5 месяцев назад +2

      ඌ මාධ්‍ය වේදියෙක්නෙ බං.

    • @SAMPATHCSW
      @SAMPATHCSW 5 месяцев назад

      ​​Algorithm 1ta වීඩිඕස් upload කරලා බොරුව සමාජගත කරන්නේ ​@@netur1234

    • @viraj2875
      @viraj2875 5 месяцев назад

      @@netur1234mun madyavediyo nemei bn higannako .hiru eke sajith ta kade yanava .meke minihek ge maranayak wikunan kanava

  • @kasundpathmasiri5235
    @kasundpathmasiri5235 5 месяцев назад +120

    වෙඩි තියපු උන් දෙන්නා කොහෙන් හිනා වෙනවා ඇතිද 😂

  • @sachinilahiruka8604
    @sachinilahiruka8604 4 месяца назад +4

    එ මනුස්සයව මරපු එව්න් මෙවා බලලා හිනා වෙනවා ඇති🤣🤣🤣

  • @roycearthur8060
    @roycearthur8060 5 месяцев назад +4

    This Very important information!.Great Message Brother, s!. Best. Jayawewa 🎉Thanks 🤔🤔

  • @SubashiniRatnayke
    @SubashiniRatnayke 5 месяцев назад +83

    කිසිම කෙනෙක් ට මාරයා අපිට දෙන time එක වෙනස් කරන්න බැ ..එහෙනං ඉතින් බුදුන් වහන්සේ අදටත් ජීවමානයි...චමුදිත ...

    • @රකුස්හෙළදම්මසිරි
      @රකුස්හෙළදම්මසිරි 5 месяцев назад +6

      බුදුන් අදටත් ජීවමාන කරලයි බුදුන් පිරිනිවන් ඵෑවෙ මාරයව අඹරවල

    • @LalithWijerathna-hu1gb
      @LalithWijerathna-hu1gb 5 месяцев назад +3

      මේක බලලා හරක් කීදෙනෙක් සුර දගයිද😂

    • @FleetManager-m2l
      @FleetManager-m2l 5 месяцев назад

      Ayyo sami 😂

    • @harisaraharisara7828
      @harisaraharisara7828 5 месяцев назад

      සම්මා වායාමයෙන් හැකිය් !!!

    • @svbclub
      @svbclub 5 месяцев назад

      බුදුන් ජීවිතය අත හැරිය.ආන්නද දුක් උනා මතකද...හොයල බලන්න..මාර පරාජය කල බුදුන් වෙලාව ආවාම පරිණිර්වාණය කලා වෙන්න බෑ නේද..

  • @ChithraDesilva-r8w
    @ChithraDesilva-r8w 5 месяцев назад +10

    මේ කමෙන්ට් කියවන්න කියවන්න.... අපේ උන්ට අපේම දේ ගැන අපෙ පාරම්පරික උරුම ශාස්ත්‍රය ගැන තියෙන දැණුමේ වපසරිය පේනව. ඒ ගැන හරිම කණගාටුයි😢 මෙහෙම හරි ඒව මේ තරම් කාළයක් පර සතුරු විදේශීය ආක්‍රමණයට හසුව හොර රහසේ පාරම්පරිකව ඒ විද්ද්‍යාවන් සියල්ලම රැක ගෙන එන පරප්පුරවල් සියල්ලන්ටම සිරස නමා ගෞරව කරණව 🙏🙏🙏
    මතක තියා ගන්න ළෝකෙ පුරා පවතින හා පැවතුණ සියළු නිමැවුම් , නිපැයුම් සහ සොයා ගැනීම් වල හේතු සාධක සහිතව තිබෙන අපේ සියළු අති ඉපැරැණි පුස්කොළ පොත් පුරවපු ( හොරා ගෙන ළොවෙන් වසන් කර ගෙන ) නැව් හතරක් තාමත් එංගලන්ත මුහුදු තීරයේ නැංගුරම් දා ගෙන රාජකීය නාවික යත්‍රා මගින් උදේ හවස
    මුර කරන බව 😠🤔

  • @rukmanfernando8903
    @rukmanfernando8903 5 месяцев назад +108

    මුං තුන්දෙනාගේ පුකේ තෙල් ගලා වෙඩි තියලා බලන්න ඕන 😅😅😅

  • @DhanushkaGunathilaka-qq1wl
    @DhanushkaGunathilaka-qq1wl 5 месяцев назад +172

    මිනිස්සු හිනස්සන එපා බං චමුදිත

    • @asinthamassimo7387
      @asinthamassimo7387 5 месяцев назад +3

      ඉතින් චමුදිත අපිව හිනස්සනව තමයි 😂
      ඇයි මතක නැද්ද අවුරුදු නැකත් සිද්ධිය 😂😂

    • @hirushadilshan5844
      @hirushadilshan5844 5 месяцев назад

      mun pisso oiii

    • @sittammayapa2285
      @sittammayapa2285 5 месяцев назад

      ​@@asinthamassimo7387❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Sudda001
    @Sudda001 4 месяца назад +1

    ❤❤❤❤

  • @PriyaniWeerasinha-il3my
    @PriyaniWeerasinha-il3my 5 месяцев назад +52

    නියම වැඩසටහන ගොඩක් හිනා උනා,අන්තිමට චමුදිතටත් හිනා

  • @chandanawijerathna6577
    @chandanawijerathna6577 5 месяцев назад +131

    වැඩේ කරපු එකා හිනාවනව ඇති ..පශ්චාත් බාහය උඩ තියාගෙන...😂

    • @ArmyMagerSanathBandara
      @ArmyMagerSanathBandara 5 месяцев назад

      එයා ඔයා නේද😮

    • @LahiruKalpa-l8j
      @LahiruKalpa-l8j 5 месяцев назад +1

      😂

    • @LahiruKalpa-l8j
      @LahiruKalpa-l8j 5 месяцев назад

      ​@@ArmyMagerSanathBandaraarmyda

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 5 месяцев назад +1

      අපෙ සීයා කෙනෙක් හිටියා අකුරැස්සෙ . පොර හෙන කට්ටඩිය කියලා මිනිස්සු විස්වාස කරා. පොලිටීශියන්ලා පොර අරන් වැඩ කර ගන්නවා. සීයා කාරයා ගෙදර ඇවිත් අරුන් මෝඩයා කරලා සල්ලි අර ගත්ත හැටි කියලා හොදට බීලා අපි එක්ක හිනා වෙනවා.😂😂😂

    • @chandanawijerathna6577
      @chandanawijerathna6577 5 месяцев назад

      @@ArmyMagerSanathBandara අම්මෝ 🙏

  • @diondias5546
    @diondias5546 5 месяцев назад +12

    පොලීසියට හොද චාන්ස් එකක් කරනවනම්... මුන් දෙන්නව අවුරුද්දක් විතර ෆලෝ කලානම් පාතාලයො සෑහෙන්ට අල්ලගන්න තිබ්බ.🙏🙃

  • @gamagegamage1302
    @gamagegamage1302 5 месяцев назад +70

    හිනා යවන ඕයි මේවට😅

    • @Ziyaad123-mm4my
      @Ziyaad123-mm4my 5 месяцев назад +1

      ඒක ඇත්ත ආ😂

    • @nelkaperera4045
      @nelkaperera4045 5 месяцев назад +3

      අවිද්‍යාව දන්නෙත් නෑවිද්‍යාව දන්නෙත් නෑ ඕක තමයි හේතුව

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 5 месяцев назад +90

    මිනිස්සු කොච්චර හිනා උනත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් නැකැත් ආදිය බොරු කියල කියන්න බෑ..

    • @mr.pasiya6030
      @mr.pasiya6030 5 месяцев назад +1

      ඇත්ත ගොඩක්ම බොරුව එත් සමහර දේවල්........😊

    • @pp-qk3tg
      @pp-qk3tg 5 месяцев назад +4

      Umba wage ponnayo innawa kiyna ekath aththak ehenm

    • @thusharakelum256
      @thusharakelum256 5 месяцев назад +4

      ගොත්‍රිකයෙක්😄

    • @pp-qk3tg
      @pp-qk3tg 5 месяцев назад

      @@vimukthiwickramasingha moonen penawa nonjal nugath porak kiyla

    • @RamiRami-e3u
      @RamiRami-e3u 5 месяцев назад

      ඉස්සර මිනිසුන් කරපුවා හරි දැන් වුන් බොරැ

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 5 месяцев назад +36

    ඇත්ත හෙණරාජය තියෙන්නේ රාජපක්ෂලා ගාව බං...😂😂😂

    • @sawishkamudiyanse5775
      @sawishkamudiyanse5775 5 месяцев назад

      ow neda

    • @tharindudinushan747
      @tharindudinushan747 5 месяцев назад +2

      නිදන් වලින් හම්බ උන සුපිරි ඒව උන්ලග තියෙන්නෙ

  • @black_chabiya_editz6510
    @black_chabiya_editz6510 5 месяцев назад +62

    මුගේ නැකැත් අහලා මේ අවුරුද්දේ උදේට කිරිබත් කාපු උන්ටත් මේ වෙද්දි කිරි එහෙම ඉතිරිලා ඇති හොදට...😅👍උබලගේ තිබ්බ කම්මැලිකම් වලට හොද පාඩම...😅✋

  • @samxd4195
    @samxd4195 5 месяцев назад +68

    මුන් දෙන්නා තමයි වෙඩ්ක්කරුවන් දෙදෙනා

    • @udithacosta288
      @udithacosta288 5 месяцев назад +4

      අන්න වටිනා කතාවක්.

    • @333priyash
      @333priyash 5 месяцев назад +4

      😂😂😂😂

    • @nu7572
      @nu7572 5 месяцев назад +1

      😅😅

    • @sunethrakusum8189
      @sunethrakusum8189 5 месяцев назад +2

      😂😂😂😂😂😂

    • @akiibenji1912
      @akiibenji1912 5 месяцев назад +2

      Oi oiii😂

  • @bandaraela4101
    @bandaraela4101 5 месяцев назад +7

    කොහෙන්ද හිනාවෙන්න ඕන බුදු මහත්තයො 🤷‍♂️

  • @legulasshawks3093
    @legulasshawks3093 5 месяцев назад +56

    කන්ජිපාන්ලා මේවා බලලා පුකෙනුත් හිනා වෙනවා ඇති...😂

    • @rohansk1
      @rohansk1 5 месяцев назад +2

      සපුමල් කුමාරයටත් හිනා ලු

  • @uviashi7445
    @uviashi7445 5 месяцев назад +57

    ගුරුකම් බොරු වෙන්නත් බැහැ ..හරියටම කරන අය ඉන්නවා...මේක පැරණි කාලේ ඉදන් එන දෙයක් ..

    • @Gee_Mansala_Svk
      @Gee_Mansala_Svk 5 месяцев назад +2

      ❤ mewa hari samaharak innawa ithin boru karana ... aththatama karana waddo innawa

    • @pererappcc166
      @pererappcc166 5 месяцев назад +1

      ඇත්ත , වෙලාව ත් වෙනස් කරනවා...
      පව් කාරයෝ බවුදයෝ තමයි තමන්ගෙ අයට නරක ට වශි , ජරා ගුරුකම් කරන්නෙ ...පහත් බලවෙග

    • @kumarivijesingha6115
      @kumarivijesingha6115 5 месяцев назад

      Owwwwwekanam hari yatahariii

    • @Gee_Mansala_Svk
      @Gee_Mansala_Svk 5 месяцев назад

      @@pererappcc166 ekanam hari ape paule unma apeta wala kapanna

  • @hasankasomarathne5474
    @hasankasomarathne5474 4 месяца назад

    Truth with Chamuditha නෙමෙ බේගල් with Chamuditha කියලා දා ගනිං.. ඒක තමා හොඳම😂

  • @DevindaKumara-rb5fb
    @DevindaKumara-rb5fb 5 месяцев назад +69

    යන්ත්‍ර මන්ත්‍ර ගුරැකමි බොරැ කියලා හිතන ගවයන්ට කියන්න කැමතියි පාතලයෙ අතිතයෙ ගොඩි ෆාදර් රණසිංහ ප්‍රේමදාස සිට වර්තමාන පතාලයෙ ගොඩි ෆාදර් මහින්ද රාජපක්ශ වගෙ අය කටුයුතු කලෙ යන්ත්‍ර මන්ත්‍ර ගුරැකම් ප්‍රමුඛ කරගෙන තමයි බොලවි මේක සමිපුර්ණ ඇත්තක් තිබෙනවා අපෙ රටෙ සියලුම සටන් ක්‍රියාත්මක වුනෙ යන්ත්‍ර මන්ත්‍ර ගුරැකමි මුලික කරගෙන ඒ දෙවල් බැහැර කරන්න බැහැ එවා බැහැර කරන ගොබිබයන්ම තමයි පුතාණොට සහ රාජපක්ශලාට කඩේ යන්නෙ රෙදි නැතිව මේ රටෙ ඉන්න සියලුම කුපාඩි මජර ජඩ හැත්ත මේ ගුප්ත ශාස්ත්‍රය තම වැරදි වලට යොදා ගන්නවා කෝට් ගණන් සල්ලි වැය කර එය සත්‍යයක් එත් මේ ඉන්නෙ මි හරක් ගැන නමි දන්නෙ නැහැ 😂😂😂 එත් සැබැ වැඩ කාරයො තවම ඉන්නවා මේ ලංකාව තුල

    • @lahiruchamara9005
      @lahiruchamara9005 5 месяцев назад +2

      අනිවර්යෙන්……👍

    • @saflorawijesinghe2511
      @saflorawijesinghe2511 5 месяцев назад +1

      මම ත් ඒ කතාවට හම් හ්ම්ම් කියකවා

    • @RuchiraniyumiPremachandra
      @RuchiraniyumiPremachandra 5 месяцев назад +1

      හරියටම හරි..

    • @pradeepkumara7649
      @pradeepkumara7649 5 месяцев назад +1

      Ane bn palayan bn yanna ubala tama gal yugaye jeewat wena gobbayo bn

    • @SamiraSamarasinghe
      @SamiraSamarasinghe 5 месяцев назад

      Uba tami gawya harka tami owa viswasa karne

  • @mdx7universal728
    @mdx7universal728 5 месяцев назад +60

    දොදුද චමුදිත වැරදි ට්‍රැක් යන්න එපා 😶ඔයිට වඩා අර කීර්ති රත්නායක ගෙනවානම් එකක්.🫢

  • @sajitheranga7322
    @sajitheranga7322 4 месяца назад +2

    මරු සුර ඇඩ් එක.. කීයක් දුන්නද? ඇවිල්ලා ඉන්න කට්ටඩියා අළුතින් එන අයගෙ බිස්නස් ටික අරං යන්න ඇවිල්ලා තියෙන්නේ...

  • @anupamabuthpitiya1691
    @anupamabuthpitiya1691 5 месяцев назад +56

    අර කෙසෙල් කොලෙක ගාල වෙඩි වදින්නෙ නෑ කියන එක video ekakin ඕනි කියන කස්ටිය මේ පැත්තට

    • @amithkumara5189
      @amithkumara5189 5 месяцев назад

      👍

    • @pubududrangana9293
      @pubududrangana9293 5 месяцев назад

      Koo

    • @AsankaSampath-kr7du
      @AsankaSampath-kr7du 5 месяцев назад

      කෝ

    • @Travel_With_Hansi
      @Travel_With_Hansi 5 месяцев назад +3

      කෙසෙල් කොළ වල ගාන්න තරම් තෙලක් නැත්නම් ඔයා කියන දෙන්නගේ ගාලා වෙඩි තියලා පෙන්නන අභියෝගයක් භාර ගන්න කියන්න චමුදිත😅,ඒත් ඒ දෙන්නත් බයයි😅

    • @anupamabuthpitiya1691
      @anupamabuthpitiya1691 5 месяцев назад

      @@Travel_With_Hansi hariyatama hari

  • @PavithriNisanka
    @PavithriNisanka 5 месяцев назад +46

    Wasantha අයියා ඉන්නකම් මිනිස්සුන්ට නිකන් කන්න දුන්නා දැන් මැරිලත් මුන්ට කෑම බිම දෙනවා 😄🤭

  • @iamnimdisa
    @iamnimdisa 5 месяцев назад +7

    මරණයත් විකණ ගෙන කන අය තුන්දෙනාම එකයි

  • @MsjinethJineth
    @MsjinethJineth 5 месяцев назад +15

    ඔබේ පුශ්න කිඑිම හරි දක්ෂයි

    • @sankaRajanath
      @sankaRajanath 5 месяцев назад

      ඇයි ඔච්චර නුගත්

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 5 месяцев назад +90

    ඇත්ත ට මේවගේ පිස්සෝ ලංකාවේ ඉන්නවා නෙද 😅😅😅😅

    • @samanthamudunkothge3780
      @samanthamudunkothge3780 5 месяцев назад

      උබලා මොනවද දන්නේ බං. උබල නොදන්නවා උනාට දිබුලාගල හාමුදුරුවන්ට ltte එක වෙඩි තියල වදින්නෙ නැතිම කොට තමා ලගට ගිහින් සුරෙ කඩල පොරොවෙන් ගහල මැරැවේ. තොපි ඇට්ටිම්බෝ ඕව දන්නෙ නෑ

  • @sahanr27
    @sahanr27 5 месяцев назад +2

    Highly educated people may have thinking this is totally irrational but all these points have a sense. world is not so radical as You think folks even big global leaders including Trump , Modi , Putin have their own faiths and believes. There are things beyond in this world beyond traditional physics which comes under quantum physics.

  • @herathkumari
    @herathkumari 5 месяцев назад +51

    ඔන්න අපේ චමුදිත ගෙනල්ල කට්ටඩි 🤣🤣🤣🤣

  • @premasirihewage5687
    @premasirihewage5687 5 месяцев назад +48

    හිනාවෙන්න හොද වැඩසටහනක්

  • @sudanapoli6016
    @sudanapoli6016 5 месяцев назад +3

    Good news ❤❤❤

  • @KapilaWeliwitiya-jy6dm
    @KapilaWeliwitiya-jy6dm 5 месяцев назад +48

    පටිට ආතල් එකක් ගත්තා හිනාවෙලා. මෙි ගෝතයො දෙන්න මැද්දේ කාලි හිටියනමි මරැ. පැනි ධමිමිකයත් කාලිගෙ පෙුන්තො.

    • @Ziyaad123-mm4my
      @Ziyaad123-mm4my 5 месяцев назад +1

      පොඩා පොඩා පුන්ඩේ කියයි චමුට 🤣🤣

    • @samanthamudunkothge3780
      @samanthamudunkothge3780 5 месяцев назад +5

      තොපි ඇට්ටිම්බෝ මොනවද දන්නේ. දිබුලාගල හාමුදුරුවන්ට ltte එක වෙඩි තියල වදින්නෙ නැති කොට සුරේ කඩල පොරොවෙන් ගහල මැරුවේ. රැඩිකල් තොපි මොනවද දන්නේ

    • @Kiyomi-kiyomi
      @Kiyomi-kiyomi 5 месяцев назад

      Meke joke newei meyalage points gattamam wedi tibbaun allanna tibba

    • @tharindujayalath9034
      @tharindujayalath9034 5 месяцев назад

      Ekkenek nn gothayek newe bro

  • @anjalikafernando633
    @anjalikafernando633 5 месяцев назад +37

    චමුදිතගේ උස්සාහය කොහොම හරි වසන්තව මරපු උන්ව අල්ලන්නයි.

    • @takecareofnature7754
      @takecareofnature7754 5 месяцев назад

      😅

    • @lalsiriwardana
      @lalsiriwardana 5 месяцев назад

      ප# තමයි. මූට ඕන වසන්තගෙ මලකුනෙන් සල්ලි හොයන්න

  • @nalinliyanarachchi4023
    @nalinliyanarachchi4023 4 месяца назад +1

    දැන් තෙල් විකුනණ උන් විකුණයි දේශපාලන සෙට් එකට හොද ගානකට විකුණයි මුන් තෙල් බිස්නස් ජයටම කරයි වගේ 😂😂😂

  • @premamadamperuma4491
    @premamadamperuma4491 5 месяцев назад +48

    හරියට ගුරුකම් කරන අය ඉන්නවා

  • @lasangachameera2514
    @lasangachameera2514 5 месяцев назад +18

    කාලී මැනියන් එහෙම නෑ...වැරදී මිනිස්සුන්ට වැරදි හොද මිනිස්සුන්ට හොදයී...මෙහෙමයී කවුරු මොන දේ කලත් අපි කරන දේ අපි පසු පස එනවාමයී...

    • @svbclub
      @svbclub 5 месяцев назад

      ඇත්ත..කාලි මෑණියො නෙමෙයි.සොහොන් කාලි මෑණියොයි ඔහොම කරන්නෙ.

  • @kumariekanayaka3275
    @kumariekanayaka3275 5 месяцев назад +2

    අපි මොන තර්ක ගෙනාවත් අපේ රටේ තාමත් මේ යන්තර ගුරුකන් වැඩ උසස්ම තැනක තියනව.ඒව ඒ විදියටම පවතින ඵක ගැන අපි සතුටු විය යුතුයි. ඒ වගේම මේ සාස්තරයට නිගා කරන කොටසකුත් ඉන්නව.

  • @GOLDANLOKESING8152
    @GOLDANLOKESING8152 5 месяцев назад +25

    හරි දැං වෙඩි වදින්නැති තෙල් පරික්ෂා කරමු බලමු වෙඩි වදින්නැති විදිය ර
    ඊලඟ ප්‍රරොගෑම් එකෙ වෙඩි තියන තෙල් එක කොන්දක් තියනවනම් පෙන්වන්න

  • @GayanHettiarachchi-o9i
    @GayanHettiarachchi-o9i 5 месяцев назад +5

    ඉතාම වැදගත් වැඩසටහනක්❤

  • @svbclub
    @svbclub 5 месяцев назад +2

    පින් සිද්ද වෙයි..ගුප්ත ශාස්ත්රය ගැන හදාරන්න..කල හැකි දේ බොහෝයි.

  • @asokaamaraweera8799
    @asokaamaraweera8799 5 месяцев назад +10

    මූන් දෙන්නා ගේ කරට හෙනරාජ දාල වෙඩි තියලා ඇත්ත දැනගන්න පුලුවන්
    Very easy chamuditha

  • @thakshidesilva-z7s
    @thakshidesilva-z7s 5 месяцев назад +30

    යකෝ අපේ විරෝදාර කොල්ලන් දහස් ගණනක් මැරෙන කොට යුද්දෙන් තොපෙ ඔය තෛලය හංගගෙන හිටියේ කොහේද

  • @Shanefernando-yt5ik
    @Shanefernando-yt5ik 5 месяцев назад +3

    වෙඩි තියපු මමවත් දන්නෙ නෑ මුං දෙන්න කියනකං එහෙම දෙයක්🔫 💀

  • @RoshanMeegaskotuwa
    @RoshanMeegaskotuwa 5 месяцев назад +28

    හිනාවෙන්න මදනමෝදකම අනුබව කරන්න ඕනි නෑ කියලා අද දැන ගත්තා...😂😂

  • @ArmyMagerSanathBandara
    @ArmyMagerSanathBandara 5 месяцев назад +26

    අපේ පොල් ගෙඩියේ මෑනියොත් ඉදියනම් වටිනවා චමු☛😅😅😅

  • @Dhdkahsgsgebdh
    @Dhdkahsgsgebdh 3 месяца назад

    ප්‍රදීප් වික්‍රමසිංහ නියම සිංහලයෙක්! තව එකක් කරන්න ඉක්මනින් ප්‍රදීප් ගෙ .❤

  • @asaapple4659
    @asaapple4659 5 месяцев назад +8

    මේ දෙන්නා කියන දෙය හරියටම හරි

  • @gardihewageivan3320
    @gardihewageivan3320 5 месяцев назад +8

    මෙි වෙඩි නොවදින සුර,තෙල දමපු අය තමයි අපරාධයට වැරදී..කිලි අසුවෙලා..

  • @DeepthiDeepthi-sj1ie
    @DeepthiDeepthi-sj1ie 4 месяца назад +1

    චමුදිත වසන්තට නිවන්සූ වකියපන් වූබටපිසු හැදිලවගො කියවනව

  • @333priyash
    @333priyash 5 месяцев назад +23

    අදුනක් බලලා කියහල්ලකො බලන්න කව්ද තිබ්බේ කියලා😂😂😂

  • @Faith-vx7xr
    @Faith-vx7xr 5 месяцев назад +11

    මුන් දෙන්නා චමුදිතට කොඩිවිනයක් කරලද කොහෙද වෙනදට මැද්දෙන් පනින චමුදිත අද වැඩිය මැද්දෙන් පනින් නෑ 😂😂😂😂

  • @90trend21
    @90trend21 5 месяцев назад +8

    තෙල් ටිකක් ගාල වෙඩි තියල බලමු ...අර මහත්තයටම ඉවරයි වැඩෙ

  • @Socrates12
    @Socrates12 5 месяцев назад +30

    චමුදිත මුං දෙන්නට තෙල් දාන් එන්න කියල වෙඩි තියපන්කො. මුංගෙ තනි බොරු....😂😂😂😂 අන්තිමට කෙහෙල් කොලේ ගාන්න තරම් තෙල් නෑලු 😂😂😂😂 කෙහෙල් කොලේ නොවේ මුං දෙන්නගෙ අහවල් එකේ බිංදුවක් ගාල වෙඩි තියපන් එතකොට හරිනෙ.. නරි වාදං..පරයින්ගෙ..කටෙන් විතරයි වැඩ 😂😂😂😂

  • @Coolbooy999
    @Coolbooy999 4 месяца назад

    වෙඩි තියලා මරපු උන් මෙක දැක්කොත් පුකෙන් හිනා වෙයි 🤣🤣🤣

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 5 месяцев назад +4

    Very interesting story
    I never heard this kind of story

  • @Utubenil
    @Utubenil 5 месяцев назад +8

    අනේ කාලිමෑණියෝ කාගෙන්වත් ලේ ඉල්ලල නෑ. මේ කටටඩියො දෙන්න දන්නෙ නෑ කාලිමෑණියෝ කව්ද කියලවත්.මුන් යක්කුන්ට බිලි පූජා දීල කාලිමෑණියෝ අල්ලනවා. මේ වගේ කට්ටඩියොයි හදහන් කාරයොයි කට්ටඩි හාමුදුරුවරුයි යක්කු පෙරේතයොයි බන්දගෙන මේ රට කෑවා.මේ රටේ බුදු දහම නැත්තටම නැතිවෙලා කයිවාරුකාරයො විතරයි.

  • @thathupunsarani4093
    @thathupunsarani4093 5 месяцев назад +9

    ඉතින් යකෝ හෙණරාජේ බලේ බලන්න කෝම්බ වලටයි, කෙසෙල් කොල වලටයි වෙඩි තියන්න ඕන් නෑනේ තොපි දෙන්නා බෙල්ලේ එල්ලගෙන වෙඩි තියන් පෙන්නුවනම් හරිනේ😂

  • @IndraniWijesekara-pc2un
    @IndraniWijesekara-pc2un 5 месяцев назад +14

    මී කුණක් විකුණලා සිටුවරයෙක් උනාලුනේ.ඒක ඇත්ත

    • @Kumari-rl7nr
      @Kumari-rl7nr 4 месяца назад

      😂eka thamai menna sakshi

  • @nelumkadhanhena8223
    @nelumkadhanhena8223 5 месяцев назад +47

    මගේ අදහස කාලි මෑණියෝ වැරදි වැඩ වලට උදව් කරන්නෙ නැහැ
    මොන අපරාධ කාරයාටත් පව් පලදෙන වෙලාවක් එනවා

    • @yasasediriweera8281
      @yasasediriweera8281 5 месяцев назад

      👍💯

    • @Utubenil
      @Utubenil 5 месяцев назад +1

      මුන් යක්කු එක්ක වැඩ කරන්නෙ.දෙවිවරු මුන් එක්ක වැඩ කරන්න එන්නෙ නෑ😂

  • @ChathurangaDilanDon
    @ChathurangaDilanDon 5 месяцев назад +11

    ගාතනය කරපු උන් පුකෙන් හිනා වෙනව ඇති 😂

  • @earthexplorer579
    @earthexplorer579 5 месяцев назад +7

    තව අවරුදු 1000 කට ලන්කාව දිඋනු වෙන්නෙ නෑ,මුන්ට ලජජත් නෑ.

  • @Nilakshiperera-n4u
    @Nilakshiperera-n4u 5 месяцев назад +44

    පිස්සන් කොටුවේ පිස්සො ටික එලියට බැහැලා.

  • @HAZOYSA
    @HAZOYSA 5 месяцев назад +4

    සමහරු යුද්දේ අදාළ කරගෙන හිනා වෙනවා. ප්‍රභාකරන් සිටියේ දරුණු ගුප්ත ආරක්ෂාවක් සමග. එයට විරුදු ක්‍රම තිබුනත් සමහර ලීඩර්සලා ඒවා ගණන් ගන්නේ නැහැනේ.. ප්‍රභා.... ගේ නම කියවෙන වාරයක් පාසා එයා බලවත් වෙන බවක් තිබුනලු... ඒ දරුණ බලය යටපත් කරන්න තමයිලු අකුණු සැරය .. හෙනපහර වගේ නම් වලින් යුත් මෙහෙයුම් තිබුනේ. සූර්ය බලයක් වැනි දෙයක් අකුණු වැන්නකින් යටපත් වෙන්නේ නැහැ
    මෛයිත්‍රී බලයට සියල්ල යටත් නොලියවුන ස්වභාවික නීතිය හා සැබැඳි "මානුෂික " නම් මෙහෙයුම මගින් රුදුරැ බලවේග නිමා වුණා

  • @Mohan_Kaluarachchi
    @Mohan_Kaluarachchi 5 месяцев назад +48

    අපරාදේ අවුරුදු 30 ක් තිබුණු යුද්ධයට සම්බන්ධ වුනු හමුදා විරුවන්ට වෙනත් රටවලින් වෙඩි නොවදින ආමර් ප්ලේට්ස් වගේ දේවල් ගෙනාවේ. මුන්ට කියලා ඔය තෙල් සුර හදලා දැම්මනම් යුද්දෙත් වේලාසනින් දිනලා කොල්ලොත් බේරිලා. ලංකාව දියුණු නොවන ප්‍රධාන හේතුව බහුතර මිනිසුන් මිථ්‍යාවෙන් වෙළිලා. මිනිස්සු මේ මිථ්‍යා විශ්වාස වලට පුදුම බයක් තියෙන්නේ. අපේ රටේ අනාගතය ගැන නම් දුකයි.

    • @asithakulasinghe5222
      @asithakulasinghe5222 5 месяцев назад

      Aniwa .....

    • @nilanthinilanthi1474
      @nilanthinilanthi1474 5 месяцев назад +1

      අනිවාර්යෙන්

    • @DilshanSamarathunga
      @DilshanSamarathunga 5 месяцев назад

      Aniwa

    • @LakmaliChan
      @LakmaliChan 5 месяцев назад +2

      ඔව් ඒක ඇත්ත. ඒත් ඉතිං බලාගෙන ගිහාම අපේ රටේ දේශපාලනඥයොයි සල්ලි තියෙන ප්‍රකෝටිපති ක්ලබ් වසන්තල වගේ අයයි ගිහිල්ල තියෙන්නෙ මේවා පස්සෙමනෙ

    • @sathismdunne8692
      @sathismdunne8692 5 месяцев назад +1

      Absolutly

  • @NelukaDesilva-s9b
    @NelukaDesilva-s9b 5 месяцев назад +41

    නොපෙන දෙවලුත් තියෙනවා අනිවාර්යයෙන්ම

    • @SusanthaJayasinghe-hg1yh
      @SusanthaJayasinghe-hg1yh 5 месяцев назад

      Nope neanderthal kalisama athule

    • @nadeepamedawaththa9737
      @nadeepamedawaththa9737 5 месяцев назад

      පක..

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro 5 месяцев назад +1

      ​@@SusanthaJayasinghe-hg1yh😂 ඒකියන්නෙ ඔයාගෙ කලිසම ඇතුළෙ තියනඑක කලිසම ගැලෙව්වත් පේන්නැද්ද ....😂😂😂 එහෙනම් ප්‍රශ්නයක්.....😁😁😁

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro 5 месяцев назад +1

      ​@@nadeepamedawaththa9737😂 ඒක පේනවනෙ බං ..

    • @RakDubai-b4c
      @RakDubai-b4c 4 месяца назад

      අනිවාර්යයෙන් ගුරු කම් සත්‍යයකි .අත්දැකීම කියන්නේ

  • @erangaarunodaya7717
    @erangaarunodaya7717 5 месяцев назад +6

    එලුවෙක් ද කුකුලෙක්ද කුකුල් ලොරියක්ද ඕනි මේ රට කාපු දේශපාලකයො ටික විනාස කරපන්,කාලි මෑනිගෙන් පොඩ්ඩක් අහල කියපල්ලකො

  • @gunendradesilva5600
    @gunendradesilva5600 5 месяцев назад +22

    හරිම විනෝදජනකයි.

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 5 месяцев назад +12

    අයියෝ ඉතින් වෙලාව අවම යන්න වෙනවා කොහොමත්