Rajayata gedara yanna kiyanne thopi kaage muttiyoda... janadipathi thumani mun serama aththadanguwata gonna.. mun lamai inna unda .sajithta ranilta naamalta Kate giant un inna me
Ehema kiyanna epa mage daruwat liuwa et ekama iskole giyat priwat panthi giya samahara lamuntha me pepare kalin dawase karala ape lamai godak mahansi una et wedak ne apit harima wedanwen inne
@@lakshithakaushalya ane ehema deyak ne iskole hodai praiwat panthi thamai vinase. Ape lamai dakshai pinatha lakunu one nene hoda daruwektha me pepar eliyatha ena eka me seren hari nawathinnai one
@@mohanabeywickrema6355 jvp aya parawalwala dukwenda oyawage ella ella kaghawwe nha mun sajeyalage raneyalage badu mallata yatauna bath bela ganu anura mhatteyage kadakappal kareyo ratta adere un nemae
Oka paswennama onena mage loku duwa pas podiduwa lakun5 pel aunata dennama uniwasiti podi duwa lok duwata wadiya hodi dan usaspelata dannama hadaruwe widyawishyan adawaswalath ow una amala oyatharam moda una lakun adukarala dunn ape dulata pase katyata lami pau alaminta me masakipayawath sathutin innadenna ilagata thiyenne resekak aka lami lina wibahagayak
Ape daruwath liuwa. Mama masa 9ka gabini Amma kenek .ane class yawannawath bari una . Man thama gedaradi puluwan hatiyata you tube eken padam bala Dunne . Ane shisyathwe kiyanna Namath Dan ahannawath laya kamathith na .man kamathith th na. Papare hambunath kamak na .eth daruwone..
පහේ පන්තියටවත් ඉස්කෝලෙ නොගිය මී හරක් රංචුවක් 🐂🐂
Uba wennea athi.
දුකද පව්
Prsnaya thamange nowanathek pilithuru dharshanikai
Uba tmi hodma haraka.demapiyange duka terennati.
නූගත් සක්කිලි එලි බැහැලා ඔන්න ..ඔන්න පටන් අරන් දැන් කුලප්පු වෙලා ඉන්නේ ටොයියෝ බයියෝ
මට පේන්නෙ දෙමාපියන් 8 වත් පාස් නෑ වගේ.... අප්පිරියයි...
මෙච්චර කල් පාරෙ නැටුවෙත් එහෙම කට්ට්යම තමා.අපිට නම් අරගල අප්පිරියයි.මේව බෝකලේ අයටත් ඒකම්යි කියන්න තියෙන්නෙ.
8 pas wanna mun 5 wasarata wat ghin na waga
Kiyana. Ayai karana ayai. Okkoma. Ak akenata kade yana ay thama. Ahema nethe unoth chandayak theyana aken wadakuth nane rataka thama thamange waseyata desapalana karana manussayoth innawane neda
උඹගෙ අම්මයි තාත්තයි වෙන්නේ නැති අට පාස් නැත්තේ
@@AmalSiridewa-ob2xg uba schoole giyada.
මගේ දරුවෝ දෙන්නත් ලිව්වා.හැබැයි ආය ව්භාගෙ තියනවට මම කැමති නෑ.දරුවො කැමතිත් නෑ .
Me kada kappal karayo gahana gemak
Paukarayo
මගේ දරුවා ලිව්වා.මම කැමති නෑ නැවත විභාගය පැවැත්වීමට ..
ඒකනෙ අනේ ලමයින්ට ඒක ලොකු පීඩනයක් මුන්ට මොලෙ නැද්ද
ඒ ඔයාගේ බුද්දිමත් කම
ඔතන යන්නේ දේශපාලන ගුන්ඩුවක්😂😂😂රනිල් ගේ ආන්ඩුව යටතේ විභාගය තිබ්බේ...පව් මේ වහලු ටික.
Yes
බොලගෙ උනුත් ස්ටර්ලින් එක්ක ඔවා කරනෙ දැන් බොලාටත් එවා රිටන් එනවා
අනිවාර්යයෙන්
ඔය ඉල්ලන අයට විතරක් විභාගයක් තියන්න අයදුම් පත් කැදවන්න ..නැවත ඇගයීමේ ගාස්තු සහිතව..ලමය අඩු ලකුණු ගත්තොත් අම්මා ව විභාගයට තියන්න
එහෙනම් ෆේල්
උඹගෙ අම්මාවත් යවපන්
Mage අදහස oka thamai ❤❤
හරියටම හරි
@@rp8620 ubata daruvo nati gonekda koheda
ඔක්කොටම කලින් බලන්න වෙයි මෙයාලගෙ දරුවෝ පහවසරෙ ද ඉන්නෙ කියලා. 😂😂
දරුවො ඉන්න අය නම් ඔයාලා ඔය විභාගය ලියලා අද ගෙවන ජීවිතය ඔය දරුවන්ට අරගෙන දෙන්න ගෙනියන සටනට ජයවේවා ❤
Eka aththa
😂
Okkogema ඉන්නවා ai prashnayada
Punchi අම්මාගේ daruwa innawa😂😂😂
@@chathurangaGayashanRambukkanga 🤣🤣🤣🤣🤣
මේ විභාගය දරුවන්ට පීඩනයක් බව මෙතන ඉන්න අයට නොතේරීම කණගාටුවට කාරණයක්.......😢
කුකුල් චමින්දයගෙ පරම්පරාවෙ අමුගවයෝ එකතුවෙලා
Paw phodi දරුවන් 💔💔😰🇦🇪🇱🇰
අනිවාර්යයෙන් ම.මුල් ලමාවිය සංවර්ධනය නොවිම කනගාටුවට කරැනක්
@@ayeshamissayesha7909ඒක ඇත්ත,මෙතන තියෙන්නේ වෙන දෙයක් වගේ
මුන්ට පිස්සු බොලවු. පුංචි දරුවෝ ඇපේට තියලා මහවුන් ආතල් ගන්නවා.
රටේ ප්‍රශ්න විසදීගෙන එන වෙලාවේ ආත්මාර්තකාමී කුහක මිනිස්සු ඒක කඩාකප්පල් කරනවා. ලමයින්ට අනාගතයක් නෙමේ ලොකු ඉස්කෝල තන්හාව . තමන්ගේ දරුවන්ගෙන් බැබලෙන්න දගලනවා. අන්තිමට කී දෙනාද කැම්පස් යන්නේ. 😢😢😢😢
ඔතනින් ඔක්කොම ටික උසාවි දාලා පහ වසර දරුවන් ඉන්න බව තහවුරු කරලා ඇප දෙන්න ඕනේ නැත්තං අයුතු ජනරාසය ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණ සිදු කිරීම නඩු පැවරිය යුතුයි😂😂😂😂
ඔන්න කරනවනම් වැඩේ❤❤
Aniwarenma hoda adahasa
හරියට හරි 🧭🧭🧭🧭@@mrohithadais
Oyage lamai nene neda
වහලියො, එතකොට රනිල්, රාජපක්ෂල, මෛත්රීපාලලගෙ ආණ්ඩු තියෙන කාලේ දරුවන්ගෙ තාත්තල අම්මල විතරද අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරියේ විරෝධතා උද්ඝෝෂණ කලේ? එලදෙන උනාට තප්පුලන්න එපා
පුන්චි දරුවන්ගෙ ළමා කාලය විනාස කරන.5 ශිෂ්‍යත්ව විභාගය අහොසි කරන්න.
අනිවාර්යයෙන්ම, ළමයි දැන් රොබෝල වගේ, පව් දෙයියනේ
Ow aka hodai
රටක් හදන්න දෙන්නේ නැති කුහක මිනිස්සු
අනිවාර්යයෙන්ම විය යුතුයි
❤
විභාගය අයේ තියන්න කියන්නේ අවුරුදු 10 පුන්චි පැටවු කැම්පස් යවන්නද? මගේ දරුවත් මේ සැරේ විභාගය ලිව්වා.අයෙත්නම් ඔනේ නෑ.....
ඔයා බුද්ධිමත් අම්ම කෙනෙක්
මුන්ට කසනවද කොහෙද ,ඔහොම කෑගහන්න ඇරල බලන්නෙවත් නැතුව ඉන්න ඕන 🤣
මුන්ට සාමාන්‍ය පෙලට මෙච්චර කුලප්පුවක් නෑනේ. ශිෂ්‍යත්වය ඉල්ලන්නේ ශිෂ්‍යත්වයෙන් පස්සෙ ලමයි කැම්පස් එකට දාන්න ද
මට තියෙන ප්‍රශ්නේ ඒක නෙමේ දැන් ඔය කැගහන්නෙර් ප්‍රශ්නයක් වැරදිලානම් කමක් නෑ කියමුකෝ.දැන් ඔතම කෑ ගහන දෙමාව්පියෝ ඇයි කෑගහන්නේ තමන්ගේ ළමයා ඒ ප්‍රශ්නෙට වැරදි උත්තරයක් දුන්නා කියලද ? හැම ළමයෙක්ටම දැන් ලකුනු දෙනවනම් ඒකේ ප්රශ්නය නෑනේ. මේක සම්පූර්ණයෙන්ම දේශපාලනිකයි. ඔතන ගොඩකට ළමයිවත් නැතුව ඇති ශිශ්යත්වේ ලියන. කලින් ආණ්ඩු වගේ කියලා හිතන් ඇත්තේ අපි බලමුකෝ ඉතින්.
Mage Daruwath Liuuwa ,.Eth Aye Liyana One Ne..
මේකේ බූරුවෙක් කියනවා ටයි එකක් දාගෙන බුද්ධිමත් කරන්නේ මේ ව්භාගෙන් කියලා..මේකා දන්නේ නෑ රිසච් එකක් තියෙනවා කැම්පස් එකේ වැඩියෙන්ම ඉන්නේ සිශ්යත්වය අඩු ලකුණු ගත්ත අය කියලා...
Buru relak
Desapaluwange wada
අපේ රටේ ගවසම්පතෙන් කොටසක් පාරට බැහැලා වගේ 😂😂😂😂😂😂😂
😆
Sira Gon pakku mun😂 mu meka pass wela job krnna wage kathawa😂
Gawa nawa buru sampatha topie tamai API apa kiyaaddi gootata Canada dila rata Kawa
@@wasanthalankathilaka894 ubata kawuda kiwwe api gotta dunna kiyala 😂
@@wasanthalankathilaka894 kiyana de therum aran idapan මෝඩ ගවයා 🐄
දෙමව්පියන්ගෙ නූගත්කම ප්‍රසිද්ධියේ එලි දක්වනවා
Munta one rata wattanna, kalakanni haththa. Ona tharam kagahanna dila nikam inna thiyenne.
Na.horakamata wiruddawa magic sitimak.waradawa therum ganna apa.
Rajayata gedara yanna kiyanne thopi kaage muttiyoda... janadipathi thumani mun serama aththadanguwata gonna.. mun lamai inna unda .sajithta ranilta naamalta Kate giant un inna me
Mun bn meka pass wela job krnna wage ne kathawa😂
@@ThusharaThilak-bb2yz දරුවන්ගේ දෙමාපියන් කෙවි
ශිෂ්‍යයත්වය. අහෝසි. කරන්න. විභාගයක්. තියේනවනම්. හත. වසරේදි. තියන්න. ශිෂ්‍යත්ව ය. කියන්නේ. කරැමයක්. කිසිභ. වැඩකට. නැති. දේ යක්. මගේ. දරැවො. ලොකුයි. අපි. කවදාවත්. පස්සපාර. පැශ්නුවේ. නැහැ. ටියුශන්. යැවිවේ. නැහැ. 138. වැඩි. ලකුනු. ගත්තා. ලභයිනුත් සතුටින්සතුටින්
Anevarayen
අනිවාර්යෙන්
Ammapaa.අපේ ලමයා අහනවා.ඒ අම්මලාට පිස්සුද අමමලා නෙමේනෙ ලියන්නෙ අපිනෙ ලියන්නෙ කියලා
9:04 ඉන්න ගවයට කියන්නෙ විභාග පාස් වුණු වුන් විකරද මේ රට හදන්නෙ .මම ශිෂ්‍යත්වය පාස්සුත නෑ අද මං Software Engineer කෙනෙන් රටේ ගව සම්පක් 😂
මේ ඉන්නෙ ඇත්තටම පහේ දරැවන්ගෙ දෙමාපියන් නෙමෙයි.දේශපාලන මගඩියක්...
වැඩ බැරිනම් ගෙදර යන්න කියපන් තොපි ඒ කාලෙ පත් කරගත්තු උන්ට.
මම ශිෂ්‍යත්වෙ ලිව්වෙ නෑ පෙරපාසල් ගියෙත් නෑ ඒත් දැන් කොළඹ කැම්පස් එකේ 😅
❤❤❤❤❤❤❤
ඔබ සමග මාත් එකගායි
ai me shishyathwe liwwe giya aduwenne.eka parata mewa karanna robo kenek newi inne
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣❤️
පරන පාලනය යටතේ හිටිය නිලදාරියෙක් නිසා මෙි ආන්ඩුව අපහසු උනා
ඔතන සේරම උන් පොලිසිය දාල යන්න බැරි වෙන්න වට කරන්න ඕනි.ඊට පස්සෙ නිවේදනය කරන්න ඕනි 5 ශිෂ්‍යත්ව ලියපු ළමයි ඉන්න දෙමව්පියො හා එහෙම නැති දෙමව්පියො කවුද කියල වෙන් වෙන්න කියල අනවුන්ස් කරන්න ඕනි.ළමයි නැතිව මෙතනට බොරුවට ආපු උන්ට නඩු දාන්න ඕනි.ඔතන බහුතරයක් සජියලගෙ 5000ක් අරගෙන ඇව්ත් ඉන්නෙ
😅😅😅pissu ne
අනිවා
Ou oun serama me asse salli 5000 aran avit inna un okkama atadanguwata aragena attatama vibahaga liyamu lamainge demaupiyanda inne kiyala balanna
අනිවාර්යෙන්
මමත් හිතුවේ ඕකමයි.
සජිත් ගේ කට්ටිය බලන්න ඔය අස්සේ දමිත ඉන්නවද කියලා 😊😊
මෝඩ රැලක් .ඕක පාස් උනේ නැති අය මොන තරම් ඉහළට ඉගෙනගෙන තියෙනවද .
ඒක නම් ඇත්ත...මුන්ට හිතේ ජීවිතේ ලොකුම විභාගෙ මේ රෙද්ද කියලා...කිසිම වැඩකට නැති විභාගයක්.බොරුවට ළමයිව වෙහෙසවනවා...සෙල්ලම් කරන්න ඕනි වයසෙ
Mekamona vibagayakdaban
ඕකට වියදම් කරපු සල්ලිවලින් කාක්කන්ට ආප්ප අරන් දෙන්න තිබ්බේ
සහතික ඇත්ත..
මගෙ ලමය ශිෂ්‍යත්ව පාස් වුනේ නැහැ දැන් දොස්තර කෙනෙක් මුන් මෙි දේශපාලනය ට කඩෙි යනව
ශිෂ්‍යත්ව විභාගය දරුවන්ට මානසික වදයක් ශිෂ්‍යත්ව විභාගය අහෝසි කර දාන්න .ශිෂ්‍යත්ව විභාගයට මරවන වෙලේ දරුවන්ට හොඳ ඉංග්‍රීසි අධ්‍යාපනයක් ඉස්කෝලෙන් ලබාදෙන්න.ශිෂ්‍යත්ව විභාගය වැඩක් නෑ ජනාධිපතිතුමනි.දරුවන්ගේ ළමා කාලය සම්පූර්ණයෙන් විනාශ වෙනවා.
Dglnnaapakladvlpladnava
අනිවා ❤️
Aniwaryenma mona karadarayakda.daruwanta kisima sansimak na.😢😢😢😢
Ane ow
👍
මේක කඩාකප්පල්කාරී ක්‍රියාවක්..නැවත විභාගය පවත්වන්න අවශ්‍ය නැත..
එය දරුවන්ට කරන අසාධාරණයක්…
😂😂😂😂😂 සංස්කෘතික ගවයො
Yako podi patau kamathi weida yako ayeth exam liyanna ,munta pissu,methanata avith inna eun aththatama lamayita adare aya newe,mole nathi harak
Me mun kadakappal karayo
Sajiyage
මම දකින්නෙත් පිටවූ ප්‍රශ්ණ සේරටම ලකුණු දීම අසාධාරණයි. ලකුණු නොදී සිටීමත් අසාධාරණයි. ඇත්තටම ඒ ප්‍රශ්ණ වලට දක්ෂතාවය නිසා නිවැරදි පිලිතුරු ලියපු ලමයිට නෙ අසාධාරණය. හැමෝටම ලකුණු දුන්නම වැරදි උත්තර ලියපු අයටත් ලකුණු ලැබිලා, ලකුණු කැපුවොත් ඇත්තටම දක්ෂතාවය නිසා නිවැරදි පිලිතුරු ලීව ලමයාගේ ලකුණු නැති වෙලා. ඕක තේරෙන්නෙ ඒ තත්වයෙ ඉන්න දේමාපියන්ට. හොඳ පාසලකට ලමයාට යන්න තියන අවස්තාව මග හැරෙන්නෙ.
කොච්චර අමාරු වුනත් කල යුතු දේ තමා සම්පූර්ණ විභාගයම නැවත තියන්න බැරි නම් ඒ පිට වුන ප්‍රශ්ණ වලට සමාන ලකුණු ප්‍රමාණයකින් යුත් ප්‍රශ්ණ හදලා නැවත විභාගය පවත්වලා ඒ ලකුණු මුල් විභාග ලකුණු වලට එකතු කිරීම.
මීට අමතරව මෙම ප්‍රශ්ණ පිට කිරීමට අදාල රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික උපකාරක පංති ගුරුවරයා ඇතුළු සියලුම අයට තනතුරෙන් අයින් කිරීම, නීතියෙන් දඬුවම් කිරීම හා නැවත විභාගය පැවැත්වීමට යන වියදම ඔවුන්ගේ දේපල වලින් අය කර ගන්න. එතකොට කවුරුත් ජීවිතේට ඕවා ආයේ කරන එකකුත් නෑ
දෙමව්පියෝද බන් මේ,,,,දරුවන්ට මොන තරම් පීඩනයක්ද,,,
😂😂😂😂😂😂😂
Ehema kiyanna epa mage daruwat liuwa et ekama iskole giyat priwat panthi giya samahara lamuntha me pepare kalin dawase karala ape lamai godak mahansi una et wedak ne apit harima wedanwen inne
Ane ape rate kawrun awath Oka nawathuna BA kisma kenkta oyaka thama ape rata hadna BA kiyanne achria mama danne
@@ImelChandikaGodakumbura
යවන ඉස්කෝලෙ ළමයව යවන්න අපිත් ගමේ ඉස්කෝලේ තමා ගියේ O/L A/L pass උනේ දගලන්න එපා ළමයි ගේ ඔලු කන්නේ උබලමයි
@@lakshithakaushalya ane ehema deyak ne iskole hodai praiwat panthi thamai vinase. Ape lamai dakshai pinatha lakunu one nene hoda daruwektha me pepar eliyatha ena eka me seren hari nawathinnai one
මුන්නම් ශිෂ්‍යත්ව ලමයින්ගේ දෙමව්පියන් නෙමෙයි සජියාගේ ගූ කන සජබ සක්කිලියෝ සෙට් එකක්
අපි දේශපාලන වැඩක් නෑ මෝඩයෝ.තොපිට විභාගය එපානම් කටවහගෙනනිදපිය
Mekata deshapalane gavanna epa boruvata.mm anurata chande dunna kenek.me ka gahanne asadaraneta
@@janakawijesiri6737anivaryen
Ehema kiyanna epa yako වේදනාව danne වේදනාව thiyena මිනිස්සු ජයවේවා ❤❤❤❤❤ udgosanayata
Dannathidewal Katha nokara hitiyanam hodai
ඔතන ඉන්න ගොඩක් එවුන් රට ගොඩ නැගෙනවට විරුද්ධව ඉන්න විරුද්ධව වාදීන් ,
ඕකුන් තමයි කලින් ආණ්ඩු වලට තත් ඇදපු එවුන්.,
හිරිකිතයි ඕයි.සාමකාමීව ඇති දේශය දූෂණය කරන එවුන්.
Asanna bro thaman karana kota hoday anun karanakota waradiy?
@@dineshchandana5650මෙන්න ඉතින් හරකෙක්,මුන් තමා ඉතින් තාත්තා පිලේ බුදියලා අම්මට ගමේම උන් පෝලිම් දාලා දේදුනු වර්නෙන් ජාතක වෙලා තාත්තා කව්ද කියලා අම්මවත් දන්නැති අවජාතකයෝ
Ohelata පිස්සු hama detama oya magule දේශපාලන gawaganna epa
සහතික ඇත්ත
Very true 👍. We have to support the government.
වහල්ලු පාර ට ආවාට අපි අනුර සමග ❤❤❤❤❤
මෙච්චර කාලයක් තිබ්බේ අධ්‍යාපනයට කෙලවපු ආණ්ඩු. පුළුවන් නම් තේරුම් ගන්න බලපියව්. 😢 නැත්තං තොපේ ළමයින්ටත් කවද හරි කාලකන්නි මන්ත්‍රීවරුන්ගෙ පස්සේ යන්න තමයි වෙන්නේ පන්දාහයි බත් පැකට් එකටයි. 😟😟
කාලකන්නි විදියට කතා කරන්න එපා. මේක ඒ දරුවන්ට උන අසාධාරණයක්
Anura janadi pathita jaya weawa ubalage.daruwan vibaga liuwada
ආයේම වතාවක් විභාගේ ලියන්න අම්මලා කැමති උනාට ඒ දරුවෝ කවුරුත් ආයෙම ලියන්න කැමති නැහැ
Oya ne ahema kiyanne ape daruwo kamathi hora pepper karapu lamai thama kamathi naththe.
Mun waga harak😅
අනිවාර්යයෙන් ම
මේක දරුවන්ගෙ නෙවෙයි අම්මලගේ විභාගයලු 😮
ඔව් ළමයිට එපාවෙලා තියෙන්නේ අම්මලාට තියහල්ලා.නැතිනම් කඳුළු ගෑස් ගහලා දවසක් එළෙව්වනම් අර රනිල් කරනවා වගේ හරි.නැත්නම් මෙයාලව හුරතල් කරලා බෑ.
ඔතන ඉන්න අයගෙ විස්තර අරන් බලන්න , ඔය අයගෙ ළමයි මෙි සැරේ exam කරාද කියල .. ඉන් පසු රට දැනුවත් කරන්න ..
Me.mun..gukana..unda..vibage..mona..magulatada..oya..sustara..
Oya..munwa. dala usigannnana wa
thopiwage kalakanni me ratata hariyanne ne unalawage unta gahala elawanna oni podiun wibageliwwa kiyala kempas yanawada munme kagehari dekaipanahata pukadenna avilla
හොයලා බලන්න. එහෙම නැති අයට අවශ්‍ය නැහැනෙ මෙහෙම කෑගහන්න
විබාගෙ තිබ්බේ ගිය ආන්ඩුව දැන් ආව කේනේක්ට කියල වැඩක් නෑ
ලොකු කුමන්ත්‍රණයක්
රජයට එරෙහිව
ඉවසීමෙන් කටයුතු කරන්න
ජල ප්‍රහාරයක් බලෙන්ම ගෙන්න ගෙන ආන්ඩුවට ගහන්න හදන්නෙ
😂😂😂😂
ඉතිං නැවත තියමු විභාගය වැරුද්දුවේ හරිනිවත් අනුරවත් නෙවෙයිනේ
අනේද කියන්නේ
මෙක මැතිවරණක් නොවන බව වටහා ගන්න, විභාගය වැරද්දූවෙ මෙම ආන්ඩූව නෙමෙයි,දෙශපාලන විරුද්ධ කම් මෙතනට ඕනෙ නැ, දෙමටගොඩ නිතරම සජබෙ රැලිවලට යන අයත් විභාගය ලියනලද,ඒ ආච්චිලා ක් ඇවිත්, කොහොමද එයාලා විභාගය ලිවෙ, දරුවන් ගෙ විභාගය ක් නොවන බව පැහැදිලි යි.
Ow bn, kage yati kuuttu wada da manda, ubala mona kalath me para parliament ekata parana horu tika ඉල්ලේයි හරිනේ ළමයි
Aniwarenma
මෙික තනිකරම දේශපාලන කුමන්ත්‍රණයක්
බූරු ගෑනු තේරුම් ගනිවූ තොපේ ළමයින්ටම තමයි ඕකෙන් අපහසුතාවයට පත්වෙන්නේ ඒ මොකද කියනවනම් ඔය ළමයි මානසිකත්වයෙන් වැටිලා ඉන්නේ දැන් හිත නිදහස් කරගෙන ඉන්නේ මේක ලියලා ඉවරයි කියලා. ආයේ මුල ඉදලේ ඔක්කොම පාඩම් කරන්න වෙනවා
Mleka aththa..namuth me minissu walalenna yanawa..ranilge kalene thibbe wibage..nawatha thibboth hondata pass wela tiyana lamai nawatha liyanakota lakunuth aduwei..ewa amathak wela..gon aya..e paper ek leeak una thana hi pradeshaye pamqnak exm thibunanam ati..me ayata
Eka aththa .....daruw gana nohithana demapiyo....apea daruwoth 2021asadaranayata lak una prashna 3ka .....mona karannada.....ath daruwonge pathrhen harima paw.....o/L A/l num kamak nee....daruwo paw😢
මෝඩ ගෑණු ළමයි ගැනවත් හිතන්නේ නෑ
මුන්ට පිස්සු
ඔයාලාට කළින් papers ලැබුන සැනසීමද ඔය සද්ද දාන්නේ... අපේ ළමයි තව වතාවක් ලියන්න බෑ කියන් නෑ. ඒ ගොල්ලො හරිම ශක්තිමත් හොරු ඉදිරියේ...
අනුර ජනපති තුමනි ඔන්න ඔය විභාගය නැවත පවත්වන්න කටයුතු කරන්න. ලබන අවුරැද්දේ සිට ශිෂ්‍යත්ව විභාගේ අහෝසියි කියලත් නිවෙදනය කරමු නේද.
❤
Aniwa
ANDUWAT AWOHOSI KIYALA NIWEDANAYA DAMU NAEDA KOLLO 😁😁😁
👍
Yes no shish.ata from next year foreign countries does have this
ඇයි මේ දේමාපියන්ට විබහගයක් ඉල්ලන්නෙ.. 🤣😂
Mole ne ekane vibhagayak hoyanne 😂
ෂුවර් එකටම සජියගෙ ...රනිලගෙ....නාමලාගෙ , සෙට් එකක් කරන කඩාකප්පල් කාරී අසාධාරණ වැඩක්
හැම රෙද්දටම දේශපාලනය ගාව ගන්න එපා මේ අසාධාරණය උබට වුනානම් උබත් ඔතන තපුල්ලන්නේ නැතුව හිටු
ලමයෙක් නැද්ද තාම
Ow. Ow. Ubala. Hamadetama. Anika. Aun. Tika. Alla. Alla. Hitahalla. Maru. Ubalage. Job. Aka
😂😂😂🤣🤣🤣Pissek
මොකුත් හරියට නොදැන කියවන්න එපා. මෙතැන ඉන්නෙ පක්ෂ පාට භේද මොකුත් නැති shishathwa wibagaya ලියපු අහිංසක දරුවන්ගේ දෙමාපියන් විතරයි
විභාගයක් අවශ්‍යය කමට නෙමෙයි මේ උද්ගෝශනයටම ඇරිච්ච පිරිසක්
.ලමයිට ආදරයට නෙමෙයි මේ .
Uba dannavada
අපිට ඕනේ 5000 යි බත් පැකට් එකයි. 😂😂😂
ඊට පස්සේ ගෙදර යන්නම්.😅😅
Rata kana ganu
😂😂😂😂
ඉස්සර jvp එකත් බත් packet එකටද මිනිස්සු පාරට ගෙනාවේ
Jvp නම් නැහැ. අනිත් අය එහෙම යි
@@mohanabeywickrema6355 jvp aya parawalwala dukwenda oyawage ella ella kaghawwe nha mun sajeyalage raneyalage badu mallata yatauna bath bela ganu anura mhatteyage kadakappal kareyo ratta adere un nemae
අගමැතිතුමනි , අගමැතිනියනි
පිට උන ප්‍රශ්න ටික
ඉවත් කරලා ..
ඉතුරු ප්‍රශ්නවලට ලකුණු දෙන්න..
අපට බයක් නෑ.
අපේ ලමයි හොර කරේ නෑ..
රජයේ තීරණය එලෙසම ක්‍රියාත්මක කර නැවත විභාගය පවත්වන ලෙස ඉල්ලන අයගේ දරුවන්ට පමණක් විභාගය පැවත්වීමට කටයුතු කිරීම සුදුසුය. එසේම නැවත විභාගය පැවත්වීමට යන මුළු වියදම පොදු දේපල පනත යටතේ වැරදි කරුවන්ගෙන් අය කර ගැනීම සුදුසුයි.
😂😂 eka maru
💯💯💯💯💯💯💯💯💯💯💯
නියම අදහස
👍
විභාගය පැවත්වනු ලැබුවේ රනිල් ජනාදිපතිව සිටිකාලේ එදා මීක් නැහැ.
පක්ෂ එකමුතුවේ වැඩක්
Sahathika aththa.
විකාර කියන්න එපා. මොන ආණ්ඩුව ආවත් ඔහොම පොඩි පොඩි උද්ගෝෂණ තියෙනවා.
ජනාධිපති මාරු වුණාට මිනිස්සු මාරු වුනේ නෑ නේ.
මේ රටේ මිනිස්සු මෙතෙක් හිටපු කිසිම ජනාධිපති කෙනෙක් හොදයි කියනවද.?
Ow eka ඇත්ත.methana තියෙන්නේ wenam අරමුණක්
Ammala newe mun harak
@@siriyawathimapa9098 මෙතන මාලිමාවට ජංදේ දුන්න අය ඉන්නේ මේක දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි ශිෂයත්වේ නැතිකරනවාට මමත් ඒකඟයි නමුත් මේ ප්‍රශ්නෙදි දුන්න තීරණය වැරදියි
ඔය විභාගය ම නවතන්න ඕනෑ.මානසික ලෙඩ්ඩු ටිකක් තමා රටට එකතු වෙන්නේ.
අනිවාර්යයෙන් ම.දියුණු වෙන්න නෙ .ඔන්ලයින් කඩකාරයන් ,ටියුෂන් කඩකාරයන් ,පොත් කඩකාරයන්
ඒක නම් ඇත්ත...
Attama atta👍🏻
මෙතන මාලිමාවට ජංදේ දුන්න අය ඉන්නේ මේක දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි ශිෂයත්වේ නැතිකරනවාට මමත් ඒකඟයි නමුත් මේ ප්‍රශ්නෙදි දුන්න තීරණය වැරදියි
මමත් ගියා ඔතනට.හැබැයි දේශපාලන අතකොලුවක් විදියට නෙමෙයි.සාධාරණය වෙනුවෙන්. ඔය විභාගේ තියන්න එපා කියන අයයි.මේකට බනින අය ගැනයි අපිට හිතන්න වෙන්නේ එයාලත් කලින් දවසේ දරුවාට paper එක කරලා කියලා තමයි.මොකද ආයේ කළොත් ළමයා අසමත් වෙයි කියලා බය ඇති.ඒ නිසානේ මේ තරම් බනින්නේ.මගේ ළමයා සාධාරණ විදියට විභාගෙට මුහුණ දීලා අසමත් උනත් මට සතුටුයි.වංචා කරලා ඉහළ ලකුණක් අර ගන්නවට වඩා.මේකේ ඉන්න උගත් බුද්ධිමත් දෙමාපියන් ඒක තේරුම් ගන්නවනම් හොදයි.
ඔය කෑ ගහන අම්හල තාත්තලා විභාගයට තියන්න. දරුවන් ට නම් එපා.
හරියට හරි.
අපේ දරුවොත් ලිව්වා. ආයේ නම් එපා. ළමයි පව්
2500 පූජෑ කලාද.
ලමා මනසට ඔරොත්තු දුන්නැති දෙයකි.. මුලු ලොකෙම පිලි ගැනිම ඒක.. ලමයිගෙ මනස 1 ❤❤
අපේ ළමයි ඉගෙන ගන්නේ ඉතලි වල ඔය පහේ ශිශ්යත්වය කියල එකක් නෑ...ටියුශන් නෑ...අපේ ගරු ජනාදිපති තුමනි ඔබේ වැඩපිළිවෙල හරියටම හරි...ඔබතුමාගේ නීතිත් විදෙස් රටවලට සමානයි...තෙරුවන් සරණයි මැතිදුනි ..ඉදිරියටම යන්න.බුරන බල්ලො බුරලයයි..❤❤❤❤
නැවත විභාගය තිබ්බොත් ලමයි පලමු වතාවේ තරම් හොදට කරන්නෑ.අපරාදයක් මේ දෙමාපියන් කරන්නේ
කුමන්ත්‍රණය ඇරඹුණා..
අපේ අනුර රැකගනිමු
Ow menna kadakappal karayo
😂😂😂
රටේ දියුනුවක් ඇතිවේගෙන එනකොට ළමයින්ගේ දෙයක් හරි අල්ලගෙන නටනවා...ඒ දරුවන්ට විභාගේ කියන්නේ මානසික පීඩනයක්.....දරුවන්ට නිදහස දියල්ලා
මෙතන මාලිමාවට ජංදේ දුන්න අය ඉන්නේ මේක දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි ශිෂයත්වේ නැතිකරනවාට මමත් ඒකඟයි නමුත් මේ ප්‍රශ්නෙදි දුන්න තීරණය වැරදියි
නියමයි නියමයි දරැවන්ට ඉස්සෙල්ලාම කෙලවනවා ඉටපස්සෙ දරැවගේ බඩට කෙලවනවා
මෙහෙම කාලකන්නි
5 ට විභාගක් ඕනෑම නැහැ
අවල0ගු කරල දමන්න
සියලු පාසල් වලට සමාන පහසුකම් ඔබතුමාල දෙන්න. එතකන් 5 වසරෙ විභාගෙ ඕනා.
මෙතන මාලිමාවට ජංදේ දුන්න අය ඉන්නේ මේක දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි ශිෂයත්වේ නැතිකරනවාට මමත් ඒකඟයි නමුත් මේ ප්‍රශ්නෙදි දුන්න තීරණය වැරදියි
@@slranu3973 ඉගෙන ganna puluwan eka මොන ඉස්කෝලේ ට ගියත් ඉගෙන gannawa 😁😁😁😁
@@slranu3973නැ එහෙම දෙන්නෑ. එහෙම දෙන්න උබ හිතුවද මේක ඇමරිකාව කියලා😂
මේ අය ඇත්තටම මෙතෙන්ට ආවේ ඔවුන්ගේ දරුවන් වෙනුවෙන්මද, එසේ නැත්නම් ඔවුන් එව්වේ කවුද කියා සෙවිය යුතුයි.
ඔවුන්ගේ එක් සටන් පාඨයක් වෙන්නේ "වැඩ බැරිනම් ගෙදර යන්න කියා". ඒ වගේම විවිධ ප්‍රදේශවල එකම අයුරින් විරෝධතා සංවිධානය කරලා.
එයින් යම් සැකයක් ඇතිවෙනවා මෙම ඉල්ලීමේ යටි අරමුණු මොනවද කියා.
ඕනෑම රජයකට මෙවැනි ගැටළු වලට මුහුණ දෙන්න වෙනවා. මෙය හොඳ අවස්ථාවක් NPP රජයට පෙන්වන්න ඔවුන් ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ කෙසේද කියා. NPP රජය නිවැරදිව මේ ප්‍රශ්නයට මුහුණ දෙයි කියා විශ්වාස කරමි.
ඇත්ත හරියට හරි හරිනි ඇවිත් දවස් කියද?
හරියටම 👍
ඔතන ඉන්න දෙමව්පියෝ ත් දුන්නේ අනුරට තමා .ගිය ආන්ඩුවේ න් කරගන්න බැරිවුනු වැඩේ මේආන්ඩුවෙන් වත් කරගන්න පුලුවන් වෙයි කියලා
ශිෂයත්වය කොහොමත් නැති කරන්න ඕන
විභාගය ඕනේ දරුවන් ට නෙමේ.දෙමව්පියන් ට.දරුවන්ගේ කැමැත්ත විමසා බලන්න.
පහ වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න
මගේ දරුවත් ශිෂ්‍යත්වය ලිව්වා.ඒත් මං කැමති නැහැ ආයෙම ශිෂ්‍යත්වය ලියලා ළමයා මානසිකව වට්ටන්න.මේ ශිෂ්‍යත්වය ළමයින්ට මානසික වදයක්.සමහර අම්මලා මේ ශිෂ්‍යත්වය නිසා ළමයි නොමරා මරණවා.😢😢😢😢😢😢😢😢😢😢
අපේ දරුවත් ලිව්වා.15 වැනිදා ලිව්වෙ.ඔය මගුල ඉවර උනාම තමයි දරුවාත් අපිත් නිදහසේ හුස්ම ගත්තෙ.ඉතින් ආයෙ ඒ පීඩනය ආයෙ දරුවට දෙන්න මමනම් පෞද්ගලිකව කැමති නෑ.ඒ නිසා අපි උද්ගෝශනයට ගියෙ නෑ.විභාගෙ ආයෙ තිබ්බත් කව්ද කියන්නෙ 100%ක් පිරිසිදුව හොරබොරු නැතිව පුලුවන් කියලා.වියදම කොච්චරක්ද ?ඉතින් මමනම් කැමති නෑ ආයෙ විභගෙ තියනවාට.
මෙන්න දරුවන් ගැන සිතන බුද්දිමත් දෙමාපියන් ❤
👌👌👌👌
ඔව් නිකරුනේ වියදමක්, ළමයින්ගෙ ජීවිතේ වැදගත් සන්දිස්තානයක් නම් කමක්නෑ
ශිෂ්‍යත්ව නැති කරමු නේද.ලමයි ටත් එපා වෙලා.අපිටත් එපා වෙලා දැන් .පුංචි උන් පවු.
ශිෂ්‍යත්වයෙන් ඇති වැඩක් නැහැ, ශිෂ්‍යත්ව දෙන්න ඕන සාමාන්‍ය පෙළ සමර්ථ වූ අයට
මෙතන ඉන්න අයට පිස්සුද. ළමයි මරවන්න හදන්නේ. ඒ ළමයි මහන්සි වෙලා ඉන්නේ හොදටම ආයේ මොනාද කරන්න හදන්නේ. අගමැතිතුමිය ඒකට ක්‍රියා මාර්ග ගන්නවා. දෙමව්පියෝ ඒකට සහය දෙන්න
මගේ දරුවෝ තුන්දෙනාටම පාසල් ලැබුණේ නහැ.මම අමරුවෙන් ප private ඉගැන්නුවෙ.අද එයලා රට ඉදලා අපේ රට ගොඩ ගනීමට ඩොලර් එවන්න ලෑස්තියි. මට අම්මා කෙනෙක් විදියට හරිම සතුටුයි .
Hamoma me welawe ekatu wenna one rata wenuwen
ඉස්සෙල්ලා චෙක් කරලා බලන්න මෙවුන් ඔක්කොටම ළමයි ඉන්නවද කියලා. ළමයි ඉන්න දෙමව්පියෝ මෙතනට එන්නේ නෑ සාමාන්‍යයෙන්.ළමයින් ජීවිතේට කැමතියි නෑ විභාගයක් ආයෙත් ලියන්න.පවු ළමයින්ට.මගේ ළමයත් විබාගේ ලිවිවා.ඔවුන් ටික ඔතන කරන්නේ දේශපාලනය.
මේක දේශපාලන කුමන්ත්‍රණයක් මම නම් හිතන්නෙ
දේශපාලන කුමන්ත්‍රණ
අනිත් පක්ෂ වලින් ඇවිත් කඳුලු ගස් දාලා JVP අල්ලයි
මොඩ රැලක් නැවත විබාගය තියල ළමයි මානසිකව වට්ටන්න හදන්නේ.තොපිට විභාගයක් ඕන වුනාට ළමයින්ට විභාගයක් ඕන නැහැ.
Eka nam aththa
ඔව් අනේ,මගේ දුවනම් ආයේ ලියන්නේ නෑ කියනවා
ඒකනෙ
@@ChamilaNiroshani-yd2vt ඔයාල කතා කරන්න මාධ්‍යට නැත්තම් ළමයිට ආයි ලියන්න වෙයි පව් එයාල
Oka paswennama onena mage loku duwa pas podiduwa lakun5 pel aunata dennama uniwasiti podi duwa lok duwata wadiya hodi dan usaspelata dannama hadaruwe widyawishyan adawaswalath ow una amala oyatharam moda una lakun adukarala dunn ape dulata pase katyata lami pau alaminta me masakipayawath sathutin innadenna ilagata thiyenne resekak aka lami lina wibahagayak
විනාශ වෙන්නෙ අපේ දරුවන්ගේ අනාගතේලු!
තමන්ගේ දරුවන්ව විශාල මානසිකව පීඩනයක් දීලා මානසිකව වට්ටලා හරි අල්ලපු ගෙදර එකාට වඩා ලකුනු තියෙන්න ඕන කියන මෝඩ මතයක් තියෙන දෙමව්පියෝ මේ..
ශිෂ්ෂත්වය ෆේල් වෙච්ච ඕනතරම් උන් ඉන්නවා අද උපාධිධාරීන්, ශිෂ්ෂත්වය පාස් වෙච්ච උන් ඕන තරම් ඉන්නව අද කම්කරු රස්සාවල... 😂 ශිෂ්ෂත්වය නිසා කිසිම දරුවෙක්ගේ අනාගතය විනාශ වෙන්නෙ නෑ ඒක මෝඩ දෙමව්පියන්ගේ මෝඩ අදහසක් විතරයි..
අනික මෙතන කලේ ලකුනු අඩු කරපු එක නෙවේ ලකුනු එකතු කරපු එක.. හැම ලමයකුටම වාසි සහගත වන විදියට... ශිෂ්ෂත්ව විභාගය නැවත පවත්වන එක ප්‍රායෝගික වැඩක් නෙමේ. මීට වඩා වැදගත් විභාගත් ඕන තරම් මේ විදිය වෙලා තියෙනවා ඒත්......
මේකට හොඳම විසඳුම තමා අලුත් නීති සම්පාදනය කරන්න ඕනා.. රජයේ අවශ්‍ය විභාගව ප්‍රශ්න පිටකරලා අහු උනොත් එම නිලදාරීන් ජීවිතාන්තය දක්වාම හිරේ දාන එක.. එතකොට ඔය කොයි අයියත් සද්ද නෑ 😂
ශිෂ්‍යත්ව විභාගය අහෝසී කරනු...මින් ඉදිරියට දිගටම.
කට්ටියම එකතු නොවී ආන්ඩුවපෙරලන්න මහන්සි නොවී .මේ. ක්‍රමයෙන් හරි .අහිංසක මිනිස්සු අව්ස්සලා ගොඩයන්න ගහන සටකපට වෑයමක් විය .හැකිය .
තොපි ඉල්ලුවට ළමයි කැමති නැහැ ඔය මගුල ආයෙ ලියන්න. ඔය ගොන් වැඩ නිසා තොපේ ලමයි මානසික ලෙඩ්ඩු උනාම තොපිට තේරෙයි.
උබලා ගේ ආණ්ඩුව ඉවරයි මෙකෙන් ම. සල්ලි වලට උපාධි ගත්ත harani ට පුලුවන් ද education එක හදන්න 😂😅
හරිනි ඉල්ලන් කන්න යන්නේ අම්මලත් එක්ක හැප්පිලා
මටනම් පේන්නේ මේක හරිනිත් එක්ක තියෙන ඉරිසියාවක්..
ළමයි විභාගේ ලියන්න කැමති නැහැ..@@ajanthagunasekara7613
@@easycraft970බයයි බයයි😂😹
@@ajanthagunasekara7613 අන්න ඩඩ්ලි හල් ම්ල adu karanawa කිව්ව තණකොළ kala punakku බීල උඹට mongal දැන්වත් bath kapan ponnaya
දරුවන්ගෙ මනසට පොඩි වයසෙදි කරන් නැති දෙයක් තමයි විභාග.. හැම රටකම පිලිගත්ත ක්‍රමය ඒක..😊😊😊
අමු ගවයෝ ජනාදිපති තුමනි ශිෂ්‍ය ත්වය අහෝසි කරන්න මේකත් රටට මහා කරුමයක් ❤️
මුන්නම් දෙමව් පියෝ නම් වෙන්න බෑ…
විභාගය නැත්නම් ඔය හුත්තියන්ට වේසකමෙ යන්න බානෙ
ඔව් ඔව් ඔව් ළමයව පන්තියට බාරදීලා 😂
😂😂😂😂😂
ඒක ඇත්ත අපේ පැත්තෙත් පවුල් දෙකක් ඉවරයි
ඇත්ත කතාව
නියම කතාව😂
යකෝ මුන් ලියනවා වගේනේ කියන්නේ අයේ තියන්න කියලා අහිංසක ළමයි පව්..
පවි, අන්තිමට හැම පැත්තෙන්ම තැලෙන්නේ පුංචි දරැවෝ ටික.😓😓😓😓😓
5 විභාගය අයින් කරන්න.පොඩි දරුවන්ට මේක ලොකු හිසරදයක්.එච්චර පීඩනයක් පුංචි දරුවන්ට දරාගන්න අමාරුයි.
ආයේ විභාගේ එපා... අනේ මේ ශිෂ්‍යත්වෙ ලකුණු දෙක තුනක් නැතිවුනා කියලා ළමයින්ගේ ජිවිතේ විනාස වෙන්නේ කොහොමද? තිබ්බොත් තමයි ළමයින් පිඩාවට පත් වෙන්නේ... මේ මිනිස්සු අතර ඇත්තටම ශිෂ්‍යත්වෙ ලියපු දරුවන්ගේ දෙමාපියන්මද ඉන්නේ කියලා හොයන්න ඕනේ... තවදුරටත් මේ දේ මෙහෙම වුනොත් සමහර අය දේශපාලන වාසි ගනීවී... අපිට එපා නැවත විභාගයක්...
😂😂😂mongal munta
Lamay marawanna hdanne😂
මුකුත්කරන්එපා කැගහලාම යන්න අරින්නමොඩරැටම ඇතිවෙලායයි මොලයක්නැතිහරක් එකඑකා ගෙන්න ගෙන ලමයාගේ අනනෘතාවය තහවුරැකරගෙන පිලිතුරක් ලබාදෙන්න🎉🎉❤ජයවෙිවා මාලිමාවට
හරියටම හරි එකිරි එළකිරි ජයවේවා ජයවේවා ජයවේවා
මුන්ගෙ ලමයි 5 වසරෙද කියලා බලන්න ඔන .මෙක අනිත් දෙස පාලුවන්ගෙ වැඩක් .හරිනම් 5 විබාගය නවත්තන්න ඔන .ලමයින්ට මානසික පිඩනයක් .දෙමවුපියන් ලමයින්ව අපහසුතාවයට පත් කරනවා .ඔකුන්ව කුදලලා පොලිසියට ගෙනියන්නන.ඉට පස්සෙ විබාගෙ අහෝසි කරන්න අගමැති තුමියනි .
ඩනදකින් තිරිසන්නු ඉන්නශීරිලන්කාවක් සින්හලයන්ට අමු කැවිලාමෙදෙස පාලනබලවෙග මෙවට පැකිලෙන්ටඑපා රට අනුරටපරහැත්ත ❤
අනිවාර්යයෙන් විභාගය තිබිිබෙ කලින් රජය තියෙද්දිනෙ .ඉදපල්ලා විසදුමක් දෙයි .සජිත්ගේ ගුු කන එවුන් වෙන්න ඔිනේ .ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න ඔිනේ මෙිික දෙමාපියන්ගේ විභාගය .
Uba avit metana inna demaupiyangen ahagena palayan ubata vena vdkut nativa atine
මේ දෙමව්පියන්ට ලියන්න විභාගයක් තියන්න. එතකොට හරි යයි.
පිස්සො.අම්මලා දාල ලියවන්න තියෙන්නෙ.
rawenawa ehama වුණොත් munta mala pothe akurak දන්නේ nati bath gotto 😁😁😁😁
මෙතනින්ම ශිෂ්‍යතවය අවසන් කරමු
මේ 76 වසරක් රට කාපු හොරු විභාගය ක් අල්ලන් කරන හොර වැඩක්.
Ewasala hitapiyaw
හොරු නෙමෙයි මමත් මාලිමාවට ඡන්දෙ දුන්නෙ මේක අසාධාරනයි
සහතික ඇත්ත මෙතන ඉන්න සමහර අයගේ දරුවෝ මේ විබාගෙට ලියලත් නැහැ. සපොර්ට් එකට ඇවිත් තියෙන්නෙ
Eka nm etta
😢😢😢
සු සජබේ සිලින්ඩරේ කට්ටිය තමයි ඔය වැඩිපුර ඉන්නේ
අනිවාර්යයෙන්
අනේ අපි කැමති නැහැ අය ලියන්න අම්මේ ගෙදර එන්න...😢😢😢
ලියන්න බාරි උන් හිටහල්ලා ......
හා පුතේ😂😂😂😂
අනිවාර්යයෙන් ,නැවත විභාගය තියන්න ඔනි
මුන් දෙමව්පියෝ වෙන්න බෑ විබාගේ අයෙත් තියලා මුන්ව විබාගේ ට ලියවන්න ඕනි... ලස්සන ට හැදීගෙන එන රට කැත කරන්න හදනවා... ලැජ්ජයි අපිටත් මේ වගේ අය නිසා 😔
ඔබේ ඔයාගේ ලැජ්ජාව කියන නහර තියෙනවද ඒ කාලේ පාරවල් දිගේ අනුරල්ලත් එක්ක උද්ඝෝෂණ කෙරුවා පිකටින් කෙරුවා ගේට්ටු කැඩුවා පාර දිගේ අත් වැටවල් කැඩුවා. එතකොට කොහෙද ගිහිල්ලා තියෙන්නේ? තිබ්බේ එලෙජ්ජන අර පිට කොන්දේද තිබ්බේ මෝඩ ජෙප්පෝ
ai me mun kadakappal karayoo
ගෙදර දරුවන් ගෙන් අහල බලන්න.....
ඒකනෙවෙන්නන්,ශාන්තියෝ.
කුමන්ත්රන පමනයි මේවා.
බයවෙන්න එපා මේව පලක් නැති දේවල්.😊
මුන් සපත්තු ලෙව කන මහා උන්ගේ උසි ගැනීම් මේවා , නැතිනම් මේ අවංකවම දරුවන්ට ආදරෙයි ට නම් නෙවෙයි ,
ඇත්ත tama මෙතන ඉන්නේ අම්මා la nema. මේක කාගේ hari වැඩක් . Appiriyai .
මගේ දරුවත් මේ පාර ලිව්වේ ..පුදුම සැනසීමක් දැනුනේ ඉවර උනාම.. ආයේ විබාගයක් නම් එපා තිබ්බත් මගේ දරුවව මම යවන්නෑ.. මගේ මතය නම් ශිෂ්යවත්තය අහෝසිකරලා ලමා ලෝකයේ අයිතිය ලබාදියයුතුයි.
හරි හරි ඔයා ඔයාගේ ළමයි විභාගයට නොතියා ඉන්න ආයෙ විභාගේ තියාම අපේ ළමයි නම් ලියනවා ගෙදර තියාගන්න ළමයි ටික
@@DharmasenaDharmasena-x6v ආපහු විභාගය ලියන්න ubalage පුද්ගලික මුදලින් gewapalla අපිට ba තවත් ubalage gobba වැඩ වලට kara gahanna
යකෝ ළමයි නැති දෙමව්පියෝ පවා ඇවිත් නෙ 😂
ළමයි නැත්නම් දෙමව්පියෝ වෙන්නෙ කොහොමද? Comment එකේ අඩුවක් නේද ?
ඇත්තටම හරි ම කණගාටුයි මේවා දකිද්දී .. අපේ අම්මලා කොච්චර හොදද කියලා හිතෙනවා මෙහෙම දකිද්දී 😢
මේ ප්‍රශ්න තුන අයින් කරන්න ...අනිකුත් ප්‍රශ්නවලට ලකුණු දෙන්න..200න් නැතුව 193න් ලකුණු දෙන්න..විසඳිම සරලයි ..මේ පාරේ සිටින අම්මලාගෙ දරුවන්ට මේ ගමන ලකුණු වැඩි නම් ..ආපහු ලියලා ලකුණු අඩුවුනොත් අපරාදේ නේ?මේ වංචාවෙන් කොයිතරම් අපහසුවක්ද වෙන්නේ?
අනෙ.අපෙදුවත්.ලිවා.එයා.ආයමත්.ලියන්න.කෑමති.කැහැ.එයා.පන්තියෙ.පල.වෙනියා❤❤❤❤❤❤
බුද්ධිමත් මනසක් තියෙන දරුවෙක් ඔය කෑගහන දෙමව්පියන් දන්නේ නැහැ දරුවන් මොන තරම් මානසික පීඩනයකින් පෙලෙනවද ශිෂ්‍යත්ව විභාගය නිසා
Ape daruwath liuwa. Mama masa 9ka gabini Amma kenek .ane class yawannawath bari una . Man thama gedaradi puluwan hatiyata you tube eken padam bala Dunne . Ane shisyathwe kiyanna Namath Dan ahannawath laya kamathith na .man kamathith th na. Papare hambunath kamak na .eth daruwone..
මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන කල්ලියක්,වේසකමට,හොරකමට, සල්ලාලතමට කැමැති අය පමණක් මෙම කංඩායමෙන් සිටින බවඹම් පැහැදිලියි.
සා මරුනේ ඔම ගියොත් එම සුපිරි තාමා දිගටම කරන්න අථරින්න එපා ඔයා හොටම කරන්න
මේ පහේ ශිෂ්සත්ව විභාගය ඇත්තටම දරැවන්ටත් ,දෙමවුපියන්ටත් දෙගොල්ලටම මහ කරැමයක්,,නමුත් මේ වෙලාතියන දේ කොහෙත්ම සිදු නොවිය යුතු දෙයක් ,මේ සිදුවිිමට සම්බන්ද සියලු පාපතරයින්ට දියයුතු උපරිම දඩුවම් දිිි අසාධාරණයට පත් දරැවන් වෙනුවෙන් විභාගය නැවත තැබිය යුතුයි. අනිවාර්යෙන්ම ලබන වසරේ සිට මේ විභාහගය වෙනස් විය යුතුමයි, පව් මේ රටේ දරැවෝ.
යකු මන් ශිෂ්‍යත්වේ fail Ol A8 i B i මන් town එකේ නෙමෙයි පට්ට දුෂ්කර ගමක ඉන්නේ..ඉගෙන ගන්න එකා කොහෙ හිටියත් ඉගෙන ගන්නවා.ඔය ගමේම සිකෝලේ පොතේම ඉදලා ශිෂ්‍යත්වේ පාස් වුනු ළමයි town එකේ School එකක්ට දැම්ම ගමන් ඌ නන්නස්තාර වෙනවා..තමන්ගේ ළමයි OL ,AL ,ශිෂ්‍යත්වේ වේවා පොතේම තියන්න එපා.උන්ට සමාජේ බැහැලා සමාජේ දෙවලුත් උගන්වන ..නැත්තම් අවසානෙට සාර්ථක ජීවතයක් නැති වෙනවා.
දරුවන් මානසිකව පෙළන විභාගයක් ඉල්ලා උද්ඝෝෂනය කරනවට වඩා, විභාග මූලික කර නොගත් සතුටින් ඉගෙන ගන්න පුළුවන් අධ්‍යාපන ප්රතිසංස්කරණයක් ඉල්ලා උද්ඝෝෂනය කලොත් නරකද?
ළමයගෙ index number එක දාල online vote ekak තියන්න විබාගෙ ආයෙ තියන්ඩද එපාද කියල අනිවා දෙමව්පියෝ බහුතරයක් කැමති නෑ.. අනේ මගෙ දරුව නම් එකෙන්ම අකමැතියි ආයෙ ලියන්න
හොර පේපර් කරපු හොරු කැමති නැහැ
A kamati matta horu tamai
Oyalata school ekak ati.. Ekai ohoma kiyanne. Taman ge daruwa gena
witarak hitanne.. Methanata politics gawanna epa..
අවුල ඇති කල රජයට කියාපියව් මේක විසදන්න කියලා.අපේ සහෝදරවරු පළි නෑ මේවාට.