Superb voice i have heard ever .i listen your voice everyday at school in morning. As i think in One hand you are a clever mood song singer i wish you all the best harshana for your future. You are a memory in our lives never can forget good luck and good job 😇
Soothing voice… I really love this song. Listening to this everyday. Thank you all for creating such a masterpiece. Respect goes to the original artists as well
අදරෙයි ඔබගේ මනුස්ස කමට,පොලොවේ පය ගහලා ඉන්න එක්කෙක් ,හඩ ගැන කියන්න වචන නෑ,නින්දෙන් හිටියත් ඔය හඩ අපිව අවදි කරවනවා❤️❤️❤️❤️
ජන්ප්‍රිය වෙන්න දගලන්නෙ නැති,සැබෑම දක්ශයෙක්....❤❤❤💐💐🙏🙏
ජනප්‍රිය වෙන්න දගලන්න ඕනි නෑනේ,පුංචි කලේ ජනප්‍රිය වෙලා ඉවරයිනේ.😁
LYRICS ....
දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු
සංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ළන්දු
සන්ධ්‍යාවේ නිම් වළල්ලේ
මායාවී දෑස දැල්වේ
කවුරුන්දෝ ඈ නොවේදෝ
ඈ මගේ නේදෝ
දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු
සංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ළන්දු
සන්ධ්‍යාවේ නිම් වළල්ලේ
මායාවී දෑස දැල්වේ
කවුරුන්දෝ ඈ නොවේදෝ
ඈ මගේ නේදෝ
ගංගාවේ ගීතයක් වී
ගිම්හානේ මේඝයක් වී
සන්තාපේ අංගනාවී ඈ මාගේ නේදෝ
තුන්කල් දකිනා
ඇල්මෙන් රඳනා
තන්හාවකින් ළං ළං වෙනා
දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු
සංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ළන්දු
සන්ධ්‍යාවේ නිම් වළල්ලේ
මායාවී දෑස දැල්වේ
කවුරුන්දෝ ඈ නොවේදෝ
ඈ මගේ නේදෝ
රන් මෙවුලේ නෙත් රැඳේවි
පා යුග්මේ සිත් ඇලේවී
මල් යහනේ දේවතාවී ඈ මාගේ නේදෝ
දෑතේ පැටලී
කාමී අඳුරේ
කැන්දාගනී මෝහනය වී
දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු
සංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ළන්දු
සන්ධ්‍යාවේ නිම් වළල්ලේ
මායාවී දෑස දැල්වේ
කවුරුන්දෝ ඈ නොවේදෝ
ඈ මගේ නේදෝ
දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු
සංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ළන්දු
සන්ධ්‍යාවේ නිම් වළල්ලේ
මායාවී දෑස දැල්වේ
කවුරුන්දෝ ඈ නොවේදෝ
ඈ මගේ නේදෝ
පුදුම තරම් ලස්සන හඩක් ..❤ අපේ ළමා කාලෙ ළමා කවියෙන් හැඩ කරපු ආදරණීය චරිතයක් ...එදා වගේම තමයි මේ තරුණ හඩටත් පුලුවන් මිනිස්සුන්ගෙ හදවත් ඇතුළට රිංගන්න😊
Aniwaren. Brother❤❤❤
කියන වචනයක් වචනයක් ගානෙ අහන් ඉන්න හිතෙනවා හර්ෂන අයියේ. ඒ තරම් වචනයක් වචනයක් ගානේ රසාලිප්ත කරලා ගායනා කරනවා. කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.🙏🙏🙏🙏🙏🙏
භාවනාවක් මේ voice එක 🥺🥺❤️ තවත් ඉන්න බෑ මේ voice එක ඇහෙද්දි.....😢❤
"අත්තම්මා නිවන් ගිහින්" ඒ කාලේ ඉදන් අපේ ලෝකේ ගායකයා... අදටත් ඒ රසේ නොදී ඉන්නේ නෑ... ජය සහෝදරයා ..
දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු
සංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ළන්දු
සන්ධ්‍යාවේ නිම් වළල්ලේ
මායාවී දෑස දැල්වේ
කවුරුන්දෝ ඈ නොවේදෝ
ඈ මගේ නේදෝ
දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු
සංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ළන්දු
සන්ධ්‍යාවේ නිම් වළල්ලේ
මායාවී දෑස දැල්වේ
කවුරුන්දෝ ඈ නොවේදෝ
ඈ මගේ නේදෝ
ගංගාවේ ගීතයක් වී
ගිම්හානේ මේඝයක් වී
සන්තාපේ අංගනාවී ඈ මාගේ නේදෝ
තුන්කල් දකිනා
ඇල්මෙන් රඳනා
තන්හාවකින් ළං ළං වෙනා
දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු
සංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ළන්දු
සන්ධ්‍යාවේ නිම් වළල්ලේ
මායාවී දෑස දැල්වේ
කවුරුන්දෝ ඈ නොවේදෝ
ඈ මගේ නේදෝ
රන් මෙවුලේ නෙත් රැඳේවි
පා යුග්මේ සිත් ඇලේවී
මල් යහනේ දේවතාවී ඈ මාගේ නේදෝ
දෑතේ පැටලී
කාමී අඳුරේ
කැන්දාගනී මෝහනය වී
දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු
සංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ළන්දු
සන්ධ්‍යාවේ නිම් වළල්ලේ
මායාවී දෑස දැල්වේ
කවුරුන්දෝ ඈ නොවේදෝ
ඈ මගේ නේදෝ
දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු
සංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ළන්දු
සන්ධ්‍යාවේ නිම් වළල්ලේ
මායාවී දෑස දැල්වේ
කවුරුන්දෝ ඈ නොවේදෝ
ඈ මගේ නේදෝ
Translate to English
3:38
Thanks
thank yyyyyy
මම කැමතිම ගීතය කැමතිම ගායකයාගේ කටහඩින් අහද්දී වෙනම ලෝකෙකට ගියා වගේ හැගීමක් දැනෙන්නේ❤❤❤🥰
හර්ෂණ අයියේ තවත් ලස්සන සින්දු ඕනේ අපිට ඔයාගෙන්...😇😊
දේදුන්නේ පාට පාටින් ආදරේ රැන්දු
සංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ළන්දු...
සන්ධ්‍යාවේ නිම් වළල්ලේ මායාවේ දෑස දැල්වේ කවුරුන්දෝ ඈ නොවේදෝ
ඈ මගේ නේදෝ..
ගංගාවේ ගීතයක් වී ගිම්හානේ මේඝයක් වී... සන්තාපේ අංගනාවී
ඈ මාගේ නේදෝ...
තුන් කල් දකිනා ඇල්මෙන් රැඳෙනා
තණ්හාවකින් ළං ළං වෙනා..
රන් මෙවුලේ නෙත් රැඳේවි පා යුග්මේ සිත් ඇලේවි...
මල් යහනේ දේවතාවී
ඈ මාගේ නේදෝ...
දෑතේ පැටලී කාමී අඳුරේ කැන්දා ගනී මෝහනය වී..
ගී පද - ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර
සංගීතය - ස්ටැන්ලි පීරිස් ගායනය - මහාචාර්ය
මේ ගීතයට කොයි තරම් cover version තිබ්බත් මම ආසම මේ හඬින් අහන්න.මේ ගායනය ඉතාම මිහිරියි.කොයිතරම් ඇහුවත් එපා වෙන් නෑ.❤
මං ලේසියෙන් කටහඬකට සංවේදි වෙන්නෑ ඒ කිව්වෙ රස විඳිනව සංවේදි වෙන්නෙ නැති තරම් සමහර අය මං දැකල තියෙනව අඩනව පවා.. ඒත් මේක මං අහන් ඉද්දි කඳුලු එනව නිකම්ම... ❤ මං ලේසියෙන් එහෙම වෙන්නැති කෙනෙක් එහෙම වෙනව කියන්නෙ... හර්ශන පුංචි කාලෙ ඉදලම දන්න ගායකයා.. අපේ කාලෙ හොඳම කලාකරුවා කිව්වොත් නිවැරැදි ... ❤❤ බොහොම ස්තූති මේ ගීතය මේ තරම්ම රස කෙරුවට....
කාලෙක ආශාවෙන් අහපු මේ සින්දුව අද මාව ගොඩක් රිදවනව.අද ඔයා මගේම වෙලත් ඉස්සර තිබුන ආදරේ නෑ කියල හිතෙනවා .තාම හිත ගොඩක් රිදුන වෙලාවල මේක අහනව . ඒක අමුතු හැගීමක් ..😢
කොච්චර ඇහුවත් මදි ❤❤❤
දැන් ඉන්න නංගිලා මල්ලීලා නොදන්නවා වුණාට...හර්ශන තමයි 90 පස්සෙ set එකේ ළමා කාලය ලස්සන කරේ... අදටත් ඒක එහෙම්මයි හර්ශන ...ඔයාගේ cassette pease එකට කෑගහන්න පුලුවන්නම් අපි ඒකට දුන්න වදයක් එයා කියයි.❤❤❤....
Harshana, කාලෙකින් උබේ කටහඩ ඇහුවෙ.ඒ කාලේ නායකත්ව පුහුණු කෑම්ප් එකේ අහුනට පස්සෙ මෙච්චර ලස්සනට් ❤️ ආදරෙයි බන්. මම උබත් එක්ක ක්‍රිකට් ගහපු සමියා
අඩේ.. ස්තුතියි මචෝ.. ❤️❤️🙏🙏🙉🙉
Kiyanna wachana na විශාරද හර්ශන දිසානායක🥺brilliant brilliant brilliant 💥💥💥💥💥💥💥💥💥❤❤❤❤❤❤ ඒ කාලේ හඩ තවමත් අහනවා 🖤💥🥺 brilliant 💥🖤
Hitha niwana puduma lassana kata handak oba sabaama dakshayek godak agaya karanawa oba mea taram daksha welat tiyana nihathamanikama taruwak wage inna tana oba babalanawa onama geethayak lassanata kiyanna puluwan obata jayen jaya
Greatest voice in the history of Sri Lanka!
Very true!❤
Super
Hitha niwana voice eka❤❤❤
Absolutely ❤
Yes
හර්ෂණ,සුනීර..ගායකයෝ දෙන්න ගැන ආයි කතා කරන්න ඕනි නෑ...ගායනයන් භාවනාවන් වගේ..❤❤ එයාල කියන ඕනිම සින්දුවක වටිනාකම රැදෙන්නෙත් එයාල ජනප්‍රිය වෙන්න දගලන්නෙ නැති හින්දා..සංගීතයේ රසය,සුවය රසිකයන්ට නියමාකාරව විදින්න දෙනවා...❤❤❤
ඒ සද්දේ 👌👌👌👌❤️❤️
දිසා මරු...💪👌
මුළු ළමා කාලයම ගෙවුනේ ඔයාගේ කටහඬත් එක්ක අයියා..දැනුත් අහන්නේ ඔයාගේ සින්දුමයි..
අපේ පුංචි කාලෙ ලස්සන කලා ඔය කටහඩ ❤
Harima lassnai malli....❤️
සමහර voice තියෙනවා ඒවා ඇහෙද්දී instruments වලට පවා හරිම සතුටුයි 😊❤❤
නිහතමානී කටහඩක් ස්තූතියි සහොදරයා❤❤
So beautiful
ඉරෙන් හදෙන් / අත්තම්මා නිවන් ගිහින් .... ජීවත් වෙන සින්දු ඒවා අදටත් 😍❤️
Superb voice i have heard ever .i listen your voice everyday at school in morning. As i think in One hand you are a clever mood song singer i wish you all the best harshana for your future. You are a memory in our lives never can forget good luck and good job 😇
පොඩි කාලේ ඉදන් ම අදටත් ආස කරන කටහඩක් නියමය් අය්යා ❤
Woow Ayye❤️
❤️
මේ සින්දුව මං කොයිම තරං ඇහුවත් මට ඇතිවෙන්නෙ නෑ මගේ හිතට සිංදුවක් අහන්න ඕන කිව්වොත් මුලින්ම පටන් ගන්නේ මං මේ සින්දුවේ
භාවනාවක් වගේ කටහඩ ❤
කියන්න වචන නෑ ඉතාමත් මිහිරි ගායනයක් ජයවේවා සහෝදරයා
Harshana kiyanne waddek thamai ... Thamath subawitha geethayata samana geetha gayana oba apata adambarayak...!
Super
Wooww... සනත් සර් ගෙන් පස්සෙ හදවතටම දැනෙන ගායනාවක්... ❤❤
නියමයි හර්ෂන අයිය.. චූටි කාලෙ ඉදන් අපි අහපු ආදරේ කරපු කටහඩක්.. විශාරද ඔයා ඇයි තාම මෙහෙම විවුස් අතරෙ.. අලුත් කාලෙට ගැලපෙන පරණ රසය ගුණය රැකෙන ලස්සන නිර්මාණ ටිකක් අරන් එන්න ඉක්මනින් 💜
Soothing voice… I really love this song. Listening to this everyday. Thank you all for creating such a masterpiece. Respect goes to the original artists as well
Harshana disanayake එදා මෙදා මම ආදරේ කරපු නමක්.... අපේ පොඩි කාලේ සිංදු කියන වීරයා...
දැනට කී පාරක් ඇහූවද.. තව කී පාරක් අහයිද දන්නෑ.. හිත ඇතුලේ ඉඳන් කියනවා වගේ දැනෙන්නේ... ❤
Love this voice ..
සිය දහස් වාරයක් ඇහුවත් එපා වෙන්නෙ නෑ.. පුදුම සංයමයක් මේ කටහඬේ තියෙන්නෙ.. කණට මී පැණි වගේ.. ❤
සිංදුව හරිම ලස්සනට කියනවා...සුභ ගමන්..♥️♥️♥️
❤❤❤❤
මාර ලස්සන adjustable වෝයිස් එකක්.
මෙයාලගෙන් ඉගෙනගන්න ළමයි වාසනාවන්තයෝ
Music arrangement එකත් මාර ලස්සනයි❤❤❤
මේකේ backing එකෙයි Roo tunes එකෙ Wifi ලා play කරපු backing එකෙයි වෙනසක් දැනෙනවා.
මේක හරිම සරල භාවනාවකට වගේ සෙට් වෙන voice එකටම ගැලපෙනවා.
Wifi ලා play කරන එකේ backing එක මීට වඩා ටිකක් speed වගේම ඒකේ පොඩ්ඩක් arabic ගතියකුත් තියෙනවා වගේ හිතෙනවා.
Backing එක පැත්තක තියලා ගායනය ගැන නම් ඉතින් ඇස් දෙක පියාන මනෝපාරක් ගහන්න මරු
ස්තුතියි ඔබතුමාට මේ ගායනයට ❤
(Copy chat එකේදි මුතුගල සර් කියපු සින්දුව මතක් වෙලා හොයනකොට හමුවුණේ 😅)
ඔය කටින් මොන සින්දුව කීවත් පට්ට ❤️
Great voice🙏
Favourite singer❤
හර්ෂණ සහෝදරයා ...ඔබ විශිෂ්ඨයි ❤👌
Such a beautiful voice….Congratulations 🎉🎉 1M.
Kochchr ehuwath ethiwen ne malli echcharata lassnai ❤️
විසි වතාවකට වඩා ඇහුවා... ඒක භාවනාවක් වගේ හර්ෂණ❤
හරිම ලස්සනයි..හිත නිවෙනවා.භාවනාවක් වගේ..
Great soulful voice ❤🔥
පුංචි කාලෙ වගේම අදත් ඒ රහ ඒ විදියටම දැනෙනව අයියෙ...
හිතට මාරම සනීපයී ඒ කටහඩ ❤🥺🎧
පොඩි කාලේ ඉඳලම ගොඩක් ආස voice එකක් 💐💖👏🏻👍🏻
Keep doing more 💗
❤
අම්මෝ මගෙ ආසම song eka ලස්සනයි 😍😍❤ ඒ වගේම ඔයාගෙ කටඩට මම මාර ආසයි ❤😍
Greatest coach ever in voice ❤
ඒ හඬ නම් භාවනාවක් ❤❤
Wonderful voice
Woow jaya wewa
Mata wenasma feelings Danena voice ekak wage ahane best voice😊
ආදරෙයි ..❤❤❤
Wow harima lassanae ada thamae danne me singer ❤️
Such a graceful voice ❤
අපෙ පුතාට අවුරුදු 2 යි .එයා අහන්නෙ ඔයාගෙ සිංදු .හනා අයියා කියලා කියන්නෙ ඔයාට😘😘❤❤
❤❤❤😊😊😊
Wow wow wowwwww sooooo beautiful voice ❤️❤️❤️❤️❤️
Haroma lassanai Koch hara ahuwath epa wenna
හරිම ලස්සනයි ❤️❤️❤️
ඒ වචන ..🥺❤️❤️
ඒ කටහඬ ...❤️
I don't know the reason. I cry when I hear that song. That voice speaks to my heart 🥺🖤
Meditation ❤
භාවනාවක් වගේ ගැයුමක් ❤👌
මූ සුපිරිම වැඩ්ඩෙක්.. ආයෙ කතා දෙකක් නෑ.. මට ඔය වගේ සිංදු කියන්න බෑ නෙ 😏
මට 32 යි තාමත් අහනවා ඔබතුමාගෙ පොඩි කාලෙ sing කරපු song.අපෙ ලමාකාලයෙ අහපු සිංදු
ඒ කටහඬ බාවනාවක්
What a precious voice
Wow Harahana love it
සැබැම දක්ෂයේක් තමයි ❤️❤️❤️
හැමදාම රෑට අහනවා ❤️🥺
The voice is a real meditation ❤
ගීතයට ගැලපෙනම කටහඬ❤❤❤❤
Shashika nisansala?
මාර ලස්සන voice එකක්❤
හරිම ලස්සනයි .... 😍💜️❤️
Podi kale gdak adare karapu oya katahada kawadaka hoo hadawathema ayeth me widihata ei kiyala edama hithuwa adarei harshana thawath oya katahadin hith gdaaak sanasewa ❤❤❤
hitha niwana bawanawak oya voice eka🏵🌺💜🤗
හරිම ලස්සනයි මල්ලි. වෙනම රහක් දුන්නා ඔයා
Puthee...oyage hema balaporuththuwakma ista wewa... mata oya ekka eka wachanak katha karanna lebeewa...❤❤❤ puthee
සුපිරිම 👌👌😘😘😘
Harsan marama lassanai.❤❤
කටහඩ ❤️
අනේ දෙයියනේ මේ voice eka 🥺❤️addict it💫
childhood hero❤️ once a champ always champ brother❤️ amazing
භාවනාවක් වගේ ❤❤❤
❤️😍 great aiye
සනත් නන්දසිරි මහතාට උපහාරයක්ම වෙවා
Hnz 1
Love your voice ❤️
Patta malli❤