අපේ සරුසාර වගාව / harvesting /Organic vegetables /In Italy 🇮🇹/Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 1 ноя 2024

Комментарии • 44

  • @AnushaNawarathne
    @AnushaNawarathne 3 месяца назад +1

    අදත් හරිම ලස්සනයි ,ඉක්මනින් අයෙ තව විඩියෝ එකක් ගෙන්න,

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  3 месяца назад

      ඔව් හෙට මම ලස්සන වීඩියෝ එකක් ගේන්නම්. ගොඩාක් ස්තූතියි ❤

  • @Tharu_Sand
    @Tharu_Sand 3 месяца назад +1

    Wow. Lassana garden ekak. Math godak asai gardening walata. helpful video. Thank you ♥️

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  3 месяца назад

      ඔයාගේ වීඩියෝ මම හරීම ආසාවෙන් බලන කෙනෙක් . මට හිතාගන්න බෑ කෙනෙක් ට කොහොමද ඔච්චර හරි සියුම් පුදුම තරම් ලස්සන කලාත්මක දේවල් කරන්න හිතෙන්නෙ කොහොමද කියල . මට හරීම සතුටුයි ඔයාගෙ මේ comments දකිද්දි ❤❤❤❤❤❤❤❤

  • @slcricketisland
    @slcricketisland 3 месяца назад +1

    ලස්සන වගාව හරිමසතුටක් දැනෙන්නේ ❤️❤️❤️

  • @dakshinaabiman87
    @dakshinaabiman87 3 месяца назад +1

    Godak lassanai harima asa hithuna oyai oyage inna gedra
    Gana lassana vidiyo ekkak genennako...oyawa balanna.... harima asai...oya me dewal presant karana widiyata oyata suba pathnawa hamadama wage....podi deyak ahanna thiyenawa aththada ithaliye gam bada pathi wala godak janagahanaya adui kiyana eka man eka vidiyo ekakin dakke...parissamin hodin inna thawa lassana vidiyos karanna

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  3 месяца назад

      අනේ ඔයා ට ගොඩාක් ස්තූතියි හැමදාමත් ආදරණීය ප්‍රතිචාර දක්වනවට❤ ඔව් ඇත්ත ගම්බද පැති තියනවා සෙනග අඩුයි හැබැයි ගොඩාක් ලස්සනයි . අපි ඉන්නෙ දිහා නම් එහෙම නෑ. හැබැයි විදේශිකයින් අඩුයි .ඉතාලියේ අය තමයි ඉන්නෙ. එයාලා හරීම හොඳයි. අපි ඉන්නෙ ඉතාලියේ වගාබිම් ප්‍රදේශයක ❤

  • @m3pbandara
    @m3pbandara 3 месяца назад +1

    ❤❤❤❤

  • @pradeepadissanayeka
    @pradeepadissanayeka 3 месяца назад +1

    Lassanai

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  3 месяца назад

      @@pradeepadissanayeka බොහොම ස්තූතියි ❤

  • @kumariperera3709
    @kumariperera3709 3 месяца назад +1

    ❤❤❤❤❤

  • @dilulife4456
    @dilulife4456 3 месяца назад +1

    ලස්සන යි ඔයාගෙ විඩියෝ 😊

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  3 месяца назад +1

      @@dilulife4456 අනේ ගොඩාක් ස්තූතියි ❤

  • @w.mtharanga3752
    @w.mtharanga3752 3 месяца назад +1

    Very helpful video ❤️
    Thank you !

  • @NishamaniDilrukshika
    @NishamaniDilrukshika 3 месяца назад +1

    අනේ ආස හිතුනා තක්කාලි ට්ක දැක්කම.ලස්සනම ලස්සනයි video එක නංගි.ඔයාලා හරිම ලස්සන වතු යායක ඉන්නේ .බලන්න එන්න හිතුනා ඒ තරමට ලස්සනයි .

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  3 месяца назад

      ඔව් ගොඩාක් ලස්සනයි . මම ඉස්සරහට තව ලස්සන වීඩියෝ ගේන්නම්. ගොඩාක් ස්තූතියි මගෙ වීඩියෝ බලල ලස්සන ප්‍රතිචාර දක්වනවට❤🌹❤❤🌹❤

  • @palikaweerasinghe5890
    @palikaweerasinghe5890 3 месяца назад +1

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති video ටිකක් තමයි හැමදාම දෙන්නෙ.අද video එකත් ලස්සන වගේම ප්‍රයෝජනවත් .very very interesting and useful video ❤🎉

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  3 месяца назад

      අනේ ගොඩාක් ස්තූතියි මේ වගේ ලස්සන comments කරනවට ඒක මට ලොකූ ශක්තියක් ❤

  • @senuwithfamily
    @senuwithfamily 3 месяца назад +1

    අපිට වගා කරන්න තරමෙ ඉඩක් නැති උනත් හරිම ආසාවෙන් බලාගෙන හිටිය video එක 💪🍀🌸❤️❤️

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  3 месяца назад

      ඔව් ඔයා ආසයි කියල දන්නවා. ඒකනේ බිමක් නැති වුනාට පෝච්චි වල ලස්සන වගාවක් කරල තියෙන්නෙ ❤ බොහොම ස්තූතියි

  • @uddhammi2330
    @uddhammi2330 3 месяца назад +1

    ඇබ්බැහි වෙලා ඉන්නේ ඔයාගේ විඩිඕ වලට නන්ගා .
    නිදහසක් ලැබුන ගමන් ඔයාගේ විඩිඕ තමා මුලින්ම බලන්නෙ.
    🥰🥰💕💕💕🥴🥴🥴🥴🥴💖💖💖

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  3 месяца назад

      අනේ ඔයාට ගොඩාක් ස්තූතියි අක්කෙ❤ මම පුළුවන් විදියට ලස්සන වීඩියෝ තව අරන් එන්නම්❤❤

  • @maduliyanage
    @maduliyanage 3 месяца назад +1

    අක්කේ ඔයා කියපු දේවල් නම් ගොඩක් වැදගත්....මොකද මමත් එලවලු හිටෙව්වට ඔය වගේ දේවල් නම් කරලා නෑ...හරිම ලස්සනයි අක්කේ වීඩීයෝ එක❤❤❤❤

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  3 месяца назад

      @@maduliyanage අනේ ඔයාටත් ගොඩාක් ස්තූතියි නංගී 😘😘 .. මේ වීඩියෝ වල පෙන්වනවට වැඩියෙ අපි හැම අවුරුද්දේ ම සාර්තක පලදාවක් ගන්නවා මේ විදියට කලාම. ❤❤

  • @pathmakamburugamuwa
    @pathmakamburugamuwa 3 месяца назад +1

    0:16 0:17 ❤❤❤❤❤❤❤❤❤

  • @shinestar1589
    @shinestar1589 2 месяца назад +1

    බොහොම ස්තුතියි මිස්. මිස් ගොඩක් හොදට පැහැදිලි ව කියලා දුන්න ට ස්තුතියි. මම ඉන්නේ දැනට ඕමාන් වල අනේ මිස් මගේ මව් රටට යන්න දින ගැන ගැන කාලය ගත කරන්නේ මම හරිම ආසයි වගාවට මම හරිම කැමැත්තෙන් බලන්නේ එකයි. මගේ හීනය කවදා සැබෑ වේවිද මන්දා තෙරුවන් සරණයි මිස් ඇතුළු පව්ලේ සැමට. 🙏🏾🌹❤️

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  2 месяца назад

      @@shinestar1589 අනිවාර්යයෙන් හරි යනවා සාර්තක වෙනවා. අපිත් ආසයි ලංකාවෙ ගිහින් වගාකරගෙන අපේ රටේ අපේ අයත් එක්ක සතුටින් ඉන්න. මෙහෙ මොනා තිබුනත් වැඩක් නෑ කියල හිතෙනවා අම්මල මතක් වෙද්දි. ඔයා ඒ අතින් වාසනාවන්තයි . ඔයා ලංකාවට ගිහින් පුංචියට වගාව පටන් ගන්න. දැන් internet එකෙන් ගොඩාක් විස්තර දැනගන්න පුළුවන් . මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාගෙ හැමදේම සාර්තක වෙන්න කියල . පරෙස්සමින් ඉන්න .. තෙරුවන් සරණයි ❤💚🌹😘

    • @shinestar1589
      @shinestar1589 2 месяца назад

      @@Roshanthisgreendiary බොහොම පින් මිස් 🙏🏾🌹❤️

  • @nishaniudeshika8910
    @nishaniudeshika8910 3 месяца назад +1

    ඔයාලගේ ගෙදරත් අපිට පෙන්නන්නකෝ ...බුදු සරණයි ...❤

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  3 месяца назад

      අපි ඉන්නෙ ගොඩාක් පැරණි පුංචි ගෙදරක❤ දවසක මම පෙන්වන්නම් අනිවාර්යයෙන් ❤

  • @praneethaperera2126
    @praneethaperera2126 3 месяца назад +1

    හැමදාම වගේ ආසාවෙන් බැලුවා.වැඩි තක්කාලි වලට මොකද කරන්නේ

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  3 месяца назад

      තක්කලි කියන්නෙ මෙහෙ ප්‍රධාන ආහාරයක් නිසා වැඩිවෙන්නෙ නෑ. අපි මෙහෙ වත්තෙ ඉතාලි යාලුවො එක්ක බෙදාගන්නවා. මේවා කඩේ ගන්න ඒවට වැඩියෙ ගොඩාක් රසයි ඒ නිසා ඉතිරි වෙන්නෙ නම් නෑ 😍

    • @praneethaperera2126
      @praneethaperera2126 3 месяца назад +1

      @@Roshanthisgreendiary දන්නේ නැතිනිසා ඇහුවේ.

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  3 месяца назад +1

      @@praneethaperera2126 අනේ කමක් නෑ ඕන දෙයක්.අහන්න.❤🌹

  • @inokafernando340
    @inokafernando340 3 месяца назад +1

    නංගි මම ඉන්නේ ඉතාලියේ . ඔයා පැල වලට දාන පොහොර වල නම පෙන්නන්න පුලුවන්ද . ගොඩාක් ස්තුතියි 🙏 🥰🥰

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  3 месяца назад

      අනිවාර්යයෙන් ඊලගට ගේන එලවලු කොටුවෙ වීඩියෝ එකේදි ඒ ගැන කියන්නම්. ගොඩාක් ස්තූතියි ❤❤

  • @priyankadilrukshitissera7134
    @priyankadilrukshitissera7134 3 месяца назад +1

    ❤❤❤

  • @wasanthidedunu3071
    @wasanthidedunu3071 3 месяца назад +1

    ❤❤❤❤