Social Media ඇබ්බැහිය පාලනය කරන්නේ කොහොමද| Social Media Addiction Sinhala |

Поделиться
HTML-код
  • Опубликовано: 30 окт 2024

Комментарии • 48

  • @Seemawa
    @Seemawa  Год назад +23

    වීඩීයෝ එකට ලයික් එකක් දාල චැනල් එකට අලුත් අය උඩ තියෙන subscribe බටන් එක ඔබල චැනල් එක subscribe කරල අපිත් එක්ක එකතු වෙන්න ❤

  • @DularaSrilal-u4w
    @DularaSrilal-u4w Год назад +100

    මේක ඇත්ත 😅 මාත් තාත්තාට පෝන් එකක් අරන් දුන්නා එයාගෙ උපන්දිනේට ඉස්සර තාත්තා මට බනිනවා ෆෝන් එක තියන්න කියලා දැන් මන් තාත්තාට බනිනවා ෆෝන් එක ඔබන්න එපා කියලා😂

  • @tharushadilshan2963
    @tharushadilshan2963 Год назад +28

    විනය හදාගන්න ඕන ගැලවෙන්නනම් ඕකෙන් 😶

  • @gamingwiththaru4370
    @gamingwiththaru4370 Год назад +14

    2:45 උදේම බුදු සරණයි කියලා post එකක් එනවා 😅💔

  • @Abhimansanthush
    @Abhimansanthush Год назад +113

    යූ ටියුබ් නම් කරුමයක් වෙලා.😢😢😢

  • @kavindulakshan7223
    @kavindulakshan7223 Год назад +42

    1:52 Setting >Digital wellbeing ගිහින් App timer එකක් Set කරන්න පුළුවන්. App එකට අදාළ වෙලාව ඉවර වුනු ගමන් app එක ආයෙ ඒ දවසට පාවිච්චි කරන්න බෑ Block වෙනවා.📎

    • @lakshi3341
      @lakshi3341 Год назад +1

      හරියටම steps ටික දාන්න පුළුවන් ද dr ඔයාට ?

    • @kavindulakshan7223
      @kavindulakshan7223 Год назад +5

      ​@@lakshi3341Setting > Digital wellbeing & parental controls > Dashboard > app එක තෝරන්න> Set timer
      (*මේ Feature එක එන්නේ Phone එකේ OS එක Android 10 හෝ ඊට වැඩි Phone වලට)

    • @black_chabiya_editz6510
      @black_chabiya_editz6510 Год назад +4

      දැන් 4න් වල Focud mod කියලා එකකුත් එනවා...ඒකෙනුත් අපිට අනවශ්‍ය apps Block කරලා තියන්න පුලුවන් time එකක් යනකල්...

    • @kavindulakshan7223
      @kavindulakshan7223 Год назад

      @@black_chabiya_editz6510 Focus mode එකත් Digital wellbeing එකේම කොටසක්, Anyway එකත් හොඳයි 👍

    • @lakshi3341
      @lakshi3341 Год назад +1

      @@kavindulakshan7223 Okay Thanky dr ! 💙

  • @HDTD1234
    @HDTD1234 Год назад +44

    RUclips eken ain wena widiya RUclips ekenma balanna mm😊

  • @Pavii633
    @Pavii633 Год назад +23

    mage mulu u tube ekema inne amila sir & anuradha sir 🥲

  • @noorullahnazmiya1718
    @noorullahnazmiya1718 Год назад +1

    Kathawa nam....💙

  • @BihanChamara
    @BihanChamara Год назад +1

    Linkedin FIlter thamai 100% quality algorithem ek

  • @disnawickramasinghe
    @disnawickramasinghe Год назад +1

    සිරාවටම මංනම් මේකප් වීඩියෝ වලට ලස්සන වෙන්න ගොම ගෑවත් ඒවත් බලනවා

  • @ThenujaWeerasingha
    @ThenujaWeerasingha Год назад +1

    ජීවිතයට physics ❤

  • @Hipeshya
    @Hipeshya Год назад +11

    මම බලන ඒවා සෙරම කිව්වනෙ..😁😁😁 ඇය් කෑම කන ඒවා...

  • @sadeepsasmitha
    @sadeepsasmitha Год назад +2

    ❤❤❤❤

  • @chathurngasenarth4183
    @chathurngasenarth4183 Год назад +2

  • @mosheturpiano1193
    @mosheturpiano1193 Год назад

    *promosm*

  • @lochi4821
    @lochi4821 Год назад +2

    🙂🙂🙂❤️