I need thiss 😢❤ thank you so much princess......i thank for univers becouse the univers heal me everytime everywhere ... and you guiding me.. so you are my guidian 👼
Thankyou azra akke me video eka genwta.🤩😥phone addiction nisa hama study wada wlta godak disturb wela.thankyou me video eka genwta oyata wagema universe ekatath 🤩.
බුදුන්සරණ යන්න 🌸🙏ගොඩක් ප්‍රෂ්න විසදෙවි 🙏🌸
Phone addiction එකෙන් මිදෙන්න වීඩියෝ එකක්,meditation එකක් තිබ්බ නම් කියල හිත හිත ඉද්දි මේ වීඩියෝ එකේ premiere එක තියෙනව දැක්කෙ 🥺❤️ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මා සිතන පතන දේ ඉටු කරගන්න ආශිර්වාදය ලබාදෙනවාට❤️❤️ ඒ වගේම අක්කටත් ගොඩක් ස්තූතියි මේ වගේ යහපත් දේට මඟ පෙන්නනවාට❤️ Yu r divinely gorgeous AZRAA akka❤️🌀
AI
Ane aththtama 🥺🥺
Wishwa mathawatath azra akkatath godak sthuthiwantha wenawa ❤️
Matat
Ou ane🥺💔🙏🏻ගොඩක් ස්තුතියි විශ්වය 🙏🏻
Akki. Oyt adareii❤
යාලුවෝ,වට පිටේ අය මොන දේ කලත් අවුරුදු 23ක් වෙලත් මේ වෙනකම් කිසිම මත්ද්‍රව්‍යක් භාවිතා කරලා හෝ කිසිම දේකට ඇබ්බැහි වෙලා හෝ කිසිම නරක වැඩක් කරලා නැති එක ගැන මන් ගැන මට ආඩම්බරයි...🤗❤ ඔයා කොල්ලෙක්නම් ඒවයින් ගැලවෙන්න තියෙන හොදම තැන තමා Gym එක කියන්නේ. ❤
Definitely bro❤️
අනේ කොච්චර හොඳද 🎉
Good ekata thamai daruwo pawurushathwaya kiyala kiyanne kellakta adare karath a kellage gawurawaya araksakaramin adare karanna dawasaka oyata eyawa marykaranna Bari unath wenakenek ekka pirisiduwata yanna idathiyanna ewa thamai watinakama Bala iddiwadiqena Honda gathiguna Obama kenekuta personality eka kiyannema like thiyena watinama milakala nohaki abaranayak
definitely bro girls lata th hoda thanak gym eka kiyanne
Ane mg bf th ehemai.ey gym yanne n.gathi gunath hrim hodai.godak lassnai pahapath.hrim pin patai. E wg pirimi lamai innawa.😍💖
මඩ ගොඩක් මැද නෙලුම් මලක් තියෙනවනම් ඒ තමයි.මම.මම හැමදාම fight කරන්නෙ හිතත් එක්ක.හිත මට කරන්න බෑ කියන හැම දෙයක් ම මම හිතට කරල පෙන්නනවා 😊❤️
🎉🎉
Exam ලන් වෙලා ඉද්දි අක්කගෙ Video එක සෑහෙන්න වටිනවා....💗✨️🌍
මගේ ජිවිතය වෙනස් කරපූ සූරංගනාවි🧚 ආදරෙයි අක්කි❤️😊ඔයා නිසා මං දැන් මගේ ජිවිතේ හැම තප්පරයක්ම ගත කරන්නේ ගොඩක් සතුටින් ඔයාව මට මූන ගස්වපූ විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි!
Aththatama meyage videos hodada and kiyannko
මමත් addict වෙලා ඉන්නේ.........
............👇
අක්කිගෙ videos වලට
මගෙ මානසික මට්ටම බ්ංදුවට තිබ්බෙ ඔයාගෙ vedios බලල ඒ දේවල් තේරුම් අරගෙන මම මාවම motivated කරගෙන සතුටින් ඉන්නව. Thank you 🥀❤️
මිස්ගේ චැනල් එක බලපු ඕනෙම කෙනෙක් කිසිම නරක දේකට ඇබ්බැහි වෙන් නෑ. ජීවිතය ධනාත්මක ව හදාගෙන දියුණු මිනිස්සුන් වෙනවා මගේ අත්දැකිමක් .මිස්ට මේ සියලුම පින් ලැබේවා 🙏 🌹 ❤ නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ස්තුතියි ස්තුතියි 🙏 ස්තුතියි 🙏
නමෝ බුද්ධාය 🙏🙏🙏 ඉතා අගනා වටිනා උපදෙස් මාලාවක් පින්වත් මගේ සොයුරිය කෙනෙකුට හැදෙනවා නම් පිළිගන්නවා නම් හරිම වටිනා බොහො කුසල් වැඩේවා පින්වත් මගේ සොයුරිය ඔබට උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏
අක්කගෙ වීඩියෝස් වල තියෙන අර්ථවත් බව හා කෙනෙකුගේ ජීවිතයේ පැවැත්මට එය උපකාරී වන විදිහත් එක්ක බැලුවම අක්කගේ වීඩියෝ අපිට ගොඩක් වැදගත් 😘 අක්කව මුනගස්වපු විශ්වයට ත් අනේක වාරයක් මා ස්තූති වන්ත වෙමි 🌏♥️ අක්කගෙ හැම වැඩක්ම සාර්ථකත්වය කරාම රැගෙන යාමට ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතමි... 😘❤️🌏 thank you universe soo much ❤️🌏 🙏
ඔයාගේ වීඩියෝ එකක් නැතුව මතක් කරා විතරයි ❤. ගොඩක් ආදරය, විශ්වාස දිනාගත්ත ඔයාට සුභ පතනවා ❤ හැමෝටම විශ්වයේ පිහිට ලැබේවා ❤
✨♥️🙏🏻🌍
දැනුත් එග්සෑම් ලග නිසා පෝන් එක කොහොමද අයින් කරගන්නෙ කොහොමද කියලා හිත හිත හිටියා විතරයි ❤
මේ දේවල් අපිට කියලා දෙන අක්කටත්, විශ්ව මාතාවටත් ස්තුතියි වන්ත වේවා!!!❤️
සුබ අලුත් අව්රුද්දක් වේවා අක්කි ඔයා ගේත් මේ ලෝක වාසි සියළුම දෙනාටත් සාමය සතුට පිරි හීන හැබෑ වෙන සුබ අලුත් අව්රුද්දක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා 🙏වීඩියෝ එකක් දානකම් ගොඩක් අසාවෙන් බලාගෙන හිටියේ තැන්ක්ස් අක්කි මේ වගේ වීඩියෝ හරිම වෙලාවට ගෙනාවට අක්කි නිසා මගෙ ජිවිතේ යහපත් අතට හැරෙන්න පටන් අරන් මගෙ ජිවිතේ ලස්සන වෙලා මම දවසින් දවස සාර්ථක වෙනවා මේ හැමදේම අක්කි මේ දේවල් කියලා දුන්න නිසා අක්කිටත් අක්කිව මුණ ගස්සපු ආදරණිය විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි හදවතින්ම ආදරණිය විශ්වයටත් අක්කි ටත් ස්තුතියි ලෝක වාසි සියළුම දෙනාට විශ්වයේ ආශීර්වාදය ලැබේවා 🙏🌏
ස්තුති ...තෙරුවන් සරනයි පින්වත් ඔබ තුමියට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...🙏🙏🙏🙂☸️💜️
මන් ඒ ඇබ්බැහියෙන් මිදී සිටින්නෙමි thank you universe ❤😊
ගොඩාක් වැදගත් දෙයක් අක්කි🙏🙏😍. මං Free time එකක් ලැබුන ගමන් කරන්නෙ ඔයාගෙ Video පිලිවෙලට බලන් යන එක🌼. එහෙමත් නැත්තම් මං මගේ ආගමට අනුව දිව්‍ය පූජාව අහනවා ඒ ඒ දවසට අදාල😍. මං සාර්ථකයි අක්කි මගේ ජීවිතේ ඇතුලෙ🙏🙏 Thank you so much akki & god bless you🥰❤💖
කලින් ඇබ්බැහිවීම්වලින් මිදෙන්න වීඩියෝ බැලුවත් අද තමයි හරියටම ඒ ගැන තේරුම් ගන්න හැකි වුනේ. ගොඩක් ස්තූතියි @universe in you. මේ විශ්වයේ මාතාවට ගොඩක් ස්තූතියි. ❤❤❤❤
ඇත්තටම ඔයාගෙ වීඩියෝ ගොඩාක් වටිනවා වගේම මිනිස්සුන්ගෙ හදවත්වලට කතා කරන්න ඔයාට පුලුවන්..ඔයා කියන වචනයක් ගානේ ඒව ගොඩාක් ඇතුලාන්තයටම දැනෙනවා සහෝදරිය..ඇත්තටම ඔබට ගොඩාක් පිං මේ කරන මෙහෙවරට..❤❤❤❤
Thank you අක්කේ ඕනම විඩීයෝ එකක් මම ගොඩක් phone එකට ඇබ්බැහි වෙලා හිටියේ ඒත් මම හිතලම ඒකෙන් ඈත් වෙලා ඉන්න පුරුදු වෙලා ඉන්නේ ඔයාගේ විඩියෝ එකට ස්තුතියි .. විශ්ව මාතාවට ස්තුතියි .. 𝘀𝗡
ඇත්තටම හිත හිත් හිටියේ phone එකට addicte වෙලා ඉන්න එක කොහොමද අයින් කරන්නෙ කියලා.. ඔක්තෝම්බර් වල exams කිසි දෙයක් කරන්න හිතෙන්නේ නෑ phone එකේම ඉන්න හිතෙන නිසා.. විශ්වයට ගොඩාක් ස්තුතියි මේ දේ පෙන්නුවට. 🥺🧚🌻 thank you so much azra akki 💕🧚🌻 දැන් ඉදන් වැඩ කරන්න ගන්නවා.. exam කරන අය වෙනුවෙන් තව video එකක් කරන්නකෝ 🥺🤗💕🧚🌻
Thank you akki ❤️🤗 ආදරණිය විශ්ව මාතාවට හා ආදරණිය ඉෂ්ටදේවතාවන්ට අනේක වාරයක් ස්තුතියි 🙏🙏
Thank you & mother universe ❤
ජීවිතේ මිනිස්සු අැබ්බැහි වෙන්නෙ හරිහැටි තමන් මොනවද කරන්නෙ කියලා අවබෝධයක් නැති වුනහම😢 තාවකාලික සතුටක් හොයාගෙන😢 හිතට අාව කරුණු දෙකම අක්කා හොඳට පැහැදිලි කරලා දුන්නා. අැබ්බැහිවීම්වල ඉන්න ගොඩක් දෙනෙක්ට මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි අක්කෙ.❤ අනිවාරෙන්ම වැඩක් ගන්න කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි❤ අනිත් අයගෙ පසුබට වීම්, නිරුත්සාහක බව, ජීවිතේ පසුතැවීම්වලින් ඉන්න කෙනෙක්ව මුදවා ගන්න අනිවාරෙන්ම අක්කා වගේ මුදිතා ගුණයෙන් යුතු මිනිසුන් හැමෝගෙම ජීවිතවලට එන්න ඕනෙ.🙏❤ අක්කට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.🙏🌼 අාදරණීය විශ්වයට ස්තූතිවන්ත වේවා!!!❤🌎
✨🦋♥️🙏🏻🌍
@@universeinyou
Azra නුබතුමිය වගේ කෙනෙකුට අපේ බුදුරදුන්ගේ උතුම් ධර්මය අවබෝධ කරගන්න ලේසියි, තෙරුවන් සරන යෑමට පහසුයි🙏🌼නිවනත් වැඩි ඈතක නොවේ නුබ තුමියට
Low of attraction අනුගමනය කරන අතර අපේ ආගමත් අදහන්න එයින් නිවන හෙවත් නැවත උපතක් නැති තැනට රැගෙන යාවි මතු ආත්මෙක ,අපි සැමටත් අතයවශය එයමනේ...🙏🌼
විශ්වයට ස්තූතියී ..මගේ ජීවිතේ මම නිතරම ඉල්ලපු කඩයිමක් ජයග්‍රහණය කරන්න උදව් කරාට ඇත්ත්ටම
මම මේක විස්වාස කරනවා❤....
හිතපු දේ ඒ විදියටම ලැබුනා ❤ විශ්ව මාතාවට ස්තූතියි 🙏❤
මමත් පොඩි කාලේ ගේම් වලට ගොඩක් ඇබ්බැහි උන කෙනෙක් නමුත් මන් ජිම් යන්න ගත්තට පස්සෙ ඒක මට සම්පූර්නෙන්ම නැති කරගන්න පුලුවන් උනා. ඒ වගේම අද මම වියායාම උපදේශක වරයෙක්.
Thank you universe and my lovely guardian angels and my kindly sister ❤❤❤❤❤❤❤
විශ්වයට අනේක වාරයක් ස්තුති ...හැමදේටම
ඔයාට ගොඩක් ස්තුතියි අස්රා ❤️ ඔයාගේ විඩියෝස් මුල ඉදලම බලන ගමන් මම ඉන්නේ හරියට ජීවිතේ ගැන ආසාවෙන් ඉගෙන ගන්නවා වගේ දැනෙන්නේ මට. මගේ ජීවිතේ දැන් ගොඩක් ලස්සනයි කියලා මට හිතෙනවා. ඒ ඔයා නිසා ❤️❤️
වෙලාවේ හැටියට ගොඩක් වටින video එකක්❤
ජීවිතේ කිසිම අරමුණකුත් නැති , කරන්න කැමති දේකුත් නැති , ජීවිතේ එක තැන හිරවෙලා ඉන්න කෙනෙකුට ගැලපෙන වීඩියෝ එකකුත් කරන්නකෝ අක්කෝ....🙏
mewage watina upades denwt godak sthuthi,godak pin
වීඩියෝ එකනම් සෑහෙන්න වටිනව. Tnx🙏🙏❤️
අක්කා ඔයාට හුගක් හුගක් හුගක්ම ස්තූතියි!හුගක් වටින දෙයක් අද මාතෘකාව කර ගෙන තීන්නෙ.ස්තූතියි මගෙ ආදරණීය විශ්ව මාතාවුණි!ස්තූතියි මගෙ ආදරණීය ඉශ්ට දේවතාවුනි!මම මගෙ දනාත්මක,සුන්දර ජීවිතයේ නිර්මාණකරු වෙමි!මම මගෙ ජීවිතරයට නිරන්තරයෙන් වාසනාව ආකර්ෂණය කර ගනිමි!😊❤️🌍
ඔයාට ගොඩක් ස්තූති අක්කියෝ බුදු සරණයි ඔයාට මේ හැමදේම කියලා දෙනවට ආදරෙයි ..විශ්වයට ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ❤️🙏
ඔබ නිදුක් වෙම්වා නිරොගි වෙම්වා සුවපත් වෙම්වා.🙂😊😊😊🙂
බොහොමත්ම ස්තූතියි🙏 ඔබට...තෙරුවන් සරණයි
ඔයාට ගොඩක් ස්තූතියි
මේ ඉතාම වටින වීඩියෝ එකක් .. බොහොම ස්තූතියි ඔයාටත් විශ්ව මාතාවටත් ගොඩාක්... අපේ ජීවිතයට වටිනා අර්ථවත් දේවල් කියලා දෙනවට.. ❤️🙏
ගොඩාක් වැදගත් විඩියෝවක්..ස්තූතියි ඔයාට..❤️🙏
Thanks for univers 💕ඕනිම වීඩියෝ එකක් ඕනිම වෙලාවෙ දුන්නට 💫🌻
ඔයාටත් විශ්වයටත් ගොඩාක් ස්තුතියි ❤❤❤❤🙏🙏🙏
ගොඩක්ම ස්තූතියී අක්කී...🥺💛
ගොඩක් වටින පාඩමක්. මේ කාලයට හොඳටම ගැළපෙනවා. බොහොම ස්තූතියි අක්කෙ.🙏 බොහොම ස්තූතියි විශ්වය.🙏
මේ comment එක කියවන හැම කෙනෙක්ගෙම වැඩ කටයුතු බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳන් සාර්ථක වේවා!🙏
ගොඩක් වටින වීඩියො එකක් අක්කේ අපේ ජීවිත ලස්සන කරනවට ඔයාට ගොඩක් ස්තූතියි ❤
හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් වෙයි අනිවාර්යයෙන් ...👌👍🙏
ගොඩක් ස්තුතී ...🙏👍👌🇱🇰
Aththatama balan hitapu video ekak... ❤️❤️🙏🙏 thnk u universe
විශ්ව ශක්තිය හරියටම හරි.මට නම් sure❤️😊
Mtath☺️
thank you🌷🌺💐🌼🌹🏵️🌸🌻
බොහොම වටිනවා.ස්තූතියි අක්කා.✨🌝
ගොඩක් ස්තුතිය ෆෝන් එකෙන් මිදෙන්නම බැරි උනා ඒ අතරමයි මේ විඩියෝ එක ලැබුනේ ස්තුති ඔයාට
විශ්වසයට ස්තුතියි මේ රෝස මල මට මුණගැස්සුවාට
ජීවත්වීම යනු පුරුදු ගොඩක්.අපි පුංචි කාලේ ඉඳන් ඇවිදින්න කන්න බොන්න හැම ක්‍රියාවක්මජීවිතේට අවුරුදු කරගන්නවා ඊට පස්සේ දුක් විඳිනවා. නැති දේවල් තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා මේ මායාවෙන් මිදෙන ඇබ්බැහිවීම් පුරුදු වලින් පුරුදුවලින් මිදීමට උත්සාහ කිරීම නොව, තමන්ගෙන්මමිදී මේ අනාත්ම ධර්මය අවබෝධ කිරීම පමණි කළ හැක්කේ එයයි පරම සත්‍යය මුළා නොවන්න
ඔයාගේ video එකක් එනකන් බලන් හිටියේ most of thank you sister❤😊
අක්කිව මට මුන ගැස්සුවට විශ්වයට බොහොම ස්තූතියි ❤🎉😊
වීඩියෝ එක දානක්ම් බලාගෙන හිටියේ.අක්කිටත් විශ්වයටත් ගොඩාක් ස්තූතියි☺️☺️❤❤❤💜
Thanks you අක්කා ,වටින video ekak 😍🥰😘
I need thiss 😢❤ thank you so much princess......i thank for univers becouse the univers heal me everytime everywhere ... and you guiding me.. so you are my guidian 👼
නියමයි ගොඩක් වටිනවා
Mekath hoda mathru kawak.thankyou azzra 🙏🙏🙏🙂🙂🙂🙂🙂🙏🙏🙏🌟🌟🌟
විශ්වය ඔබට ස්තූතියි ❤
විශ්වයට ස්තුති වේවා විශ්ව මාතාවට ස්තුති වේවා 🙏🙏🙏
ඕනම වෙලා හිටපු video එකක් අක්කී 😍. Thank you universal 😘🌻💓
ස්තුතියි .ස්තුතියි .බොහොමයක් .පින්.අපි ට..දැනුවත් .කරාට.❤❤❤❤❤❤❤❤❤❤
ඔබතුමියට ස්තුතියි ස්තුතියි ස්තුතියි
Thank you soo much Azraa..onima wela thibba deyak..oyta pin godak...thank you soo much my dear universe ❤.
ඕනම වෙලාවක ලැබුනේ මේ වීඩියෝ එක.ස්තූතී සුරංගනාවී.ස්තුතී විශ්වය❤❤❤❤
Thank you akki❤
Thank you universe ❤ ගොඩක් වටින video එකක් ✨️
ඔබ තමයි එකම ඇබ්බැහි වීම......
ගොඩක් ස්තූතී✨🌼
ඕනම කරන වෙලාවක වටිනම වීඩියෝ එකක් බොහොම ස්තූතියි. ❤️
අනේ ගොඩාක් පිං ගොඩාක් වැදගත් video එකක්❤ඔයා මේ කියලා දෙන විදිහට ගොඩාක් හිතට දැනුනා තෙරුවන් සරණයි සුරංගනාවි ❤️🙏
කෙනෙක් ට ඇබ්බැහි උනොත් ඒකෙන් ගැලවෙන්නෙ කොහොමද
ඒකෙනා නිසා වැඩියෙන් සතුටක් දැනුනොත් ඒ සතුට තාවකාලිකයි සතුට ට වඩා දුක වැඩී මට මේකෙන් ගැලවෙන්න විදිහක් කිව්වොත් මාත් සතුටින් 🥺💔
අනේ ඔව් අක්කී කියන්නකෝ කොහොමද එහෙම කෙනෙක්ට ඇබ්බැහි උනෝත් ගැලවෙන්නේ කියලා🥺
ඔයාට සුභ අලුත් අවුරුද්දක් වේවා වාසනාවන්ත අනාගතයක් වේවා 🙏🙏🙏🙏🙏මම ගොඩාක් ආසාවෙන් බලන chenl ekak
අක්කා, ගොඩාක් ස්තූතිවන්ත වෙනවා ඔයාට මේ වගේ වටිනා කරුණු ජීව්තේට එකතු කරගන්න උදව් කිරීම ගැන සහ අව්‍යාජව හැමදෙයක්ම කියා දීම ගැන ..❤🥰🤗.මේ වගේ වටින දේවල් කරන්න ඔයාට ශක්තිය ධෛර්යය තව තවත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🌼 බුදු සරණයි !
✨🙏🏻🌍✨✨
Great advice for humanity,love to listen 👍💜🇮🇹
Tnq❤😊
Godak ස්තුති අක්කේ .ආදරෙයි ❤️🧚🌻💚💫
විනාඩි 14.16 එක දිගට නොනවත්වා කොලයක් නොබලා අර්ථවත් දෙයක් සමාජයට මුදා හැරිය ඔබ අති දක්ෂයෙක්. 🙏🙏
විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූති මගේ ජිවිතේ සතුට සැනසිම ලබා දුන්නට ❤️🙏
ගොඩක් වටිනවා නංගි තෙරුවන් සරණයි !
Thank You Universe And You...!💕😍❤️
Thank you akke...❤️ godak watina video ekak....vishwa maathaawata aneekawaarayak sthuthiwewaa...!🥰🙏
Onem welwt onem de labadena wishwa mathawat godak sthuuthiwantha wemi
අනේ ආදරෙයි අක්කියෝ බොහොම ස්තූතියි
ගොඩක් ස්තුතියි
බොහොම ස්තූතියි අක්කා 🥺❤
මෙච්චර ලස්සන සුරංගනාවියක් දැක්කමයි..❤️🤔
THANKS A LOT 🙏🙏🙏
Mata onima welawe me video eka blnn lebunt vshwyta aneka warayak sthuthiee. Akkitath sthutiee❤️❤️
Thankyou azra akke me video eka genwta.🤩😥phone addiction nisa hama study wada wlta godak disturb wela.thankyou me video eka genwta oyata wagema universe ekatath 🤩.
Grateful vedio thank you ❤❤
Thnq verymuch 💖🌼
Thenk you mis❤❤❤❤❤❤
වෙන හිතකට ඇබ්බැහි උනාම මැරි මැරි ජිවත් වෙනවා 😭💔
තැන්ක් අක්කි🤗❤️🔥
All the very best to your future!Thank you dear sister!Thank you dear universe!
තෙරුවන් සරනය්....