Ow ow ekanam atta bosaa maha leda godak I phone 7eka mama use kara ne mama dekat kaduwa yaka nagala siganal enna camarawa awll yanawa battery bahinawa appoooooo hitaddit oluwat kakkumai 🤦♂️🤦♂️🤦♂️🤦♂️🤦♂️🤦♂️🤦♂️
@@ManjulaDilrukshiOfficial it depends on the OS you used the most. Pixel is better if you use Android mostly. If it was with ios, 13 would be better.. The display of both of them is the same, but the performance is better on the 13. But when it comes to photos, pixel 8 is better. Videos are good on iPhone 13. The battery drain is also the same, but the iPhone 13 is a little bigger.. If you buy it and want to give it back, the iPhone 13 is the most affordable. If I was only with android, I would go for pixel. But im usually stay with ios, so i choose iphone 13.
Ane matath dana ganna oni ay ekema wenne heat wela auto off wela on wenawa.. Batry tibba ganata wada godk adu wenwa ehena off wela on unama ekata hethuwa mokakda
මරු Review එක.... වෙන උන් කරන්නෙ shop එකකින් එකක් අරන් ඇවිත් කියවන එකනෙ😂😂
හැමදාමත් වගේ තෑන්ක්ස් සගෝ ❤️❤️
2GB
රැම් එක 2යි
@@SLzoneYTo9
aiye man 7 ekk buy karanna hadanne photography walata normal macro telephoto lens ekk dala hoda photo video capture karanna puluwanda
හොද ලෙන්ස් එකක් දානවනම් අවුලක් නෑ. ශේප්
Aiyee mage 7 eke back camer eka on kalama eha meha yanava 😢 me cam ekama hadagann barida aluten danna oneda
Camera shake. Magnet කෑල්ලක් තියලා තාවකාලිකව හදාගන්න පුළුවන්. නැත්තන් replace කරන්න ඕනෙ
Supirii aiyeee hodata pahadili karanava😊❤
Thnk u malli ❤️
Ow ow ekanam atta bosaa maha leda godak I phone 7eka mama use kara ne mama dekat kaduwa yaka nagala siganal enna camarawa awll yanawa battery bahinawa appoooooo hitaddit oluwat kakkumai 🤦♂️🤦♂️🤦♂️🤦♂️🤦♂️🤦♂️🤦♂️
ඔව් දැන් සමහර කාරනා සෙට් නෑ තමා ඉතින් 🥲
Mage eke mema case ekak thiyenaw mobitel sim walata witharai wada karanne anith evata no service kiyala watenawa gedara iddi mage phone eken call ganna ba eeth gedarin pitata giyoth call ganna puluwan gedara inna anith ayage phone walin gedara innakota call ganna puluwan e mokada ehema (mata trackd nattam phone ekata trackda😂😂)
ඔහොම තමා සමහර වෙලාවට ටික ටික No service issue එක එන්නෙ 🥲. Mobitel තමයි අන්තිමට මගෙත් වැඩ කරේ.
@@SLzoneYT we are in the same boat😂😂😅
Oke app crash wenawa..stuk wenawa..eka app ekak eka digata wadi welawak use karama..7+ godak 4n set wela thiyenawa mata
❤️❤️
Aiya mge 7 එකේ හොම් බටන් එක වැඩ නැතුව ගියා එකපාරටම fringerprint එකත් වැඩ නැතුව ගියා unable to activate toch id කියලා වැටෙනවා ඇයියේ ඒක හදන්න බැරි වෙයිද 😢😢
Ribbon loose වෙලානම් අවුලක් නෑ, තද කරාම හරියනවා, ribbon එක කැඩිලනම් ඒත් අවුලක් නෑ හොද වැඩ්ඩෙක්ට පුලුවන් පාස්සන්න.. හැබැයි Damage වෙලානම් ඔයාට ආයෙ Fringer print හදන්න බෑ, Replace කරන්නත් බෑ. home button එක විතරයි දාගන්න වෙන්නෙ.
@@SLzoneYT damage wenne monawa unamada aiya nikanma damage wenawada
mat ekk gtta oyage review ek balala ❤
සුපිරි ❤️
Mage 7 eke batriya atule hellenawaa ehema weddi display ekat gassenawa fone eka off wenawa eeka hadanna puluwanda kiyak vithara yaida danna kenek kiyannako 😢😢
Battery එක අලවන glue tape සවුත්තුවෙලා. නැත්තන් හරියට ගහලා නෑ. ආයෙ ටේප් එක ගැහුවනම් හරි. Off වෙන්නෙ display ගැහෙන්නෙ battery එක හෙල්ලෙන නිසා. ඉක්මනට battery එක අලවාගන්න.
Kiyak vithara yaida aiye loku ganak yaida @@SLzoneYT
@@SLzoneYThollanna yanna epada aiye kiyak vithara yaida eeka hdanna
Aiye reply please 😢
😢
Aiye7 ekayii 7+ ekeyii samnya poto ekak gahuwama dekama ekama kolitiya neda
Main කැමරා එකේදිනම් එහෙම වෙනසක් නෑ. ඒත් 7+ එකේ portrait තියන එක ලොකු advantage එකක්.
Is the best choice to buy an iPhone 13 or a Pixel 8?
what is your opinion Ayye.
@@ManjulaDilrukshiOfficial it depends on the OS you used the most. Pixel is better if you use Android mostly. If it was with ios, 13 would be better.. The display of both of them is the same, but the performance is better on the 13. But when it comes to photos, pixel 8 is better. Videos are good on iPhone 13. The battery drain is also the same, but the iPhone 13 is a little bigger.. If you buy it and want to give it back, the iPhone 13 is the most affordable. If I was only with android, I would go for pixel. But im usually stay with ios, so i choose iphone 13.
@@SLzoneYT Is there a brand new iphone 13 to buy? and how's the prices pixel 8 and iphone 13.
Aluthin iPhone 7 ekak second hand ekata gaththoth ekata WhatsApp use karanna puluwan weda
ඔව් පුළුවන්
@@SLzoneYT thank you
Ayiye 2024 i phone 7 ekak gththoth thva kochchr kal awlak mathiva use karanna pluvand ❤️
Battery නම් අවුල්.. 2025 අන්තිම වෙනකන් වගේ ශේප්. එච්චරම ලොකු ගැටලුවක් නෑ
App update nethi unm mokuthmkrl app update krgnn widihk nedd
ඒකාලෙට apps update එන iphone එකකට sign කරලා තියන apple id එකක් app update එන්නෙ නැති එකට add කරාම apps update කරන්න පුළුවන් කියලා කියනවා. මම try කරලනම් නෑ
Overheating නම් 7 තමයි.anyway review එක සුපිරි ❤
Thank u ❤️
Mage ekata 15.8.1 update eka thiyanawane eka dunnata Kamak nadda😮
කමක් නෑ ❤️
Mgeth 😮
Iphone 7 ekak samsung charger ekakin charge kroth ek phone ekt hoda nadda?
Orginal charger එකක් නම් අවුලක් නෑ.
thanks
❤️❤️
Aiya display eke athulen roddak wage tiyenwa ewa ain karanna baida 🙁💥
Colour patch එකක්ද දන්නෙ නෑ
Aiya 7 eke social media app thawa kochar kalayak use karmn puluwn weid
Awlk nethuwa thawa 1 1/2 wage puluwan wei. Passe apple id trick ekn puluwanwei
Aiye mn laga 7ekk tiye eeka kalin tibba ekkena cloud ekath ekka reset krala dan lock ekk watila tiyenne wifi dunnama shutdown kranna enawa nattan pc ekkata connect karanna kiyanawa eka hdanna puluwanda sim ekak dammata wada na aya hom button ekat wada naha ee lock eka hindada reply ekk dnna 🙂❤️
😢😢
Reply ekk dnn aiyaa
Cloud මතක නැද්ද? හොද ශොප් එකකට දෙන්න වෙයි වගේ
@@SLzoneYT home button eka wada nattet eka hindada
@@sultannvrdie5851 සමහර විට access නැතුව ඇති ඔහොම තියෙද්දි. ඒ නිසා වැඩ නැතුව ඇති
Aiye iphone 7 eka home button eka hariyen heat wenawa. Eka 4n ekata prashnayakda.please reply ekak danna
ගොඩක් ලොකුවට හීට් වෙනවද. ෆ්රින්ගර් ප්රින්ට්ස් වැඩද?
@@SLzoneYT finger fint wada na
Ane matath dana ganna oni ay ekema wenne heat wela auto off wela on wenawa.. Batry tibba ganata wada godk adu wenwa ehena off wela on unama ekata hethuwa mokakda
@VindyaDeshani ඒකනම් board short එකක් වෙන්නත් පුළුවන්
Home button eka wada nathuwa bypass kranna ba neda mada button eka eeka daanna kiyak vitara yaida
ඒකනම් හරියටම දන්නෙ නෑ. හොද shop එකකින් අහන්න
@@SLzoneYT bypass karama sim wada nathuwa yanawada
@ChiranthaKavindu-bc4pu sim වැඩ කරන නොකරන දෙවිදිහටම bypass කරන්න පුළුවන්
@@SLzoneYT wada karana vidiyata bypass kranna 8000kin wage karaganna puluwan weida
Bypass krla kochchara kalayak pavichchi krnn puluwnda
Ram eka wadak naa bn i phone wala chip set eka mara power full
එහෙමම කියන්න බෑ. එහෙනම් bionic A17 Pro වලට 1GB වගේ Ram එකක් එවලා නිකන් ඉන්න තිබ්බනෙ
Whatsapp eke New Update eka pavichchi krann puluwanda 8 plus eke?😢😢😢
Puluwan ❤️
@@SLzoneYT 💖
Back camera replace karann kiyak vage ynvd aiye
ඒකටනම් 5ක් හරි ඊට වඩා පොඩ්ඩක් අඩු හෝ වැඩි වෙයි. පෝන් ගලවන තැනකින්ම හොයාගන්න. Aliexpress එකෙත් තියනවා Quality chek කරලා බලන්න කට්ටියගෙ review එහෙම කියවලා... පොඩි දැනුමක් තියනවනම් ඔයාටම Replace කරගන්න පුළුවන්
Base band Ic dannh shop ekt dunnama hadanna bh kiwwa
Apple විතරක් කරන තැනකට දෙන්න
aiya mage bluetooth wifi not working. mage no service eida aiye
ඒකෙ සම්බන්දයක් නෑ No service වලට. ඒක වෙනම පැත්තක්
@@SLzoneYT aiya eka ee ic ekata balapann nadda
@@kdhpissa1234 දන්න තරමින් නෑ
@@SLzoneYT mama ahuwe aiya wifi bluetooth wada nathi eka no service ena ic ekata balapanawada kiyala
@@kdhpissa1234 නෑ නෑ එහෙම බලපාන්නෙ නෑ
Mn Dubaiwaladee I phone 7 ekak ggattha eth sim daanba ba ne mokak hari kiyannako mekata
Sim lock ඇති shop එකකට දීලා unlock කරගන්න
brother oya i phone eka tma oya lga thiyenawada?
Yaluwek gawa thama thynawa
@@SLzoneYT oyata shuwerda oyama model number eka thiyena ekak mn perida gatta thanikarama okamai back eke thiyena number okkoma same
@@wadhitha J/A ද? එහෙනම් අංක 4ක් එක්ක වගේ තියන මොඩල් නම්බර් එක බොහෝවිට එකයි. එතන ටැප් කරාම එන අනිත් දිග නම්බර්ස් ටික වෙනස්. මේක replacement device එකක් N අකුරෙන් පටන් ගන්නෙ. ඔයාගෙ බොහෝවිට M අකුරෙන් පටන් ගන්නවා ඇති
No service Iphone 7 ekak thiyenawa 128 gb storage rs 13000 eka ganna eka wasida reply ekak one
නැහැ.
Social media app kochchak kalayk support karida
2026 මැද වෙනකන් වගේ
.itabpasse fb yanna berida me phone ekenk
Update eka nisa okata mokkda wena aula aiye oka off wela yanwada
නෑ. දැන් updates නිසා 7 අවුල් යන්නෙ නෑ.
@@SLzoneYT suwer da aiye
@@nimiproductionsoffcial ඔව් ios ලොකු updates දැන් එන්නෙ නෑ ඒවට. ඒ නිසා බයවෙන්න දෙයක් නෑ.
@@SLzoneYT aiye oya phone eka aulk na neda hodai ne
@@nimiproductionsoffcial ගොඩක් දේවල් 2024 ට අවුල්. ඔයා වැඩිපුරම බලාපොරොත්තු වෙන දේවල් වලට ප්රශ්නයක් නැත්තන් ගන්න
අයියේ මගෙ අයිපොන් 7 එක වතුර ට දැම්මා පොටො එකක් ගහන්න ඊටපස්සේ මම ඔබ ඔබ ඉද්දී auto ම off උනා ආයේ ඔන් උනේම නෑ චාර්ජ් උන්ර්ත් නෑ...motherboard එකට අවුලක් ගිහිම් නැටි වෙයි නෙහ්ද අයියේ...?අයියේ වෙන අයිපොන් 7 එකක තියෙන කෑල්ලක් දාලා වතුර ගිහින් තියෙන අයිපොන් 7 එක හදන්න බැරිද? අනිවාර්යයෙන් ම reply කරනවාද 🥺
පේන විදිහට mother board එක අවුල් ගිහින් තමයි. හොද ටෙක්නීශියන් කෙනෙක්ට දෙන්න. ඕවා වතුරට දාන්න එපා 🥲
@@SLzoneYT aiye iphone 7 ekak on off karana button eka hariya heat wenawa use karaddi. Eka normalda
@@Dahamitharuka-p3f ඔව් අවුලක් නෑ.
14 giya wesseta temila mage 7 eka aye short wenwa bettry bhinwa den Touch ID weda neh 😢
6s plus price kiyada dan?
Mekn camera,whtsapp ehm digtm weda kraid ayye..aurudu dekakin psseth😢
දෙකකින් පස්සෙනම් sure නෑ. 2026 මැද වගේ වෙද්දි whtsapp එහෙම වැඩ නොකරන්න ඉඩ තියනවා 🥲
Mage 7 plus eke updte eken passe cam eka hitino ne eka welawkta wada habei back cam eka front cam ek hodai update 15.7.9
15.8.2 eka avad
Nh 15.8.1
nice
❤❤
මන් 7 එකේ 128 Gb ganna හදන්නෙ කව් රු හරි දන්නවනම් කියන්නකෝ එකේ රැම් එක 😢
2GB
2 gb
උබට අවුලක් නැතව ගෙම් ගහාන්න පුලුවන් ද
2 gb kisima lag ekk na habai godak rath unoth tikk wge lag
2GB
aiye pixel 3 vs i phone 7 ..... mokkd hoda 😊❤
දෙකම සේම් වගේ යනවා. ඒත් pixel 3 හොදයි මටනම් 🙄
@@SLzoneYT 3 hodi
@@Dinukadulanjana_ktman dekama pawichi karala thiyenawa camara,battery athin nan pixle 3 supiri performance nan 7 thama
Pixcel hodai hanai putho parts ne mage 4xl aran masayai ic giya ice ne salli wathure
අයියෙ 7 එකෙ social media ඇප්ස් ඔපන් දෙන්නේ නෑ නේ
Ios version එක කීයද?
2024 අද එකක් ගත්තා 32 gb එකක් 3700 😢අනෙ තව කොච්චර කල් පාවිච්චි කරන්න පුලුවන්ද
3700 ට ද ගත්තෙ. ඒ ගානට නම් උඩින්ම ලාබයිනෙ.. තව අවුරුදු දෙකක් වගේ ගැටලුවක් නැතුව apps update එයි.
@@SLzoneYT අනෙ ඇත්තමද අයියෙ Tnx මන් බය වෙලා හිටියෙ
37,000 නෙවේනෙ නේ?
@@SLzoneYT අඩෙ මට ගාන වැරදිලා 37.000
@@SLzoneYT 37000 තමයි අයියෙ
Aiye i phone 7 motherboard ekk kiyd? අනිවාර්යයෙන් ma kiynn ah😊
15 ක් වගේ වෙයි.
Se2 ekat me size ekama neda
ඔව් same size
@@SLzoneYT se2 ekada hoda x ekada
@@kavindudilshan9347 දෙකේම හොද නරක තියනවා. දෙකේම කැමරා ගැනනම් මම වෙනම video එකක් දාලා තියනවා. හැම දේම බැලුවම se2 හොදයි. Display අතින් එහෙනම් ඉතින් x හොදයි
Aiye i phone 7 128GB eka kiyd aniwryenma kiynn ah
ශොප් වලනම් දැන් 35 up වගේ යන්නෙ.
Aiye 7+ eke update prashna n ned? Ekata update enawa ned?
7 සහ 7+ දෙකටම ආවෙ එකම චිප්සෙට් එක. ඉතින් ඒ දෙකටම ios 16 ආවෙ නෑ. Ios 15 දශම ගනන් updates එන්න පුළුවන්. ඒත් ලොකු system updates ආයෙ කවදාවත් ඔය දෙකටම එන්නෙ නෑ 2022 ඉදන්. 2023 ඉදන් ආයෙ කවදාවත් 8, 8+, X වලටත් එන්නෙ නෑ..
Ayiye se 1 kata mokakwath exchange karanna beda
Android walata wagenm puluwan wei. Neththn awl thyna iphone walata wage
අයියෙ 7plus එකෙත් තව අවුරුද්දක් වගේ යනකොට අප්ඩේට් එන්නෙ නෑ කියනවනෙ එතකොට app update වෙන්නෙත් නැති වෙනවද
7+ වලට දැන් කොහොමත් updtes නෑ. ඒත් අවුරුදු දෙකකට වඩා apps updates එනවා.
@@SLzoneYT එතකොට used phone එකක් ගන්නවා නම් ලංකාවේ used phone එකක් ගන්න එකෙයි පිටරටක used එකක් ගන්න එකෙයි වෙනස මොකක්ද අයියෙ. ඔයා recommend කරන්නෙ හොදටම දන්න කෙනෙක්ගෙ ලංකාවෙ used phone එකක් ගන්න එකද නැත්තන් ශොප් එකකින් පිටරටක used එකක් ගන්න එකද
Iphone 6s එක කොච්චර කල් පාවිච්චි කරන්න පුලුවන් ද whatssap එහෙම
අවුරුද්දක් වගේ
අයියෙ සිග්නල් අයි සී ගිහින් තියෙද්දි ෆැක්ටරි රීසෙට් කරා දැන් ඇක්ටිවේශන් ලොක් වැටිලා අප්ඩේට් එක ඉල්ලනවා මොකක්ද කරන්න පුලුවන් ශොප් එකකින් ඇහුවම කිව්ව පීසී එකට කනෙක්ට් කරලා අප්ඩේට් කරන්න ඕනී කියලා එහෙම කරොත් හරි යයිද
Signal issue එකක් ආවම factory reset කරන්න එපා. Base band ic එක fix කරාම ඕක හරි. ඔතනට sim එකක connection එකක් ඕනෙ. Ic එක හදාගන්න. 10ක් වගේ යයි. හොදම තැනකින් කරගන්න
Aiye i phone 5 ekak 10,000ta vatinawada cl ekak foto ekak wage ganna gaththoth❤
නෑ දැන් වටින්නෙ නෑ උපරිම 7000 කට වගෙ වටී. ඔයාට 5s එකකුත් ගන්න පුළුවන් වෙයි 10 ට අඩුවෙන්
@@SLzoneYT ow neda thanks aiye 😇
❤️❤️
Dan iphone 7 eka kiyak withara weida 64gb
64GB iphone 7 නැහැ. 32GB එකක් 30ක් වගේ 128GB එක 35ක් වගේ වෙයි
I 7 n eke true tone ndda
නැ. 8 එකෙන් උඩ තියෙන්නෙ
Den price kohomada gaththa aya kiyannako
128GB (20-30) Athara
aiye bypass කරම ubdet එන්නෙ නැද්ද
Ow System updates enne ne, eth apps updates enawa.... 7 walata dn kohomth System updates enne nethi nisa awlk ne
App download karanna barida
Lightroom බෑ. Social media තාම පුළුවන්නම්
I phone 7 එක ගේම්ගහන්න හොදයිද
Samanayen dyk krgnna puluwan. Eth battery , Display madi
I phone 7 ekata portrait mood hadaganna berida
බැ... ඒත් අපට පුළුවන් portrait වලින් ගත්තා වගේම ඕනම photo එකක් එහෙම හදාගන්න focus කියලා app එකක් මාර්ගෙන්
ruclips.net/video/zLpIltrLxMk/видео.htmlsi=2sp2kxbNt0fLEKVV
Mage 7 eka 15.8.2 ios
ඔව් 15 න් එහාට main updates නෑ
App support nathi unma meka price eka godak aduwei da
ඔව්. එතකොට රුපියල් 15000 කට වඩා අඩු වටිනාකමක් එයි. ඒකට තව අවුරුදු 1 හමාරක් දෙකක් වත් යයි.
Iphone 7 ekak thiyenawa 128 gb storage rs 13000
❤️❤️
අයියේ බැට්ටි 100%ඩෙටා ඔන් කරලා පොන් එක එබුවොත් කොච්චර වෙලා පුලුවන්
පැය 3-4 වගේ
patta
❤️❤️
7 වල Camera එකෙ Potret නැද්ද
නෑ. 7+ එකේ තියනවා
අය්යේ එක පාරටම සිම් එක වැඩ නැතුව ගියානේ නෝ සර්විස් කියලා වැටිලා තියෙන්නේ💔🥺 සිම් එක වෙන පොන් එකකට දැම්ම සිම් එක වැඩ💔 අනේ මේකට මොක්ද්ද කරන්නේ රිප්ලය් කරන්න්කො please 🥺
iphone 7 නේද. Base band ic එක ගිහින් වගේ. මේ විඩීයෝ එකේ අවසානෙටත් මම කියනවා ඒක ගැන
වෙන සිම් එකක් දාලා බලන්න. Network settings reset කරලා බලන්න. එහෙම කරලා හරියන්නෙ නැත්තන් base band ic එක හරි ඒ අවට ic එකක තමා ප්ර්ශ්නෙ තියෙන්නෙ. Phone එක factory reset කරන්න එහෙම එපා activation lock වැටෙනවා එහෙම උනොත් base band error එක හදනකන්ම මොකුත් කරගන්න බෑ. ඕක fix කරන්න 10 ක් වගේ යයි. හොදම තැනකට දෙන්න
Thank you ayyw🥺
හොදම තැනකට දෙන්න. අවුලක් වෙන්නෙ නෑ ඕක හදන්න පුළුවන්.
එමි number පෙන්නුවේ නැති උනාම අව්ල්ද 🙄
Aye 7 eken ganna photo portrait Karanna widiyak nadda
Focus කියන App එක ගන්න. ඒක මරු
@@SLzoneYT thanks💗
@@sandakelum2463 Focus නෙවේ Focos 🥲
Iphone 7 eka dila ganna hoda phone ekk kiyannako
Re lens kiyala ekkuth thiye supiriii
Whatssap තව කොච්චර කල් පාවිච්චි කරන්න පුලුවන් ද
ගැටලුවක් නැතුව තව අවුරුදු එක හමාරක් වගේ
.ita passe berida aiye.itin ganna eka wedak nene.
Aiye batri eka alawaganna loku ganak yaida
මගේ මම ගැහුවේ හිනි ඩබල් ටෙප් එකක් බැටරිය අලව ගන්න ❤
Iphone 7 eka dila ganna hoda phone ekk kiyannako
7 එකයි අතේ කීයක් වගේ තියනවද?
@@SLzoneYT kiyakata wage denna puluwan da . Ate loku ganak na 5 k wage tama
@@Raveenathaudha box එක්ක condition හොදමනම් 128GB එකක් 30 කට 35 කට වගේ පුලුවන්වෙයි.
IPHONE 7 එකෙ බැක් බටන් එකක් නැද්ද කොහොමද බැක් වෙන්නේ පල්වෙනි පාර පාවිච්චි කරන්නේ
Na brother..Home button only
@@NilminiNilmini-hw6el කොහොමද බැක් වෙන්නේ
Home button ekn thamai ..android wla wge ba
Assistive touch එකෙන් home use කරන්න apps switch කරගන්න. ඒකෙන් control ගොඩක් පුළුවන්. ඔයා හුරු වෙයි
7 eke sound eka nathi wenne ai eka paratama
Apps වල ඉද්දිද
7 plus eke battry hodai ned
ඔක්කොම දැන් කාලෙ හැටියට මදි. ඒත් 7, 8 , 6s, 6s plus වලට වඩා battery කරනවා
Mge 15.8 ආවා සති 3 kata කලින්
❤️❤️
wow
❤❤
Aduma ganata thiyana iphone aka mokakda....
අඩුම ගානටනම් පොඩි හරි දෙයක් කරගන්න පුළුවන් apps update එන එකකට කියලා තියෙන්නෙ se1 එක.. ඒත් පුළුවන්නම් se2 යන්න
වට්සැප් එක පාවිච්චි කරන්න ම බැරි වෙන්නෙ කොච්චර කාලෙකින්ද
Thawa awuruddakin eka hamarakin wage
Passe samaharawita apple id trick eka krnna puluwanwwi
No savis කියන ලෙඩෙ හැම එකටම එනවද
Iphone 7 වල ටිකක් වැඩී. නෑ එහෙමම එන්නෙ නෑ. එන්න ඉඩ තියනවා සීමිත ප්රමාණයකට
අයියේ 6+ එක 2024 ට අවුල්ද වීඩියෝ එකක් ඕන
දැන්නම් ටිකක් විතර අවුල් නේද. 6+ එකක් හොයාගන්න ඕනෙ Video එකක් කරන්නනම්
Me video eka damme ekama hodai nattam miniseu pu salli dila gannawa kisi wadakat nati phone ekak 🤦♂️
🥲🥲
Super
Thanks
I phone 6 hari 6 + එකක රිවිව් එකක් ඔනි
Device එකක් හොයාගන්න ඕනෙ
7 ekkin balana mama😅❤
🥹❤️❤️
15.7.8 security update eka dunnt awlk wena ekak nadda
නෑ එහෙම අවුලක් නෑ
අඩො මත් දැන් මෙ අප්ඩෙට් කරා විතරයි එක
@@SLzoneYTe
බැට්රිය අලවගන්න කීයක් විතර යයිද ලොකු ගානක් යයිද දන්න කෙනෙක් කියන්නකෝ 😢😢
නෑ. දන්න කෙනෙක් නිකන් කරලා දෙයි. උපරිම රුපියල් 250ක් ගනී
@@SLzoneYTඉක්මනට අලව ගත්තෙ නැත්තන් බැට්රිය ඉදිමෙයිද මෙ පැත්තෙ i shop na ekai aiya
🤧
Reply please
@@ChiranthaKavindu-bc4pu නෑනෑ. ඉදිමෙන්නෙ නෑ. එහෙම වෙන්නෙ නෑ. ඉදිමෙනවනම් battery එක ඔහොම හෙල්ලෙන්නෙ නෑ
ayye 7 32 ekak gnna d epa d
Main device එක විදිහටනම් 32 ක් ගන්න එක තේරුමක් නෑ ඉතින්
Ayye meke ff gahuwa hakida
Puluwan
Aiye bak batan eka nadda me pon eke
Home button එක තියෙන්නෙ. ඒකෙන් කෙලින්ම home screen එකට එන්නෙ. බැක් වෙන්න තියෙන්නෙ app එකේම option එකෙන් හරි assistive touch icon එකෙන්
❤🔥
♥️♥️
Bro iphone 7 eke battery life eka kohomada..? I mean hours keeyak paawichi karanna puluwanda 2023 ඒ...?
Data on එකේනම් උපරිමය පැය 4ක් වගේ පුළුවන් වෙයි.
@@SLzoneYT මගේ battery health එක 81 ekai bro. මම පැය 3 ක් විතර පාවිචිචි කරනවා.ඒක normal ද bro?
අනික phone එක use කරන්නේ නැතුවම screen off වෙලා තියද්දීත් battery 3 or 4 වගේ බහිනවා.ඒක normal ද bro?
@@SLzoneYT Bro මගේ iphone 7 එක වැටිලා screen එක කුඩු වෙලා තියෙන්නේ.හැබැයි display ගිහිල්ලා නැහැ හොඳට touch වෙනවා.phone එකේ glass එක දානවනම් දැන් කීයක් යයිද bro? Please bro urgent එකක් පුළුවන් ඉක්මනින් reply කරන්න 😢
@@m2k392 කොච්චර වෙලාවකටද battery අඩුවෙන්නෙ. Use නොකර එහෙම තියෙද්දි battery පොඩ්ඩක් බහිනවා. හැබැයි ලොකුවටම නෙවේ. Wifi bluetooth ඔන් එකේ නම් පැයකට 1-5 වගේ බහින්න ඉඩ තියනවා
super
Thank you
Price kohomada meke
දැන්නම් 128GB එක 30 - 40 වගේ වෙයි
32GB 25 - 30
256GB 43 ක් වගේ වෙයි. හරියටම දන්නෙ නෑ. එක එක තැන් වල ගාන වෙනස්
@@SLzoneYT brand new da
@@NimsaraSeneth brand new 7 කොහෙවත් නැ. Used තියෙන්නෙ
දුර පෝටරේට් වෙන් නැද්ද
7 එකේ portrait නෑ
ලග පෝට්රේට් තියේ
🩷🩷
ඕක කොහොමත් 2026 මුල ඉවරයි
ඔව් බොහෝවිට. Iphone 7+, 7, 6s, 6s+, se1 ඉවරයි
15.9 update kr aulk na da😢
කිසිම අවුලක් නෑ.
Portrait thiyanawad meke
නැහැ.
@SLzoneYT auto focus wenawa neda. 8eketh ema auto focus wenawad
me para koheda
පාර කීවෙ video එකේ තියනද?
සමහර apps ගන්න ios 18 ඕන 🥲
ඔව් දැන් ටික ටික අවුල් වීගෙන යන්නෙ ios 18 නම් තාම ආවෙ නෑ. ඕකට කොහොමත් 16 ත් නෑනෙ. Social media වගේ apps නම් තව අවුරුද්දක් වගේ ගැටළුවක් නැතුව තියෙයි
nice
❤️