🧿

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 155

  • @ugrlakmali4927
    @ugrlakmali4927 2 месяца назад +2

    බොහොම ස්තුතියි. වටිනා දැනුවත් කිරීමක් ❤

  • @Clone_me
    @Clone_me 4 года назад +18

    ආකර්ෂණ නීතිය ඔබට ක්‍රියාත්මක වන අකාරය හරිම පුදුමයි. එය නිරතුරුවම මාහට සිද්ද වෙමින් පවතී.. නොසිතන වෙලාවට නොසිතන ආකාරයට එවා ඉෂ්ට වන ආකාරය හරිම පුදුමයි. මේ වීඩියෝ එකෙන් මම තවත් දේ ඉගෙන ගත්ත. ස්තූතියි ඔබට.🙏

  • @kavi4643
    @kavi4643 3 года назад +5

    ඇත්තටම ගොඩක් හොද vidio එකක් 👍

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 4 года назад +5

    Mao ආකර්ෂණ නීතිය gana හොයපු එකම දෙ ලැබුණේ obathumage videowen පමණයි thank you sir🙏🙏🙏🙏🙏🙏🙏 god bless you තවත් me wage videos බලන්න api සියලුම දෙනා maga balagana සිටී බුදු සරණයි

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  4 года назад

      ගොඩක් ස්තුතියි ඔබට

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 2 года назад +1

    ඔබට බොහොමත්ම ස්තුතියි .බොහෝ බලවත්ම කරුණු කීපයක් ඉගෙන ගතිමි .

  • @ravindakumara1562
    @ravindakumara1562 5 месяцев назад +1

    Good

  • @prasannaherath3625
    @prasannaherath3625 3 года назад +3

    ගොඩක් වටිනවා...ජය වේවා .....👍👍👍👍

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  3 года назад

      Tahnk You Prasanna

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  3 года назад

      08 Tips for Wake Up Early in the Morning
      උදේ පාන්දරම නැගිටින්න ගියාම පුදුම කම්මැලිකමක් දැනෙනවා නේද ?හරියට අතපය බැදලා දාල වගේ .ආයෙත් හොදට පොරෝගෙන නිදාගන්න තමා හිත .මේක ඔයාට විතරක් නෙමෙයි ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් .හැබැයි ..ඉතින් මේකට අත්දුටු බෙහෙත අපි මේ වීඩියෝ එක ඇතුලේ කතා කරනවා
      ruclips.net/video/y_RKEdAkVpg/видео.html

  • @gaminirathnayaka6138
    @gaminirathnayaka6138 4 года назад +1

    ඔව් මම සාර්තක යි...ගොඩාක් ඉස්තුතියි ඔබට ..

  • @chandanakumara1990
    @chandanakumara1990 Год назад

    ඔබට ගොඩාක් ගොඩාක් ස්තුතියි

  • @SewwandiKumari-bf4vz
    @SewwandiKumari-bf4vz Год назад

    Thank you sir. දැනුවත් කිරීමට ❤❤

  • @sudathjayantha7960
    @sudathjayantha7960 4 года назад +3

    අනර්ඝ යි.❤

  • @sanjanilekamge7757
    @sanjanilekamge7757 3 года назад +1

    ගොඩාක් ස්තුති ... අද දැක්කෙ මේ වීඩියො එක.. ඇත්තටම වටිනවා...

  • @jayanisandamali5632
    @jayanisandamali5632 3 года назад

    ගොඩාක් ස්තූතියි.හොඳටම පැහැදිලි වුණා හැම කරුණක්ම... ඇත්තටම ගොඩාක් ස්තූතියි.ස්තූතියි විශ්වය .

  • @nilusulehanilusuleha1701
    @nilusulehanilusuleha1701 4 года назад +1

    ස්තුති ස්තුති ස්තුති

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  4 года назад

      ඔබටත් ස්තුතියි

  • @upendrajaanaki3083
    @upendrajaanaki3083 3 года назад

    බොහොමයක් ස්තුතියි ඔබට ජයවෙවා

  • @amilaushan675
    @amilaushan675 5 лет назад +4

    බොහොම වටිනවා සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @maheshirambukwella1407
    @maheshirambukwella1407 5 лет назад +10

    100% true..Great vedio..keep it up..👊💐

  • @naveenfernando267
    @naveenfernando267 3 года назад +1

    More use full 👊💎

  • @wasanthichathurani8702
    @wasanthichathurani8702 2 года назад +1

    Thank u universe .❤️

  • @ajithgalappaththi1011
    @ajithgalappaththi1011 Год назад

    ගොඩක් ස්තුතියි සර් වැදගත් දැනුවත් කිරීමක්

  • @afbabeygunawardana.
    @afbabeygunawardana. 3 года назад

    ඉතාමත් වටිනව

  • @Clone_me
    @Clone_me 4 года назад +17

    මමත් නිව්ස් බලන එකත් නවත්වා දැමුව. මට ඉතා අත්‍යවශ්‍ය යමක් පමණයි නිතරම මගේ ඔලුවට දමා ගන්නෙ.. අන් සියල්ල බැහැර කරනව

  • @dilumshaminda6693
    @dilumshaminda6693 2 года назад +1

    Thank you so much❤️ Thank you universe 🌍❤️🙏

  • @nilanthigunarathna6224
    @nilanthigunarathna6224 3 года назад

    ස්තුති සර් .බුදුසරණයි

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  3 года назад

      thanks

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  3 года назад

      08 Tips for Wake Up Early in the Morning
      උදේ පාන්දරම නැගිටින්න ගියාම පුදුම කම්මැලිකමක් දැනෙනවා නේද ?හරියට අතපය බැදලා දාල වගේ .ආයෙත් හොදට පොරෝගෙන නිදාගන්න තමා හිත .මේක ඔයාට විතරක් නෙමෙයි ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් .හැබැයි ..ඉතින් මේකට අත්දුටු බෙහෙත අපි මේ වීඩියෝ එක ඇතුලේ කතා කරනවා
      ruclips.net/video/y_RKEdAkVpg/видео.html

  • @nadeesharatnayaka6567
    @nadeesharatnayaka6567 3 года назад

    lassana watinaa veediyo ekak

  • @misadiperera6362
    @misadiperera6362 2 года назад

    ස්තුතියි ❤️🙏

  • @samanbandara6556
    @samanbandara6556 3 года назад

    ස්තුතියි ඔබට

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  3 года назад

      Chanel K අලුත්ම motivation වීඩියෝව බලන්න ruclips.net/video/rqbpf5CLSzk/видео.html

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  3 года назад

      08 Tips for Wake Up Early in the Morning
      උදේ පාන්දරම නැගිටින්න ගියාම පුදුම කම්මැලිකමක් දැනෙනවා නේද ?හරියට අතපය බැදලා දාල වගේ .ආයෙත් හොදට පොරෝගෙන නිදාගන්න තමා හිත .මේක ඔයාට විතරක් නෙමෙයි ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් .හැබැයි ..ඉතින් මේකට අත්දුටු බෙහෙත අපි මේ වීඩියෝ එක ඇතුලේ කතා කරනවා
      ruclips.net/video/y_RKEdAkVpg/видео.html

  • @රසංගිකාලක්මාලි

    Wishing you 12 months of success, 52 weeks of laughter, 365 days of fun, 8760 hours of joy, 525600 minutes of good luck and 31536000 seconds of happiness...

  • @රසංගිකාලක්මාලි

    ස්තුතියි

  • @한국인-f8x
    @한국인-f8x 3 года назад

    Good video ...congratulation..❤❤

  • @kumaritw2854
    @kumaritw2854 18 дней назад +1

    🙏♥️🎉

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 4 года назад

    Ithama watinawa thawa video danna theruwan saranai obata

  • @MaduCroose
    @MaduCroose 8 месяцев назад

    Thanks

  • @naliherath7261
    @naliherath7261 4 года назад +5

    අදයි මම මේ වීඩියෝව දැක්කෙ ..ඔබගේ කටහඬත් ඉදිරිපත් කිරීමත් ඉතාම පැහැදිලියි.නමුත් පසුබිම් සංගීතය ටිකක් අඩු උනානම් ගොඩක් හොඳයි...🙏🙏🙏

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  4 года назад

      ස්තුතියි අදහසට

  • @hewapuwakdandawageindrani328
    @hewapuwakdandawageindrani328 4 года назад +1

    Siyata seyak oba samagai tawa vidio karanna Thank.....Thank budusaranai

  • @isurimaduwanthi3627
    @isurimaduwanthi3627 4 года назад +1

    godaaak vatina video ekak meke thiyene visthara sampurnayenm aththa

  • @devpurapushparanie193
    @devpurapushparanie193 5 лет назад +2

    Thanks .......

  • @wasanakumari802
    @wasanakumari802 5 лет назад +1

    Godak pin.theruwan saranai.

  • @sumikavirojani2473
    @sumikavirojani2473 5 лет назад +2

    Thawa ආකර්ෂණය නීතිය ගැන video danna

  • @madushikahansani373
    @madushikahansani373 4 года назад

    Good video.thanks

  • @3md_organization34
    @3md_organization34 5 лет назад +14

    ආකර්ශන නීතිය පිලිබද තව විඩියෝ හදන්න.

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  5 лет назад +2

      ස්තුති යි අදහසට
      අපේ අනෙක් motivational videos බලන්න

  • @sadunimadushani8453
    @sadunimadushani8453 4 года назад

    Wow niyamai

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  4 года назад +1

      ස්තුතියි සදුනි

  • @sheelasheela569
    @sheelasheela569 4 года назад

    Oba kiya dun Akarshana Nitiya Gena Esimata Lebeema Godak Sathutui...obata Thanks....❤❤❤

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 4 года назад

    Best🎖🎖🎖🎖🎖🎖🎖🎖🎖

  • @dorinanika6307
    @dorinanika6307 4 года назад

    Hugak wadagat mama hugak asawen balapu vedeo ekak siyalumadenat adarsamat vedeo ekak sthuthi danuwat kanawata mavani wadagat vedeos walin mulu samajayatama yahapatak wei

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  4 года назад

      අදහසට ⁣ගොඩක් ස්තුතියි

  • @jagathlaksiri4304
    @jagathlaksiri4304 3 года назад

    Thank you sir 🙏🙏🙏

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  3 года назад

      Chanel K අලුත්ම motivation වීඩියෝව බලන්න ruclips.net/video/rqbpf5CLSzk/видео.html

  • @pushpasupun6466
    @pushpasupun6466 4 года назад

    Tanks tanks be happy always brooo

  • @kumarikumari1819
    @kumarikumari1819 4 года назад

    Tanks you sira

  • @ajithpriyantha7322
    @ajithpriyantha7322 4 года назад

    Great video 🤙

  • @manusanju9720
    @manusanju9720 4 года назад

    Tanks 🙏🙏

  • @Ashi12390
    @Ashi12390 2 года назад

    Nathiuna adare labaganne kohomada

  • @nadunnimsara8487
    @nadunnimsara8487 2 года назад

    me vidio eke musiceke youtube link eka dannako kawruhari

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  Год назад

      not in our gallery. we will try to give a link

  • @AnwarAnwardheshani-fb9cm
    @AnwarAnwardheshani-fb9cm Год назад

    මියුසික් එක කරදරයක් 😌😌😌

  • @udaniranathunga4837
    @udaniranathunga4837 Год назад

    👌🔥⭐

  • @prasadliyanage6386
    @prasadliyanage6386 3 года назад

    true story

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  3 года назад

      Chanel K අලුත්ම motivation වීඩියෝව බලන්න ruclips.net/video/rqbpf5CLSzk/видео.html

  • @itvsrilanka6698
    @itvsrilanka6698 4 года назад

    4 a idea is Thru!!!!!!!!!

  • @induniperera4134
    @induniperera4134 5 лет назад +2

    Api meditation waladi wishwayen apita oni de illanna onida . Nethnam visualize kalama etida ?

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  5 лет назад +1

      මේකට තියෙන්නේ විවාදසම්පන්න පිළිතුරක්
      එබැවින් පිළිතුරුදීම අපහසුයි

  • @BandaraRathnayaka-mx8io
    @BandaraRathnayaka-mx8io Год назад

    🎉

  • @රසංගිකාලක්මාලි

    Secret book එකේ sinhala pariwarthanaya link eka thiyanawada dawunlod karaganna ewanna. puluwanda

  • @udchampa9280
    @udchampa9280 5 лет назад +1

    With.wathaneni.obata.mage.mulu.hadawathinma.sthuthi.wantha.wemi..mema.veediyowe.athishainma..wadagth.mage..jeewithayata..awshya.karana.siyaluma.de.ma.sathuwa.thibe

  • @nusharaaluwihare6053
    @nusharaaluwihare6053 5 лет назад +2

    I believe law of actrction

  • @thismoment9897
    @thismoment9897 4 года назад

    Charitja katha oona thava..

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  4 года назад +1

      ස්තුතියි අදහසට.උත්සාහ දරනවා

  • @amandamunasinghe99
    @amandamunasinghe99 4 года назад

    Music nathuwa video kara nam hodai kiyala mama hithanawa

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  4 года назад

      අදහසට ස්තුතියි

  • @udchampa9280
    @udchampa9280 4 года назад

    Mema..veediyowa..mage..jeewithaya..wenas..karanna..labuna.watinama..veediyowak..mage.mulu.hadawathinma.sthuthi.oba.thumata

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  4 года назад

      අගය කරනවා ඔබේ දිරිගැන්වීම

  • @____Moonlight____2012
    @____Moonlight____2012 3 года назад

    Me amith sirge channel ekakda ayye

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  3 года назад

      08 Tips for Wake Up Early in the Morning
      උදේ පාන්දරම නැගිටින්න ගියාම පුදුම කම්මැලිකමක් දැනෙනවා නේද ?හරියට අතපය බැදලා දාල වගේ .ආයෙත් හොදට පොරෝගෙන නිදාගන්න තමා හිත .මේක ඔයාට විතරක් නෙමෙයි ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් .හැබැයි ..ඉතින් මේකට අත්දුටු බෙහෙත අපි මේ වීඩියෝ එක ඇතුලේ කතා කරනවා
      ruclips.net/video/y_RKEdAkVpg/видео.html

  • @slsuccess293
    @slsuccess293 3 года назад

    😊👍😊

  • @bimsara7766
    @bimsara7766 4 года назад +1

    💜️

  • @randikadayan2112
    @randikadayan2112 5 лет назад +1

    👍👍👍❤️

  • @jayampathimarasinghe602
    @jayampathimarasinghe602 4 года назад

    Recorrectation wns krn meka use krne khmd plz help

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  4 года назад

      ඔබ අසන දේ පැහැදිලි මදි

    • @jayampathimarasinghe602
      @jayampathimarasinghe602 4 года назад

      MN me para A L recorrectation dmm Ake result gdk ehala mattmt gonna khmd low of attraction use krne

  • @kapilahemantha79
    @kapilahemantha79 4 года назад +1

    Background sound නොතිබුණා නම් වඩාත් හොඳයි

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  4 года назад

      ස්තුතියි අදහසට