Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සැලගම හුලංගලින් ⛰️ (mini world end) වැරදුනු කොඩියට 🏳️ ජීවිත බිලි දුන් බිසෝවරුන්ගේ ඇල්ලට ගිය ගමනේ 👫 සොදුරු මතකයන්.....🥰😍 2023 නව වසරේ Travel Holiday තුළින් අපි ගිය 🚶පළමු සවාරියේ අත්දැකීම් බෙදා ගන්න තමයි මේ සූදානම. අපි මේ ගමන ගියේ 2023-01-09 වෙනි සදුදා. අපි මේ ගමනට අපේ වන්ඩියේ 🛵 ගෙදරින් උදෑසන 6ට තමයි පිටත් වුණේ. අපි මේ සැරේ අපේ සංචාරය ට තෝරා ගත්තේ මාතලේ දිස්ත්‍රික්කය. අපි මුලින්ම ගියේ සැලගම පුංචි ලෝකාන්තය හෙවත් හුලංගල. තේ වතු යායක් මැදින් තමයි view point එකට යන්න තියෙන්නේ. හුලංගල ප්‍රවේශ පත්‍ර කවුළුව ලග සිට 2.5 km ක දුරක් නැරඹුම් ස්ථානයට යා යුතුයි. ප්‍රවේශ 🎟️පත්‍රයක් රු.100 යි. ✓. ලංකාවේ පුංචි ලෝකාන්ත විදිහට සැලකෙන්නේ...,* පිටමාරුවේ - මඩුල්සිම* රිවස්ටන් - පිටවල පතන* හුන්නස්ගිරිය - ඩීන්ස්ටන්* සැලගම - හුලංගලහුලංගල සුන්දරත්වය විදලා 🙂එතනම තියෙන ගෝනගල කන්දත්🧗 නැග්ගා. ඒ කන්දේ නම වගේම ඒ කන්දේ ගෝන්නු ඉන්නවා කියලා අපිට හුලංගල ticket counter එකේ මල්ලි කෙනෙක් කියුවා. පසුගිය දවස් ටිකේම වැස්සත්🌧️ අපේ වාසනාවට අපි ගිය දවසේ වැස්සේ 🌥️නැහැ. දීම්ට කූඩැල්ලන්ගෙන් 🐛 නම් සුළු සුළු ප්‍රහාර එල්ල වුණා. හෙමින් හෙමින් පහලට ඇවිත් දවල් කෑම 🍛එකත් අරන් අපි මීළගට ගියේ බිසෝ ඇල්ලට. සැලගම බිසෝ ඇල්ල තියෙන්නෙත් හුලංගල entrance එකේ ඉදන් පයින්🚶 යන දුරක. ලස්සන දිය ඇල්ලක් වගේම ඒ ඇල්ලට පිටුපස සිට ඇල්ල නැරඹීමට 👀පුළුවන්. ඇල්ලට පිටුපස තියෙන්නේ ගල් ගුහාවක්. අපි ගුහාව ඇතුලේ ඉදලා දවල්🍛 කෑමත් කාලා ම තමයි එතනින් පිටත් වුණේ. ඔයාලත් අනිවාර්යයෙන්ම සම්පූර්ණ video එකම බලන්න. Video එක හොදයි නම් like 👍 එකක් දාලා comment එකකුත් දාන්න.අනිත් අයටත් බලන්න share කරන්න. ඉදිරියටත් Travel Holiday RUclips channel එක සමග එකතු වෙලා ඉන්න.
camping walata kiyak ganawada??
Video ake price aka thiyanawa......👍
නියමෙට හැමදේම විස්තර කරලා කියනවා ❤ සුපිරි බ්‍රෝ
❤️❤️
Niyamai bro.......
Thanks 👍❤️
නියම
❤️❤️ Thank You
Love you prabo... Beautiful video 😍
❤️❤️❤️😍
Harima lassanai adarei oyalata thawath video danakan api balan innawa ❤
Thank you 😍😘
sawistharathmakawa krpu supiri video ekak keep it up
Thank you 🙏👍
Beautiful sharing nice video good luck 😍
Thank you so much 🙂
19 like එක මගෙ හොදෙ 🥰❤️🍀☘️
👍👍❤️
This is my village ❤❤
Beautiful ❤️
Useful video ekak machn.🥳 niyami jayawewa ❤️
shalitha Thank you bn❤️😊😊
Elakiri Machan, video eka patta quality ❤
Thank you bn ❤️👍
Mechchara sundara tenak wunata mehe inna demala janatawa me parisaraya apawtra karanawa..eka kiyanna ona ne..biso ella lagata giyama suwada denenawa etimmmm😢😢😢😢
හරිම ලස්සන video එකක්. ඒ වගේම ලස්සන සුන්දර පරිසරයක්. දැක්කම හිතටක් සතුටක් දැනෙනවා. මෙවැනි ලස්සන video තව තවත් කරන්න ශක්තිය ධෙෙර්ය සහ අාරක්ෂාව ලැබේවා!!! බුදුසරණයි!!!
ගොඩක් ස්තූතියි අයියේ ❤️❤️
Hi, video eka niyamai. informations godak hondai. Hulangala view point eka hariyeth kudallo innawda..
Apiwanam a hariye kawe na..... Wassata nam athi😊👍
Bohoma sthuthi obage agaya kireemata...❤️
Congratulations brother!!! Video eka lassani...iwara wenkn baluwa. Issarahatath pita rata inna apita lankawe lassana balanna Hoda video karana labewa kiyala wish karanwa
ඔයාලගේ ආශිර්වාදයට බොහොම ස්තූතියි.... අපේ බලාපොරොත්තුවත් හොඳ දේවල් පෙන්වීම වගේම ඒ තුලින් අලුත් අත්දැකීම් එකතු කර ගැනීමයි.... ඉදිරියටත් අපිත් සමග රැදිලා ඉන්න... ❤️👍
Lets go journey❤
😍😍
පට්ටයි හොදෙ 🥰
Thank you lakshan 😍❤️
Nice video guys
Thank you ayye ❤️❤️
Lokay khowath na apay rata wagay sundara ratak ate bho danak rata atahara yana tanakata awith jivath wanta amaru nisa how ewer your ar anjoy with your wife travelling many place good luck prabodha
Super❤❤
Lassani video eka.Jeep ekaka yanna puluwanda udata?
Amarui yanna samahara Ayanam yanawa
👍🏻 👍🏻👍🏻
naan wena thanak nadda e awata ?
Danna tharamata a kittuwa tiyenne biso ella
Nice one, yatawatta is my hometown but i never been here 🤭
😍 Thank you so much. you can go one day it's a nice place ❤️😍 Wonderful Village
Wheel ekka yanna berida ee pare..😐
Ekanam hariyatama kiyanna amarui. Hithana hariyata baa. Ticket counter aken ahuwama kiyanawa . Puluwanda barida kiyala
මේ තැන තුන්වෙනි විජයබාහු රජතුමා කාලය වගෙ වුනු තැනක් නෙද ?
Kanishka lakshan ඒ ගැන නම් හරියටම දන්නේ නැහැ මල්ලි... පුළුවන් නම් අපිටත් දැන ගන්න ඒ ගැන විස්තර ටිකක් දාන්න...🤔👍
@@TravelHolidayy හා අක්කෙ අක්කෙ මම එක හොයන්නාම් ☺️
bus thida ayye bus eke en puluwANDA
Selagama handiyata thiyanawa. Hulangala entrance aka gawata nam hariyatama Dan na. Salagama handiye idala 4 km wage durak thiyanawa ticket counter aka gawata
Ape as pena maime thiyana Api nodanna hulangala.danne neththan dena ganna den hulangala kiwata aththa nama newgala😂😭
Visthara Tikak type Karan yanna. Apita danaganna
දෙන්නෙක් ගියත් 5000ක ගන්නවද
Ow
Super ❤
Thanks 🔥
Super ❤️
❤️👍
සැලගම හුලංගලින් ⛰️ (mini world end) වැරදුනු කොඩියට 🏳️ ජීවිත බිලි දුන් බිසෝවරුන්ගේ ඇල්ලට ගිය ගමනේ 👫 සොදුරු මතකයන්.....🥰😍
2023 නව වසරේ Travel Holiday තුළින් අපි ගිය 🚶පළමු සවාරියේ අත්දැකීම් බෙදා ගන්න තමයි මේ සූදානම. අපි මේ ගමන ගියේ 2023-01-09 වෙනි සදුදා. අපි මේ ගමනට අපේ වන්ඩියේ 🛵 ගෙදරින් උදෑසන 6ට තමයි පිටත් වුණේ.
අපි මේ සැරේ අපේ සංචාරය ට තෝරා ගත්තේ මාතලේ දිස්ත්‍රික්කය. අපි මුලින්ම ගියේ සැලගම පුංචි ලෝකාන්තය හෙවත් හුලංගල.
තේ වතු යායක් මැදින් තමයි view point එකට යන්න තියෙන්නේ. හුලංගල ප්‍රවේශ පත්‍ර කවුළුව ලග සිට 2.5 km ක දුරක් නැරඹුම් ස්ථානයට යා යුතුයි. ප්‍රවේශ 🎟️පත්‍රයක් රු.100 යි.
✓. ලංකාවේ පුංචි ලෝකාන්ත විදිහට සැලකෙන්නේ...,
* පිටමාරුවේ - මඩුල්සිම
* රිවස්ටන් - පිටවල පතන
* හුන්නස්ගිරිය - ඩීන්ස්ටන්
* සැලගම - හුලංගල
හුලංගල සුන්දරත්වය විදලා 🙂එතනම තියෙන ගෝනගල කන්දත්🧗 නැග්ගා. ඒ කන්දේ නම වගේම ඒ කන්දේ ගෝන්නු ඉන්නවා කියලා අපිට හුලංගල ticket counter එකේ මල්ලි කෙනෙක් කියුවා. පසුගිය දවස් ටිකේම වැස්සත්🌧️ අපේ වාසනාවට අපි ගිය දවසේ වැස්සේ 🌥️නැහැ. දීම්ට කූඩැල්ලන්ගෙන් 🐛 නම් සුළු සුළු ප්‍රහාර එල්ල වුණා. හෙමින් හෙමින් පහලට ඇවිත් දවල් කෑම 🍛එකත් අරන් අපි මීළගට ගියේ බිසෝ ඇල්ලට.
සැලගම බිසෝ ඇල්ල තියෙන්නෙත් හුලංගල entrance එකේ ඉදන් පයින්🚶 යන දුරක. ලස්සන දිය ඇල්ලක් වගේම ඒ ඇල්ලට පිටුපස සිට ඇල්ල නැරඹීමට 👀පුළුවන්. ඇල්ලට පිටුපස තියෙන්නේ ගල් ගුහාවක්. අපි ගුහාව ඇතුලේ ඉදලා දවල්🍛 කෑමත් කාලා ම තමයි එතනින් පිටත් වුණේ.
ඔයාලත් අනිවාර්යයෙන්ම සම්පූර්ණ video එකම බලන්න. Video එක හොදයි නම් like 👍 එකක් දාලා comment එකකුත් දාන්න.අනිත් අයටත් බලන්න share කරන්න. ඉදිරියටත් Travel Holiday RUclips channel එක සමග එකතු වෙලා ඉන්න.