Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වන මලට ආසාවෙ වන බඹරා ආවා සේමම ප්‍රේමි ආවා සොයා...ඕ මේ ආවේ....මඳ පවනේ සැනසිල්ලෙ ඔබ තුරුලේ නැළවිල්ලෙමම මිහිර දෙන්නම් සදා...... කුමුදිනිට සඳ වාගෙ හැමදාම ඔබ මාගෙමගෙ පෙම් ලොවේ රාජයා... ඕ මේ ආවේ... අතගන්න සැනසිල්ලෙ නැළවෙන්න සුදුවැල්ලෙඔබ එන්නකෝ මා සොයා... පිළිගන්න මේ ආලෙ දැන් නේද හොඳ කාලෙමනරංජනී වේ සුදා... ඔබ නේද සුරකෙල්ල පෙම් ලෝකෙ ගිනිදැල්ලරඟ දෙන්න මිහිරේ සදා...කුමුදිනිට සඳ වාගෙ හැමදාම ඔබ මාගෙමගෙ පෙම් ලොවේ රාජයා...ඕ මේ ආවේ...අතගන්න සැනසිල්ලෙ නැළවෙන්න සුදුවැල්ලෙඔබ එන්නකෝ මා සොයා.......වන මලට ආසාවෙ වන බඹරා ආවා සේමම ප්‍රේමි ආවා සොයා...ඕ මේ ආවේ....මඳ පවනේ සැනසිල්ලෙ ඔබ තුරුළෙ නැළවිල්ලෙමම මිහිර දෙන්නම් සදා......එච්. ආර්. ජෝතිපාල - සුජාතා පෙරේරා(අත්තනායක)හර්බට් එම්. සෙනෙවිරත්න / සිසිර සේනාරත්න ස්වතන්ත්‍ර තනුවකිහිතට හිත (1965)
Lllllllllll
ස්තූතියි 🙏
Kumudheneta sanda warge hameadamaranepunsanda mage , mage pemlowey rajaya ,mage thurulae nalawellla mame mihira dennam sadha........Very nice .
Great🌹🌹🌹🌹🌹🌹🌹 💚 💛 ❤ 💙 💜Greetings From Super Extremes💚 💛 ❤ 💙 💜
පද රචනාව .. හර්බට් එම්. සෙනෙවිරත්න ලෙස නිවැරැදි විය යුතුවේ ....
Old is gold .. very beautiful song.. thanks..
Excelant
"වනමලට අාශාවෙ" ගීතයට රචකයින් කී දෙනෙක් සිටිනවාද? තැනෙක කරුණාරත්න අබේසේකර, තැනෙක හර්බට් එම් සෙනෙවිරත්න, තවත් තැනෙක ජෝර්ජ් ලෙස්ලි රණසිංහ.
👍👍👍👍👍👍👍👍
👍⭐❤️
My ❤️ for this great song..🌹
vvvvvvvvvv 3:18 vvvvv
We miss you Jothi... 😪😪😪
Aha.joothi
🎵🎶🎶🎶🎶🎵♥️
😁🙏👍👍👍
වන මලට ආසාවෙ
වන බඹරා ආවා සේ
මම ප්‍රේමි ආවා සොයා...
ඕ මේ ආවේ....
මඳ පවනේ සැනසිල්ලෙ
ඔබ තුරුලේ නැළවිල්ලෙ
මම මිහිර දෙන්නම් සදා......
කුමුදිනිට සඳ වාගෙ
හැමදාම ඔබ මාගෙ
මගෙ පෙම් ලොවේ රාජයා...
ඕ මේ ආවේ...
අතගන්න සැනසිල්ලෙ
නැළවෙන්න සුදුවැල්ලෙ
ඔබ එන්නකෝ මා සොයා...
පිළිගන්න මේ ආලෙ
දැන් නේද හොඳ කාලෙ
මනරංජනී වේ සුදා...
ඔබ නේද සුරකෙල්ල
පෙම් ලෝකෙ ගිනිදැල්ල
රඟ දෙන්න මිහිරේ සදා...
කුමුදිනිට සඳ වාගෙ
හැමදාම ඔබ මාගෙ
මගෙ පෙම් ලොවේ රාජයා...
ඕ මේ ආවේ...
අතගන්න සැනසිල්ලෙ
නැළවෙන්න සුදුවැල්ලෙ
ඔබ එන්නකෝ මා සොයා.......
වන මලට ආසාවෙ වන බඹරා ආවා සේ
මම ප්‍රේමි ආවා සොයා...
ඕ මේ ආවේ....
මඳ පවනේ සැනසිල්ලෙ ඔබ තුරුළෙ නැළවිල්ලෙ
මම මිහිර දෙන්නම් සදා......
එච්. ආර්. ජෝතිපාල - සුජාතා පෙරේරා(අත්තනායක)
හර්බට් එම්. සෙනෙවිරත්න / සිසිර සේනාරත්න
ස්වතන්ත්‍ර තනුවකි
හිතට හිත (1965)
Lllllllllll
ස්තූතියි 🙏
Kumudheneta sanda warge hameadama
ranepunsanda mage , mage pemlowey
rajaya ,mage thurulae nalawellla mame mihira dennam sadha........
Very nice .
Great
🌹🌹🌹🌹🌹🌹🌹
💚 💛 ❤ 💙 💜
Greetings From Super Extremes
💚 💛 ❤ 💙 💜
පද රචනාව .. හර්බට් එම්. සෙනෙවිරත්න ලෙස නිවැරැදි විය යුතුවේ ....
Old is gold .. very beautiful song.. thanks..
Excelant
"වනමලට අාශාවෙ" ගීතයට රචකයින් කී දෙනෙක් සිටිනවාද? තැනෙක කරුණාරත්න අබේසේකර, තැනෙක හර්බට් එම් සෙනෙවිරත්න, තවත් තැනෙක ජෝර්ජ් ලෙස්ලි රණසිංහ.
👍👍👍👍👍👍👍👍
👍⭐❤️
My ❤️ for this great song..🌹
vvvvvvvvvv 3:18 vvvvv
We miss you Jothi... 😪😪😪
Aha.joothi
🎵🎶🎶🎶🎶🎵♥️
😁🙏👍👍👍