ආත්මීය සහකරුවෝ | සියත TV ආදරණීය ජීවිතය වැඩසටහන 2023-06-06 | Dr.Gayani Ranasinghe

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 93

  • @Wowgreen5756
    @Wowgreen5756 Год назад +7

    මගෙ ජිවිතයෙ හැරවුම් ලක්ෂය වූ වැඩසටහන❤ ඔබ සියලු දෙනාටම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වීමටම අධිෂ්ඨාන කරමි.

  • @mohangunasekara6256
    @mohangunasekara6256 Год назад +19

    ආචාර්ය තුමියටත් සියත ටීවී කාර්ය මණ්ඩලයටත් ස්තූතියි... ඉතාම වටිනා පැහැදිලි කිරීමක්... දීර්ඝායු වේවා...!

    • @suchithadeera-zf5yc
      @suchithadeera-zf5yc Год назад

      😂 මේවැනි වහල් මානසිකත්වයකට අනුව ජීවත් වීමටද තමන් ඉපදුනේ,අන්‍ය ආගමිකයන් කියන දෙවියන්ගේ කැමැතියි,මේ කියන ණයයි අතර වෙනසනක් තියනවද, එම සංකල්ප තමන්ගේ විශ්වාස නොවෙද, බෞද්ධ දර්ශනය විනාශ උනේ මේ මිත්‍යා කර්ම වාදය,ආත්ම දහම නිසාමය. බුද්ධ කාලයට පෙර මහා බ්‍රක්ම සංකල්පයෙන්ද මෙලෙසම මිනිසුන් රවටා පුජකයන් සුඛවිහරණය ලැබුවා.

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 26 дней назад

      උගතුන් බක පඬියන් වැඩිවීම මෙ ශාසනයෙ පැවැත්වීමට බාදාවක් බව බුදුරජානන් වහන්සොම දේශනාකොට තිබෙනවා

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 26 дней назад

      සෑම සත්වයෙකු ම අන වර අග්‍ර සංසාරකාලයක් මෙ සසරෙ ගමන්කරන වා තමන්ගෙන් හිරි හැරවුනු වගෙම තමන්ට මවු පිය ඤාතීන්වු අනන්ත අප්‍රමාණ වූ පිරිසක් සිටිනවා ඒයට අපිනයයි පින් දීමට කායේන වාචා චිත්තේන කියලා ගාථාවක් දේශනාකලේ ඒනිසයි පිනක් කොට එය උපාදානය නොකොට අනුමෝදන් කිරීමෙන් එය කුසලයක් බවට පත්වෙ උපාදානය නොකිරීම නිසා පිනයි කුසලයයි අතර වෙනස එයයි නිබ්බාන වෙන්න බැ සංසාරයේ ණයතියාගෙන එය ගුණ මකුකමක් හාල් නිෂ්පාදනය කරන්න මහන්සිවී බිම් සකස්කර පොහොර දමා අස්වැන්න නෙලු වෙළඳපොලට ගෙන්වා විකුනනු ආහාර සකස්කර නන්අයුරින් සහබාගි වු සියලුසත්වයන්ට පින් අනුමෝදන් නොකොට ගත්තුගමන් රස මජරිකමින් හවු හවු ගාලාකෑවොත් ඒක තමයි විකල් සිතින් අනුභවය විකාලභෝජනය එය පවක් නිබ්බාන ගාමි පඨිපදාවෙයන කෙනෙකුට බාදාවක්

  • @gamagesusantha4237
    @gamagesusantha4237 Год назад +6

    දහම මතු වෙනවා නියම කාලයේදී ...ඔබ සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා ...

  • @Anula-z2w
    @Anula-z2w 7 месяцев назад +1

    ආචාර්ය තුමියටත් සියතටත් අ⁣පගේ ගෞරවය හා ආදරය .❤❤❤❤❤❤

  • @anurasenanayake730
    @anurasenanayake730 Год назад +5

    .෴. ගෞරවණීය අරිය උත්තමාවියට කායික නීරෝගී සුවපත්භාවය හා දීර්ඝායුෂ අදිට්ඨාන කරමි.
    🌼🙏🌼🙏🌼🙏🌼

  • @lalanivanaguru7095
    @lalanivanaguru7095 Год назад +5

    උත්තමාවියට උතුම් නිවන් සුවය පතනවා

  • @kumarathilak3387
    @kumarathilak3387 Год назад +19

    සුවපත් වෙිවා !!!! අරිය උත්තමාවියට ප්‍රසිද්ධ මාධ්‍යයේ මෙම සිරි සද්ධර්මය දැනුවත් කිරිමට ලැබිමම ධර්මතාවක්මයි සුවපත් වෙිවා!!!!

    • @suchithadeera-zf5yc
      @suchithadeera-zf5yc Год назад

      මේවැනි වහල් මානසිකත්වයකට අනුව ජීවත් වීමටද තමන් ඉපදුනේ,අන්‍ය ආගමිකයන් කියන දෙවියන්ගේ කැමැතියි,මේ කියන ණයයි අතර වෙනසනක් තියනවද, එම සංකල්ප තමන්ගේ විශ්වාස නොවෙද, බෞද්ධ දර්ශනය විනාශ උනේ මේ මිත්‍යා කර්ම වාදය,ආත්ම දහම නිසාමය. බුද්ධ කාලයට පෙර මහා බ්‍රක්ම සංකල්පයෙන්ද මෙලෙසම මිනිසුන් රවටා පුජකයන් සුඛවිහරණය ලැබුවා.

  • @DiluChandrasena-db6wm
    @DiluChandrasena-db6wm 7 месяцев назад

    නියම සහ අවශ්‍යම ධර්මය නියම කාලයෙ ඇසෙනවා..මෙය අසන අයත් පිංවන්තයි.ඔබතුමියට දීර්ඝායුෂවේවා.මෙයට උපකාර කළ සියල්ලන්ටම පිං සිදුවේවා ❤🙏

  • @kumudujayasinghe376
    @kumudujayasinghe376 Год назад +10

    අරිය උත්තමාවියනි ....ඔබ මගේ දිවිය සසරෙන් ගලවා ගත් පින කුසල ශක්තියක් වේවා ....උතුම් අරහත් පලය පූර්නය වේවා යි අධිෂ්ඨාන කරමි ..

    • @luminadesilva3917
      @luminadesilva3917 Год назад

      🙏🙏🙏

    • @suchithadeera-zf5yc
      @suchithadeera-zf5yc Год назад

      මේවැනි වහල් මානසිකත්වයකට අනුව ජීවත් වීමටද තමන් ඉපදුනේ,අන්‍ය ආගමිකයන් කියන දෙවියන්ගේ කැමැතියි,මේ කියන ණයයි අතර වෙනසනක් තියනවද, එම සංකල්ප තමන්ගේ විශ්වාස නොවෙද, බෞද්ධ දර්ශනය විනාශ උනේ මේ මිත්‍යා කර්ම වාදය,ආත්ම දහම නිසාමය. බුද්ධ කාලයට පෙර මහා බ්‍රක්ම සංකල්පයෙන්ද මෙලෙසම මිනිසුන් රවටා පුජකයන් සුඛවිහරණය ලැබුවා.

  • @gaminiambanpola2873
    @gaminiambanpola2873 Год назад +1

    සියතට ස්තුතියි🎉

  • @ranjanisamanlatha4346
    @ranjanisamanlatha4346 Год назад +10

    මේ කරුනු කාරනා ජීවිතයට ගලපාගෙන ඒ තුලින් ලැබෙන සැබෑම සහනය සැහැල්ලුව අපි හැමෝම අත් විදිමු .උත්තමාවියනි ඔබ තුමියට දීර්ගායුම වේවා !!! සියලු ලෝක සියලු සත්වයෝම සුවපත් වේවා !!!

  • @NiluGunasekara-n9h
    @NiluGunasekara-n9h 8 месяцев назад

    සියත ටී වී ඔබ‍ට බොහොම පීං

  • @mahindavijithasammu2450
    @mahindavijithasammu2450 Год назад +4

    Amazing start point, I wish you the best’ spread the message all around the world. your hard work will take you there. Best wishes.🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @nadeekarathnayaka4812
    @nadeekarathnayaka4812 11 месяцев назад +1

    සුවපත් වේවා! දහම පැතිරේවා!

  • @methpooja4382
    @methpooja4382 Год назад +6

    ප්‍රසිද්ධ මාධ්‍ය තුලින් ඔබතුමියගේ දහම් දෙසුම් වැඩි වැඩියෙන් ඇසේවා. ඔබතුමිය අපේ ජාතියේම පිනට පහල වූන උත්තමාවියක්. සාදු සාදු සාදු!!!

  • @DilekaHiru
    @DilekaHiru 10 месяцев назад +1

    සියත ට්ව් කාර්ය මන්ඩලය සුවපත් වේවා නිර්මල දහම ලොවට පහදා දෙන්නට කටයුතු කල සියලු දෙනා හැදූ වැඩූ දෙමාපියන් මේ කල පින අනුමෝදන් වී සතර අපා දුකක ඇත්නම් සියලු දුකින් මිදී නිදහස් වේවා ඔබලාටද යහපතක්ම වේවා

  • @cnirosha406
    @cnirosha406 8 месяцев назад

    Sadu sadu sadu .🙏🙏🙏🙏

  • @suranjiperera9752
    @suranjiperera9752 Год назад +5

    ප්සිද්ධ මාධ්‍යයෙන් තව තවත් මෙි දේශනා ඇසීමට කිූයා කරන්න.
    සුවපත් වෙිවා!

  • @dilrukshithennakoon5517
    @dilrukshithennakoon5517 Год назад +2

    පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වෙත්වා...යහපතක්ම වේවා .....!

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 Год назад +4

    Excellent explanation

  • @suranjiperera9752
    @suranjiperera9752 Год назад +1

    සසර මග කෙටිකර ගැනීමට, අවශ්‍ය කරැණු රාශියක් .
    අවධානයෙන් අසන්න.
    සියලු දෙනා සුවපත් වෙිවා.

    • @suchithadeera-zf5yc
      @suchithadeera-zf5yc Год назад

      මේවැනි වහල් මානසිකත්වයකට අනුව ජීවත් වීමටද තමන් ඉපදුනේ,අන්‍ය ආගමිකයන් කියන දෙවියන්ගේ කැමැතියි,මේ කියන ණයයි අතර වෙනසනක් තියනවද, එම සංකල්ප තමන්ගේ විශ්වාස නොවෙද, බෞද්ධ දර්ශනය විනාශ උනේ මේ මිත්‍යා කර්ම වාදය,ආත්ම දහම නිසාමය. බුද්ධ කාලයට පෙර මහා බ්‍රක්ම සංකල්පයෙන්ද මෙලෙසම මිනිසුන් රවටා පුජකයන් සුඛවිහරණය ලැබුවා.

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 Год назад +4

    සුවපත් වේවා ඔබතුමිය..... යහපත්කම වේවා

    • @suchithadeera-zf5yc
      @suchithadeera-zf5yc Год назад

      මේවැනි වහල් මානසිකත්වයකට අනුව ජීවත් වීමටද තමන් ඉපදුනේ,අන්‍ය ආගමිකයන් කියන දෙවියන්ගේ කැමැතියි,මේ කියන ණයයි අතර වෙනසනක් තියනවද, එම සංකල්ප තමන්ගේ විශ්වාස නොවෙද, බෞද්ධ දර්ශනය විනාශ උනේ මේ මිත්‍යා කර්ම වාදය,ආත්ම දහම නිසාමය. බුද්ධ කාලයට පෙර මහා බ්‍රක්ම සංකල්පයෙන්ද මෙලෙසම මිනිසුන් රවටා පුජකයන් සුඛවිහරණය ලැබුවා.

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 Год назад +1

    ඔබතුමිය දේශනා කරන්නේ සාර්ථක jeewithee කට පාර. ඉතාම වැදගත්. එලොව මෙලොව දෙකටම.

  • @malanisamarakoon9374
    @malanisamarakoon9374 Год назад

    Vtina athahasak🎉🎉🎉

  • @yasithkularathne6360
    @yasithkularathne6360 Год назад +7

    සුවපත් වේවා

  • @nimalipriyadarshani6524
    @nimalipriyadarshani6524 Год назад +2

    බුදුසරණයි ....!

  • @Anula-z2w
    @Anula-z2w Год назад

    මෙවන් සාකච්ඡාවක් අසන්නට සැලසූ සියතට තුති❤❤❤❤❤❤

  • @manojasajeewani1585
    @manojasajeewani1585 Год назад +3

    සුවපත් වේවා ....

  • @labugamakarunarathne2856
    @labugamakarunarathne2856 Год назад +1

    වටිනා දේශනාවක්.....

  • @minujayasinghe5652
    @minujayasinghe5652 Год назад +3

    Bohoma pin obathumiyta.Niwanama wethwa🙏🙏🙏

  • @HppHCaldera72
    @HppHCaldera72 8 месяцев назад

    DEERGAYU VEHVA PINWATH GAYANI GURUTHUMANI BOHOPIN. OBA SAMATA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI ❤❤❤❤❤

  • @lekaherath9774
    @lekaherath9774 Год назад

    Dr Thanks 🙏 for the video clip

  • @indrakulasooriya6364
    @indrakulasooriya6364 11 месяцев назад

    Sthuthi obathumiyata saha siyathata

  • @primaamarasingha2967
    @primaamarasingha2967 Год назад

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි. කරන්නා වු යහපත් භාවයට කෘතවේදිත්වය පුදකරම්

  • @malanisamarakoon9374
    @malanisamarakoon9374 Год назад +4

    Oba thumiyata thawa tnawath
    Tharrmaya pehethili kara themata
    Chkthiya thahirriya lebeewa! ! !

  • @padmasiriheenatigala4346
    @padmasiriheenatigala4346 Год назад

    උත්තමාවිය ඔබට දීර්ගායු අදිටන් කරමු.

  • @malanisamarakoon9374
    @malanisamarakoon9374 10 месяцев назад

    Suwapath veewa

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 Год назад +5

    🙏🙏🙏

  • @AMokoOithinMokada
    @AMokoOithinMokada Год назад +2

    කොල්ලනේ පලවෙනි දවසෙම කියන්න ඔබ ඔහු නෙවෙයි
    හෝ ඔහු ඔබත් එක්ක දැන් නෑ කියාල
    නැත්තන් ඒ කණ්ඩායමේ අය හිතන්නේ ඔබ ඔහු කියලා 😁

  • @GangaPerera-gy6jf
    @GangaPerera-gy6jf 4 месяца назад

    මාකලකසිටසෙවුමාර්ඟයදමෙමටලැබුනේ😊😊

  • @maheshindika9182
    @maheshindika9182 Год назад +1

    සක්කාය දිට්ට්‍යය බුර බුර එනව පේනව

  • @dudleyweeraratne4652
    @dudleyweeraratne4652 Год назад

    ඔබතුමිය ගේ දේශන ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ අසන්නට ලැබීම අප ලැබූ පුඤඤ මහිමයක්. සුවපත් වේවා ! උත්තමාවියණි ..

    • @suchithadeera-zf5yc
      @suchithadeera-zf5yc Год назад

      මේවැනි වහල් මානසිකත්වයකට අනුව ජීවත් වීමටද තමන් ඉපදුනේ,අන්‍ය ආගමිකයන් කියන දෙවියන්ගේ කැමැතියි,මේ කියන ණයයි අතර වෙනසනක් තියනවද, එම සංකල්ප තමන්ගේ විශ්වාස නොවෙද, බෞද්ධ දර්ශනය විනාශ උනේ මේ මිත්‍යා කර්ම වාදය,ආත්ම දහම නිසාමය. බුද්ධ කාලයට පෙර මහා බ්‍රක්ම සංකල්පයෙන්ද මෙලෙසම මිනිසුන් රවටා පුජකයන් සුඛවිහරණය ලැබුවා.

  • @chandralakshmi7485
    @chandralakshmi7485 Год назад +1

    වෙලාව නොබැලුවොත් ඔක්කොම ඉවරයිනෙ.ඒක තරම් වැදගත් මොකුත් නෑ

  • @Priyantha-v8t
    @Priyantha-v8t 5 месяцев назад

    මට කියල දෙනව කීව කවිද

  • @keshaniguruge4339
    @keshaniguruge4339 Год назад +3

    ❤️

  • @nalanaimbuldeniya9256
    @nalanaimbuldeniya9256 Год назад

    Nirapekshathwaye maga osse yana oba thuumiyata niwan purnaya wewa. 🙏🙏🙏

  • @abeykoonrani7622
    @abeykoonrani7622 Год назад +1

    Sadu sadu

  • @kandambisurasena-tx3lc
    @kandambisurasena-tx3lc Год назад +1

    ඔබ තුමිය ගෙන් දැනගන්න කැමතියි පුද්ගලයන්ගෙ චිත්තදාරා හා ක්‍රියාකාරකමි . මෙම තොරතුරැ පුද්ගලානු බද්ධව ඵකිනෙකට ගලපමින් ;පුද්ගලයන්ට සත්වයන් හා බද්ධවුනු මහ තොරතුරැ කන්දරාවක් ; ඉතා ෂුක්මලෙස හසුරුවන්නෙ කවුද??? කුමන බලවේගයක්ද ?? මෙම පුද්ගලයන්ගේ හා. සත්වයන්ගෙ සියලුම තොරතුරැ ගබඩාවී ඇත්තෙ කොහෙද එම දත්ත ගබඩාව හසුරුවන්නෙ හා පුද්ගලයන්ට සත්වයන්ට ගලපන්නෙ කව්ද????ඔය තුමිය ගෙන් විද්‍යාත්මක පිළිතුරක් බලාපොරොත්තුවෙමි.

    • @suchithadeera-zf5yc
      @suchithadeera-zf5yc Год назад

      මේය මිත්‍යා කර්ම වාදයට හා ආත්ම දහමට යටත් දෘෂ්ටියක්. බෞද්ධ දර්ශනය තුල ඇත්තේ හේතුපල දහමක් පමණි.

    • @suchithadeera-zf5yc
      @suchithadeera-zf5yc Год назад

      ruclips.net/video/F8OEECe8Xyg/видео.html

  • @hambanthota4608
    @hambanthota4608 Год назад +2

    සාදූ ! සාදූ !! සාදූ !!!

  • @beddagerathnayake4297
    @beddagerathnayake4297 Год назад +2

    Darmathawayen siyalude siduwemin pawathi..suwapath wewa uthamawiya..

  • @amilagayan5287
    @amilagayan5287 Год назад +3

    ❤🌷🙏

  • @malshi3725
    @malshi3725 Год назад +1

    Siri saddarmaya deshana kirimata uththamaviyata shakthiya dairya labewa!!!!

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 Год назад

    සියලු සත්වයෝ නිවනින්ම නිවේවා .....

  • @SurekaMaduwanthi-v3d
    @SurekaMaduwanthi-v3d Год назад

    ❤❤❤❤❤❤

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 Год назад

    ජිවත් විම පමනි උපාදානය කරගත්තොත් සසර දුක අත් හෙරිම තමා කලයුතුයි

  • @jayasoriyathilak5666
    @jayasoriyathilak5666 Год назад +3

    Oba tumeyata godak pen mesambandawa samajaya danuwat karanawata bs 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @itsagoal3578
    @itsagoal3578 Год назад +1

    Oba thumiyage telephone number eka ewanna puluwan da

  • @sahasdulmina4783
    @sahasdulmina4783 Год назад +1

    කලු ගති
    කලු ගති
    කියලා කියන්ඩ එපා එළදෙනේ.
    උඹත් ....
    වර්ණ භේද වාදය තියන පර සුද්දන්ට
    රෙද්ද නැතුව කඩේ යනවනේ.

    • @nirvandon143
      @nirvandon143 Год назад

      කලු ගති කියලා අදහස් කරන්නේ, රාග,ද්වේශ ,මෝහ මිසක් කලු පාට නෙවෙයි .

    • @sahasdulmina4783
      @sahasdulmina4783 Год назад

      @@nirvandon143
      ඒ උනාට ඉතාලි කාරයෝ වගේ
      මෝඩ අහංකාර උන් සාහිත්‍ය යේ තියන කලු චරිත සුදු චරිත අල්ලාගෙන තියෙන්නේ...
      කලු හෝ අපේ වගේ දුඹුරු හම තියන මිනිස්සුන්ට
      ඉතාම පහත් විදියට සලකන්ඩයි.

  • @ShanthiMunasinghe-f7c
    @ShanthiMunasinghe-f7c Год назад +2

    සුවපත් වේවා

  • @luminadesilva3917
    @luminadesilva3917 Год назад +1

    සුවපත් වේවා🙏🙏🙏💐💐

  • @salonsasra
    @salonsasra Год назад

    සුවපත් වේවා...

  • @sarathe.gunarathna5115
    @sarathe.gunarathna5115 Год назад +2

    🙏🙏🙏

  • @roshanmaduranga4383
    @roshanmaduranga4383 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @kasunweerasinghe7592
    @kasunweerasinghe7592 Год назад

    සාදූ ! සාදූ !! සාදූ !!!

  • @rockdragon8654
    @rockdragon8654 Год назад +1

    සුවපත් වේවා

  • @asokapushpakumara1200
    @asokapushpakumara1200 Год назад +2

    🙏🙏🙏

  • @buzzniz
    @buzzniz Год назад +2

    🙏🙏🙏

  • @anuanusha3688
    @anuanusha3688 Год назад +1

    🙏🙏🙏

  • @biya_10
    @biya_10 Год назад +1

    🙏🙏🙏

  • @modineemadurasinha2956
    @modineemadurasinha2956 Год назад +2

    🙏🙏🙏

  • @shreendeshadh2959
    @shreendeshadh2959 Год назад +2

    🙏🙏🙏

  • @anandaabeyweera3668
    @anandaabeyweera3668 Год назад +1

    🙏🙏🙏🙏

  • @Dulanjana945
    @Dulanjana945 Год назад

    🙏🙏🙏

  • @sithuminasithu2202
    @sithuminasithu2202 Год назад

    🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 Год назад

    🙏🙏🙏

  • @hansanibandara
    @hansanibandara 10 месяцев назад

    🙏🙏🙏