How to play omi card game Full-Court / ඕමි කලාව

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 129

  • @Inside25
    @Inside25 11 месяцев назад +1

    👍👍👍👍👍👍

  • @palindawickramasooriya133
    @palindawickramasooriya133 4 года назад +1

    Seporu pita cort gehuwot ketadennedda

    • @unrealreality5419
      @unrealreality5419  4 года назад +1

      කලින් අත සෙපෝරු වුනොත්, කෝට් ගහන් නෑ. ඒක තමා පොදු නීතිය

  • @slgeekbuddhika4499
    @slgeekbuddhika4499 2 года назад

    supiri aiye....patta denumak labaa gaththee...🤝💯

  • @sankabhashitha8910
    @sankabhashitha8910 4 года назад +10

    🔥 🔥 🔥 omi wala full package ekama hari 👍 good work! Waiting for techniques now 👍👍

  • @santheepdasun
    @santheepdasun 3 года назад +1

    Ayye deparak seporu wunoth iilaga athata moko wenne.seporuwa kapenawada

  • @tharindudamith8918
    @tharindudamith8918 Год назад

    Ethakota api gawa nathi loku card ekak anith pile kattiyage thibboth mokada wenne

  • @Gpraneeth-ot6qs
    @Gpraneeth-ot6qs 4 года назад

    🔥🔥🔥👍😎 chanal eka marama watinwaa ❤️

  • @HeshanDayananda-tp5lk
    @HeshanDayananda-tp5lk Год назад

    Kapothi wenne kohomada

  • @vindithageesan4282
    @vindithageesan4282 4 года назад +3

    First comment ❤️

    • @sudiver3132
      @sudiver3132 4 года назад

      Aka katayak tiyagana full code akk gahanna puluwanda

    • @unrealreality5419
      @unrealreality5419  4 года назад

      පුලුවන්

    • @sudiver3132
      @sudiver3132 4 года назад

      Aka katayayk tiyagana full code gahanna puluwanda

    • @sudiver3132
      @sudiver3132 4 года назад

      @@unrealreality5419 aka katayk thiyagana full code illana puluwanda

    • @sudiver3132
      @sudiver3132 4 года назад

      @@unrealreality5419 athokata ayala pardunath kata 3nk danna nani

  • @su19858
    @su19858 4 года назад +1

    හත් වාසි play karana hati video ekak nadda?

  • @rjayathissa7994
    @rjayathissa7994 2 года назад

    Full court gahanna dennekta puluwan unoth mokkd karanne

    • @unrealreality5419
      @unrealreality5419  2 года назад

      A welawata cards bedana team eka newe anik team ekata priority eka labenawa.

  • @kamal92606
    @kamal92606 4 года назад +4

    Full court ගහද්දි තුරුම්පු එකක්වත්, අනිත් පිලට නැත්නම් මොකද කරන්නෙ??

    • @unrealreality5419
      @unrealreality5419  4 года назад +2

      ඒක අවුලක් වෙන්නෙ නෑ. කාඩ් 8 ම එකම වංශෙන් එන්න පුලුවන් අවස්තාව ගොඩක්ම අඩුයි

    • @kamal92606
      @kamal92606 4 года назад

      @@unrealreality5419 👍👍👍

  • @yasithlakruwan3302
    @yasithlakruwan3302 4 года назад +1

    Ayye thwa deyk... Hadissiye hari anith team eke kena eka athakadi eya dinala ilaga athe mulinma dnwa card ekak... Dnne haratha ace.....mn laga haratha nathi nisa mn dnwa thurumpuwk... Api hithpu thurumpu wla 7 card eka damma.... Mta passe dnne ayeth a team ekema anith kenane.... Eya laga haratha thiyeddi thurumpuwk dla mta athe wasiya giya kiyla eyta ba neda eka eylta wasi wenna thurumpuwk dnna??? Mkda athe mulin damme haratha.... Ethkota atha ynne haratha walin nisa... Mn thurumpuwk dmma kiyla eytath haratha thiyn thurumpu dnna bane...???

    • @unrealreality5419
      @unrealreality5419  4 года назад +1

      ඔව් ඔව්. එහෙම දාන්න බෑ. මුලින් දාන කොලේ වන්ශෙ තියෙනවනම් අනිවාර්යයෙන් දාන්න ඕනෑ

    • @kamal92606
      @kamal92606 4 года назад +1

      අනේ, සිංහලෙන් type කරපං..

    • @SecretTravelers-rc8es
      @SecretTravelers-rc8es Месяц назад

      Ehema dinanna bane anit team eke kena etakota paradaine

  • @mohammadruzain2952
    @mohammadruzain2952 4 года назад

    Monawage card oneda fullcourt gahanna

    • @unrealreality5419
      @unrealreality5419  4 года назад +1

      Eka වංශෙන් අඩුම ගානෙ 5 + අනික් වංශ වලින් ලොකු cards තිබ්බොත් තමා ලේසි

  • @udulathumulaweera1614
    @udulathumulaweera1614 4 года назад +1

    seporuwata seporuwa kapenwda aiya

  • @madhawaeshan7186
    @madhawaeshan7186 4 года назад +1

    Ayye oya deck shuffle karaddi plastic deck da use karanna man poddak try karanawa ath nirmal pack ekan piddak amarui wagene

    • @unrealreality5419
      @unrealreality5419  4 года назад

      Ehema loku wenasak na, oona pack ekakin karanna puluwan

  • @bhanukasandeepa2251
    @bhanukasandeepa2251 4 года назад +1

    Ayye full court ekedi maru karanna puluwan 1katayak nemeida?

  • @sadewzoysa7376
    @sadewzoysa7376 4 года назад

    Brother ape ta game eka start karadhi half court full court play caranna baridha

    • @unrealreality5419
      @unrealreality5419  4 года назад

      පුලුවන් ප්‍රශ්නයක් නෑ

  • @eishansankalpa3846
    @eishansankalpa3846 4 года назад

    Sellan karana kota hadissewath mata mage prathi wadin dinapu kola 4 balanna puluwanda. Mokadda eke tiyena rule eka. Mona athwalda balanna puluwan.

    • @unrealreality5419
      @unrealreality5419  4 года назад

      ඕමි සෙල්ලම් කරද්දී සෙල්ලම් කරන අතට උඩ අත් දෙකක් වෙනකන් බලන්න පුලුවන්.

  • @sajithpalamakumbura
    @sajithpalamakumbura 3 года назад +1

    Supiri ❤️❤️❤️❤️🔥

  • @sahenmadushan9616
    @sahenmadushan9616 4 года назад

    Ft

  • @miyuruchandeepa4749
    @miyuruchandeepa4749 4 года назад

    Thurupu kiynne mulin card 4 k befuvata pssene. Api khmada etakota full court ghnne.

    • @unrealreality5419
      @unrealreality5419  4 года назад +2

      මුලින් කියන තුරුම්පුව අදාළ නෑ එතකොට. කොල ඔක්කොම බෙදුනට පස්සේ full court සෙල්ලම් කරන එක්කෙනා කියන තුරුම්පු තමා ප්‍රධාන වෙන්නේ

    • @miyuruchandeepa4749
      @miyuruchandeepa4749 4 года назад +1

      @@unrealreality5419 tnks aiye

  • @sameerasampath5130
    @sameerasampath5130 4 года назад +2

    Yalu meh kapothiyak kala palaweni para newe eya saporu ganneh nathuwa ath 5k gahuwoth atha pass wenawada brother

  • @Umar.Rizwan
    @Umar.Rizwan 4 года назад +1

    Superb aiyya✌❤🔥

  • @lushanrathnayake8831
    @lushanrathnayake8831 3 года назад +1

    Card pack ekk ewnna barida?

  • @pubudusandeep5840
    @pubudusandeep5840 4 года назад +2

    ‌අපි ඕමි සෙල්ලම් කරනකොට අපි ගාව අනික් කෙනා දාපු කොලේ නෑ කියමුකෝ. එතකොට අපි තුරුම්පු හරි වෙන කොලයක් හරි දානවනේ (උදාහරණ විදිහට මුලින්ම දාන කෙනා දානවා හාරත, අපි ගාව හාරත නෑ, ඒ හින්දා අපි දානවා තුරුම්පුවක්, තුරුම්පුව රුවිතනම් අපි රුවිත කාඩ් එකක් දානවා.) එත් කාටහරි පුලුවන්නෙ තමන් ගාව හාරත තියාගෙන රුවිත තුරුම්පුවක් දාන්න. මොකද කාටවත් කාගෙවත් කොළ පෙන්නන්නෑනේ?

    • @unrealreality5419
      @unrealreality5419  4 года назад +3

      ඔය දේ සමහරක් අය කරනවා.
      ඒක හින්දා තමා කොල ගනන් කරන්න කියලා කියන්නෙ. අනිත් අය දාන කොල මතක තියාගන්න කියන්නෙ. කොහොම හොර කරත් අන්තිම අත යද්දි ඔක්කොම කොල වැටෙද්දි අල්ලගන්න පුලුවන් කවුද හොර කරේ කියලා.
      ඕක කරන්න තහනම්. ඔය දේ කරලා මාට්ටු වුනොත් වෙනම කැට ගානක් ඉල්ලගන්න පුලුවන්

    • @maleeshaudan1261
      @maleeshaudan1261 4 года назад +1

      කොලේ වහලා ගැහුවොත් හොර බාල්දු කැට ගන්නවා අපි නම්

    • @unrealreality5419
      @unrealreality5419  4 года назад +2

      Normally කැට කීයක් ඔයාලා ගන්නවද? එහෙම වහලා ගහලා අහුවුණොත්

    • @-xxx5349
      @-xxx5349 4 года назад

      එහෙම වහලා ගහන්න බෑ.මන් ලංකාවෙ තැන් තැන් වල ප්ලෙ කරලා තිනවා.කොල්‍ර වහලා ගැහුවොත් කැට කොලයක් දෙන්න ඕන.

    • @kamal92606
      @kamal92606 4 года назад +1

      @@unrealreality5419
      3ක් දෙන්න ඕනේ..

  • @wimaljbandara3239
    @wimaljbandara3239 Год назад

    ඕමි වල හාෆ් කෝට් නෑ
    ඒව 304 දි භාවිතා වෙන්නේ

  • @slwenom6797
    @slwenom6797 2 года назад

    👍👍

  • @kasunmadurapriya9485
    @kasunmadurapriya9485 9 месяцев назад

    තුරුම්පු කියපු පිල නැතුව විරුද්ද පිලෙන් full court එකක් ගහනවනම් ඒ ගහන කෙනාට තුරුම්පු තියෙද්දි ගහන්න පුලුවන්ද

  • @samithagayashan9437
    @samithagayashan9437 4 года назад

    A to Z clear Bro 😎👍

  • @harshadias7802
    @harshadias7802 4 года назад +1

    හතරදෙනාටම කාඩ් හතර ගානෙ බෙදුවට පස්සෙ තුරුම්පු කියනවනෙ. එතකොට කොහොමද කාඩ් අටම අතට ගත්තට පස්සෙ ෆුල් කෝට් ගහනව කියන්නෙ ?

    • @unrealreality5419
      @unrealreality5419  4 года назад +2

      තුරුම්පු කියපු කෙනා කාඩ් එකක් මේසෙට දාන්න කලින් කියන්න ඕනෙ ෆුල් කෝට් ගහන කෙනා මම ෆුල් කෝට් ගහනවයි කියල.

  • @sandunisenali8551
    @sandunisenali8551 2 года назад

    අපි තුරුම්පු කියුවම පලවෙනි කොල 4න් අනිත් පිල හාෆ් කෝට් ගහනව කියල ගහල ඒගොල්ලෑ තුරුම්පු ඉවර වෙලා.එයා හාරත 9 ඇද්දහම අපි ස්කෝප්ප ආසිය දැම්මොත් අපේ නෙමේද ලොකු වෙන්නෙ. තුරුම්පු නැති හින්ද වන්ශෙ ලොකු වෙනවනේද??

    • @unrealreality5419
      @unrealreality5419  2 года назад +1

      කවුරු ලගවත් තුරුම්පු නැත්තං ඒ වටේ පලවෙනියට දාන කාඩ් එකේ වංශෙ තමා බලවත් වෙන්නෙ

  • @trevorlorage1009
    @trevorlorage1009 4 года назад

    දෙන්නෙක් කෝට් සෙල්ලම් කරන්න හැදිවොත් කාටද සෙල්ලම් කරන්න පුලුවන් .

    • @unrealreality5419
      @unrealreality5419  4 года назад +2

      Team දෙකේම අය Full-court ගහන්න ඉල්ලුවොත් කාටද අවස්ථාව දෙන්නෙ?
      හරි විදියට තුරුම්පු කියන Team එකට අවස්ථාව දෙන්න ඕනි.

  • @gayansilva3925
    @gayansilva3925 4 года назад +3

    Aiyye..api full court ekak gahanawanam (mama gahanawa kiyala hithamu) athakota man gawa man kiyanna inne තුරුම්පු විදිහට කලාබර kiyala hithamu(mokada mata තුරුම්පු kola 7k awilla thiyano.) Habai..mage team partner mata card දෙකකුත් denawa wahala...full court eka gahanna..ath mata card 2k wedak naha..mata one 1ka card ekai..(mokada ahema unoth mata man kiyana eka තුරුම්පු kolayak denna wena nissa..eka mata පාඩුවක් nissa..)mata mage partner card 2k dunnoth මමත් card 2kma denna oneda...mata 1k witharak denna beidda...mata poddak explain karannako..aiyye..

    • @unrealreality5419
      @unrealreality5419  4 года назад +3

      Good point. ඔයා කැමති කොල ගාන විතරක් ගන්න පුලුවන්. ඒක ඔයාගෙ choice eka

    • @thithiradilmithbandara5432
      @thithiradilmithbandara5432 4 года назад

      Apita card eka balla ganna puluwanna oni card eka ayiue

    • @unrealreality5419
      @unrealreality5419  4 года назад +1

      👎🏽

    • @kamal92606
      @kamal92606 4 года назад

      @@thithiradilmithbandara5432
      බෑ, බ්‍රෝ

  • @madusankaherath3931
    @madusankaherath3931 2 года назад

    අයියේ හාෆ් කෝට් ගහනකොට ස්කොප්පෙන් කාඩ් හතරම තියාගෙන තුරුම්පු ස්කෝප්ප කියලා ගහන්න පුලුවන්නේ. ඒකෙත් තුරුම්පු කියන කෙනාටම ආසි, හේරා,පොරො,බූරු තියාගෙන සෙල්ලම් කරන්න පුලුවන්ද ? (විරුද්ද පිලට එතන ආසාදාරණයක් වෙනවනේ.)

    • @unrealreality5419
      @unrealreality5419  2 года назад

      බෑ. එක කාඩ් එකක් වෙන වංශෙකින් වෙන්නම ඕනෙ.

  • @lakshanchanaka1584
    @lakshanchanaka1584 4 года назад

    🔥🔥🔥 Thanks. Godak kal balan idapu video ekak 🤗

  • @chamikarak3134
    @chamikarak3134 4 года назад

    Keep it up bro!

  • @vindithageesan4282
    @vindithageesan4282 4 года назад +2

    අයියෙ team දෙකෙම ෆුල් කෝට් ගහන්න ඉල්ලුවොත් කාටද චාන්ස් එක දෙන්නෙ?

    • @unrealreality5419
      @unrealreality5419  4 года назад +3

      Ethkota hari widihata turumpu kiyana team ekata chance denna oone 👍

    • @vindithageesan4282
      @vindithageesan4282 4 года назад +1

      Thankz aiye ❤️❤️

    • @sudiver3132
      @sudiver3132 4 года назад

      Aka katayak thiyagana full code illanna puluwanda

    • @sudiver3132
      @sudiver3132 4 года назад

      @@unrealreality5419 aka katayak thiyagana full code illana puluwanda

  • @sihanvlogs3544
    @sihanvlogs3544 3 года назад

    bro , full coat atha illanakota apigawa thurumpu 7k thiyagena full coat illanna puluwanda

    • @unrealreality5419
      @unrealreality5419  3 года назад

      aniwaa anik team ekata ekak hari yanna ooni. nattam atha cancel.

  • @susandell8174
    @susandell8174 3 года назад

    තුරුම්පු ඉල්ලන කෙනාට තුරුම්පු හයක් හරි හතක් හරි ඇවිල්ලා, විරුද්ධ කණ්ඩායමේ අයට තුරුම්පු එකක්වත් නැත්තං. full court ගහන්න පුලුවන්ද?

    • @unrealreality5419
      @unrealreality5419  3 года назад

      එතකොට full court cancel වෙනවා. පලවෙනි තුරුම්පු වටය යද්දිම අනිත් පිලට තුරුම්පු නෑ කියලා දැනගත්ත ගමන් වටය නවත්තනවා.

  • @hansichathurika25
    @hansichathurika25 4 года назад

    Patta 😍😍😍

  • @lakshanmagictricks6973
    @lakshanmagictricks6973 4 года назад

    Supiri👍

  • @chamithkariyawasam3175
    @chamithkariyawasam3175 4 года назад

    අනිත් පිලේ කෙනෙක් තුරුම්පු කිව්වම අපි ගාව ඒ කියපු තුරුම්පු තියාගෙන ෆුල් කෝට් ගහන්න පුලුවන්ද?

  • @kasunsameera5305
    @kasunsameera5305 4 года назад

    Superb bro..❤️

  • @anuhm3000
    @anuhm3000 4 года назад

    Fullcourt ගහනව කියල තුරුම්පු කිව්වම් පස්සෙ team mate ගෙ කාඩ් මාරු කරගන්න බැරිද😊😊

    • @unrealreality5419
      @unrealreality5419  4 года назад +1

      Haha එහෙම බෑ 😄

    • @anuhm3000
      @anuhm3000 4 года назад

      😂😂🙈🙈

    • @unrealreality5419
      @unrealreality5419  4 года назад +1

      ඔයා අලුත් ඕමි version එකක් හදයි වගේ 🤣

    • @anuhm3000
      @anuhm3000 4 года назад

      අය්යගෙන් තමය් ඕමි ගහන්න හරියටම ඉගෙන ගත්තෙ 😊😊 තැන්කූ හොදේ 😍😍😍😍

    • @unrealreality5419
      @unrealreality5419  4 года назад +3

      එහෙනම් මරු 🤗 ස්තූති වේවා

  • @kamal92606
    @kamal92606 4 года назад +1

    👍👍👍

  • @supun4137
    @supun4137 4 года назад

    තුරුම්පු තියගෙන කෝට් ගහන්න පුලුවන්ද

    • @unrealreality5419
      @unrealreality5419  4 года назад

      දන්න විදියට එහෙම ප්‍රශ්නයක් නෑ

  • @tharinduprasad1415
    @tharinduprasad1415 4 года назад

    Eka niyamai aiye

  • @shanbandara9839
    @shanbandara9839 4 года назад

    Elama bro 👍

  • @yasithlakruwan3302
    @yasithlakruwan3302 4 года назад +2

    Ayye mn normal sellm krddi.... Man dnwa kalabara 7..kalabara nemei thurumpu.. .thurumpu iwarai hamoma laga... Ita passw anith aya anith wansha walin loku card dnwa.... Haratha q... Ruwitha k wge.... Ethkota mulinma dmme mn nisa.... Mta neda a athe dinuma???? Mkda atha ynne kalabara walin nisa anith aya ita wda loku kalabara ekak damme nathi nisa mta neda???

  • @abcxyz1350
    @abcxyz1350 3 года назад

    රෙපෝරුයි කියල බෑ කියන එක නෙවෙයි රෙපෝරුවෙන් පස්සෙ අතේ කැට වැඩියෙන් දෙන එක ඊලඟ අතට තියාගෙන කෝට් ගහන්න දෙන එකයි සාධාරන..
    හැබැයි මමනම් ඕම්බි ගහන්න කලින්ම කියනවා කෝට් නැතුව ගහමු කියලා. මොකද කෝට් කියන්නේ වාසනාව. දක්ෂතාවය නෙවෙයි. එක ටීම් එකක් අමාරුවෙන් දක්ෂතාවයෙන් කැට ගත්තට වඩා කැට ටිකක් වාසනාවට කෝට් ගහලා අනිත් ටීම් එකට ගන්න පුලුවන්. ඒක වැරදියි. ෆුල් කෝට්නම් පොඩ්ඩක් හිතන්න තියනවා හාෆ් කෝට්නම් තනිකර ජරාවක්. ෆුල්කෝට් වලටත් වාසනාව වැඩියෙන් බලපාන නිසා කැට තුනක් දෙනඑකවත් අඩු කරන්න ඕන.

    • @unrealreality5419
      @unrealreality5419  3 года назад

      එකගයි. මාත් ලොකු fan කෙනෙක් නෙමෙයි half - full වල. ගොඩක් use වෙන නීතිය තමයි සෙපෝරු උනාම සෙල්ලම් කරන් නෑ කියන එක

  • @kalanaprakash2371
    @kalanaprakash2371 3 года назад

    තුරුම්පු කියන්න හිටපු කෙනා තුරුම්පු හාරත කිව්වා කියලා හිතමුකෝ පළවෙනි කාඩ් 4ර බෙදුවම. දෙවනි අතත් බලපුවම තුරුම්බු කියපු කෙනාට හාරත වලින්ම කෝට් ගහන්න පුළුවන්ද.? නැත්තම් තුරුම්පු වෙනස් කරලා ගහන්න පුළුවන්ද.? ගොඩක් අය කියනවා තුරුම්පු කියපු කෙනාට කෝට් එකකට යන්න බෑ කියලා.?

  • @maleeshaudan1261
    @maleeshaudan1261 4 года назад

    Elm..

  • @gihandharshana2312
    @gihandharshana2312 3 года назад

    aiye mama thurumpu kiwwanam full cord eka sellam krnne virudda pile keneknm eyalaga mama kiyapu thurumpu kola thiyanawanam wena kolayak thurumpu vidihata kiyala full cord eka sellam krnna puluwanada?

  • @virajmaduranga4987
    @virajmaduranga4987 4 года назад

    Good💖

  • @madushansri6386
    @madushansri6386 4 года назад

    ෆුල් කෝට් ගහද්දි කවුද පලවෙනියට කාඩ් එක මේසෙට දාන්නේ ?

    • @unrealreality5419
      @unrealreality5419  4 года назад +2

      මේක ක්‍රම දෙකකට කෙරෙනවා. 1. වීඩියෝ එකේ විදියට Full-court සෙල්ලම් කරන කෙනා. 2. හරි විදියට තුරුම්පු කියන කෙනා (ඒ කියන්නෙ cards බෙදපු කෙනාට දකුනු පැත්තෙන් ඉන්න කෙනා). මේ දෙවිදියටම සෙල්ලම් කෙරෙනවා. ඒක නිසා ඔයාලා කැමති විදිය පටන් ගද්දිම decide කරන්න.

  • @Umar.Rizwan
    @Umar.Rizwan 4 года назад

    ❤🔥

  • @chathurikadilrukshi.5760
    @chathurikadilrukshi.5760 4 года назад

    මොනවාද kata වලට කරන්නේ

    • @unrealreality5419
      @unrealreality5419  4 года назад

      කැට පලවෙනියට ඉවර වෙන team එක පැරදි.
      වැඩි විස්තර මේ video එක බලන්න ruclips.net/video/tuA9hLzdUPU/видео.html

  • @vainhacks3575
    @vainhacks3575 4 года назад

    ❤❤❤......

  • @sahenmadushan9616
    @sahenmadushan9616 4 года назад

    Ft