ගිනියම් හීන

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 32

  • @ChamilaKumari-q6d
    @ChamilaKumari-q6d Месяц назад +1

    හරි ලස්සන කතාවක් 🎉🎉🎉 ගැහැණු ලමයි තමන්ගෙ ජීවීතේ වැරදුනත් ඉදිරියට යන්නෙ කොහොමද කියලා හරි අපූවට කියලා දෙන කතාවක් ලස්සනයි බුදු සරනයි ඔයාට🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nishanthavithanage7600
    @nishanthavithanage7600 4 месяца назад +2

    හරිම ආදර්ශමත් ලස්සන කතාවක්❤️❤️🌷🌷🌷🌷🙏🙏🙏

  • @DamekaA
    @DamekaA 4 месяца назад +2

    බුදුසරණ යි ස්තුතිය හරිම ලස්සන කතාව

  • @Nantha-bm5ts
    @Nantha-bm5ts 3 месяца назад

    අනිවාර්යයෙන්ම ලස්සනයි💕💕 කතාව බුදුසරණයි ❤️

  • @CanthraCool
    @CanthraCool 4 месяца назад +1

    ❤ගොඩක්❤ලස්සනයි❤ගොඩක්❤ආදර්ශමක්❤කතාවක්❤ඔයාගේකතා❤හරිම❤ලස්සන❤මෙි,වගේම ❤කතා,තව,දෙන්න ❤ජෙසු❤පිහිටයි

  • @MenakachathuraniHerath
    @MenakachathuraniHerath 4 месяца назад +1

    ඔයාගෙ කතා ඔක්කොම හරිම ලස්සන යි. ආදර්ශමත්.

    • @pathmaliyanage
      @pathmaliyanage 4 месяца назад

      Very. Nice. Kathavak. Hello. Ravatenava. Hollandai. Dan kale. Kllo. Follo. Okkoma. Harem. Val. Vexeyata. Hadanne. Thanks.

    • @pathmaliyanage
      @pathmaliyanage 4 месяца назад

      28:21 28:21

  • @pushpalatha8513
    @pushpalatha8513 6 месяцев назад +1

    මේ.කතාව.හරිම.ආදරශවත්.වැදගත්.ගැහනු.පමයකුට.ඉගෙන.ගත.යුතු.දේ.ඇත තුති බුදුසරනයි

  • @MalarRaja-r2m
    @MalarRaja-r2m 4 месяца назад

    ආදරේ නිසා තමන්ව නැතිකරගෙන ජිවිතේට කිසිම දෙයක් නැතුව ඉන්න ගැහැණු ළමයින්ට හොද කතාවක්. ජිවිතේ එක පාරක් වැරදුනාට ඉදිරියට තමන්ගේ ජිවිතේ හදාගන්න පුළුවන් 💕💞🌹

  • @rasikakurupitage4100
    @rasikakurupitage4100 6 месяцев назад +1

    ඔව් මේ කතාව හරිම ආදර්ශවත් එකක්. ගෑනු ලමයි හිතට ගන්න ඕනි ඉගෙන ගන්න කාලේ ඒදේ කරගෙන තමාවත් පරිස්සම් කරගෙන ජීවිතය ජය ගන්න. දෙමාපියන්ට දුක් දෙන්න එපා. එහෙම කලොත් ඒක තමන්ට කවදා හරි ගෙවන්න වෙනවාමයි. දෙමාපියන්ට වැඩිය පස්සෙ හම්බවුන කෙනා ලොකු කරගෙන, විශ්වාස කරගෙන එයාව සන්තෝස කරන්න යන්න එපා. මේ කතාව ඒකට හොදම උදාහරනයක්.

  • @tyrt9989
    @tyrt9989 Год назад

    Lassanai godak adarsamat ❤❤❤❤❤

  • @saliyakrishan-iq4iv
    @saliyakrishan-iq4iv 6 месяцев назад

    ගොඩක් ලස්සන කතාවක් ❤️

  • @nishanirathnayaka127
    @nishanirathnayaka127 Год назад +1

    Lassani thanks

  • @Sadu539
    @Sadu539 Год назад +5

    ගොඩක් ලස්සනයි වගේම ගොඩක් ආදර්ශමත් මේ සමාජ ගැනු ලමයක්ට

  • @damindakumara1496
    @damindakumara1496 Год назад +1

    👍👍👍👍👍💪💪💪💪💪😍😍😍😍😍

  • @nelanela4923
    @nelanela4923 Год назад

    හරිම ලස්සනට ලියල තියෙන්න. විශ්වයට ස්තූතිය

  • @AnuradaAnurada-fi6zf
    @AnuradaAnurada-fi6zf 6 месяцев назад

    lassani godak wedagath genu laminta genu api hari ikmanata rewatenawa

  • @මල්ලිකා-ඬ9ෂ
    @මල්ලිකා-ඬ9ෂ Год назад

    Godak lassanai katawa oyata budu saranai nangiyo ❤❤💝💝💞

  • @aneeshaushanianithwicharay445
    @aneeshaushanianithwicharay445 Год назад +1

  • @NilushikaDamayanthi-c3l
    @NilushikaDamayanthi-c3l 3 месяца назад

    හොදයි

  • @fgyggg3117
    @fgyggg3117 4 месяца назад

    හරි ආදරයක් ඇති කෙනෙක් තැන් තැන්වල එක්ක යන්න බලයිද.අනික කොල්ලන්ගෙ බොරු ආදරවලට රැවටිලා අමාරුවේ වැටෙන එකමයි.

  • @dunigirl8433
    @dunigirl8433 Год назад +2

    Ane please tikak hayyen katha karannako

  • @kasuntest2423
    @kasuntest2423 Год назад

    kathawa hodai voice aka madi hema kathawakama poddak saddeta katha karanna

  • @PrasdSandaruwan
    @PrasdSandaruwan Год назад

    💞💞👍👍👍💞💞

  • @SumuduKumari-qx2zt
    @SumuduKumari-qx2zt 4 месяца назад

    Sadde nathooooo

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama 11 месяцев назад

    aniwaren eka thamai wenna onith apita riddana ayata riddanna puluwan ekama widiha athma wishawasen nagitala jiwithe jaya ganna eka

  • @SarojaPriyadarshnai-kh5bo
    @SarojaPriyadarshnai-kh5bo 6 месяцев назад

    Weri but I full wagema a wagema adarsamath

  • @kusumalathspathirana3268
    @kusumalathspathirana3268 4 месяца назад

    😅.
    L

  • @rheataro3781
    @rheataro3781 4 месяца назад

    Kollanta ahu wenna epa

  • @aneeshaushanianithwicharay445
    @aneeshaushanianithwicharay445 Год назад +1

  • @GunarathnaDisanayake-h8x
    @GunarathnaDisanayake-h8x Год назад