How Plane Engines work? ගුවන් යානා ඉංජිනේරුවෙක් පැහැදිලි කරයි !

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии • 143

  • @TheAeroTechnician
    @TheAeroTechnician  19 часов назад +3

    Engine Start! - ගුවන්යානා එන්ජිම බිම මත ආරම්භ කරන්නේ කෙසේද?
    ruclips.net/video/qLEfLZxhszI/видео.html

  • @Induuh18
    @Induuh18 День назад +4

    ඉස්සර ඉදන්ම පට්ට පිස්සුවක් තිබ්බෙ...එක තවත් වැඩි උනා sft වල බනුලි භාවිත යෙන් ගුවන් යානා එසෙවෙන විදිය , බලය ගනන් හදද්දි...මාරම පිස්සුවක් මෙක ඇත්තටම ❤

  • @pathumravindu4430
    @pathumravindu4430 2 дня назад +4

    Engineering heenaya sebekara ganda maga penwana ekama guruwarayaa..thanks ayyahh❤

    • @TheAeroTechnician
      @TheAeroTechnician  2 дня назад +1

      ❤️❤️ බොහොම ස්තුතියි , වචනෙත් හයියක්

  • @sctechnology2920
    @sctechnology2920 8 часов назад +1

    හොඳ video එකක්. හොඳ පැහැදිලි කිරීමක්

  • @comingsoon...5576
    @comingsoon...5576 День назад +6

    Wow මාර ලස්සනට වැඩසටහන කරා අයියේ. හොදට තේරුණා good luck ❤️

    • @TheAeroTechnician
      @TheAeroTechnician  День назад +1

      බොහොම ස්තුතියි and thanks 🙂✈️

  • @dileepanuwan6737
    @dileepanuwan6737 День назад +3

    Great explain
    ඒ කියලා දෙන විදිහට ලස්සනයි.. physics ටිකක් දන්න හින්දා තේරුණා
    keep it up ❤

  • @mechanicalnaah6161
    @mechanicalnaah6161 3 часа назад +1

    සරල ලෙස හොඳ පැහැදිලි කිරීමක්

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 День назад +3

    හොද පැහැදිලි කිරිමක්

  • @hasithabesinghe2614
    @hasithabesinghe2614 2 дня назад +3

    e hindada engine start karata passe mode selector eka normal ekata danne

  • @maleshasadaruwan3759
    @maleshasadaruwan3759 19 часов назад +1

    දිගටම වීඩියෝ දාන්න ❤❤❤

    • @TheAeroTechnician
      @TheAeroTechnician  19 часов назад

      බොහොම ස්තුතියි 🙂✈️❤️

  • @LinukaChandeep
    @LinukaChandeep 2 дня назад +6

    වටින වීඩියෝ එකක් ☺️♥

  • @Aakaaysksbsnen
    @Aakaaysksbsnen День назад +4

    සප්තකන්‍යා crash එක ගැනත් video එකක් දෙන්නකො අයියා please 🥺❤

    • @TheAeroTechnician
      @TheAeroTechnician  19 часов назад

      Mata poddak crash eka link ekak wage ewanna puluwan da, therune nehe uda kiyala thiyana crash eke name eka.

    • @mohamedsifer8169
      @mohamedsifer8169 19 часов назад +1

      We dont do that here..😂

  • @anuraamithodana5599
    @anuraamithodana5599 17 часов назад +1

    ඉතා අගෙයි ස්තුති

    • @TheAeroTechnician
      @TheAeroTechnician  17 часов назад +1

      බොහොම ස්තුතියි 🙂✈️

    • @anuraamithodana5599
      @anuraamithodana5599 16 часов назад

      @TheAeroTechnician තව හොද එකක් කරන්න Eng speed එක ගැන අඩු වැඩ් කරන්නෙ කොහොමද කියල

  • @GaminiKaluarachchi-ev8mg
    @GaminiKaluarachchi-ev8mg День назад +2

    Very good explanation thanks ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bandusilwa7967
    @bandusilwa7967 День назад +2

    ඔබට ස්තුතිය පුද කරමි.

  • @asangaekanayake3326
    @asangaekanayake3326 День назад +1

    සුපිරි ....flight එකක් උඩට ගන්නෙ කොහොමද කියල්ත් දෙන්න ... thank you ..🙏🙏🙏😘😘😘😘

    • @TheAeroTechnician
      @TheAeroTechnician  День назад

      මෙන්න:
      ruclips.net/video/uBu7eT_lHYg/видео.html

  • @WijashinhaChamidu
    @WijashinhaChamidu День назад +1

    Perfect lesson ❤

  • @hasithabesinghe2614
    @hasithabesinghe2614 2 дня назад +2

    thank you mr.dinuwan

  • @Prasanna-b7g
    @Prasanna-b7g День назад +1

    ගොඩක් හොඳයි වැඩ සටහන මටනම් ලේසි නැහැ එකවරම මෙච්චර සංකීර්ණ ක්‍රියාවලිය ක් අල්ල ගන්න බිම දුවන එන්ජිමක් ගැන ටිකක් දැනුවත් ආසයි දැනගන්න මම දැනට එකතැන්වෙලාඉන්නෙ

    • @TheAeroTechnician
      @TheAeroTechnician  День назад

      ඔව් පොඩ්ඩක් අමාරුයි ලෙසි කරලා කියලා දෙන්න. බොහොම ස්තුතියි comment එකට.

  • @sk-s2495
    @sk-s2495 День назад +3

    දිගටම video දාන්න ❤

    • @TheAeroTechnician
      @TheAeroTechnician  День назад

      ඔහොම ස්තුතියි ❤️🙂✈️

  • @antonpereraperera455
    @antonpereraperera455 6 часов назад +1

    God blas you
    Thank you

  • @ccreativezone2039
    @ccreativezone2039 22 часа назад +1

    Good Luck 👍

  • @LionalRupasinghe-j7o
    @LionalRupasinghe-j7o 21 час назад +1

    Perfect 👍👍👍👍

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 2 дня назад +1

    Asa hithenawa lassanata therum karala denawa ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Kaweesha_Sandares.
    @Kaweesha_Sandares. 2 дня назад +2

    mn balapu sinhala valin thiyena hodama explanation eka
    ❤‍🔥👌

  • @dananjayavitharana5177
    @dananjayavitharana5177 День назад +1

    Mata gataluwak thiyanawa mama hadunna giya pisten engine air craft akaka oya gan help akk gunna puluwanda

    • @TheAeroTechnician
      @TheAeroTechnician  День назад

      Piston engine ekka man vada karala nehe, eth aniwaryen mata udawwak denna puluwan msg ekak danne channel eke description eke thiyana email ekata hari instagram ekata hari interesting project ekak wage: instagram.com/theaerotechnician?igsh=MWM4ZjZrMWN6aXUzeg%3D%3D&

  • @darkStar.000
    @darkStar.000 День назад +1

    Military aircraft wala air brake eken karanne eka paattama speed eka adu karana ekada mig wala cockpit pitipase thiyene manuvares kardi speed eka slow karanada shanikawa. Military aircraft ganath siries ekak karana

    • @TheAeroTechnician
      @TheAeroTechnician  День назад

      මම මිලිටරි සිරිස් එකක් ගෙන්නම්.

    • @darkStar.000
      @darkStar.000 День назад

      @TheAeroTechnician thankyou 💖

  • @jagathrupasiri3904
    @jagathrupasiri3904 День назад +1

    Clear and precise explanation about the function of the gas turbine engine.

  • @griselanemeloon7463
    @griselanemeloon7463 2 дня назад +2

    Explanation made simple 👌

  • @buddikagammanpila1579
    @buddikagammanpila1579 22 часа назад +1

    Bro can you do a video about Reverse Thrusting.

  • @chalanarajapaksha1008
    @chalanarajapaksha1008 16 часов назад +1

    excellent explanation of turbo fan engine. all good

  • @ManipleManic
    @ManipleManic 2 дня назад +2

    intro eka niyamai eth ara kalin dala thibba video intro eka mara attractive

  • @prox6453
    @prox6453 День назад +1

    It's a very valuable video. I learned a lot of things I didn't know. Thank you and good luck.

  • @DeshanJayawardena
    @DeshanJayawardena День назад +1

    ayya mama 10 wasare inne. guwan yanaya airport eke yanagamanedi issena ganne payata kilometer kiyedi witharada

    • @TheAeroTechnician
      @TheAeroTechnician  19 часов назад

      ගුවන් යානයෙන් යානයට වෙනස්; සාමාන්නෙන් ලොකු ෆුල් ගුවන්‍යානයක් 230-300 km/h.
      සැහැල්ලු ගුවන් යානයක් 100km/h wage.
      හුඟක් මේ ගණනයට ගුව්න් යානාවේ සම්පුර්න බරත් affect වෙනවා.

  • @DARK_ARROW-j3d
    @DARK_ARROW-j3d 17 часов назад +2

    බර්නූලින් මූලධර්මය physics වල උගන්නනවා.😊SU-57/F-22 raptor /F-35 ගැන video එකක් ඕනා.

    • @TheAeroTechnician
      @TheAeroTechnician  17 часов назад +1

      බොහොම ස්තුතියි 🙂✈️❤️ මම අනිවාර්යයෙන් military videos ටිකකුත් ගෙන්නම්

  • @TomeshKanchukaFernando-zw6qu
    @TomeshKanchukaFernando-zw6qu 2 дня назад +1

    Patta malli ❤

    • @TheAeroTechnician
      @TheAeroTechnician  2 дня назад

      බොහොම ස්තුතියි 🙂✈️❤️

  • @piyanthadrshapriys7017
    @piyanthadrshapriys7017 2 дня назад +1

    thanks

  • @tharindumallawarachi6758
    @tharindumallawarachi6758 День назад +6

    එතකොට වේගය වැඩි කරන්නේ කොහොමද සහ එන්ජිම ඉස්සෙල්ලා ම istart කරන්නේ කොහොමද ❤

  • @VimathPanapitiya
    @VimathPanapitiya 2 дня назад +1

    Lassanata explain karanawa😊 awankawama mechchara hodata explain karana ekama chanel eka.🥰 nawathanna nn epa digatama yamu👍

    • @TheAeroTechnician
      @TheAeroTechnician  2 дня назад +1

      Thanks support ekata Saha comment ekata. 🙂✈️❤️

  • @Nugegoda_kupadiya
    @Nugegoda_kupadiya День назад +1

    Ayye දිවිත්ව පුරවැසියන්ට srilanaka airline ekata pilot kenek widiyata yann barida

    • @TheAeroTechnician
      @TheAeroTechnician  День назад

      එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඔනේ මල්ලි, අපි email එකක් දාලා දැන ගම්මුද? මට msg එකක් දාන්න insta:instagram.com/theaerotechnician?igsh=MWM4ZjZrMWN6aXUzeg%3D%3D&

  • @DarkWolfSLOfficial
    @DarkWolfSLOfficial 2 дня назад +1

    Well explained with some nice examples👌. Good job and thank you......❤‍🔥

  • @View_airplanes
    @View_airplanes 2 дня назад +2

    Thanks aiye ❤

  • @lovejustin98JDB
    @lovejustin98JDB 2 дня назад +2

    combustion chamber එකේ දහන ක්‍රියාවලිය පටන් ගන්නේ fan blade එක කැරකැවීමෙන් පසුව නේද මුලින්ම fan blade එක කරකවන්නේ කුමන බලයකින්ද ? thanks

    • @TheAeroTechnician
      @TheAeroTechnician  2 дня назад +2

      Guwan yanayaka thiyanava APU kiyala podi engine ekak (Auxiliary Power Unit) Meka start karanne aircraft batteries walin, ita passe meka samanen engine ekak hatiyata wada karanne ganneva, ethanin main engine eke starter motor eka compressor eka karakawanava , awashshya wegaya apuwahama starter motor eka disengage wenava, mulika hulan tika adala ganne compressor eken passe combustion process eka patan gannawa, ethanin passe engine eka ema kriyawaliya karagena yanava. Theruna da? Therune nathnam aye comment ekak danne man video ekak karannam 🙂

    • @lovejustin98JDB
      @lovejustin98JDB День назад

      Theruna, thanks lot. ✌️anyway.. me ganath lassana video ekak karanawanam watinawa.

  • @TharushaAlwis
    @TharushaAlwis День назад +2

    Technician and engineer අතර වෙනස මොකක්ද

  • @Pasansandul2012
    @Pasansandul2012 2 дня назад +6

    rocket සම්බන්ධ engineer කෙනෙක් වෙන්නෙ කොහොමද ?

    • @TheAeroTechnician
      @TheAeroTechnician  2 дня назад +2

      ruclips.net/video/VxOOqAhryA8/видео.htmlsi=WNIlKuenYs-hOB9n

  • @gaminiuluwita8177
    @gaminiuluwita8177 День назад +1

    ඔය ඔක්කම සිදුවෙන්න පෙර එන්ජිම start කරන්නෙ කොහොමද

    • @TheAeroTechnician
      @TheAeroTechnician  19 часов назад

      Engine Start! - ගුවන්යානා එන්ජිම බිම මත ආරම්භ කරන්නේ කෙසේද?
      ruclips.net/video/qLEfLZxhszI/видео.html

  • @hidrum1017
    @hidrum1017 2 дня назад +1

    Thank you bro❤️🫶

  • @Bsisbssksb
    @Bsisbssksb 2 дня назад +1

    aiye Mechatronics Engineering hodai da job thiyanavada icbt eken karana eka hodai da Liverpool John Moores University eken thama degree eka hamben ne hodaida eka

    • @TheAeroTechnician
      @TheAeroTechnician  2 дня назад +1

      Hondai malliya Habai lankawe job aduy mechatronics walata 🙂

    • @Bsisbssksb
      @Bsisbssksb 2 дня назад

      @@TheAeroTechnician thank you aiye Singapore vala vage nam hodai ne mechatronics valata 😊

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 День назад +1

    ලොකු වැස්සක් අතරින් ගමන් කරනකොට compressor එක හරහා වතුර යන්නේ නැද්ද?

    • @TheAeroTechnician
      @TheAeroTechnician  День назад

      අනිවාර්යයෙන් යන්න පුළුවන් මෙකෙන් engine එකේ power out එක අඩු වෙන්න පුලුවන්, එත් නවක engine හදන්නේ මෙ ජලය ඔරොත්තු දෙන්න. ගුවන් යානා යන්නේ අඩි 32000 පමණ උඩකින්, එ කියන්නේ වර්ෂා ඇති කරන වලා කිලු උඩින්, එ වගේ ම කුණාටු වගේ දෙවල් ගුවන් යානා මග අරිනවා.

  • @piyanthadrshapriys7017
    @piyanthadrshapriys7017 2 дня назад +1

    loku fan eka nitharama karakawanawadha nethnam ibeemada ?

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 8 часов назад +1

    ගුවන් යානා වලට යොදන්නේ කාබන් ප්‍රතිශතය වැඩි භූමිතෙල් වර්ගයක් නේද?

    • @TheAeroTechnician
      @TheAeroTechnician  Час назад

      මට හරියට ප්‍රශ්නය තෙරුනේ නැහැ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද?

  • @DhaMMika_
    @DhaMMika_ День назад +1

    ethakota kohomada mulinma angima karakawannee

    • @TheAeroTechnician
      @TheAeroTechnician  День назад

      man engine start up gana video ekak karanava;
      Guwan yanayaka thiyanava APU kiyala podi engine ekak (Auxiliary Power Unit) Meka start karanne aircraft batteries walin, ita passe meka samanen engine ekak wage wada karanne ganneva, ethanin main engine eke bleed air starter motor eka main engine compressor eka karakawanava , awashshya wegaya apuwahama starter motor eka disengage wenava, mulika hulan tika adala ganne fan eken passe combustion process eka patan gannawa, ethanin passe engine eka ema kriyawaliya karagena yanava. Theruna da? Man aniwaryen video ekak karannam, mata eh deh poddak maga aruna sama wenna

  • @LaksiriKulasekara
    @LaksiriKulasekara День назад +1

    ගෙදර fan එක විදුලියෙන් කැරකෙනවා . ඒත් ඕක කරකවන්න ආරම්භය දෙන්නේ කොහොමද , අනික ඔය කියන fan එක axle එකකද සවිකර තියෙන්නෙ සහ ඒ කෙසේද ?

    • @TheAeroTechnician
      @TheAeroTechnician  День назад

      Guwan yanayaka thiyanava APU kiyala podi engine ekak (Auxiliary Power Unit) Meka start karanne aircraft batteries walin, ita passe meka samanen engine ekak hatiyata wada karanne ganneva, ethanin main engine eke starter motor eka compressor eka karakawanava , awashshya wegaya apuwahama starter motor eka disengage wenava, mulika hulan tika adala ganne compressor eken passe combustion process eka patan gannawa, ethanin passe engine eka ema kriyawaliya karagena yanava. Theruna da? Therune nathnam aye comment ekak danne man video ekak karannam 🙂
      Fan eka savi karala thiyenne shaft kiyala ehekata. aviation.stackexchange.com/questions/87753/how-are-compressor-disks-connected-to-the-shaft meh article eka hondai 🙂

    • @LaksiriKulasekara
      @LaksiriKulasekara День назад

      @TheAeroTechnician 🙏 thanks sir

  • @nadijasamodya9474
    @nadijasamodya9474 День назад +1

    එතකොට මුලින්ම start කරද්දි Fan , blades කරකවන්නේ Electric moter වලින්ද. නැත්තන් හුලං ඇදල ගන්න විදිහක් නෑනේ idle එකෙ තියෙද්දි

    • @TheAeroTechnician
      @TheAeroTechnician  День назад +1

      Electric start motor eken, APU(auxiliary power unit) eka pavichchi karagena.

    • @nadijasamodya9474
      @nadijasamodya9474 День назад

      @@TheAeroTechnician Thank you

  • @HDV911
    @HDV911 День назад +1

    👍👍👍

  • @sinethimeshara9344
    @sinethimeshara9344 2 дня назад +3

    ✈❤

  • @ayyashahamed4188
    @ayyashahamed4188 2 дня назад +2

    🎉

  • @raa9642
    @raa9642 День назад +1

  • @RSusan-g1p
    @RSusan-g1p День назад +1

    🔥🔥🔥🔥🔥🇱🇰💪

  • @Rpp21
    @Rpp21 9 часов назад +1

    Aircraft ගැන පුදුම ඇම්මක් තිබ්බේ.අමාරුව හොද කරගන්න airforce ඒකට ගියා technician කෙනෙක් වෙන්නෙ.indian පවා ගියා..stress job එකක් හින්දා අන්තිමට avition life එක එපා උනා 😢

    • @TheAeroTechnician
      @TheAeroTechnician  Час назад

      Airforce eke amaruy kiyala huga denek mata kiyala thiyanava …

  • @ashanedirimuni3889
    @ashanedirimuni3889 2 дня назад +2

    ✈️❤

  • @oshalakulathungakulathunga9822
    @oshalakulathungakulathunga9822 День назад +1

    🥰❤💯

  • @LiyanageRoshan-ok1db
    @LiyanageRoshan-ok1db День назад +1

    හොදයි.. ඉංජින් එක ස්ටාර්ට් කරන විදිහත් කිවුවනම් හොදයි නේ. ප්‍රතමයෙන් ටර්බයින් එක ක්‍රියාත්මක වියයුතුයි නේද ෆෑන් එක කැරකවීම සදහා. ඒකට නේද කියන්නේ ස්ටාර්ට් කරනව කියල.

    • @TheAeroTechnician
      @TheAeroTechnician  День назад +1

      Ow man engine start up gana video ekak karannam.
      Guwan yanayaka thiyanava APU kiyala podi engine ekak (Auxiliary Power Unit) Meka start karanne aircraft batteries walin, ita passe meka samanen engine ekak wage wada karanne ganneva, ethanin main engine eke bleed air starter motor eka compressor eka karakawanava , awashshya wegaya apuwahama starter motor eka disengage wenava, mulika hulan tika adala ganne fan eken passe combustion process eka patan gannawa, ethanin passe engine eka ema kriyawaliya karagena yanava. Theruna da? Man aniwaryen video ekak karannam, mata eh deh poddak maga aruna sama wenna

  • @itz_me_ahnan
    @itz_me_ahnan 2 дня назад +1

    ✈️💜

  • @arunodanishantha6502
    @arunodanishantha6502 День назад +1

  • @ktv2943
    @ktv2943 День назад +1

  • @charukaonline3111
    @charukaonline3111 17 часов назад +1

  • @RaviBinance
    @RaviBinance 16 часов назад +1