ගොඩට එන්න | ven mawarale baddhiya thero

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 169

  • @kithsiriwl7657
    @kithsiriwl7657 2 года назад +2

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේ නිදුක් නිරෝගී වේවාධර්ම දේශනාව ඉතාමඅර්ථවත්

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 2 года назад +2

    Theruwansaranai devipihitai uthum swaminwahanseta

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 2 года назад +11

    ගෞරවනීය ස්වාමීන් වහන්ස ඇසට කදුලුත් ආවා ඒ තරමට ම හිතට දැනෙන්න දේශනා කරා.ඔබ වහන්සේ පරිස්සමෙන් .මට අපේ සෝම හාමුදුරුවන් සිහිපත් වුනා.ඔබ වහන්සේ නිදුක් නිරෝගි වේවා .දීර්ගායුශ ලැබේවා .තෙරුවන් සරනයි .

    • @shyamalimadhushani120
      @shyamalimadhushani120 2 года назад +1

      Ane ou abe wahansela wage swameen wahansela me ratata Oni. Me wage nirpakshikawa Katha krddi jivithe anathuru enne puluwan. Oba wahanse rate me ayahapath thathwaya samanaya wene thuru lankawata wadinne epa. Me vidiyata Japan idan darma deshan thulin lankika minissnta athe awabodha krnne. Theruwan saranai.

    • @sarathgamini7927
      @sarathgamini7927 2 года назад

      Aa

    • @sanjeewanikumari7622
      @sanjeewanikumari7622 2 года назад

      🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 года назад

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @anomagamage801
    @anomagamage801 2 года назад

    සාදු සාදු සාදු .පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.තෙරුවන් සරණයි හාමුදුරුවනේ.ඔබ වහන්සේට තව තවත් පින් රැස් කර ගන්න දීර්ඝායුෂ ලැබේවා .සාදු සාදු සාදු

  • @srimathihp5787
    @srimathihp5787 2 года назад +10

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා .මෙිි වගේ
    දහමි දෙසුමිි අප සැමට ඇසීමට
    සැලසේවා.බුදු සරණයි .

  • @thamarakumarasinghe4919
    @thamarakumarasinghe4919 2 года назад +23

    ඔබවහන්සේලා මෙතුවක් කලක් දේශනා කල ධර්මය පියවි සිහියෙන් ඇහුම්කන් දුන්නා නම් සුන්දර මිනිසුන් සිටින රටක් අද තියෙනවා ..💐💐💐

  • @jayanimudayansi4746
    @jayanimudayansi4746 2 года назад +1

    Ape Lanka WASI Janathawa Darma Awabodaya labadima Obawahanse ta bohomathma pin

  • @reldafrancisca7235
    @reldafrancisca7235 2 года назад +3

    Oba වහන්සේට පින් පින්

  • @susila4420
    @susila4420 2 года назад

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏

  • @saralam.a4695
    @saralam.a4695 2 года назад

    ඔබවහන්සේට බොහොම පිං 🙏🙏🙏 තෙරුවන් සරණයි.

  • @mayadethabrew-hutton4342
    @mayadethabrew-hutton4342 2 года назад +1

    උතුම් ධර්ම දේශනාවක්, ලස්සනට ධර්ම කරුණු පැහැදිලි කරන ඔබ වහන්සේට සියළු පින් අනුමෝදන් වෙත්වා! නිවනට ලංවිමට උපකාර වේවා! සාදු 🙏🏼

  • @malanipathiraja7421
    @malanipathiraja7421 2 года назад

    Anae apae hamuhuruwanae oba wahansaeg mae bana aunkam danawanam ada maewagae wanna na taruwan saranai oba wahansaelata sadu sadu...sadu 🙏🙏🙏🙏🙏

  • @hareendradoluwagedara1505
    @hareendradoluwagedara1505 2 года назад +2

    Sadu sadu sadu ape sueamin whansa sith niwana hoda laksana dharma desanawak mage mam sitha niuna ape suwaminwhansa...buhdusarani....

  • @rishani411
    @rishani411 2 года назад +7

    දීර්ඝ කාලයක සිට අපට දහම් දැනුම බෙදාදෙන ඔබ වහන්සේට බුදුසරණයි...

  • @ranjeewa1968
    @ranjeewa1968 2 года назад +2

    අසරණ අපේ මිනිසුන්ගේ දුක තේරුන් නොගෙන කෝටි ගනන් වියදම් කරමින් සති දෙකක් තුල පාර්ලිමේන්තුව තුල පැවැත්වු පලක් නැති විවාද නවතා අපේ පින්වත් ස්වාමින්වහන්සේ දේශනා කල මේ අවසාන දේශනා දෙක පාර්ලිමේන්තුව තුල අහන්න සලස්වලා මේ උතුම් ධර්මයෙන් පැහැදිලි වන ජිවිතයේ අනිත්‍ය බව වටහාදෙන්න පුලුවන් නම් කොච්චර පිනක්ද ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @madhushankadissanayaka3236
    @madhushankadissanayaka3236 2 года назад +2

    ඔබ වහ්ස්න්සේට පින්...🙏🙏🙏

  • @jayanimudayansi4746
    @jayanimudayansi4746 2 года назад +1

    Nirogi Suwayath Darma Churathwayath thawa thawa Labewa Budusarani

  • @rohinigamage5990
    @rohinigamage5990 2 года назад +3

    තෙරැවන් සරනයි ,,,දෙවිපිහිටයි🙏🙏🙏

  • @lalanigamage9339
    @lalanigamage9339 2 года назад +2

    සාදු සාදු සාදු බුදු සරණයි අපෙ හාමුදුරුවනේ

  • @Kumariisrael595
    @Kumariisrael595 2 года назад +6

    සාධු ..සාධු ..සාධු ...🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සුවයම ලැබේවා තෙරුවන් සරණයි ...🙏🙏🙏🙏

  • @chamindawickramaratne3145
    @chamindawickramaratne3145 2 года назад +8

    අපට බැරි උනාට පුළුවන් අපේ හාමුදුරුවනේ උන් බලය ගත්තෙම මිනී මරල මට ගොඩක් දුක හිතුන වෙලාවට ඔබවහන්සේගේ බණ අහල තමා මගේ හිත සැහැල්ලු කරගන්න ඔබ වහන්සේට ගොඩක් පින්

  • @jayasuriyafamily
    @jayasuriyafamily 2 года назад +2

    Great preach and real truth. Theruwan saranai and God bless you.

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 2 года назад +1

    Teruvan saranai ape hamuduvane 🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 2 года назад

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @sarathathuraliya5882
    @sarathathuraliya5882 2 года назад +3

    සාදු ! සාදු !! සාදු !!!
    වටිනා ධර්ම දේශනාවක් අපේ හාමුදුරුවනේ.
    ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!!

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 2 года назад +1

    Sadu sadu sadu me darma desanawa lebimath mage pinak

  • @DS-dq7ln
    @DS-dq7ln 2 года назад +7

    Ven thero I've been watching these videos for like a year now constantly. It changed my life. Ven thero came to my school when I was 16 years old. Now I'm 24. Supreme Buddha's teachings and Ven thero's words, teachings gave me a new vision and perspective. I'm thankful for keep doing this channel. Triple gem bless everyone.. 🙏❤️✨☸️

  • @ravindrakumara5446
    @ravindrakumara5446 2 года назад

    Obawahansege daramayata mama sawandenawa sadu sadu sadu

  • @anushajeewanthi7526
    @anushajeewanthi7526 2 года назад +1

    Oba thuma wage me rate hama kenama hithuwoth ape rata Ada loke diyunuma ratak wela sadu sadu sadu the ruwan saranai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthifernando1696
    @samanthifernando1696 2 года назад +1

    තෙරුවන් සරණයි ape hamuduruwane බේරෙන්නේ ඔබ වහන්සේගෙ බණක් අහළ විතරයි හැමදාම බණකියා මැරෙන hith බේරාගන්න oba wahanse පතන බෝධියකින් budu wewa..

  • @swarnalathaperera7035
    @swarnalathaperera7035 2 года назад +2

    සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌹🙏🌹🙏🌹

  • @jinendarisaram1838
    @jinendarisaram1838 2 года назад

    Sadu sadu pin Wath suwamin wahansa teruwan saranai 🙏🙏🙏

  • @maheshikagunatilake1652
    @maheshikagunatilake1652 2 года назад +1

    Oba vahanseta theruvan saranai

  • @nishi6597
    @nishi6597 2 года назад

    Theruwan saranai ape hamuduruwo policiye inne manussayo.neme.ape.hamuduruwane.thirisannuntath.antha.thirisannu

  • @siyanykula2689
    @siyanykula2689 2 года назад +3

    නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 2 года назад +1

    Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 💐💐🏵🏵🌺🌺🌼🌼🌸🌸🌷🌷⚘⚘❤❤🙏🙏🙏🙏

  • @kjxd1073
    @kjxd1073 2 года назад +1

    සාදු සාදු සාදු

  • @sakunibhagya7000
    @sakunibhagya7000 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු

  • @chrishanthijayawardana4559
    @chrishanthijayawardana4559 2 года назад +1

    oba wahansege deshanawa ithama watina kaleena deshanawak .Theruwan saranai oba wahanseta .!🙏🙏🙏

  • @arandiskumuduni9119
    @arandiskumuduni9119 2 года назад

    💯🙏🙏🙏 attatam ape hamuduruwane oba wahanse kiwa atta 225 vitarak hadila hari yanne na mulu lankawama hadennacona budusaranay

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 2 года назад +1

    Sadu sadu sadu mage names karaya wewa samma sambudu piyanan wahanseta uthum arya maha sanga rathnayatama 💐💐💐💐🏵🏵🏵🏵🌺🌺🌺🌺🌼🌼🌼🌼🌸🌸🌸🌸🌷🌷🌷🌷⚘⚘⚘⚘❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @priyadarsanipriyadarsani3013
    @priyadarsanipriyadarsani3013 2 года назад +1

    Theruwan saranaii

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 2 года назад +2

    ෙතරැවන් සරනයි මමත් හරිම හිත් ෙව්දනාෙව්න් උන්ෙන් අැයි ෙමච්චර නපුරැ උෙන් ෙපාලිස් නිලධාරින් ෙම බන ටික අහලා හිත හදාගත්තා සැමටම බුදු සරනයි

  • @sanjeewanirajapaksha6336
    @sanjeewanirajapaksha6336 2 года назад +1

    Obawahanseta theruwan saranai 🙏 Dewi pihitai 🙏

  • @hashinimasha1917
    @hashinimasha1917 2 года назад +7

    හිතට ලොකු සනසිමක් අපෙ හමුදුරුවනේ.මිනිස්සුන්ගේ හිත් නිමන්න ඔබ වහන්සේ ගන්න උත්සහයට.🙏🙏🙏🙏

  • @kantil2761
    @kantil2761 2 года назад +1

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane api bana ahala ape jiwitha hada gannawanam hamuduruwane oya 225 me bana padayak ahanna berida darmikawa rata palanaya karanna beri tharam mi harak ape hamuduruwane mata therenne ei minissu mechchara moda kiyala

  • @renukakumari4989
    @renukakumari4989 2 года назад +17

    ඔඛ වහන්සේ වගේ නිර්පාක්ශික උත්තරීතර බුද්ධ පුතුන් වහන්සේලාගේ ධර්ම ය ශ්‍රවණය කිරීම පමණයි අපිට තියෙන එකම සැනසීම.🙏🙏🙏

  • @anuradhakalpani4546
    @anuradhakalpani4546 2 года назад +2

    තෙරුවන් සරණයි! 🙏

  • @නිල්මිනී
    @නිල්මිනී 2 года назад +1

    ඔබ වහන්සේගේ දේශනාව හරි වැදගත් අස් වලට කඳුලක් ආවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුභම දවසක්

  • @nirmaranasinha5533
    @nirmaranasinha5533 2 года назад +3

    ඔබ වහන්සේ බන කියන තරමට ඒ බන අහනවනම් මේ නොමැරෙන බූත මිනිස්සු එහෙනම් අපිටත් ලස්සන රටක් අපිටත් තියනවා .ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා තෙරුවන් සරනයි

  • @niroshaabikari7266
    @niroshaabikari7266 2 года назад +1

    මිනිස්සුන්ගේ හිත් හදන්න ඔබ වහන්සේ දරන වෑයම 🙏🙏🙏🙏දීර්ගායු ලැබේවා 🙏

  • @k.pathirana.8868
    @k.pathirana.8868 2 года назад +1

    🙏🙏🙏🌺🌼🏵ඔබ වහන්සේට නමස්කාර වේවා.

  • @jolycell7772
    @jolycell7772 2 года назад

    Piwat suwami wahanseta dirgaaysa lebewa niduk nirogi suwaya lebewa 🙏 🙏 🙏 🙏

  • @sanjeewanidamayanthi7708
    @sanjeewanidamayanthi7708 2 года назад +1

    Sadu sadu busarani

  • @indikasapramadu3204
    @indikasapramadu3204 2 года назад +1

    සතුටුදායකයි

  • @sirimasirima5665
    @sirimasirima5665 2 года назад +1

    තෙරැවන්..සරනයි

  • @nilaarangala8276
    @nilaarangala8276 2 года назад +1

    සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏

  • @chandra2838
    @chandra2838 2 года назад +1

    🙏🏻🙏🏻🙏🏻pinwath suwamen whansheta mage namaskaraya wewa neduk neroge ceira jeewanaya deergayusa lebewa 🙏🏻🙏🏻🙏🏻mea darm sarawanayea anesansayean mage sithe thula tebeana akusal duruma wewa kusal pamanakma janethe wewa🙏🏻🙏🏻🙏🏻mea pin balean pinwath oba whanshetah darma dhanaya labha dun siyalu deanatah ape siyalu deanatah uthum chathurarreya sakteya uthum nerwanaya pinesama pharamethawakma wewa 🙏🏻🙏🏻🙏🏻saseara wasana thuru uthum sathdarmayama asannata lebewa 🙏🏻🙏🏻🙏🏻uthum kalyana methurange asurama lebewa mage rarer yhapeatheakma wewa siyalu deanagema sithwalea yhapath sithum peathum eituwewa siyalu sathwayo suwapath wewa 🙏🏻🙏🏻🙏🏻

  • @jayanimudayansi4746
    @jayanimudayansi4746 2 года назад

    Obawahanse ta Budusarani Devipihitai Dirgausa Labewa

  • @reldafrancisca7235
    @reldafrancisca7235 2 года назад +1

    සහතික aththa aththa

  • @sitasita6517
    @sitasita6517 2 года назад

    Saadu saadu saadu theruwan saranay suwamin wahanseala. Sha. Darmaya. Deashana. Kra. Pracharaya. Kremata. Dayakathwayya. Daru. Samatama. Amamha. Niwanata. Hethuweea. Nerugebawa. Sha. Siyalu deanatama. Labeawa

  • @මැනී
    @මැනී 2 года назад

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .නිදුක් නිරෝගි දීර්ඝායුෂ ම ලැබේවා .

  • @premaandagasen1554
    @premaandagasen1554 2 года назад

    sadu sadu sadu 🙏🙏🙏

  • @chandanirodrigo6775
    @chandanirodrigo6775 2 года назад

    taruwan saranai dave phitay

  • @sakunbhashitha5530
    @sakunbhashitha5530 2 года назад +1

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏

  • @omanmuscat8273
    @omanmuscat8273 2 года назад

    තෙරැවන්සරනයි අපේ පිංවත් කල්යාන මිත්තරයානන් වහන්සේට මාගේ නමසිකාරය වෙිවා වෙඩිපහරින් මියදුන අයටද නිවන් මගටම පත්වේවා මගේ රටට යහපතම වේවා.

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 года назад +2

    සාධු` සාධු` සාධු` ..අප පිංවත් ස්වාමීන්වහන්සේට ත්‍රිවිධරත්ණයේ සරණයි ..

  • @niranjalagalappaththie2322
    @niranjalagalappaththie2322 2 года назад +1

    Theruwan saranai ape hamuduruwanta

  • @nisha9466
    @nisha9466 2 года назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hpathirana
    @hpathirana 2 года назад +1

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @ruwanhinkenda1998
    @ruwanhinkenda1998 2 года назад +1

    Budusaranai.....

  • @Kashmer-u5w
    @Kashmer-u5w 2 года назад

    budusaranai

  • @renukapriyangani2031
    @renukapriyangani2031 2 года назад +1

    බුදුසරණයි 🙏🙏🙏 ඔං හැදෙන්න හොද දහාම දැනුමක්.හිතට පුදුම සැනසිමක් .😔😔😔

  • @ARCHE2006
    @ARCHE2006 2 года назад +1

    🙏🙂මම කැමති මහන වෙන්න. ඒක මට සුදුසු නෑ කියලා අම්මා මට කියනවා සාදු🙏🙏🙏

  • @infinitymind7228
    @infinitymind7228 2 года назад

    sadu sadu 🧡🧡

  • @මැණික්මැණික්-ඨ1ඳ

    🎀 නමෝ 🎄 බුද්දාය 🎍සාදු සාදු සාදු සාදු! 🎍 නිදුක් 🎄 වේවා 🎀 නිරෝගී 🎄 වේවා 🎍 සුවපත් 🎀 වේවා 🎄 පිණ 🎍 වත් 🎀 අපේ 🎍 හාමුදුරුවනේ 🎄 ඔබ 🎀 වහන්සේ ට 🎍 උතුම් 🎀 සම්මා 🎄 සම්බුදු 🎄 සරණයි 🎀

  • @hard_talk1281
    @hard_talk1281 2 года назад +3

    මෙන්න වුන දේ.
    සාසනෙන්, සිවුරෙන් මිනිසුන්ව ඇන්දුවා...
    දේශපාලුවනුත් ඒ නින්දිත වැඩේට එන්ටර් වුනා ...
    දෙගොල්ලන්ගේම වරප්‍රසාද සැමදා තබාගත්තා...
    රට මංකොල්ලකෑමකට ලක් වුනා...
    උතුම් දර්ශනය හැංගුවා ...
    ගෝත්‍රික ආගමක් සාදුකාර මැද විකුණුවා ...
    මිලදීගත් අය රැවටී ගස් වටේ කැරකුනා..
    අද දින ඔවුන් බඩගින්නෙන් ඇඹරුනා ...
    (වසර 74ක සාසනය, සිවුර, පන්සල් , දහම් පාසැල්, පිරිත් නූල්, පාංශුකූල, බෝධි පූජා , මැටි පිළිම, නමස්කාර, පිරිත්, පින්බත් ‍යනාදී බුදුන්ගේ කාලයේ නොතිබුනු, කුරිරු තක්කඩියන් පිරිසක් දුප්පත් අසරණයන්ට සූක්ෂමව හඳුන්වාදුන් පට්ටපල් ප්‍රෝඩාවල් වලින් කල හදියේ සාරංශය එයයි.)

  • @යහපත්ජීවිකාව
    @යහපත්ජීවිකාව 2 года назад +2

    සබ්බදානං ධම්ම දානං ජිනාති
    සියලු දානයන් පරදා ධර්ම දානය ජය ගනී

  • @jinendarisaram1838
    @jinendarisaram1838 2 года назад

    Obawahansega. Desanawa siyalu denagema Kan walta asewa h

  • @komarifahad9883
    @komarifahad9883 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rachelstar4609
    @rachelstar4609 2 года назад

    🙏🙏🙏🙏🙏🙏

  • @victormiguel5316
    @victormiguel5316 2 года назад

    මිත්‍රවරුනි, මිතුරියනි, අපේ අරමුන මේ ව්‍යාජ මැතිවරන ක්‍රම්ය වෙනස්කිරීම කරගන්න🙏
    අපේ හැම හොඳ ප්‍රාර්තනාවක්ම ඉශ්ටකරගන්න පුලුවන් පලමුව මැතිවරන ක්‍රම්ය වෙනස්කිරීම තුලින් පාර්ලිමේන්තුව තුලට හොඳ අපේක්ශකයන් 40 වත් ගන්න පුලුවන් උනොත් පමනයි. දැන්වත් අපි දහජාතියක් ඉල්ලල කෑමොරගහන්නෙ නැතුව මේ ව්‍යාජ මැතිවරන ක්‍රම්ය වෙනස්කිරීමට එකාමෙන් හඬක් දෙමු.🙏
    රටේ ප්‍රශ්න විසඳනු, වහා මහ මැතිවරනයක් තියනු, .... කියල පෙනහළු කඩාගෙන කොච්චර කෑ ගැසුවත්, දහසක් පුවරු, පන්දම් අරගෙන වීදි සංචාරය කලත්, කිිිිසිම පලක් නෑ කියල දැන්වත් තේරෙන්නෙ නැත්තෙ ඇයි?
    බුදු හාමුදුරුවො කාමසුකල්ලිකානු යෝගයේ මුලින් ඉඳල තමයි අතත්තිලමතානු යෝගයට ගියේ. එහෙම කාලයක් ගතකරහම තමයි තේරුනේ දෙකම නිශ්පලයි කියල. අපිත් නයකන්දරාවක් අරගෙන කාම සුකල්ලිකානු යොගයේ කලක් අන්දයො වගේ හිටියනේ. දැන් ඉතින් ආයෙ ඒවගේ විශාල නය ‌ලැබෙන්නෙ නැති නිසා බඩගින්‌නෙ තව අවුරුදු දහයක් වත් ඉන්න වෙයි කියල මට හිතෙනව සත්යය අවබෝද වෙන්න (මේ ප්‍රජාතන්ත විරෝදී ආන්ඩුක්‍රම වියවස්තාවක් තුල සැබෑ දියුනුවක් නෑ කියල). ජනතාවනි කරුණාකර වත්මන් අර්බුදයෙන් ඔබ්බට සිතන්න. දශක ගණනාවක් පුරා අපේ කලාපය තුළ ශ්‍රී ලංකාව “පසුගාමී” බවට (ආර්තිකව සහ ආද්යාත්මිකව) පත්වීමට සහ පසුව බිඳවැටීමට තුඩු දුන් "මූලික හේතුව" (Root Cause එක) අප තේරුම් ගත යුතුය. ඉතා විශාල දිස්ත්‍රික් මට්ටමකින් ඡන්දය ලබා ගත යුතු වත්මන් ක්‍රමය වෙනුවට කුඩා මැතිවරණ කොට්ඨාශ (තනි-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ, ඒ කියන්නෙ JRJට පෙර තිබු පරන චන්ද කොට්ටාස ක්‍රමය) ක්‍රමයක් නැවත ඇති කළ යුතුය. මෙවැනි මැතිවරන ක්‍රමයක් තමයි ලෝකයේ දියුනු ප්‍රජාතන්ත්‍රික රටවල තියෙන්නෙ. ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ල රට පාලනය කිරීමට නොහැකි සදාචාරාත්මක බැවින් බංකොලොත්වූ චරිත වලින් පිරී තියනව. දැන් පවතින මැතිවරණ ක්‍රමය යටතේ කිසිදු සුලු දේශපාලන පක්ෂයක් හරහා හෝ ස්වාධීනව, යහපත් සදාචාරාත්මක වටිනාකම් ඇති දක්ෂ පුද්ගලයින් පාර්ලිමේන්තුවට ගෙනඒමට අපට නො හැක. රටේ තියන ප්‍රජාතන්ත්‍ර විරොධී මැතිවරන ක්‍රමය තුලින් මහජන චන්දයෙන් ප්‍රතික්ශේප කල කපටි රනිලා ජනපති වෙලා දැන් කරන්න හදන්නෙ සුපුරැදු පරිදි ජනතාව ගොනාට ඇන්දීම තමයි. අපි තවත් රැවටෙමුද?
    රට හරි මගට ගැනීමට නම් මුදලට නොවිකිනෙන දක්ශ පුද්ගලයන් 40වත් අවම වශයෙන් පාර්ලිමේන්තුව තුලට පත්කර ගත යුතුය. දැනට තිබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරණ ක්‍රමය තුල ඔය 225 යායුතුයි කියා කෑගැසසීමේ ප්‍රතිපලයක් ලෙස මේ කම්බ හොරැ රැල හෙටෙ දවසේ එලියට ගියත්, ඉදිරි මැතිවරනයකින් නැවත ඇතුලට එන්නේද ඔය රට උලාකෑ මීගවයන්මය. වෙනදා වගේම හොරා කාපු සල්ලි වලින් බඩගින්නෙ ඉන්න දුප්පත් මිනිස්සුන්ගෙ චන්ද ටික අරන් නැවත ඔය ගවරැල පාර්ලිමේන්තුවට ඇවිත් රට උලා කනව. වර්තමාන අසාධාරණ මැතිවරණ ක්‍රමය තුළ වෙනත් ප්‍රතිඵලයක් බලාපොරොත්තු විය නොහැක. රට ඉදිරියටක් අගාදයටම යනු ඇත. මිත්‍රවරුනි, අරගලයේ අරමුන අපගේ බිඳවැටීමේ "මූලික හේතුව" වන ප්‍රජාතන්ත්‍ර විරොධී, දූශිත මැතිවරන ක්‍රමය ඉවත් කිරීමට යොමු කරගන්න.
    කරුණාකර අපගේ බිඳවැටීමේ මූලික හේතුව පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණය මෙතැනිිින් බලන්න/කියවල තේරුම් ගන්න; ප්‍රශ්න කරන්න. මොහොතක් හිතන්න 🙏English: ruclips.net/video/V1WA0XkT3us/видео.html Sinhala: ruclips.net/video/femp8gcaR0Y/видео.html

  • @jayanimudayansi4746
    @jayanimudayansi4746 2 года назад

    Jayashani Teacher

  • @ajanithaajanitha8636
    @ajanithaajanitha8636 2 года назад +1

    👏👏👏🌺🌺🌺🙏🙏🙏

  • @lakmalipathirana7528
    @lakmalipathirana7528 2 года назад

    Sadu sadu sadu!!!9

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 2 года назад +1

    🌼🙏🙏🙏🌼

  • @imeshasamanthi6785
    @imeshasamanthi6785 2 года назад +2

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි.දීර්ඝායුශ ලැබේවා.වැරදි නිවැරැදි කර ගන්න කෙනෙක්ට මේ අනුශාසනාව කොතරම් වටිනවද

  • @gnanalathaweerawardana7298
    @gnanalathaweerawardana7298 2 года назад +1

    🙏🏼🌷🙏🏼🌷🙏🏼🌷

  • @wathsalasamurdika8905
    @wathsalasamurdika8905 2 года назад +1

    🙏🙏🙏

  • @tiamo7187
    @tiamo7187 2 года назад

    meyath rajapaksha kahakadayek thamai

  • @pinthuteachergepunchipanth1898
    @pinthuteachergepunchipanth1898 2 года назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @champikahasi
    @champikahasi 2 года назад

    🙏🏻🙏🏻🇬🇧

  • @blackandwhite1442
    @blackandwhite1442 2 года назад

    ඇත්තටම සමහර හාමුදුරුවන්ගෙ කොන්ද්දක් නැති කම නිසා අද රට විනාශ වෙලා රාජපක්ෂලට කඩේ යන එක වැඩියි රටට අබ සරණයි

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 2 года назад

    Ayubowewaaaa.

  • @fionadabare
    @fionadabare 2 года назад +1

    🙏

  • @dharmasrijayawardhene6083
    @dharmasrijayawardhene6083 2 года назад +2

    මේ භික්ෂූවට දහම් ඇස පහළ වේවා යි( චක්ඛුං උදපාදි) පතමි.

    • @raneeranatunga5692
      @raneeranatunga5692 2 года назад

      bhikshunwahanseta prarthana karanna pera obta dham asa pahalawewa. kiya pathahganna

    • @sawranaweejesuriya1898
      @sawranaweejesuriya1898 2 года назад

      @@raneeranatunga5692 ස්වාමීන් වහන්සේට හොඳට දහම් ඇස පහල වෙලයි තියෙන්නෙ

    • @dharmasrijayawardhene6083
      @dharmasrijayawardhene6083 2 года назад

      ruclips.net/video/qlX1BF_xYS0/видео.html

  • @sarathabeysinghe6591
    @sarathabeysinghe6591 2 года назад

    Haamuduru varu darmaya vikurthi kara darmaya thulin asathya prakaash kiriima nisa rataa mesee viya. Thavamath ahinsakaka adyaapanya ahimiuna minisun/gehenuun haamuduru varu kiyaana asathya piliganii. Naagaye kelaniyata aavaa kiuveth kaha paata redikadak hada gath asathyavaadii minihekii. Mun meruna daata tiken-tika ratata hoda kalak yaavii thava aurudu 50/100 vitha?

  • @adathulasubasingha5556
    @adathulasubasingha5556 2 года назад

    ela ela

  • @komarik4660
    @komarik4660 Год назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻