100 Practical English Sentences For Daily Use | Spoken English Training Program In Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 22 ноя 2024

Комментарии •

  • @M.ARathnasiri
    @M.ARathnasiri 2 месяца назад +3

    බොහොම හොඳයි .ඔබ තුමාට.තවදුරටත් .මෙවගේවැඩසට.හන්කරගෙනයන්න..බුදුසරණයි

  • @shanikasewwandi2002
    @shanikasewwandi2002 Год назад +61

    අද තමයි මන් මේ පලවෙනි පාරට බැලුවේ 100 ම බැලුවා සර් ගොඩක් පින් ..ඉක්මනටම english වලින්ම comment දාන්න පුළුවන් widiyata ඉගෙන ගන්නවා 😊🙏👑

  • @RenukakumariGuruge
    @RenukakumariGuruge 4 месяца назад +6

    වාක්‍ය 100 ම බැලුවා... ඇත්තටම හරිම වටිනවා.. ස්තුතියි ❤

  • @opponewoppo1138
    @opponewoppo1138 Год назад +8

    ඒකනම් පට්ට මම ආසාවෙන් ඇහුවා බුදුසරනයි

  • @manoripriyanka5879
    @manoripriyanka5879 8 месяцев назад +7

    Meka godak hoda wadak hodata therenawa sir.

  • @tennakoonsenanayake9083
    @tennakoonsenanayake9083 11 месяцев назад +2

    Yes.Thank you.

  • @rathnarathna2657
    @rathnarathna2657 Год назад +4

    ගොඩක් හොඳට තේරුම් ගන්න පුළුවන් ඉංග්‍රීසි ගොඩක් ගොඩක් ස්තුතියි

  • @AsokaKithsiri-qq4zw
    @AsokaKithsiri-qq4zw Год назад +14

    හරියටම වැදගත් දෙයක් සර්

  • @SheshaUdaya
    @SheshaUdaya 10 месяцев назад +7

    මම අද තමා සර් බැලුවේ.. වාක්‍ය 100ම බැලුවා

  • @WasintaWasinta
    @WasintaWasinta 4 месяца назад

    හරීම ලස්සනයි මිහිරීයි කටහඩ පැහැදිලිව තේරුම් ගැනීමට පුළුවන් ස්තූතියි 👍

  • @security1207
    @security1207 Год назад +11

    ගොඩක් වැදගත් ගොඩක් ස්තුතියි සර්❤

  • @rathnayakeruwanthi1196
    @rathnayakeruwanthi1196 Год назад +16

    I’m strong. Yes i can speak an English ❤. I will try again and again. Thank you so much sir

  • @bandumapalagama8333
    @bandumapalagama8333 Год назад +2

    ඔබට බොහෝම ස්තුතියි.ජයවෙවා...

  • @padmadamayanthi61
    @padmadamayanthi61 Год назад +40

    දන්න දෙයක් කෙනෙකුට කියල දෙන එක කොච්චර වටිනවද ඉස්තුතියි ඔබ තුමාට

  • @SomasiriAbewarna
    @SomasiriAbewarna Год назад +2

    Very Thanks

  • @nilanthasaman9437
    @nilanthasaman9437 2 года назад +32

    මම 100 ම බැලුවා ගොඩාක් හොදයි ස්තුතියි ඔබට .ජයවේවා 👍👍👍👍👍

  • @SamankumaraP.G.js.-xw2me
    @SamankumaraP.G.js.-xw2me Год назад +6

    ඔබතුමාට ස්තුතියි ...හරිම ආශාවෙන් අහන් හිට්යේ නැවතත් බලනව..👍❤️🙏

  • @nuwanbandara-ef1ez
    @nuwanbandara-ef1ez Год назад +3

    It's time to learn English
    Thank you For Upload this Video

  • @ChandraniGunawardana-t6k
    @ChandraniGunawardana-t6k 3 месяца назад +2

    Thank you

  • @MiyensiDinethma
    @MiyensiDinethma 6 месяцев назад +5

    ඇත්තටම හොද වැඩක්
    Thank you Sirr

  • @mespriya4991
    @mespriya4991 Год назад +1

    Godak isthth sar ගොඩක් watinewa

  • @shiwanthperera1931
    @shiwanthperera1931 Год назад +8

    100ම බැලුවා 👍ගොඩක් වටිනවා🙏🙏🙏

    • @msbRathnayaka
      @msbRathnayaka 7 месяцев назад

      සර් ගොඩක් හොදට කියලා දුන්නට බොහෝම පින්. ස්තුතියි සර්.

    • @msbRathnayaka
      @msbRathnayaka 7 месяцев назад +1

      සර් මම මගේ අක්කාත් සර්ගේ පාඩමි බලනවා

  • @sumithrasumithra8725
    @sumithrasumithra8725 Год назад +2

    Use full video Thank you very much

  • @SirnuiSenanayke
    @SirnuiSenanayke 6 месяцев назад +8

    👍නියමයි තව මෙිවගේ විඩියෝ රිලිස්කරන්න තැන්කියු

  • @shiraniwaas2722
    @shiraniwaas2722 5 месяцев назад +2

    Very fine thank you so much

  • @anomajeewanthi299
    @anomajeewanthi299 Год назад +1

    Good education we are life

  • @shiromirodrigo4369
    @shiromirodrigo4369 2 года назад +8

    ස්තුතියි ඔබට.ඉතාමත් වැදගත් මේ වාක්‍ය ටික..

    • @tikiriwanni9410
      @tikiriwanni9410 2 года назад

      සර් ස්තුතියි හොඳට 🌷🌷 තේරෙනවා

  • @amorathota
    @amorathota 2 месяца назад +2

    හරිම වවිනවා ඉක්මනට ඉන්ගිසි ඉගනගන්න ඔනෙ

  • @nithunimanthi3755
    @nithunimanthi3755 Год назад +7

    මම් සේරම වාක්‍ය ආසාවෙන් ඇහුවා thanks 🌸

  • @Sachinbro22
    @Sachinbro22 2 месяца назад +2

    The Video is very helpful for us to increase the English Knowledge . Thank you very much Brother ❤❤

  • @gamingsasa-sadaru
    @gamingsasa-sadaru Месяц назад +1

    I checked all 100 sentences and it was very good

  • @j.rajapaksha.j.rajapaksha.3597
    @j.rajapaksha.j.rajapaksha.3597 Год назад +20

    Sir...
    I'm satisfied about your spoken English...
    .. Exactly..
    a parts of my life..

  • @MachanGraphics
    @MachanGraphics Год назад +1

    athatama vadagath deyack tank you

  • @thilinaekanayaka2033
    @thilinaekanayaka2033 Год назад +3

    Watched from beginning to end. Very good

  • @slgamingkidda
    @slgamingkidda Год назад +1

    අන්තිම වෙනකම් බැලුවා ❤ Thank you sir👍🙏

  • @janumikavindya9646
    @janumikavindya9646 Год назад +4

    ගොඩාක් වටිනව සර් .බොහොම ස්තූති

  • @jeewanperera2778
    @jeewanperera2778 Год назад +2

    Very good hamadama ahanawa thank you so much

  • @rathnamalagumawardhana1345
    @rathnamalagumawardhana1345 Год назад +5

    ගොඩාක් ස්තූතියි ❤❤❤❤

  • @edirimunisarathchandra8631
    @edirimunisarathchandra8631 3 месяца назад

    වාක්‍ය සේරම බලුවා thank you😊

  • @saumya4820
    @saumya4820 2 года назад +35

    ඔබතුමා කියන දේ හරි ..සර්..අපි ලිඛිතව ඉගෙන ගත්තට මදි ප්‍රායෝගිකව පුහුණු වෙන්න ඕනෙ අනිවාර්යයෙන් පුලුවන් 😘😘

  • @inokapriyanthi8832
    @inokapriyanthi8832 2 месяца назад +1

    Actually speaking, this vedeo very useful me. Your very clever. In the true sense of the word your really teacher. I WISH YOU ALL THE BEST🎉🎉🎉🎉🎉

  • @SDMusic197
    @SDMusic197 2 года назад +5

    වටිනා වීඩියෝවක් හැමෝටම යහපතක් වේවා බොහොම ස්තුති ඔබතුමාට තෙරුවන් සරනයි 🌷🌷🌷🌺🌺🌺🌺🙏🙏🙏💫💫💫💫💫💫💫

  • @HahahHashahw
    @HahahHashahw 2 месяца назад +1

    මත් වචන 100 ඇහුවා අත්තටම වටිනවා මේ වගෙ විඩියො❤❤❤❤❤

  • @akums123
    @akums123 Год назад +3

    ,මම ඔයා කියන ඔක්ක්ම ලියා ගත්තා හරිම වටිනවා

  • @rwsarath8049
    @rwsarath8049 Год назад +2

    ගොඩක් ස්‍තුති සර්

  • @rekhahandungoda6645
    @rekhahandungoda6645 Год назад +5

    Thanks lot. Beginers like us it is very important .

  • @shainieyeshwara7493
    @shainieyeshwara7493 6 месяцев назад +1

    Yes watch thise video it is very clear and valuable vedio thank you ❤️

  • @malithiwarsha3703
    @malithiwarsha3703 Год назад +8

    ගොඩක් වැදගත් 💪🙏

  • @SPiyall
    @SPiyall Год назад +1

    හරිම හොද වැඩසටහනක් ස්තුතියි

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 2 года назад +27

    ඔබට බොහොම ස්තූතියි මේ වැඩ සටහනෙන් ඉංග්‍රීසි බාවිතාව කියා දීසමාජයෙ ඉංග්‍රීසි බාවිතාව කතා කරන්දැන දැනුවත්නු වත් කලාට.තෙරුවන් සරණයි-

    • @renudesilva7877
      @renudesilva7877 Год назад

      Thank you sir

    • @dinujayadeneth1938
      @dinujayadeneth1938 Год назад

      U U send you have one of of you you are not replay karanneth italy before before wet sinhala today live show you you have not replay replay karanneth karanneth nane itin mama dan itin oya oya game eka thama language eka thama language ekath ekath ekath bane bane bn yanna yanna uyanne

  • @rpsriyandandarps8367
    @rpsriyandandarps8367 9 месяцев назад +2

    මම මේ වීඩියෝව ඉවර වෙනකල් බැලුවා.වීඩියෝව නියමයි.

  • @tharinisulochana6765
    @tharinisulochana6765 2 года назад +24

    ඇත්තටම හරිම වැදගත් මේ වීඩියෝ එක..❤️

  • @silvakingsley1712
    @silvakingsley1712 2 года назад +10

    Very easy to follow up .Thanks so much .

  • @sanjeewasadaruwan1166
    @sanjeewasadaruwan1166 Год назад +4

    Good job

  • @kumudinisiriyalatha8706
    @kumudinisiriyalatha8706 2 месяца назад +1

    සර් ගොඩක් හොදයි .very tanks.😊😊

  • @rasikamalkanthi7731
    @rasikamalkanthi7731 Год назад +5

    Very good

  • @WikramapalaWiyanage-bz6yb
    @WikramapalaWiyanage-bz6yb 4 месяца назад +1

    ගොඩක් ස්තුතියි

  • @wasanasaman4425
    @wasanasaman4425 2 года назад +34

    හරියටම වැදගත්ම දෙයක්. 👍

  • @harshachachuranga4668
    @harshachachuranga4668 5 месяцев назад +2

    Thanks sir 😊😊

  • @kavishkagimhan4157
    @kavishkagimhan4157 Год назад +4

    සුපිරි

  • @Shasheemasewwandi
    @Shasheemasewwandi Год назад +1

    Actually I like and try to speak in english always, it is my birning disare and furthermore I was strong in this video sir . Thank you again and again .🙏 I am strong 💪

  • @kavindyakumarikkanda635
    @kavindyakumarikkanda635 Год назад +6

    Super✊. . These words were very important to me... Thank you very much 😊♥️🙏

  • @nihalperera2755
    @nihalperera2755 Год назад +1

    Thank you blessing you 🙏

  • @pradeepikagayani4123
    @pradeepikagayani4123 2 года назад +34

    තෙරුවන් සරනින් සර්ගේ සියලු බලාපොරොත්තු ඉශ්ට වේවා !!! ඉංග්‍රීසි දැනුමින් ලක් වැසි දරුවන් පෝශණය වේවා !

  • @dulanihansika4172
    @dulanihansika4172 10 месяцев назад +2

    Very useful vedio.. your voice is super as well as very clear.thank you so much .❤️🥰

  • @sumalifernando.7198
    @sumalifernando.7198 2 года назад +11

    Thank you very much for this useful lesson Sir .
    You are all lessons very good and
    Wonderful !!!
    God bless You Sir .
    🙏

  • @dayapiyarathna5162
    @dayapiyarathna5162 Месяц назад +1

    100 baluwa godak watinawa thaks

  • @sriyanimalkanthi3928
    @sriyanimalkanthi3928 Год назад +5

    Best teacher

  • @pathumeranda9970
    @pathumeranda9970 Год назад +1

    Thankyou so so much mama harema hasavan 100ma baluva mata dan hodata puluwan sir 🙏🙏🙂

  • @dambarawesomadhaja5476
    @dambarawesomadhaja5476 Год назад +6

    these lessons are very important

  • @gamagelakshi5714
    @gamagelakshi5714 8 месяцев назад +1

    සර්ට ගොඩක් පිං 🥰♥️ අපිට මෙහෙම උගන්නවාට

  • @paragahawattegethilakasiri7167
    @paragahawattegethilakasiri7167 Год назад +4

    අන්තර් ජාලයේ මම දැක්ක හොදම spoken English පන්තිය මෙයයි මම කලින් ඉගෙන ගත්තේ මේ ක්‍රමයට අවුරුදු 30 කට කලින් අමතක වෙච්ච හැම දෙයක්ම මතක් වුනා that's why භාවිතා කරල fb එකෙක වාක්‍යයක් ලිව්වා ප්‍රසිද්ධ English පන්තියක් එකෙක් වැරදියි කියලා ඒකා කිව්වා මම බැන්නා හොදටම සර් ගෙන් ප්‍රතිචාරයක් නැහැ රීට පස්සේ මම සර්ගෙ විඩියෝව බැලුවේ නෑ මේක බලන කොට තේරෙනවා අපිට English පුළුවන් නේ යකුනෙ😂 භාවිතය නැති නිසයි අපිට බැරි

    • @sunithasunitha5134
      @sunithasunitha5134 Год назад

      ගොඩාක් වැදගත් වැඩසටහනක් මීට අවුරුදු දහයකට පහළොවකට ඉස්සර මේ ව🎉 තිබුණා නම් අපිත් මැදපෙරදිග එන්නෙ නෑ ඒත් දැන් මොනවා කරන්නද අපිට වයසයි ගොඩක් පින් බුදු සරණයි

  • @DilshaRanasinghe-e8w
    @DilshaRanasinghe-e8w 2 месяца назад +1

    You are very good teacher. Thank you so much

  • @wwnishantha6544
    @wwnishantha6544 2 года назад +5

    Thank you very much sir ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @shrimalidevika
    @shrimalidevika 6 месяцев назад +2

    thank you so much sir

  • @sandunisenawirathne2980
    @sandunisenawirathne2980 Год назад +19

    if we need to learn english we must practice well ...thank you sir

  • @chathurikapallemulla8564
    @chathurikapallemulla8564 4 месяца назад +1

    The words are simple and clear.well understood. Thank you❤

  • @milroyjayakody7339
    @milroyjayakody7339 Год назад +4

    Thanks a lot sir. You have given very good ideas to improve our knowledge. God bless you.

  • @JanakaRathnayaka-p8x
    @JanakaRathnayaka-p8x 3 месяца назад +1

    ගොඩක් ස්තුතියී

  • @ireshaudayanghani8814
    @ireshaudayanghani8814 Год назад +7

    ඒක ඇත්තටම හොදයි 🙃🙃

  • @GlobalSponsor-ri3fn
    @GlobalSponsor-ri3fn Год назад +70

    Simply done

  • @samanpaliwijewardhana7776
    @samanpaliwijewardhana7776 Год назад +2

    This very nice video ..Thank you 👍

  • @kumarithennakoon5337
    @kumarithennakoon5337 Год назад +3

    හොදටම හොදයි.

  • @dammikarathnayaka7724
    @dammikarathnayaka7724 2 месяца назад +1

    ඇත්තටම හරිම වටිනවා❤❤

  • @lhiruone3737
    @lhiruone3737 Год назад +2

    Good video I like to english

  • @ShanikaShanika-uz8od
    @ShanikaShanika-uz8od 5 месяцев назад +1

    Mata me English weki tika godak uwamana una sar......sarta godak pin..............❤❤❤❤

  • @anurangaindika847
    @anurangaindika847 5 месяцев назад +1

    Thank you so much!
    Your teach is very well

  • @sasenherath4288
    @sasenherath4288 3 месяца назад +1

    Very important ❤

  • @ManojaKumuduni-d3x
    @ManojaKumuduni-d3x 15 дней назад +1

    Harima saralawa kila denawa thanks.

  • @kumariakke6525
    @kumariakke6525 Год назад +1

    ගොඩක් istutei ඔබට සුබ දවසක් වේවා ❤

  • @jenniferfernando786
    @jenniferfernando786 4 месяца назад +1

    Thank you teacher.best programe

  • @saarasaparamadu-er4ny
    @saarasaparamadu-er4ny Год назад +1

    Thank u sri

  • @suraj99994
    @suraj99994 Год назад +2

    Aththatama eka hodai matanam wadagath una👍

  • @KasunRajitha-z6j
    @KasunRajitha-z6j 11 месяцев назад +1

    ඔබ තුමට බොහොම ස්තුතියි ❤❤❤❤

  • @SupunNimalaveera
    @SupunNimalaveera Год назад +1

    Very good sir😊

  • @ShiranthiWasala
    @ShiranthiWasala 6 месяцев назад +1

    ගොඩක් වැදගත් සර් ස්තූතියි

  • @KanchanaKarunarathna-rd4zj
    @KanchanaKarunarathna-rd4zj 3 месяца назад

    Godakma watina vedio ekak mekath.Aththtma godk pahadiliwa sir kiyl denwa Thank you sir & thwa me wge vedio dann sir

  • @nuwanprabash9388
    @nuwanprabash9388 4 месяца назад +1

    Frankly speaking good lesson thank you sir

  • @WeleGedharaabyrathna
    @WeleGedharaabyrathna Год назад +2

    This is very good vedio

  • @SirimaliWeerapparuma-nm6pg
    @SirimaliWeerapparuma-nm6pg Год назад

    ගොඩක් ස්තුතියි බුදුසරණයි