Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ආසම ගීතයක්.කියන්නත් පුලුවන්.ජය වේවා.තවතවත් සුන්දර ගීත (ට්‍රැරැක්) අප වෙත ගේන්න සොයුර.බුදු සරණයි.!
දිගු නෙත් හසරැල්ලේමා සැනසුන දවසේමේ නෙතු නවතා මගෙ හිත අමතාහිරු හිනැහුන උදයේදිආදරයද මට කීවේඋදේ හවා කල ගෙවෙන තුරාවෙදිපටු මාවත් අතරේතුරුලිය හෙවනේ සිහිලස ලබමින්ගතකල සොඳුරු පැයේමල් හිනැහුන උයනේදීආදරයද මට කීවේදිගු නෙත් හසරැල්ලේහිත රිදවුන දවසේඋණුසුම් සුසුමින් නෙතු බොඳ වෙද්දීසැඩ හිරු නැගි මද්දහනේආදරයද මට කීවේදෙදෙනා ආ මග අද මා තනිවමඔබ නෑ මගෙ සෙවනේවෛර කරන්නෑ මං කවදාවත්සැනසෙනු ඔහු හෙවනේප්රේමය රුදු සිහිනයකීආදරයයි මට කීවේදිගු නෙත් හසරැල්ලේඅප වෙන්වුන දවසේමා නෙතු හඬවා ඔහු හද සනහාහිරු වැළපෙන හැන්දෑවේආදරයද ඔබ කීවේආදරයද ඔබ කීවේආදරයද...... ඔබ කීවේ
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ සුපිරි සුපිරි සහොදරයා බුදුසරණයි දෙව් පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💚💚💚💚💚💚💚💚💚💚💙💙💙💙💙💙💙💙💙💙💙💙👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Supar ❤
සුපිරියටම තියෙනවා
Punchi site punchi sina mal hasaralle .sinduwa dennako🙏🙏
Patta super broo good Luck
නියමයි
Supiriiii❤️
❤❤❤❤❤
Supirima micik patta.
Super karoke H B
❤❤❤
🙏❤🌹👍
Sahara flash band eke "o mere" eke keraoke eka denda puluwanda
Whatsapp ekata enna eken dennam karaoke eka
@@honeybirdskaraoke number
@@kassafilm description eke link eka athi
@@honeybirdskaraoke sahara flash eke sha fm eke gahapu show eke thamai e sinduwa thiyenne
නොදොඩා මුවින් ගීතය ඇයි ඇතුලත් නොකරන්නේ ?
hadala dennam
e sinduwe live band gahapu qulity sinduwak ewanna mata
Voice Top12 එකේ දුවක් කියන ගලනා සීත ප්ලේ ගීතයේ කැරොකේ එක එවනවද මගෙ දුවට ප්‍රැක්ටිස් කරන්න ලොකු උදව්වක්
Follow this link to join Honeybirds Karaoke WhatsApp group: chat.whatsapp.com/LEC2LfyYrox6HpNANVbNwc
ආසම ගීතයක්.කියන්නත් පුලුවන්.ජය වේවා.තවතවත් සුන්දර ගීත (ට්‍රැරැක්) අප වෙත ගේන්න සොයුර.බුදු සරණයි.!
දිගු නෙත් හසරැල්ලේ
මා සැනසුන දවසේ
මේ නෙතු නවතා
මගෙ හිත අමතා
හිරු හිනැහුන උදයේදි
ආදරයද මට කීවේ
උදේ හවා කල
ගෙවෙන තුරාවෙදි
පටු මාවත් අතරේ
තුරුලිය හෙවනේ
සිහිලස ලබමින්
ගතකල සොඳුරු පැයේ
මල් හිනැහුන උයනේදී
ආදරයද මට කීවේ
දිගු නෙත් හසරැල්ලේ
හිත රිදවුන දවසේ
උණුසුම් සුසුමින්
නෙතු බොඳ වෙද්දී
සැඩ හිරු නැගි මද්දහනේ
ආදරයද මට කීවේ
දෙදෙනා ආ මග
අද මා තනිවම
ඔබ නෑ මගෙ සෙවනේ
වෛර කරන්නෑ
මං කවදාවත්
සැනසෙනු ඔහු හෙවනේ
ප්‍රේමය රුදු සිහිනයකී
ආදරයයි මට කීවේ
දිගු නෙත් හසරැල්ලේ
අප වෙන්වුන දවසේ
මා නෙතු හඬවා
ඔහු හද සනහා
හිරු වැළපෙන හැන්දෑවේ
ආදරයද ඔබ කීවේ
ආදරයද ඔබ කීවේ
ආදරයද......
ඔබ කීවේ