Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙච්චර කල් කොහෙද හිටියේ සමන් මහත්තයෝ.මෙහි රසවින්දනය ,ඔබට ස්තූති කරන්න වචන නැහැ .❤❤❤❤
O
මෙ වගේ මිනිස්සු හැම ආයතනකම ඉන්න ඔන
සේමිනී ඉද්දමල්ගොඩ,,,,,ඔබ තුමියගේ රංගනය අති විශිස්ටයි....❤
පළමු අධ්‍යක්ෂණය .. නියමයි සමන් සහෝදරයා ❤ 🔥
Adee oyaa balnawada niyamai broo
අම්මට බොසා😅👋
@@thesailorlk 💐💐💐💐💐💐
Aiya after long time. Waiting for new video in a ship
රසයක් ඇති තරුණයෝ....
දැන් දැන් හැමෝම මේකට ඇබ්බැහි වෙලා..❤ සමාජ මාද්‍ය හරහා තමයි මට මේකෙ හමු උනේ. එදා ඉදන් හැම එපියක්ම බැලුවා. ඇත්තටම කියනවනම් දොස්තරයා ( කෝරලගේ සමන් කලාකරුවා ❤️) ඊ ලග දවසේ මොනව කරයිද කියල කුතුහලයෙන් බලන් ඉන්නවා. ආරංචියි මේක එපිසෝට් 50 Drama එකක් කියල. ඉවර වෙනක කුතුහලයෙන් බලන් ඉන්නවා.කෝරලගේ සමන් සුභ පැතුම් පළමු අධ්‍යක්ෂණයම රයික හිත් තුලට හොද තේමාවක් යටතේ Drama එකක් එළි දැක් වුවාට. සුභ පැතුම් ❤️
වතුර බටේ කැඩුන සීන් එක පට්ට. දෙපාරකට වඩා බැලුවා. එතන දොස්තර නෝනගේ හිනාව. ගොඩක් ලස්සන වගේම. ඒ හිනාවේ ලස්සන කතාවක් තිබ්බා. බටේට කැඩෙන්න හේතුව දොස්තර නෝනා. බටේ කැඩුනු වෙලාවේ ඒ කොල්ලව තේරුම් ගත්ත විදියත් ඒ හිනාවේ තිබ්බා. තව එකක් ලස්සන ගෑණු ළමයෙක් ලස්සන හිනාවක් එක්ක දැක්කම පිස්සෙක්ගේ උනත් අවධානය වෙනස් වෙන්න පුළුවන් කියලාත් දැක්කා. මම දැකපු දේ ඔබත් දැක්කද හිතන්න රස විදින්න අමුතු දොස්තර ❤❤❤❤
අනෙ ඔවි මටත් ආසම ටික❤❤❤
අමුතු දොස්තර හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖
මේ ඇවිල්ලා පුකෙන් බලන කෙනෙක්.
Mamq
මාත්❤
උබට මොංගල්ද බං😂
අපෙ රටටත් අමුතු දොස්තර වගෙ ඇත්ත චරිත බිහිවේවා 💖
මේ වෛද්‍යවරයාට බොහෝ දුරට සමාන දොස්තරලා ඉතාම ටික දෙනෙක් මා දැක ඇත එහෙත් ඔවුන්ට දේශපාලන හේතු නිසා විශාල කරදර සිදුවී ඇති බව මා දැක ඇති අතර එමනිසා ඔවුන්ගේ පැවැත්ම නැතිවී ගොස් ඇති බව පෙනේ
Doctors la vithrak nwei hma industries wlma oye wge characters inwa... un tmai loke wens krne....❤❤❤
@SasiniJayaweera 😮😮
@@SasiniJayaweeraඒක නම් ඇත්ත මෙහෙම අය කීපදෙනෙක් දැකලා තියනවා කලකිරිලා රටෙනුත් ගියා 🥺
@@SasiniJayaweera මේ කාල සීමාවේදී එහෙම නොවේවා
ලොකු ලොකු වාහන නැහැ මේකප් නාපු නිළියෝ කියන් ලොකුවෙන් ඉන්න අවරුදු කුමාරියෝ නැහැ දනවත් කම පෙන්වන කෑම මේස නැහැ ජෝකර්ලා නැහැ දවසේ මහන්සිය නිවා ගන්න මුළු පව්ලටම එකට වඩිවෙලා බලන්න පුළුවන් ලස්සන කතාවක්
අනිවා
❤️🔥
Aniwa ektwa 100%k atta
ඇත්තමයි
❤
මම ආසම දෙයක් තමයි කතාව බලල ඉවර වුනාම පොඩ්ඩක් comment ටිකත් කියවන එක. මේ කතාවට කවුරුත් bad comment එකක්වත් දාලා නෑ. ❤❤
ආ නැව් මහත්තයෝ
අමුතු රසවින්දනයක් තියන මිනිස්සුනෙ බලන්නෙ...❤
සුපිරි කතාවක්නෙ මේක..ඒ තේමාව.....ආදරෙයි කොරලගේ....
අඩේ ඔයා ❤
ඩොක්ටර් යොහානිගේ හිනාව නම් මාරම ලස්සනයි....වතුර බටේ කැඩුන වෙලාවේ යොහානි මිස්ගේ හිනාව බැලුවා තුන් පාරක් විතර❤️❤️❤️
හැමෝගෙම චරිත සූපිරි. දුෂ්ඨ චරිත පවා. එවායින් නියම වංචාව සැබැ ලෙසම රගපාලා පෙන්වනවා.
එක දිගට episode 12ක් බැලුවා.. .. සුපිරී.. මට මතක් උනේ මං සේවය කරන රාජ්‍ය ආයතනයේ මීට පෙර සිටි ප්‍රධාන නිලධාරියා, එතුමාත් මේ වගේම තමා, අපිත් එයාට උදව් කරා, පැල හිටවනවා, පරන වුනු ගොඩනැගිලි අලුත් වැඩියා කරනව, පොත්පත් පවා පාවිච්චි කිරීමෙදි අපිට විවිධ උපදෙස් දීලා තිබුනා, ඇත්තටම රජයක් තම අරමුනු කරා යන ගමනෙදි, රාජ්‍ය නිලධාරීන් ඉටුවිය යුතු සාමාන්‍ය කාර්යයෙන් ඔබ්බට ගිය යම් සේවයක්, විශේශයෙන් ආකල්ප වල වෙනසක් සමගින් ගමනක් යායුතුයි, අමුතු දොස්තර රාජ්‍ය සේවකයන්ට කියල දෙන්නේ ඒ පාඩම කියල හිතෙනව මට.. ❤️👍
mn dan eka digata 12 k baluwa....dispenser kenek mai
වියළි වලින් පස්සේ බලන සුපිරිම කතාව ...මං හිතනවා වියළි කතාවටත් වඩා මේ කතාව සුපිරියක් වෙයි කියලා ..
මමත් ❤️
බලන්න එකක් හොයා හිටියේ
උමතුවෝ ඩබලත් නියමයි
රූපවාහිනිය කොහොමත් සුපිරි කතා තමයි දැන් බස්සන්නේ😊
@ArroW_SoN ඇයි දෙවනි ඉනිම
සමන් මහත්මයාගේ අධ්‍යක්ෂණය අනර්ඝයි. මම වැඩිපුරම ආස කරන්නෙ පසුබිම් සංගීත සුසංයෝජනය අනර්ගයි.❤❤
තවත් සුපිරි අදියුරුවෙක් අපට හිමි විය කෝරළගේ සමන් සහෝදරයා සුපිරියක්, ❤
ජාතික රූපවාහියෙන් අවුරුදු ගානකට පස්සේ ලස්සන නාට්‍යයක් අවංකවම සුපිරි
ඇයි පගො වියලි බැලුවෙ නැද්ද 😢
මරු..මාර ආසාවෙන් බලනවා.....කුතුහලයකින් ඉවර කරන්න හැමදාමත් අපේ මතකයෙ රැදෙන විදියට..එපිසෝඩ් 50කින් වගෙ...❤️ ජය වේවා...ආසාවෙන් බලනවා...
ලෙස්ටර්ගේ අවතාරය මේ තුලින් දකින්න ලැබුණේ මට විතරද ? Excellent ❤️❤️❤️
ඔව් උබට විතරයි
@nipunprebhat8039 When I saw the photo, I realized that he was an important gentleman. Thanks for commenting.
දොස්තර චාපා, යොහානි, සත්‍යාංගනී මිස්ලා කලපුව රෝහල හැමදාම මිනිසුන්ගේ මතකයේ රැදේවී❤
මිනිස්සු ගන්න වැරදි තීරණ පෙනී ඉන්න අය තමයි ලෝයර්ස්ලා...ඇත්ත 😊
පසුබිම් සංගීතයේ දරු නැළවිලි ගීයක වාදනයක් මතුවෙන්නේ සැගවුන අරුතක් ඇති
Doctor චාපා ඉන්නෙ නැති වෙච්ච දෙමව්පියෝ ගැන හිතන ගමන්නෙ.
@@nirasharathnayake9631 ඔව්.එයාට දෙමව්පියෝ මතක්වෙන බව හගවන්න ඒ මියුසික් එක යනවා ඇත්තේ
ammalata Utube balana gaman babala nalawenna dala thiyenne eka 😁
Doctor යොහානිත් කන්යාරාමෙක හැදුන, අම්මා තාත්තා නැති ළමයෙක්
(අ)මුතු දොස්තර(මට)සිළුටු හදවතපාඟා දමන හැඟුමකරළු පරළු පෙනුමටහිත වැසුනි වත පිරුමට...පානා අඬහැරය තරමටහානා හීය තියුණුයමඩ ගොහොරු පතුලෙමපිපේ කුසුමන් හරිම අගයට...මුතු සොයති හැල්මටබෙලි තබා බිල්ලටදවා අළු කරන තරමටඑකම බැල්මක් තියේ ඇස් අඟ..දොස්තර නලාවක අගහදවත දැවේ පුරුදු තරමටමිනිස්කම අහිමි දවසකමිනිසෙකු පෙනේ පණම් යටකර...මනා සේ දැනගෙනගොනා සේ රඟන රැඟුමකඅසිරි සිරි බැළුමටදැනමුතු (අ)මුතු දොස්තර..ඉරා
Wow 🥺❤
අප්පො රෙනවා😂😂😂
@@nipunprebhat8039 කවුද
@@dininduabishek8102 ❤
මාරම කතාවක් මේ වගේ ආසාවෙන් බැලුවේ තනමල්විල කොල්ලෙක් විතරයි ❤
පළමු අද්යක්ෂණයෙන්ම දෙනවා ඇට්ටි හැලෙන්න ❤️❤️❤️සමන් 🔥🔥
සමන් එදිරිමුනිද
''තමන්ගේ තත්ත්වය අමතක කරලා වැඩ කරන මනුස්සයෙකුට, ඕනෑම දෙයක් කරන්න පුලුවන්'' Well said 🖤👏🏻 12:33
සුපිරි කතාවක්...❤️❤️❤️අද fb post එකක් දැකලා බලන්න ගත්තෙ...මෙතෙක් කොටස් සේරම පැය කීපයකින් බැලුවා...තවත් මේ වගේ කතා මේ රටේ බිහි වෙන්න ඕනෙ....❤️❤️❤️
රගපානව නෙවේ චරිතෙට වැහිල ඉන්නෙ ❤❤
So true
ලස්සන නිර්මානයක්..❤සමහර තැන්වල පසුබිම් සංගීතය නිසා දෙබස් ඇහෙන් නෑ..
මං ඒ සංගීතෙට කැමතියි හැමෝම හොඳනෑ කිව්වට🙄
අනිවාර්යයෙන් ...
ඔව් ඒක වෙනම රහක්. පින්තූරයට ගැලපෙන සංගීතයක්.
සිරාම කතාව අමුතුම ෆීලින් එකක් දෙනව මියුසික් එකෙන් ❤
❤💯
මත්
කෝරළගේ සමන් කියන්නේ නිහතමානී චරිතයක්.. බොහොම ස්තූතියි අපිව පිනවනවට❤
සමන් පුතේ.....ඔයාගේ රඟපෑමට නොදෙවෙනි අධ්යක්ෂණයට උනුසුම් සුභ පැතුම්......හරිම සතුටුයි...👍👍👍👍👍
Kawuda saman t
දොස්තර මහත්තය @@kumudukumari4037
මේක නම් සුපිරි. අමුතුම වයිබ් එකක් තියනවා. හැමදාම බලන් ඉන්නේ ඊලඟ එපිය එනකන්.
දැනට පොපියුලර්ම ටෙලිනාට්‍ය තමයි මේක ❤
අමුතු දොස්තර || උමතුවෝ දෙන්නෙක් || බැක්සයිඩ් 🤍 ප්‍රියන්ත සිරිකුමාර ❤
උමතුවෝ දෙන්න හොඳයි ද😊 බැක්සයිඩ් සංවේදී😢 ඒ තාත්තා ගැන 😢 පලමු කොටස පමණයි බැලුවෙ
Yes @@priyanthasobaniw.m529
@@priyanthasobaniw.m529මමත් බැලුවෙ පලවෙන් කොටස විතරයි. බලන්න බැහැ හරිම බරක් සිතට. ඒ තාත්ත 😢
උමතු වෙන් දෙන්නෙක් හොදයි ද
බැක්සයිඩ් එකේ චරිතවලට ඉන්න නිලියො අවුල්🤮
රගපානව කියන්නෙ දෙබස් කියන එකට නෙවෙයි ❤දොස්තර ලොකු සර් ❤ අලුත් ළමයි බලා ඉගෙන ගන්න ඔන
අපි පොඩි කාලේ ගෙදර වතුර බටයක් කැඩුනම තාත්තා ඒක හදනකම් වාඩිවෙලා බලන් ඉන්නවා වගේ දැණුනා ❤️ 19:25
@@nawathumaofficially ගේ වටේ ගස් හිටවන්න ඔය වගෙ වලවල් හාරල වතුර බට කඩල හැම තැනම ජොයින්ට් 😁😁😁 කඩන්නෙත් මම හදන්නෙත් මම 😁😁😁 මේ වගේම පත්කර පුච්චල හදනවා ජොයින්ට් කෑලි ගේන්න ඈත යන්න වෙන නිසා 😁😊
හැමදාමත් ආශාවෙන් බලන කතාවක් තමයි.මේ රටේ හැමතැනම අමුතු දොස්තරලා බිහිවෙන්ඩ ඕන සේමිනී මහත්මියගෙ රගපැමනම් විශිෂ්ඨයි..
හිතට වදින,හැදෙන උන්ට හැදෙන්න ගින්දර story එකක්❤️🔥
ලංකාවේ ටෙලි නාට්‍ය කලාව අලුත් මානයකට යන ගමන් තියෙන්නෙ . හරිම සතුටුයි. ආනන්ද අබේනායක මහත්තයා ආදරෙන් මතක් කරනවා . මේ නාට්‍ය ගැන සංකල්පය ගැන කියන්න වචන මදි❤😘
ඔව් නියමයි 🙏
හැමෝම එක වගේ සුපිරියටම රඟපානවා. ඒ කියන්නේ ඩිරෙක්ටර් සුපිරි
@@hemakumaravijayantha3112 💖💖💖
අමුතු දොස්තර සිහින දොස්තර කෙනෙකු නොවී රටේ අහිංසක අසරණ රෝගීන් වෙනුවෙන් යථාවක් වනවානම්...... ❤
පිටරට ඉදලා ආපි බලන සුපිරි නිර්මාණයක්.....💯👍❤️
ඩොක්ටර් දකින වාරයක් පාසා ජැක්ශන් ඇන්තනියන්ව මැවී පේනව මට,ඒ වගේම දක්ශයෙක් වෙය්😊
මට නම් පේන්නේ ම ජෝ මහත්තයා.ව
ඇබ්බැහි වෙලා මේ කතාවට...❤️❤️
කතාව බලලා වතුර බටයක් පිපිරැනාම හදන හැටි මතකය අලුත් උනා,අමුතු දොස්තර මහත්තයා රාජකාරියට අමතරව ජීවිතයට එන ප්‍රශ්න විසදන ප්‍රායෝගික අත්දැකීම් ගැන පාටමාලාවක් කරල තියෙනවා වගේ.😊😊😊
ඇබ්බැහියක්..රස ගුලාවක්❤❤❤❤❤❤❤❤
කතාවෙ background music එක නම් අමුතුම feeling එක්ක්. 🫡🥹❤️
අනිවා එක පට්ට ❤️
සම්මාන හම්බෙන්න ඕන කතා🎉❤
සමන් අනේ අපේ හිත්ත් ගැස්සුනා අප්පා ඔයානම් මරු
මේකනම් මාරයි.. අහම්බෙන් දැකලා.. ඊයේ වෙනකල් ගිය කොටස් ටික ඔක්කොම එකදිගට බැලුවා.. සංගීතය , දෙබස් , ඇක්ටින් ,කැමරාකරනය මාරයි.. සුපිරියි ❤️❤️❤️❤️❤️
ලෝකෙ කොහෙ හිටියත් ජීවත් වෙනව කියල දැනෙන්න නම් ලංකාවට එන්න ඕන. මේක නම් සුපිරියක් ❤
තනමල්විල කොල්ලෙක් වගේ අසාවෙන් බලන්න පුලුවන් තව එකක් ❤
අධ්‍යක්ෂකතුමාට හද පිරි ප්‍රණාමය ලොකු සර් දොස්තර එක්ක ඉන්න කොල්ල පට්ට චරිත නිරූපණය ඉස්සරහට එන්න ඕන චරිත❤❤❤❤❤❤❤
ස්තුතිවන්ත වෙන්න ඕන ජාතික රෑපවාහිනියට රටේ වුන වෙනසත් එක්ක බලන්න පුළුවං නාට්‍යය සෙට් එකක් ආයෙමත් ගේනවට.
බැද්දේ කුලවම්ය,වියලි, එයා දැන් බැදලා,තත්පරයක් දෙන්න, විරයා ගෙදර ඇවිත්, කොඩි ගහයට,මේ වගේ ඔයාලා දන්න ලස්සන කතා කියලා යන්න නොබලපු අයට බලන්න
❤️❤️❤️❤️
සත්යාසුදු ඇදගෙන කලු ඇවිදින්තනමල්විල කොල්ලෙක් සහෝදරයා
@sanetaap2542 ❤️❤️❤️
Thanamalwila kollek ,giridewi
අඳුන් ගිරසංසාරාරන්ය අසබඩ
රගපානවා නෙමේ,ඒ අය චරිත තුළ ජීවත් වෙනවා❤❤
මේක මේ අලුත් පරපුරේ ගොබ්බ කොමෙන්ට් එකක්... ඒකට තමා රගපානවා කියන්නෙ..
music එක මාර ලස්සනයි❤
කතාවෙ පාට මිනිස්සුන්ගෙ ඇත්ත ජීවිතේ පාට.... කියන්න වචන නෑ... comment එකක් නොදැම්මොත් අපරාදෙ... excellent ❤
Mega නාට්‍ය රජ කරන කාලේ, මෙවන් නිර්මාණ ඇසටත් මනසටත් දිව්‍ය ඔසු වගේ 👌🏼 පළමු අධ්‍යක්ෂණයෙන්ම අතිවිශිෂ්ටයි සමන්! සෙසු නළු නිළි කණ්ඩායමත්! විශේෂයෙන්ම සේමිනී!
හරිම වටිනා කතාවක් අාදර්ශමත් වෙෙද්‍ය වරයෙක්
කාලෙකින් සුපිරියක්😍 පලවෙනි කොටම නිකන් බලන්න ගත්තේ රැ 10.07 කොටස් 12 එක දිගට බැලුව 😁
හැම අතින්ම ලස්සන නිර්මාණයක්
මෙන්න 💝💝💝💝💝💝 රටට අවශ්‍ය චරිත 🙏🙏🙏
හැමදාම බොහොම අසාවෙන් බලනවා අමුතු දොස්තර මහත්තයෝ ඩ්‍රාමා එක ගොඩක් ලස්සනයි සේමිණි නියමයි ඔයත්
කූබියෝ, තනමල්විල කොල්ලෙක්, අමුතු දොස්තර මගේ හිතට දැනුන සුපිරිම ටෙලිනාට්‍ය ටිකක් ❤🎉
කවදාවත් මෙහෙම පරිසරයක් නොදැන ඉදපු මම ..පව් මගේ රටේ අහින්සක මිනිස්සු😢
නියමයි ආසාවෙන් බලන කතාවක් .ස්තුති මේ වගේ රස වින්දනයක් ලබා දෙනවාට.
අනේ අපේ ගමත් මෙවගේ එක්කෙනෙක් ගම දියුනු කරන්න දගලද්දි එක වලක්වන්න මහා පිරිසක් දත කනවා කකුලෙන් අදිනවා
එව් හැටි නේ උට එපා කරවලාම යවනවා
ඒක කොහෙත් තියනවා
සියලුම දෙනා රඟපාන්නේ නෑ. චරිතයේ ජීවත් වෙනවා. අතිවිශිෂ්ඨයී. සියලුම දෙනාට ජය වේවා. යහපතක්ම වේවා. 🙏🏼🙏🏼🙏🏼👍🏻👍🏻👍🏻👍🏻❤❤❤💐💐💐💐💐
මට හිතෙන විදිහට මේ කතාව ලොකුවට හිතන්න ඕනේ එකක් නෙමෙ,, මේ කතාවේ මේ වෙනකල් තිබ්බේ දූපත් වාසී ලංකා මිනිස්සු ගැන, මඩේ ඉදගෙන මඩටම බැන බැන,, ඒකෙන් ගොඩ ගන්න ආපු මිනිහටත් බයින මිනිස්සු ගැන. 🎉{වැඩ කරන සියලු දෙනාට සුබ පතනවා }
හැමදාම බාලාන ඉන්නේ ඊළග කොටස එනකන්... සුපිරියක්...
Sounds නම් ආයේ 🎉🎉🎉❤❤❤
මරැ කතාව ❤සමන් ඇයි 2017 ඉදන් මේක එලියට දැම්මෙ නැත්තෙ.ඉඩෝරයට ආපු වැස්සක් 😍
❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
මෙට්‍රෝ හීන එකෙත් පට්ට එකටම රඟපෑවා❤❤❤
Fb එකේ දැකල නිකමට බැලුවෙ.කුඩු ගැහුව වගේ එක දිගට කොටස් 14 ක් බැලුව.පට්ටම නිර්මාණයක් ❤
නිහඩ බැල්ලමකින් මුළු කතාන්දරය කියවෙන ලස්සන...අමුතුම වින්දනයක්...❤
බේත් කලවම් කරන එකත් පට්ටම හොර ගුහාවක්😢😢😢
ඕ 😄😄අමු හොරා 😜
දොස්තර මහත්මයා,දොස්තර නෝනා,සත්‍යාංගනී නෝනා, අර පොඩි කොලු ගැටයා ,සේමිනී යන අයගේ චරිත මේ සමාජයට අවැසි චරිත .❤ සේමිනීගේ චරිතයට ඇය උපරිම සාදාරනයක් කරනවා
තමන් වෙත පැවරුණ රාජකාරිය හරියටම කරමින්.. එක් එක් වෘත්තීන් අනුව කොටුවෙලා ඉන්න රාමුවෙන් පිට පැනලා සමාජයේ යහපත වෙනුවෙන් කටයුතු කරන මේ වගේ මානවවාදීන් වැඩි වැඩියෙන් අවශ්‍ය යුගයක මේ නාට්‍යය විශාල සේවයක් කරනවා. නමුත් ගතානුගතික අදහස් ඇති නුගත් මිනිස්සු ඒ වගේ චරිත දකින්නේ විකාරරූපී ලෙසට යි.
නෑහිල නැහිල කෑම ටිකක් කන්න ආවලු.. පවිත්‍රා සිස්ටර් හරියට වැඩ කරනව වගේ කතාව.
සමස්ත සිස්ටලාම ඔහොම තමා
දොස්තර එනකොට miner and other stuff නැගිටින්නේවත් නෑ නේද. ඇත්ත තත්ත්වය ත් ඕකම තමා මහ ගුණ මකු පිරිසක්.
Aida e nagitinne..ehema awashya nee kiyala neda me kathawenuth kiyanne..me mage adahasa
කාර්යාල පද්ධතියක ප්‍රධානියාගේ තනතුරට ගරු කිරීමක් වශයෙන් @@madupanithakshila8481
ඇත්තටම ලස්සන කතාවක්❤❤❤
මේක සුපිරියක්. ඇබ්බැහියක්.
ඔබ අසූචි හෙව්වොත් අසූචි හම්බවෙයි.මැණික් හෙව්වොත් මැණික් හම්බවෙයි ❤
සුපිරියක්ම තමයි ඉතින් ඩබල් සැලියුට් ජාතික රෑපවාහිනියට 🙏🙏🙏🙏💖💖💖💖💖💖
හොද ලොක්කො දෙන්නෙක් ඉන්නෙ දැන් ජාතික රූපවාහිනියෙයි ITN එකෙයි. ඒකයි
@RasikaRasnayaka ඇත්තටම 💖🙏
Koralage Saman aadarei matto me naattiya apita genaawata..Oya nam pissek honde ❤
හැම දොස්තර කෙනෙක්ටම මේ කතාව ආදර්ශයක් වේවා ❤❤❤❤
අපි දැන් කතාවක් බලනව. ඒකත් ආසාවෙන්❤
ලංකාවෙ ..වෙනම level එකකට යන සුපිරියක්...❤ ..Art එක ගැන බයනෑ..🕊🎬
කියන්න වචන නැ ඒ තරම් ලස්සනයි
ලස්සන teledrama akak ❤❤❤❤❤❤❤❤
සුපිරියක් මෙන්න කතා
රොෂාන් රවීන්ද්‍ර , චරිත් අබේසිංහ ,නාමල් ජයසිංහ ,ඒ පරම්පරාවට කෝරළගේ සමන් එකතු උනා
Charith Abeysinghe? In what capacity?
Charith hora කියලා ඔප්පු una කතාවෙන් 😂
Saman aiye oyage palawana addiyakshanaya namber 1 .❤️👍👌👌👌
මේක මරු.. ඩොකා අනිත් ඇටෙන්ඩන්ට් ලට වැඩ කියන්නෙ නෑ.. පොරම කරනව හොයල බලල.. එතකොට අයිස් පප්පලට නිකන් ඉන්න බෑ..ඒක උන්ගෙ ජොබ් එක නිසා..😂😂👌👌👌
මෙහෙම දොස්තරවරු නෑ කියලද හිතන්නේ?? ඒම හිතෙනවනම් වරෙන් කනට ගහලා ජීවමාන ශාක්ෂියක් පෙන්නන්න. බයික් එකක්වත් නැති හිත හොද දොස්තර ❤
මේක නාට්‍යයක් ද,මෙයාල මේ රගපානවද?සුපිරිම තමා..❤️❤️
හරිම ලස්සන කතාව ක් ❤❤
මේවා ඉතින් next level පන්නයේ ඒවා ඈ .සෙට් එක දැක්කම පේනවා නේ
මෙච්චර කල් කොහෙද හිටියේ සමන් මහත්තයෝ.මෙහි රසවින්දනය ,ඔබට ස්තූති කරන්න වචන නැහැ .❤❤❤❤
O
මෙ වගේ මිනිස්සු හැම ආයතනකම ඉන්න ඔන
සේමිනී ඉද්දමල්ගොඩ,,,,,ඔබ තුමියගේ රංගනය අති විශිස්ටයි....❤
පළමු අධ්‍යක්ෂණය .. නියමයි සමන් සහෝදරයා ❤ 🔥
Adee oyaa balnawada niyamai broo
අම්මට බොසා😅👋
@@thesailorlk 💐💐💐💐💐💐
Aiya after long time. Waiting for new video in a ship
රසයක් ඇති තරුණයෝ....
දැන් දැන් හැමෝම මේකට ඇබ්බැහි වෙලා..❤ සමාජ මාද්‍ය හරහා තමයි මට මේකෙ හමු උනේ. එදා ඉදන් හැම එපියක්ම බැලුවා. ඇත්තටම කියනවනම් දොස්තරයා ( කෝරලගේ සමන් කලාකරුවා ❤️) ඊ ලග දවසේ මොනව කරයිද කියල කුතුහලයෙන් බලන් ඉන්නවා. ආරංචියි මේක එපිසෝට් 50 Drama එකක් කියල. ඉවර වෙනක කුතුහලයෙන් බලන් ඉන්නවා.කෝරලගේ සමන් සුභ පැතුම් පළමු අධ්‍යක්ෂණයම රයික හිත් තුලට හොද තේමාවක් යටතේ Drama එකක් එළි දැක් වුවාට. සුභ පැතුම් ❤️
වතුර බටේ කැඩුන සීන් එක පට්ට. දෙපාරකට වඩා බැලුවා. එතන දොස්තර නෝනගේ හිනාව. ගොඩක් ලස්සන වගේම. ඒ හිනාවේ ලස්සන කතාවක් තිබ්බා. බටේට කැඩෙන්න හේතුව දොස්තර නෝනා. බටේ කැඩුනු වෙලාවේ ඒ කොල්ලව තේරුම් ගත්ත විදියත් ඒ හිනාවේ තිබ්බා. තව එකක් ලස්සන ගෑණු ළමයෙක් ලස්සන හිනාවක් එක්ක දැක්කම පිස්සෙක්ගේ උනත් අවධානය වෙනස් වෙන්න පුළුවන් කියලාත් දැක්කා. මම දැකපු දේ ඔබත් දැක්කද හිතන්න රස විදින්න අමුතු දොස්තර ❤❤❤❤
අනෙ ඔවි මටත් ආසම ටික❤❤❤
අමුතු දොස්තර හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖
මේ ඇවිල්ලා පුකෙන් බලන කෙනෙක්.
Mamq
මාත්❤
උබට මොංගල්ද බං😂
අපෙ රටටත් අමුතු දොස්තර වගෙ ඇත්ත චරිත බිහිවේවා 💖
මේ වෛද්‍යවරයාට බොහෝ දුරට සමාන දොස්තරලා ඉතාම ටික දෙනෙක් මා දැක ඇත එහෙත් ඔවුන්ට දේශපාලන හේතු නිසා විශාල කරදර සිදුවී ඇති බව මා දැක ඇති අතර එමනිසා ඔවුන්ගේ පැවැත්ම නැතිවී ගොස් ඇති බව පෙනේ
Doctors la vithrak nwei hma industries wlma oye wge characters inwa... un tmai loke wens krne....❤❤❤
@SasiniJayaweera 😮😮
@@SasiniJayaweeraඒක නම් ඇත්ත මෙහෙම අය කීපදෙනෙක් දැකලා තියනවා කලකිරිලා රටෙනුත් ගියා 🥺
@@SasiniJayaweera මේ කාල සීමාවේදී එහෙම නොවේවා
ලොකු ලොකු වාහන නැහැ මේකප් නාපු නිළියෝ කියන් ලොකුවෙන් ඉන්න අවරුදු කුමාරියෝ නැහැ දනවත් කම පෙන්වන කෑම මේස නැහැ ජෝකර්ලා නැහැ දවසේ මහන්සිය නිවා ගන්න මුළු පව්ලටම එකට වඩිවෙලා බලන්න පුළුවන් ලස්සන කතාවක්
අනිවා
❤️🔥
Aniwa ektwa 100%k atta
ඇත්තමයි
❤
මම ආසම දෙයක් තමයි කතාව බලල ඉවර වුනාම පොඩ්ඩක් comment ටිකත් කියවන එක. මේ කතාවට කවුරුත් bad comment එකක්වත් දාලා නෑ. ❤❤
ආ නැව් මහත්තයෝ
අමුතු රසවින්දනයක් තියන මිනිස්සුනෙ බලන්නෙ...❤
සුපිරි කතාවක්නෙ මේක..
ඒ තේමාව.....ආදරෙයි කොරලගේ....
❤
අඩේ ඔයා ❤
ඩොක්ටර් යොහානිගේ හිනාව නම් මාරම ලස්සනයි....වතුර බටේ කැඩුන වෙලාවේ යොහානි මිස්ගේ හිනාව බැලුවා තුන් පාරක් විතර❤️❤️❤️
හැමෝගෙම චරිත සූපිරි. දුෂ්ඨ චරිත පවා. එවායින් නියම වංචාව සැබැ ලෙසම රගපාලා පෙන්වනවා.
එක දිගට episode 12ක් බැලුවා.. .. සුපිරී.. මට මතක් උනේ මං සේවය කරන රාජ්‍ය ආයතනයේ මීට පෙර සිටි ප්‍රධාන නිලධාරියා, එතුමාත් මේ වගේම තමා, අපිත් එයාට උදව් කරා, පැල හිටවනවා, පරන වුනු ගොඩනැගිලි අලුත් වැඩියා කරනව, පොත්පත් පවා පාවිච්චි කිරීමෙදි අපිට විවිධ උපදෙස් දීලා තිබුනා, ඇත්තටම රජයක් තම අරමුනු කරා යන ගමනෙදි, රාජ්‍ය නිලධාරීන් ඉටුවිය යුතු සාමාන්‍ය කාර්යයෙන් ඔබ්බට ගිය යම් සේවයක්, විශේශයෙන් ආකල්ප වල වෙනසක් සමගින් ගමනක් යායුතුයි, අමුතු දොස්තර රාජ්‍ය සේවකයන්ට කියල දෙන්නේ ඒ පාඩම කියල හිතෙනව මට.. ❤️👍
mn dan eka digata 12 k baluwa....dispenser kenek mai
වියළි වලින් පස්සේ බලන සුපිරිම කතාව ...මං හිතනවා වියළි කතාවටත් වඩා මේ කතාව සුපිරියක් වෙයි කියලා ..
මමත් ❤️
බලන්න එකක් හොයා හිටියේ
උමතුවෝ ඩබලත් නියමයි
රූපවාහිනිය කොහොමත් සුපිරි කතා තමයි දැන් බස්සන්නේ😊
@ArroW_SoN ඇයි දෙවනි ඉනිම
සමන් මහත්මයාගේ අධ්‍යක්ෂණය අනර්ඝයි. මම වැඩිපුරම ආස කරන්නෙ පසුබිම් සංගීත සුසංයෝජනය අනර්ගයි.❤❤
තවත් සුපිරි අදියුරුවෙක් අපට හිමි විය කෝරළගේ සමන් සහෝදරයා සුපිරියක්, ❤
ජාතික රූපවාහියෙන් අවුරුදු ගානකට පස්සේ ලස්සන නාට්‍යයක් අවංකවම සුපිරි
ඇයි පගො වියලි බැලුවෙ නැද්ද 😢
මරු..මාර ආසාවෙන් බලනවා.....කුතුහලයකින් ඉවර කරන්න හැමදාමත් අපේ මතකයෙ රැදෙන විදියට..එපිසෝඩ් 50කින් වගෙ...❤️ ජය වේවා...ආසාවෙන් බලනවා...
ලෙස්ටර්ගේ අවතාරය මේ තුලින් දකින්න ලැබුණේ මට විතරද ? Excellent ❤️❤️❤️
ඔව් උබට විතරයි
@nipunprebhat8039 When I saw the photo, I realized that he was an important gentleman. Thanks for commenting.
දොස්තර චාපා, යොහානි, සත්‍යාංගනී මිස්ලා කලපුව රෝහල හැමදාම මිනිසුන්ගේ මතකයේ රැදේවී❤
මිනිස්සු ගන්න වැරදි තීරණ පෙනී ඉන්න අය තමයි ලෝයර්ස්ලා...ඇත්ත 😊
පසුබිම් සංගීතයේ දරු නැළවිලි ගීයක වාදනයක් මතුවෙන්නේ සැගවුන අරුතක් ඇති
Doctor චාපා ඉන්නෙ නැති වෙච්ච දෙමව්පියෝ ගැන හිතන ගමන්නෙ.
@@nirasharathnayake9631 ඔව්.එයාට දෙමව්පියෝ මතක්වෙන බව හගවන්න ඒ මියුසික් එක යනවා ඇත්තේ
ammalata Utube balana gaman babala nalawenna dala thiyenne eka 😁
Doctor යොහානිත් කන්යාරාමෙක හැදුන, අම්මා තාත්තා නැති ළමයෙක්
(අ)මුතු දොස්තර
(මට)සිළුටු හදවත
පාඟා දමන හැඟුමක
රළු පරළු පෙනුමට
හිත වැසුනි වත පිරුමට...
පානා අඬහැරය තරමට
හානා හීය තියුණුය
මඩ ගොහොරු පතුලෙම
පිපේ කුසුමන් හරිම අගයට...
මුතු සොයති හැල්මට
බෙලි තබා බිල්ලට
දවා අළු කරන තරමට
එකම බැල්මක් තියේ ඇස් අඟ..
දොස්තර නලාවක අග
හදවත දැවේ පුරුදු තරමට
මිනිස්කම අහිමි දවසක
මිනිසෙකු පෙනේ පණම් යටකර...
මනා සේ දැනගෙන
ගොනා සේ රඟන රැඟුමක
අසිරි සිරි බැළුමට
දැනමුතු (අ)මුතු දොස්තර..
ඉරා
Wow 🥺❤
අප්පො රෙනවා😂😂😂
❤
@@nipunprebhat8039 කවුද
@@dininduabishek8102 ❤
මාරම කතාවක් මේ වගේ ආසාවෙන් බැලුවේ තනමල්විල කොල්ලෙක් විතරයි ❤
පළමු අද්යක්ෂණයෙන්ම දෙනවා ඇට්ටි හැලෙන්න ❤️❤️❤️සමන් 🔥🔥
සමන් එදිරිමුනිද
''තමන්ගේ තත්ත්වය අමතක කරලා වැඩ කරන මනුස්සයෙකුට, ඕනෑම දෙයක් කරන්න පුලුවන්'' Well said 🖤👏🏻 12:33
සුපිරි කතාවක්...❤️❤️❤️
අද fb post එකක් දැකලා බලන්න ගත්තෙ...මෙතෙක් කොටස් සේරම පැය කීපයකින් බැලුවා...තවත් මේ වගේ කතා මේ රටේ බිහි වෙන්න ඕනෙ....❤️❤️❤️
රගපානව නෙවේ චරිතෙට වැහිල ඉන්නෙ ❤❤
So true
ලස්සන නිර්මානයක්..❤සමහර තැන්වල පසුබිම් සංගීතය නිසා දෙබස් ඇහෙන් නෑ..
මං ඒ සංගීතෙට කැමතියි හැමෝම හොඳනෑ කිව්වට🙄
අනිවාර්යයෙන් ...
ඔව් ඒක වෙනම රහක්. පින්තූරයට ගැලපෙන සංගීතයක්.
සිරාම කතාව අමුතුම ෆීලින් එකක් දෙනව මියුසික් එකෙන් ❤
❤💯
මත්
කෝරළගේ සමන් කියන්නේ නිහතමානී චරිතයක්.. බොහොම ස්තූතියි අපිව පිනවනවට❤
සමන් පුතේ.....ඔයාගේ රඟපෑමට නොදෙවෙනි අධ්යක්ෂණයට උනුසුම් සුභ පැතුම්......හරිම සතුටුයි...👍👍👍👍👍
Kawuda saman t
දොස්තර මහත්තය @@kumudukumari4037
මේක නම් සුපිරි. අමුතුම වයිබ් එකක් තියනවා. හැමදාම බලන් ඉන්නේ ඊලඟ එපිය එනකන්.
දැනට පොපියුලර්ම ටෙලිනාට්‍ය තමයි මේක ❤
අමුතු දොස්තර || උමතුවෝ දෙන්නෙක් || බැක්සයිඩ් 🤍 ප්‍රියන්ත සිරිකුමාර ❤
උමතුවෝ දෙන්න හොඳයි ද😊 බැක්සයිඩ් සංවේදී😢 ඒ තාත්තා ගැන 😢
පලමු කොටස පමණයි බැලුවෙ
Yes @@priyanthasobaniw.m529
@@priyanthasobaniw.m529මමත් බැලුවෙ පලවෙන් කොටස විතරයි. බලන්න බැහැ හරිම බරක් සිතට.
ඒ තාත්ත 😢
උමතු වෙන් දෙන්නෙක් හොදයි ද
බැක්සයිඩ් එකේ චරිතවලට ඉන්න නිලියො අවුල්🤮
රගපානව කියන්නෙ දෙබස් කියන එකට නෙවෙයි ❤දොස්තර ලොකු සර් ❤ අලුත් ළමයි බලා ඉගෙන ගන්න ඔන
අපි පොඩි කාලේ ගෙදර වතුර බටයක් කැඩුනම තාත්තා ඒක හදනකම් වාඩිවෙලා බලන් ඉන්නවා වගේ දැණුනා ❤️ 19:25
@@nawathumaofficially ගේ වටේ ගස් හිටවන්න ඔය වගෙ වලවල් හාරල වතුර බට කඩල හැම තැනම ජොයින්ට් 😁😁😁 කඩන්නෙත් මම
හදන්නෙත් මම 😁😁😁 මේ වගේම පත්කර පුච්චල හදනවා ජොයින්ට් කෑලි ගේන්න ඈත යන්න වෙන නිසා 😁😊
හැමදාමත් ආශාවෙන් බලන කතාවක් තමයි.මේ රටේ හැමතැනම අමුතු දොස්තරලා බිහිවෙන්ඩ ඕන සේමිනී මහත්මියගෙ රගපැමනම් විශිෂ්ඨයි..
හිතට වදින,හැදෙන උන්ට හැදෙන්න ගින්දර story එකක්❤️🔥
ලංකාවේ ටෙලි නාට්‍ය කලාව අලුත් මානයකට යන ගමන් තියෙන්නෙ . හරිම සතුටුයි. ආනන්ද අබේනායක මහත්තයා ආදරෙන් මතක් කරනවා . මේ නාට්‍ය ගැන සංකල්පය ගැන කියන්න වචන මදි❤😘
ඔව් නියමයි 🙏
හැමෝම එක වගේ සුපිරියටම රඟපානවා. ඒ කියන්නේ ඩිරෙක්ටර් සුපිරි
@@hemakumaravijayantha3112 💖💖💖
අමුතු දොස්තර සිහින දොස්තර කෙනෙකු නොවී රටේ අහිංසක අසරණ රෝගීන් වෙනුවෙන් යථාවක් වනවානම්...... ❤
පිටරට ඉදලා ආපි බලන සුපිරි නිර්මාණයක්.....💯👍❤️
ඩොක්ටර් දකින වාරයක් පාසා ජැක්ශන් ඇන්තනියන්ව මැවී පේනව මට,ඒ වගේම දක්ශයෙක් වෙය්😊
මට නම් පේන්නේ ම ජෝ මහත්තයා.ව
ඇබ්බැහි වෙලා මේ කතාවට...❤️❤️
කතාව බලලා වතුර බටයක් පිපිරැනාම හදන හැටි මතකය අලුත් උනා,අමුතු දොස්තර මහත්තයා රාජකාරියට අමතරව ජීවිතයට එන ප්‍රශ්න විසදන ප්‍රායෝගික අත්දැකීම් ගැන පාටමාලාවක් කරල තියෙනවා වගේ.😊😊😊
ඇබ්බැහියක්..රස ගුලාවක්❤❤❤❤❤❤❤❤
කතාවෙ background music එක නම් අමුතුම feeling එක්ක්. 🫡🥹❤️
අනිවා එක පට්ට ❤️
සම්මාන හම්බෙන්න ඕන කතා🎉❤
සමන් අනේ අපේ හිත්ත් ගැස්සුනා අප්පා ඔයානම් මරු
මේකනම් මාරයි.. අහම්බෙන් දැකලා.. ඊයේ වෙනකල් ගිය කොටස් ටික ඔක්කොම එකදිගට බැලුවා..
සංගීතය , දෙබස් , ඇක්ටින් ,කැමරාකරනය මාරයි.. සුපිරියි ❤️❤️❤️❤️❤️
ලෝකෙ කොහෙ හිටියත් ජීවත් වෙනව කියල දැනෙන්න නම් ලංකාවට එන්න ඕන. මේක නම් සුපිරියක් ❤
තනමල්විල කොල්ලෙක් වගේ අසාවෙන් බලන්න පුලුවන් තව එකක් ❤
අධ්‍යක්ෂකතුමාට හද පිරි ප්‍රණාමය ලොකු සර්
දොස්තර එක්ක ඉන්න කොල්ල
පට්ට චරිත නිරූපණය ඉස්සරහට එන්න ඕන චරිත❤❤❤❤❤❤❤
ස්තුතිවන්ත වෙන්න ඕන ජාතික රෑපවාහිනියට රටේ වුන වෙනසත් එක්ක බලන්න පුළුවං නාට්‍යය සෙට් එකක් ආයෙමත් ගේනවට.
බැද්දේ කුලවම්ය,වියලි, එයා දැන් බැදලා,තත්පරයක් දෙන්න, විරයා ගෙදර ඇවිත්, කොඩි ගහයට,මේ වගේ ඔයාලා දන්න ලස්සන කතා කියලා යන්න නොබලපු අයට බලන්න
❤️❤️❤️❤️
සත්‍යා
සුදු ඇදගෙන කලු ඇවිදින්
තනමල්විල කොල්ලෙක්
සහෝදරයා
@sanetaap2542 ❤️❤️❤️
Thanamalwila kollek ,giridewi
අඳුන් ගිර
සංසාරාරන්ය අසබඩ
රගපානවා නෙමේ,ඒ අය චරිත තුළ ජීවත් වෙනවා❤❤
මේක මේ අලුත් පරපුරේ ගොබ්බ කොමෙන්ට් එකක්... ඒකට තමා රගපානවා කියන්නෙ..
music එක මාර ලස්සනයි❤
කතාවෙ පාට මිනිස්සුන්ගෙ ඇත්ත ජීවිතේ පාට.... කියන්න වචන නෑ... comment එකක් නොදැම්මොත් අපරාදෙ... excellent ❤
Mega නාට්‍ය රජ කරන කාලේ, මෙවන් නිර්මාණ ඇසටත් මනසටත් දිව්‍ය ඔසු වගේ 👌🏼 පළමු අධ්‍යක්ෂණයෙන්ම අතිවිශිෂ්ටයි සමන්! සෙසු නළු නිළි කණ්ඩායමත්! විශේෂයෙන්ම සේමිනී!
හරිම වටිනා කතාවක් අාදර්ශමත් වෙෙද්‍ය වරයෙක්
කාලෙකින් සුපිරියක්😍 පලවෙනි කොටම නිකන් බලන්න ගත්තේ රැ 10.07 කොටස් 12 එක දිගට බැලුව 😁
හැම අතින්ම ලස්සන නිර්මාණයක්
මෙන්න 💝💝💝💝💝💝 රටට අවශ්‍ය චරිත 🙏🙏🙏
හැමදාම බොහොම අසාවෙන් බලනවා අමුතු දොස්තර මහත්තයෝ ඩ්‍රාමා එක ගොඩක් ලස්සනයි සේමිණි නියමයි ඔයත්
කූබියෝ, තනමල්විල කොල්ලෙක්, අමුතු දොස්තර මගේ හිතට දැනුන සුපිරිම ටෙලිනාට්‍ය ටිකක් ❤🎉
කවදාවත් මෙහෙම පරිසරයක් නොදැන ඉදපු මම ..පව් මගේ රටේ අහින්සක මිනිස්සු😢
නියමයි ආසාවෙන් බලන කතාවක් .ස්තුති මේ වගේ රස වින්දනයක් ලබා දෙනවාට.
අනේ අපේ ගමත් මෙවගේ එක්කෙනෙක් ගම දියුනු කරන්න දගලද්දි එක වලක්වන්න මහා පිරිසක් දත කනවා කකුලෙන් අදිනවා
එව් හැටි නේ උට එපා කරවලාම යවනවා
ඒක කොහෙත් තියනවා
සියලුම දෙනා රඟපාන්නේ නෑ. චරිතයේ ජීවත් වෙනවා. අතිවිශිෂ්ඨයී. සියලුම දෙනාට ජය වේවා. යහපතක්ම වේවා. 🙏🏼🙏🏼🙏🏼👍🏻👍🏻👍🏻👍🏻❤❤❤💐💐💐💐💐
මට හිතෙන විදිහට මේ කතාව ලොකුවට හිතන්න ඕනේ එකක් නෙමෙ,, මේ කතාවේ මේ වෙනකල් තිබ්බේ දූපත් වාසී ලංකා මිනිස්සු ගැන, මඩේ ඉදගෙන මඩටම බැන බැන,, ඒකෙන් ගොඩ ගන්න ආපු මිනිහටත් බයින මිනිස්සු ගැන. 🎉{වැඩ කරන සියලු දෙනාට සුබ පතනවා }
හැමදාම බාලාන ඉන්නේ ඊළග කොටස එනකන්... සුපිරියක්...
Sounds නම් ආයේ 🎉🎉🎉❤❤❤
මරැ කතාව ❤සමන් ඇයි 2017 ඉදන් මේක එලියට දැම්මෙ නැත්තෙ.
ඉඩෝරයට ආපු වැස්සක් 😍