Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
යුද්ධ කරලා. මහා සාගරෙ වගේ වැව් හදල. අපිට අද වෙනකොටත් ජිවත් වෙන්න රට රැකල දුන්න. අපෙ ධර්මය දිවි හිමියෙන් රැකල දුන්න අතිත රජවරු සහ අතිත මුතුන්මිත්න් මතු බුදු වේවා❤❤
දැක්ක සුපිරිම කමෙන්ට් එක. ❤🌹👈🏻
අනිවාර්යයෙන් 😊😊 එයාල නිසා නිදහසේ ජීවත් වෙන්නේ
✍️❤🙏
රටයි බුදුදහමයි රකින්න පහල වුණ මහා පුරුෂයෝ❤❤
❤❤❤
සිංහල ජාතියේත් බුදුදහමෙත් මේ හෙල දේශයේත් ආරක්ශාව අනාගතය උදෙසා ඇස් ඉස් මස් ලේ තම ජීවිතය පවා කැපකල ... මියගිය ජීවත්ව සිටින සියලු උත්තම වීරයන්ට මෙය උපහාරයක් වේවා.... ඒ සියලු දෙනා ප්‍රාර්ථනා කරන්නා ඌ බෝධියකින් නිවන් අවබෝධ කර ගනිත්වා..... ඒ සියලු දෙනාට පින් සිද්ද වේවා......ඒ සියලු දෙනාගෙ පින ඉස්මතු වේවා ... යහපත් පැතුම් ඉටුවේවා.... නිදුක් නිරෝගී සම්පත්තිය උදාවේවා
මේක තමයි ලංකාවේ රජ කෙනෙකු සම්බන්ධව සිනමාව තුළ බිහි උන කොලිටීම ෆිල්ම් එක අවිවාදාත්මකයි ❤
ඇත්ත
අනිවාර්යයෙන්ම ,,ලංකාවේ හදපු සුපිරිම ෆිල්ම් එක,,,ඉන්දීය කොපි නැතුව ,,ලංකාවටම ආවේණික අපේම ඉතිහාසය ගැන අපිට ඉගෙන ගන්න දෙයක් මේ ෆිල්ම් එකෙන් තියෙනවා,,
ස්තූතියි .!ඉතිහාසය ඉගෙන ගන්නා ශ්‍රී ලංකා පුරවැසියන්ට ඉතාම ප්‍රයෝජනවත් වේවි .
එකළ සිට මෙකල දක්වාම මෙ පිං බිම වෙනුවෙන් දිවි පිදූ සියලූම හෙලයන්ට පිංසිදු වේවා.❤
ලාංකේය සිනමා ඉතිහාසයේ අනගි අතික්රමනයක් ❤
2024 ත් නෑ මෙහෙම film එකක්. මෙිික සුපිරියක්.අවුරුදු 8 කට පස්සෙ බලන්නෙ ආයෙත්❤🎉
සත්‍යය වශයෙන්ම අපේ රටත් බුද්ධ සාසනයත් එසේ ජීවිත කැපකර මින් රැකගත් රහතන් වහන්සේලාට සහ සැමට මතුබුදුබවම ලැබේවා 🙏🙏🙏
මේ මාතෘ භූමයත් සම්බුද්ධ ශාසනත් වෙනුවෙන් කැපවූ ඒ වීරයින්ට අප සදා ණයගැතියි🙏🙏🙏
වට්ට ගාමණී අභය හෙවත් වළගම්බා රජතුමා ඉතිහාසය තුළ වැඩි වර්ණනාවට ලක් නොවුණු දුටුගැමුණු රජු හා සමානව ගෞරවයට ලක් විය යුතු ග්රේෂ්ඨ පාලකයෙක්. ලංකාවෙ එතෙක් මෙතෙක් දැකපු හොඳම චිත්‍රපටය ඒ ශ්‍රේෂ්ඨ චරිතය පාදක කොටගෙන නිර්මාණය කිරීමම අතිවිශිෂ්ටයි.
2024 බලන මම..මෙිික සුපිරියක්.අවුරුද්ද 8 කට පස්සෙ ආයෙ බලන ❤🎉
Math❤
Dn balala iwara karee ❤
🎉🎉🎉
ලස්සන චිත්‍රපටයක් තෑන්ක් යූ දැම්මට
දම්වැල් පුරුක් වගේ එකමුතුව කී දෙනෙක් නම් කැපකිරීම් කලාද ? ❤
සිංහල කියලා දැන් ඉන්න උන් පක්ෂ වලට වහල් වෙලා කටට රීලා ගියත් සා වෑව් අපිට කාලා බීලා රමනයේ යෙදිලා ඉන්න තිබ්බොත් අැතී කියලා හිතන උන් ඉන්නේ. මොන අාගම් අැදහුවත් අදටත් ඉන්දියාවේ මිනිසුන් තම මාතෘ භූමියට අාදරය කරනවා, ගෞරව කරනවා. පිටරැටියන්ගේ ගූ අදහස්, තුප්පැහි ක්‍රියා අපේ උන් එ්වා තමා දියුණුව කියලා අරගන්නවා. එ්වයින් අද ලංකාවට වෙලා තියෙන්නේ නිවට ජාතියක් අැතිවීම. රාජ්‍ය පාලකයගේ ඉදන් නිවට නියාලු අධම ජන ප්‍රජාවක් අැතිවෙමින් පවතිනවා. 😫
ස්තුතියි දැමිමට
6:54 චිත්‍රපටියේ අඩුපාඩුවක් .මේ ජාතියේ රුවල් නැව් (HMS Victory වගේ ) තිබ්බේ 16,17 සහ 18 සියවස්වල යුරෝපේ ස්පාන්ග්ය , පෘතුග්‍රීසි , බ්‍රිතාන්‍ය , ඕලන්ද ,ප්‍රංශ වගේ රටාවලට .ඒවා බර ටොන් 3000- 7000 ගෙනියන්න පුළුවන් ගැබුරු මුහුදේ යාත්‍රා කරන්න හදපු යාත්‍රා . වළගම්බා රජු හිටියේ ක්‍රි . පු 1 සියවසේ . ඒ කාලේ ලෝකේ තිබුනේ තනි රුවලේ ටොන් 500 වගේ ගෙනියන්න පුළුවන් නොගබුරු මුහුදේ පමණක් යාත්‍රා කල හැකි කුඩා යාත්‍රා.චිත්‍රපටියක් හදද්දී හොදට research කරන්න ඕනේ ආවට ගියාට නැතුව.Gladiator(2000) වගේ චිරපටි බලන්න කොච්චර research කරලද හැදුවේ ...
❤
baluwanm paduwe idpm puka nodi
සුපිරි කතාවක්..
Great king watta gamini abaya ❤
බුදු සරණයි ඉක්මනින් සුව වෙන්න ඕන. වසන්ත uncle ට නිවන් සුව ලැබේවා. 😢❤
යක්කු❤
❤❤❤ලස්සන මෝවි එකක් සාදු සාදු❤❤❤❤
Adambaray sinhalayo gena❤️❤️❤️❤️
🌼Thank youu 🙏
මේකෙ සටන් අධ්යක්ෂ නය සුපිරි
1.45.52 මහිම බලව් සක් දෙව් රජු විලස එනා
ආදරයෙන් සිඹ රැක ගත් අම්මා දමා යන්න ගිය වනයේ නිම්මා
Ammo, oyata bhoma pin meka dammata❤❤❤
Bahubali wage nemi mewa atta kata
mewa Baladdi thama SINHA LE le kakiyanne gammak walagamba king
කැරිම චරිතෙ වලගම්බා 🤤✌️ මෙ ඉතිහාසය දකිද්දි දැන් තියන ලන්කාව ගැන දැන් ඉන්න සින්හලය ගැන පාලකයො ගැන පට්ට ලැජ්ජයි දුකයි 😩💔
❤❤❤❤❤
පරදේශ පාහරයන්ට යටත් වෙන ජාතියක්ද බොලව් අපි. 22:00
ow
@fonsekakkkkkkk ha
❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤🎉🎉
🙏🌸🙏🌸🙏🌸🙏🌸
Gamunu mahappa
❤️ ❤️
යුද්ධ කරලා. මහා සාගරෙ වගේ වැව් හදල. අපිට අද වෙනකොටත් ජිවත් වෙන්න රට රැකල දුන්න. අපෙ ධර්මය දිවි හිමියෙන් රැකල දුන්න අතිත රජවරු සහ අතිත මුතුන්මිත්න් මතු බුදු වේවා❤❤
දැක්ක සුපිරිම කමෙන්ට් එක. ❤🌹👈🏻
අනිවාර්යයෙන් 😊😊 එයාල නිසා නිදහසේ ජීවත් වෙන්නේ
✍️❤🙏
රටයි බුදුදහමයි රකින්න පහල වුණ මහා පුරුෂයෝ❤❤
❤❤❤
සිංහල ජාතියේත් බුදුදහමෙත් මේ හෙල දේශයේත් ආරක්ශාව අනාගතය උදෙසා ඇස් ඉස් මස් ලේ තම ජීවිතය පවා කැපකල ... මියගිය ජීවත්ව සිටින සියලු උත්තම වීරයන්ට මෙය උපහාරයක් වේවා.... ඒ සියලු දෙනා ප්‍රාර්ථනා කරන්නා ඌ බෝධියකින් නිවන් අවබෝධ කර ගනිත්වා..... ඒ සියලු දෙනාට පින් සිද්ද වේවා......ඒ සියලු දෙනාගෙ පින ඉස්මතු වේවා ... යහපත් පැතුම් ඉටුවේවා.... නිදුක් නිරෝගී සම්පත්තිය උදාවේවා
මේක තමයි ලංකාවේ රජ කෙනෙකු සම්බන්ධව සිනමාව තුළ බිහි උන කොලිටීම ෆිල්ම් එක අවිවාදාත්මකයි ❤
ඇත්ත
අනිවාර්යයෙන්ම ,,ලංකාවේ හදපු සුපිරිම ෆිල්ම් එක,,,ඉන්දීය කොපි නැතුව ,,ලංකාවටම ආවේණික අපේම ඉතිහාසය ගැන අපිට ඉගෙන ගන්න දෙයක් මේ ෆිල්ම් එකෙන් තියෙනවා,,
ස්තූතියි .!ඉතිහාසය ඉගෙන ගන්නා ශ්‍රී ලංකා පුරවැසියන්ට ඉතාම ප්‍රයෝජනවත් වේවි .
එකළ සිට මෙකල දක්වාම මෙ පිං බිම වෙනුවෙන් දිවි පිදූ සියලූම හෙලයන්ට පිංසිදු වේවා.❤
ලාංකේය සිනමා ඉතිහාසයේ අනගි අතික්රමනයක් ❤
2024 ත් නෑ මෙහෙම film එකක්. මෙිික සුපිරියක්.අවුරුදු 8 කට පස්සෙ බලන්නෙ ආයෙත්❤🎉
සත්‍යය වශයෙන්ම අපේ රටත් බුද්ධ සාසනයත් එසේ ජීවිත කැපකර මින් රැකගත් රහතන් වහන්සේලාට සහ සැමට මතුබුදුබවම ලැබේවා 🙏🙏🙏
මේ මාතෘ භූමයත් සම්බුද්ධ ශාසනත් වෙනුවෙන් කැපවූ ඒ වීරයින්ට අප සදා ණයගැතියි🙏🙏🙏
වට්ට ගාමණී අභය හෙවත් වළගම්බා රජතුමා ඉතිහාසය තුළ වැඩි වර්ණනාවට ලක් නොවුණු දුටුගැමුණු රජු හා සමානව ගෞරවයට ලක් විය යුතු ග්රේෂ්ඨ පාලකයෙක්. ලංකාවෙ එතෙක් මෙතෙක් දැකපු හොඳම චිත්‍රපටය ඒ ශ්‍රේෂ්ඨ චරිතය පාදක කොටගෙන නිර්මාණය කිරීමම අතිවිශිෂ්ටයි.
2024 බලන මම..මෙිික සුපිරියක්.අවුරුද්ද 8 කට පස්සෙ ආයෙ බලන ❤🎉
Math❤
Dn balala iwara karee ❤
🎉🎉🎉
ලස්සන චිත්‍රපටයක් තෑන්ක් යූ දැම්මට
දම්වැල් පුරුක් වගේ එකමුතුව කී දෙනෙක් නම් කැපකිරීම් කලාද ? ❤
සිංහල කියලා දැන් ඉන්න උන් පක්ෂ වලට වහල් වෙලා කටට රීලා ගියත් සා වෑව් අපිට කාලා බීලා රමනයේ යෙදිලා ඉන්න තිබ්බොත් අැතී කියලා හිතන උන් ඉන්නේ.
මොන අාගම් අැදහුවත් අදටත් ඉන්දියාවේ මිනිසුන් තම මාතෘ භූමියට අාදරය කරනවා, ගෞරව කරනවා.
පිටරැටියන්ගේ ගූ අදහස්, තුප්පැහි ක්‍රියා අපේ උන් එ්වා තමා දියුණුව කියලා අරගන්නවා. එ්වයින් අද ලංකාවට වෙලා තියෙන්නේ නිවට ජාතියක් අැතිවීම. රාජ්‍ය පාලකයගේ ඉදන් නිවට නියාලු අධම ජන ප්‍රජාවක් අැතිවෙමින් පවතිනවා. 😫
ස්තුතියි දැමිමට
6:54 චිත්‍රපටියේ අඩුපාඩුවක් .මේ ජාතියේ රුවල් නැව් (HMS Victory වගේ ) තිබ්බේ 16,17 සහ 18 සියවස්වල යුරෝපේ ස්පාන්ග්ය , පෘතුග්‍රීසි , බ්‍රිතාන්‍ය , ඕලන්ද ,ප්‍රංශ වගේ රටාවලට .ඒවා බර ටොන් 3000- 7000 ගෙනියන්න පුළුවන් ගැබුරු මුහුදේ යාත්‍රා කරන්න හදපු යාත්‍රා . වළගම්බා රජු හිටියේ ක්‍රි . පු 1 සියවසේ . ඒ කාලේ ලෝකේ තිබුනේ තනි රුවලේ ටොන් 500 වගේ ගෙනියන්න පුළුවන් නොගබුරු මුහුදේ පමණක් යාත්‍රා කල හැකි කුඩා යාත්‍රා.චිත්‍රපටියක් හදද්දී හොදට research කරන්න ඕනේ ආවට ගියාට නැතුව.Gladiator(2000) වගේ චිරපටි බලන්න කොච්චර research කරලද හැදුවේ ...
❤
baluwanm paduwe idpm puka nodi
සුපිරි කතාවක්..
Great king watta gamini abaya ❤
බුදු සරණයි ඉක්මනින් සුව වෙන්න ඕන. වසන්ත uncle ට නිවන් සුව ලැබේවා. 😢❤
යක්කු❤
❤❤❤ලස්සන මෝවි එකක් සාදු සාදු❤❤❤❤
Adambaray sinhalayo gena❤️❤️❤️❤️
🌼Thank youu 🙏
මේකෙ සටන් අධ්යක්ෂ නය සුපිරි
1.45.52 මහිම බලව් සක් දෙව් රජු විලස එනා
ආදරයෙන් සිඹ රැක ගත් අම්මා
දමා යන්න ගිය වනයේ නිම්මා
Ammo, oyata bhoma pin meka dammata❤❤❤
Bahubali wage nemi mewa atta kata
mewa Baladdi thama SINHA LE le kakiyanne
gammak walagamba king