Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගොඩාක් ජීවිතයේ...පසුබැසීම් එක්ක ඉන්නකොට ඔයාගේ චැනල් එක හම්බවුණේ...හරි සතුටුයි ඔයා මේක ගැන ඉදිරිපත් කරන විදිහ...
❤️❤️❤️
ඔයාගේ පැනි වලලු රෙසිපි එකෙන් මාත් දැනුමක් ලබා ගත්තා.දැනටත් මම ඒකේන් පුංචි ආදායමක් ලබනවා.ඔයාට ගොඩක් පිං ❤️❤️
හරිම සතුටුයි මට...❤️❤️❤️
දලදා සමිදුන්ගේ සරනයි ඔයාට නිදුක් නීරෝගි වාසනාවන්ත අනාගතයක් වේවා නංගී ඔයාට ❤❤❤
අනේ මැණික ඇත්තටම ඔයා මැණිකක් මට ඔයාගෙන් උපදෙස් ටිකක් ගන්න ඕන ජොබ් හොයල හොයල එපා වෙල ඉන්නෙ මට ඔයාව සම්බන්ධ කර ගන්න නම්බර් එක දෙන්න ගොඩාක් පිං
Oyage videos godak watinawa godak pin mehema danuma denawata ❤
😇😇😘😘❤️❤️
Ikmanin suwa wewa..akke mth podi business ekak patan ganna hithan inne..oyge vedio godak watinawa apita..mage husbundge phone eken oyge vedios balanne..thank u budusaranai akke
Get well soon nangi.watina vidio ekak thanks
Oyage video balala math patatn gatta akke❤❤❤oyata bs
Thank you very much for your helping ❤❤
You're welcome 😊
❤❤❤❤❤❤theruwan saranayiMan den Thalakerali ha Murukku hadanawa den Thenk you ❤❤❤❤❤❤❤❤
හොද අදහසක් දුව තෙරුවන් සරනයි 🙏🙏🙏
ස්තූතියි නැන්දෙ...❤️❤️❤️
ඔයාගේ නැන්දණියට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏
ඉක්මනින් සනීප වේවා
ඉක්මනින් සුව ලැබේවා නංගී
ස්තූතියි අක්කේ ඔයාගෙ ආශිර්වාදයට...❤️❤️❤️
ඉක්මනින් හොඳ වෙන්න නංගී
ගොඩක්ම ස්තුතියි .
😘😘❤️❤️❤️
Ane oyge akuru godak ලස්සනයි 🥰🥰🥰🥰🥰 Man kalinuth kiyla thiynawa. Ayeth kiynn hithuna 🥰🥰🥰
අනේ....ආදරෙයි මට මතකයි ඔයාව...❤️❤️❤️❤️😘😘😘
Godak pin oyata
Thank you
ඉක්මන් සුව වෙන්න නන්ගි.❤️😍
Nangi mama oyage vidiyo okkoma balanawa.mamath kawili bisnas ekak karanne.mata kiyannako kohomada kuriyasarwis eken ape badu tika yawana widiya
Ane akkatath asanipaida...Math me dawswala apahasuwen kath kranne...Akkita ඉක්මනින් sanipa wenna kiyla parthana karanwa ❤
ස්තූතියි නංගි...ඔයාටත් ඉක්මනින් සුවය ලැබේවා කියලා පතනවා...❤️❤️❤️
Katahada wenas wela thamai, ikman suwaya prarthana karanawa .adath video eka supiri akke,,
ස්තූතියි නංගී ආශිර්වාද කලාට...ඔව් කට හඩ අවුල් ගිහින් ඉන්නෙ හොදටම...කොච්චර බෙහෙත් බීවත් අඩු වෙන්නෙම නෑ...❤️❤️❤️
❤
Man pani walalu haduwa gedara kanna..hodata awa..deweni dawase haiyai ne der..ai ehema wenne..api kadekata danawanam eka dawasen okkaoma vikinenne nathi nisa ahauwe..පිළිතුරක් denna..ikmanin suwa wenna ❤❤
ඉක්මනින් සනිප වෙන්න මම ඔයට මැසෙජ් එකක් දාල ඇති අක්කෙ කොන්ඩ කටු හදන එකෙ රිබන් එකෙ පලල අහල අනෙ උත්තරයක් එවන්න
👍❤️
Oyage video godak watinawa , mama godakewa baluwa. Oya hama deyakma kiyaladenawa loba nathuwa. Mamath mewage deyak karala nagitinna hadana kenek. Mata gataluwak thiyanawa paniwalalu gana. Oyata pin puluwannam mata udau kananna. number eka denna Puluwanda. Katha karanna . oyage viyaparaya dinen dina diunuwewa.Oyata budusaranai.
Manika oya kohada...math අනුරාධපුර inna...oya ai ana walawaka mata k gannawada❤❤❤oyata ඉක්මනින් sanipa wanna kiyala ❤❤❤❤❤
මම කුරුණෑගල ❤️❤️❤️
Ikma suwaya lebewa akke❤
ස්තූතියි නංගී ❤️❤️❤️
Budu saranai
බුදු සරණයි ඔයාටත්...❤️❤️❤️
❤❤❤❤
❤️❤️❤️❤️
Akke business eka liyapadinchi wenna onida mulinma tikak kadawal walata dala balala liyapadinchi unata kamak nadda please replay
එහෙම කමක් නෑ නංගී මුලින්ම එහෙම තමයි මාත් කලේ...❤️
Ekmanata sanipa wenna..❤
ස්තූතියි 😘😘❤️❤️❤️
Oyata den hodaida, ikmanin saneepa wenna
Gdak hoda video ekak
ස්තූතියි ❤️❤️❤️❤️
Akki oya kama hadana course ekak karalada oya igenagaththe
අනේ නෑ නංගී..මගෙ අම්මගෙන් තමයි ගොඩක් දේවල් මම ඉගෙන ගත්තෙ...එයා මම චූටි කාලෙ ඉදන්ම කෑම හදනව මට දැකල හුරුවයි...මම ඒවා අත් හදා බලලා ඉගෙන ගත්තු දේවලුයි එක්ක තමයි මේ දේවල් දන්නෙ...❤️❤️❤️
😊😊😊😊😊😊😅😅😅😅🎉🎉🎉
ම අකුර ලියන්නෙ කොටස් දෙකකට නොවෙයි ඔයවැඩේ දරුවට පෙනෙන්න කරන්න එපා
කාඩ් බෝඩ් එකේ ලියන්න අමාරු නිසා තමයි කොටස් දෙකකට ලිව්වෙ...අකුරු හුරුවකට ලිව්වා නෙවෙයිනෙ dear...කාඩ් බෝඩ් එකේ කට්ට වගේ තියන නිසා තමයි එහෙම ලිව්වෙ...🙄
ගොඩාක් ජීවිතයේ...පසුබැසීම් එක්ක ඉන්නකොට ඔයාගේ චැනල් එක හම්බවුණේ...හරි සතුටුයි ඔයා මේක ගැන ඉදිරිපත් කරන විදිහ...
❤️❤️❤️
ඔයාගේ පැනි වලලු රෙසිපි එකෙන් මාත් දැනුමක් ලබා ගත්තා.දැනටත් මම ඒකේන් පුංචි ආදායමක් ලබනවා.ඔයාට ගොඩක් පිං ❤️❤️
හරිම සතුටුයි මට...❤️❤️❤️
දලදා සමිදුන්ගේ සරනයි ඔයාට නිදුක් නීරෝගි වාසනාවන්ත අනාගතයක් වේවා නංගී ඔයාට ❤❤❤
අනේ මැණික ඇත්තටම ඔයා මැණිකක් මට ඔයාගෙන් උපදෙස් ටිකක් ගන්න ඕන ජොබ් හොයල හොයල එපා වෙල ඉන්නෙ මට ඔයාව සම්බන්ධ කර ගන්න නම්බර් එක දෙන්න ගොඩාක් පිං
Oyage videos godak watinawa godak pin mehema danuma denawata ❤
😇😇😘😘❤️❤️
Ikmanin suwa wewa..akke mth podi business ekak patan ganna hithan inne..oyge vedio godak watinawa apita..mage husbundge phone eken oyge vedios balanne..thank u budusaranai akke
Get well soon nangi.watina vidio ekak thanks
Oyage video balala math patatn gatta akke❤❤❤oyata bs
Thank you very much for your helping ❤❤
You're welcome 😊
❤❤❤❤❤❤theruwan saranayi
Man den Thalakerali ha Murukku hadanawa den
Thenk you ❤❤❤❤❤❤❤❤
හොද අදහසක් දුව තෙරුවන් සරනයි 🙏🙏🙏
ස්තූතියි නැන්දෙ...❤️❤️❤️
ඔයාගේ නැන්දණියට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏
ඉක්මනින් සනීප වේවා
ඉක්මනින් සුව ලැබේවා නංගී
ස්තූතියි අක්කේ ඔයාගෙ ආශිර්වාදයට...❤️❤️❤️
ඉක්මනින් හොඳ වෙන්න නංගී
ගොඩක්ම ස්තුතියි .
😘😘❤️❤️❤️
Ane oyge akuru godak ලස්සනයි 🥰🥰🥰🥰🥰
Man kalinuth kiyla thiynawa. Ayeth kiynn hithuna 🥰🥰🥰
අනේ....ආදරෙයි මට මතකයි ඔයාව...❤️❤️❤️❤️😘😘😘
Godak pin oyata
Thank you
ඉක්මන් සුව වෙන්න නන්ගි.❤️😍
Nangi mama oyage vidiyo okkoma balanawa.mamath kawili bisnas ekak karanne.mata kiyannako kohomada kuriyasarwis eken ape badu tika yawana widiya
Ane akkatath asanipaida...
Math me dawswala apahasuwen kath kranne...
Akkita ඉක්මනින් sanipa wenna kiyla parthana karanwa ❤
ස්තූතියි නංගි...ඔයාටත් ඉක්මනින් සුවය ලැබේවා කියලා පතනවා...❤️❤️❤️
Katahada wenas wela thamai, ikman suwaya prarthana karanawa .adath video eka supiri akke,,
ස්තූතියි නංගී ආශිර්වාද කලාට...ඔව් කට හඩ අවුල් ගිහින් ඉන්නෙ හොදටම...කොච්චර බෙහෙත් බීවත් අඩු වෙන්නෙම නෑ...❤️❤️❤️
❤
Man pani walalu haduwa gedara kanna..hodata awa..deweni dawase haiyai ne der..ai ehema wenne..api kadekata danawanam eka dawasen okkaoma vikinenne nathi nisa ahauwe..පිළිතුරක් denna..ikmanin suwa wenna ❤❤
ඉක්මනින් සනිප වෙන්න මම ඔයට මැසෙජ් එකක් දාල ඇති අක්කෙ කොන්ඩ කටු හදන එකෙ රිබන් එකෙ පලල අහල අනෙ උත්තරයක් එවන්න
👍
❤️