15 (01) - පතන්නා වූ සැපය වෙනුවට දුකම ලැබෙන්නේ ඇයි? - Kiribathgoda Gnanananda Thero

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 41

  • @hettiarachchi232
    @hettiarachchi232 4 года назад +1

    Sadu.🌹 sadu.🌹 divya lokayen manu lowata vadi divya rajaneni 🌷🌷🌷apita anukampawen Sri saddarmaya desana karana apage loku Swamin wahanseta deergausa labewa.🌹🌹🌹🌹 🌹namaskara wewa swamini 🌼🌷🌼🌷🌼🌷

  • @dilsanichathuni9067
    @dilsanichathuni9067 4 года назад +3

    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . දීර්ඝායුෂ ලැබේවා ..සාදු සාදු සාදු .......

  • @sarathgamage8535
    @sarathgamage8535 4 года назад

    උතුම් දහම් කරුණු කියල දීලා අපේ ජීවිත සුවපත් කරන ඔබවහන්සේට
    බොහෝ පින් රැස්වෙනව ලොකු ස්වාමින් වහන්ස පින්වත් ඔබවහන්සේට
    මම පින් සිතින් පාද වන්දනා කරමි.නමස්කාරය වේවා!!!සාදු.... සාදු..... සාදු......නමෝ බුද්ධාය

  • @pushpakumari2194
    @pushpakumari2194 4 года назад +1

    සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට දීර්ඝායු වේවා

  • @අපේමව්බිමයිලංකා

    සාධු සාධු සාධු ධර්ම රාජ වූ අපගේ ගෞතම බුදු රජානන්වහන්සේට මාගේ නමස්කාරය වේවා උතුම් ශ්‍රි සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා මහාසංඝරත්නයට මාගේ නමස්කාරය වේවා පින්වත් ලොකු ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුවේවා

  • @sararajapaksha7027
    @sararajapaksha7027 4 года назад +3

    සාදු සාදු සාදු සාදු
    ගරැ තර ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා

  • @kumaripriya5873
    @kumaripriya5873 4 года назад +3

    සාදු සාදු සාදු නමස්කාර වේවා ඔබ වහන්සේට ගොඩක් පින්

  • @sararajapaksha7027
    @sararajapaksha7027 4 года назад +4

    භාග්‍යවත් අරහත් සම්මාසම්බුදු රජානන් වහන්සේ ගේ ශ්‍රී සද්ධර්මය මනාසේ දෙශනා කර අපව දුකෙන් මුදවා ගන්න ඔබවහන්සේට චතුර්‍යසත්‍ය අවබොිධ වේවා සාදු සාදු සාදු සාදු

  • @madusankaseumini1202
    @madusankaseumini1202 6 лет назад +4

    නමෝ බුද්ධාය ලොව්තුරැ අමාමැණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!සාදු ..සාදු..සාදු !!!පින්වත් ලොකු ස්වාමීන් වාහන්සේ නිදුක් නිරෝගී සුවසේම ච්රාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා !!!සාදු..සාදු ..සාදු !!!සියළුම සත්වයාට චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා !!!සාදු ..සාදු ..සාදු !!!

  • @nilushidisna8228
    @nilushidisna8228 3 года назад

    සාදු සාදු සාදු

  • @sckolambage9992
    @sckolambage9992 11 месяцев назад

    සාදු සාදු සාදු !!!

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu 10 месяцев назад

    Uthum wuu nirmala theruwanata mage namaskaraya wewaa!!!
    Saaduu..saaduu..saaduu.
    Pinwath loku swamin wahanseta niduk nirogi dirghayusha haa uthum wuu chathuraarya sathya dharmaya awabodha kara ganimata me gawthama budu sasunedima me pin hethu wewaa!!!
    Saaduu..saaduu..saaduu.

  • @yasithperera5700
    @yasithperera5700 4 года назад +1

    Sadhu Sadhu Sadhu 🙏🙏🙏

  • @ashplk
    @ashplk 4 года назад

    සාධූ සාධූ සාධූ.. බොහෝ පින්

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 4 года назад

    Saadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏

  • @prasannavithanage2695
    @prasannavithanage2695 7 лет назад +14

    සාදු සාදු සාදු......!!!
    මෙම දහම් මග අපට කියාදෙන පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා ......

  • @sampathjayawardana5030
    @sampathjayawardana5030 3 года назад

    නමෝ බුද්ධාය

  • @Vg-py1ce
    @Vg-py1ce 5 лет назад

    සාදු සාදු සාදු අපෙ.
    ශ ලෝකූ
    හමූදුරෑවනො ඔඛ වන්සේට

  • @malikaqueen8022
    @malikaqueen8022 5 лет назад

    Sadu sadu sadu theruwan saranai pin wath suwamin wahanseta

  • @nimaligabadage6828
    @nimaligabadage6828 7 лет назад +2

    නමස්කාර වේවා තුණුරුවනට සැමදා තෙරුවන් සරණ...සාධු සාධු සාධු....

  • @anuanu-vg1dz
    @anuanu-vg1dz 7 лет назад +6

    සාධු` සාධු` සාධු`,දිර්ගායුෂ ලැබේවා පින්වත් ස්වාමින්වහන්සේට,බුදුපියාණන් වහන්සේ දේශනා කලාවු
    උතුම්වු ශ්‍රි සද්ධර්මය අපකෙරෙහි ඉතාමත් අනුකම්පාවෙන් අපහට දේශනා කරන්නාවු ඔබ වහන්සෙට උතුම්වු නිවන් මග බොහෝදුර නොවේවා...

  • @dipthilatha1669
    @dipthilatha1669 3 года назад

    Namo buddaya 🙏🙏🙏

  • @sriyachandani
    @sriyachandani 6 лет назад +3

    සාදු..සාදු..සාදු...🌺🌺🌺🌺🙏🙏🙏🙏

  • @noraborbran7553
    @noraborbran7553 6 лет назад +2

    Budusaranai

  • @thushanirasikabaddegamage5834
    @thushanirasikabaddegamage5834 7 лет назад +1

    Sadu sadu sadu.pinwath lokusuwahmin whanseta mage gaurwa namas karaya pudami .....terwansaranai.....

  • @huffedrohinifdfdww8546
    @huffedrohinifdfdww8546 6 лет назад +1

    Uthum U Thunuruwanata Mage Namaskaraya Wewa !!! Me Uthum U Darma Desanawa Kala Garuthara Pin Wath Loku Suwamin Wahanseta Niduk Nirogi Bawaya Dirgayushama Lebewa !!! Me Uthum U Punya Balayen Uthum U Chathurarya Saththiya Darmayama Awaboda Wewa !!! Saadu !!! Saadu !!! Saadu !!! Siyaluma Denata Me Uthum U Saddharmaya Awaboda Wewa !!! Theruwan Saranai !!!

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 7 лет назад +4

    සාධු ...සාධු ...සාධු
    නමෝ බුද්ධාය ...!!!
    මේ උත්තම ධර්මය සියලු දෙනාගේ සැපය ...පිළිසරණ වේවා.
    ධර්මාවබෝධයම වේවා.

  • @lochi8961
    @lochi8961 7 лет назад +2

    Siyalu denatama darmaya awaboda wewa Budusaranai...

  • @maheshasanka2181
    @maheshasanka2181 7 лет назад +2

    Sadu sadu sadu namo buddhaya

  • @sriyanidevika9746
    @sriyanidevika9746 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @moneycannotbuylife9874
    @moneycannotbuylife9874 6 лет назад +1

    සාදූ සාදූ සාදූ

  • @vwjkwkvsnsjaj8897
    @vwjkwkvsnsjaj8897 5 лет назад

    Saaaaaaaaaduuuuuuuuuu...

  • @piyaratnegajanayake491
    @piyaratnegajanayake491 7 лет назад +1

    sadu sadu

  • @ayesh.3308
    @ayesh.3308 6 лет назад

    🙏🙏🙏

  • @ranilranil5994
    @ranilranil5994 5 лет назад

    🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌹🌹🌹

  • @royalsarath5023
    @royalsarath5023 7 лет назад +1

    ape rata mahaveerayna oba wahanseth koralayagama.saranathissa suwamini wahanse th uthum budhdhathwaya labawa APA wani asaranayan mudaganithwa

  • @laknacosmeticclinic4460
    @laknacosmeticclinic4460 4 года назад

    🙏🙏🙏

  • @induniljayasekara2032
    @induniljayasekara2032 11 месяцев назад

    🙏🙏🙏

  • @CharikaSatahan
    @CharikaSatahan 3 месяца назад

    🙏🙏🙏