Aththa.. mata oya dee una nm math mata puluwan hemadema krnne magee kenawa beraganna.. eka thamai minissunge swabhawaya.. Mr. Jakson nisa magee kata hari ICU bed ekak nethi wela eeya marunoth math Jaksonta, eyage pawlata waira karai.. anith aya denawa wage patta darshanika talks dei... eeka thamai minissunge widiya... prashnaya thamange nowana thaak pilithura darshnikai kynne nikan newei... api hemomoa hesirenna ee welawedi apita, ape kyn ayata hodak, waasiyak wena wodiyata..
balagena yanakota meke comment karapu hamoma dannawa Jackson Anthony family eka gana eyalata wada!!! Mada gahanna nam ithin lankikayo tharam daksha naha
තෙරුවන් සරණින් ජැක්සන් ඇන්තනී මහත්මයාට ඉක්මන් සුවයම අත්වේවා . ❤
ජැක්සන් මාමා ඉක්මනින්ම සුවපත්වේවා අනේ හරිම සතුටුයි අකිලගේ කතාව අහද්දි දෙහිවලදි ලගටම ඇවිත් photo ගැහුවත් කතා කලත් මම තාත්තා ගැන අකිලගෙන් ඇහුවෙ නෑ එයාට දුක් හිතෙන නිසා ඒත් දැන් සතුටුයි අකිලගෙන්ම තාත්තා ගැන මෙහෙම ඇහුවට.
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏 ජැක්සන් මාමේ.
දළදා සමිදුන්ගෙ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නැගිටින්න ජැක්සන් මාමි... ඉක්මනින්ම සුවයම අත්වේවා 😢😢❤❤ බුදු සරණයි
ජැක්සන් මහතාට ඉක්මනින් සුවය ලැබේවා ඔගලන් හැමෝටම ජෙසුපිහිටයි 😍❤️
අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මා කල යම් යහපත් දෙයක් වේනම් ඒ පුන්‍යානුභාව බලයෙන් සියළු ලෝ සතන් සුවපත් වේවා🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඇන්තනී මහත්මා යා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත්තිය ලැබේ වා ඉක්මනින් සුවපත් වෙත්වා
මා ඇතුලු සියලු සත්වයෝ නිදුක් වෙත්වා!!! නීරෝගී වෙත්වා!!! සුවපත් වෙත්වා!!!
🙏
එතුමාට හැකි ඉක්මනින් සුවය ලැබේවා ..🙏✨️❤️
ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මන්සුවය ලැබේවා ජේසුපිහිටයි
ජැක්සන් ඇන්තනී නම් උණු අති විශිෂ්ඨ රංග වේදියානනි ඔබට ඉක්මන් සුව ලැබේවා ඉක්මන් නැගිටින්න සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏
මිනිසුන් මොනතරන් කුහකද කියල හිතෙන්නේ කො කමෙන්ටි බලනකොට 😭ඉක්මන් සුව ලැබෙිවා එම රන්ගදරයන්ට ❤️❤️
අද ඒ මුදුන් ලීය ගිලිහිලා ගිහින්. ඔබට නිවන් සුව අප්පච්චි 🙏🙏🙏🙏
කලාකරුවානනි ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
ජැක්සන් මහතාණනි ඔබට ඉක්මනින් සුවය ලැබේවා ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐
ඉක්මනින් සුවපත් වෙලා ලස්සන නිර්මාණ කරන්න පුලුවන් උනොත් හොඳයි.මම ආසම කලා කරුවා ජැක්සන් ඇන්තනි මහතා
👍🙏🙏
ඉක්මනින් සුව ලැබේවා දළදා සමිඳුන් පිහිටයි හැමදාම adarayai ❤❤❤❤❤❤
ජැක්සන් ඇන්තනී කලාකරුවාට ඉක්මන් සුවය ලැබී නැවතත් අපි අතරට එන්න ලැබේවා 🙏🙏
ඉක්මනින් සුව වේවා ඔබ තුමා
තමුන් වරදක් කරනවා කියල තේරෙනකොට මිනිස්සු වැඩිපුර කතා කරනවා.
ඉක්මනින් ම සුව ලැබේවා
එතුමන්ට ඉක්මන්සුවය ලැබේවා
Jackson anthony කලාකරුවන්ට ikman සුව ලැබේවා.!!!
නලු නිලියන් ගෙන් රටට ඇති ප්‍රෙයෝජනය කුමක්ද...?. රට වැසියන්ට උන්ගෙ පම්පෝරි අසා සැනසීම
Okta hena ghna Oni bn
Budusaranai jackson මහත්තයා
සියගනනකගේ ජීවත් විමේ අයිතිය .එක් අයෙක් වෙනුවෙන්
Yes not fair. Politikes
රන්ජන් කිවිව වගෙ කුඩු විකනපු අයත් ඉන්නෙ. මෙ වගෙ වටින කලාකරුවකු හිටියට කිසිම ප්‍රශ්නයක් නෑ
ඉක්මනින් සුවවේවා !🙏🙏
ගෑණියෙක්ව අගය කරන්න ඔබ නියමයි. ඔහොම පිරිමී අඩුයී..ඇස් දෙකට දැක්කත් ඇය දිරිගන්නන්න ඇයට හයියක් වෙන
But anthapurekuth thibila...
Gedara wadata aran thiyenne
Get well soon Jackson we all keep praying
Very happy for Akila and Emi
Jackson තුන්වේලම කෑම කනවලු ගෙදරින් ගෙනිහින්.
Teruwan saranai 🙏 Siyalu Deviyane pihitai arakdhawai 🙏 ikman suwaya lebewa 🙏
JAKSAN මහතා TA ඉක්මනින්ම සුව වේවා!!!
Ikmanin suwaya lebewa.❤❤❤🙏🙏🙏🙏
2.58 ගයියගේ හිනාව😁
Proud of you amy akki ❤
Theruwan saranai kiyana unta therei obe amma thaththatath ohoma unath dawasai dekai macima galawanawa
Dinen dina kiyanne kochchra kalayakda ? Duppath minissu ?
පම්පෝරි නම් ඉතිං ජැකා පවුල තමයි... ඒකටගහන්න එකෙක් තාම නෑ..😂
Menaka issara mara hendi. Naluwek wenna lassana one ne dakshakamai one. Menaka supiri
Ranganaya channel eken ekat ynwa.Wate ynwa😮.Neharai eyage babai nam shoi.❤
Akila anthimata kiyapu kathawa maru.api adare karaddi eya harima kena wenawa!
ඒක රටටම නයකාරයෙක් රාජපක්ශලා වගේ තමයි 😂...පුලුවන් නම් ගෙදර ගෙනත් තියාගන්න පම්පෝරි ටෝක් නොදී
ජැක්සන්ට වුණ දේ තමන්ගෙ කෙනෙක්ට වූණානම්, ධනය සහ බලයත් තිබුණානම්, දාර්ශනික talk දෙන කවුරු වුණත් කරන්නෙ එකම තේරීමක්..තමන්ගෙ කෙනෙක් රෝහලේ ඇඳක් උඩ අන්තිම හුස්ම එක්ක පොරබදිනකොට ඒ කෙනාව බේරගන්න කරන්න පුළුවන් උපරිම දේ කරන්න දෙපාරක් හිතන්න බැරිවෙයි මේ ලෝකෙ කිසිම කෙනෙක්ට.
Aththa.. mata oya dee una nm math mata puluwan hemadema krnne magee kenawa beraganna.. eka thamai minissunge swabhawaya.. Mr. Jakson nisa magee kata hari ICU bed ekak nethi wela eeya marunoth math Jaksonta, eyage pawlata waira karai.. anith aya denawa wage patta darshanika talks dei... eeka thamai minissunge widiya... prashnaya thamange nowana thaak pilithura darshnikai kynne nikan newei... api hemomoa hesirenna ee welawedi apita, ape kyn ayata hodak, waasiyak wena wodiyata..
@@ravindrapriyalal5181 වෙලාවට ජැක්සන් නිසා ඔයාගෙ කව්‍රැත් මැරිල නෑ. එහෙම වේවා කියල මම පතන්නම්. එතකොට දැනෙයි මේ මාගල් ලියපු එහේ මෝඩකම😂
@@Oshada-colo eka thamai manussayo math kyl thiyennee.. api hemoma hithanne apita ewaledi wasi wena, yahapathak wena widiyata. Jaksonta akamethi nisa saha ohuge politics walata akamethi nisai ohuta boho denek baninne. Ehema nethuwa anith asadya roginge yahapatha gena hithana sarwa sadharana minissu nisa newei. Oyama kalpana krl balanna obata mudal, balaya thibuna nm mn kyl thyn dee neweda oya krnne kyl.. oyata ee dewal thibila jakson inna thena oyage kenek hitiya nm oya krnne oyage kenawa beraganna hadana eka misak sarwa sadharana wela anith rogin gena balana eka newei. Minissunge heti ehemai..
@@Oshada-colo kyl thiyenne mokadda kylawath therum ganna molayak nene oheta.
හෑල්ලක්ම ලිව්වෙ කවුරුත් වැරදියට තේරුම් ගන්න එක වළක්වන්නයි. එච්චර විස්තරාත්මකව ලියලත් කියන්නෙ මොකද්ද කියලා තෙරෙන්නෙ නෑනෙ සමහරක්‍ට.
Jaksonge pawla hari kylawath, eyalata baina aya hari kylawath mn kyl nee.. mn kyl thiyenne ee welawata minissu weda karana aththama widiya..
@@ravindrapriyalal5181 හ්ම්.ඕනම දෙයක දෙපැත්තක් තියෙනවා..ඒ නිසා තව කෙනෙක්ට චෝදනා කරන කොට දහපාරක් හිතන්න ඕනි.❤
Get well soon
Budu saranai ❤️❤️
Ane manda ape minissu......siyalu denatama budu saran...ai...
සුව වෙනවනම් සුදුමැලි වෙලා මූණ වෙනස් වෙලා තියෙන්නෙ ඇයි?
Budu ammo
This Akila talks too much
Monawada kawe ahuwoth… uyapu hatith kiyanawa…
Pamporrri king
Make it short hallo
Kaiwaruwa too much
ජඅක්සන්ගේ පුතානේ 😂😂😂 එයත් එහෙමනේ
කෑම අරන් යන්නෙ එතන staff එකේ අයට කන්න වෙන්න ඇති😂😂 මෙහෙමයි අපිත් සතුටුයි ජැක්සන් ඇන්තනී මහත්මය සුවපත් වෙනවා නම්. ඒත් ඔබට ඔබේ පියා වගේම මටත් මගේ පියාව වටිනවා. ඔබේ පියාව බේරගන්න එහෙම පුතාලට වටින තාත්තල කීයක් ඔය hospital එකේ මැරෙන්න ඇති ද? ඒ නිසා කරැණාකරල සුවපත් වෙනවා නම් එයාව ඔයාල ගෙවල් private hospital එකක ICU bed එකක නතර කරවල ප්‍රතිකාර කරන්න.
ඇත්ත කතාව...
අනේ මෙ රටෙ එහෙම හිටිය එකම පුද්ගලය. කුහක මිනිසුන්
නොදන්න දේවල් වලට බොරු කතා කියන්න එප.icu ඕනෑ තරම් ventilators අවුරුදු ගණන් ඉන්නවා.කියලා දන්නෙත් නෑ ඕගොල්ලෝ කාටවත් ඕන විදිහට මැෂින් ගලවන්න බැහැකීවට ක්‍රමවේද තියෙනවාදන්නේ නැති වලට කතා කරන්න යන්න එපා
ඔතන පොලව පැලෙයි බලාගෙන....
Budu saranai
Ikmanata saneepa Wei
Ikman suwaya labenwa....❤❤
ඇමෙන්ඩව බදින්න හිටියෙ
Kathawanam thiyenawa.
Ane ikmanatama ජැක්සන් sir sanipa wenna ona..ජේසුගේ pihiten ikmaninma suwa wewa..mama asama family ekak thamai oyala ....
Ekman suwaya labewa....jakson anthony sir ta...
Akila ge puduma pamporiyak tiyenne. Loke pawul jowithayak gatha karana , amma appachchi kenek ekka hodin inna ekama miniha wage
මුසිලට රගපාලා ඌ ගුත්තිල වෙලා 😂😂
මු මොකද මේ බොරු කියන්නේ කට්ටිය බෙදාගෙන කෑම හදාගෙන යනවලු ජැකාට ඔහු කන්නේ නෑ මුන් තනිකර කරන්නේ බොරු උබලගේ රෙද්දේ ආදරේ මිනිස්සු කීයක් නම් ඔහු නිසා මැරෙන්න ඇතිද
❤YES very true
ඔව් අමන්දා සිල්වා එක්කත් යාලු වෙලා හිටියනේ මේ කෙල්ල එක්ක යාලු වෙලා ඉන්නකොටම 🤣
ඒ කව්ද ඒ
Ow ..😂😂😂😂
Emi harima hoda kenek
අනෙ මන්දා ඉතින් 😢
අඩෝ බොරු කියන්න එපා. තාත්තිව ගොඩ ගන්න බැ එක තමයි ඇත්ත. දන්නෝ දනිති. පින්සිද්ද වෙඉ එයාව ගෙදර ගෙනියන්න. මෙතන බඉලා ගහන්න එපා.
Budusaranai
දැන් ජැක්සන්ගෙ වයිෆ්ද එමී? මොනාද බන් මෙ මූ කිය්වන්නෙ 🤣 ගංජා ගහලද
මේනක අහන් ඉන්නෙ වෙන වමලෝකෙක ඉදල
😂😅
අනේ මටත් තේරුණා. Mena 😅
පම්පෝරි නම් ඇන්තනි පවුලයි, ප්‍රියසාද් පවුලයි.රංගනටත් මීට වඩා කලාකාරයො නෑ ලංකාවෙ ගෙන්නන්න.එකම ඕපෙ දිග අරිනව හැමදාම.
අප්පච්ච්ව ICU bed එකක් ගෙනත් ගෙදර තියාගත්තා නම්.. හැමෝටම දිනපතාම මහරෝහලට යන්න ඕනෙ නෑනෙ..සරලයි.. අපිවත් පටන් ගමුද අරමුදලක්..😊
Ammoooooo ow
රාජපක්ෂ පවුලෙන් බේරුනත් ඇන්තනි සහ ප්‍රියසාද් පවුලෙන් බේරෙන්න බැ ජිවිතේට 😂😂
@@Chalani.94.😂😂😂
@@lillyd4628 🤣🤣 බොරුද මං කිවේ
❤❤❤
Api bala innva,, ikmnin nagitala enkm,, ikmnin suvapath veva
ඔව් ඔව් ගෑනු ලමයි ගොඩක් ඉන්න ඇති. ඒකනෙ ඒමි එක්ක ඉන්න ගමන්ම අර ඇමැන්ඩ කියල මොඩල් එක්කත් යාලුවෙලා ඒ ගැන රිද්ම පත්තරේ 3 වෙනි පිටුවෙත් ගියේ. 10 විතර එක සැරේ ආශ්‍රය කරල ඒකෙන් බදින්න එකක් තෝරගන්න යකෝ තොපිට කෙල්ලො කියන්නෙ සෙල්ලම් බඩුද. හරියට drama එකක cast එක තෝරනවා කියල හිතන් ඇත්තෙ බල්ලො
තාත්තා ත් එහෙමනෙ..ළමයි ඉද්දිත් වටේම කෙල්ලො තියන්නෙ හිටියෙ..එමී අහිංසක කෙල්ලෙක් ... දැන්වත් ඉදපන් ඒ කෙල්ල එක්ක විතරක් ... ලෝකෙට පේන්න විතරක් තියාගන්නෙ නැතුව ...
Eami hari thanpath guna garuka yahapath kenek.akila godak wasanawanthai.
Ow munge Boru baila ahana apitath pissu.
Gaanu ekka natala natala “mage pichcha mala” kiya kiya walalenna hadanawa
akilage adara birida samaga jivithe tura sanaseemen sathuten wasaya karanna labewa teruwan sarning
But anthapurekuth thibila...
Gedara wadata aran thiyenne
niduk nirogi suwaya labewa ohuta.
😢
balagena yanakota meke comment karapu hamoma dannawa Jackson Anthony family eka gana eyalata wada!!! Mada gahanna nam ithin lankikayo tharam daksha naha
Atta
Amma geniyana kaama kanne appachchida..
😂
දොස්තරල ටික කන්නේ
😂
Hapoi me manussayage kiyawilla
අනේ මුගේ පම්පෝරිය..රටට මෙච්චර ලව් පෙන්නන උන් ආදරේ තේරුමවත් දන්නෙ නෑ..අමන්දා කියල කෙල්ලොදෙන්නෙක්වම එක සැරේ රන් කරල දැන් වැදි බන
Ranga gedara gihin thiya gamin
Ahana ekata newei akila uththara denne.Loku km kiywanw.Pandithai.wikara epa wenawa
Ane akila boru kiyanna epa oyage tatta inne macing eka hinda
ජැක්සන් මහතාට ඉක්මන් සුවය. .කුහක jvp නඩය 1% ට 👍
appachchi..appachchi..😂😂😂😂😂oyaalage meheyum karagannako appachchi gedara aran gihin😂😂😂😂thawa lamai ki denekta oyage appachchi nisa appachchila nathi wenna aethida...anika oyala oya pampori gahana tharam appachchita oyala love kiyala appachchi inna hospita eke aya dannawa😂😂😂😂😂😂
පම්පෝරි ජනක නේත
Oyala oyalage family eka gena oyalge sathuta gena witharada hithanne....oyage thaththa nisa beraganna puluwan jeewitha kiyyak nathi wela athida??? Issarahata thawa nathiweida???...oyalanam eath sathutin indeewi neda????
ඌ මැරිලා
Me manussayage oluwa awl welada me pissek wage kiyawanne..
Jara Hith teyena Minissu..inne Lankawe...kisima Kenikta...Hodak kiyanne na....Mona Deyak Karath...Manussayek....Minissu Kiyannema Jara dewal walmai..jara Minissu..
පම්පෝරි ජනක 😂
Pudumai ami mariyathumitat wada hodai kiyla ragapawe natuwa😂😂😂
මරිය තුමියට වඩා හොදයි ඇමි ලමයින්ගේ හරි තාත්තා ඉන්නවනේ
@@Chalani.94. terune nane comnt eka😬
@@Zionwithmommata theruna eya kwwe mokadda kyl. Eka methana pehedili karana eka sabya nee kylai mata hithenne..
@@ravindrapriyalal5181 😀😀
Maha jara comment meke thiynne.eka eka paul wala thiyana sirith gunanga badeem wenas.hamoma eka wage na..mimissunta apahasa karanda epa kyla thamai kynda thiyne.adupadu hamogema athi..viwechanaya hoda na.
panditha pakaya tatta wage ma talk denawa !!
ape Lankawe Minissu...Hoyannema Anuge Dewalmai....irisiyawai...Kuhaka Kamai..Hith Wala Piriiila...Oya wage Jara Hitha Teyena Minissu Inna Thurawatama....Oya Lankawe inna Un....Hamadama eka ne .Kisima deyak Naththe👎👎👎👎
Ikmanata appachi suwa wenna Michael Jackson
මයිකල් ජැක්සන් 😂😂😂
@@Chalani.94. ai ane hina wenne
@@prasadip8569 ඔයා දාල තියෙන්නේ කමෙන්ට් එකේ මයිකල් ජැක්සන් කියලනේ
ඇයි මෙි බොරැකියන්නෙ
Thopi ikman suwa kiynwa Meka hindakidenek den marila thiynwda
Maha moda widiyata katha kiyanna
Ane manda appa kiyana boru icu eka inna leddu kama kanava kiyala adamai ahuve
Mu katha karanne hariyata amarikwe janadipathi wage wasa pampori karayo