🍋

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 25

  • @vindyasenavirathne6016
    @vindyasenavirathne6016 Год назад +1

    බොහොමත්ම පිං සුජීව සර්ට. මමත් මේ පන්සල් දැක්කමයි. කාටත් වටිනවා මේ වීඩියෝ එක.

    • @LemonTalksSL
      @LemonTalksSL  Год назад

      Thank You for the comment and Appreciate your valuable idea

  • @dammikameemana6527
    @dammikameemana6527 Год назад

    පුදුම විදිහට හිත නිවෙන පින්වන්ත කතාව
    හරිම ලස්සනයි සහෝදරයා
    තෙරුවන් සරණයි

    • @LemonTalksSL
      @LemonTalksSL  Год назад

      Thank You for the comment and Appreciate your valuable idea

  • @HardTalksSL
    @HardTalksSL Год назад

    හිත පැහැදුන ඉතාම ලස්සන වාර්තා සිනමාපටයක්

    • @LemonTalksSL
      @LemonTalksSL  Год назад

      Thank You for the comment and Appreciate your valuable idea

  • @bevisit8346
    @bevisit8346 Год назад

    ඉතාමත්ම වටිනා වීඩියෝ එකක්
    මම මේ වීඩියෝ එක ඔබගේ එලහිට් fb පිටුවෙන් කලින් එකෙන් බැලුව
    නමුත් you tube එකටත් දිගටම මේ වීඩියෝ එකතුව දමන්න
    හරිම වටිනවා
    ජයවේවා redtalks

    • @LemonTalksSL
      @LemonTalksSL  Год назад

      Thank You for the comment and Appreciate your valuable idea

  • @BlueTalks-c2r
    @BlueTalks-c2r Год назад

    මේ තරම් සවිස්තර නිවැරදි පැහැදිලිකිරීමක් ..හරිම අපූරුයි
    අන්තර්ජාලය පුරාම හෙව්වත් මේ වගේ බොරෝබුදුර් ගැන විස්තර ගැන කියවුණු වීඩියෝ එකක් ලැබුනේ නැහැ ඉතිහාසය ගවේශනය කරන දරුවන්ට හොඳම වාර්තා වැඩ සටහනක්
    මගේ මුණුපුරන් දෙන්නට මම ෂෙයාර් කළා
    ඒ දෙන්න පුරාවිද්‍යාව හදාරනවා විදේශ රටක
    තෙරුවන් සරණයි

    • @LemonTalksSL
      @LemonTalksSL  Год назад

      Thank You for the comment and Appreciate your valuable idea

  • @chanelkinquries
    @chanelkinquries Год назад

    ඉතාම අගනා වීඩියෝවක්
    මේ වගේ වීඩියෝ සිංහලෙන් අන්තර්ජාලය තුල හරිම අඩුයි
    පොත් 100ක් කියෙව්වා වගේ මට
    ගොඩක් පිං

    • @LemonTalksSL
      @LemonTalksSL  Год назад

      Thank You for the comment and Appreciate your valuable idea

  • @SASIP_Online_Team
    @SASIP_Online_Team Год назад

    ඉතාම රසවත් වීඩියෝ එකක්
    මමත් ඉන්දුනීසියාවේ බොරෝබුදුර් ගියා වගේ හැගීමක් එනවා
    අර ගුප්ත පැනල ගැන කියන විස්තරය තව ටිකක් වැඩියෙන් කිව්වා නම් හරිම අගෙයි

    • @LemonTalksSL
      @LemonTalksSL  Год назад

      Thank You for the comment and Appreciate your valuable idea

  • @amilasampath3574
    @amilasampath3574 Год назад

    හරිම ලසන්ත විඩියෝ එක .අන්තිම වෙනකක් Skip කරන්නේ නැතිව බලන්න පුළුවන්

    • @LemonTalksSL
      @LemonTalksSL  Год назад

      @RedTalksSL
      14 minutes ago
      @RedTalksSL
      14 minutes ago
      Thank You for the comment and Appreciate your valuable idea

  • @GenuineTalks-l5s
    @GenuineTalks-l5s Год назад

    ඉන්දුනීසියාව ගැන බලපු ලස්සනම වීඩියෝ එක
    මේ වගේ වීඩියෝ දිගටම දමන්න
    ඇත්තටම ඒ රටේ දුම්රිය ප්‍රවාහන පද්ධතිය ගැන විස්තරය අහලා මම පුදුම වුනා
    ඒ මිනිස්සුන්ගේ තියෙන කැපවීම හින්දා තමයි ඒ රට ඒ තරම් දියුණුවෙලා තියෙන්නේ
    අපිට ලොකු ආදර්ශයක් දෙනවා ඒ මිනිස්සු

    • @LemonTalksSL
      @LemonTalksSL  Год назад

      Thank You for the comment and Appreciate your valuable idea

  • @GenuineTalksSL
    @GenuineTalksSL Год назад

    A very important educational video for us
    A very important video for school students and higher education students as well as tourists

    • @LemonTalksSL
      @LemonTalksSL  Год назад

      @RedTalksSL
      14 minutes ago
      Thank You for the comment and Appreciate your valuable idea

  • @LakshmiPerera-u5c
    @LakshmiPerera-u5c 2 месяца назад

    Meka. Mehema. Tiyenne. Me. Aya. Tadabala. Muslim. Waru. Nowe. Jawa. Minisun.

  • @iuhscampus-srilanka1404
    @iuhscampus-srilanka1404 Год назад

    This famous Buddhist temple, dating from the 8th and 9th centuries, is located in central Java. It was built in three tiers: a pyramidal base with five concentric square terraces, the trunk of a cone with three circular platforms and, at the top, a monumental stupa. The walls and balustrades are decorated with fine low reliefs, covering a total surface area of 2,500 m2. Around the circular platforms are 72 openwork stupas, each containing a statue of the Buddha. The monument was restored with UNESCO's help in the 1970s.

    • @LemonTalksSL
      @LemonTalksSL  Год назад

      Thank You for the comment and Appreciate your valuable idea

  • @NatureTalksSL
    @NatureTalksSL Год назад

    Borobudur liegt etwa 40 km (25 Meilen) nordwestlich von Yogyakarta und etwa 86 km (53 Meilen) westlich der Stadt Surakarta in Zentral-Java. Der Tempel liegt in einem Gebiet zwischen zwei Vulkanen - Mt. Sundoro-Sumbing und Mt. Merbabu-Merapi - sowie zwei Flüssen - Progo und Elo. Borobudur liegt ganz in der Nähe von zwei anderen buddhistischen Tempeln in der Kedu-Ebene: Pawon und Mendut. Wissenschaftler und Archäologen vermuten, dass zwischen den Tempeln eine Art Beziehung bestanden haben muss, da alle drei auf einer geraden Linie liegen. Was dies bedeutet, ist jedoch immer noch Gegenstand wissenschaftlicher Debatten.

    • @LemonTalksSL
      @LemonTalksSL  Год назад

      Thank You for the comment and Appreciate your valuable idea