A/Lවලට සති දෙකකුත් නෑ! | 2023 A/L | Study Tips | Medical Students | Advanced Level

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 53

  • @histones
    @histones  10 месяцев назад +30

    2023 A/L කරන්න ඉන්න හැමෝටම good luck 😃. මහන්සි වෙලා මෙච්චර දවසක් ආපු ගමන තව චුට්ටක් මහන්සිවෙලා හොඳටම කරගන්න පුලුවන් වෙන්න කියල අපි ප්‍රාර්ථනාකරනව ❤❤❤

    • @sirashmajumudeen-l6g
      @sirashmajumudeen-l6g 10 месяцев назад

      Ayya godakma thank u , mang stress vela italian velqve me video eka udavu una....math enava ayya pera ta ....anivaryenma,🥲🥲🥲

  • @Mrkl177
    @Mrkl177 9 месяцев назад +2

    Aiye o/l walatath me wage video akak karannakoooooo

    • @histones
      @histones  9 месяцев назад +1

      ගේන්නම් ඉස්සරහට 😃

  • @VishvaSadin
    @VishvaSadin 10 месяцев назад +2

    Thank you so much brothers ❤🥰

    • @histones
      @histones  10 месяцев назад

      Our pleasure! 😃

  • @neshalahashi578
    @neshalahashi578 10 месяцев назад +3

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්❤

    • @histones
      @histones  10 месяцев назад +1

      හැමදාම ගේන්නෙ ඒ වගේ දේවල් තමා 😄😄

  • @deshapriyasena3405
    @deshapriyasena3405 10 месяцев назад +1

    Ayyala dennawa hmbenna asi thankyou ayyala🎉

    • @histones
      @histones  10 месяцев назад +1

      හම්බ වෙයි අපිව කවදා හරී 😃🥰

  • @kashmiradivyanjalee5839
    @kashmiradivyanjalee5839 10 месяцев назад +2

    Thank you aiyala dennatama ❤️💫

    • @histones
      @histones  10 месяцев назад

      You are so welcome 😀

  • @dulanjaleepathirana
    @dulanjaleepathirana 10 месяцев назад +1

    මාරම වටිනවා වීඩියෝ එක. Thanks ayyala dennatama❤❤❤

    • @histones
      @histones  10 месяцев назад +1

      හොදට exam කරන්න 😃

    • @dulanjaleepathirana
      @dulanjaleepathirana 10 месяцев назад

      @@histones Thank you Ayya ❤️

  • @Navodi...
    @Navodi... 10 месяцев назад +1

    Ane mta mekata reply ekk dannko mn 2020 1st shy kare, CCS
    2nd shy skip kara admission eka thiyenva. 22 (23) kara 3C
    Me para krnn inne eth physics mcq 26 27 thama uparima. Chemistry bio nm awlk නෑ..40+. මොනවා karnnda කියලා තේරෙන්නේ. පුදුම ආසාවක් තියන්නේ medicine යන්න. Physics නිසා එක නැති වෙයි කියලා බයයි. මට‍ shy eka skip කරන්නත් හිතෙනවා. කරනවනම් එක medicine යන්න බලපානවද කියන්නකෝ 😓💔

    • @histones
      @histones  10 месяцев назад

      Shy skip කරන එක නම් medicine එන්න එහෙම බලපාන්නෙ නෑ. අපේ ඉන්නව එහෙම shy skip කරල ආපු අයත්. කිසිම වෙනසක් නෑ. ඔයාගෙ හීනෙ medicine එන්න නම් ඒ ගැන වද නොවී ඒ හීනෙට වැඩකරන්න. එන්න බැරිවෙන එකක් නෑ 😃

    • @Navodi...
      @Navodi... 10 месяцев назад

      @@histones අනේ මට‍ කියනවද physics වල ලකුණු වැඩි කරගන්නේ කොහොමද කියලා ලොකු පිනක් , මට‍ medicine යන්න ඕනි කොහොම හ‍රි ඒත් physics theory ගානකට apply කරන්න තේරෙන්නේ නෑ . මන් 2nd shy එකේ 2021,කරද්දී mhen jecob sirge physics ගියේ . 22(23) class මොකකටවත් ගියේ නෑ . C එකක් තියනවා physics mcq 17i තිබුනේ se ඔක්කොම් ලිව්වා essay 4th බාගේ බාගේ කරේ . මේ මාස 8 physics A එකක් ගන්න වැඩ කරන්නේ කොහොමද??. මට‍ p6 revision යන්න හොද sir කෙනකුත් කියන්නකෝ ලොකුම ලොකු පිනක් 🙏, ukuwela sirge යන්නම් කියලා හිතගෙන ඉන්නේ. මේ, shy එක කරන්නෙත් medicine යන්න ඕනි නිසාමයි.

  • @prasadgalahitiyawa1703
    @prasadgalahitiyawa1703 10 месяцев назад +2

    Supiri ayye ❤🎉thank you 🎉❤

    • @histones
      @histones  10 месяцев назад

      Welcome 😄

  • @VindyaPabasara
    @VindyaPabasara 10 месяцев назад +1

    Very very thanks aiyala dennatama ❤

    • @histones
      @histones  10 месяцев назад

      You are welcome 😃

  • @yesurijayabahu4523
    @yesurijayabahu4523 10 месяцев назад +1

    ❤❤

  • @sethu___dw
    @sethu___dw 10 месяцев назад +3

    ammoh🥰 thanks ayyeh✌❤

    • @histones
      @histones  10 месяцев назад +1

      You're welcome 😃. And good luck

  • @DL12323
    @DL12323 10 месяцев назад +2

    Thank you😊

    • @histones
      @histones  10 месяцев назад

      You're welcome 😊

  • @BellaSmelly
    @BellaSmelly 10 месяцев назад +2

    අයියේ, 5th year ඉඳන් ඕගොල්ලොන්ට pay කරනව ද?

    • @histones
      @histones  10 месяцев назад +1

      නෑ..අපිට සල්ලි හම්බ වෙන්නෙ නෑ 🥲

  • @rwkwickramarathna
    @rwkwickramarathna 10 месяцев назад +1

    Thank youu ❤😊

  • @KHR827
    @KHR827 10 месяцев назад +1

    Thank you ayye❤

    • @histones
      @histones  10 месяцев назад

      Welcome 😊

  • @Emeee1710
    @Emeee1710 10 месяцев назад +1

    gdk thank you ....🥰

    • @histones
      @histones  10 месяцев назад

      Welcome 😊

  • @LakmaliThilakarathne
    @LakmaliThilakarathne 10 месяцев назад +3

  • @ChamodiTharuhansi
    @ChamodiTharuhansi 10 месяцев назад +1

    thank ayye

  • @ShanthiKarawita
    @ShanthiKarawita 10 месяцев назад +1

    agri padam tika cover krapu nathi kenek marking scheme ek padam karan giyoth paper eka goda daganna bari weda

    • @histones
      @histones  10 месяцев назад +1

      ප්‍රශ්න අහපු pattern එක බලන්න පහු ගිය අවුරුදු 10 වගේ. ඒකෙන් වැඩිපුර අහලා තියෙන කොටස් ටික වැඩිපුර බලන්න. Marking scheme එකත් හොඳයි ඒ වැඩේට 🤪

    • @ShanthiKarawita
      @ShanthiKarawita 10 месяцев назад

      @@histones thank you aiye😍

  • @LonoWasTaken
    @LonoWasTaken 10 месяцев назад +1

    these are actually some of the most important things people tend to forget during any exam season. glad you pointed em out.

    • @histones
      @histones  10 месяцев назад

      Thank you for this feedback 😃

  • @chami__yah
    @chami__yah 10 месяцев назад +1

    කාලෙකිම්නෙ අනෙ. වීඩියෝ ගේනකම් බලන් හිටියේ 😒💔

    • @histones
      @histones  10 месяцев назад

      බලන්න බලන්න මේ අලුත් ඒවා 🤪

  • @kavijay319
    @kavijay319 10 месяцев назад +9

    Exam iwara wenkn 2023 apith ekka touch eke inna ayye😢

    • @histones
      @histones  10 месяцев назад +2

      අනිවාර්යයෙන් 🥰

  • @suwanima
    @suwanima 10 месяцев назад +2

    ❤🪄

  • @warshaekanayake5184
    @warshaekanayake5184 10 месяцев назад +2

    Supiri Aiye ❤
    Thank you 🥰❤

    • @histones
      @histones  10 месяцев назад

      Welcome 😄