Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පන්ඩිත් අමරදේවයන්ගේ ඒ සුගායනීය ගායනය එලෙසින්ම වයලීනයෙන් මැවීම ඉතාමත් භාවපූර්නයි.ඔබ තුමාට නිදුක් නීරෝගීව මෙවන් ශිල්ප දක්වන්නට භාග්‍ය ලැබේවා .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පණ්ඩිත් අමරදේවයන්ගේ අභාවයෙන් ඇතිවූ ඒ විශාල හිඩැස විශාරද ගුණසේන ශූරීන් පුරවා ඇති බව පැහැදිලියි. ඔබතුමාට දීර්ගයුෂා ලැබේවා.
දීර්ඝායු වේවා......
D.d.ගුණසේන ගුරුතුමන් ඔබ අපට අනගි සම්පතකි ජය sri
ruclips.net/video/mceZfzCzB9g/видео.html
Hmm
Excellent audio & video..excellent Tabla player...Thx for sharing..My pranaama to DDG...
වයලීනයක් ගයයි... එ් මිහිර... ප්‍රකාශ කිරීමට භාෂාව පොහොසත් නැත... චිරං ජයතු.... !!!!
What a talent! Super performance as usual. Long live Maestro D D.
හරිම සුන්දරයි ඔබේ හැකියාවට මගේ ගෞරවය
Welldone sir🙏🙏🙏🙏
Wonderful
Awesome 😍❤
Harima mihirii.jiwithe mohothk windemi.obata bohoma pin.theruwan saranai
හරිම ලස්සනයි
අද්‍යතන ශ්‍රී ලාංකික වයලීනයේ රන් සලකුණ ගුණසේනයන් බව අභීතව ම කියමි.❤🎉
Wow I love that song god bless you
Sir thank you for your preprom very nice
Very beautiful. Excellent performance
හදවත නලවයි.රසය උතුරායයි.ඔබගේ සුහුරු ඇගිලි අතරින් මහා හාස්කමක් සිදුවෙයි .
Puduma tharam lassniii sir. obathumata budusarani
Wow
Very beutiful
❤❤❤🙏🙏🙏🙏
Excellent!!
සුසර රිද්මය නව ආරක සංගීත ක්‍රමය ආරකාෂිත වූ සාම්ප්‍රදායික කමය රැක ගැනීම පිණිස මේ කාර්ය හේතුවක්ම වේවා ගුරුතුමණිදීර්ඝායුෂ
ඈත කඳුකර හිමව් අරණේසීත චන්දන ලපලු සෙවනේසුළං රැල්ලේ පාව එන්නේඔහුගෙ නාමය වේසඳැල්ලේ මිණි තලාවේතාරකා පිපි වෙලාවේ'ලදැළියන්ගේ' හීන අතරේමැවෙයි ඒ රූපේරනින් කල වන් පුළුල් උරයෙන්හසුන් ළමැදේ මුස කරන්නේහදේ මෝරන ආදරේසඳේ සොමි ගුණ යා කෙරේසරා ගී නිල් නුවන් බඳුනින්නුරා ඉතිරෙන්නේපද:- මහගමසේකරLyrics:- Mahagamasekeraසංගීතය, ගායනය:- අමරදේවArtist & Melody:- W. D. Amaradeva.
වයලීනය අඬවනවා 💖💖💖💖
Wooow 💖
Theruwan Saranai sir..🙏🙏🙏 deergausha labewa...🙏🙏🙏 obathumata...
❤❤❤
🙏🙏🙏
Prefect
Godak watina sampathak obathuma
Great
මිහාරිනාදය ලස්සනට වදෙනයකලා.
Meka ahaddi hithata danena nidahasa 😍
❤🥺
Good
Apooru mihiriyawak harima mihiriy
😃🤩
No wards ...🙏🙏🙏
අමරදේවයන්ගේ හැම ගීතයකටම වයලිනය වාදනය කල DD
Ai dan me wage solos ntte 🥺
Numba apawa handawanwa
Magee minisek
....
F by
පන්ඩිත් අමරදේවයන්ගේ ඒ සුගායනීය ගායනය එලෙසින්ම වයලීනයෙන් මැවීම ඉතාමත් භාවපූර්නයි.ඔබ තුමාට නිදුක් නීරෝගීව මෙවන් ශිල්ප දක්වන්නට භාග්‍ය ලැබේවා .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පණ්ඩිත් අමරදේවයන්ගේ අභාවයෙන් ඇතිවූ ඒ විශාල හිඩැස විශාරද ගුණසේන ශූරීන් පුරවා ඇති බව පැහැදිලියි. ඔබතුමාට දීර්ගයුෂා ලැබේවා.
දීර්ඝායු වේවා......
D.d.ගුණසේන ගුරුතුමන් ඔබ අපට අනගි සම්පතකි ජය sri
ruclips.net/video/mceZfzCzB9g/видео.html
Hmm
Excellent audio & video..excellent Tabla player...Thx for sharing..My pranaama to DDG...
ruclips.net/video/mceZfzCzB9g/видео.html
වයලීනයක් ගයයි... එ් මිහිර... ප්‍රකාශ කිරීමට භාෂාව පොහොසත් නැත... චිරං ජයතු.... !!!!
What a talent! Super performance as usual. Long live Maestro D D.
හරිම සුන්දරයි ඔබේ හැකියාවට මගේ ගෞරවය
Welldone sir🙏🙏🙏🙏
Wonderful
Awesome 😍❤
Harima mihirii.jiwithe mohothk windemi.obata bohoma pin.theruwan saranai
හරිම ලස්සනයි
අද්‍යතන ශ්‍රී ලාංකික වයලීනයේ රන් සලකුණ ගුණසේනයන් බව අභීතව ම කියමි.❤🎉
Wow I love that song god bless you
ruclips.net/video/mceZfzCzB9g/видео.html
Sir thank you for your preprom very nice
Very beautiful. Excellent performance
ruclips.net/video/mceZfzCzB9g/видео.html
හදවත නලවයි.රසය උතුරායයි.ඔබගේ සුහුරු ඇගිලි අතරින් මහා හාස්කමක් සිදුවෙයි .
Puduma tharam lassniii sir. obathumata budusarani
ruclips.net/video/mceZfzCzB9g/видео.html
Wow
Very beutiful
❤❤❤🙏🙏🙏🙏
Excellent!!
සුසර රිද්මය නව ආරක සංගීත ක්‍රමය ආරකාෂිත වූ සාම්ප්‍රදායික කමය රැක ගැනීම පිණිස මේ කාර්ය හේතුවක්ම වේවා ගුරුතුමණි
දීර්ඝායුෂ
ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු සෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ
සඳැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ
'ලදැළියන්ගේ' හීන අතරේ
මැවෙයි ඒ රූපේ
රනින් කල වන් පුළුල් උරයෙන්
හසුන් ළමැදේ මුස කරන්නේ
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
සරා ගී නිල් නුවන් බඳුනින්
නුරා ඉතිරෙන්නේ
පද:- මහගමසේකර
Lyrics:- Mahagamasekera
සංගීතය, ගායනය:- අමරදේව
Artist & Melody:- W. D. Amaradeva.