Gloomy - Mama Matama (මම මටම) ft. Dr.BSKing, Dinuwa & MinnyMe (Official Music Video)

Поделиться
HTML-код
  • Опубликовано: 16 окт 2024

Комментарии • 2,2 тыс.

  • @minnyme281
    @minnyme281 9 месяцев назад +1532

    තාම අහනවද බං ❤️❤️❤️

  • @sarangasamarakoon3284
    @sarangasamarakoon3284 8 месяцев назад +50

    2024 ....boys❤

  • @DJJNK
    @DJJNK 4 года назад +551

    Superb work bois❤️🔥

  • @AvasAvs
    @AvasAvs 7 месяцев назад +29

    පාට පාට හීන ලෝක මැව්ව කරේ නෑ මම
    හීන ලෝක අතර තනිව බෙදුනු ගමනේ අරුත නොදැන බල්ලෝ නොකන පිදුරු කුමට
    රැස් කල බල ඇස් ඇර නුබේ විශ්ව රූප දිස්වෙන හැමතිස්සෙම හිත හිස්වන
    මදුවිත කැස්සට ලොල් උනු වලපල්ලට ගෙල හිරවෙනකොට
    මතකයි එදා අම්මා බයකල නොදුටු ගෝනි බිල්ලාට
    ඇට මිදුනු මුදුනු කදුලු සතුටු සතුරු මිතුරු අතර යෙදුනු
    කතුරු කැපෙන විටදි ගැටෙන මතුරන බොරු පැතිරෙන හැටි
    වැතිරුනු දේහය ආවේගය පාපයේ සාපය කාසිය මත්තෙම නාඩිය බාරිය වෙනකම් කාරිය
    මුල විසිකර හිත නැතිකර පිරිමි අදින කොට සාරිය
    රට වටේ කට කතා දැනගත්තා ඇත්ත තිත්ත වෙද්දි පරිහානිය
    මගේම තනිව ඇහුවා වැටෙනවාද හැදෙනවා ද
    රටට මුලාව දැනුනු සතුරු වාද තේරෙනවාද
    වැටිලා බිදුනු සිතට කාලා බීලා කෙල ගහපු මිතුර
    මත පිලිබද රැක මුනිවත ලියවුනා මගේ රතු පෑනට
    මේ සිංහ නාද කම්
    හොරහින් කතා කරා
    මට මාව එපා වී දැං
    නිදි නෑ හිනා වෙලා
    ඉන්න ආසම හැමදාම නිදහසේ නිදහසේ
    මට නිදියන්න ඕනා දැං නිදහසේ
    මම පටන් ගත්තේ හීන ගොඩක් හිස උඩ දරාගෙන
    අර අදින ප්‍රශ්න එක පිටම වෙලා ගෙන
    මනස හොයන සුව පස්සේ දිව්වේ හතිදාගෙන
    දියුනු වෙන ලෝකේ අපි තවමත් එක තැන
    ඒ වයිවාරන ලෝකේ
    කටින් කියවන එක තමා රෝගේ
    සැප හෙව්වේ උබ දාගෙන කෝඩේ
    නෑනේ මනි නැත්තම් ලග එකෙක්වත් සෝකේ
    කල පව් නිමා වෙලා කවද්ද ඇරබෙන්නේ මගෙ පිං පොත
    මට ජීවිතේම බාදක වැටුනත් නිම වෙන්නේ නැති ගමනට
    නවතී ද ගග මුල් ආවට හරහට
    පාසලක් ගිනි තිබ්බොත් දලු ලන්නේ හිර ගෙයක්
    පහනට සුලගක් ආවොත් රජ වෙන්නේ ගන දුරක්
    නිසි කල වැසි දිය නාවොත් සරු වෙන්නේ නියගයක්
    ගුරු සිතකට දුක දුන්නොත් හිස් වෙන්නේ පරපුරක්
    මේ සිංහ නාද කම්
    හොරහින් කතා කරා
    මට මාව එපා වී දැං
    නිදි නෑ හිනා වෙලා
    ඉන්න ආසම හැමදාම නිදහසේ නිදහසේ
    මට නිදියන්න ඕනා දැං නිදහසේ
    අඩෝ බොක්කුවේ බැහැගෙන වාඩිය දාගෙන
    බීඩිය ගහගෙන මරුසිය දැන දැන
    බාගෙට ඇස් මගේ සමාජේ කාගෙන
    සෙරෙප්පු හිල් උනා පාරට ආරෙට
    උඹ බැස්සට පොළොවට රස්තියාදු
    මං ගින්දරේ වෙලා බොල තෙම්පරාදු
    දුක දෙද්දි හාදු මං වින්දා පාඩු
    ලිප් ගල් තුන මැටි ගෙයි වහල තහඩු
    උඹ බැස්සට ජීවිතේ සීමිත පණ පොවපන් චරිතෙට අසීමිත
    දාගෙන මීවිත හාමතේ වී හිඳ
    වෙනසක් වේවිද කරුමෙකි ජීවිත
    දර්ශණ මත ඇදි වැට කොටු බිත්ති
    රෝලට කැරකෙන සාමාන්‍ය සිද්ධි
    හැමදාම දකිනවා ජීවිතේ මොකක්ද හිතනවා මගේ හිතින් උදේ නැගිටිද්දි
    වැලපෙණ සළුපිළි මතින් අපි නැලවිලි
    කැළඹිලි සැලකිලි වාසිය ඇලපිලි
    පාසිය ලොල් මට කාසිය නැත පිලි
    සාපය වූ කලී ජීවිතේ විය පලි
    කල මත පෙලට රළ වැදී සෙලවෙති
    ධර්මය නැති මට කර්මය හෙල වැනි
    සිත බැඳි කැමති දේ නෙතු මුල පෙනි පෙනි
    වළ දැක පනිමි සමජේ මට රකුසෙකි
    මේවත් පොඩ්ඩක් අහපන් පුතා
    සිත්තරු මං බොල ඇන්දේ රටා
    බඳින්නේ මං ගොතා උඹලාට රස කතා
    වෙනස් වෙයන් මං වගේ චරිතෙට හිතා මතා
    මනසට හිත දියන් වෙලාවට කළට
    රට වට නොමැත ගමන මගේ රැපට
    තනිව ගමනේ මං තාමත් දුවනවා අහගෙන ජීවිතේ මම මටම
    මිනිස්සු මල්ලි
    ගොඩක් දේවල් කරෙ හිතලමයි
    හිතින් කරපු දේවල් විතරමයි
    අන්තිමේදී මේ හැමදෙයක්ම වෙද්දි
    මට මම විතරමයි

  • @gloomyrap
    @gloomyrap  3 года назад +2339

    ලක්ශ 10 ක් නැරඹු ඔබට ස්තුතියි ❤️

    • @fanff1355
      @fanff1355 3 года назад +33

      ලක්ෂ 10 නියමයි

    • @pcboom2897
      @pcboom2897 3 года назад +17

      Minnyme nisa bro❤👌🔥

    • @yaksayagaming4013
      @yaksayagaming4013 3 года назад +11

      minimey nisa thama

    • @pissu5167
      @pissu5167 3 года назад +4

      mamama me sinduwa 1000 parak withara ahuwa komlo

    • @nuransandeve3620
      @nuransandeve3620 3 года назад +4

      🤘🤘🤘🤘🤘🤘congratulations gloomy

  • @heshiweerasingha2034
    @heshiweerasingha2034 3 года назад +906

    Lyric
    පාට පාට හීන ලෝක මැව්වෙ කරේ නෑ මම
    හීන ලෝක අතර තනිව බෙදුන ගමනේ අරුත නොදැන
    බල්ලෝ නොකන පිදුරු කුමට රැස් කල බල ඇස් ඇර
    නුඹේ විශ්ව රූප දිස්වෙන හැමතිස්සෙම හිත හිස්වෙන
    මදුවිත කැස්සට ලොල් උනු වල පල්ලට ගෙල හිරවෙනකොට
    මතකයි එදා අම්මා බයකල නොදුටු ගෝනි බිල්ලට
    ඇට මිදුලු බිදුනු කදුලු සතුටු සතුටු මිතුරු අතර යෙදුනු
    කතුරු කැපෙන විටදි ගැටෙන මතුරන බොරු පැතිරෙන හැටි
    වැතිරුනු දේහය පාපයේ සාපය කාසිය මත්තෙම නාඩිය බාරිය වෙනකම් කාරිය මුල විසි කර නැතිකර පිරිමි අදින කොට සාරිය
    රට වට කොට දනගත්තා ඇත්ත තිත්ත වෙද්දි පරිහානිය
    මගෙම ඇහුවා වැටෙනවාද හැදෙනවාද
    රටට මුලුවී සතුරු වාද තේරෙනවාද
    වැටිලා බිදිනු සිතට කාලා බීලා කෙල ගහපු මිතුර
    මත පිළිබද රැක මුනිවත ලියවුනා මගේ රතු පෑනට
    මේ සිංහ නාදකම් හොරැහින් කතා කලා
    මට මාව එපා වී දැන් නිදි නෑ හිනා වෙලා
    ඉන්න ආසම හැමදාම නිදහසේ....... නිදහසේ
    මට නිදියන්න ඕනෙ නිදහසේ..
    මම පටන් ගත්තේ හීන ගොඩක් හිස උඩ දරාගෙන
    අර අදින ප්‍රශ්න එක පිටම වෙලාගෙන
    මනස හොයන සුව පස්සේ දිව්වේ හතිදාගෙන
    දියණුවෙන ලෝකේ අපි තාමත් එකතැන
    මේ වෛවර්ණ ලෝකෙ කටින් කියවන එක තාමා රෝගෙ
    සැප හෙව්වෙ උඹ දාගෙන කොන්ඩේ
    නෑනෙ කාසි නැත්නම් ලග එකෙක්වත් ශෝකේ
    කා පව් නිමා වෙලා කවද්ද ඇරෙන්නේ මගේ පිං පොත මට ජිවිතේම බාදක
    වැටුනත් නිම වෙන්නෙ නැති ගමනට නවතිද ගගමුල් ආවට හරහට
    පාසල ගිනි තිබ්බොත් දලුලන්නෙ හිරගෙදර
    පනහට සුලගක් ආවෙත් රජ වෙන්නෙ ගන දුරක්
    නිසි කල වැසි දිය නවොත් සරු වෙන්නෙ නියගයක්
    ගුරු සිතට දුක් දුන්නොත් හිස් වෙන්නෙ පරපුරක්
    මේ සිංහ නාද හොරැහින් කතා කලා
    මට මාව එපා වී දැන් නිදි නෑ හිනා වෙලා
    ඉන්න ආසම හැමදාම නිදහසේ...... නිදහසේ
    මට නිදියන්න ඕනෙ නිදහසේ
    අඩෝ බොක්කුවෙ බැහැගෙන වාඩිය දාගෙන බීඩිය ගහගෙන මරුසිය දැන දැන
    බාගෙට ඇස් මගෙ කාගෙන සෙරෙප්පු හිල් උනා පාරට ආරෙට
    උබ කැස්සට පොළොවට රස්තියදු මං ගින්දරෙ වෙලා බොල තෙම්පරාදු
    දුක දෙද්දි හාදු මං වින්දා පාඩු ලිප් ගල් තුන මැටි ගෙයි වහල තහඩු
    උඹ බැස්සට ජිවිතේ සීමීත පන පොවපන් චරිතෙට අසීමිත
    දාගෙන වී මත හාමතේ වී හිද වෙනසක් වෙද්දි කරුමෙකි ජිවිත
    දර්ශන මත ඇදි වැට කොටු බිත්ති රෝලට කැරකෙන සාමාන්‍ය සිද්ධී
    හැමදාම දකිනවා ජිවිතෙ මොකක්ද හිතෙන මගේ හිතින්
    උදේ නැගිටිද්දී වැලපෙන සලුපිලි මතින් අපි නැලවිලි කැලබිම් සැලකිලි වාසියට ඇලපිලි
    පාසිය ලොල් මට කාසිය නැත පිලි සාපට වූ කල් ජිවිතෙ විල පලිලි
    කල බත පෙලට රල වැදි සෙලවෙති ධර්මය නැති මට කර්මය හෙලු වැනි
    සිත් බැදි කැමති දේ නෙතු මුල පෙනි පෙනි වල දැක පනිමි සාමාජේ මට රකුසෙකි
    මේවා පොඩ්ඩක් අහපන් පුතා සිත්කරු මං බොල ඇන්දේ රටා
    බදින්නෙ මං ගොනා උබලට රස කතා වෙනස් වෙයන් මං වගෙ චරිතෙට හිතා මතා
    මනසට හිත දියන් වෙලාවට කලට රට වට නොමැත මගේ රැපට
    තනිව ගමනේ මං තාමත් දුවනවා අහගෙන ජිවිතේ මට මටම
    මිනිස්සු මල්ලි
    ගොඩක් දේවල් කරේ හිතලමයි
    හිතින් කරපු දේවල් විතරමයි
    අන්තිමේදී මේ හැමදෙයක්ම වෙද්දි මට මම විතරමයි...

  • @yashinthaishanki8251
    @yashinthaishanki8251 3 года назад +345

    Minnyme ට ආදරේ අය link කරන් යමු.. මම නම් ආසම රැපර් කෙනෙක්..පිලිවෙලයි මහත්තයෝ..❤️

  • @minnyme281
    @minnyme281 4 года назад +2359

    ආදරෙයි හැමෝටම ❤️

  • @gamingchamiya5614
    @gamingchamiya5614 2 года назад +282

    beat 100%
    edits 100%
    feeling 100%
    පිළිවෙලයි මහත්තයෝ☠❤‍🔥💯

  • @umesha5115
    @umesha5115 3 года назад +10

    Pattaiiii brooo me reppe aka 20 heuwath madi mata me kata ඇබ්බැහි wella කොල්ලො 🤟🤟🤗🤗🤗🤗🤟🤗🤗 mama niiiyamai 😋😋😋😋😋😋😋😋😋😋

  • @shehanmadhusha8098
    @shehanmadhusha8098 4 года назад +638

    කුණුහරප එකක්වත් නැතුව දීලා තියෙනවා ඇඬෙන්නම😍රැප් අහන්නේ නෑ එච්චර.ඒ උනාට මේක නම් පහර👌👌

  • @sahansadeep3180
    @sahansadeep3180 4 года назад +750

    මේකේ නම හොයන්ඩ විදපු දුක❤

    • @ruwanjayaweera8643
      @ruwanjayaweera8643 4 года назад +39

      ඔව් යකෝ.....ටික් ටොක් එකෙන් ආවෙ😹😹

    • @sahansadeep3180
      @sahansadeep3180 4 года назад +27

      @@ruwanjayaweera8643 වට්ස් ඇප් ස්ටේටස් දැම්මා facebook එකේ ස්ටෝරි දැම්මා හොයාගන්ඩ😂

    • @ruwanjayaweera8643
      @ruwanjayaweera8643 4 года назад +13

      @@sahansadeep3180 අන්න ඒකනේ බම්😂😂

    • @sanuwah4909
      @sanuwah4909 4 года назад +8

      Ow yaku

    • @_anji__beat_4985
      @_anji__beat_4985 4 года назад +11

      සිරාවටම හුත්තෝ 😐

  • @athapatthu19
    @athapatthu19 4 года назад +654

    "අන්තිමේදී මේ හැමදෙයක්ම වෙද්දි මට මම විතරමයි" ✌️

    • @rukmalnishshanka4897
      @rukmalnishshanka4897 4 года назад +4

      🤣

    • @thisaranilupul904
      @thisaranilupul904 3 года назад +5

      මිස් වෙච්ච එකක්

    • @badboyz1079
      @badboyz1079 3 года назад +8

      ඒක ඇත්ත.අන්තිමට ඉන්නෙ අපිට අපිම විතරයි.යාලුවො උනත් එන්නෙ සරුකාලෙට විතරයි.👍

    • @DinethSathsara812
      @DinethSathsara812 2 года назад +3

      @@badboyz1079 ow bn.eka aththa

    • @DRLASIYA
      @DRLASIYA 10 месяцев назад +1

      සිරාවට බං ඒක

  • @bhashugaming5076
    @bhashugaming5076 2 года назад +81

    අඩෝ එක කුණුහරපයක් නැහැ🙈. එකනම් මාරම ගැම්මක් බං එකට පට්ටම RESPECT. ❤rappers ලා 3ndenama පට්ට ❤🔥
    2:45 @minnyme rap eka patta bn 🔥🔥

  • @DopeSeon
    @DopeSeon 7 месяцев назад +497

    Anyone 2024 🫶💗

  • @Wagmee
    @Wagmee 4 года назад +202

    Patta ♥️

  • @chanukasandeepa4139
    @chanukasandeepa4139 4 года назад +200

    3:06 මේ ටික අහද්දී Eminem ගේ Rap God මතක් වෙනවා . Anyway good luck!

    • @tharindulackshan3283
      @tharindulackshan3283 3 года назад +8

      මටත්

    • @onelvinukananayakkara
      @onelvinukananayakkara 3 года назад +5

      සිරා

    • @badboyz1079
      @badboyz1079 3 года назад +6

      මටනම් 2pacගෙ.

    • @100mcreations6
      @100mcreations6 2 года назад +4

      Eminem voice එක වෙනස් මූට තියෙන්නේ Black rap style එකක් 🔥

    • @warsl3458
      @warsl3458 2 года назад +1

      ආසම.කෑල්ල 😍❤️‍🔥🇱🇰👍

  • @buddikawijesundara8392
    @buddikawijesundara8392 4 года назад +169

    Minnyme අම්මො ඕයි ..පට්ටම ටැලන්ට් එකක්..මම අහපු ස්පීඩ්ම රැප..🤟🤟
    වාසි වාසි ඉස්සරහටම යමු..

  • @NFKORYAKUZA
    @NFKORYAKUZA 7 месяцев назад +6

    Oo තාම අහනවා කොච්ච්‍ර ඇහුවත් එපා වෙන්නැති නිසා

  • @ANUMusic-ym8er
    @ANUMusic-ym8er 2 года назад +15

    .මම අහපු ස්පීඩ්ම රැප..🤟🤟මේ සිංහ නාදකම් හොරැහින් කතා කලා
    මට මාව එපා වී දැන් නිදි නෑ හිනා වෙලා
    ඉන්න ආසම හැමදාම නිදහසේ....... නිදහසේ
    මට නිදියන්න ඕනෙ නිදහසේ

  • @ramudumanchi5101
    @ramudumanchi5101 3 года назад +22

    Lyrics
    පාට පාට හීන ලෝක මැව්ව කරේ නෑ මම
    හීන ලෝක අතර තනිව බෙදුනු ගමනේ අරුත නොදැන බල්ලෝ නොකන පිදුරු කුමට
    රැස් කල බල ඇස් ඇර නුබේ විශ්ව රූප දිස්වෙන හැමතිස්සෙම හිත හිස්වන
    මදුවිත කැස්සට ලොල් උනු වලපල්ලට ගෙල හිරවෙනකොට
    මතකයි එදා අම්මා බයකල නොදුටු ගෝනි බිල්ලාට
    ඇට මිදුනු මුදුනු කදුලු සතුටු සතුරු මිතුරු අතර යෙදුනු
    කතුරු කැපෙන විටදි ගැටෙන මතුරන බොරු පැතිරෙන හැටි
    වැතිරුනු දේහය ආවේගය පාපයේ සාපය කාසිය මත්තෙම නාඩිය බාරිය වෙනකම් කාරිය
    මුල විසිකර හිත නැතිකර පිරිමි අදින කොට සාරිය
    රට වටේ කට කතා දැනගත්තා ඇත්ත තිත්ත වෙද්දි පරිහානිය
    මගේම තනිව ඇහුවා වැටෙනවාද හැදෙනවා ද
    රටට මුලාව දැනුනු සතුරු වාද තේරෙනවාද
    වැටිලා බිදුනු සිතට කාලා බීලා කෙල ගහපු මිතුර
    මත පිලිබද රැක මුනිවත ලියවුනා මගේ රතු පෑනට
    මේ සිංහ නාද කම්
    හොරහින් කතා කරා
    මට මාව එපා වී දැං
    නිදි නෑ හිනා වෙලා
    ඉන්න ආසම හැමදාම නිදහසේ නිදහසේ
    මට නිදියන්න ඕනා දැං නිදහසේ
    මම පටන් ගත්තේ හීන ගොඩක් හිස උඩ දරාගෙන
    අර අදින ප්රශ්න එක පිටම වෙලා ගෙන
    මනස හොයන සුව පස්සේ දිව්වේ හතිදාගෙන
    දියුනු වෙන ලෝකේ අපි තවමත් එක තැන
    ඒ වයිවාරන ලෝකේ
    කටින් කියවන එක තමා රෝගේ
    සැප හෙව්වේ උබ දාගෙන කෝඩේ
    නෑනේ මනි නැත්තම් ලග එකෙක්වත් සෝකේ
    කල පව් නිමා වෙලා කවද්ද ඇරබෙන්නේ මගෙ පිං පොත
    මට ජීවිතේම බාදක වැටුනත් නිම වෙන්නේ නැති ගමනට
    නවතී ද ගග මුල් ආවට හරහට
    පාසලක් ගිනි තිබ්බොත් දලු ලන්නේ හිර ගෙයක්
    පහනට සුලගක් ආවොත් රජ වෙන්නේ ගන දුරක්
    නිසි කල වැසි දිය නාවොත් සරු වෙන්නේ නියගයක්
    ගුරු සිතකට දුක දුන්නොත් හිස් වෙන්නේ පරපුරක්
    අඩෝ බොක්කුවේ බැහැගෙන වාඩිය දාගෙන
    බීඩිය ගහගෙන මරුසිය දැන දැන
    බාගෙට ඇස් මගේ සමාජේ කාගෙන
    සෙරෙප්පු හිල් උනා පාරට ආරෙට
    උඹ බැස්සට පොළොවට රස්තියාදු
    මං ගින්දරේ වෙලා බොල තෙම්පරාදු
    දුක දෙද්දි හාදු මං වින්දා පාඩු
    ලිප් ගල් තුන මැටි ගෙයි වහල තහඩු
    උඹ බැස්සට ජීවිතේ සීමිත පණ පොවපන් චරිතෙට අසීමිත
    දාගෙන මීවිත හාමතේ වී හිඳ
    වෙනසක් වේවිද කරුමෙකි ජීවිත
    දර්ශණ මත ඇදි වැට කොටු බිත්ති
    රෝලට කැරකෙන සාමාන්ය සිද්ධි
    හැමදාම දකිනවා ජීවිතේ මොකක්ද හිතනවා මගේ හිතින් උදේ නැගිටිද්දි
    වැලපෙණ සළුපිළි මතින් අපි නැලවිලි
    කැළඹිලි සැලකිලි වාසිය ඇලපිලි
    පාසිය ලොල් මට කාසිය නැත පිලි
    සාපය වූ කලී ජීවිතේ විය පලි
    කල මත පෙලට රළ වැදී සෙලවෙති
    ධර්මය නැති මට කර්මය හෙල වැනි
    සිත බැඳි කැමති දේ නෙතු මුල පෙනි පෙනි
    වළ දැක පනිමි සමජේ මට රකුසෙකි
    මේවත් පොඩ්ඩක් අහපන් පුතා
    සිත්තරු මං බොල ඇන්දේ රටා
    බඳින්නේ මං ගොතා උඹලාට රස කතා
    වෙනස් වෙයන් මං වගේ චරිතෙට හිතා මතා
    මනසට හිත දියන් වෙලාවට කළට
    රට වට නොමැත ගමන මගේ රැපට
    තනිව ගමනේ මං තාමත් දුවනවා අහගෙන ජීවිතේ මම මටම
    මිනිස්සු මල්ලි
    ගොඩක් දේවල් කරෙ හිතලමයි
    හිතින් කරපු දේවල් විතරමයි
    අන්තිමේදී මේ හැමදෙයක්ම වෙද්දි
    මට මම විතරමයි

  • @mihiranrandika8867
    @mihiranrandika8867 4 года назад +195

    මිනිමී සමරවික්‍රම ආදරෙයි සහෝ ❤
    #පිලිවෙළයි #මහත්තයෝ ❤

  • @qp7to7
    @qp7to7 4 года назад +218

    Scarf එක ඔළුවේ දාගෙන රැප් කරපු රැප් එක නං ආයි නෑ පිස්සු කොර.. පට්ට මචන්.. මම රැප් අහන්නේ නැහැ. ෆේස්බුක් එකේ වීඩියෝ එකක තිබුනා.. ඒ රැප් ටික විතරක්.. ඊට පස්සේ මම දාගෙන සිංදුව හෙවුවා. කවුද එකෙක් ඒකෙම දාලා තිබුණා සින්දුවේ link 1

    • @minnyme281
      @minnyme281 4 года назад +57

      ආදරෙයි ❤️

    • @asithadilshan6357
      @asithadilshan6357 4 года назад +11

      Oi comment eka dala tiyenne eya thamai ❤

    • @jagabass2157
      @jagabass2157 3 года назад +8

      ♥️♥️♥️✋👌

  • @HashiBhagya-d7g
    @HashiBhagya-d7g 11 месяцев назад +2

    Gemmata 😁😁😁

  • @OshiAndDumiVlogs
    @OshiAndDumiVlogs 3 года назад +1

    wadakaruwooo .... eka wachanekin kiwwa

  • @pasanjithkithsara1289
    @pasanjithkithsara1289 4 года назад +344

    ටික් ටොක් එකේ දැකල හොයා ගත්තෙ සුපිරිම රැප 🙌😏❤️

  • @momomalayaa
    @momomalayaa 4 года назад +134

    ජය බෝ මහත්තුරූ♥️

  • @dulanarx
    @dulanarx 4 года назад +89

    Good job ! Keep it up guys ❤

    • @DhanaaYT
      @DhanaaYT 2 года назад +2

      ARXX 🥰🥰🥰🥰

  • @GAMINGTITAN__0
    @GAMINGTITAN__0 8 месяцев назад +2

    Meka siya parakata vada ahapu aya mepaththata❤👀

  • @GAMINGPissuCHICHI
    @GAMINGPissuCHICHI 6 месяцев назад +1

    Thma ahano ❤❤❤❤

  • @skullmask3237
    @skullmask3237 4 года назад +55

    මිනිමි සමරවික්‍රම ගොට් ටැලන්ට් එකෙන් අඳුර ගත්තු එකෙක් හරි හමන් රැපක් එනකම් හෙන කාලයක් බලන් උන්නා....සුපිරි රැප්ක් නම් මාස්ටර් ගෑවිලා හරි ඉන්නවා

  • @kavindarajakaruna2533
    @kavindarajakaruna2533 4 года назад +56

    පිලිවෙලයි මහත්තයො..💛

  • @respect956
    @respect956 2 года назад +3

    Ado anthima rap eka waduna yako hithatama❤❤patta bn

  • @ABILASH_999_YT
    @ABILASH_999_YT 7 месяцев назад +1

    Thama ahanawa ❤❤❤

  • @poormoneygang
    @poormoneygang 4 года назад +158

    Of course, hip hop doesn't die.😉❤️

  • @Mintice9000
    @Mintice9000 4 года назад +75

    2:45 best part
    Edit: ado meeka 1.25 speed eke balapan patta yako

  • @yachiYaqulah
    @yachiYaqulah 4 года назад +237

    තේරුම් ගන්න දේවල් ගොඩක් ඇත ..... ❤️😑 💯 good job boys 👊🏽

  • @Vidurangapathiraja12
    @Vidurangapathiraja12 2 года назад +15

    අර අන්තිමටම රැප් කරන මෑන් තමා මේ සින්දුවෙ සුපිරිම චරිතේ 🤙🤙🤙🤙

  • @Mishkboy
    @Mishkboy 7 месяцев назад +2

    ඉන්න ආසම හැමදාම නිදහසේ.....

  • @ruwanjayaweera8643
    @ruwanjayaweera8643 4 года назад +93

    මිනීමි තනියෙන් රැපක් කරපන්කෝ...1M වත් ගහනෝ👍

    • @gloomyrap
      @gloomyrap  3 года назад +14

      "රස්තවාදියා" අහලා බලන්න bro ❤️

  • @mishelsandeepa6472
    @mishelsandeepa6472 4 года назад +83

    ඇත්තට ,ම කිවුවොත් හැම තිස්සෙම අහන්නෙ මෙ රැප් එක, හිතට සැනසීමක් එනවා ✔ තව රැප් එකක් කරන්න මම සුබ පතනවා මේක ගැන කියන්න වචන නෑ ,ලඃකාවෙ මන් දැක්ක සුපිරිම රැප් ට්ම් එකක් ගුඩ් ලක්🖤💞

  • @dilohiphop
    @dilohiphop 4 года назад +18

    Lit Boiss ❤️🔥

  • @chanaaa5310
    @chanaaa5310 3 года назад +1

    Patta👌💪💪👍

  • @asithakumara4575
    @asithakumara4575 7 месяцев назад +2

    Jathi 🎉

  • @athapatthu19
    @athapatthu19 4 года назад +80

    නිදහස් වෙලාවක අනිවා⁣රෙන් ආයේ අහන්ඩ ඕනෙ, වටිනවා 🔥💝

  • @hankyotutorials
    @hankyotutorials 4 года назад +56

    මේ රැප් එකනම් පට්ට, beat එකත් මරු, ගොඩපාරක් video එක බැලුවම තමයි story එක තේරුනේ, story එකත් පට්ට😍

    • @gloomyrap
      @gloomyrap  3 года назад +2

      ආදරෙයී bro ❤️

  • @sandul8292
    @sandul8292 4 года назад +17

    Patta gemak dunna bn hoya ganne tik tok eken hambuneeee.. fatta bn

    • @noty701
      @noty701 4 года назад +2

      Waiting bro thawa ekak enawa

  • @dopeskaize1769
    @dopeskaize1769 2 года назад +2

    Adatath barta ahnna kollo kello ko🔥

  • @dhanushkajayathilaka4471
    @dhanushkajayathilaka4471 2 года назад +2

    Patta

  • @sachithrapraveen9056
    @sachithrapraveen9056 4 года назад +14

    2:43 😍 අම්මෝ වෙඩි තිබ්බා වගේ

  • @APKDeZ
    @APKDeZ 4 года назад +21

    2:45 siiiick rap!

  • @mnwhatsappstatus1915
    @mnwhatsappstatus1915 4 года назад +41

    ලක්ෂයක් වුණාට පස්සෙත් බලනවා.

    • @minnyme281
      @minnyme281 4 года назад +3

      ආදරෙයි ❤️

  • @lakshitha6625
    @lakshitha6625 3 года назад +1

    Patta a

  • @jayanidudimantha2576
    @jayanidudimantha2576 2 года назад +3

    උඹ බැස්සට ජීවිතේ සීමිත පණ පොවපන් චරිතෙ අසීමිත❤️

  • @AKIYA_SL
    @AKIYA_SL 4 года назад +81

    අඩෝ අඩෝ මිනිමී වාසී....පිලිවෙලයි මහත්තයො💓😍😍

  • @sachithrapraveen9056
    @sachithrapraveen9056 4 года назад +25

    Minnyme උබ කවද හරි සුපිරි තැනකට එනවා බන් නවත්තන්න එපා

  • @ruchirashanidu1519
    @ruchirashanidu1519 4 года назад +4

    Ado diwa patalenawa bro mama ehema kiuwanam.patta rapa.🤟🤟🤟🤟

  • @sureshmadushan541
    @sureshmadushan541 3 года назад +3

    සුපිරියටම කරලා තියනවා
    රේප් කියන්නෙ
    My 👉 ➕ 🖤 🎼 🎧🎵🎶🎶🎶🎶

  • @poornasanjula8247
    @poornasanjula8247 3 года назад +1

    Maru yako meva nhe rep ♥️🤘👌

  • @shanbro5131
    @shanbro5131 4 года назад +4

    aderei ,♥️❤️♥️❤️♥️❤️♥️👍👍👆👆🙃🙃🙃🙃🙃🙂🙂🙂♥️🧡💛💚💙💜🖤♥️❤️💝💖💗💓💞💕💌❣️💟💔💋💯💢💥🔥✨💫🔥🔥🔥🔥🔥🔥🔥🔥👃👃👃🤘🤟🏿🤟🏿🤟🏿🤟🏿🤟🏿🤟🏿🤟🏿

  • @RUDEBOYRAY
    @RUDEBOYRAY 4 года назад +227

    This is something! Good job guys.. keep it comin..🖤

  • @ranidubandara3441
    @ranidubandara3441 4 года назад +8

    MinnyMe මගෙ පනක් ඒකයි ඇහුවේ පහර රැප🔥🔥🔥

  • @kaveetwits4429
    @kaveetwits4429 3 года назад +1

    Ade maru ayye meka nm pissuwk bn

  • @OXEEY_000
    @OXEEY_000 2 года назад +1

    Scl yaddith ahuwa thamaath ahanawa supiriyak thamai ithin 🖤🥰💤

  • @pathumsandeepa6716
    @pathumsandeepa6716 4 года назад +8

    Td rap eka yakoo.. watsap stetas dakala ahuwe❤️❤️❤️😊

  • @oshanbandara2805
    @oshanbandara2805 3 года назад +6

    patta supiri elakiri

  • @yashinthaishanki8251
    @yashinthaishanki8251 4 года назад +110

    2.46 m passe tikata aasa kattiya innavada?

  • @rukshan471
    @rukshan471 3 года назад +1

    aluth ekak danne kale hari kollane waiting

  • @rajinthacreation7954
    @rajinthacreation7954 2 года назад +1

    Gammak thamai kollo

  • @liyanagedhanushka7327
    @liyanagedhanushka7327 4 года назад +14

    සුපිරි බීට් එක,දාල තියන වචන බොක්කටම වදිනවා ❤👍

  • @thushananuradha8856
    @thushananuradha8856 4 года назад +6

    mewa sira siddi sahodraya ..... Supiri wadak❤️❤️❤️

  • @raviwickramarathne2826
    @raviwickramarathne2826 4 года назад +26

    අඩො බෝක්කුවෙ බැහැගෙන සුපිරිම රැප සිංදුව හෙව්වෙ ඒක අහන්න ♥️🔥 loved it

    • @gloomyrap
      @gloomyrap  3 года назад +1

      ආදරෙයි Bro අපි එක්ක දිගටම එකතු වෙලා ඉන්න 😇❤️

  • @asithakumara4575
    @asithakumara4575 7 месяцев назад +2

    Seen eka 🎉

  • @methsiriniherath6827
    @methsiriniherath6827 3 года назад

    Eka supiru wadak bro 😊.Good luck.Move on👍👍

  • @EvillDZAYGEOFFICIAL
    @EvillDZAYGEOFFICIAL 4 года назад +7

    කස්ටියටම ජය 😎😎

  • @taysonotsi8438
    @taysonotsi8438 3 года назад +1002

    2050දිත් මේක අහන අය ඉන්නවද?
    (මෙය අනාගත කාලයේ කොමෙන්ටුවකි)

  • @AzimOusman
    @AzimOusman 4 года назад +28

    Well done bois! 🔥

  • @nishagemar1570
    @nishagemar1570 Год назад +2

    Maru danata koccara parak baluwath epa wenna ❤❤

  • @tyrant2303
    @tyrant2303 4 года назад +19

    2:36 fav part ❤️

  • @music-ks8xc
    @music-ks8xc 4 года назад +4

    Supiri rapak ada tama video eka balanne supiree😉😉

  • @dewakaawantha1760
    @dewakaawantha1760 4 года назад +5

    Sinduwe nama hoyaganda math patta kattak kawa bn

  • @SadunTharaka-ql9tq
    @SadunTharaka-ql9tq 2 месяца назад +1

    Supiriyak ❤

  • @nishaniedirisingha8111
    @nishaniedirisingha8111 3 года назад +1

    Epa ela

  • @chalaniayesha1404
    @chalaniayesha1404 4 года назад +20

    Elama ah ✋❤😈

    • @chamilasa6040
      @chamilasa6040 4 года назад +1

      ruclips.net/video/40phw1Hia8Y/видео.html

  • @uvinimethma2265
    @uvinimethma2265 4 года назад +13

    Gu & Minnemy welldone boys
    Good work
    Keep it up
    Cheerup

  • @hewminiangana1016
    @hewminiangana1016 4 года назад +13

    ආසම රැප් එක 🎧🎶🎵🤟😍❤️

  • @upulpriyashantha5429
    @upulpriyashantha5429 Год назад +1

    Niyamai aa❤😂🎉😢😢😮😅😅😊😊

  • @ACID_3DITZ
    @ACID_3DITZ 2 года назад +21

    Congrats For 2.5M+ ❤‍🔥💥🙂

  • @privet9129
    @privet9129 4 года назад +4

    ammo patta 😯😍

  • @thashendinal4396
    @thashendinal4396 3 года назад +13

    මිනි මේ හින්දා අහන්නේ🤩❤

  • @kalyanagimhana9149
    @kalyanagimhana9149 4 года назад +6

    Supirima rapa ele 🤘👉🤘

  • @Sunna100k
    @Sunna100k 2 года назад +4

    මගෙ ආසම රැප් එක කොච්චර ඇහුවත් එපා වෙන්නැ

  • @KevinFernando-lv4uj
    @KevinFernando-lv4uj 8 месяцев назад +1

    පිළිවෙළයි මහත්තයෝ

  • @dhammikaperera9711
    @dhammikaperera9711 4 года назад +4

    Niyamai machan minimi. Niyamai

  • @ඩම්ඩම්-ය1ත
    @ඩම්ඩම්-ය1ත 4 года назад +16

    Anthima rap eka karapu uge nama mokakda bn u nam yakek😍

    • @fods-8515
      @fods-8515 4 года назад +1

      MinnyMe

    • @jagabass2157
      @jagabass2157 3 года назад +2

      MinnyMe🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩😍😍😍😍

  • @rajmadushan8542
    @rajmadushan8542 4 года назад +4

    Ekah wazi♥️🧨

  • @ChamiduDeshan-r5w
    @ChamiduDeshan-r5w Месяц назад +2

    මැදදි යන රැප තමා රැල්ලට ගියෙ ❤

  • @Chalanaakash568
    @Chalanaakash568 6 месяцев назад +2

    Thamath ahanwa 2024 🥰🖤💥

  • @edpbunker5019
    @edpbunker5019 4 года назад +18

    Love the beats though love from🇯🇵🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @ninezshane1209
    @ninezshane1209 4 года назад +12

    ගැම්මක් තමා කොල්ලෝ😘