Daruwane - Saman Lenin (දරුවනේ - සමන් ලෙනින්

Поделиться
HTML-код
  • Опубликовано: 17 окт 2024
  • කෘෂිකර්ම ඵලදායිතාව ඉහල නංවාලීම සඳහා කලකට පෙර හඳුන්වා දුන් කෘෂි රසායන පොහොර භාවිතයත් කෘෂි නාශක වල්නාශක භාවිතයත් නිසා ඵලදාව වැඩිකර ගැනීමට හැකි වුවද කාලයත් සමඟ මෙම කෘෂි රසායනය නිසා සිදුවී ඇති පාරිසරික විපර්‍යාසය හා විනාශය සුළුපටු නොවේ.
    කාලයක් තිස්සේ භාවිතා කරන මෙම කෘෂි රසායනික වස විස නිසා වගාවට හා සමස්ථ යාන්ත්‍රණයට ම අප හානි කරගෙන ඇත. වල්නාශක භාවිතය නිසා වල් පැළ පමණක් නොව පාංශු ජීවීන් හා හිතකර වූ පරිසරයේ සිටින ප්‍රයෝජනවත් ජීවීන් රැසක් ද අප විනාශ කරගෙන ඇත. නොදැනුවත් කම් වලින් ද අධර්මවාදීව කෙරුණු අධික වල්නාෂක සාන්ද්‍රන භාවිතාව මෙම ව්‍යසනය දෙගුණ තෙගුණ කර ඇත. ජලයට මෙම කෘෂි රසායනික ද්‍රව්‍යයන් මිශ්‍ර වීමෙන් වකුගඩු රෝග, පිළිකා රෝග ඇතිවී ඇත්තේ මිනිසුන්ට පමණක් ද? සතා සිව්පාවන් ට ඉන්න හීන තැන් නැති කල ක්‍රියාකාරකම් සේ ම ඇති කල ලෙඩ රෝග ගැන අප වෙනම සොයා බැලිය යුතුව ඇත. විවිධ වූ දැනුමින් සන්නද්ධ වීමෙන් ලෝකය ජයගන්න ට යාමේදී අහිංසක සතා සිවුපාවාට මිනිසා ගෙන් ඇතිවී තිබෙන හානිය පිළිබඳව නිවැරදිව ගණන් බලා තිබේද? සතා සිව්පාවත් රැකගෙන තමනුත් රැකුණු අපේ පැරැන්නන් ගේ දැනුම ද සුළු පටු තැනකට කොටු නොකොට අනාගතයට හානි නොවන භාවිතාවක ට අපි යළි පෙළඹිය යුතු නොවේද?
    ගී පද රචනය : චන්දන ලොකුහේවගේ
    සංනාද : සෝමසිරි සොයිසා
    ගායනය : සමන් ලෙනින්
    වීඩියෝව : ලස්සන ජයසේකර

Комментарии • 139

  • @kkair
    @kkair 9 месяцев назад +9

    හැමෝම බලන්නම ඕනි සිංදුවක් 😍😍😍

  • @gihanrathnayake9195
    @gihanrathnayake9195 9 месяцев назад +18

    නාහෙන් අඩන සිංදුවක් දැම්ම නම් මෙලහකටත් 1M. දුකයි මේ රට ගැන. රොබෝල බිහි කරන්න හදන්නෙ.
    මෙවන් ගීත කරන්නට සර්ට තවත් ශක්තිය ලැබේවා.

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 9 месяцев назад +36

    අද කාලේ අමණයෝ කාම ගීත ගයද්දී
    මෙවන් ගීත අද කාලේ ඉන්න මිනිස්සුන්ට සාම ගීතයක් බණක් ,භාවනාවක්
    කිය යුත්ත මෙසේ හෝ සමාජගත කිරීම ඉතාමත් වටිනවා.
    සැමටම යහපත උදාවේවා 🙏❤🙏

  • @kavindugimhana7004
    @kavindugimhana7004 9 месяцев назад +25

    ලෙනින් මහත්තයෝ....ඔබට ගොඩාක් පින්. අපේ මේ පරපුරට ඔබේ කලාවන් මඟින් ඒ අරුත්බර සිතුවිලි ස්පර්ශ කරවනවාට....මේ රටේ උන් මේ වගේ අර්තවත් ගීයක් අහන්න ගන්නව කියන්නෙම ඔබේ ගීතයේ ඒ පැදි පෙල කෙමෙන් කෙමෙන් දවසක හැබෑවක් වන බව. මහ පොලවට ණයක් නොවී ජීවත් වන්න ඔබ පවසන ඒ හැම දෙයක්ම දවසක දළුලාවි... අපිත් ඒ දේ වෙනුවෙන් කැප වෙමු. ලස්සන රටක්,නීරෝගී ජීවිත වලින් පිරුණු සුන්දර රටක් අනාගතයට ඉතුරු කරමු.🙏✨️🫡

  • @sgeeth
    @sgeeth 9 месяцев назад +26

    එවන් යුගයක් තනනට හැකි වේවි . වහල් නොවී මොලෙන් තීරණයක් අරගෙන ඡන්දය භාවිතා කලොත් 😒😒

  • @surangapiyarathna7120
    @surangapiyarathna7120 9 месяцев назад +22

    මේ සොඳුරු නිර්මාණය හෙට බිහිවන අලුත් ලොවට පන නලක් වේවා...❤️

  • @nilupulbandara2898
    @nilupulbandara2898 3 месяца назад +3

    මේකේ රගපාන දරුවන්ගේද වැඩිහිටියන් ගේද රංගනය හරිම තාත්විකයී. වැඩියෙන්ම නිල් පාට රෙද්දයි හැට්ටෙයි ඇදගෙන රගපාන තරුන දැරිය ඉතාමත් හොදින් රංගනයේ යෙදෙනවා. ඇයගේ දත් වැට හරිම තාත්විකයි. මූන වසා ගන්නා දෑන් ඉරියව්ව ආංගික අභිනය මනාව නිරූපනය කරයි. වැදගත් දෙමව්පියනගේ හැදිච්ච ළමයි. මගේ යහලුවාටද මම සුභාශිංෂන එක් කරනවා, මැයගේ ස්වාමියා වීම නිසාවෙන්. කලාවෙන් ලොවම දික් විජය කිරීමට මොවුන්ට හැකි වේවා යි මා ප්‍රාර්ථනා කරනවා. ජයවේවා . ලිත්මලී ,ටින්කිරී ලොරියක් ගෙන මල්පැනී මෙන් ලොව එලී කරන්න.

  • @chandimakumudunimeepegamag8185
    @chandimakumudunimeepegamag8185 9 месяцев назад +14

    ශ්‍රී ලාංකිකයන්ගේ අනන්‍යතාවය ..❤

  • @thilonikariyakarawana4592
    @thilonikariyakarawana4592 9 месяцев назад +18

    කාලීන අවශ්‍යතාවක සෞන්දර්යාත්මක පණිවිඩයක්

  • @දේශපාලනවලත්තුවා
    @දේශපාලනවලත්තුවා 9 месяцев назад +5

    වැවු අමුණු දස දහස් ගණනින් ඇති කාලා විසිකරන පලතුරු ඇටයක් වුනත් ඉබේට පැලවෙන මහා සාරවත් පොළවක් හිමි ගහ කොළ සතා සිවුපාවුන් පිරි මේ හෙළ කෙතට හාල් ඇටේ පවා පිට රටින් හිගා කන තැනට පත්කළ සියලුම වගකිව යුත්තන්ට ශාප වේවා..! ශාප වේවා..!! ශාප වේවා..!!!

  • @nipunshalinda9352
    @nipunshalinda9352 9 месяцев назад +11

    කලින් තිබ්බ පෙනුම වෙනස් වෙලා සමන් සර්ගෙ පොඩ්ඩක් .බොහොම වටින නිර්මානයක් ❤

  • @togetherforever634
    @togetherforever634 9 месяцев назад +11

    සමන් ලෙනින් මහත්තයා මම ආදරය කරන ගායකයෙක් ❤❤❤❤

  • @buddhimathiejayasekera7064
    @buddhimathiejayasekera7064 9 месяцев назад +15

    හිතට දැනෙන ලස්සන සහ අර්ථවත් නිර්මාණයක් 🎉❤
    විශිෂ්ට ගැයුමත්, රංගනයත් හොද රස වින්දනයක් ගෙනෙනවා.
    තවත් සුවිශේෂී වටිනා නිර්මාණයන් බිහි කිරීමට ඔබට හැකි වේවා!

  • @oshanaloka7229
    @oshanaloka7229 9 месяцев назад +10

    කිසිම හිරිකිතයක් නැති අරුත්බර ගායනා💗💗

  • @TouchTheWorld-mi4pd
    @TouchTheWorld-mi4pd 9 месяцев назад +5

    ඇත්තටම එහෙම කාලෙක.ජීවත් වෙලා ජීවිතේ විඳලා මැරුනනම් හොඳයි කියලා දැන් හිතෙන වාර අනන්තයි.... දැන් ජීවිතේ විඳිනවා නෙවෙයි විඳවනවා ...😥😥😥😥

  • @kavhewapathirana1390
    @kavhewapathirana1390 9 месяцев назад +15

    පුදුම අදහසක්,පුදුම නිර්මාණයක් . අහන්නත් වාසනාව තියෙන්න ඕන. Excellent .

  • @Shashiya__
    @Shashiya__ 8 месяцев назад +2

    මම නව පරපුරේ තරුණයෙක් උනාට සමන් ලෙලින් සර්ගෙ සින්දු වලට මාරම ආසයි ❤

  • @chamilafonseka4247
    @chamilafonseka4247 9 месяцев назад +5

    ගොඩක් අර්ථවත් කාලින මාතෘකාවක් කියවෙන ගිතයක්. ජයෙන් ජයම වෙිවා.

  • @arunayasapalitha605
    @arunayasapalitha605 9 месяцев назад +2

    රටේ අනාගත වෙනසත් සමඟ ඔබගේ අදහසට නව පනක් දෙමු

  • @kdburtnkda3559
    @kdburtnkda3559 9 месяцев назад +2

    ඔබ විශිෂ්ට නිර්මාණ කරුවෙක්.. එය අවිවාදිතයි 🩷🔥

  • @manorigeetha3263
    @manorigeetha3263 9 месяцев назад +2

    තේරුවන් සරනයි

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 9 месяцев назад +2

    අපේ කම අපේ රට ගැන හොද නිර්මාණ ඉදිරිපත් කරන අපේ මහා ගායකයාණනී ඔබ අපට මහ සම්පතක් ආදරෙයි ගුඩ් සිගින් ගුඩ්ලක් ❤❤❤❤තෙරුවන් සරණයි .

  • @nadheeshanikumari3170
    @nadheeshanikumari3170 9 месяцев назад +10

    ඉතාමත් හරවත් ලස්සන ගීතයක්❤❤

  • @SameeraSandaruwan-xf4cl
    @SameeraSandaruwan-xf4cl 9 месяцев назад +3

    👍👍👍

  • @Dewvidanage1234
    @Dewvidanage1234 9 месяцев назад +8

    බොහොම වටිනා ගීතයක්. 💐💐💐

  • @rumesh_wickrama_arachchi
    @rumesh_wickrama_arachchi 9 месяцев назад +9

    ලොකු ආදර්ශයක් අයියේ.තෙරුවන් සරණයි ❤

  • @Asian_roar
    @Asian_roar 9 месяцев назад +9

    Tending ආ යුතු සින්දුවක්. කලාකාරයන් ලෙස ඔබ තුමන්ලාගේ පිබිදීමක් රැල්ලක් අවශ්‍යයි.S මහින්ද හිමි සිංහල ජාතියේ පිබිදීමට කවි රචනා කලා.මේ ඔබතුමන්ලාගේ කාලයයි. හරියට පටන් ගන්න පවත්වාගෙන යන්න හරියට අවසන් කරන්න

  • @rohanawijeweera693
    @rohanawijeweera693 9 месяцев назад +6

    kaalayak gihin hari oba geethayak nirmanaya karanne minisunge hith thula hamadamath pawathina geethayak.saman obata api hamadamath garukaranawa.obata theruwan saranai.....

  • @SureshaSenevirathna
    @SureshaSenevirathna 9 месяцев назад +2

    ❤සුපිරියි.

  • @TVHelaBoudhdhaya
    @TVHelaBoudhdhaya 8 месяцев назад +1

    නිරෝගි දරු පරපුරක් හදමු
    ලොකෙටම අවශ්‍ය තේමාවක්

  • @kasunsamarakkodige
    @kasunsamarakkodige 9 месяцев назад +2

    ඉතාමත් අගනා පණිවිඩයක් අරගෙන, අරුත්බර පද, සංගීතයේ වර්ණත්, ආනන්දනීය හඩත් එක මිටට ගෙනල්ලා තියෙන මේ නිර්මාණය සමාජගත කලාට ඔබ සැමට පිං ❤

  • @MaleeshaPabodani-n5y
    @MaleeshaPabodani-n5y 9 месяцев назад +5

    රටටම වටින වැදගත් පණිවිඩයක් ❤❤

  • @samadhisandaleka
    @samadhisandaleka 9 месяцев назад +2

    අනේ විශිෂ්ට ගැයුමක්, ඇසට කනට හිතට වදින කතාවක්, මිහිරි කතාවක්...,
    මාත් ආසම එවන් යුගයක්,
    අපිත් සොබාදහමේ කොටසක් කියල දැනෙන්නේ එවිටයි, දැන් සියල්ලම කෘතීමකරණය වෙලා...,
    මෙවන් සොඳුරු නිර්මාණ වලින් ජාතියක් අවදි කරන්න ඔබ තුමා දරන උත්සාහය අති විශිෂ්ටයි...
    එවැනි නිර්මාණ තව තවත් ලොවට දායාද කරන්න ශක්තිය ලැබේවා...!!!❤❤

  • @dilininilushika8111
    @dilininilushika8111 9 месяцев назад +2

    ඔබට මෙවැනි නිර්මාණ බිහි කරන්න ශක්තිය තව තවත් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.ඔබගේ නිර්මාණ අති විශිශ්ටයි...

  • @udupitigodanuwan7382
    @udupitigodanuwan7382 9 месяцев назад +1

    Budusaranai mage maubimata 🙏🙏🙏❤️👨‍👩‍👧‍👧👁👍🇱🇰

  • @agampodiidea
    @agampodiidea 9 месяцев назад +3

    කවදත් වගේම අර්ථවත් ගීතයක් 🙏🙏❤❤

  • @hemsampathi671
    @hemsampathi671 9 месяцев назад +3

    කුණුහරුපයක් කිව්ව නම් විව්ස් ඕන තරම් ,වටින නිර්මාණ වලට නැති උනාට .😢

  • @RamaniMalkanthi-k6y
    @RamaniMalkanthi-k6y 9 месяцев назад +1

    Obalawath ape daru parapurata gamekama,apekama,manussakam kiyala denna.budu saranai

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 9 месяцев назад +2

    වාව් ලස්සනයි නියමයි ජයමවේවා

  • @wijesirisilva8065
    @wijesirisilva8065 8 месяцев назад +1

    ❤❤අනර්ගයි ඒක සූපිරිම සුපිරි සියලුම දෙනාගේ සිත් පහන් වේවා

  • @rupadasaihalahewa1878
    @rupadasaihalahewa1878 9 месяцев назад +2

    ජනහදවත් උණුසුම් කරවන නවනිර්මාන ඇවැසි මොහොතකි මේ
    ගයන්ත පුතුනේ ගයන්න!

  • @hemamalikumarasiri9064
    @hemamalikumarasiri9064 9 месяцев назад +2

    හරිම අපූරුයි .ඒ අදහස යතාර්තයක් වෙනවා නම් කොතරම් අගනේද?

  • @sltechvoice9627
    @sltechvoice9627 9 месяцев назад +4

    වෙලාවට ගැලපෙන ලස්සනම නිර්මාණයක් 💯🤍

  • @parapureurumaya-3781
    @parapureurumaya-3781 9 месяцев назад +4

    අඅපුරුයි අයියේ ..ලස්සන නිර්මාණයක්

  • @kasunrangana1083
    @kasunrangana1083 9 месяцев назад +2

    සමන් ලෙනින් මහතාණෙනි..මගේ ආචාරය.අපේ අතීතය සිහියට එන ඒ මාවතේ වටිනාකම් කියාදෙනවට

  • @chandanigamaga7907
    @chandanigamaga7907 9 месяцев назад +1

    ඔබතුමා මා පිුය කරන අසහාය ගායකයෙකි තෙරැවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️

  • @parami1762
    @parami1762 9 месяцев назад +4

    ලස්සන කාලෝචිත නිර්මාණයක් මාමේ...

  • @ranganapradeepkumara820
    @ranganapradeepkumara820 9 месяцев назад +1

    අහන් ඉන්න පුලුවන් ලස්සන නිර්මාණයක්. ගොඩක් අර්ථවත්. තවත් මෙවැනි නිර්මාණ කිරීමට හැකිවේවා!!! තෙරුවන් සරණයි!❤

  • @VinodaniMalkanthi
    @VinodaniMalkanthi 9 месяцев назад +1

    අපෙ රටට පොහොර ගෙන්නන සමා ගමෙන්ම ලෙඩ සුව කිරීම ට බෙහෙත් ගෙන්නෙ ඉතින් අපිව ලෙඩ කරන පොහොර ගෙන්න කලින් මිනිස් පොහොර ඉල්ල ඉල්ල උද්ගෝසන කරන්න කලින් අපෙ රටෙ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මජනයා දැනුවත් කරන්න මට හිතෙන ලෙසි ක්‍රමය පාසැල් ළමුන්ට පොහොර බාවිතය සහා එහි අතුරු විපාක ගැන කියලා දිම එතකොට දරුවො කියයි අම්මෙ තාත්තෙ අපිට 😢😢😢 වහදෙන්න එපා කියලා මට හිටියේ එක පුතෙක් විතරයි අවුරුදු 18 යි එයා ට පිලිකාවක් තමන්ට වෙන්න ඔනෙ වේදනාව දැනෙන්න මේවා හරියට මිනිස්සුන් දැන් නෑ දන්නවා නම් පොහොර නිකන් දෙනවා කියද්දි චන්දෙ දෙන් නෑ නේද

  • @mak11647
    @mak11647 9 месяцев назад +3

    සමන් ඔබනම් භාවනාවක්........🌸🙏

  • @WaveTune-SL
    @WaveTune-SL 9 месяцев назад +1

    නූතන පරපුරේ පරන කවියා. මෙවන් ගීත ඔබ අතින් වඩ වඩාත් බිහිවේවා.ඔබට ජය.❤

  • @sandaaa-or4wi
    @sandaaa-or4wi 9 месяцев назад +3

    ❤❤❤❤❤🎉🎉🎉 harima lassana arthawath nimawumak..ape gowi bima ada wanasila gihin.mihi mawth e wenuwenma kampa wena ayuru me dawas wala hodatama penawa..
    Agei nirmanaya.

  • @MahendraSagara
    @MahendraSagara 9 месяцев назад +2

    හිතට දැනෙන ලස්සන සහ අර්ථවත් නිර්මාණයක් 🙏🙏♥

  • @dishannethsara5196
    @dishannethsara5196 9 месяцев назад +2

    athi wishishta nirmanayak

  • @WildTVSrilanka
    @WildTVSrilanka 9 месяцев назад +2

    Saman අයියේ නියමයී අයියේ ❤

  • @sasinikavindya1288
    @sasinikavindya1288 9 месяцев назад +3

    සමන් ලෙනින් සර් ❤❤❤❤❤

  • @RenukaDamayanthi-u7q
    @RenukaDamayanthi-u7q 9 месяцев назад +3

    කාලීන අවශ්‍යතාව ගැන ලස්සන නිර්මාණයක්

  • @P.I.thathsarani
    @P.I.thathsarani 9 месяцев назад +3

    හරිම ලස්සනයී සර් 💚🌷🙏

  • @kavi8041
    @kavi8041 9 месяцев назад +4

    සුන්දර නිර්මණයක්❤❤❤❤

  • @sudathtennekoon7093
    @sudathtennekoon7093 9 месяцев назад +1

    Lassan harawath gethayk obata theruwan saranai USA sustin sudath aiya❤❤❤❤❤❤

  • @හරිඳුතේනුවර
    @හරිඳුතේනුවර 9 месяцев назад +2

    අයියා හැමදාම වගේ ඒකත් වෙනම රහක්...🔥🔥🔥❤❤❤

  • @sandesiahasna6953
    @sandesiahasna6953 8 месяцев назад +1

    Thawath supiriyak❤❤❤❤❤❤❤😊😊😊

  • @isharaamarasinghe3185
    @isharaamarasinghe3185 9 месяцев назад +2

    අයියාගෙ තවත් අරුත්බර නිර්මාණයක් ♥️

  • @imeshchamara8380
    @imeshchamara8380 9 месяцев назад +2

    අපේ කාලේ අපේ ගායකයා ❤❤❤

  • @thusithakumarathunga
    @thusithakumarathunga 9 месяцев назад +1

    අලුත් අදහසක් .සොදුරු ගිතයක්.

  • @kushanthiranasinghe9107
    @kushanthiranasinghe9107 9 месяцев назад +1

    හරිම අගෙයි

  • @sumedagamawalawwe
    @sumedagamawalawwe 9 месяцев назад +2

    ❤හොද නිර්මාණය ක්‌.

  • @padabey1577
    @padabey1577 7 месяцев назад +1

    ❤️❤️❤️🙏🏼

  • @roshanekanayake5957
    @roshanekanayake5957 9 месяцев назад +3

    ඉතාම හොඳ නිර්මාණයක් සමන් අයියේ. ❤❤❤❤

  • @prasangiabeysinghe3532
    @prasangiabeysinghe3532 9 месяцев назад +4

    විශිෂ්ට නිර්මාණයක්❤

  • @Yakek89
    @Yakek89 9 месяцев назад +2

    ❤❤❤ maram wayomawa me කාලෙට ❤❤

  • @chandanakumara6140
    @chandanakumara6140 9 месяцев назад +1

    අලුත් ලස්සන වැඩක් ❤ අපේ කම ආදරය 🙏🙏🙏 ආයෙත් අනිවාර්යයෙන් එහෙම යුගයක් අපි නිර්මාණය කරනවා ❤

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw 9 месяцев назад +1

  • @redhummer8166
    @redhummer8166 9 месяцев назад +1

    වෙනස්ම නිර්මානයක්.. ජය වේවා..

  • @rumeshherath5349
    @rumeshherath5349 9 месяцев назад +3

    ලස්සනයි සර්...❤

  • @smilespider1998
    @smilespider1998 9 месяцев назад +4

    හරිම අපූරුයි ❤

  • @unemune6287
    @unemune6287 9 месяцев назад +2

    බලව අර ඊශ්‍රායල් දේශය ගංගා ඇලදොල තුන්සිය ගණනක් මහා වාපි දහස් ගණනක් වැටන වැටෙන දණ්ඩ පැළවෙන සශ්‍රීක පුරයක් ඒත් එළවළු මිල දහසින් බැදි පියල්ලටත් ඉහළින් බලව අර තම්බපණ්නිය රට වටා මහා කාන්තාරයක් එකම එක වැවයි ඒත් මුළු රටටමත් යුරෝපයටමත් එළවළු පළතුරු සපයන අපූරුව එවන් රටක පං ගොයියන්ට මේ ගීතය උපහාරයක් වේවා 😂😂

  • @ketayama
    @ketayama 9 месяцев назад +1

    ඇත්තටම ඕක කියන්න ඕනි ගොවියන්ටමද..? ලංකාව කියන්නෙ කොහොමත් අතීසාරයට අමුඩ ගසන රටක්... අග ඉඳන් මුලට සැදිය යුතුද? මුල ඉඳන් අගට සැදිය යුතුද? බහුවිද නිශ්පාදන සහ සේවා සහිත සමාජ ආර්ථික යාන්ත්‍රණයෙ එක කුලකයකට පමනක් පරිභව කල හැකිද..? කොතනින්ද පටන්ගන්නෙ... ? ලංකා ගුලේ හැම කුහුඹුවෙක්ම ඊලඟ මොහොතෙ සිතුවිල්ල පීලි පන්නගත්තොත්නම් පුලුවන් වෙයි හැබැයි... ලස්සන නිර්මාණයක්..ස්තූතී ලියපු වයපු ගයපු රඟපු සැමට.

  • @sooryakandy921
    @sooryakandy921 9 месяцев назад +1

    ❤😍👍🙏....පට්ට

  • @isharainutube
    @isharainutube 9 месяцев назад +2

    🙏🏼🙏🏼🙏🏼🇱🇰💯

  • @chathummandara2827
    @chathummandara2827 9 месяцев назад +1

    ❤️❤️❤️❤️

  • @HEDIGALLA
    @HEDIGALLA 9 месяцев назад +1

    තෙරුවන් සරනයී ...

  • @nayanatharanga6237
    @nayanatharanga6237 9 месяцев назад +3

    Bravoooooo❤

  • @amalkaudeshini
    @amalkaudeshini 9 месяцев назад +1

    ❤❤❤💐

  • @hikingfirst
    @hikingfirst 9 месяцев назад +2

    වටිනා නිර්මාණයක් ❤

  • @ThakshilaUdani-qp7pn
    @ThakshilaUdani-qp7pn Месяц назад

    හරිම අර්ථවත් නිර්මාණයක්‌

  • @namalranasinghe
    @namalranasinghe 9 месяцев назад +1

    lassana wadak jayawewa

  • @YoungS5784
    @YoungS5784 9 месяцев назад +1

    Sir🙏🙏🙏🔥🔥🔥

  • @dkulatunga1148
    @dkulatunga1148 9 месяцев назад +1

    👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @Lithiravideos
    @Lithiravideos 7 месяцев назад +1

    aththathama janapriya venna ona mehh geetha

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 9 месяцев назад +2

    ❤❤❤🌹🌹🌹🙏🙏🙏

  • @theekshanaviraj2037
    @theekshanaviraj2037 9 месяцев назад +2

    😮❤

  • @JayanthaTharanga-z6m
    @JayanthaTharanga-z6m 7 месяцев назад

    තෙරුවන් සරනයි 🙏

  • @mangalikaabeywickrama9052
    @mangalikaabeywickrama9052 9 месяцев назад +1

    Lenin Sir ❤❤❤❤❤❤❤

  • @sampatbandara5731
    @sampatbandara5731 9 месяцев назад +1

    Wenasa patan ganna gedarin every one
    Just now

  • @dineshtharanga1952
    @dineshtharanga1952 9 месяцев назад +1

    ❤❤❤❤❤

  • @rajindadias3009
    @rajindadias3009 9 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤

  • @user-iwssithumby7mn4kf6b
    @user-iwssithumby7mn4kf6b 9 месяцев назад +2

    1k viewer
    mn 😊

  • @evawickramarathne8834
    @evawickramarathne8834 5 месяцев назад +1

    සමන් ලෙනින් මැති තුමනි ඔබේ උපන් දිනය 1975. 01.16 ද

  • @sanjayaranasinghe9346
    @sanjayaranasinghe9346 9 месяцев назад +3

    කාලීන දෙයක් ගැන කතා කරන නැවුම් නිර්මාණයක්