Sagama Anomadassi Himi l Nethfm Bana - 2025 01 01

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 13

  • @damayanthikumari6621
    @damayanthikumari6621 2 дня назад +2

    සාදූ සාදූ සාදූ මේ වටිනා උතුම් සද්ධර්ම දේශනාවේ ආනුභාව බලයෙන් පිංවන්ත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා ශ්‍රවණය කලා වූ සෑම සියළු දෙනාටම උතුම් ධර්මාවබෝධය ලැබේවා මා ශ්‍රවණය කරන්නාවු සෑම ධර්ම දේශනාවකම වැදගත් කරුණු සටහන් කරගත් පොත් දහයකට ආසන්නව තිබෙනවා.දැවෙන සිතට දහම් බිදක් නාලිකාවේ පල වන භාග්‍යවතුන් වහන්සේගේ පෝස්ට් එකට මා උතුම් බුදු ගුණයක් හෝ උතුම් අවවාදයක් පල කර වන්දනා කරනවා.සදහිරු නාලිකාවේ ද එසේය.ඒ උතුම් කුසල් බලය පිංවන්ත ඔබ වහන්සේ ඇතුළු සැම දෙනාට මා අනුමෝදන් කරමි අනුමෝදන් වේවා පිංවන්ත සත්පුරුෂයාණන් වහන්සේලාගේ ආශ්‍රය නිසා මා දහම් දැනුම අප්‍රමාණ ලෙස වර්ධනය කර ගත්තෙමි සැමට උතුම් සම්මා සම්බුදු සරණයි සාදූ සාදූ සාදූ
    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @manelhenake9522
    @manelhenake9522 3 дня назад +1

    සාදූ සාදූ සාදු🙏🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේටමාගේ උතුම් නමස්කාරය වේවා .🙏🙏🙏

  • @dammidammi7312
    @dammidammi7312 3 дня назад +1

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා බුදු රජාණන්වහන්සේට බුදු ගුණ අනන්තයි 🙏🙏🙏 පිංවත් ඔබවහන්සේට මාගේ නමස්කාරයවෙිවා සාදු සාදු සාදු නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා ලැබුවා වු නව වසරක් වෙිවා යහපතක්ම වෙිවා තෙරැවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏

  • @srimamangalika9684
    @srimamangalika9684 3 дня назад +1

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්සේට

  • @Sunil-nu9qj
    @Sunil-nu9qj 2 дня назад +1

    සාදු සාදු සාදු සියලුම දෙනා සුවපත් වේවා ..

  • @JolycelltJolycell
    @JolycelltJolycell 3 дня назад +1

    සාදු!🙏 සාදු!!🙏🙏 සාදු!!!🙏🙏🙏තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්ස!! මාගේ නමස්කාරය වේවා!!!

  • @donakusuma2536
    @donakusuma2536 3 дня назад +1

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @TyrOpd
    @TyrOpd 3 дня назад +1

    🪻🪻💐💐🌹🌹🌺🌺🪷🪷🌻🌻budu saranai!!!Saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu!!!Pinwat Ape Sagama Anomadassi suwamin wahanseta niduk nirogi wewa!!!mage uthum namas karayama wewa!!!🌻🌻🪷🪷🌺🌺🌹🌹💐💐🪻🪻

  • @ranindunethsara887
    @ranindunethsara887 3 дня назад +2

    2025 awurudde ahana 1weni bana..sadu sadu sadu🙏🙏🙏

  • @Menik-b7h
    @Menik-b7h 3 дня назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷sadu sadu sadu

  • @seetharanjani1195
    @seetharanjani1195 2 дня назад +1

    🙏🙏🙏🙏🙏

  • @HarshaUdayanga8k
    @HarshaUdayanga8k 3 дня назад +1

    🙏🌸🙏🌸🙏

  • @siriyalathasriyalatha7884
    @siriyalathasriyalatha7884 3 дня назад +1

    Apita udau karana vidyak kiyanna maema pansala kohadavtiyanna apae pansalwala wadinnae nadda ahama wadinawanam api kohomada danagannae