චොක්ලට් ලාවා කේක් ගෙදරදීම හදමු,Chocolate Lava Cake, Molten Chocolate Lava Cake.

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 140

  • @shashinitaniya144
    @shashinitaniya144 2 года назад +11

    බොහොම ස්තුති මිස්. මම ගොඩක් රෙසිපි මිස්ගෙන් ඉගෙනගත්ත. හරි පැහැදිලිව කියා දෙනවා 🙏🙏

  • @DanuddaraRathnapala
    @DanuddaraRathnapala 10 месяцев назад +1

    මම හැදුවා. Pizza hut එකේ වගේම ඒ රසටම අවා. 😍

  • @renukapunchihewa92
    @renukapunchihewa92 3 года назад +8

    මම ආසයි ඔයාගේ පැහැදිලි කිරීමට රෙසිපි වලට ආසයි

  • @nilanthikoswaththa2007
    @nilanthikoswaththa2007 2 года назад +4

    මම හැදුවා.හරිම රසයි .

  • @yepitzmefrocelking8198
    @yepitzmefrocelking8198 3 года назад +3

    ආසාවෙන් බලන් හිටිය රෙසිපි එකක් ගොඩක් ස්තුතියි.

  • @himaliparanavitha3138
    @himaliparanavitha3138 Год назад +1

    මිස් කියාදෙන විදිය හරි ම පැහැදිලියි

  • @meniksenaratne3546
    @meniksenaratne3546 3 года назад +2

    My favorite අනිවාර්යයෙන් හදනවා !!

  • @hiransilva2105
    @hiransilva2105 3 года назад +5

    අඩේ first comment එක. බලාගෙනම හිටපු වීඩියෝ එකක් නියමයි. මේකත් අනිවා හදනවා 👍

  • @SajendraGunasekara
    @SajendraGunasekara Год назад +1

    මම u tube ආවොත් බලන්නේ මිස්ගෙ recepy තමයි.thank u miss❤

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 Год назад

    Thank U so much for Ur great very useful video 🙏 Chef when i was small my Achchie mumma, my aunties & my my mother always baking cakes at that time V use to eat (hora කනවා )cake batter අපිට num මොකුත් une naa please lot of silly people living in Srilanka oye moda මිනිස්සු ta answer karana epa im so greatfull to U because U giving us lots of things ඔයාට ගොඩාක් pin 🙏 ❤🤩🤗

  • @praveenajayasinghe1325
    @praveenajayasinghe1325 3 года назад +1

    Thanks madam. Mage chuty putha hamadama hadala illana deyak thamai me lava cake. Thank u so much ❤❤❤

  • @ktfernando3882
    @ktfernando3882 8 месяцев назад +2

    මම මේ විදියට හැදුවා. නියමෙට ආවා. හරිම රසයි. තැන්ක් යූ චෙෆ්

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 месяцев назад +1

      🥰

    • @ShiyamilakshikaFernando
      @ShiyamilakshikaFernando 6 месяцев назад

      Miss math haduowa anith pathata harawaddi yata kotasa cup ekata alauna ek kadilayi awe ai eka kadune 😢

    • @ktfernando3882
      @ktfernando3882 4 месяца назад

      @@ShiyamilakshikaFernando cups wala butter hari margarine hari ganna dr

  • @preethikafernando2557
    @preethikafernando2557 2 года назад

    Hadenwa mai Astra danne puluvannam good🌹🌹🌹🌹🌹

  • @NandaRathnayake-s9j
    @NandaRathnayake-s9j 2 месяца назад

    මම හැදුවා හරිම rasata හරියට awa thanks ඔයාට

  • @ajithprasanna56
    @ajithprasanna56 Год назад +2

    Cup cake tray eka ganna barida mekata

  • @zaeem_2020
    @zaeem_2020 3 года назад +2

    Thankyou very much....
    I'm looking forward to watch your next recipe...

  • @anushalakmini9579
    @anushalakmini9579 2 года назад +2

    Miss hadapu ලාවා කේක් eliyen tiyagena dawas kiyak thiya ganna puluvanda mn haduva hodata rasata awa miss

  • @indiragandhi8988
    @indiragandhi8988 3 года назад +2

    Tks a lot 4 ur genuinely sharing of d recipe chef

  • @shiyami3183
    @shiyami3183 3 года назад +3

    Thank you for sharing your valuable tips. Your videos are worth watching.God bless you and your family.

  • @fathimanas8214
    @fathimanas8214 2 года назад +2

    Flour valata baking powder dhanna onaidha

  • @thilinipriyangika6952
    @thilinipriyangika6952 Месяц назад +1

    චොක්ලට් 40 ක්
    සීනි 40
    බටර් 40
    බිත්තර 1
    පාම් පිටි 20
    වැනිලා
    දෙන්නෙකු ට මම හදන්න ගත්ත දේවල් ......... 😊

    • @Sfzmtl7545
      @Sfzmtl7545 23 дня назад

      හරි quality එකට ආවද?

  • @somaSoma-o1u
    @somaSoma-o1u 9 месяцев назад

    ස්තුතියි. මිස්. දැනුවත්. කරාට. පිං. ආසයි. ලවා. කන්න. 👌👌👌👌👌👍👍👍

  • @y.l.m.umeshamadushani2571
    @y.l.m.umeshamadushani2571 Год назад

    Api tea bona koppa wala hadanna baridaa

  • @poorni8034
    @poorni8034 3 месяца назад

    Thank you, i made it. It was very tasty 😊

  • @gneiazmia2723
    @gneiazmia2723 3 года назад +2

    Thanks my dear. I can tell my daughter to make this one. She has done a cake corse. Love you 💕

  • @thakshilamanathunga8405
    @thakshilamanathunga8405 25 дней назад

    Thank you

  • @christinewickramasinghe2680
    @christinewickramasinghe2680 Год назад

    Thanks 🎉🎉❤❤

  • @mohamedmusnadshiyana6064
    @mohamedmusnadshiyana6064 2 года назад +1

    thank you very much

  • @oscarwijewickrama3551
    @oscarwijewickrama3551 3 года назад +2

    Thank you
    Red velvet cake eka hadana vidiya kiyala denna

  • @gowridias6979
    @gowridias6979 3 года назад +1

    Thank you so much Chef super 👍🏻🌺🌺

  • @danushikaprabodani7923
    @danushikaprabodani7923 3 года назад +1

    math heduwa. E widiyatama awa. Thank you chef

  • @thasowathynixon4553
    @thasowathynixon4553 3 года назад +2

    Thank you dear

  • @MalsAccessories
    @MalsAccessories Год назад +1

    ස්තුතී මිස්

  • @FriendsFamilyKitchen
    @FriendsFamilyKitchen 3 года назад +2

    This is amazing! It looks so delicious and mouthwatering❤ I could almost smell it!❤Thanks for sharing ❤Stay connected❤❤

  • @sandunikagunathilaka3718
    @sandunikagunathilaka3718 3 года назад +1

    OMG. So exited to try this.

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 3 года назад +2

    Excellent!

  • @anushadisanayaka8980
    @anushadisanayaka8980 2 года назад

    dawas kiyak withara thiya ganna puluwanda chef? frig ekeda thiya ganne ?

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 3 года назад

    Hadanna oni hoyapu rasipi akak 👍

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 11 месяцев назад

    Thank you ❤️

  • @chandrikaaththanayaka3059
    @chandrikaaththanayaka3059 3 года назад +3

    Niyamai akkiyoo..👍😊❤️

  • @Game20253
    @Game20253 Год назад +1

    සුපිරි

  • @madhushiweerasooriya63
    @madhushiweerasooriya63 2 года назад

    Lipe bake karanawa nam kochchara wela thiyanna onida

  • @dilhaniabeyrathne8261
    @dilhaniabeyrathne8261 2 года назад

    Miss kalin batter eka hadala fridge eke thiyala pahuwada bake kalata prashnayak nadda

  • @sureshbandara7578
    @sureshbandara7578 Год назад +1

    Mamath oba thhumiyage resepi walata kemethi

  • @sandukitchen6406
    @sandukitchen6406 3 года назад +1

    Congratulations😘 අක්කේ 😘❤️ බුදුසරණයි..!!

  • @gayunidahamsa7529
    @gayunidahamsa7529 8 месяцев назад

    Thank you chef...❤foil cups wala dala microwave karnw nm kochchr welwk dnn onda ?

  • @chitraabeyegunasekar4321
    @chitraabeyegunasekar4321 Год назад

    බොහොම ස්තූතියි දුවේ

  • @nadeeshanimadhusankha8452
    @nadeeshanimadhusankha8452 Год назад +1

    Miss ලාවා කේක් එකක් Birthday cake ekak widihata decorate karanna barida.1kg withara ලොකුවට හදන්න බැරිද..

  • @vindiyanishadini4003
    @vindiyanishadini4003 3 года назад +3

    සුපිරි ♥

  • @floralart481
    @floralart481 3 года назад +1

    Ane thanks akkiya ah

  • @dulakshisalgadhu2203
    @dulakshisalgadhu2203 3 года назад +2

    Niyamai ❤️❤️hdala blnwa aniwryen

  • @ramanikaviratna3456
    @ramanikaviratna3456 3 года назад +1

    Thanks 👩‍🍳

  • @ramaniharindranath3644
    @ramaniharindranath3644 3 года назад +2

    😍 wow

  • @Nuskiyasinas
    @Nuskiyasinas 2 года назад

    Excellent

  • @chefashoka2121
    @chefashoka2121 2 года назад

    Superb chef 👍

  • @ashenudula1809
    @ashenudula1809 3 года назад +1

    කෝස් එකකට ගියා වගේ...🖤💁

  • @markwickremasinghe3514
    @markwickremasinghe3514 3 года назад +2

    Really good looking Lava Cake !

  • @darshanigunasinghe2588
    @darshanigunasinghe2588 3 года назад

    Miss hodata Kiya denawa recipes
    Miss mama buns soft ekata haduwath bake Kalama e gathiya we as wenawa
    Oven eke adupaduwakda

  • @fathimariz9386
    @fathimariz9386 2 года назад

    Kalin hadala thiyagaththama awulak nedda

  • @amapoojani1987
    @amapoojani1987 10 месяцев назад

    Yata paththen poddak ebila wage thiyenne ai dr

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 3 года назад +1

    Wow 👍👍👍

  • @dinushadulshan1715
    @dinushadulshan1715 3 года назад +1

    Interesting 🥰🥰

  • @ckgckg2176
    @ckgckg2176 3 года назад +1

    Interesting and tempting... I really love this recipe. Thank you👍❤

  • @janakasanjeewa9818
    @janakasanjeewa9818 3 года назад +1

    Baking powder danna one nedda

  • @hemalivenderlen149
    @hemalivenderlen149 3 года назад +1

    Miss hakinam cornflour walin hadana fondent video 1k karannako. 💖

  • @anushalakmini9579
    @anushalakmini9579 2 года назад +1

    10denekta athi venna me pramana vadi karala gattama hari neda egg 5 ganna onida 10kata

  • @Ruvini86
    @Ruvini86 Месяц назад

    Lawa cake 1 kg hadanna ona pramanaya kohomada ..ehema lokuwata ekapara hadanna puluwanda cheff..

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Месяц назад

      එහෙම හදව මම නං දැකල නෑ..එතකොට කන්නෙ කොහොමද? බාගෙට බේක් කරල මැද අමුයි කියන එකම නෙමේ ලාවා කේක් කියන්නෙ.❤️

    • @Ruvini86
      @Ruvini86 Месяц назад

      @cookingwithchefshani මම කේක් හදනවා පොඩිවට..ඉතින් මට ආව ඕඩර් එකක් මේක..මම කලොන් එහෙම ලොකුවට හදලම නැහැ ..අනික හැමතැනම වගේ දැකල තියෙන්නේ පොඩි ලාවා කේක් ..ඒකයි ඔයාගෙන් අහල බැලුවේ...

  • @Madhhi_jaufer555
    @Madhhi_jaufer555 2 года назад

    Miss meka kg keeye cake ekada?

  • @sarasiprabod3008
    @sarasiprabod3008 Год назад +1

    Nuttella keen brida

  • @gowriekaravita7891
    @gowriekaravita7891 2 года назад

    Lava cake hadala godak vela thibbama lava eka nathi venava vage venavada ?

  • @hemalivenderlen149
    @hemalivenderlen149 3 года назад +1

    Hugak rasai kiyala hitenawa.oyage recipe best okkoma mama balanwa.. thank u.god bless u ❤️

  • @elizaw2050
    @elizaw2050 3 года назад +1

    Baking powder දමන්න අවශ්‍ය නැද්ද

  • @DilshuSinghara
    @DilshuSinghara Год назад +1

    මන් වෙන චැනල් එක්ක්කින් ලිපේ හදන විඩියෝ එකක් බැලුවා අනේ එක ගොඩක් අවුල් ගියා..අනෙ මිස් මට කියන්න මෙක ලිපේ හදාගන්න පුලුවන්ද😔❤

  • @harshanikaushalya8403
    @harshanikaushalya8403 5 месяцев назад

    ව්‍යාපාරයක් විදිහට ලාවා කේක් හදන්නේ කොහොමද මිස්

  • @kavindayasadhuni3544
    @kavindayasadhuni3544 Год назад +1

    මේ මිශ්‍රණය මයික්‍රෝවෙ එකට දාන්න බැයිද

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 2 года назад +6

    අනේ මට හරියට ආවෙ නෑ, මම කඩෙන් ගත්තෙ කන්න ගන්න Milk Chocolate 1ක්, උකුවට හොඳට එන්නෙ නෑ අනික අවන් 1න් ගන්නෙ හරියටම මොන වෙලාවෙද කියල හොයා ගන්න බෑ.

  • @DilshuSinghara
    @DilshuSinghara Год назад

    මේක ලිපේ හඩන්න පුලුවන්ද

  • @manjulagamage5596
    @manjulagamage5596 7 месяцев назад

    බෙකින් පව්ඩර් දාන්නෙ නැද්ද

  • @mahindafernando4123
    @mahindafernando4123 2 года назад +1

    👍👍👍👍👍👍

  • @imaliperera1559
    @imaliperera1559 2 года назад +1

    😋😛

  • @thilinisilva2794
    @thilinisilva2794 3 года назад +1

    😍😍😍😍

  • @lionelsomachandra3852
    @lionelsomachandra3852 2 месяца назад +1

    ඩාක් චොක්ලට් හොදයි ද

  • @user-oo3ci6zv9g
    @user-oo3ci6zv9g 4 месяца назад +1

    අපිට මේක අද හදල හෙට වෙනකන් තියාගන්න පුලුවන් ද ? නැත්තම් එවෙලෙම කන්න ඕනද ? අනේ මට කියන්නකො කෝමද කරන්න ඕනෙ කියල 🥺

    • @Sfzmtl7545
      @Sfzmtl7545 10 дней назад

      ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන්

  • @sujaniranathunga8523
    @sujaniranathunga8523 3 года назад +1

    🥞

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 3 года назад +3

    Wow yummy chocolate lava cake.

  • @DilshuSinghara
    @DilshuSinghara Год назад

    අනේ මට කියන්නකො මෙක ලිපේ හදගන්න පුලුවන්ද

  • @ThiliniKanchana-ge3lp
    @ThiliniKanchana-ge3lp Год назад

    Cool karala kan nadda

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 2 года назад +3

    මෙන්න මගෙ අවුල අපි කන්න ගන්න Milk Chocolate ගත්තොත් මේ ප්‍රමානෙමද ගන්නෙ,
    අවන් එකට දාල උඩ Crust එක වගේ හැදෙද්දි ගන්නද?
    මොකද මගෙ අවන් එක ටිකක් වැඩිපුර වෙලාව ගන්නව, කේක් 1ක් දැම්මත් විනාඩි 50ක් වත් යනව.දෙන්නකො උත්තරයක්

  • @isuriwanigasekara9373
    @isuriwanigasekara9373 2 года назад +1

    Don’t we need to put Baking Powder

  • @ruwinithennakoon262
    @ruwinithennakoon262 2 года назад

    ප්‍රමාණයන් කියද්දි ග්‍රෑම් වලින් නැතුව මේස හැදි වලින් හරි කෝප්ප වලින් හරි කියන්නකො.

  • @bandulakolonna6892
    @bandulakolonna6892 8 месяцев назад

    dak n

  • @MiltonFirnado-zl9qk
    @MiltonFirnado-zl9qk Год назад

    Bekin pudar dnna one nedda..oya cake eka lipe hdnna berida

  • @kumarikumari7136
    @kumarikumari7136 3 года назад +1

    සුපිරි❤❤❤❤