Christian Praise Baila Medley | ක්‍රිස්තියානි ප්‍රශංසා බයිලා මිරකල් ඩොම්හී සිට සජීවිව

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 532

  • @dSSC-CC
    @dSSC-CC 2 месяца назад +10

    ලෝකෙ සිංදු ඉදිරියේ නෙමේ දෙවියන් වහන්සේගෙ පාද පාමුල තමයි සතුටින් නටමින් ගයමින් ප්‍රශංසා කල යුත්තෙ❤අපේ සතුට තිබිය යුත්තෙ දෙවියන් වහන්සේ ඉදිරියේ මිසක් ලෝකයා ඉදිරියේ නොවෙයි..ඔබේ සේවය දිගටම කරගෙන යන්න
    .ජේසු පිහිටයි❤

  • @RajithSampath-b7p
    @RajithSampath-b7p 11 месяцев назад +53

    මෙක පිස්සුවක් කියන්න එපා ... අපි පියානන්ට ගොඩක් අදරෙයි. මෙතන බලය කොහෙවත් නැත . මම බුද්ධ ආගමෙ. මම මෙතනට ගියේ ගොඩක් ප්‍රශ්න තිබූන නිසා මගෙ හැම ප්‍රශ්නයක්ම විසදුනා, දෙවිදුන් හට ස්තුතියි .. මම ගොඩක් අදරෙයි.

  • @yasinthbathiya963
    @yasinthbathiya963 8 месяцев назад +10

    මේකට පිස්සු කියවු අයට යේසුස්වහන්සේගෙ මහීමේ දකින්වා ඇත😀😀😀😀😀😀❤❤❤❤❤

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 3 месяца назад +13

    දේව අභිමුඛත්වයෙ නටමින් ගයමින් පීතිවීම පාපයක් නොවේ 🎉🎉🎉💃💃💃

  • @maryantony6117
    @maryantony6117 17 дней назад +4

    දාවිත් රජ දෙවියන් වහන්සෙට පාර දිගේ නටමින් ගයමින් ප්‍රසංසා කරා
    ඒ ආත්මය ආ කල මෙසේ කිරීම වරදක් නැත ❤

  • @PilaminaPilomina
    @PilaminaPilomina Год назад +13

    Hallelujah
    දාවිත් දෙවියන්වහන්සේට ප්‍රශංසා කලානම් නැටුමෙන් ගැයුමෙන් etc. අපි ඊට එහා දෙවියන්වහන්සේට ගෞරවය කරමු නැටුමෙන් ගැයුමෙන්. දෙවියන්වහන්සේ අහස පොළව එහිඇති සියල්ල අපිවද මවා පාලනය කරන්නාවු සුවර්ගීය දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා.

    • @PilaminaPilomina
      @PilaminaPilomina Год назад

      @@Sumudu-j7w
      උබ කියන්න ඕනනැ බන් ඒ ගැන. මම දන්නවා උබ කව්ද මොකාද කියලා.

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 2 месяца назад

      Davithge netuma hondai
      Eee akrayata stheen netuwe netha
      Boho aya seemawan gena thekeemak netha
      Ehidee gaurawaya wenuwata deviyanwahasseta lebenne wenath deyaki !

  • @db-yo7fy
    @db-yo7fy 9 месяцев назад +15

    මේ වගේ දේකින් හරි මගේ ජේසුස් ගැන කවුරුම හරි දැන ගන්නවනම්..ඒක ලොකු දෙයක්.මගේ යේසුට ප්‍රශංසා වේවා.

  • @shanikafernando1693
    @shanikafernando1693 Месяц назад +6

    Wow what a Positive vibration
    මම ආසම මේ boy sing කරද්දි. .

  • @sriyaniperera9468
    @sriyaniperera9468 29 дней назад +6

    ඇත්තටම මට නමි ජේසු ට ගොඩක් ලං උනා...
    ගොඩක් සතුතියි ජේසුනී .

    • @Hasunaldimel
      @Hasunaldimel 12 дней назад

      @@sriyaniperera9468 කලිසම ගලවලා බලහන් ලංවෙලාද කියලා

  • @IreshaMalkumari-x9k
    @IreshaMalkumari-x9k 2 месяца назад +7

    ඇත්තටම මේ..වගේ ලෝකයේ ආකාරයට ගීතිකා කියනකොට අපිට ලෝකයේ ගැයෙන ලෞකික ගීත අහන්න හිතෙන්නෙ නෑ..හිතේ දුක නැති වෙනව විදේශ රටක ඉන්න අපිට ලොකු සහනයක් මේ ගීතිකාව..ප්රෙසන්සා වේවා පියාණනි....හාලලූයා..

    • @Hasunaldimel
      @Hasunaldimel 12 дней назад

      @@IreshaMalkumari-x9k පකෙලූයා

  • @FunnyDreamCatcher-mm2qq
    @FunnyDreamCatcher-mm2qq 5 месяцев назад +7

    අපිට හැමදේම දුන් දෙවියන්වහන්සෙට මෙමවත් ප්‍රසංසාවක් දෙන්න බැරිද දෙවියන්වහන්සෙට ප්‍රසංසා වෙවා ❤🙏🙏👏👏👏👏👏

  • @niroshananuradha6544
    @niroshananuradha6544 Год назад +8

    සමිදුන් හට කොච්චර ගායනා කළත් මදි නියමයි brother ජේසු පිහිටයි දාවිත් රජු වගේ වෙන්න.මම හරි කැමතියි ඔයාගේ ගායනා කිරිමට 🎉🎉🎉

    • @nimalthusitha9269
      @nimalthusitha9269 Год назад

      ඔව් එක ඇත්ත ඒත් වැදගත් වෙන්නෙ මේ ක්‍රියව කරන හදවත .දාවිත්ගෙ හදවතද ඔයාලට තියෙන්නෙ .මොකද දාවිත් කියන්නෙ දෙවියන් වහන්සේගෙ හදවතේ මනුශ්‍යා .කරන්න තියන හැම ජරා වැඩක්ම කරල මෙහෙම ඉරිදට විතරක් පව් හෝදගන්න එන මනුස්සයන්ට ඒක ගැලපෙන්නෙ නෑ .

  • @Kamalajayanthi
    @Kamalajayanthi 12 дней назад +1

    ගිතිකාවලිය 150 ට අනුකුලව දෙවියන් වහන්සේ ට ප්‍රශාන්සා කරනවා. දැවිත්ගේ ආත්ම යෙන්
    දෙවිදුන් ට ප්‍රශාන්සා වේවා ❤❤❤

  • @mashi-nb6ch
    @mashi-nb6ch 4 месяца назад +6

    දෙවියන්වහන්සේ තුල එයාලගෙ ප්‍රීතිය.ආමෙන් හලෙලුයා

    • @Hasunaldimel
      @Hasunaldimel 12 дней назад

      @@mashi-nb6ch මකලුවියා

  • @GamageSupun-z1j
    @GamageSupun-z1j 2 месяца назад +10

    ජ්වලිතව ගී ගයා පැසසීම තරම් ආශිර්වාදයක් කොහෙද.

  • @ThiliniLakmi
    @ThiliniLakmi 13 дней назад +3

    අපි බයිබල් පල්ලියට යනවා 🙌 👐 📖️ ❤️ 💙 🧡 💛💚 💜️ 🖤 😅

  • @shanikafernando1693
    @shanikafernando1693 Месяц назад +9

    මරණෙන් ජයග්‍රහණය කරපු දෙවිකෙනෙක් ඉන්න අපි නට නට සතුටින් තමයි ගීතිකා කියන්න ඕනෙ

  • @joerebeira3423
    @joerebeira3423 Месяц назад +3

    🙏🙏🙏🙏🙏🙏🙏ආමේන් හාලේළුයා ආමෙින් 🙏🙏🙏🙏🙏

  • @brunomillan2393
    @brunomillan2393 2 месяца назад +8

    All glory to god

  • @dineshkumara9531
    @dineshkumara9531 Год назад +3

    ආත්මයෙන් සහ සැබෑ කමෙන් උන්වහන්සේට නමස්කාර කරව්,

  • @shanishanika-dt3vp
    @shanishanika-dt3vp 11 месяцев назад +4

    ඔහොම සින්දු කියන එක වැරද්දක් නෙවෙයි දාවිත් තුමාත් මෙහෙ ,මතමයි ප්‍රශංසා කළෙ මම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා ආමෙන්,❤️🇱🇰😃

  • @ashanfernando2045
    @ashanfernando2045 10 месяцев назад +5

    දෙවියන් වහන්සේට මහිමය වේවා

  • @srilankaweddingtalks
    @srilankaweddingtalks 5 месяцев назад +4

    රයන් මල්ලි මම හැමදාම ඩෝම් එකෙ අහන්න කැමති පිරිමි හඩ. දෙවියන් වහන්සේට තුති පුදමි ඔබේ ආලේපිත හඩ වෙනූවෙන්. ආදරෙයි සහෝදරයා

  • @JudeDelrin
    @JudeDelrin 3 месяца назад +4

    Ohoma udapanna kiyala wedakne,api karana de hodahitin karanawanam anna edata thamai jesu preethiyen sittine.

  • @IreshaMalkumari-x9k
    @IreshaMalkumari-x9k 2 месяца назад +10

    දෙවිපියානනි ඔබ වහන්සේ ගැන නොදන්න. ක්‍රිස්තියානි වන සහ නොවන බහෝ අය ඔබ වහන්සේට මේ ගයන ගීතිකා විවේචනය කරනව පියානනි.ඔබ වහන්සේගේ කැමැත්ත නොදන්නාවූ...ඔබගේ බලය ගැන නොදන්නාවූ සෑම දෙනාටම සමාවදෙන්න පියානනි..ඔවුන්ට නිසී මාර්ගය පෙන්වා දෙමින් ඔවුන්ව ගලවා ගන්න..මේ ගීතිකා ගයන පාස්ට ඇතුලු සෑම දෙනාටම තවතවාත් උද්යෝගයෙන් ඔබ වහන්සේට ස්තුති,ප්රෙසන්සා කරමින් ගීතිකා ගැයීමට ආශිර්වාද කරන්න පියාණනි 🙏ආමේන්...🙏🙏🙏🙏🙏🙏

    • @Kamalajayanthi
      @Kamalajayanthi 5 дней назад

      කෙමෙන්ට් එක නියමයි

  • @NayomiNiranjala
    @NayomiNiranjala 4 месяца назад +7

    මෙවට පිස්සූකි කියන්නෙ දෙවියන් වහන්සේගේ ඛලය නොදන්නා අය තම❤❤❤

    • @shenstudios5371
      @shenstudios5371 4 месяца назад +1

      ඒ බලය දන්න මිනිස්සු මේව දකිද්දි ප්‍රීති වෙනව 😌❤

    • @chitraperera1025
      @chitraperera1025 3 месяца назад

      නෑ,ඔය පිස්සු කියන මිනිසුන්ට පුළුවන්ද කතරගම , නැත්නම් පංසල්වල ,කොවිල් වල නටන්නේ නැතිද කියන්න.?. ආගම් විවෙචණය කරන්නේ,මා සිතන විදිහට නූගත් මිනිසුන්. කිසිම ආගමක් විවෙචනය කරන්න එපා.ඔයා ඔයාගේ ආගම අදහන්න.

    • @Hasunaldimel
      @Hasunaldimel 12 дней назад

      @@chitraperera1025 ඒවයෙ නටන්නෙ මානසික ලෙඩ්‍ඩු මෙතන ඉන්නෙ මොකක් හරි අඩුපාඩුවක් හින්දා බලෙන් පිස්සු හදාගත්ත අය

  • @enokliyanage7845
    @enokliyanage7845 7 месяцев назад

    Praise the lord always our blessed heavenly father thank you jesus..

  • @princelysir5518
    @princelysir5518 11 месяцев назад +3

    Sri Lankans are blessed to have a church of this nature. Wonderful to see a multitude joyfully singing to the Lord! - Pastor Princely, Batticaloa,

  • @NayomiNiranjala
    @NayomiNiranjala 4 месяца назад +3

    දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙවා

  • @samadhinehansa4506
    @samadhinehansa4506 7 месяцев назад +7

    මේක බොහොම වටිනා දෙයක් . මම qatar වල යන church එකෙත් විනෝද වෙන්නෙ ලෝකේ සිංදු කියලයි. අප්පිරියයි ඒවා දකිද්දි. අගය කල යුතුම දෙයක් මේ නම්. තව මේ වගේ බයිලා ගීතිකා කරන්න.

  • @erinfonseka2744
    @erinfonseka2744 10 месяцев назад +11

    දාවිත් දෙවියන්වසෙට නටමින් ගයමින් ප්‍රසන්සාකලා
    ඉටවඩා ලොකු කිතුනු සබා වැදුම් පිදුම්කරන අවකැප දේවල් ඔචර තියනවාද?
    දෙවියන් වහන්සේ අපට දීඇති සැමදෙයකින් උන්වහන්සේට ප්‍රසන්සා කරන එක් වරදක්ද?
    දෙවියන් වහන්සාට ප්‍රසන්සා වේව🎉🎉🎉

  • @samutec9417
    @samutec9417 Год назад +8

    ආතල් එකක් කරගන්නේ නැතුව ආත්මික ප්‍රීතියෙන් නටාගයා දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීම දෙවියන්වහන්සේ ප්‍රසන්න දෙයක්❤❤

  • @Tradingeasy498
    @Tradingeasy498 Год назад +3

    දාවිත් රජතුමා දෙවියන්වහන්සේ ඉදිරියෙ ප්‍රිතියෙන් නටා ගයා සතුටු උනා.ඇදන් හිටිය වස්ත්‍ර ගැලවුනත් දන්නෙ නෑ.හැබැයි දෙවියන්වහන්සේ කිව්වෙ 'මා හා සමාන හදවතක් ඇති එකම කෙනා' කියලයි ඔහුට.කිතුනුවාගෙ ප්‍රීතිය හා සතුට දෙවියන්වහන්සේ විතරමයි ❤

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 10 месяцев назад +5

    Lovely. I Like it. Compliments and a nice way to attract people.

  • @achaladinesh2314
    @achaladinesh2314 11 дней назад +1

    මාව ගලවාගත් දෙවිදා ඔබයි❤

  • @RosiPiyasath-rn5bk
    @RosiPiyasath-rn5bk 4 месяца назад +2

    සමහර ම්නිස්සු අරි මොඩයි බයිබලේ කියන්නේ දෙවියන්වහන්සේ ගේ වචනය අපි වචනට අදරේ කරන්න ඔනේ කිකරැව ඉන්න ඔනේ පාස්ට දන්නැති ම්නිස්සුට විවාස්ත ගැන කියලා දෙන්න එතකොට බයිබලේට අදරේ කරයි amen

  • @rashmikasandesh4546
    @rashmikasandesh4546 10 месяцев назад +15

    සභාවේ නටමින් දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීම වරදක් නෑ...නමුත් නටන්නේ ගීතිකාව බයිලා හින්දද නැත්නම් ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න ඕන හින්දද කියන අරමුණයි වැදගත්...

    • @amishaadi4947
      @amishaadi4947 5 месяцев назад

      ඔයත් ලගට ගිහින් බාලාගන්න ,,,,,

    • @sriyaniperera9468
      @sriyaniperera9468 Месяц назад

      මගේ හිත නමි ජේසු ලගටම ගියා..
      ආදරෙයි ⁣ ජේසුනී .

  • @Udithasal
    @Udithasal Год назад +3

    මිනිස්සු තමන්ගෙ ප්‍රශ්න අමතක කරලා මෙහෙම සතුටින් ප්‍රශංසා කරන එකත් ආශිර්වාදයක්.... 🙏🙏🙏

    • @amishaadi4947
      @amishaadi4947 6 месяцев назад

      ඔයා ගේ කාතා ව ඇත්ත , ඔයාට දෙවියන්වාහාන්සේ ගේ ආශිර්වාදය ලැබේ වා❤❤❤

  • @priyadarshi8905
    @priyadarshi8905 Год назад +5

    Worship like David dance like David dance we must worship GOD with joyful heart ♥️

  • @merilfernando8087
    @merilfernando8087 11 месяцев назад +3

    This is the best can get from this generation. Deviyanta deviyangema pihitai.keep it up if not God some body will there to receive your praises

  • @DilekshaNanayakkara
    @DilekshaNanayakkara 4 месяца назад +2

    God is using you powerfully in the world and in Sri Lanka. you're a blessing.❤❤❤

  • @VihangaSampath-i6z
    @VihangaSampath-i6z 2 месяца назад +6

    my love jesus

  • @justinap4234
    @justinap4234 5 месяцев назад +3

    Wish there were more Christian Bila songs to play at parties & dance & sing for Jesus!!

  • @padmasriyalatha6171
    @padmasriyalatha6171 Год назад +3

    හාලේලුයා 🙋🙋යේසුස් මට ආදරෙයි .මමත් ආදරෙයි.💖💖💖💖හාලේලුයා 👐👐👐💖❤️💖❤️❤️❤️❤️

  • @brynij3789
    @brynij3789 Год назад +2

    Praise God 😊
    Wonderful worship 🌟🙌💃🕺

  • @joerebeira3423
    @joerebeira3423 4 месяца назад +2

    ආමේන් හාල්ලේලුයා හාලේලුයා ස්තුති වේවා යේසුනී ආමේන් 🙏🙏🙏

  • @ShemiraGeenath
    @ShemiraGeenath 3 месяца назад +4

    lassanama lassana worshipekak

  • @dhammiranasingha2145
    @dhammiranasingha2145 5 месяцев назад +2

    ස්තුතියි දෙවිදුන්ට 🙏🙏🙏❤❤❤

  • @nimalibotheju45
    @nimalibotheju45 11 месяцев назад +2

    Amen amen ❤❤❤thank you Holly spirit ❤❤ 👏👏👏👏👏💛💛💛

  • @kumarwanigasekara1908
    @kumarwanigasekara1908 Год назад +2

    තියෙන බයිලා වලට වචන දානකොට ඒ බයිලා තමා හිතට එන්නෙ
    බයිලා ශයිලය පාවිච්චි කරගෙන අලුත් ගීත හදන එක තමා වෙනස

  • @sankakodagoda3688
    @sankakodagoda3688 11 месяцев назад +3

    Be happy in the name of Jesus 🙏❤️👏🎉

  • @swethecoding
    @swethecoding 9 месяцев назад +2

    Though um a catholic, this is my favorite way to praise his almighty...

  • @gsgffdgt
    @gsgffdgt 3 месяца назад +1

    ❤ amen 🙏 amen hallelujah Jesus mata adarei, mamath adarei ❤❤❤❤

  • @kumaria6047
    @kumaria6047 4 месяца назад +1

    Amen ❤🎉jasus mata adarai mamath adarai❤

  • @gaminidesilva6364
    @gaminidesilva6364 9 месяцев назад

    As I Angican I used watching more than 3 or 4 times. Only Lord JESUS. MY FAITH.AMEM

  • @manourinanayakkara515
    @manourinanayakkara515 5 месяцев назад +2

    Praise the Lord!! Real Spirit works here!!! Bless you all!!!!💞💞🙏🙏🙏

  • @rosemarie9181
    @rosemarie9181 4 месяца назад +1

    Beautiful and wonderful song. Amen hallelujah Amen

  • @Kalpa_dimuth.b
    @Kalpa_dimuth.b 7 месяцев назад +2

    මමත් ආදරෙයි ❤

  • @NayomikalpaniNayomi
    @NayomikalpaniNayomi Месяц назад +1

    Methana karnne jesuta prashansakwak eka prshnsyk na mokda duk widima newe sihi karnne jesuge balaya

  • @avishapaul3202
    @avishapaul3202 6 месяцев назад +3

    My favorite worship leader & ur voice is amazing ryan 💞.May god bless you abundantly 🤍❤️

  • @surekafernando8821
    @surekafernando8821 8 месяцев назад +2

    One of another Gem in the ministry!!! Well done Rayan Putha,

  • @ShiraniJSPhronesis
    @ShiraniJSPhronesis 3 месяца назад +1

    Hallelujah Praise God.
    You bring much joy to the spirit.

  • @joerebeira3423
    @joerebeira3423 4 месяца назад +1

    Praise the lord AMEN AMEN 🙏🙏🙏

  • @LillianBollanno
    @LillianBollanno 3 месяца назад +3

    Blessings family

  • @ChalaniRanasinghe918
    @ChalaniRanasinghe918 Год назад +2

    Wonderful Worship ❤❤❤

  • @sheyeranayami4254
    @sheyeranayami4254 Год назад +2

    Ape thalentha hakiyawanwali upariyen dewiyanwahaseta namaskara krnna one🙏🏻 habai lokeye aya bawitha karana wachana mukayen pita nokala yuthui.

  • @srilankansarahskitchen1203
    @srilankansarahskitchen1203 7 месяцев назад

    Well done ❤❤ prays the lord ❤

  • @sing687
    @sing687 Год назад +1

    Praise the Lord
    Keep it up brother

  • @DineshBuddika-kz6lr
    @DineshBuddika-kz6lr 4 месяца назад +3

    නිමෙශ් ප්‍රෙනැන්ඩොගෙ ගිතිකා වල ලස්සන ❤ එවගෙ ලස්සනට ගයන්න

  • @dulanjalisenavirathne1319
    @dulanjalisenavirathne1319 5 месяцев назад +1

    Amen.. Hallelujah ❤️❤️❤️ love jeasus♥️

  • @pavithragangewatte2544
    @pavithragangewatte2544 8 месяцев назад +1

    Awesome ❤ Hallelujah

  • @priyanthiweerathunga5618
    @priyanthiweerathunga5618 Год назад

    Niyamai bro kauru monawa kiuwat oba pasasan ne geewamana jesuswa me menes sunta one oba kurusayak kara teyan gaman karanna Jesus apa nisha kurusaya karata gatta obage atmika gamanata jaya god blesses you❤❤❤

  • @kumudumalijayawardana2203
    @kumudumalijayawardana2203 Год назад

    David thuma dewiyan wahanseita natala...gayala...pransa kalaa kiyala bible thiyenawa....e wagaimai maikath....dewiyan වහන්සේට prashansa weiwa.....👍👍

  • @tmhkcbthennakoon
    @tmhkcbthennakoon Год назад +2

    සැහැල්ලුවක් 🙏වෙනසක් 🙏 ( අපි මෙ දකින්නෙ මේ මෙහෙයෙ එක කොටසක් විතරයි .. මම ඉතිරි කොටස ගැන දන්නෙ නෑ... නමුත් හිතනවා බැලන්ස් එකේ හැමදෙයක්ම හොදින් වෙන්න ඇති කියලා )

  • @priyadarshanifernando7196
    @priyadarshanifernando7196 5 месяцев назад

    Nice song 😊u sing beautifully may God bless you and everyone else ❤❤❤❤❤❤❤❤❤praise the lord hallelujah ❤❤❤❤😊😊😊😊😊

  • @Shiranindika84
    @Shiranindika84 8 месяцев назад

    Mage jesta man adarei hithata harima sanasimai dewiyanta mahimaya wewa❤❤❤❤❤❤❤

  • @virasha_2002
    @virasha_2002 7 месяцев назад

    Wooow❤ praise The Lord

  • @niroshinigunawardana4835
    @niroshinigunawardana4835 7 месяцев назад

    Baila unath aathmikawa gayanna.dewinwahanseta.

  • @anuruddikashamali-dj4ls
    @anuruddikashamali-dj4ls Год назад +1

    Mamanam වරදක් dakinne. Prithiyen නටමින් gayamin wayamin උන්වහන්සේට sebekamin නමස්කාර kirimak nisa . .

  • @ShemiraGeenath
    @ShemiraGeenath 3 месяца назад +2

    superb😀😀😀😀😀😀😀

  • @akilagajanayaka733
    @akilagajanayaka733 Год назад +3

    Perfect perfect thak god

  • @roshankumara9984
    @roshankumara9984 5 месяцев назад

    Adarei jesu ❤ hallelujah hallelujah hallelujah 🙏

  • @nilukaann5757
    @nilukaann5757 4 месяца назад +1

    Excellent 👍

  • @AsdAsd-ht6el
    @AsdAsd-ht6el Год назад +1

    ආමේන් ආමේන් හාලේලූයා

  • @roshankumara9984
    @roshankumara9984 5 месяцев назад +1

    Mamath adarei 🙂❤

  • @gamagesurekaranasingha7512
    @gamagesurekaranasingha7512 Год назад +1

    Amen.amen.samadama jesus wahanse jeewamanai❤

  • @kulendrankristy172
    @kulendrankristy172 5 месяцев назад +1

    Need To More Singala Christian baila Songs ... ❤

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 5 месяцев назад +1

    Priase the Lord ❤

  • @DonaPerera-b3k
    @DonaPerera-b3k Год назад +1

    You can praise the Lord anyway, no barrier to that❤

  • @shashnaadithya3509
    @shashnaadithya3509 Год назад

    feel came have a dance with lord wow❤ i need this atmosphere superb

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 2 месяца назад +2

    Wekunanna
    Puluwan
    Hodama day mooda minissunta
    Jesus

  • @priyadarshanifernando7196
    @priyadarshanifernando7196 5 месяцев назад +2

    Praise the lord i love your songs 😢😢😢😢😢😢😢❤❤❤❤🎉🎉🎉 Ryan

  • @wasanthidesilva9397
    @wasanthidesilva9397 10 месяцев назад +2

    Deviyan wahanse gana nodanna ayata samawa denna.ayala danne wayiraya paturawanna vitharayi ape devidunta stutiyi🙏🙏🙏❤I Love Jesus ❤

  • @mahindasubasinghe9492
    @mahindasubasinghe9492 Год назад +4

    "සියලු දේ ගැන මට නිදහස තිබේ; නුමුත් සියල්ල ප්‍රයෝජන නැත. සියලු දේ ගැන මට නිදහස තිබේ; නුමුත් මම කිසිවකට වශග නොවන්නෙමි." - (1 කොරින්ති 6:12 [CBS-OV-1938])
    All things are low full to me but all things are not expedient, all things are low full to me but I will not be brought under the power of any. ( Corinthians 6 : 12)
    දේව වචනය හරි ආකාරව බෙදා දීමට ඔබ සියළු දෙනාට ආත්මික ආනුභාවය ලැබේවා.

  • @ShelumaleeshaHKA1579
    @ShelumaleeshaHKA1579 8 месяцев назад +1

    Hallelujah ❤️🥺💗

  • @GayanFernando-i6d
    @GayanFernando-i6d 7 месяцев назад

    Ai me jesuwa vihiluwak karanne,ohomada prasansa karanne

  • @sithummendis3103
    @sithummendis3103 5 месяцев назад

    Amen 🙏🙏🙏 jesusni mage jesusni mama obawaseta adarai godak amen 🙏🙏 jesusni

  • @jinokshanpragash
    @jinokshanpragash Год назад

    It is always Joy in the House of The Lord ❤

  • @dhiviebenezer3242
    @dhiviebenezer3242 6 месяцев назад +4

    Yesus mata aadarei
    Mamath aadarei I
    Mage yesus mata aadarei
    Mamath aadarei
    Wenas nove kisi kaleka baibale ape
    A nisaama baibaleta aadarei api
    Lowa mawima galawima baibale thibe
    A nisama baibaleta aadarei api
    Kanahi magul gedara wine madi wuna
    Yesu wathura wine karala bonnata dunn
    Mage jeewithe galewwa
    mava galavagat devinda obayi,
    ma ḷanga inna devinda obayi
    mage vipatedi, mage satutedi
    mava atnoharina devinda obayi
    obatamayi ma gayanne, oba gayanayi obata ma sitanne
    vena mangak na soyanne, obaya pilitura saminde
    pilitura saminde, pilitura saminde, obaya pillitura saminde //
    Obage piyapat sevane, gitayen namadinne mage sangavena sthane, nitarama raksa karanne raksa karanne, raksa karanne, nitarama raksa karanne //

  • @patriciasp-dl8hy
    @patriciasp-dl8hy Год назад +3

    We can't judge anyone. We can praise the Lord with Joyful Worship. Learn from David's Worship😇