පුංචි බබාලටයි මේ විඩියෝ එක

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 5

  • @homelearningsrilanka
    @homelearningsrilanka 7 дней назад +1

    Mageth podda deparakma baluwa.ayeth balanna ona kiwwa.samahara ewata uttarath dunna.me wage videos thawa issarahatath karanna.wenasma concept ekak lankawata.mata mathak une Ms.Rachaelwa.❤❤❤

  • @harinilakprabha1249
    @harinilakprabha1249 6 дней назад +1

    මේ වීඩියෝ එකට හරි හරියට උත්තර දීලා හවස 5ට බත් ඉල්ලපු අපේ බබා 😂❤

  • @wathsalasadamali8233
    @wathsalasadamali8233 7 дней назад +1

    බබා ආසාවෙන් අහන් හිටියා, පෙන්නුව ගමන් ආ කවුසි නැන්දා නේ කිව්වා, ඔයා අහපු ඒවාට ඔව්, හා කියලා උත්තර දුන්නා වගේම අම්ම කුක්කු ඉල්ලන්නෙ නැතිව ඉන්න කිව්ව එකට නම් හිත හොද නැති වුනා, කවුසි නැන්ද එක්ක තරහායි කිව්වා 😁😁 අනිත් ඔක්කෝම කරයි කුක්කු කේස් නැතුව,,,, ඔයාගේ කටහඬ ඇහුනාත් ඇති අපේ බබාට නම්,
    තව මේ වගේ ලස්සන දේවල් කරන්න අක්කේ, අපි ඉන්නවා ඔයා එක්ක, ඔයා යන පාරට අත්වැලක් වෙන්න...... ❤❤

  • @DiliniThusha
    @DiliniThusha 7 дней назад

    අපෙත් කුක්කු යුද්දේ හරි හරියට 😁