ඔයාගේ බබත් රණ්ඩු වෙනව ද? අනෙක් අයට ගහනව ද? කියන දේ අහන්නෙ නැද්ද ?

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 17

  • @harinilakprabha1249
    @harinilakprabha1249 4 дня назад

    🙏👍🙏👍

  • @SachiniKavindi-d8v
    @SachiniKavindi-d8v 9 дней назад +1

    හුඟක් වටින දෙයක් අක්කේ. මමත් මේ අත්දැකීම විඳින ගමන් ඉන්නේ මේ කාලේ...ඉතින් මේ video එක එකාට ලොකු උදවුවක් අනිවාර්යයෙන්ම...thank you අක්කා. දිගටම මෙ වගෙ topics ගැන video දන්න❤❤

    • @kaushalyaperera9769
      @kaushalyaperera9769  7 дней назад

      අනිවාර්යයෙන් දාන්නම් නංගි ❤

  • @homelearningsrilanka
    @homelearningsrilanka 10 дней назад +2

    Harima watinawa nangi. Digatama me wage videos karanna. Math me dawaswala terrible two athdakima haraha yana kenek widiyata oyage kathawa godak danuna.5-6min me wage podi video ekakin godak aya atharata ikmanatama yanna lesi. Suba pathanawa ❤

  • @hashiperera6804
    @hashiperera6804 10 дней назад +1

    මගෙ බබත් දැන් ඒ වයසේ... වෙලාවකට ගොඩක් දුක හිතෙනවා...
    ගොඩක් ස්තූතියි මිස්... නොදන්න දේ කියලා දෙනවට....

  • @UdayaD.M
    @UdayaD.M 5 дней назад

    ඉස්සර මටත් ගොඩක් කේන්ති යනවා. ඒත් දැන්නම් එහෙම නැ. ඒකට හේතුව මිස් ඔයා.මට free හැම වෙලාවකම මන් fb එකේ බලන්නෙ මිස් අලුතින් post එකක් දාලද කියලා.ඇත්තටම මිස්ගෙ හැම වචනයක්ම මට ගොඩක් වටිනවා.පුතත් එක්ක දැන් මන් ගොඩක් සතුටින් ඉන්නෙ.

  • @sudageethanjana1872
    @sudageethanjana1872 4 дня назад

    Really it's very useful video
    Thank you mom...❤

  • @sashidilz5671
    @sashidilz5671 9 дней назад

    බොහොම ස්තූතියි ! මාත් මේ කාලය පසු කරන ගමන් ඉන්න මවක්.ඇත්තෙන්ම බොහොම ස්තූතියි ❤❤

  • @ShanikaWithanage-f6t
    @ShanikaWithanage-f6t 10 дней назад +1

    Heart touching talk🥰👏💐

  • @littlesponges7463
    @littlesponges7463 10 дней назад +1

    Great as always ❤

  • @KasunTharanga-h9e
    @KasunTharanga-h9e 9 дней назад

    ❤❤