Gini Awi Saha Gini Keli (ගිනි අවි සහ ගිනි කෙලි) | FULL MOVIE | ORIGINAL

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 247

  • @highcapacitylovers7345
    @highcapacitylovers7345 5 месяцев назад +96

    නැවත කිසි දිනෙක මෙවන් විශිෂ්ට නිර්මාණ බිහි නොවනු ඇත

    • @NandaniPerera-io5oq
      @NandaniPerera-io5oq 3 месяца назад +2

      Lagadima enawa

    • @ashokapriyangani8059
      @ashokapriyangani8059 2 месяца назад +3

      අයි chapter 2 ඇවිල්ල තියෙන්නේ ගිහින් බලන්න hall වල👁

  • @arttec9727
    @arttec9727 5 месяцев назад +55

    මගෙ ජීවිතේ මම ආසාවෙන්ම බලපු චිත්‍රපටයක්. කලා ලෝකයේ ප්‍රබලයෝ හැමෝම ඉන්නවා. සුපිරිම කතාවක්.

  • @iamknoxpresley
    @iamknoxpresley 5 месяцев назад +27

    මේකෙ සංගීතවල තියෙන ගැම්ම වෙන එකකවත් නැහැ❤

    • @Mahesh_Bandara-Amunugama-
      @Mahesh_Bandara-Amunugama- 5 месяцев назад +8

      මෙක තනිකරම ඇත්තක් කෙමදාස මාස්ටර් ගෙ මාස්ටර් පිස් එකක් ❤

    • @iamknoxpresley
      @iamknoxpresley 5 месяцев назад +1

      @@Mahesh_Bandara-Amunugama- ඇත්ත👍🏼❤️

  • @santhushanupama7924
    @santhushanupama7924 4 месяца назад +37

    සිංදුවයි මියුසික් ටිකයි නම් පිස්සුවක් 🌹♥️

  • @Max78902
    @Max78902 5 месяцев назад +16

    මේ චිත්‍රපටිය තවමත් බලන්න ආසයි. මේකේ හැම රන්ගන ශිල්පියාගෙම ශිල්පිනියගෙම ‍රන්ගනය ඉතාම ස්වභාවික නියම ස්වභාවයෙන් එම අදාල චරිත වලට රන්ගනයෙන් උපරිම සාධාරණය ඉටු කරලා. ඒත් ගිනිඅවි සහ ගිනිකෙලි නාට්‍යයනන් කතාව එපාම කෙරෙව්වා. මේකෙම හිටපු රන්ගන ශිල්පීන් නාට්‍යයේ හිටියත් ඒක බලපු හැමදවසකම පෙනුනේ තුන්වෙනි පන්තියේ ලාබාල දකුනු ඉන්දියානු චිත්‍රපටියක් වගේ. නාට්‍යයේ ගොඩක් සිද්ධීන් ද බලනකොට ඇත්තටම නිකන් මෝඩ විහිලු වගේ. කිසිම ක්‍රියාදාම බවක්වත් පේන්නේ නෑ. ඒත් ඉතින් බලමුකෝ ගිනිඅවි සහ ගිනිකෙලි chapter 2 නාට්‍යය වගේ මෙලෝ රහක් නැති ජරාවක් වගේ නොවේවි කියලවත් හිතමු.

  • @janakasuresh2929
    @janakasuresh2929 15 дней назад +4

    ජැක්සන් ඇන්තනී කලාවුර්තයට නිව්න් සුව ලැබේවා 🙏

  • @wishwarandika5067
    @wishwarandika5067 4 месяца назад +34

    ජැක්සන් ඇන්තනී මෙවන් වීරයෙක් අයේ අපිට දකින්න ලැබෙන්නේ නැත.❤

  • @GamageSachindra
    @GamageSachindra Месяц назад +9

    1980/1989 අතර කාල සීමාව තුල ලංකාවේ තිබුන දේශපාලනය හරිම තාත්විකව ඉදිරිපත් කරපු ෆිල්ම් එකක්..පසුබිම් වාදනය ඒකටම ගැලපෙනවා...මට මේක බලද්දි මතක් වෙන්නෙම ව්ජය කුමාරතුංග ඝාතනය...

  • @Rtr-h6g
    @Rtr-h6g 5 месяцев назад +110

    ආය එහෙම අයින් කරන්න එපා මෙ ෆිල්ම් එක 10 පාරකට වඩා බැලුවා ආස හිතුන ගමන් බලන්න එනවා මෙ දැන් 11 වෙනි පාර බලන්නෙ

    • @DenzCinemax
      @DenzCinemax 5 месяцев назад +11

      මම 24 වෙනි පාරද ම්අන්දා

    • @SherlockHolmes-im9wp
      @SherlockHolmes-im9wp 5 месяцев назад +9

      මම 18 වෙනි පාර බලන්නෙ ❤

    • @bimalweerathungha6484
      @bimalweerathungha6484 5 месяцев назад +7

      Jakson Anthony kiyanne arumayak...suzeema mathak weddi dukai...💐

    • @Max78902
      @Max78902 5 месяцев назад +6

      ඇත්තටම 👍

    • @MediaLifeSL
      @MediaLifeSL 5 месяцев назад +4

      බෑ අයින් කරනවා 😂

  • @අනෝමාදීපානන්දනී

    ගොඩක් තැන් වල ඇහෙන්නේ නැහනේ අප්පා අපරාදේ ශෝක් ෆ්ලිම් ඒක

  • @Praneethkolitha
    @Praneethkolitha 3 месяца назад +9

    සජිත දැනුයි ජැක්සන් මහතා එ කලෙයි එක වගෙ රගපාන විදිහ කියලා මට විතරද හිතෙන්නෙ පිය පුතු උනාත් හැම ඉරියාව් එක වගෙ වෙන්න තරම් ❤

  • @acb723
    @acb723 5 месяцев назад +13

    Have heard this is the Best Gangster/ crime film to ever come out of Sri Lanka... they were not wrong 😯😯😮🤩. I really hope in the future, English subtitles will be added. Seen this classic a few times without even knowing sinhala. Someone please help me find english subtitles 😂😂 please and thanks

  • @Dix-ni5do
    @Dix-ni5do 4 месяца назад +34

    මේ film එක බලද්දි club වසන්තගේ සින් එක මතක් වෙන්නේ මට විතරද, හරියට උන් දීහා බලලා හාදුවා වගේ බන් මේ කතාව...

    • @Thrilakshanie
      @Thrilakshanie 4 месяца назад +2

      ඒක නම් ඇත්ත

    • @kavindraasanka2570
      @kavindraasanka2570 4 месяца назад

      ​@@Thrilakshanie kohomat mewa atta characters hitapu

    • @Jay-j8t
      @Jay-j8t 4 месяца назад +4

      Me film eke u innawa 😮 40:38 44:33 me inne club wasantha 😅

    • @Yjo15121
      @Yjo15121 Месяц назад +1

      ​@@Jay-j8tසිරාමද. ඒ වගේ තමා😮

  • @උලලේනො
    @උලලේනො 18 дней назад +2

    එක කෑන් එකක් හැංගුවොත් මරනවා බල්ලො අඩො එ ගැම්ම ජැකා❤😢

  • @MoradaEvangelyn
    @MoradaEvangelyn 16 дней назад +3

    ඒ වගේ ලස්සන කුක්කු දෙකක්...😁 දැන් කාලේ කුක්කූ කැලේ.. ඔරිජිනල් ❤❤

    • @manruchi
      @manruchi 16 дней назад +1

      කාගෙද යකෝ... 🥺

    • @GemingTeddy
      @GemingTeddy 7 дней назад +1

      Kged bn

  • @sajanadonsamarawickrma1677
    @sajanadonsamarawickrma1677 2 дня назад

    දැන් හැදෙන සීනිබෝල film වගේද ඉස්සර ඒව. අපි film industry එකේ ආපස්සට යනව කියල හිතෙන්නේ මට විතරද😢

  • @extremebp8891
    @extremebp8891 4 часа назад

    This is Tamilnadu Indians must watch film

  • @nipuna832
    @nipuna832 2 месяца назад +6

    Fight sceneවල බුහා බුහා sound නැති එකම Classic filmඑක

    • @ChethiyaIduwara
      @ChethiyaIduwara 3 дня назад

      ඇයි රවුල රවුල sound එක😂

  • @superstitiousconglomerate2634
    @superstitiousconglomerate2634 4 месяца назад +7

    අවසානය නොවේ............

  • @sachitharjuna2668
    @sachitharjuna2668 5 месяцев назад +4

    kochchara baluwath epa wenne nathi filim ekak....thanks TORANA for charing.

  • @mgkwijesinghe9938
    @mgkwijesinghe9938 4 месяца назад +1

    සුපිරිම ෆිල්ම් එකක් 10 වතාවක් විතර බලලා ඇති මං මේක

  • @udyanisanjula4003
    @udyanisanjula4003 5 месяцев назад +28

    ප්‍රේමදාසගේ අණ්ඩුවකාලේ කියන්නෙම භිෂනෙම තමයි

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 5 месяцев назад +4

      Ethakota JVP sakkili ballo pansil aragenadha hitiye😄😄😄

    • @supunmaduranga4205
      @supunmaduranga4205 4 месяца назад +2

      ​@@buddhikaprasannakumara9828 hama ekama jvp pitin thama giye anthimata

    • @isuruhettiarachchi764
      @isuruhettiarachchi764 4 месяца назад +1

      Apoo naaa eyala nelum mal aran pewila hitiyee

    • @superstitiousconglomerate2634
      @superstitiousconglomerate2634 4 месяца назад +2

      ​@@buddhikaprasannakumara9828Poddak blhnko me kathawema tynwa anduwenma mini marala ewa jvp eken kala kiyala kiyanawa

    • @musicdude6939
      @musicdude6939 4 месяца назад +1

      @@buddhikaprasannakumara9828ප්‍රේමදාසගෙ සක්කිලි පුතාට චන්දෙන් ලැබෙන පරාදෙ බලපංකො මේ පාර

  • @hirunifernando1078
    @hirunifernando1078 2 месяца назад +17

    මේක මනඃකල්පිත කතාවක්වත් නම් ගම් මනඃකල්පිත කතාවක්වත් නෙවේ. මේ මිනිස්සු ඇත්තටම හිටපු අය

    • @kalanakavinda5902
      @kalanakavinda5902 Месяц назад +1

      Oya danna pcac na kelle

    • @Darmaya22
      @Darmaya22 Месяц назад

      Kawuda

    • @anuruddhamadushan7431
      @anuruddhamadushan7431 Месяц назад

      Kauda meh ayage atta nam?

    • @Kdj25
      @Kdj25 22 дня назад +1

      මේවා ඇත්ත

    • @Mahesh_Bandara-Amunugama-
      @Mahesh_Bandara-Amunugama- 13 дней назад +2

      මෙකෙ ඇත්තට හිටපු අයගෙ නම් වෙනස් කරලා එ අයගෙ කතාවට සමාන වෙන විදිහට හදලා තියෙන්නෙ මෙක ඇත්තකුත් නෙවෙ බොරුවකුත් නෙවෙ ❤🌼

  • @mohangamlath5510
    @mohangamlath5510 Месяц назад +7

    මේ ෆිල්ම් එක බලන 4 හෝ 5 වැනි වතාව. ගිනි අවි සහ ගිනි කෙළි 2 බැලුවා. උදයකාන්ත සර් තරහා වෙන්න එපා. අන්තිමයි ෆිල්ම් එක. මාත් එක්ක 5 දෙනයි හෝල් එකේ. ෆිල්ම් එක ට බනිනවා මිනිස්සු. ගිනි අවි සහ ගිනි කෙළි 1 ජැක්සන් ඇන්තනී ගේ ෆිල්ම් එක. දෙකක් නෑ. ඒත් ස්ක්‍රිප්ට් එකෙන්, editing වලින්, මියුසික් වලින් ඇයි fail උනේ. පළවෙනි ෆිල්ම් එක බොහෝ විට නොයෙල් අමරසිංහ ගේ කතාව. ඒත් ඒකේ සොත්ති උපාලිගේ වගේ සීන් එහෙම තියෙනවා. 2 චින්තක අමරසිංහ ගේ කතාව. චින්තක ලංකාවේ පාතාලේ විසින් ගොදුරු කරගත් තරුණයෙක්. අමරසිංහ පරම්පරාවේ ලේ වල පලිය ගන්න අවුරුදු 21 විතර මිනී මරන්න පටන් අරන් 30 වෙන්න කලින් මැරුම් කෑවා. චින්තක ගේ අනිවාර්ය ඛේධනීය ඉරණම, සිගරට් අරක්කු සහ ගෑනුන් ගෙන් දියවී නොගිය අසීමාන්තික වයිරය, ලඟම යාළුවන් පවා ඝාතනය කරන්න පෙළඹුණු පස්සෙන් පන්නන පව්කාර ජීවිතය කොච්චර තියුණු ජීවිත කතාවක් ද? රාජ්ය බලය තුළින් වැජඹුණු සොත්ති උපාලි වගේ මිනිස්සු එක්ක හැප්පුණු මොරාල් එක. ඒ ඔක්කෝටම වඩා 80 දශකයේ ඩිස්කෝ කල්චර් එකත් එක්ක ආපු බම්ප් එක සහ උඩු රැවුල තියපු කෙට්ටු කොල්ලා, ලුම්පන් මිනීමරුවා ගිනි අවි සහ ගිනි කෙලි 2 එකේ නිරූපණය උනේ නැහැ.

  • @IndikaNewzealand
    @IndikaNewzealand 5 месяцев назад +6

    Music next level❤

  • @Thrilakshanie
    @Thrilakshanie 4 месяца назад +17

    Club වසන්තගේ මරණෙන් පස්සෙ ආයෙම මේක බලන්න හිතුනා. මේ පාර කලින් බැලුවට වඩා භයානක රසයක් දැනුනා! මේක නේද ඇත්තම පාතාලය කියලා හිතුනා!

    • @Jay-j8t
      @Jay-j8t 4 месяца назад +3

      40:38;Meke club wasanthaya raga panawa pudumayi neda

    • @manjulakumara6915
      @manjulakumara6915 4 месяца назад

      මාත් එ⁣හේමයි

    • @samithanishan4093
      @samithanishan4093 4 месяца назад +2

      ​​@@Jay-j8t ඔව් ඒකනෙ මාත් බැලුව පද්මගෙ ලග ඉන්න ඩයල් එකක් නේද.

    • @Thrilakshanie
      @Thrilakshanie 2 месяца назад

      @@Jay-j8t ඒ ක්ලබ් වසන්තද? මාත් බැලුවා. ඒත් එයා නෙවෙයි ඒ වගේ කෙනෙක් නේද? name list එකේ වසන්තගෙ නම නෑනේ

    • @Sulitha-d9c
      @Sulitha-d9c 14 дней назад

      ​@@Jay-j8tname list eke nama thiyeida?

  • @isharasolaman6518
    @isharasolaman6518 2 месяца назад +1

    සුපිරි කතාව...කීප සැරයක්ම බලපු

  • @Djmac5911
    @Djmac5911 2 месяца назад +4

    November 14n passe me wage kalakanni deshapaluwoi marayoi hadigawila yawanna set wena ata like ekak dnna ☺

    • @game2you421
      @game2you421 10 дней назад

      Like ane nuhuka palayan..

  • @gunathilakarajapaksha1965
    @gunathilakarajapaksha1965 День назад

    කේමදාස මාස්ටර්ගෙ මරු මියුසික් ඈ.

  • @DilanSamararathna-id2rm
    @DilanSamararathna-id2rm 5 месяцев назад +37

    මියුසි්ක් එකට ආස මම විතරද

  • @MenakaHeshan-gm6mo
    @MenakaHeshan-gm6mo 5 месяцев назад +11

    ශෝක් ශෝක් .

  • @sajanadonsamarawickrma1677
    @sajanadonsamarawickrma1677 2 дня назад

    ගිනි අවි සහ ගිනි කෙලි 2 වගේද එක!! ❤

  • @shanikanishath830
    @shanikanishath830 5 дней назад

    Greatest movie ,

  • @dimuthudasun7019
    @dimuthudasun7019 13 дней назад +3

    මේක බලනකොට දෙවෙනි කොටස මොනාද කියලා හිතෙනවා

  • @sanjayasanjaya944
    @sanjayasanjaya944 11 дней назад

    Mama asama karana film ekak

  • @GayanaHashi-fy5oh
    @GayanaHashi-fy5oh 3 месяца назад

    පට්ට චරිතයක් ❤️❤️

  • @indukumara2421
    @indukumara2421 5 месяцев назад +4

    මම බලපු වාර ගාන මතක නැ

  • @senurajayarathne
    @senurajayarathne 5 месяцев назад +12

    අවි ගත්තෝ අවියෙන්ම නැසෙති 💥

  • @Nik-88
    @Nik-88 2 дня назад

    Who is the professor kidnapped? 1.14.01

  • @NadunWaNGskr-et9pr
    @NadunWaNGskr-et9pr 5 месяцев назад +4

    1:27:14 - 1:30:37 ♾️🤤🪩

    • @h_i_m8836
      @h_i_m8836 Месяц назад

      අඩෝ ෆිල්ම් එකේ මෙච්චර කෑලි තිබිලා උබට කෑමද ක්ලික් උනේ 😂❤

    • @NadunWaNGskr-et9pr
      @NadunWaNGskr-et9pr Месяц назад

      ​@@h_i_m8836😂😂 නෑ බන් ඒ music එක මරු👌

  • @slchanidu2538
    @slchanidu2538 5 месяцев назад +8

    මේක අයින් කරන්න එපා බං❤

  • @H100R-w8n
    @H100R-w8n 4 месяца назад +5

    01:01:10 කාළකණ්ණි ප්‍රේමදාස සක්කිලි බල්ලා

    • @phoenixsportshd
      @phoenixsportshd Месяц назад

      Ethana dissanayaka kiyanne gamini dissanayaka neda

  • @sithakamadushan5444
    @sithakamadushan5444 5 месяцев назад +4

    පත්ම්ගෙන් මේක ඉවර වෙන්නේ නෑ හිස් අසුනේ තැන ආධිපත්‍යය ගන්න පසුපෙළක් ඉන්නවා අනුර හොරේෂස්ගේ කෘතියේ පළවෙනි පරිච්ඡේදය උපුටා ගැනිමක්

  • @DilanSamararathna-id2rm
    @DilanSamararathna-id2rm 5 месяцев назад +3

    සුපර් 🐯🐯🐯

  • @cartoontv954
    @cartoontv954 4 месяца назад

    සිරාම ෆිල්ම්....👍👍👍👍

  • @extremebp8891
    @extremebp8891 4 часа назад

    ටයිටස් තමා වීරයා මේකෙ. විශිෂ්ට පොලිස් නිලධාරියෙක්

  • @sarathnishantha9172
    @sarathnishantha9172 4 месяца назад +1

    RP.WM.JM.SK..පැහැරගත්ත මාහාචාර්‍ය් කවුද ...සමාජ සාල හිමිකරු කවුද ?

  •  4 месяца назад +4

    අදුරනවද කව්ද කියලා 56:55 🤪😜

    • @Zeussenanayaka
      @Zeussenanayaka 4 месяца назад

      Adeeee

    • @Zeussenanayaka
      @Zeussenanayaka 4 месяца назад

      E sirwtmd bn

    • @sanjeewaamarasinghe-u4q
      @sanjeewaamarasinghe-u4q 4 месяца назад

      Kawda

    •  4 месяца назад +2

      @@sanjeewaamarasinghe-u4q club wasantha neda me

    • @Jay-j8t
      @Jay-j8t 4 месяца назад +1

      E wage thama hebeyi nama nehe ne meke

  • @Sadu875
    @Sadu875 5 месяцев назад +7

    මෙ film එකට අවුරුදු කීයක් පරනද 👀🙂

  • @chandanaedirisinghe8482
    @chandanaedirisinghe8482 4 месяца назад +2

    One of the best films respect to you legend

  • @PramothMalitha-gu8th
    @PramothMalitha-gu8th 20 дней назад

    Jackson Anthony isa legent

  • @SankaMalli-f7t
    @SankaMalli-f7t 4 дня назад

    මේකට වඩා කතාව සුපිරි ....

  • @apollo-ti3vl
    @apollo-ti3vl 18 дней назад

    jacka ge acting🤩

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 5 месяцев назад +3

    ජැක්සන් ඇන්තනී කලාකරුවා😢😢

  • @nuwansilva7292
    @nuwansilva7292 23 дня назад

    Back ground music eke super

  • @rgnshri
    @rgnshri 4 месяца назад

    no 1 movie in sri lanka

  • @DileepaDileepa-k3k
    @DileepaDileepa-k3k 12 дней назад +1

    මේකේ 2 තියෙනවද අවසානය නොවේ කියලා තිබ්බේ

    • @PBshorts_01
      @PBshorts_01 9 дней назад

      ජරාවක් බලන්න යන්න එපා කිසිම හරයක් ගැලපීමක් නෑ 😅

  • @fruto1978
    @fruto1978 4 месяца назад +2

    මගේ පෝන් එකේ අවුලක් ද මෙලෝ ඉලව්වක් පේන්නැහැ කියහංකො 😂

  • @damsakweerasuriya2840
    @damsakweerasuriya2840 5 месяцев назад

    Rajjsya sewaya pinissi full movie eka danna..thawa nagaran sinhala movie ekat danna 😊😊

  • @ChamathMethsara-fo9bo
    @ChamathMethsara-fo9bo Месяц назад

    Supriyak

  • @SahanFernando-n7s
    @SahanFernando-n7s 14 дней назад

    මොකද මේකෙ music නැත්තෙ?

  • @gayansubasingha1888
    @gayansubasingha1888 4 месяца назад

    සුපිරි

  • @AvishkaLakshan-ms6di
    @AvishkaLakshan-ms6di 2 месяца назад

    සුපිරි හුට්ටෝ ❤

  • @YasiruNilupul-mf8ct
    @YasiruNilupul-mf8ct 5 месяцев назад

    Patta film eka ❤

  • @nipunsadaruwan6638
    @nipunsadaruwan6638 13 дней назад +1

    පාතාලෙ හැදුවෙ සජිත්ගෙ පියානන්

    • @The_Nucleus_soe
      @The_Nucleus_soe 9 дней назад

      Ou.oka patan gatta eka tamai ituru un tika issarahata edagena awe.dn itn ewa iwarai aya.

  • @vishwasenanayake7899
    @vishwasenanayake7899 5 месяцев назад

    ක්ෂේම භූමි film ekath upload krnna

  • @DarshanaVijekoon
    @DarshanaVijekoon 17 дней назад

    Malli ape border wela wunu ewamrwa royal patalee .Dan inne awidina bonikko bro.💪🎉

  • @dilshanweeraddana9168
    @dilshanweeraddana9168 5 дней назад

    Kalu sudu mal film eka danna puluwan da

  • @Djmac5911
    @Djmac5911 2 месяца назад +1

    1:22:37 oka tma eda une

  • @dhanuka1761
    @dhanuka1761 6 дней назад

    සොයිසා ඇමති කියන්නේ කවුද

  • @erandiMadushani-b2r
    @erandiMadushani-b2r 3 дня назад

    Dan me kalakolahala iwathunath daridrathawaye iwathvi nomathe.

  • @HasunNalaka-i3k
    @HasunNalaka-i3k 4 дня назад

    මෙික තමයි ඇත්තම සිද්දිය පද්මෙ ළඟ ඉන්න ළමයා චින්තක අමරසිංහ ගයියා පද්මෙට වෙඩි තිබ්බාහම පොලිස්කාරයෙක් එතනදිම වෙඩි තියනවා ගයියට

  • @CARTS-pn5ec
    @CARTS-pn5ec 8 дней назад +2

    රංඟන ප්‍රේමනාත්😎

  • @M.Kjayathissa
    @M.Kjayathissa 4 месяца назад +6

    මාලිමාවට ජයවෙිවා

  • @sanpromaxofficial
    @sanpromaxofficial 4 месяца назад +1

    මෙවනි විශිෂ්ට සිනමා නිමැවුමක් යළි කිසිඳු දිනක බිහි වෙතැයි මා නොසිතමි. තේමා ගීතයෙහි සංගීතය, ගායනයට සම කළ හැක්කක් වෙන කිසිවක නොවේය. එහෙත් මෙවන් අනගි චිත්‍රපට ඉදිරි කාලයේදීවත් නිමැවෙයි මා ප්‍රාර්ථනා කරමි. මෙහි රඟන සියලු ශිල්පීන් අද්විතීයයි. @ToranaDigitalContentSL ටත් මෙය upload කරාට බෙහෙවින් ස්තූතියි ! ජය ! 💪

  • @sanujakalnathdesilva
    @sanujakalnathdesilva 5 месяцев назад +3

    ❤❤❤

  • @NihalWerellagama
    @NihalWerellagama 4 месяца назад +3

    Kalakanni Deshapaluwanta hanama gahapan

  • @nishanthawathudurage-vi1en
    @nishanthawathudurage-vi1en 5 месяцев назад

    Please පුළුවන් නම් දෙව් දුව film එක දෙන්න

  • @tharindu8076
    @tharindu8076 5 месяцев назад +1

    1:31:25 maina katha karanawa ❤😅😮😊

    • @KeenRajapaksha-ob3gt
      @KeenRajapaksha-ob3gt Месяц назад

      Hiyoo mn hithuwe mahindage character ekak athi kiyla bn😅😅💔

  • @superstitiousconglomerate2634
    @superstitiousconglomerate2634 4 месяца назад +1

    1:31:40 meka tma une attatama

  • @Malithadiss
    @Malithadiss 4 месяца назад

    පටන් ගන්න කෑල්ල නැහැ. කඩයක් ලග වාඩි වෙලා ඉදල පිහි ඇනුමක සීන් එකකින් ෆිල්ම් එක පටන් ගන්නෙ මට මතක විදියට

  • @ManuXable
    @ManuXable 5 месяцев назад +17

    මෙතන සොයිසා කියන්නේ කව්ද එතකොට ඒ කාලෙ හිටපු President කව්ද?

    • @Cherry73-v9t
      @Cherry73-v9t 5 месяцев назад +15

      ප්‍රේමදාස තමා අර phone එක තියාගෙන බල්ලෙක් අත ගගා ඉන්නෙ මෑන් තමයි

    • @ART-dd8hl
      @ART-dd8hl 5 месяцев назад +1

      සොයිසා කියන්නේ වීරසිංහ මල්ලිමාරච්චි. තොටලග බෝම්බයෙන් මැරුණා.

    • @ManuXable
      @ManuXable 5 месяцев назад +1

      Tnx :)

    • @madusankakasthuriarachchi888
      @madusankakasthuriarachchi888 5 месяцев назад +5

      වීරසිංහ මල්ලිමාරච්චි..

    • @ManuXable
      @ManuXable 5 месяцев назад +1

      @@madusankakasthuriarachchi888 Thank you 🙂

  • @MenakaHeshan-gm6mo
    @MenakaHeshan-gm6mo 5 месяцев назад +9

    ඉලගට දොරකඩ මාරාව සිංහල චිත්‍ර පටය දාන්න පරක්කු කරන්න එපා .

  • @KidzUniverseTV
    @KidzUniverseTV 5 месяцев назад

    මේකෙ ලෝකයා නාට්‍යයෙ පත්මේ ගැම්මක්❤

  • @romanojansz7276
    @romanojansz7276 5 месяцев назад +1

    in 1970 university boys and girls call PLF jvp 🚩 war slfp Serima mp criminal patalia come in 1970

  • @යූටිව්බ්දිසාyoutubeDissa

    රාජ්‍යසෙවය පිනිසයි එක ෆිල්ම් එක දාන්න

  • @SajithKarunarathna-or8yg
    @SajithKarunarathna-or8yg 3 дня назад

    Kochchara beluwath epa wenne ne

  • @Dsuranjan
    @Dsuranjan 5 дней назад

    Jvp 😢

  • @LAKMINIGUNAWARDHANA-g5f
    @LAKMINIGUNAWARDHANA-g5f 5 месяцев назад +1

    menna film. pode kale edan tama balanawa

  • @laamaskaages1637
    @laamaskaages1637 5 месяцев назад +1

    ❤️👍👍👍

  • @dumith9333
    @dumith9333 5 месяцев назад +4

    සොයිසා කියන්නෙ ඇත්ත නමින් කවුද කියලා දන්න කෙනෙක් ඉන්නවද
    කෝච්චි පාර ගාවදි ඇත්තටම මැරුවෙ කවුද

    • @fakehadock3179
      @fakehadock3179 5 месяцев назад +4

      වීරසිංහ මල්ලිමාරච්චී බන් අපේ සියා එයා ලග වැඩ කලේ ලෙකම් හැටියට

    • @H100R-w8n
      @H100R-w8n 4 месяца назад

      @@dumith9333 සොයිසා කියන්නෙ වීරසිංහ මල්ලිමාරච්චි කියන කාලකන්නියට..මැරුවෙ උගෙ පුතා

    • @H100R-w8n
      @H100R-w8n 4 месяца назад

      @@fakehadock3179 සීයගෙ චරිතෙ තියෙනවා දෙරණෙ ගියපු කතාවෙ..බලපන්

  • @IsuriDilhara-gs4im
    @IsuriDilhara-gs4im 5 месяцев назад

    Super:fillm:Aeka::

  • @nuwansilva7292
    @nuwansilva7292 23 дня назад

    1988 sri lanka

  • @deborahariyawansa6682
    @deborahariyawansa6682 4 месяца назад +2

    ඇයි මේ කතාවේ දෙබස් අඩු. රෑප රාමු ටික විතරයි ගොඩක් වෙලාවට යන්නේ? පසුබිම් සංගීතය කන්දොස්කිරියාවක්. කේමදාසගේ සංගීතය කියලා masterගේ හැම සංගීතයක්ම හොඳයි කියන්න අවශ්‍ය නැහැ. මීට වැඩිය කනට අහගෙන ඉන්න පුළුවන් background music එකක් තිබ්බානම් වටිනවා.

    • @Thrilakshanie
      @Thrilakshanie 4 месяца назад +5

      මේ කතාවේ ත්‍රාසයයි, භීතියයි සැකවින් දනවන්න නිර්මාණය කරපු සංගීතයක්. ඔයා මේක බලන device එකේ ප්‍රශ්නයක් ඇති මේ සංගීතය කන්දොස්කිරියාවක් වගේ ඇහෙන්න

  • @SandaluNavodya-xt1gu
    @SandaluNavodya-xt1gu 5 месяцев назад +2

    2024❤❤❤❤

  • @LakshithaDulanjaya
    @LakshithaDulanjaya 2 месяца назад

    Meke rajagiriya patita inne kawda

  • @amiladeshan8687
    @amiladeshan8687 2 дня назад

    Padme kiyanne sotthi upalida..

  • @sandarushehan660
    @sandarushehan660 12 дней назад

    කෝ සුන්නා

  • @sanuldulneth7554
    @sanuldulneth7554 2 месяца назад +1

    21.09.2024

  • @KudagamageSandyaperera
    @KudagamageSandyaperera 5 месяцев назад +1

    ශ්‍රියන්ත මෙන්ඩිස් පද්මෙ වෙලා ජැක්සන් ඇන්තනි ලෝකයාගෙ චරිතෙ කරානම් මරු