Dhamith asanka new song mage sadha savi/මගෙ සද සාවී/

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 320

  • @NatureLove5124
    @NatureLove5124 4 года назад +23

    දමිත් අසංක..මගේ ප්‍රියතම ගායකයා..ආයේ ඉස්සර වගේ සිංදු ගොඩාක් ඕන..ආදරෙයි ගොඩාක්

  • @සුදුඅශ්වයා
    @සුදුඅශ්වයා 4 года назад +19

    ගීත වගේම බර කතාව ගැබුරින් කීවම තේරුම් ගන්න බැරි අයට ඉතින් එක එක ගැටලු.හැමදාම ආදරෙයි අයියෙ

  • @handaproduction6438
    @handaproduction6438 4 года назад +43

    දමිත් අසංක කියනදෙ නොතේරෙන උන්ට මේ මනුස්සයා කියන කතා පිස්සුවක්...මේ කියන කතා සිහි බුද්ධියෙන් අහපල්ලා... ❤️❤️
    ආදරෙයි දමිත් අයියා ගමෙ එකා..👍

  • @zonebag5326
    @zonebag5326 4 года назад +55

    සරල අවංක හදවතක් තියන... නිර්ව්‍යාජ මනුස්සයෙක්... ජයවේවා දම්ත් අයියා... ❤️💕👍

    • @samankperera4851
      @samankperera4851 2 года назад +1

      oya aiye apita hamba una hodama katahada ...hodama sinful. .apita marenakal one..Ayr enna aiye..budu saranai.

  • @thusithasaman1298
    @thusithasaman1298 3 года назад +1

    Budu sanai damith aiye oya senduwak kiyana kan thamai api ban hiteya

  • @niroshapiyadarshani9097
    @niroshapiyadarshani9097 3 года назад +2

    Damith aiye oyt බුදු සරණයි.දලද හමුදුරැවන්ගෙ පිහිටයි.awanka hadawathak thiyan gayakayek.

  • @dimindaathuraliya1189
    @dimindaathuraliya1189 3 года назад +4

    ආදරෙයි හැමදාම.. දමිත් අසංක.. 👍❤👌

  • @tharinduneranjana8498
    @tharinduneranjana8498 3 года назад +4

    පන තරම් ආදරෙයි දමිත් අයියේ....පොලොවෙ පය ගහල ජීවත් වෙන නියම මිනිහෙක් ඔයා...ආදරෙයි හැමදාම..ඔයා යන ගමන හරි අයියේ....අපිට යන්න තියෙන එකම මග බුදු දහම විතරයි අයියේ.....ඔයාගෙ පෙර පිනකට ඔයාට හැමදාම තේරිලා අයියේ....මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාගෙ හැම ප්‍රාර්ථනාවක්ම ඉශ්ට වෙන්න කියලා..ඔයාගෙ හඩ බාවනාවක්....ගොඩක් ආදරෙයි අයියේ .......

  • @නුවරඅහසයට-ද4ෆ
    @නුවරඅහසයට-ද4ෆ 4 года назад +6

    සරල නිහතමානී ගායකයා..බුදු සරණ්‍යි දමිත් අයියෙ ♥️☺️

  • @dushanfonseka9444
    @dushanfonseka9444 Год назад +3

    දමිත් උබ අපේ එකා ❤

  • @SanjayKumar-ni2hk
    @SanjayKumar-ni2hk 4 года назад +6

    ද මිත් අසන්ක නමති අසහය ගයකයා ගෙ නවතම ගිතය සවනට අහුන මොහොතෙ හදවතට පුඩුම සතුටක් අති වුනා . ද මිත් ඔබට තිසරන සරනයි.

  • @nethindu8424
    @nethindu8424 3 года назад +3

    මේ දහම තේරුම් ගන්න බෑ හැමෝටම.. දමිත් අයියේ ඔයා හරි වාසනාවන්තයෙක්....💝💝💝

  • @openmicwithmahesh9175
    @openmicwithmahesh9175  4 года назад +125

    අපි වෙච්ච පොරොන්දුව ඉටු කලා..නැවත දමිත් අසංකගේ නිර්මාණය එලියට ගෙනෙන්නට හැකි උනා. උදවු කරපු සැමට ස්තූතී..අපේ කාර්‍යය අවසන්.

    • @isuruniroshan5174
      @isuruniroshan5174 4 года назад +5

      අනිවා අනිවා

    • @amithchathuranga0028
      @amithchathuranga0028 4 года назад +3

      Niymay ayye damith ayya kiyanne ft darsanikayek මොකද නිහඬ aya හුඟක් වෙනස් ආදරෙයි damith ayye a වගේම අයියෙ oytath බුදු සරනයි sarswathi dewi pihitay 💘💘💘💘💘

    • @كويتكويت-خ1ط
      @كويتكويت-خ1ط 4 года назад +1

      damith malli hamadamath adarae oyata

    • @arunkumara5913
      @arunkumara5913 4 года назад +1

      Hitha aul yanava katha karana vidiyata..kohoma hari kamak na sindu tiakk gahala patta voice ekain api apahu damith aiyata suba pathamu.

    • @shehannimsara1318
      @shehannimsara1318 4 года назад

      කතා කරන්න දීපන් මහේෂ් ඒ මනුස්සයට😒

  • @royaleproduction396
    @royaleproduction396 3 года назад +9

    උබ අහන ප්‍රශ්න :. සාමාන්‍යයි. 🙂
    දමිත් අයියාගේ උත්තර : ගැබුරුයි.❤️

  • @Saman_bandara
    @Saman_bandara 4 года назад +15

    තෙරුවන් සරණයි දමිත් අසන්ක සහෝදරයා එදා වගේම අදත් හිතේ ඉන්න චරිතයක්.🤩🤩🤩🤩

  • @tilla164
    @tilla164 4 года назад +14

    උබට ලෝකයක් ආදරෙයි බන් දමිත් අයියේ.ජය වේවා බුදු සරණයි

  • @danushkads6218
    @danushkads6218 3 года назад +1

    Patta..damiyawa hamooma atharala dapu kaleka oya thamai geema gahuwee

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 4 года назад +9

    දමිත් අයියා මූන දිහා බලාගෙන දාන සිනහව හරි අපූරුයි.

  • @dammikapriyanthi4515
    @dammikapriyanthi4515 4 года назад +6

    අවන්කවම හදවතේ ගායකයෙක් තමා.බුදු සරනයි .ජයවේවා

  • @kasunsrinath4321
    @kasunsrinath4321 4 года назад +36

    බල්ලෝ ඉතින් පුන්සඳ මොකක්ද නොදැන හැමදාම බුරනවා,,, දමිත් අයියේ ඔයා ඔයාගේ ගමන යන්න,, බුදුසරණයි,, ඔයාට සෙවන තියනවා ගස්,, ගල් වලින් පවා,, මොකද සරණ දන්න මිනිස්සු දගලන්නේ නැහැ,, නිහතමානී ☝️☝️☝️🙏🙏

  • @ishu-ss3ck
    @ishu-ss3ck 4 года назад +5

    සුපිරි කතාව...👍මන් ආසම සින්දුවක්...

  • @nadishaniwijerathna9546
    @nadishaniwijerathna9546 4 года назад +15

    දමිත් අසන්ක අය්යේ ඔයාගේ සින්දු වලට මන් ගොඩාක් කැමතියි.ඔයාට ජෙසු පිහිටයි

  • @tharindumanjula4609
    @tharindumanjula4609 3 года назад +5

    දමිත් අයියට හැමදාමත් ❤

  • @apsarabandara9181
    @apsarabandara9181 2 года назад +1

    Anee aththata damith asanka aiyawa theryn ganna barida mechchara me minisuntaaa.

  • @TheCoolchamax
    @TheCoolchamax 4 года назад +26

    ඉදිරියටත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා.හදවත් වල ජීවත් වන සුන්දර ගායකයා දමිත් අසන්ක.තෙරුවන් සරණයි.

  • @leezakrisha5415
    @leezakrisha5415 4 года назад +9

    දමිත් අසංක ඔබට ජය වේවා

  • @sureshnime8464
    @sureshnime8464 3 года назад +1

    Obata jaya niyathai hadawathee gayakaya 💝

  • @deepaniperera3264
    @deepaniperera3264 4 года назад +8

    මම හරිම කැමති ම චරිතයක්.දමිත් අසංක... ඔබට ඉදිරි කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබෙවා.බුදු සරනයි .

  • @ruwanpriyankara8909
    @ruwanpriyankara8909 3 года назад +4

    හදවතේ ගායකය ඔයා අය්යෙ

  • @deepaniperera3264
    @deepaniperera3264 4 года назад +4

    ඔබගේ ගිත හදවතේ ගිතයක් තමයි.අහන හැම මොහොතේ ම හදවතට දැනුනා.අහන්න ආස කරනවා.නව නිර්මාණ දෙන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.

  • @gihanpathiraja8560
    @gihanpathiraja8560 4 года назад +9

    දමිත් අයියා සිංදුව කියද්දි ඇගම හිරි වැටිලා ගියා🖤

  • @fairoosmuhammed1452
    @fairoosmuhammed1452 3 года назад +1

    Jaya wewa damith obata suba gaman

  • @chamilamadhurangani6658
    @chamilamadhurangani6658 4 года назад +11

    ගැයුම විතරක් නෙමෙයි damith අයියාගේ කතාවත් mata nam ලොකු බෙහෙතක් ඔලුවට . A කතාව තේරුම් gann puluvan අයට vitrakmi... බුදු සරණයි දිගාසිරි වේවා .. ayye... ආදරෙයි ...

  • @pereraperera2100
    @pereraperera2100 4 года назад +8

    කලාකරුවා කියන්නේ ..ගැබුරින් හිතන අයෙක්..මේ දමිත් කතා කරන දැනුම සාමාන්‍ය මිනිසෙකුට කතා කරන්න හිතන්න වෙනව..පට්ට උදාහරණ..කොහොමද ..ඒවා උදහරණ වුනත්..පැත්ත ගියත් කියන්නේ සහතික ඇත්ත ..සර්..දමිත්..🙏🙏❤❤😍😍😘😘..තෙරුවන් සරනයි ජේසු පිහිටයි සර්.දමිත්

  • @Dhammalankarathero
    @Dhammalankarathero 4 года назад +28

    තෙරුවන් සරණයි ....දළදා සමිදු පිහිටයි .....

  • @virajviraj31
    @virajviraj31 3 года назад +2

    Damith aiya oya ft

  • @wasanthasantha9405
    @wasanthasantha9405 3 года назад +1

    Niyamai

  • @lensvideoproduction7563
    @lensvideoproduction7563 4 года назад +3

    මගෙ සඳ සා⁣වී... ආදරෙයි දමිත්

  • @musicworld2852
    @musicworld2852 2 года назад +3

    දමිත් අයියා හදවතේ ගායකයා....❤️❤️❤️❤️❤️

  • @chinthakadushmantha1517
    @chinthakadushmantha1517 2 года назад +3

    සංගීත ලෝකය බබලවන්න ඉක්මනින්ම එන්න දමිත් අයියේ💖💕💖
    මොන දේ මොන විදිහට කොහේ කොතන උනත් ඔයා අපිට වටිනා වස්තුවක් දමිත් අයියේ
    ඔයා කතා කරන හැම වචනයක්ම මාර බිද්ධිමත් වචන
    බුදු සරණයි දෙවි පිහිටයි දමිත් අයියේ
    ජය ශ්‍රී මා බෝසමිදු පිහිටයි ආරක්ෂාවයි ඔයාට ❣️❣️❣️

  • @prashanrandika96
    @prashanrandika96 4 года назад +3

    සිහි බුද්ධියෙන් අහන්න ඕනී කතාවක්..දමිත් අයියා කතාකරන දේවල් සමහර අයට නොතේරෙන්නෙ එහෙම අහන්නෙ නැති නිසයි.ඒ වචන වල තියන ගැබුරු අර්තය ගැන තේරුම්ගන්න සිහිබුද්දියෙන්ම ඇසිය යුතුයි .☝️☝️💪

  • @GayaniPradeepika-tt4on
    @GayaniPradeepika-tt4on Год назад +1

    Ane ayage adahas ,,❤️❤️❤️❤️❤️❤️

  • @sleducation8907
    @sleducation8907 3 года назад +1

    Adarei dhamith iyye oyage kathave gabura matanm hithagannath ba eke arutha gana

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 2 года назад +3

    තෙරැවන් සරනයි පුතා

  • @slpahanmedia9205
    @slpahanmedia9205 2 года назад +1

    Oyath ekka ekata igenena gaththa yaluwek

  • @pathumlakshan7757
    @pathumlakshan7757 4 года назад +5

    එකෙක් බැනල නැ බන්❤හිතට වදින්න පුලුවන් ඒත් හැමෝගෙම හිතට එක වගෙ රින්ගන්න හැමෝටම බැ බන්.❤❤🌺🌺

  • @akashisenulyawass8845
    @akashisenulyawass8845 4 года назад +7

    ඇතුලෙ කන්නඩියයි එලියෙ කන්නඩිය ගැන කිව්ව කතවෙ පට්ට තෙරුමක් තියෙන්නෙ...ආසම ගයකයෙක් තමයි දමිත් අසන්ක.. අදරෙයි ..

  • @chaveenranasingha3487
    @chaveenranasingha3487 4 года назад +1

    Damith aiyawa me vidiyta dakiddi pattama sathutui hambela ktha karanna thibbanm kiyala hithuna wara ananthai adareei damith aiya budu saranai ikmntama thawa aluth sindu ekka aye enna🙏🙏🙏🙏❤❤❤

  • @achini1232
    @achini1232 3 года назад +2

    මහේෂ්.. ලස්සන වැඩක්.❤😍

  • @prashanrandika96
    @prashanrandika96 4 года назад +4

    කාලෙකින් දැක්ක නියම වැඩක්.💪.දමිත් අයියගේ චරිතය කැත නොකර චරිතයට නියම වටිනාකම දීල තියන ලස්සන වැඩක්...💪👌.ආසාවෙන් බැලුවා..නියමයි සහෝදරයා .ජයෙන් ජයම වේවා..🤝❤️

  • @wglankalankanka8886
    @wglankalankanka8886 4 года назад +3

    ලස්සනයි ලස්සනයි ලස්සනයි .බුදු සරණයි .තෙරැවන් .සරණයි 😙😙😙😙

  • @dhammagawesithero9186
    @dhammagawesithero9186 4 года назад +3

    තෙරුවන් සරණයි දමිත් අයියෙ ඔබට....!💓

  • @prashanrandika96
    @prashanrandika96 4 года назад +5

    හදවතේ ගායකයා .දමිත් අසංක.❤️

  • @kulebro4176
    @kulebro4176 3 года назад +3

    ආදරෙයි ranga aiyee... game kollek.. akata school giyapu kollek... apita ආඩම්බරයක් සහෝදරයා ...❤❤💪💪💪💪

  • @isuruniroshan5174
    @isuruniroshan5174 4 года назад +4

    දමිත් අයියා ඔයට සුබ පැතුම් මේ වගෙ තව සින්දු ලැබෙන්න

  • @chamarayoshitha230
    @chamarayoshitha230 4 года назад +3

    දමිත් අයියේ ආදරෙයි හැමදාම

  • @heshandilakshana294
    @heshandilakshana294 3 года назад +2

    සිතට දැනුනු ඔබේ ආදරේ... කන්දුලු පිරුනු මගෙ ජීවිතෙ...

  • @subhsinithanuja195
    @subhsinithanuja195 4 года назад +4

    බුදුසරණයි රත්තරං මල්ලියෙ ❤️❤️❤️❤️

  • @supunthamporu7999
    @supunthamporu7999 4 года назад +3

    ආදරෙයි දමිත් අයියේ ❤️

  • @isgoonathilake5976
    @isgoonathilake5976 4 года назад +7

    ලොකු ලොකු කතා තුල නැති, පුංචිම පුංචි කතාවක් දන්න කෙනෙක් ඔබ. ඒ දර්ශණය ඔබතුල පහළ වෙලා. තෙරුවන් සරණයි🙏 🙂👍

  • @chanaplace2891
    @chanaplace2891 4 года назад +4

    මල්ලි උබත් පට්ට බන් කොම හරි ගලපගනින් 😃😃තේරෙන උනුත් නැතුව නෙමේ හැබැයි ටිකක් මේ අපි වගේ

  • @senanayakaharsha1356
    @senanayakaharsha1356 4 года назад +3

    හිතට වැදුනා පට්ට ආදරෙයි දෙන්නටම❤️❤️❤️❤️❤️

  • @yasassribuddhinibuddhini1878
    @yasassribuddhinibuddhini1878 4 года назад

    Budusarani. Aiya
    Maga hamadama. Enna asama gayakaya

  • @haratha2286
    @haratha2286 4 года назад +5

    ඔහුගේ සෑම වචනයකම් සිතන්නට යමක් තිබුනී... වචනයක් පාසා ඔබනම් සැබෑ සිතන්නට යමක් ඉතුරු කරනා පුද්ගලයෙක්❤

  • @nicemoment7028
    @nicemoment7028 4 года назад +8

    දමිත් අය්යේ ආදරෙයි හැමදාම තෙරුවන් සරණයි.. ඔබේ සියළුම කටයුතු සාර්ථක වේවා

  • @damindaranjan7920
    @damindaranjan7920 4 года назад +5

    දමිත් අයියේ තව තවත් නිර්මාණ කරන්න. අපි බලන් ඉන්නව රස විදින්න. ඔයාගෙ කටහඩ, දක්ෂතාවය මාරම මාරයි. බුදු සරණයි ඔයාට

  • @sahasmalintha2629
    @sahasmalintha2629 4 года назад +1

    තෙරුවන් සරණයි mana fatta asa gayakayek ඉක්මනට enna

  • @successtv1672
    @successtv1672 4 года назад +3

    බුදුසරණයි දමිත්

  • @ralla7282
    @ralla7282 4 года назад +18

    හදවතේ ගායකය ආදරෙයි හැමදාම 💕💕💕💕

  • @slpahanmedia9205
    @slpahanmedia9205 2 года назад +1

    Damith malli mama mary kare oyage panthiye oya godak danna digga....ya...yaluwek

  • @charutha2005
    @charutha2005 Год назад +2

    Legend ❤

  • @thileshnipun3708
    @thileshnipun3708 2 года назад +1

    Good luck 👍 💓

  • @assajithero5459
    @assajithero5459 3 года назад +1

    Budu saranai damith aiyata 💔 ape game gayakaya

  • @ushan9882
    @ushan9882 4 года назад +7

    අනේ අපේ පණ මේ දමිත් අය්යා ආදරෙයි

  • @gangakumari2213
    @gangakumari2213 4 года назад +1

    Mama asama karapu dakinna kamathima gayakaya. Ohu gayanayen ath wela hitapu kale puduma dukk denune.. issara wagema hodin lassanata inna lebenna ona..kisima karadarayak novi..hemadamath adarei

  • @hanachandra7586
    @hanachandra7586 4 года назад +2

    බුදු සරනයි පුතේ

  • @asandunsankalpa9652
    @asandunsankalpa9652 2 года назад +1

    දමිත් අයියා හදවතෙ ගායකයා ❤️

  • @harithachanka1281
    @harithachanka1281 4 года назад +4

    මේ කථා කරපු විනාඩි 28ට හදවතට එබුනා වගේ දැනේන් නේ. ගොඩාක් දෙවල් තියනවා මේ විනාඩි 28 තුළ අපේ ජිවිතය⁣ට එකතු කර ගන්න 🥺😭❤️❤️❤️

  • @සිත්යාය-ජ1ධ
    @සිත්යාය-ජ1ධ 4 года назад +4

    ආදරෙයි දමිත් අයියේ ...💕.oya ආයෙත් ඔයාගේ preksakain අතරට එන්න .eda wagema අදත් ඔයා තමයි හැමෝගෙම හදවතේ ගායකයා ....👍💞💕💕💕💕

  • @Slcricketloversfanclub
    @Slcricketloversfanclub Год назад +2

    මගේ ආසම ගායකයා

  • @sampathdharmadasa3412
    @sampathdharmadasa3412 4 года назад +1

    Niyamai Damiya

  • @mudaligeproduction3991
    @mudaligeproduction3991 4 года назад +8

    ❤❤ ආදරෙයි damit අයියට ..

  • @dilshantheekshana2584
    @dilshantheekshana2584 3 года назад +3

    පන❤️

  • @spn5579
    @spn5579 4 года назад +10

    දමිත් අයියා මට හම්බ වෙන්නේ 2015 වගේ කාලයේ එදත් දමිත් මේ වගේ කතා කලේ ඉන්පසු හයහත් වතවක් හමුවෙලා තියනවා එතකොටත් කිසිම වෙනසක් නැහැ ඒ විදියමයි මෙක දමිත් අයියාගෙ විදිය මෙ විදියට තමා ජිවත් වෙන්න ඕන බුදු සරණයි උබට ආදරේයි

  • @ayeshbuddika642
    @ayeshbuddika642 4 года назад +7

    බුදුසරණය් මල්ලි

  • @malindudeshan3439
    @malindudeshan3439 4 года назад +3

    හදවතේ එක❤️❤️❤️

  • @danushkapayagala9456
    @danushkapayagala9456 4 года назад +5

    දමීත් අයියා ඔයාට බුදුසනයි අයෙන්න එන ඔයා එනකමි ආසාවෙන් යිටියෙ ඔයාගෙ තෙරෙතිඑැ ඔයාගන්න බැරිව යිටියෙ පරිස්සමෙන් බුදුසරනයි ඇත්තටම අරිම අසායි ඔයාගෙ කට අඩට ඔයා ලස්සනට සිදු කියනවා ආයෙ එන්න

  • @nowtykanchana3548
    @nowtykanchana3548 4 года назад +3

    හදවතේ ගායකයා ආදරෙයි ❤️❤️❤️

  • @බැසිල්රාජපක්ෂ-ද9ෆ

    Nihatha mani damith asankata hadawathinma suba pathanawa.theruwan saranai .

  • @chamidhusandeep8610
    @chamidhusandeep8610 4 года назад +2

    ආදරෙයි සදාකල් තෙරුවන් සරනයි අයියෙ ඔයාට

  • @lakmalhewasinghe1923
    @lakmalhewasinghe1923 4 года назад +3

    lassana sinduwaka pasu dakma...... lassanai .... jaya

  • @Felling2004
    @Felling2004 3 года назад +3

    හදවතේ ❤️❤️

  • @manumiththotaliyanagemusic5379
    @manumiththotaliyanagemusic5379 4 года назад +4

    Jaya wewa machan

  • @jayanthakd4390
    @jayanthakd4390 4 года назад +4

    Damith puthe thawa.lassan nirmanayak aragen anakan.balanminnawa.mahesh pthatath godak pin theruwansaranai oyalata

  • @sandunrajapaksha8810
    @sandunrajapaksha8810 4 года назад +4

    හදවතේ ගායකයන්ගෙන් කෙනෙක් ❤️

  • @YouTubeRightnow
    @YouTubeRightnow 4 года назад +1

    Matath oyakathawama thamai bn aurudu 10 withara. Damith asanka kiyanne hitha hoda awamka kollek manussakama adurana sanwedi charithayak thamai damith asanka ♥️♥️♥️

  • @shanijamadhushan7954
    @shanijamadhushan7954 4 года назад +3

    Damith asanka ,hamadamath hadawathe gayakaya... jaya wewa...

  • @elizafern705
    @elizafern705 3 года назад +1

    Shaaaaa

  • @pramodchamara9078
    @pramodchamara9078 4 года назад +12

    දමිත් ඉස්සර ඉදන්ම ගැබුරින් හිතපු නිහඩ චරිතයක් ඒකයි ඔහොම උනේ නැත්තම් ඔයිට වඩා නාකිවෙනකම් ඔහොම දේවල් පාවිච්චි කරපු උන් මුලු ලෝකෙ පුරාම ඉන්නව කොහොම උනත් ඔයාල ඔක්කොටම දළදා සමිදු පිහිටයි ❤❤😢😢🙏🙏

  • @boonsoon9696
    @boonsoon9696 4 года назад +4

    ආදරෙයි damith අයියේ 😘😘😘