Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ ගීතය දමිත් අසංක කියන අද්විතීය ගායකයාගෙ පුනරාගමනය වනවාට සැකයක් නෑ..රංග ලියනගේ පද ඇහිරූ ගීතයට තනුව ඉතාම මිහිරියට යොදා ගෙන තියෙනවා..අශාන් ප්‍රනාන්දු ගෙ මිහිරි සංගීතයත් ඒක ගොඩක් හොඳ සාධාරණයක් කරලා තියෙනවා...සුපිරි..♥️
ස්තුතියි ❤️
Eyage chanel aka meka dala thiyenawa neda
ලංකාවේ දේශපාලන පවුල් ගස දැන් ගන්න මේ video එක බලන්නruclips.net/video/isR_xXr8p-I/видео.html
❤
දමිත් අයියා ❤️
ගොඩක් ස්තුතියි හැමෝටම...මේ අදහස් ගොඩක් වටිනවා මගේ සංගීත ගමනට.. ❤️
❤❤❤❤
ඔයා හිතට දැනෙන්නම මියුසික් කරල තියනව අයියේ ...thank you so much...
ස්තුතියි ashan aiye
අනිවාර්යයෙන් ❤️❤️❤️❤️❤️
👉දමිත් අයියගෙ සිංදුවක් එනකම් මගබලන් හිටිය උන් ලයික් එකක් දාගෙන යන්නෝ
👌👌👌
Adarai hamadamaaa
දමිත් අයියට බුදු සරණයි හැමදාම හොදින් ඉන්න ලැබේ වා
👍👍👍👍👍
Mage raththaran damith aiye minissunta tamai Hama dema wenne mamath godak duk widina kollek Dan habai kalin hodatama hitiya akaparatama sunamiyak aawa wage hamadema nathi wela giya namuth mamath mage biridath lamai3th innawa apita monade unath apita adare karanna pirisak innawa apiwa daala yanne nathi athana yannema nthiwa ape passenma anawa ape Amma ithin a aya wenuwen API monawada aiye karanna ona oyama kiyannako mage aiye mats machchara prasna tibilath mage hithe oyata tiyana adare lengathu Kama kisi aduwak wela naha bn aiye ubata godaaaaak adarei bn aiye API wenuwen ayeth nagitapann magee aiyeee aluth deyak karapan ubata teruwan saranai !
දැන් කාලෙ උන්ගෙ ගොන් නහයෙන් අඩන සිංදුවලට මේ ගීතයේ ලගටවත් එන්ඩ බෑ....🤗🤗🤗🤗💋💋💋💋
අනිව
Ela
සිරාවටම මචෝ මට නම් දැන් එන සිංදු ගැන කල කිරිලා ඉන්නේ
Aniwar
කියලා වැඩක් නෑ...😂
සතුටින් මැරෙනන පුළුවන් දැන්! ඒ ප්‍රශ්නෙත් ඉවරයි.දමිත් අසංක නැවත වේදිකාවේ..❤️😍👍
අම්මෝ ඒ වචන ටික 😥💔
ඒ තරම් ආදරයක් ❤
ඒ හඩට පුලුවන් සිතක් නිවන්න. දීර්ඝායුෂ ලැබේවා..
දමිත් අයියට ඒ හඬට ආදරේ අය කෝ ❤️
❤️🙏
😘♥️💓
❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️❤️
adarei adarei palenna damith. ayye
කන්නෙ බොන්නෙ නැතුව මේ සින්දුව අහනවා..දමිත් අයියා තරම් හිතට වදින්ඩ සින්දු කියන ගායකයෙක් මන් නම් දැකලා නෑ...❤️❤️❤️❤️❤️❤️❤️
Mekath balannakoruclips.net/video/K89vkZ1aqJg/видео.html
Chamara weerasinghe
Anivaren ma
සිංදුව 10පාරකට වඩා අහපු අය කෝ මං වගේ
සියපරක් න්ම් අහන්න ඇති ❤️❤️❤️
Ow❤❤❤
ගොඩාක් ලස්සනයි. දමිත් ඔයාට ගොඩක් ස්තුතිය මේවගේ ගීත වලින් අපිව සනසනවට.
දමිත් අසංක. චාමර වීරසිංහ. මේ තමයි. මගේ ජීව්තේ දැකපු. දක්ශම නිහතමානී චරිත දෙක. ආදරෙයි දමිත් අයියෙ. ඔයාලගෙ සමහර සින්දු වලට කියන්න පුලුවන්." බණ කියන ගී."ඒ තරම් රසයන් ඒව ඇතුලෙ තියෙනව. ලස්සන තේරුම් තියෙනව. ආදරෙයි ආඩම්බයි . 🙏🙏💯💯🔥🔥👌👌👌👌👌👌✊❣️✊❤️❤️❤️
Lassanayi neda song
Aniwa
Aniwaren
Im tamil from India.... i dint understand anything but ur voice is soooo pleasing.... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👌👌👌 god bless u brother
Yes he is good person of our country.best singer.thanks dear.
Thank u so.much Arvind god bles u..
❤️
❤❤❤
Hai
විශුවල් එපා දමිත් අයියේ,හිතේ මැවෙන විශුවල් එකට මේ සින්දුව විදින්න දෙන්න ❤️
ruclips.net/video/CvvVM_I09NU/видео.html මගේ videos බලන්න ❤️❤️❤️❤️❤️ හොද නම් විතරක් subscribe කරලා sup එකක් දෙන්න යාලු පොඩ්ඩක් ඉස්සරහට යන්න sup එකක් දෙන්න මේක අවංක ඉල්ලීමක් 😥❤️❤️
හ්ම්ම්ම් ඕඋ
අනිවාර්යයෙන්ම ♥️♥️
එකගයි...❤️❤️❤️
හිතුවෙවත් නෑ ආයි මේ හඩ අහන්න පුලුවන් වෙයි කියලා 😟පින තිබ්බා ආයි අහන්න ❤❤❤😍
මේ සින්දුව ඇයි වේදිකාවේ ඇහෙන්නේ නැත්තේ..ලස්සන සින්දුවක් ❤❤
ඇත්තටම ගොඩක් සතුටුයි දමි අසන්ක අයියා නැවතත් ගිත කියන එක ජයවෙවා ජේසු පිහිටයි
අය්යෙ උබ දිගටම මේ රසය අරන් වරෙන්,වැලලීගෙන එන සන්ගීතෙට ආයෙත් පන දියන්.මල ලතොනී අහල එපා වෙලා තියෙන්නෙ .උබෙ ගීත විඩාවැටුනු අපේ හිත් වලට ගොඩක් වටිනවා
මේ සිංදුව බලද්දි ඇත්තටම ඇඩුනෙ මට විතරද බං 😥😥😥😥ආදරෙයි දමිත් ආයෙත් එන්න ඔය කට හඩට ඇත්තටම වහ වැටිච්ච එවුන් මේ කොනට....💪💪❤️❤️❤️❤️👍👍👍
Matath aduna yako bokkatama wadinawa
ආදරේ ඒ නිහතමානී කමට ...
දමියා..😥
Damith 💖
මේක trending 1 කරමු හරි දමිත් අයියා අපේ ඉල්ලීම ඉෂ්ට කරාට❤️අශාන් අයියා ඇතුලු හැමොටමස්තුතියි අපේ දමිත් අයියා ආයේ අපට දුන්නට❤️❤️🙏
Channel 5 kin වගේ මේ වීඩියෝ එක දාලා, ඔරිජිනල් එකේ වීව්ස් අඩු ඒකයි. අපේ උන්ටත් මොනහරි කරලා සල්ලි හොයාගන්න තමයි ඕනෙ
පට්ට ලස්සනයි මගෙ අයියේ. නියමයි. පුදුම සතුටක් තියෙන්නේ දමිත් අයියේ අද උබ මෙහෙම සිංදු කියනවා දකිද්දී. බුදු සරණයි දළදා සමිඳු පිහිටයි උබට දමිත් අයියේ. අපේ හිත්වල අදටත් උබ තමයි අංක එක. ✊✊👍
පෙරහැර නෑ මන් දැක්කේ මගේ සද සාවි ....... කොහොමද වියන්ගයෙන් කියලා තියන එක......😍😍😍❤❤❤
🥰
හදවතේ ගැඹුරුම තැන ස්පර්ශ කරන ඌව වෙල්ලස්සේ ආත්මීය හඩ දම්ත් අයියේ ජයවේවා.තෙරුවන් සරණයි
රැල්ලට යන් නැති තමන්ගෙ ගමනක් යන හදවතේ ගායකයා...❤️
අනේ ඒ හඩ තාමත් ඒ විදිහමයි.. මගේ ආසම ගායකයෙක් පාසල් කාලේ ඉදලම.. ඉදිරියටම යන්න සුබ පතනවා.. මේ වගේ වටිනා ගායකයෙක් රැකගමු ... නැති වුනු දාට හොඳ කියලා වැඩක් නෑ .. ඔහු සිටියදී එම වටිනාකම අගයකිරීම ඔහුට ලබාදෙමු... දැන් ඉන්න සමහරක් ගායකයින් කියලා හිතන් ඉන්න අයට වඩා දමිත් අයියා කොච්චර වටිනවද.. ඒ හඩ තාමත් කනට මිහිරියි... ආදරෙයී. ❤ දමිත් අයියා . දීර්ඝායූ පතමි ඔබට . බුදුසරණයි..
Totally agree
මන් නම් හිතුවේ ගියා ගියාමයි කියලා සතුටට ඇඩුනා ඕයිදැන් ඉතින් දුක නෑ 😘😘😘
Manath aduwa oooe
❤️❤️❤️❤️😘😘😘😘
😢😢😢❤
මේවා පපු කැවුත්තටම එන්නත් කරපු වොඉස් බං ...ආදරෙයි දමිත් අයියෙ ...හදවතිංම ආදරෙයි
අම්මෝමෝමෝමෝ ඒ හඬ ආයෙම අහන්න පුළුවන්.......ආදරෙයි පැලෙන්න අයියේ.....
E katahada ehemamai... gidak lassanai damith aiye song eka
දමිත් අයියගෙ කටහඩට ගැලපෙන වචන ටික.... මෙලඩියත් මරු... මම පාන්දර 5ට දැක්කෙ... දැන් එක දිගට කීප වතාවක් බැලුව....
🥺🥺දමිත් අයියා ආයෙ ආපු එක ගැන සතුටු වෙන අය කෝ❤️🙏🏻
බලපං දමිත් අයියේ ලක්ෂ ගනන් මිනිස්සු උබට ආදරේ තරම.. හිත ඇතුලෙන්ම එන ආශිර්වාදය උබට ඇති ආත්ම ගානකට.. උබට උබව එපා නම් උබව ඉල්ලන මිනිස්සු වෙනුවෙන්වත් ඔය කටහඩ ඉතුරු කරල දියන්.. උඹට බුදුසරණයි !!
මාර ලස්සනයි අයියේ ඒ හඩ.ඇත්තටම ඇඩුනා.ආයෙම ආයෙම ඇහුවා.බුදු සරණයි අයියා ❤️
නිවා ගන්න මේ ඇවිලෙන නුඹේ මතකය,මම හැඩුවා උතුරනකන් නුවර වැව් දිය...❤❤😔
මේ සම්මාන පිට සම්මාන දෙන්න ඕනි ගායකයෙක්.නිහතමානී කම දක්ෂතාවය.මේ වගේ නිහතමානී ගායකයෝ තමයි විෂාරද කරන්න ඕනි.සුපර්ස්ටාර් වලට ගන්න ඕනි.
අශාන් ප්‍රනාන්දුගේ තවත් ලස්සණ සංගීත නිර්මාණයක්, රංග ලියනගේ අතින් ඇමුණූ හැරුත්බර පදවැල් , දමිත්ගේ මිහිරි නිවුණු හඬින් සැමට ජයවේවා!
මල් සින්දු අහන පොන්නයො අන්ලයික් කරලා,සුපිරි සින්දුව ඉස්සර හිටපු දමිත් අසංක ආයි ඇවිත්.මාරම සතුටුයි.මල් සින්දු නැතුව සින්දු කියන ගායකයො ටික දෙනාගෙන් දැන් සින්දු කියන හොඳම ගායකයා.trending 1 වෙන්න සුභ පතනවා💚💚❤️❤️💜💜💜
ගොඩක් ලස්සනයි 😍😍
හොටු බේරෙන්නැති නිසා වැඩි විවුස් නැ, හැබැයි හොදම එකක්... ආදරේයි දමිත් අයියා නිදුක් නිරෝගී දීර්ඝ ආයු
පෙමට බැදලා අපි ආගිය මේ සංසාරේ... නිවනට මඟ කියා දූන්නේ අටමං සන්ධිය... නිවාගන්න මේ ඇවිළෙන නූබේ මතකය මංහැඩුවා උතුරනකන් නුවර වැව් දිය ♥️♥️♥️
ruclips.net/video/CvvVM_I09NU/видео.html මගේ videos බලන්න ❤️❤️❤️❤️❤️ හොද නම් විතරක් subscribe කරලා sup එකක් දෙන්න යාලු පොඩ්ඩක් ඉස්සරහට යන්න sup එකක් ඔනේ අවංක ඉල්ලීමක් මේක 😥😥❤️
Voice එක ආයෙත් අහන්න පිං කරලා තියෙන්න ඕනෙ ❤️
සිරා
Supiri
ඒ පද .. ලොකු ගැඹුරක් තියනවා ඒ පද වල ❤
මාර ලස්සනයි
අවංකවම මං පෞද්ගලිකව ගොඩක් අසාවෙන් බලාපොරොත්තු උන දෙයක් දමිත් අයියේ ..❤️.අයෙත් එන්න 👍
මෙි සිංදුවෙි විසුවල් එකත් ලගදිම දෙයි කියලා බලාපොරොත්තුවෙන් සිංදුව දහපාරක් විතර රස වින්දා .බුදුසරණයි දම්ත් සහෝ 💓💓💓💓💓😍🌹🌹🙏🙏🙏
,සිරාවට❤️
විශුවල් එපා බම්.අපි එතකොට ඒකට කොටු වෙනවා.තම තමන් තමන්ගෙ විදියට විදිපුදෙන්.
අහන පළවෙනි පාරින්ම වදින්නෙ දමිත් අයියගෙ සිංදු විතරයි..❤️🔥
Ekenma
Siraa
හරි ලස්සනට ඔයා සින්දුව කියනවා .ගොඩක් අසාවෙන් හිටියේ ඔයගේ සින්දුවක් අහන්න ගොඩක් ස්තුති 👍👍👍👍👍👩❤️💋👩
දාමිත්... චාමර... කියාන්නේ ඉතින් හදවතේ ගායකයො...💖❤️
කවුරැත් නොකරන දෙයක් කලේ රංගේ ලියනගේ සහ අශාන් පුනාන්දු මොකද දමිත් අසංකට කවුරැත් ඉදිරිපත් වුණේ නැ අලුත් සිංදුවක් කරන්න .ඔබලා දෙන්නා එකතු වී කරපු දේ ගොඩාක් වටිනවා. ලංකාවේ මා දකින විදිහට පැරණි ගායකයින්ගේ සිංදු වල ඇහෙන මිහිරී බව දමිත් අසංකගේ ගීත වල තිබෙනවා සහ ඔහුගේ හඩේ මිහිරී බව තිබෙනවා . තව සිංදු කරන්න දමිත් අයියා එක්ක එක ඔබලාට ලොකු පිනක් හදවතින්ම ආදරෙයි ඔබ දෙපලට සහ දමිත් අයියාට ...නිහතමානීව මේ කරපු පිං වැඩේට හිස නමා ආචාර කරමී🌺🙏😇
ස්තූතියි❤🙏
ඵළ.....
@@rangaliyanage7606 රංග, මම මේ ගීතයට දැඩි ලෙස ඇලුම් කරනවා. මට ඔයාව සම්බන්දකරගන්න පුලුවන් විදියක් කියනවද? විස්තර ටිකක් දැනගන්න ඕනි.
හිතම නිවන කටහඬ...❤️ ආදරෙයි දමිත් අයියේ..බලන් උන්නා හුඟක් කල් ආයෙත් අහන්න ඔය හදවතටම කතා කරන හඬ...💜️
පරණ දමිත් අසන්ක ආයෙමත් ඇවිත්.. ❤❤ සින්දුවේ අන්තිම පද පේලියට හිරිගඬු පිපුණා.. ! පෙරහැර නෑ මන් දැක්කේ මගේ සඳ සාවී..!!❤❤
කියලා වැඩක් නැහැ ඒ හඬ ගැන නම්. Perfect ❤️👌
මේවනෙ සිංඳු😍✌️
වොයිස් එක ❤️නිවා ගන්න මේ ඇවිලෙන නුඹේ මතකය😕මම හැඩුවා උතුරනකන් නුවර වැව් දිය.....💔
Hmm
දමිත් aiye ඔයාට පුළුවන් අයෙත් නැගිටින්න, 🌹🌹🌹🌹🌹
වෙනද මං නංගි වැඩ ඇරල එනකල් බලං ඉන්නේ නෑ මොකද ආදරේ නැති නිසා නෙවෙයි එයා අනිවාරෙන් හවසට ගෙදර එන බව දන්න හිංදා ඒත් අද මං 7pm වෙන්නේ කොයි වෙලේද කියල මග බලං හිටියේ , ඒ මොකද damith asankage සිංදුව අහන්න , මට පෝන් එකක් නෑ , ආදරෙයි දමිත් අයියේ බුදු සරනයි
අම්මෝ කාලයක් තිස්සේ බලාගේන හිටියේ අලුත් එකක්. බුදුසරණයි දමිත් අයියා...
අන්ලයික් දාපු එවුන් හැදිගෑවිලා පලයං..ඒස් වාහ්:පුහ්:
සිරාවටම ❤️❤️
ඇත්තම බන් මොක්කුද මුන්....ලස්සන සින්දුවක් අහන්න බැරි කුහකයො....
අම්මෝ ඒ කට හඩ අයෙත් අහන්න ලැබුනා එහෙන්ම් 😍😍බුදු සරණයී🙏🙏🙏🙏🙏🙏🙏
ruclips.net/video/CvvVM_I09NU/видео.html මගේ videos බලන්න ❤️❤️❤️❤️❤️ හොද නම් විතරක් subscribe කරලා sup එකක් දෙන්න යාලු පොඩ්ඩක් ඉස්සරහට යන්න sup එකක් ඔනේ ආදරෙයි අවංක ඉල්ලීමක් 😥😥❤️
නිවාගන්න මේ ඇවිලෙන නුබේමතකය..මම හැඩුවා උතුරනකන් නුවර වැව් දිය.....💗.."ඔබගෙ හඩ නැවත අසන්නට ලැබීම මොනතරම් සතුටක්ද...ලස්සන ගීතයක්....
කී පාරක් ඇහුවත් මදිවගෙ දැනෙන්නෙ මට විතරද❤❤❤❤
මටත් ඒමයි
සෙන්කඩගල නුවර සින්දුව අහද්දි මේකත් මතක් උනා 🥺😇❤️
ආදරෙයි උබට රත්තරං දමිත් අයියේ ... තව අලුත් සින්දු ඔනී ... ඔයාගේ.. ඒවා... කනට මී පැනි වගේ.. පරිස්සමෙන් ඉන්න හැමදාම බුදුසරණයි සාහොදරයා ...
ඒල. මාත් නුවර.හිතට දැනෙනවා ඒ හඩෙ සොඳුරු බව.බුදු සරනයි දමිත් අයියේ
ලස්සනයි දමිත් අයියේ❤ Best voice 😘හදවතේ ගායකයා ❤හදවත් සුවපත් කල නිහතමානී ගායකයා දමිත් අසංක .මම ආසම ගායකයා❤ ඔයාගේ සිංදු ඔක්කොම තියනවා.ඔයාගේ ඉදිරි වැඩ කටයුතු හොදින් කරගන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා !!! තෙරුවන් සරණයි ❤❤❤
අනේ ඒ හඩ...❤️❤️❤️ ගොඩක් පින් ඔබ දෙපලට..ලස්සන පද අහුරකට මී පැනි වගේ කටහඩක්.. ආදරෙයි පැලෙන්න. ආයෙ මේ ගමන ඉදිරියටව යන්න වාසනාව ලැබේවා දමිත් අයියා..🥰🥰🥰
ruclips.net/video/CvvVM_I09NU/видео.html මගේ videos බලන්න ❤️❤️❤️❤️❤️ හොද නම් විතරක් subscribe කරලා sup එකක් දෙන්න යාලු පොඩ්ඩක් ඉස්සරහට යන්න sup එකක් ඔනේ අවංක ඉල්ලීමක් මේක 😥😥❤️❤️
ආදරෙයි දමිත් අයියා ලස්සනයි අනේ 😘😘😉
හැමදාම වගෙ දමිත් අයියගෙ සිංදු අහද්දි ඇගෙ හිරිගඩු පිපෙනවා 😻 ආදරේයි හැමදාමත් දමිත් අයියෙ ❤
ආදරෙයි දමිත් අයියේ නැවත පැමිනීම ලොකු දෙයක්.❤️❤️🙏🙏
හදවතේ ගායකයා....ආයී ආවා ඉතින් ....ආදරෙයි දමිත් අයියේ හැමදාම ....❤❤❤❤
අම්මෝ ඇඟේ මයිල් කෙලින් උනා😍❤️.ඒ තරම් ෆට්ට😍.දමියව මෙතනින් පස්සෙ එකම දිගට දකින්න ලැබේවා🙏
සමකල නොහැක හදවතේ ගායකයා නම් ඒ දමිත් අසන්කයි.බුදු සරනයි දමිත්.
ලස්සනයි දමිත් අයියේ ...me sinduwa danakam balan hitiye...harima ආදරෙන් ...💕💕💕💕💕
මෙන්න ට්‍රෙන්ඩින් ගේනවනම් කටහඩවල්
❤❤🙏👍ys
කාලයක් බලාගෙන හිටපු දෙයක්. සිංදුව ලස්සනයි.
මචන් වීඩියෝ එක බලලා වැඩිවැඩියෙන් රිගින් ටොන් දාලා හැම කෙනාම වගේ සප් එකක් දෙමුනේද මෙ අසහය ගායකයට ආයෙත් ඔහුගේ කලාගමනට පිවිසෙන්න මොහු අපිට අවැසි තවත් හොදම එක් තරුවක් බව අපි සැම සිහියේ තබාගමු නේද බුදුසරනයි සියලුම දෙනාට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හදවතෙ ඉන්න චරිතයක් 😘 ඉක්මනින් සනිප වෙයන් දමිත් අයියෙ 😥 ආයෙ එ හිටපු පරන ගැම්ම අරන් එනකන් බලන් ඉන්නවා බන් ගැම්ම එකෙන්ම බුදු සරනයි 😘
ආයෙත් අහනවා අවුරුදු දෙකකට පස්සේ....ඉස්සරහටත් අහනවා😍
මේකටනම් comment නොකරම බැරි කමටයි comment කරන්නෙ .. දමිත් අයියෙ මෙක සින්දුවක් නෙවෙයි බාවනක් ...
Notification එක දැක්කම හිතාගන්න බැරිවුණා... ආයෙමත් දිගටම මේ වගේම ලස්සන සිංදු කරගෙන ඉමු අයියේ. ඔයාගෙ කටහඩ අපේ පරම්පරාවට ඕනේ... ❤️👌❤️
සිතේ පෙම්පුරා වගෙ ලස්සන album එකක් ඉක්මනින්ම release කරන්න වාසනාව ලැබේවා..!!! (නිවා ගන්න මේ ඇවිලෙන නුබේ මතකය..💔💔💔💔මං හැඩුවා උතුරනකන් නුවර වැව්දිය...💘💘)
කොමොන්ට් කියවන්න ආපු අය මේ පැත්තට
හද වතේ ගායකයා ඌවේ ගැම්මක් ❤️❤️❤️🥰 පිස්සුවෙන් වගේ අහන්නේ සින්දූ
Trending 01 අදිමු කොහොම හරී
aniwaryenma..
අලු ගසා නැගිටීම ගැන සංතෝසයි.. සියලු දේ අනිත්‍ය යි කියන සරලම දේ තේරුම් ගත්තනම් ජීවත් වෙන්න, ප්‍රශ්න මතින් නැවත කළින් හිටියටත් වඩා ශක්තිමත් මානසික මට්ටමකින් නැගිටින්න හරිම ලේසි... "හැමදේම වෙන්නෙ අපේම හොදට".. ඒක අද හෙටම නැති උනත්, කවද හරි තේරෙනවා. එදාට අපි අපිටම හිනා වෙනවා.. හනේ අම්මපා ඒ කාලේ කරපු ගොංකම් කියලා..මෙලෝ රහකට නැති දෙයකටද ඒ තරම් නහින්න හැදුවේ කියලා.. ජයෙන් ජය සහෝදරයා.. welcome back..
නියමයි .අපි බලන් හිටියෙ මේ දවස එනකල් තමයි දමිත් අයියේ.ආයෙනම් රසිකයන්ගෙන් ඈත් වෙන්න හදන්න එපා.මේ වගේම තව සිංදු ටිකක් දෙන්න ඉදිරියේදි අපිට.ජෝති තමයි ලියපු කතාවක් උනත් ගීතයක් කරල කියන්න පුලුවන් ගායකය.එයාගෙන් පස්සෙ ඒ හැකියාව දැක්කෙ ඔයාගෙනුයි.සුපිරි.මේ පදමාලාවෙදිත් ඒ හැකියාව ඒ විදිහමයි.නුඹ හිටියේ රජවීදියේ වාගෙයි කුමරී....පෙරහැර නෑ මන් දැක්කේ මගෙ සඳසාවී....
තෙරුවන් සරණයි .. නිවැරැදි ධර්ම මාර්ගය විවර වේවා
ෂා මරුනේ😍😍😍😗😘
දමිත් අයියේ උබට බුදු සරණයි.. මගෙ පණ වගේ උබේ සිංදු වලට මම ආදරේ කරනවා... ❤️
ruclips.net/video/CvvVM_I09NU/видео.html මගේ videos බලන්න ❤️❤️❤️❤️❤️ හොද නම් විතරක් subscribe කරලා sup එකක් දෙන්න යාලු පොඩ්ඩක් ඉස්සරහට යන්න sup එකක් ඔනේ ආදරෙයි මගේ අවංක ඉල්ලීමක් මේක 😥😥❤️❤️
ලස්සනම ලස්සනයි, ඒ හඬ අහන්න ආයෙත් අපි පිං කරලා thiyenawa
දමිත් අසංක එනකම් බලන් හිටපු කට්ට්ය කෝ ❤❤❤❤❤❤❤❤😘😘😘😘👍
නියමයි දමිත් අයිය 🔥🔥🔥🔥 මන් ආසම ගායකයෙක් ආසම වොයිස් එකක්...all the best aiya 👍👍
අනේ ඒ හඩ ......බුදු සරනයි දමිත් අයියට .....
තව තවත් මේ වගේ ලස්සන සින්දු කරන්න අය්යෙ ඔයාගෙ ඔය කටහඩ අහන්න හරීම ආසයි අපි ඔයාට ගොඩාක් පිං අය්යේ බුදු සරණයි දෙවි පිහිටයි හැමදාමත් අපිව සතුටු කරනව වගේ ඔයත් සතුටින් ඉන්න අය්යේ 😊❤️🌸
ruclips.net/video/CvvVM_I09NU/видео.html මගේ videos බලන්න ❤️❤️❤️❤️❤️ හොද නම් විතරක් subscribe කරලා sup එකක් දෙන්න යාලු පොඩ්ඩක් ඉස්සරහට යන්න sup එකක් ඔනේ අවංක ඉල්ලීමක් 😥😥❤️
ආසාවෙන් බලන් හිටියේ මේ සින්දුව අහන්න. දැන් මගේ හිතට හොදයි. 💝
දමිත්ට ආදරය කරන ලස්සන කෙල්ලෙක්....❤❤❤
අලුත් සිංදුවක් එනකන් බලන් ඉදපු උන් කෝ😋❤️
මොන සිංදුව කීවත් ඔයාගෙ කට හඩ ලස්සනයි අපි ඔක්කොම සාමාන්‍ය මිනිස්සු කාටවත් දුකක් කරදරයක් වෙන්න එපා බුදු සරණයි සහෝදරය ඔයාට
♥️♥️♥️♥️♥️♥️♥️♥️ලස්සනයි ජය වේවා
මේක Unlike කරන්න එපා කවුරුත් ආදරෙන් ඉල්ලනවා
Ranidu Rasta aniwa 😍😍
කුහකයො 4දෙනෙක් unlike කරල බන් බලහන්කො.
ගොඩක් ලස්සනයි 💖💖💖
7ක් ඉන්නවා 😔
අමාවකට එලිය කරේ නුබයි සදවතී..මේ voice ek godk kl bln hitiy🖤❤️🖤
ruclips.net/video/CvvVM_I09NU/видео.html මගේ videos බලන්න ❤️❤️❤️❤️❤️ හොද නම් විතරක් subscribe කරලා sup එකක් දෙන්න යාලු පොඩ්ඩක් ඉස්සරහට යන්න sup එකක් ඔනේ අවංක ඉල්ලීමක් 😥❤️
අම්මෝ ඒ කටහඩ ඇහෙනකොටත් පුදුම සැනසීමක්.... ❤ ❤ ❤ ❤ දමිත් අයියේ....
සැනසීමයි මහත්තයෝ...භාවනාවක් වගේ.මේකට අන්ලයික් කරපු උන්ට ලබන ආත්මේ සංගීත රසාස්වාදය අහිමි වේවා වේවා එසේම වේවා..................
දෙයියනේ.. දමිත් අයියා නේද මේ..❤ ආපහු ආවා එහෙනම් අයියා.. අයියගේ කටහඩ, එදා ඉදන්ම හදවතේ තුබුන කටහඩක්...❤
මේ ගීතය දමිත් අසංක කියන අද්විතීය ගායකයාගෙ පුනරාගමනය වනවාට සැකයක් නෑ..රංග ලියනගේ පද ඇහිරූ ගීතයට තනුව ඉතාම මිහිරියට යොදා ගෙන තියෙනවා..අශාන් ප්‍රනාන්දු ගෙ මිහිරි සංගීතයත් ඒක ගොඩක් හොඳ සාධාරණයක් කරලා තියෙනවා...සුපිරි..♥️
ස්තුතියි ❤️
Eyage chanel aka meka dala thiyenawa neda
ලංකාවේ දේශපාලන පවුල් ගස දැන් ගන්න මේ video එක බලන්න
ruclips.net/video/isR_xXr8p-I/видео.html
❤
දමිත් අයියා ❤️
ගොඩක් ස්තුතියි හැමෝටම...මේ අදහස් ගොඩක් වටිනවා මගේ සංගීත ගමනට.. ❤️
ස්තුතියි ❤️
❤❤❤❤
ඔයා හිතට දැනෙන්නම මියුසික් කරල තියනව අයියේ ...thank you so much...
ස්තුතියි ashan aiye
අනිවාර්යයෙන් ❤️❤️❤️❤️❤️
👉දමිත් අයියගෙ සිංදුවක් එනකම් මගබලන් හිටිය උන් ලයික් එකක් දාගෙන යන්නෝ
👌👌👌
Adarai hamadamaaa
දමිත් අයියට බුදු සරණයි හැමදාම හොදින් ඉන්න ලැබේ වා
👍👍👍👍👍
Mage raththaran damith aiye minissunta tamai Hama dema wenne mamath godak duk widina kollek Dan habai kalin hodatama hitiya akaparatama sunamiyak aawa wage hamadema nathi wela giya namuth mamath mage biridath lamai3th innawa apita monade unath apita adare karanna pirisak innawa apiwa daala yanne nathi athana yannema nthiwa ape passenma anawa ape Amma ithin a aya wenuwen API monawada aiye karanna ona oyama kiyannako mage aiye mats machchara prasna tibilath mage hithe oyata tiyana adare lengathu Kama kisi aduwak wela naha bn aiye ubata godaaaaak adarei bn aiye API wenuwen ayeth nagitapann magee aiyeee aluth deyak karapan ubata teruwan saranai !
දැන් කාලෙ උන්ගෙ ගොන් නහයෙන් අඩන සිංදුවලට මේ ගීතයේ ලගටවත් එන්ඩ බෑ....🤗🤗🤗🤗💋💋💋💋
අනිව
Ela
සිරාවටම මචෝ මට නම් දැන් එන සිංදු ගැන කල කිරිලා ඉන්නේ
Aniwar
කියලා වැඩක් නෑ...😂
සතුටින් මැරෙනන පුළුවන් දැන්! ඒ ප්‍රශ්නෙත් ඉවරයි.දමිත් අසංක නැවත වේදිකාවේ..❤️😍👍
අම්මෝ ඒ වචන ටික 😥💔
ඒ තරම් ආදරයක් ❤
ඒ හඩට පුලුවන් සිතක් නිවන්න. දීර්ඝායුෂ ලැබේවා..
දමිත් අයියට ඒ හඬට ආදරේ අය කෝ ❤️
❤️🙏
😘♥️💓
❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️❤️
adarei adarei palenna damith. ayye
කන්නෙ බොන්නෙ නැතුව මේ සින්දුව අහනවා..දමිත් අයියා තරම් හිතට වදින්ඩ සින්දු කියන ගායකයෙක් මන් නම් දැකලා නෑ...❤️❤️❤️❤️❤️❤️❤️
Mekath balannako
ruclips.net/video/K89vkZ1aqJg/видео.html
Chamara weerasinghe
Anivaren ma
සිංදුව 10පාරකට වඩා අහපු අය කෝ මං වගේ
සියපරක් න්ම් අහන්න ඇති ❤️❤️❤️
Ow❤❤❤
ගොඩාක් ලස්සනයි. දමිත් ඔයාට ගොඩක් ස්තුතිය මේවගේ ගීත වලින් අපිව සනසනවට.
දමිත් අසංක. චාමර වීරසිංහ. මේ තමයි. මගේ ජීව්තේ දැකපු. දක්ශම නිහතමානී චරිත දෙක. ආදරෙයි දමිත් අයියෙ. ඔයාලගෙ සමහර සින්දු වලට කියන්න පුලුවන්." බණ කියන ගී."ඒ තරම් රසයන් ඒව ඇතුලෙ තියෙනව. ලස්සන තේරුම් තියෙනව. ආදරෙයි ආඩම්බයි . 🙏🙏💯💯🔥🔥👌👌👌👌👌👌✊❣️✊❤️❤️❤️
Lassanayi neda song
Aniwa
Aniwaren
Im tamil from India.... i dint understand anything but ur voice is soooo pleasing.... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👌👌👌 god bless u brother
Yes he is good person of our country.best singer.thanks dear.
Thank u so.much Arvind god bles u..
❤️
❤❤❤
Hai
විශුවල් එපා දමිත් අයියේ,හිතේ මැවෙන විශුවල් එකට මේ සින්දුව විදින්න දෙන්න ❤️
ruclips.net/video/CvvVM_I09NU/видео.html මගේ videos බලන්න ❤️❤️❤️❤️❤️ හොද නම් විතරක් subscribe කරලා sup එකක් දෙන්න යාලු පොඩ්ඩක් ඉස්සරහට යන්න sup එකක් දෙන්න මේක අවංක ඉල්ලීමක් 😥❤️❤️
හ්ම්ම්ම් ඕඋ
අනිවාර්යයෙන්ම ♥️♥️
එකගයි...❤️❤️❤️
හිතුවෙවත් නෑ ආයි මේ හඩ අහන්න පුලුවන් වෙයි කියලා 😟පින තිබ්බා ආයි අහන්න ❤❤❤😍
මේ සින්දුව ඇයි වේදිකාවේ ඇහෙන්නේ නැත්තේ..ලස්සන සින්දුවක් ❤❤
ඇත්තටම ගොඩක් සතුටුයි දමි අසන්ක අයියා නැවතත් ගිත කියන එක ජයවෙවා ජේසු පිහිටයි
අය්යෙ උබ දිගටම මේ රසය අරන් වරෙන්,වැලලීගෙන එන සන්ගීතෙට ආයෙත් පන දියන්.මල ලතොනී අහල එපා වෙලා තියෙන්නෙ .උබෙ ගීත විඩාවැටුනු අපේ හිත් වලට ගොඩක් වටිනවා
ස්තුතියි ❤️
මේ සිංදුව බලද්දි ඇත්තටම ඇඩුනෙ මට විතරද බං 😥😥😥😥ආදරෙයි දමිත් ආයෙත් එන්න ඔය කට හඩට ඇත්තටම වහ වැටිච්ච එවුන් මේ කොනට....💪💪❤️❤️❤️❤️👍👍👍
Matath aduna yako bokkatama wadinawa
ආදරේ ඒ නිහතමානී කමට ...
දමියා..😥
Damith 💖
මේක trending 1 කරමු හරි දමිත් අයියා අපේ ඉල්ලීම ඉෂ්ට කරාට❤️
අශාන් අයියා ඇතුලු හැමොටම
ස්තුතියි අපේ දමිත් අයියා ආයේ අපට දුන්නට❤️❤️🙏
ස්තුතියි ❤️
Aniwa
Channel 5 kin වගේ මේ වීඩියෝ එක දාලා, ඔරිජිනල් එකේ වීව්ස් අඩු ඒකයි. අපේ උන්ටත් මොනහරි කරලා සල්ලි හොයාගන්න තමයි ඕනෙ
පට්ට ලස්සනයි මගෙ අයියේ. නියමයි. පුදුම සතුටක් තියෙන්නේ දමිත් අයියේ අද උබ මෙහෙම සිංදු කියනවා දකිද්දී. බුදු සරණයි දළදා සමිඳු පිහිටයි උබට දමිත් අයියේ. අපේ හිත්වල අදටත් උබ තමයි අංක එක. ✊✊👍
පෙරහැර නෑ මන් දැක්කේ මගේ සද සාවි ....... කොහොමද වියන්ගයෙන් කියලා තියන එක......😍😍😍❤❤❤
🥰
හදවතේ ගැඹුරුම තැන ස්පර්ශ කරන ඌව වෙල්ලස්සේ ආත්මීය හඩ දම්ත් අයියේ ජයවේවා.තෙරුවන් සරණයි
රැල්ලට යන් නැති තමන්ගෙ ගමනක් යන හදවතේ ගායකයා...❤️
ස්තුතියි ❤️
අනේ ඒ හඩ තාමත් ඒ විදිහමයි.. මගේ ආසම ගායකයෙක් පාසල් කාලේ ඉදලම.. ඉදිරියටම යන්න සුබ පතනවා.. මේ වගේ වටිනා ගායකයෙක් රැකගමු ... නැති වුනු දාට හොඳ කියලා වැඩක් නෑ .. ඔහු සිටියදී එම වටිනාකම අගයකිරීම ඔහුට ලබාදෙමු... දැන් ඉන්න සමහරක් ගායකයින් කියලා හිතන් ඉන්න අයට වඩා දමිත් අයියා කොච්චර වටිනවද.. ඒ හඩ තාමත් කනට මිහිරියි... ආදරෙයී. ❤ දමිත් අයියා . දීර්ඝායූ පතමි ඔබට . බුදුසරණයි..
Totally agree
මන් නම් හිතුවේ ගියා ගියාමයි කියලා
සතුටට ඇඩුනා ඕයි
දැන් ඉතින් දුක නෑ 😘😘😘
Manath aduwa oooe
❤️❤️❤️❤️😘😘😘😘
❤❤❤❤
😢😢😢❤
මේවා පපු කැවුත්තටම එන්නත් කරපු වොඉස් බං ...ආදරෙයි දමිත් අයියෙ ...හදවතිංම ආදරෙයි
අම්මෝමෝමෝමෝ ඒ හඬ ආයෙම අහන්න පුළුවන්.......
ආදරෙයි පැලෙන්න අයියේ.....
ස්තුතියි ❤️
E katahada ehemamai... gidak lassanai damith aiye song eka
දමිත් අයියගෙ කටහඩට ගැලපෙන වචන ටික.... මෙලඩියත් මරු... මම පාන්දර 5ට දැක්කෙ... දැන් එක දිගට කීප වතාවක් බැලුව....
🥺🥺දමිත් අයියා ආයෙ ආපු එක ගැන සතුටු වෙන අය කෝ❤️🙏🏻
බලපං දමිත් අයියේ ලක්ෂ ගනන් මිනිස්සු උබට ආදරේ තරම.. හිත ඇතුලෙන්ම එන ආශිර්වාදය උබට ඇති ආත්ම ගානකට.. උබට උබව එපා නම් උබව ඉල්ලන මිනිස්සු වෙනුවෙන්වත් ඔය කටහඩ ඉතුරු කරල දියන්.. උඹට බුදුසරණයි !!
මාර ලස්සනයි අයියේ ඒ හඩ.ඇත්තටම ඇඩුනා.ආයෙම ආයෙම ඇහුවා.බුදු සරණයි අයියා ❤️
නිවා ගන්න මේ ඇවිලෙන නුඹේ මතකය,
මම හැඩුවා උතුරනකන් නුවර වැව් දිය...❤❤😔
ස්තුතියි ❤️
මේ සම්මාන පිට සම්මාන දෙන්න ඕනි ගායකයෙක්.නිහතමානී කම දක්ෂතාවය.මේ වගේ නිහතමානී ගායකයෝ තමයි විෂාරද කරන්න ඕනි.සුපර්ස්ටාර් වලට ගන්න ඕනි.
අශාන් ප්‍රනාන්දුගේ තවත් ලස්සණ සංගීත නිර්මාණයක්, රංග ලියනගේ අතින් ඇමුණූ හැරුත්බර පදවැල් , දමිත්ගේ මිහිරි නිවුණු හඬින් සැමට ජයවේවා!
මල් සින්දු අහන පොන්නයො අන්ලයික් කරලා,සුපිරි සින්දුව ඉස්සර හිටපු දමිත් අසංක ආයි ඇවිත්.මාරම සතුටුයි.මල් සින්දු නැතුව සින්දු කියන ගායකයො ටික දෙනාගෙන් දැන් සින්දු කියන හොඳම ගායකයා.trending 1 වෙන්න සුභ පතනවා💚💚❤️❤️💜💜💜
ගොඩක් ලස්සනයි 😍😍
හොටු බේරෙන්නැති නිසා වැඩි විවුස් නැ, හැබැයි හොදම එකක්... ආදරේයි දමිත් අයියා නිදුක් නිරෝගී දීර්ඝ ආයු
පෙමට බැදලා අපි ආගිය මේ සංසාරේ... නිවනට මඟ කියා දූන්නේ අටමං සන්ධිය... නිවාගන්න මේ ඇවිළෙන නූබේ මතකය මංහැඩුවා උතුරනකන් නුවර වැව් දිය ♥️♥️♥️
ruclips.net/video/CvvVM_I09NU/видео.html මගේ videos බලන්න ❤️❤️❤️❤️❤️ හොද නම් විතරක් subscribe කරලා sup එකක් දෙන්න යාලු පොඩ්ඩක් ඉස්සරහට යන්න sup එකක් ඔනේ අවංක ඉල්ලීමක් මේක 😥😥❤️
Voice එක ආයෙත් අහන්න පිං කරලා තියෙන්න ඕනෙ ❤️
සිරා
ස්තුතියි ❤️
ලංකාවේ දේශපාලන පවුල් ගස දැන් ගන්න මේ video එක බලන්න
ruclips.net/video/isR_xXr8p-I/видео.html
Supiri
ඒ පද .. ලොකු ගැඹුරක් තියනවා ඒ පද වල ❤
මාර ලස්සනයි
අවංකවම මං පෞද්ගලිකව ගොඩක් අසාවෙන් බලාපොරොත්තු උන දෙයක් දමිත් අයියේ ..❤️.අයෙත් එන්න 👍
මෙි සිංදුවෙි විසුවල් එකත් ලගදිම දෙයි කියලා බලාපොරොත්තුවෙන් සිංදුව දහපාරක් විතර රස වින්දා .බුදුසරණයි දම්ත් සහෝ 💓💓💓💓💓😍🌹🌹🙏🙏🙏
ස්තුතියි ❤️
,සිරාවට❤️
විශුවල් එපා බම්.අපි එතකොට ඒකට කොටු වෙනවා.තම තමන් තමන්ගෙ විදියට විදිපුදෙන්.
අහන පළවෙනි පාරින්ම වදින්නෙ දමිත් අයියගෙ සිංදු විතරයි..❤️🔥
ස්තුතියි ❤️
Ekenma
❤️
Siraa
හරි ලස්සනට ඔයා සින්දුව කියනවා .ගොඩක් අසාවෙන් හිටියේ ඔයගේ සින්දුවක් අහන්න ගොඩක් ස්තුති 👍👍👍👍👍👩❤️💋👩
දාමිත්... චාමර... කියාන්නේ ඉතින් හදවතේ ගායකයො...💖❤️
කවුරැත් නොකරන දෙයක් කලේ රංගේ ලියනගේ සහ අශාන් පුනාන්දු මොකද දමිත් අසංකට කවුරැත් ඉදිරිපත් වුණේ නැ අලුත් සිංදුවක් කරන්න .ඔබලා දෙන්නා එකතු වී කරපු දේ ගොඩාක් වටිනවා. ලංකාවේ මා දකින විදිහට පැරණි ගායකයින්ගේ සිංදු වල ඇහෙන මිහිරී බව දමිත් අසංකගේ ගීත වල තිබෙනවා සහ ඔහුගේ හඩේ මිහිරී බව තිබෙනවා . තව සිංදු කරන්න දමිත් අයියා එක්ක එක ඔබලාට ලොකු පිනක් හදවතින්ම ආදරෙයි ඔබ දෙපලට සහ දමිත් අයියාට ...
නිහතමානීව මේ කරපු පිං වැඩේට හිස නමා ආචාර කරමී🌺🙏😇
ස්තූතියි❤🙏
ඵළ.....
@@rangaliyanage7606 රංග, මම මේ ගීතයට දැඩි ලෙස ඇලුම් කරනවා. මට ඔයාව සම්බන්දකරගන්න පුලුවන් විදියක් කියනවද? විස්තර ටිකක් දැනගන්න ඕනි.
හිතම නිවන කටහඬ...❤️ ආදරෙයි දමිත් අයියේ..බලන් උන්නා හුඟක් කල් ආයෙත් අහන්න ඔය හදවතටම කතා කරන හඬ...💜️
ස්තුතියි ❤️
පරණ දමිත් අසන්ක ආයෙමත් ඇවිත්.. ❤❤ සින්දුවේ අන්තිම පද පේලියට හිරිගඬු පිපුණා.. ! පෙරහැර නෑ මන් දැක්කේ මගේ සඳ සාවී..!!❤❤
ස්තුතියි ❤️
කියලා වැඩක් නැහැ ඒ හඬ ගැන නම්. Perfect ❤️👌
මේවනෙ සිංඳු😍✌️
වොයිස් එක ❤️
නිවා ගන්න මේ ඇවිලෙන නුඹේ මතකය😕
මම හැඩුවා උතුරනකන් නුවර වැව් දිය.....💔
Hmm
දමිත් aiye ඔයාට පුළුවන් අයෙත් නැගිටින්න, 🌹🌹🌹🌹🌹
වෙනද මං නංගි වැඩ ඇරල එනකල් බලං ඉන්නේ නෑ මොකද ආදරේ නැති නිසා නෙවෙයි එයා අනිවාරෙන් හවසට ගෙදර එන බව දන්න හිංදා ඒත් අද මං 7pm වෙන්නේ කොයි වෙලේද කියල මග බලං හිටියේ , ඒ මොකද damith asankage සිංදුව අහන්න , මට පෝන් එකක් නෑ , ආදරෙයි දමිත් අයියේ බුදු සරනයි
අම්මෝ කාලයක් තිස්සේ බලාගේන හිටියේ අලුත් එකක්. බුදුසරණයි දමිත් අයියා...
අන්ලයික් දාපු එවුන් හැදිගෑවිලා පලයං..ඒස් වාහ්:පුහ්:
සිරාවටම ❤️❤️
ඇත්තම බන් මොක්කුද මුන්....
ලස්සන සින්දුවක් අහන්න බැරි කුහකයො....
අම්මෝ ඒ කට හඩ අයෙත් අහන්න ලැබුනා එහෙන්ම් 😍😍
බුදු සරණයී🙏🙏🙏🙏🙏🙏🙏
ruclips.net/video/CvvVM_I09NU/видео.html මගේ videos බලන්න ❤️❤️❤️❤️❤️ හොද නම් විතරක් subscribe කරලා sup එකක් දෙන්න යාලු පොඩ්ඩක් ඉස්සරහට යන්න sup එකක් ඔනේ ආදරෙයි අවංක ඉල්ලීමක් 😥😥❤️
නිවාගන්න මේ ඇවිලෙන නුබේ
මතකය..
මම හැඩුවා උතුරනකන් නුවර
වැව් දිය.....💗..
"ඔබගෙ හඩ නැවත අසන්නට ලැබීම මොනතරම් සතුටක්ද...
ලස්සන ගීතයක්....
කී පාරක් ඇහුවත් මදිවගෙ දැනෙන්නෙ මට විතරද❤❤❤❤
ස්තුතියි ❤️
මටත් ඒමයි
සෙන්කඩගල නුවර සින්දුව අහද්දි මේකත් මතක් උනා 🥺😇❤️
ආදරෙයි උබට රත්තරං දමිත් අයියේ ... තව අලුත් සින්දු ඔනී ... ඔයාගේ.. ඒවා... කනට මී පැනි වගේ.. පරිස්සමෙන් ඉන්න හැමදාම බුදුසරණයි සාහොදරයා ...
ඒල. මාත් නුවර.හිතට දැනෙනවා ඒ හඩෙ සොඳුරු බව.බුදු සරනයි දමිත් අයියේ
ස්තුතියි ❤️
ලස්සනයි දමිත් අයියේ❤
Best voice 😘
හදවතේ ගායකයා ❤
හදවත් සුවපත් කල නිහතමානී ගායකයා දමිත් අසංක .මම ආසම ගායකයා❤ ඔයාගේ සිංදු ඔක්කොම තියනවා.ඔයාගේ ඉදිරි වැඩ කටයුතු හොදින් කරගන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා !!!
තෙරුවන් සරණයි ❤❤❤
ස්තුතියි ❤️
අනේ ඒ හඩ...❤️❤️❤️ ගොඩක් පින් ඔබ දෙපලට..ලස්සන පද අහුරකට මී පැනි වගේ කටහඩක්.. ආදරෙයි පැලෙන්න. ආයෙ මේ ගමන ඉදිරියටව යන්න වාසනාව ලැබේවා දමිත් අයියා..🥰🥰🥰
ස්තුතියි ❤️
ruclips.net/video/CvvVM_I09NU/видео.html මගේ videos බලන්න ❤️❤️❤️❤️❤️ හොද නම් විතරක් subscribe කරලා sup එකක් දෙන්න යාලු පොඩ්ඩක් ඉස්සරහට යන්න sup එකක් ඔනේ අවංක ඉල්ලීමක් මේක 😥😥❤️❤️
ආදරෙයි දමිත් අයියා ලස්සනයි අනේ 😘😘😉
හැමදාම වගෙ දමිත් අයියගෙ සිංදු අහද්දි ඇගෙ හිරිගඩු පිපෙනවා 😻 ආදරේයි හැමදාමත් දමිත් අයියෙ ❤
ආදරෙයි දමිත් අයියේ නැවත පැමිනීම ලොකු දෙයක්.❤️❤️🙏🙏
ස්තුතියි ❤️
හදවතේ ගායකයා....ආයී ආවා ඉතින් ....ආදරෙයි දමිත් අයියේ හැමදාම ....❤❤❤❤
අම්මෝ ඇඟේ මයිල් කෙලින් උනා😍❤️.ඒ තරම් ෆට්ට😍.දමියව මෙතනින් පස්සෙ එකම දිගට දකින්න ලැබේවා🙏
සමකල නොහැක හදවතේ ගායකයා නම් ඒ දමිත් අසන්කයි.බුදු සරනයි දමිත්.
ලස්සනයි දමිත් අයියේ ...me sinduwa danakam balan hitiye...harima ආදරෙන් ...💕💕💕💕💕
මෙන්න ට්‍රෙන්ඩින් ගේනවනම් කටහඩවල්
ස්තුතියි ❤️
❤❤🙏👍ys
කාලයක් බලාගෙන හිටපු දෙයක්.
සිංදුව ලස්සනයි.
මචන් වීඩියෝ එක බලලා වැඩිවැඩියෙන් රිගින් ටොන් දාලා හැම කෙනාම වගේ සප් එකක් දෙමුනේද මෙ අසහය ගායකයට ආයෙත් ඔහුගේ කලාගමනට පිවිසෙන්න මොහු අපිට අවැසි තවත් හොදම එක් තරුවක් බව අපි සැම සිහියේ තබාගමු නේද බුදුසරනයි සියලුම දෙනාට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හදවතෙ ඉන්න චරිතයක් 😘 ඉක්මනින් සනිප වෙයන් දමිත් අයියෙ 😥 ආයෙ එ හිටපු පරන ගැම්ම අරන් එනකන් බලන් ඉන්නවා බන් ගැම්ම එකෙන්ම බුදු සරනයි 😘
ආයෙත් අහනවා අවුරුදු දෙකකට පස්සේ....ඉස්සරහටත් අහනවා😍
මේකටනම් comment නොකරම බැරි කමටයි comment කරන්නෙ .. දමිත් අයියෙ මෙක සින්දුවක් නෙවෙයි බාවනක් ...
Notification එක දැක්කම හිතාගන්න බැරිවුණා... ආයෙමත් දිගටම මේ වගේම ලස්සන සිංදු කරගෙන ඉමු අයියේ. ඔයාගෙ කටහඩ අපේ පරම්පරාවට ඕනේ... ❤️👌❤️
සිතේ පෙම්පුරා වගෙ ලස්සන album එකක් ඉක්මනින්ම release කරන්න වාසනාව ලැබේවා..!!! (නිවා ගන්න මේ ඇවිලෙන නුබේ මතකය..💔💔💔💔
මං හැඩුවා උතුරනකන් නුවර වැව්දිය...💘💘)
කොමොන්ට් කියවන්න ආපු අය මේ පැත්තට
හද වතේ ගායකයා ඌවේ ගැම්මක් ❤️❤️❤️🥰 පිස්සුවෙන් වගේ අහන්නේ සින්දූ
Trending 01 අදිමු කොහොම හරී
aniwaryenma..
අලු ගසා නැගිටීම ගැන සංතෝසයි.. සියලු දේ අනිත්‍ය යි කියන සරලම දේ තේරුම් ගත්තනම් ජීවත් වෙන්න, ප්‍රශ්න මතින් නැවත කළින් හිටියටත් වඩා ශක්තිමත් මානසික මට්ටමකින් නැගිටින්න හරිම ලේසි... "හැමදේම වෙන්නෙ අපේම හොදට".. ඒක අද හෙටම නැති උනත්, කවද හරි තේරෙනවා. එදාට අපි අපිටම හිනා වෙනවා.. හනේ අම්මපා ඒ කාලේ කරපු ගොංකම් කියලා..මෙලෝ රහකට නැති දෙයකටද ඒ තරම් නහින්න හැදුවේ කියලා.. ජයෙන් ජය සහෝදරයා.. welcome back..
නියමයි .අපි බලන් හිටියෙ මේ දවස එනකල් තමයි දමිත් අයියේ.ආයෙනම් රසිකයන්ගෙන් ඈත් වෙන්න හදන්න එපා.මේ වගේම තව සිංදු ටිකක් දෙන්න ඉදිරියේදි අපිට.ජෝති තමයි ලියපු කතාවක් උනත් ගීතයක් කරල කියන්න පුලුවන් ගායකය.එයාගෙන් පස්සෙ ඒ හැකියාව දැක්කෙ ඔයාගෙනුයි.සුපිරි.මේ පදමාලාවෙදිත් ඒ හැකියාව ඒ විදිහමයි.
නුඹ හිටියේ රජවීදියේ වාගෙයි කුමරී....පෙරහැර නෑ මන් දැක්කේ මගෙ සඳසාවී....
තෙරුවන් සරණයි .. නිවැරැදි ධර්ම මාර්ගය විවර වේවා
ෂා මරුනේ😍😍😍😗😘
දමිත් අයියේ උබට බුදු සරණයි.. මගෙ පණ වගේ උබේ සිංදු වලට මම ආදරේ කරනවා... ❤️
ruclips.net/video/CvvVM_I09NU/видео.html මගේ videos බලන්න ❤️❤️❤️❤️❤️ හොද නම් විතරක් subscribe කරලා sup එකක් දෙන්න යාලු පොඩ්ඩක් ඉස්සරහට යන්න sup එකක් ඔනේ ආදරෙයි මගේ අවංක ඉල්ලීමක් මේක 😥😥❤️❤️
ලස්සනම ලස්සනයි, ඒ හඬ අහන්න ආයෙත් අපි පිං කරලා thiyenawa
ස්තුතියි ❤️
දමිත් අසංක එනකම් බලන් හිටපු කට්ට්ය කෝ ❤❤❤❤❤❤❤❤😘😘😘😘👍
නියමයි දමිත් අයිය 🔥🔥🔥🔥 මන් ආසම ගායකයෙක් ආසම වොයිස් එකක්...all the best aiya 👍👍
අනේ ඒ හඩ ......බුදු සරනයි දමිත් අයියට .....
තව තවත් මේ වගේ ලස්සන සින්දු කරන්න අය්යෙ ඔයාගෙ ඔය කටහඩ අහන්න හරීම ආසයි අපි ඔයාට ගොඩාක් පිං අය්යේ බුදු සරණයි දෙවි පිහිටයි හැමදාමත් අපිව සතුටු කරනව වගේ ඔයත් සතුටින් ඉන්න අය්යේ 😊❤️🌸
ruclips.net/video/CvvVM_I09NU/видео.html මගේ videos බලන්න ❤️❤️❤️❤️❤️ හොද නම් විතරක් subscribe කරලා sup එකක් දෙන්න යාලු පොඩ්ඩක් ඉස්සරහට යන්න sup එකක් ඔනේ අවංක ඉල්ලීමක් 😥😥❤️
ආසාවෙන් බලන් හිටියේ මේ සින්දුව අහන්න. දැන් මගේ හිතට හොදයි. 💝
ස්තුතියි ❤️
දමිත්ට ආදරය කරන ලස්සන කෙල්ලෙක්....❤❤❤
අලුත් සිංදුවක් එනකන් බලන් ඉදපු උන් කෝ😋❤️
ස්තුතියි ❤️
මොන සිංදුව කීවත් ඔයාගෙ කට හඩ ලස්සනයි අපි ඔක්කොම සාමාන්‍ය මිනිස්සු කාටවත් දුකක් කරදරයක් වෙන්න එපා බුදු සරණයි සහෝදරය ඔයාට
♥️♥️♥️♥️♥️♥️♥️♥️
ලස්සනයි ජය වේවා
මේක Unlike කරන්න එපා කවුරුත් ආදරෙන් ඉල්ලනවා
ස්තුතියි ❤️
Ranidu Rasta aniwa 😍😍
කුහකයො 4දෙනෙක් unlike කරල බන් බලහන්කො.
ගොඩක් ලස්සනයි 💖💖💖
7ක් ඉන්නවා 😔
අමාවකට එලිය කරේ නුබයි සදවතී..
මේ voice ek godk kl bln hitiy🖤❤️🖤