Lokkige Kathawa (ලොක්කිගේ කතාව) | Episode 91 | 13th June 2023

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 297

  • @sandyapriyadarshani7466
    @sandyapriyadarshani7466 Год назад +63

    නොදකින් මේ ප්‍රෙවීණා..අනුන්ගේ ගෙවල්වල ඉදගෙන ..තමන්ගෙ ගෙදර ඉන්නවා වගෙ ගෙදර අයිතිකාරයට බනින්නෙ..😂

  • @shihanviduranga
    @shihanviduranga Год назад +252

    ලොක්කි කතාව පටන් ගත්ත දවසෙ ඉදන් එක දිගටම බලන අය 👍 දන්න

  • @anuliworldforever
    @anuliworldforever Год назад +40

    සමහර drama වලටනම් මාරම විදිහට promotion...ඒකට ලොක්කි ඊයෙ දාපු episode එකත් දවල් වෙලා අයින් කරලා.ඊයෙ ගියෙ හොදම episode 1 ක්.ඇයි ඉරිසියයිද ලොක්කි තව තව හිට් වෙයි කියල අනික්වට වඩා...😏😣අනේ දෙරණ ආයෙත් Yt upload කරන්නකො 90 episode එකහ්🙏🥺❤️

  • @තිසරි33
    @තිසරි33 Год назад +1

    ඇන්ඩිරියා 😍

  • @Sutybaba
    @Sutybaba Год назад +18

    අනේ කල්ප ට න්ම් තවත් දුක් දෙන්න එපා.මේ නඩුව ඉවරකරන්න.නැත්නම් කල්ප පවු අනේ එයාට සාධාරණය ඉටුවෙන්න්ස් ඕන.ඉක්මනට කල්පව නිදහස් කරල කතාව අයෙ ලස්සන කරන්න

  • @SihinaSithru_100
    @SihinaSithru_100 Год назад +29

    හර්ෂ උඩකන්ද මෙ දවස් වල ත්‍රිකෝණමිතිය පුරුදු වෙනවා වගෙ
    කේසර සමාදි කල්ප 😵😬

  • @oxcijeon-gr7bt
    @oxcijeon-gr7bt Год назад +11

    බලන්නත් බැරි වුනා ඊයේ එක.අනේ fb හරි මොකක් හරි එකක තියෙනවා නම් link එකක්වත් දාන්නකො

  • @anuliworldforever
    @anuliworldforever Год назад +27

    අයියෝ...😫හරිනෙ🤐සමාධි එකම එක දවසක් බුද්ධිමත් කියන වැඩක් කරොත් අනිත් දවසෙ නාගන්නවා හොදටම 😣🥺😭😭😭ඊයෙ ඉදන් ඉවසිල්ලක් නැතුව හිටියෙ සමාධි උසාවියෙදි කල්පව බේරගනීද නැද්ද දන්නෑ කියල අර දොස්තර නෝනගෙ චාටු කතා අහලා.තවත් හෙට වෙනකන් ඉවසන්න බෑ අයියෝ....🥺😭ශුවර් හෙට අනිවා අඩන්න වෙන දවසක් වේවි...බෙන්ටාගෙ හැසිරීමෙන් හිතෙන්නෙම සමාධි අර දොස්තර නෝනගෙ කීමට මොකක් හරි ගොන්වැඩක් කරලා නින්ජාට වාසි පැත්තට හැරෙව්වවත්ද දන්නෑ...🤐🥺අනේ හර්ශ සර් කල්පව හිරේ තියන්න එපා දැන් ඔය හිටියා හොදටම ඇති.🙏😭😭❤කල්පව නිදහස් කරලා සමාධි කල්ප එකතු කරන්න 🥺😍

  • @sitharaperera2277
    @sitharaperera2277 Год назад +46

    කල්පයි මලිති තමයි ගැලපෙන්නෙ.......❤️❤️❤️❤️❤️❤️ මේ සමාදි කියන මෝඩි doctor කියන දේ අහලා නින්ජට විරුද්දව සාක්කි නොදී ඉදියි වගේ .ඔය doctor කියන්නේ නින්ජගෙ නංගි....🙄🙄🙄🙄🙄 ලොක්කි ඔනාවටත් වඩා අහිංසක වැඩි චරිතයක්.....

    • @sathirawisidagama2387
      @sathirawisidagama2387 Год назад +5

      අහිංසක නෙමෙයි ගොන්

    • @ica-tk6bd
      @ica-tk6bd Год назад +3

      Un denna set wunath, samadi kesara set wunoth me magula nm kohomath aaye blnne nah 🧐👎👎👎👎👎

    • @sitharaperera2277
      @sitharaperera2277 Год назад +3

      @@sathirawisidagama2387 ඔව් බන් පිස්සු මගුලක් .මේ කල්පටයි කේසරටයි ගහන්න ඕනෙ .මේකිව බේරගත්තට.මේ සමාධි වගේ තවත් ඉන්නවද බන්....තමන්ව හොරෙන් උස්ස්න් ගිහින් මොනව කලත් කමක්නෑ කියල හිතන උන් ...අනේ මන්ද ....🙄🙄🙄🙄🙄

    • @chamaripeiris8662
      @chamaripeiris8662 Год назад

      Doctor unta gon geniyek 😂😂

  • @lakmalayesh786
    @lakmalayesh786 Год назад +5

    kalpa samadhi ekathu karanna .neththam me kathawen wedak ne.😍😍

  • @ayodyatharushini8852
    @ayodyatharushini8852 Год назад +6

    සමහර වෙලාවට අනාව එපා වෙනව 🙄

  • @oxcijeon-gr7bt
    @oxcijeon-gr7bt Год назад +54

    සමාදි හිනාවෙලා හිටපු එපියටම මුන් කෙලියා

  • @Piyumini-pg5qc
    @Piyumini-pg5qc Год назад +13

    මෙකේ සමහර කමෙන්ට් දකිනකොට තේරෙනවා දෙවනි ඉනිම බලන මානසිකත්වයෙන් සමහරක් පිරිසක් පෙලෙන බව , කේසර සමාදි ට උදව්කරා කියලා සමාදි කේසර එකතු වෙන්න ඕනිද 😂..
    කල්ප සමාදි ආදරයත් එක්ක ඉස්සරහට කතාව ගලාගෙන යයි කියලා හිතනවා 😊❤️

    • @Lochi-yr9zu
      @Lochi-yr9zu Год назад +1

      🤣 සමරුන්ගෙ කමෙන්ට් කියවනකොට හිනා යනවා ඇයි දන්නැ බොරුවට හීන දකිනවා 🤣

  • @Lochi-yr9zu
    @Lochi-yr9zu Год назад +23

    කතාවෙ ඊයෙ එපිසෝඩ් එක කෝ දෙරණ ඇඩ්මින් අසාධාරණයි මේක

  • @rashiniliyanage2862
    @rashiniliyanage2862 Год назад +87

    අනිත් කතාවල් වලට වඩා මේක ප්‍රසිද්ද වේයි කියලා බයේද කොහොද මේකට කුඩ අමිමාගේ සැලකිලි 😂

  • @Sheril_suhashie
    @Sheril_suhashie Год назад +13

    හෙට කල්ප සමාදී 🙈♥️

  • @Lochi-yr9zu
    @Lochi-yr9zu Год назад +42

    නින්ජා පව් කියලා හිතෙනවා අපෙ කල්ප අයියාගෙන් කන්නමනෙ බලන්නෙ 😂

  • @anuliworldforever
    @anuliworldforever Год назад +98

    කල්ප සමාධි එකතු කරවන්න කතාව අවසන් වෙනකන්ම ඉන්න එහෙම එපා හර්ශ සර්🙏😁

  • @Sheril_suhashie
    @Sheril_suhashie Год назад +102

    ලොක්කිගේ කතාවට ආදරේ සෙට් එක ❤❤❤

  • @manojakumarasiri7326
    @manojakumarasiri7326 Год назад +91

    අම්බෝ කේසරගේ love එක නැගලාම යනවා 😂❤️❤️

    • @anjalikaushalya445
      @anjalikaushalya445 Год назад +4

      ඔයත් එකපාරට මතු උන ජීවියෙක් මේ නාට්ටියට කේසර ආවට පස්සෙ තමයි ඔයාගෙ comment දකින්නේ 😂 කවුද මේවා කරන්නෙ කියලා දන්නෙ නෑ ඒත් කරන්නෙ බොරුවක් කියලා තේරෙනවා

  • @sew3327
    @sew3327 Год назад +7

    Andriya ලස්සනයි 💖🌺

  • @Teeeesh___
    @Teeeesh___ Год назад +17

    බෙන්ටෙන් ගේ reaction එකෙන් පෙනී යන්නේ සමාදි අතිශය බුද්දිමත් ක්‍රියාවක් කර ඇති බවයි 👀👍 සමාදිනේ..selfless වෙන්න ගියාම සිමාවක් නෑ 🤧 ඒ අස්සේ කේසර අනෙ මන්දා

    • @kumarichandrakanthi4670
      @kumarichandrakanthi4670 Год назад +2

      Me kathawath dan epa wela.samadita pissune.adin passe balana aka nawathwanawa..wadakma nathi katha.kalpa vitharai niyama.udakandage kathath apita epa

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 Год назад +2

      හ්මිමි සමාධි අර ඩොක්ටර්ගෙ කීමට මොනහරි හරක් වැඩක් කරල වගේ.

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 Год назад

      මෙි ඩොක්ටර් ඇයි නින්ජගෙ පැත්තට අදින්නෙ..

    • @Teeeesh___
      @Teeeesh___ Год назад +2

      ​@@kumarichandrakanthi4670 සමාදී කියන චරිතය තේරුම් ගත්ත කෙනෙක් විදිහට මම නම් කොහොමත් දිගටම කතාව බලනවා.මාත් ආස නෑ මේ චරිත මෝඩ විදිහට ලියවෙනවා ට මොකක් හරි හේතුවක් ඇති 200% sure කල්ප නිදහස් වෙනවා bts දැක්කම තේරෙනවා 😂❤

  • @vihanganimsara371
    @vihanganimsara371 Год назад +1

    අනේ කේසර මාර කියුට් අප්පා🤭

  • @rashiniliyanage2862
    @rashiniliyanage2862 Год назад +71

    හැම කතාවේම ඉයේ එක තියේ ලොක්කිගේ කතාවේ තම නැත්තේ එක හරි අසදරනයි 😢

  • @SihinaSithru_100
    @SihinaSithru_100 Год назад +35

    Episode 90 නැද්ද 😒

    • @nilukapriyadarshaniliyan-mw5tf
      @nilukapriyadarshaniliyan-mw5tf Год назад +6

      Eka thamayi 😢

    • @jungkookie__bam
      @jungkookie__bam Год назад +7

      Ek nah. Blannath bari wuna

    • @shihanviduranga
      @shihanviduranga Год назад +2

      එකනි බන්

    • @oxcijeon-gr7bt
      @oxcijeon-gr7bt Год назад +1

      දවල් එකපාරටම අතුරුදහන් වෙලා

    • @tharuwathsala1000
      @tharuwathsala1000 Год назад +2

      @@oxcijeon-gr7bt ow ane mama hithuwe mage phone eke awulak wela kyl.dawal episode eka aran tikkin balannam kiyla eddi yko meka nene 😂

  • @Minoli-nl1uv
    @Minoli-nl1uv Год назад +10

    ඊයේ episode එක නෑ ගොඩක් වෙලා හෙව්වා ☹️☹️☹️ ඒ episode එක ආයින් කරාද 😡

  • @dinushalakmali1495
    @dinushalakmali1495 Год назад +8

    ලොක්කි හෙට. උසාවියේදී කල්ප ට werudda වෙයි වගේ...අනේ ගොනි

  • @ayodyaranasinghe1129
    @ayodyaranasinghe1129 Год назад +26

    අනායි 😄විජේයි 😄හොදටම කරනවා😜😜😄😄 මරුම තමයි

  • @ChaminndaKumara
    @ChaminndaKumara Год назад +1

    කෝමද කල්පනගෙ සද්දෙ😜දෙන්නෙ හොම්මබ කට සමතලා වෙන්න🤣🤟🇱🇰

  • @sepalikachandarakanthi3064
    @sepalikachandarakanthi3064 Год назад +46

    මේ ඩොක්ටර් එන පොට හරි නැ අප්පා... 😒😒😒😒 මට නම් සැකැයි.කෝ එහෙම හිතෙන අය 🤔🤔

  • @user-iw7yb9vx8u
    @user-iw7yb9vx8u Год назад +8

    ඩොක්ට මොනව කරන්න නද හදන්න කල්ප පවි🥺 ලොක්කි කල්පගෙ පැත්ත ට කතා නොකරයිද කල්ප හිරෙට යයි වත් ද අනෙ මංදා

  • @meshalakavindi217
    @meshalakavindi217 Год назад +14

    😡ඊයේ 90වෙනිEpisode එක කෝ😓😓මොකක්ද අනේ සමාදි'අපේ'කල්ප❤️අයියව'බේරගන්න'පුලුවන්'ඔයාට'විතරයි:අක්කි

    • @asanthikalakmali9187
      @asanthikalakmali9187 Год назад

      ඩොක්ට මොකද්ද දන්නැ තටඔ තටඹ කියන්න ගියේ නිජාට විරැද්දව මොකුත් කියන්න එපා කියලද දන්නැ බෙන්ටත් තරහා ගිහින් කල්පට විරැද්දව සාක්ෂි දුන්නද දන්නැ මෝඩ ගොන් වැස්සි

  • @malkanthiindrani6415
    @malkanthiindrani6415 Год назад +2

    බෙන්ටා නැත්නමි සාමාදි මෙි වෙනකොට දරැවො 3 4 එක්ක අනාථ වෙිලා එ තරමි මොඩ ගහාක්

  • @chandimakeshani2847
    @chandimakeshani2847 Год назад +4

    ඩොක්ට නින්ජගේ කවුරු හරිද අප්පා..හරිම සැකයි.

  • @JesikaRFernando-nb7kl
    @JesikaRFernando-nb7kl Год назад +12

    ප්‍රවීනලගෙ කොටස් ස්කිප් කරන මන් වගේ උත්තමයො සිටීද

  • @mangalikag.p.h.s230
    @mangalikag.p.h.s230 Год назад

    තෙරැවන් සරණයි...
    සේට්එකටම...
    හැබැයි ප්‍රවීණ හාමුගෙ මහන්තත්ත කම අර බුදු පිලිමයක් තියන දිහට නෙද ඔය ආඩු දෙක දික්කරගෙන දිගැවෙලා ඉන්නෙ...😡
    ගොඩක් ලස්සන කාථාවක් මං මුල ඉදලාම බලන...

  • @malikakusumsiri8515
    @malikakusumsiri8515 Год назад +13

    පැය ගානක් හෙව්වා ඊයේ කොටස 😢

    • @sahansameera8374
      @sahansameera8374 Год назад +1

      උදේ තිබුනා.හවස බලනකොට තිබුනේ නෑ..

  • @jinali_828
    @jinali_828 Год назад +35

    ගොබ්බ දෙරන. දෙරනේ කතාවකට බලන්නෙත් මෙකයි රාජිනී කතාවයි.පොඩ්ඩක් බලනවා itn ,ස්වර්ණවාහිනී එහෙම .මාර ලස්සන drama යනවා. Hit උනත් නැතත් උන් පට්ට විදිහට හැම එකටම සමානව value දෙනවා .දෙරනේ ටිකක් හොදට යන්නෙ මේකයි,රාජිනී drama එකයි. දාපු episode එකක් delete කරන්න තරම් ජරා වෙන්න එපා. ඉස්සර සම්මානයක්වත් ඉනිම ට ලැබුනනේ.දැනටත් කෙල වෙලා තියෙන්නෙ එකයි

    • @NuwanSilva-te8tk
      @NuwanSilva-te8tk Год назад

      Thinawa ban

    • @ica-tk6bd
      @ica-tk6bd Год назад

      ​@@NuwanSilva-te8tk me kathawe witharaii hamadaama mistake wenne 😂 dn dala

  • @princihelan5961
    @princihelan5961 Год назад +5

    මෙි දෙරනේ ඉන්න එකම චැනල් එකේ නාට්‍ය කරන අයවත් එකතු නැහැනෙ එක්කෙනෙකුට එක්කෙනෙක් ඉරිසියයි ඇයි මෙි මැරෙනකොට ගෙනියන්නද මන්දා නාට්‍ය බලන්න ඊයේ කොටස දාන්න චැනල් එකයි වියුස් බහින්නෙ මෙක විතරයි ලස්සන කතා ටිකෙන් අනිත් එවිවා බලන්න බැහැ ඉන්න නිලියෝ හරි නැහැනෙ ලොක්කි එකේ ලස්සන කෙල්ලො කොල්ලො ටිකක් ඉන්නවා ඇන්ඩිුයා මාරම ලස්සනයි ඉරිසියා නොකර කතාව ඉදිරියට ගෙනියන්න

  • @Yoongimarryme200
    @Yoongimarryme200 Год назад +13

    පුලුවන් කෙනෙක් මේ episode එකේ screen rec දාගන්න.හෙට උදේ වෙද්දී මෙකත් අයින් කරලා තිබ්බත් පුදුම වෙන්න දෙයක් නෑ . රාජපක්ෂලාට කඩේ ගිය channel එකක්නේ කොමත්

  • @vidanapathirana3005
    @vidanapathirana3005 Год назад +7

    Niyyyaaamai me Kathawa.❤❤❤❤ adarei ❤️❤️ Lokki ❤️❤️

  • @chandimasudarshani7753
    @chandimasudarshani7753 Год назад +17

    කේසරද කල්පද සමාධිට ගැලපෙන්නේ 😍😘😘😘😘❤️❤️❤️

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 Год назад +24

    මේ සමාධි නම් මහ ගොන් ගහ දැන් නින්ජ් .නිදහස් වෙයි කේසර තමයි ගැලපෙන්නෙ සමාධිට .එයා හරිම ලස්සන ❤❤❤🤲🤲🤲🤲මං නං කියන්නෙ ඔය කේසර කියන්නේ සදෙව් කියලා 🤲❤️

    • @indraniferando5492
      @indraniferando5492 Год назад

      Matat hetuna

    • @sitharalakmali9669
      @sitharalakmali9669 Год назад

      Matath hithuna

    • @Lochi-yr9zu
      @Lochi-yr9zu Год назад +1

      මොනවද බන් ඔය කියවන්නෙ 😒

    • @ica-tk6bd
      @ica-tk6bd Год назад

      Kalpa samadhi ❤❤❤❤ thamai ona

    • @pradeepsandaruwan9507
      @pradeepsandaruwan9507 Год назад +1

      ඇයි මං වැරදි දෙයක් කිව්වද 😂😂😂මං කිව්වේ මගේ අදහස 😡😡

  • @renukapeiris5912
    @renukapeiris5912 Год назад +3

    Anddiya hari lassanai oya❤❤❤

  • @punsisiathukorala6969
    @punsisiathukorala6969 Год назад +5

    කට්ටිය හිතුවට කල්ප නිදහස් වෙයි කියලා , මාස ගාණකට හරි ඌව අච්චු ගහනවා .

  • @dilon9073
    @dilon9073 Год назад +11

    ඊයේ episode එක දාපියව්ව්ව්ව්ව්ව්😠😠😠😠

  • @AnneFernando-nh2pe
    @AnneFernando-nh2pe Год назад +3

    Doctor කියන්න හැදුවේ මොනා වගේ දෙයක්ද?

  • @Sriyaabesinha
    @Sriyaabesinha Год назад +1

    මුන්ට පිස්සු කුලී ගෙදර කුලී නොදී ඉන්න

  • @kanthilatha7276
    @kanthilatha7276 Год назад +5

    Andriya.niyamai

  • @shewon9434
    @shewon9434 Год назад +11

    බලපං හොද එපියක් මුන් අයින් කරලා තියෙන්නේ.මහ සුනක වැඩක් ඒක.කාලෙකට පස්සේ හොදට views ආපු එපියකට එකපාරටම එහෙම වෙනකොට පුදුමයි වෙලාවකට

  • @sampathranwatta8328
    @sampathranwatta8328 Год назад +24

    Lokki 12th june 2023 episode 90 yesterday why are not

  • @Kaviyh__
    @Kaviyh__ Год назад +8

    Episode 90 නෑ කෝ ඒ episode එක

  • @jichusdalgoma
    @jichusdalgoma Год назад +25

    KSK ත්‍රිකෝණය ලෙසටම ගොඩනගන්න වගේ තවත් ඉනිමක්‌ නොවේවා 🙏

  • @jungkookie__bam
    @jungkookie__bam Год назад +19

    Please Derana Eeye episode ek danna .

  • @lahirusupun5821
    @lahirusupun5821 Год назад +5

    නින්ජා කල්පගෙන් කනවා කෑමක් ලගදිම😆

  • @lasikadamayanthi7775
    @lasikadamayanthi7775 Год назад +2

    කේසර ❤ සමාධි

  • @niro95555
    @niro95555 Год назад +1

    adarai akki lokki 😘

  • @Swapna0926
    @Swapna0926 Год назад +7

    Ane 90 episode eka ayeth upload karannco🥺

  • @maths1237
    @maths1237 Год назад +11

    ඉක්මනින් කල්පව නිදහස් කරන්න. නැත්තම් අර කේසර ත් ඉන්නවා 😒

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Год назад +35

    හැම කතාවෙිම ⁣ඉයේ තියේ ලොක්කිගේ කතාවෙි නම නැත්තේ එක හරි අසදරනයි අය කෝ❤️❤️

  • @rashiniliyanage2862
    @rashiniliyanage2862 Год назад +18

    මේ දෙරන නමි මහා එපා කරපු නලිකවක් ඉයේ එක දාලා නැනේ😡

    • @sadunirukshika956
      @sadunirukshika956 Год назад +1

      Eththatama iye eka nane

    • @chamo4059
      @chamo4059 Год назад

      @@sadunirukshika956 ek thmi ned 89 kiyala thiyenne

    • @dilhaniashokamala8468
      @dilhaniashokamala8468 Год назад

      Iye eka thibuna. Man bsluwani

    • @pramudiamarakoon
      @pramudiamarakoon Год назад

      Ow balanna bari una passe balanna yaddi naa

    • @sahansameera8374
      @sahansameera8374 Год назад

      උදේ දාලා තිබුනා හවස බලනකොට තිබුනෙ නෑ.

  • @Yoongimarryme200
    @Yoongimarryme200 Год назад +20

    හෙට තමයි දවස 👍

  • @ddff-yc4uh
    @ddff-yc4uh Год назад +11

    අනේ ඊයේ එපිසෝඩ් එක දාන්නකෝ

  • @dilon9073
    @dilon9073 Год назад +44

    මොනව උනත් සමාදි කල්පව නිදහස් කරගන්න ඕන. කෙසර නම් full seen එකේ සමාදි කේසර දෙන්නව එකතු කරන විදිහට කතාව ගියොත් හොදයි.

    • @Piyumini-pg5qc
      @Piyumini-pg5qc Год назад +7

      Ane mnda oyalath ena ena kollawa set karanna meka deweni inima neme 🤷

    • @dilon9073
      @dilon9073 Год назад

      @@Piyumini-pg5qc එන එන කොල්ලාට සමාදි සෙට් කරන්න මට අමාරුවක් නැ . Fan කෙනෙක් විදිහට මට පේනවා එතන හොද onscreen chemistry එකක්.මගේ අදහස මම කිව්වෙ . කල්ප අය්යාට කැමති නන්ගිලා ටිපර් වෙන්න එපා

    • @rashiniliyanage2862
      @rashiniliyanage2862 Год назад

      😂😂😂

    • @Piyumini-pg5qc
      @Piyumini-pg5qc Год назад +2

      @@dilon9073 ok ok 😂 balamuko broo

    • @rejduvdfnkinfe
      @rejduvdfnkinfe Год назад +1

      ඇයි සමාදී කේසර end එක වෙන්න බැරිද? 😂

  • @jayaminishalika5334
    @jayaminishalika5334 Год назад +5

    90 episode eka nadda

  • @senanayaksenanayak4720
    @senanayaksenanayak4720 Год назад +5

    ලොක්කි episode 90 කෝ

  • @AshokaAshoka-hv4ti
    @AshokaAshoka-hv4ti Год назад +5

    90 ඕන

  • @samanmalipriyanka6743
    @samanmalipriyanka6743 Год назад +1

    90 වෙනි එපිසෝඩ් එක දෙන්නකෝ

  • @dhananjaleedharmadasa2717
    @dhananjaleedharmadasa2717 Год назад +7

    Episode 90 ko

  • @k.lahirusanjeeva
    @k.lahirusanjeeva Год назад +1

    අනේ අනේ බාසුරු සර්ට මේ සැරෙත් වරදින්නයි යන්නේ

  • @binaliprasangika4163
    @binaliprasangika4163 Год назад +11

    90 episode dannako @derana

  • @pathmasiri7550
    @pathmasiri7550 Год назад +3

    Ane episode 90 koooooo

  • @Swapna0926
    @Swapna0926 Год назад +4

    ප්‍රිවිව් එකේ විදියට සමාධි ආයෙත් ගොන් වැඩක් කරලා වගේ😕

  • @SomaSoma-ul7yr
    @SomaSoma-ul7yr Год назад

    lokki kathawa palamu dawase idala balanne hari lassanai kathawa matin mamath awata passe thawath lassanai kesar mathaya nam wasaye liysnna ba okkamala hodai inna aya kathawata budu sarsnai siyaluma denata❤❤❤

  • @AshokaAshoka-hv4ti
    @AshokaAshoka-hv4ti Год назад +7

    90 කෝ

  • @thanulibhagya9621
    @thanulibhagya9621 Год назад

    Very beautiful nice tele drama

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 Год назад

    SAMADI. &. KALPA.
    KESHARA. ඔයා. ඇන්ඩ්‍රියා. එක්ක. එකතු. වෙලා. සමාධිට. සින්දු. කියන්න. උදව්. කරන. එක. නම්. හොඳයි ❤️😀🔥❤️😀🔥
    ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd Год назад +3

    අනේ කවුරැ හරි ඊයේ කතාව තිබිබාද කියනවාද ... තිබිබානමි මට ලින්ක් එකඑවන්න...මට යුටියුබි එකෙ හෙවුවා හමිබවුනේ නැ

  • @Ddishanayaka
    @Ddishanayaka Год назад +4

    කල්ප ඇතුලටයයි වගේමේ සමාදිගෙ ගොන් වැඩ නිසා

  • @umeshasankalpani9495
    @umeshasankalpani9495 Год назад +5

    කේසර සමාධි නම් 👌😌❤

  • @nishii1547
    @nishii1547 Год назад

    monday kathawe link eka thiyena kenek dannako. mata eka hoyganna bane, thama dala nadda?

  • @nirmalamanathunga9685
    @nirmalamanathunga9685 Год назад +1

    ඔය කොහේවත් ඉන්න dr.හැදිල තියෙන පිස්සුව මොකක්ද ඵයාට පිස්සු වට බේත් බිවිවනමි හොඳයි

  • @nishmininethsara2194
    @nishmininethsara2194 Год назад +7

    කො යකො ඊයෙ එපිසෝඩ් එක😒

  • @Ruhifashion6996
    @Ruhifashion6996 Год назад +2

    Ane episode 90 dal nedd... eka blann beri unane 😥

  • @shyamalimalidu662
    @shyamalimalidu662 Год назад +5

    Ai iye eka natthe lokki kathawe 🙄🙄🙄

  • @lakshmilakshmi1425
    @lakshmilakshmi1425 Год назад +4

    බාසුරු පොලිස් වැඩක්ම නෑ

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn Год назад +1

    ලොක්කි ❤️❤️❤️❤️කල්ප ❤❤❤❤

  • @Swapna0926
    @Swapna0926 Год назад

    කතාවකින් දැකපු ලස්සනම සහෝදර බැදීමක් සමාධි❤️බෙන්ටායි.....ඒක ඊයේ කොටසේ ලස්සනට පෙන්නුවා....ඒක upload කරලත් අයින් කරලා🥺🥺 දෙරණනම් අප්පිරියයි🤮🤮

  • @sanduninimasha4412
    @sanduninimasha4412 Год назад +1

    ඇයි 90 episode එක අයින් කරේ😢😢

  • @jinali_828
    @jinali_828 Год назад +4

    සමාදි ආයේ සින්දු කියයි නෙද ? අර ඩොක්ට මොකක් කියලද මන්දා

  • @mr_kulindu_official_0
    @mr_kulindu_official_0 Год назад +1

    🎉

  • @mashijayarathna436
    @mashijayarathna436 Год назад +3

    Kalpa pau .samadi nisa hiragewal wala duk widinawa.samadi wenuwen kalpa karana e kepakirim karanne samadi wenuwen.samadi kalpai ikmata ekathu wenna one nettam wedakne

  • @KasuniMarambage
    @KasuniMarambage Год назад

    ඊයේ episode එක නෑනේ 🤔

  • @sominasomina5017
    @sominasomina5017 Год назад +2

    ♥️♥️♥️♥️♥️♥️👍

  • @dilthu9605
    @dilthu9605 Год назад +1

    ඊයේ episode එක දාන්න අප්පා 😢

  • @gaminidissanayaka2990
    @gaminidissanayaka2990 Год назад +1

    අනා🙃🙃🙃

  • @සුදුදෝනි-ධ8ම
    @සුදුදෝනි-ධ8ම Год назад +4

    Nodokin me praveena epama una චරිතයක්

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 Год назад

    Kalpata.nidahasa.labewa.🙏❤❤❤

  • @sitharalakmali9669
    @sitharalakmali9669 Год назад +5

    ඒ උනාට ලොක්කි හෙන ගොන් නේද?හෙට කොටස බලන්න හිතෙන්නෙ නෑ.අර ඩොක්ටර්ගෙ මොකක් හරි සීන් එකක් තියෙනවා

  • @dilinividurangividanagamag2948
    @dilinividurangividanagamag2948 Год назад +2

    නින්ජගෙ නන්ගි ඩොක්ටර් වගේ