Doctor hedila thiyena gediyak iwathkaraganne kohomada? Wedak na me youtube naalikawa. Me niwedikaawa iynkala yuthui. Doctor gen awasyama dey ahuwwe naha. Heduna gediyak helavedakamen iyn karanne kohomada? Kiyala. Doctor ge phone no ekak wath demme naha. Thatama thatama prasna tikak ahuwwata uwamanama prasne ahuwwe naha.
සියලු සත්වයෝ නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏
ලොව කිසිදු කෙනෙකුට කිසිදු ලෙඩක් නොවලදෙවා.තුනුරුවනගෙ පිහිට ආරක්ෂාව ලැබේවා ..
ඔබටත් එසේම වේවා❤️❤️❤️
එසේම වේවා🙏
බුදුසරණින් හැම කෙනාගෙම සියළු ලෙඩ සුවපත් වේවා🙏🙏🙏🙏
බුදු සරණයි!!! කිසිවෙකුටත් ලෙඩක් දුකක් හැදෙන්න එපා...🙏
සියලු සත්වයෝ සුවපත් වේවා ❤
සියලු sathwayo නිදුක් නිරෝගී වේවා
සියළු සත්වයෝ සුවපත් වෙත්වා!
සුවපත් වේවා !
Siyaluma denage leda suwa wewa 🙏🙏
සියලු සත්වයෝ නිදුක් වේවා
Doctor hedila thiyena gediyak iwathkaraganne kohomada?
Wedak na me youtube naalikawa.
Me niwedikaawa iynkala yuthui.
Doctor gen awasyama dey ahuwwe naha. Heduna gediyak helavedakamen iyn karanne kohomada? Kiyala. Doctor ge phone no ekak wath demme naha. Thatama thatama prasna tikak ahuwwata uwamanama prasne ahuwwe naha.
ඉතා වදගත් දනුවත් කිරීමක්.......
Apata gedaradi thelgedi walata karanna puluwan behetak nadda
ඉහත තිරයේ දිස්වන නොම්බරේ ට කොල් කරලා වෙදමහතා සම්බන්ධ කරගන්න
Ane mage ahe gediyak thiynwa dan masa 6k vithra .hospitel ekt gin doctertata pennuwa eyala jel ekk dunna eth adu nh ane .minissu unth blnne hari amuthuwata😢😢😢
Seyalu sathwayo suwapath wewa
කකුලේ ඉකිල්ලේ ගෙඩියක් තියෙනවා රිදෙන්නේ නෑ එත් දැන් ගොඩාක් දවස් ඒත් බයයි මොකක්ද කියලා දන්න කෙනෙක් කියන්න පුලුවන්ද
ඉහත තිරයේ දිස්වන නොම්බරේ ට කොල් කරලා වෙදමහතා සම්බන්ධ කරගන්න
සතියේ දිනවල හමු වෙන්නට පුලුවන් කොහේදීද ක,රැස්කර දැනුවත් කරන්න
මේ වෙදමහත්තයාව සම්බන්ධ කරලා දෙන්න පුලුවන්ද
ඉහත තිරයේ දිස්වන නොම්බරේ ට කොල් කරලා වෙදමහතා සම්බන්ධ කරගන්න
මගෙ ඔලුවෙත් කනට කිට්ටුව ලොකු ගෙඩියක් දාලා 😔... රිදෙනවා ඒක... මූනෙත් හැම තැනම බිබිලි... කුරුලෑ වගේ ඒවා... මුන ගන්න දෙයක් නෑ මිනිස්සු පිළිකුල් කරනවා... ඇඟ පුරාම දාලා... මේකට කරන්න පුළුවන් බෙහෙතක් නැද්ද ස්තීරවම හොද වෙන එකක්... මම තැන් 15 කින් වගේ බෙහෙත් ගත්තා 😔
pinna abscess kiyanne mokadda? mage kan piyane gediyak awa ...ehema enne ai ?
ඉහත තිරයේ දිස්වන නොම්බරේ ට කොල් කරලා වෙදමහතා සම්බන්ධ කරගන්න
@@Sithuwili.03weda mahathage number aka denna puluwanda
Doctor ,ane mage oluwe gediyk hadila wada denawa ,padm wadakwath kra ganna ba oluwa ridenwa,konde peernakotat ehemai,epa wenwa,mkd kranna ona kiyala kiynwada
මගෙත් අවා oparetion කරා දැන් හරි බයවෙන්න එපා මටත් පාඩම් කරද්දි අවෙ බයනැතුව යන්න oparetion කරන්න
@ dan hodaida kiyanna plees maget ekak tiyenawa oluwe
ඉහත තිරයේ දිස්වන නොම්බරේ ට කොල් කරලා වෙදමහතා සම්බන්ධ කරගන්න
Mgeth thiynw oluwe pitipsse mada bellata lan wenn.@@udulanethkalana7964
මාස් ශුද්ධිය කියන්නේ විෂ පිට කිරීමක් නෙවෙයි
Wam atha yata dedi wge hadila ewa wedana dedinloku wenne ai dr
Mata Dena ganna puluwanda
Piyayuru wala hedena wathura gedi
Wasarak era Wasarak hedenawa
Baya wenna epalu denuth hedila
Ridenawa
ඉහත තිරයේ දිස්වන නොම්බරේ ට කොල් කරලා වෙදමහතා සම්බන්ධ කරගන්න
Oya hodata prashna ahanawa.
ඉහත තිරයේ දිස්වන නොම්බරේ ට කොල් කරලා වෙදමහතා සම්බන්ධ කරගන්න
Ane mage oluwe thiyenava ridenne nam ne dn aurudu 4 k vage itath vadida mn da .
ඔයා මොකක්ද කළේ. වැකට
මටත් දැනගන්න ඕනේ..ඔයා මොකද කලේ ඒකට...
oparetion කරන්න බයවෙන්න එපා රිදෙන්නෑ මාත් පට්ටබයෙ හිටියෙ ගනම් ගන්න එපා අයින් කරලා දන්න ..😊
Oyage koheda operation kre? ,
Oyage koheda thibune
🤧මගෙ ඉනෙත් ගෙඩියක් ඇවිල්ලා එපා වෙනවා අද බෙහෙත් ගන්න යන්න ඕනේ😢
oparetion කරයිද🤧🤧🤧🤧🤧
ඉහත තිරයේ දිස්වන නොම්බරේ ට කොල් කරලා වෙදමහතා සම්බන්ධ කරගන්න
මගේ ඉකිල්ලෙ ගෙඩියක් තියේ.ඒක රිදෙනවා ගොඩක්😢
මගෙ ඇගෙත් තියනවා ගෙඩි වගයක් අතෙ තියනවා කකුලෙ තියනවා බෙහෙත් ගත්තාම කියනවා මට ලෙඩක් නෑ කියලා ඒත් ගොඩක් අමාරුයි මට 😢
ඉහත තිරයේ දිස්වන නොම්බරේ ට කොල් කරලා වෙදමහතා සම්බන්ධ කරගන්න
හර්නියා ගැන දැන ගැනීමට කොහොමද
😮
මේ doctor සම්බන්ද කර ගන්නේ khomada
oww
ඉහත තිරයේ දිස්වන නොම්බරේ ට කොල් කරලා වෙදමහතා සම්බන්ධ කරගන්න
Mu boru karyek man le gediykata beheth gatta masa 5k eth adu ne
තෙල් ගෙඩ් වලට බෙහෙත් තියෙනවා ද
මගේ ඔලුව පිටිපස්සෙ බෙල්ල ගාව ගෙඩියක් අතට අහු වෙනවා රිදෙන්නෙ නෑ ඒත් ඒක එහෙ මෙහෙ යනවා මොක්ද්ද දන්නෙ නෑ නේද වෙද මහත්තයා 😢
Dan hodai da kiyanna maget ekak tiyenawa
😢
Mageth tiyenawa e wage gediyak oya doctor kenakta pennuwada
ඉහත තිරයේ දිස්වන නොම්බරේ ට කොල් කරලා වෙදමහතා සම්බන්ධ කරගන්න
@@tharushinuwanthika3266mgeth thiynw hby alladdi ridenw
me weda mathyage no eka ganna barida
ඉහත තිරයේ දිස්වන නොම්බරේ වෙදමහතාගේ
🙏🙏🙏🙏
Mage babage wayasha aurudu 2i babage kana petupasha grade 3ki balila gawata enakani teyanawa balileti tekaki lokuwata degata gadeyaki teyanawa .baba ewa alilaninawathi denine redenawa keyala adanawa. Baheti gathithata thama aduwakine. Monada e gade. Babata gataluwaki weida.
🥺🥺🥺
පපුවෙ ගෙඩියක් ඇතිවෙන්න හේතු මොනවද
ඉහත තිරයේ දිස්වන නොම්බරේ ට කොල් කරලා වෙදමහතා සම්බන්ධ කරගන්න
Mage babage kane gediyak thiyenawa , kana pitupasa.
Mage babageth thiyei.oya mokadda kale
ඉහත තිරයේ දිස්වන නොම්බරේ ට කොල් කරලා වෙදමහතා සම්බන්ධ කරගන්න
Mahathmaya
Muhune calcium gadiyak tiyanawa ane behethak kiyanne chuti duwakage tiyenne.
මගෙ බෙල්ල ගාව තියෙනවා side එකෙන් ,ඒක රිදෙන්නෙ නෑ , ඒක මොකද්ද දන්නෑ නේද
ඉහත තිරයේ දිස්වන නොම්බරේ ට කොල් කරලා වෙදමහතා සම්බන්ධ කරගන්න
gediya pramanaya kotharamd
Thelgede walata behethak kiyannako .
ඉහත තිරයේ දිස්වන නොම්බරේ ට කොල් කරලා වෙදමහතා සම්බන්ධ කරගන්න
Me genita pashna ahannawath danne me geniwa aye danna epa
ගොත ගහනවා.තේරෙනෙ නෑ
Apita nm therenw
තෙල් ගෙඩි වලට බෙහෙත් තියෙනවද
මගෙත් තියනව බෙහෙත් තියේද
මගේ දුව ඉපදුන දවසේ ඉදන් තියෙනවා.පොඩියට තිබුනේ දැං මාස 9ක් වෙනවා තාමත් තියෙනවා .තෙල් ගෙඩියක් .ඒකට මොකක්ද කරන්න පුලුවන්
ඔව් කියන්න පුළුවන්ද
අනේ මගෙත් තියෙව්
Mageth thiyenawa .godak ridenwa .
Kihillegedi
ඉහත තිරයේ දිස්වන නොම්බරේ ට කොල් කරලා වෙදමහතා සම්බන්ධ කරගන්න
Meka amu boru karayek