Jayantha Chandrasiri first Drama (Ath) ජයන්ත චන්ද්‍රසිරි ප්‍රථම අධ්‍යක්ෂනය (අත්)

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 19

  • @thilakasirinishshanka2316
    @thilakasirinishshanka2316 4 года назад +8

    අපේ ගෙදර පලවෙනියටම ගෙනාපු ඩෙක් පීස් එක මේක... ❤️❤️❤️ thanks upload කරපු කෙනාට.. "කොහොමද ශියන්තගේ රගපෑම්..."❤️

    • @Vicharatv
      @Vicharatv  4 года назад +1

      thank you for watching stay with us to watch more valuable video

  • @SCPCreations
    @SCPCreations 4 года назад +3

    Thax for uploading this
    Fr. Shiran chamaka

  • @slcitizen9562
    @slcitizen9562 Год назад

    Mama hathara pas wathawak baluwa

  • @akilaamarathunga2430
    @akilaamarathunga2430 2 года назад

    Excellent performance by Granvil Rodrigo. RIP.

  • @piyadigamageindika1317
    @piyadigamageindika1317 Год назад

    ❤ බොහොම වටිනවා. අවුරුදු 40 කට පමණ පෙර නැරඹු වේදිකා නාට්‍යයක් නැවත මෙසේ නරඹා රස විඳින්නට අවස්ථාව සැළැස්වීම ගැන. 🙏
    මෙසේ ම ලුෂන් බුලත්සිංහලයන් විසින් නිර්මාණය කර රඟ පෑ, තෝමස් බෙකට් නම් ඇංග්ලිකන් පූජකවරයාගේ ජීවිතය පදනම් කොට නිපදවන ළද, " බෙකට් " නම් වේදිකා නාට්‍යය ද මෙසේ ම අපට බලන්න ට සළස්වන්නැයි කාරුණිකව ඉල්ලනවා.
    ස්තුතියි 🙏💐💚

  • @jayanthasarathhettiarachch5026
    @jayanthasarathhettiarachch5026 3 года назад +3

    1997-Juni-17 wanida Jonda silwa Ragahalede Ath Nataka manarbuwemi - Sriyantha Mendisge Sapth Bumika mangallayede -Freee Drama Eka Samata Prewsa Pthrayakda labade -Ath Natakaya Thulin Bihiu beja ankura ada sesthraye Maha Yoda Bumikawethi Eya Wapurue Obage Rudirayenya - Rusiyan Konstantin Sir Jewe Stanis Luskimenya- Granwl Rudri gu mage mithreki Ohu samaga ma Nirmana kepayaka wada kota atha- Camara shaya-art Dire: Garanwil Ma drama Eka awasanve katha karamin Bas nawathme palata avith Ohu Modara bala bus rathayen giyeemi- ma Kuruwita bala awemi- Jayantha Sir Bhopin Obata- Jayawewa

  • @akilaamarathunga2430
    @akilaamarathunga2430 2 года назад

    Last time I saw it was in the mid-90s.

  • @johndineshactor
    @johndineshactor Год назад

  • @pramilawarnasuriya
    @pramilawarnasuriya 2 года назад

    👍

  • @dilrukshiperera7399
    @dilrukshiperera7399 3 года назад

    මේක දැම්මට ගොඩක් ස්තූතියි.
    මධුර ජවනිකා නාට්‍යත් දාන්න පුළුවන්ද?

  • @Skzworld646
    @Skzworld646 9 месяцев назад

    ඔත්තුකාරයෝ නැද්ද. .😮😮😮

  • @slcitizen9562
    @slcitizen9562 Год назад

    Adata gelapena kathawak..

  • @akilaamarathunga2430
    @akilaamarathunga2430 2 года назад +1

    Has Jayantha Chandrasiri made a movie, teledrama, or stage drama without Jackson, Kamal, or Sriyantha 🤔?
    AFAIK, at least one of those three actors in all of his creations.

  • @meeramedia5345
    @meeramedia5345 4 года назад +2

    මෙය ප්‍රථම නාට්‍ය නෙමෙයි නේද

    • @Vicharatv
      @Vicharatv  4 года назад

      Palamu eka saraswathi sarthakawa pradarshanaya kala natya nisa meya prathama eka lesa sadahan karanne

    • @dulanjalirathnayake6074
      @dulanjalirathnayake6074 2 года назад

      Ane me nattiye vicharayak dannko.exam ekta apita watinwa

  • @ChandrasiriJayarathne-d8d
    @ChandrasiriJayarathne-d8d 3 месяца назад