Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කවදාවත්ම මම දුන්නෙ නැති vibe එකක් අද දුන්න ඔන්න.හොඳයි නම් කියන්න හැමදාම මේ වගේ Visual එකකට song ඕනි අය 🗣✍️📸
ඒක නියමයී ❤️🔥
@ Tnx සහෝ...Subscribe කරල තියා ගන්න තව video දානවා 😌💥💨
Lyrics dunna nm tmi mru ❤
@ Description එකේ lyrics තියෙනව මචන්...💀🗣🫂
❤❤❤
@akashsilva9438 Bro..🕊💥
Perfect slowed & reverb කොල්ලෝ....😎🥶
@@AsWijerathna-j1d Tnx Brother 🗣💸☄️
Wow 😱🥵
@@short_lovely Tnx 🗣💥
Video එකයි slowed එකයි අතරෙ තියෙන්නෙ කැරිම ගැලපිල්ලක් බන් 👽💥💸
@@Imalmunith1791 Tnx බන් 🗣☄️
❤❤
@@chamiya_official00 බොසා....💸💗
නිදහසි නිදහසේ මා සිපගනී💫💨💥
@PradeepPradeep-p6b Smokio🗣☄️
ඕනි බොසා තව 😴❤️
@@LasiyahLahiru දෙන්නම් බොසා...තව එකක් දාල තියෙන්නෙ අලුත්ම vibe එකකට ඒකත් බලන්න channel එකට ගිහින්...💀💥🫂
Fv❤
@@sudathrathnayake5409 Wazzy..🔮🫀💥
Verse; බැඳි යදමින් ඉච්ඡාභංගත්වයෙන් සුසුම්ලමින් වැලලුණු අතීතය මතින් මං දෙගිඩියාවෙන් පා තබා යමි... අහිමි වූවන් නමින් වැටෙයි කඳුළු බිදු ඇස් අගින් ඇති බැඳිම කෙසේ මනිම්ද ඈම තණ්හා ඈම රඟා රතී... නෙත් පෙරුම් පුරයි දකින්න දිව්‍යංගනාවිය යළි වඩින්න වැස්සක් වෙලා හයියෙන් වහින්න ඈත් වෙන්න එපා ඉන්න ලඟින් ම... ආදරෙන් හිස පිරිමදින්න සිමාවන් බිඳ දමා හරින්න බැඳෙමින් මා සමඟින් තදින් ම නවතින්න මා ළඟම ඉන්න... නෙත් අගින් වැටුන කඳුලැලි පිසලමින් සිරවෙමින් ඉමු සිතේ සුසුමන් පිටලමින් ඉන්න දිනේ එනතුරාමයි තාමත් මා දින ගනින්නෙ නිදහසී නිදහසේ මා සිපගනින්//// Verse; වැස්සක් නොලද පොළොවක් වගේ මං අන් කිසිවක් එපා නුඹ මගේ නම් නුඹ ලැබේ නම්, නුඹ නමින් සිනාසෙන්න ලැබේනම්... ගලාගෙන යන මගේ නහර පුරා මා මිය දෙන තුරා ඈ තැවුනත් අහසින් නෙත තුරා බලන් ඉන්නේ නුඹ එන තුරා... ඈතින් ඒවි ගිනි සිළුවක් වාගෙ ඈ නොවේ මා හිතුවක්කාරි හැඩ කරවමින් නිරුවත් රාත්‍රීන් නිදහසේ කල මැන සංක්‍රාන්ති... නිදි සිළු රාමු සිමාවලින් ප්‍රාකාර කරළු බවට හරවාලමින් දහාලෙ කඳුලු වගුරුවාලමින් තාමත් නිදහසේ සොයමි මායාවි... නෙත් අගින් වැටුන කඳුලැලි පිසලමින් සිරවෙමින් ඉමු සිතේ සුසුමන් පිටලමින් ඉන්න දිනේ එනතුරාමයි තාමත් මා දින ගනින්නෙ
@@samanweerasinha-f9q Wazzy Bro...💀💥🫂
Smokioරැප් ඔනේ😢
@@nayanakumari9306 ඊළඟට ඕනි මොන රැප් එකද සුඩූ...මම දෙන්නම්...💀💗
Pissuwak meka ❤🥹
@@Ddrapper_123 Tnx මචන්...💀💥💸
Bro copyright nedd 🫂😪
වදිනව සුඩූ...copyright clame එකක් වදින්නෙ,copyright strike වදින්නෙ නෑ,අලු පාටින් වදින copyright එකට බය වෙන්න එපා.එකෙන් channel එකට මොනවත් වෙන්නෙ නෑ,රතු පාටින් වදින copyright එක තමා strike එක.ඒව තුනක් එක දිගට වැදුනොත් channel එක බෑන්ඩ් වෙනවා...ඒ නිසා පරිස්සමින් වීඩියෝ දානකොට.තව ප්‍රශ්න තියෙනවනම් අහපන්..😌💗(Channel එකත් Subscribe කරහන්😻💗)
@ 🫂💗🫶
@@Tifuu44 ඕනි දෙයක් අහපන්..🫂🫀🔮
මචං මොනිටයිටේෂන් හම්බ වුනාද
@ නෑ බන්..watch hours,Short speed complete නෑ තවම.Subscribe 1000 විතරයි පැන්නෙ😩.(දන්නැති දේවල් තියෙනව නම් අහන්න,Channel එක Subscribe කරන්න 😽💗)
කවදාවත්ම මම දුන්නෙ නැති vibe එකක් අද දුන්න ඔන්න.හොඳයි නම් කියන්න හැමදාම මේ වගේ Visual එකකට song ඕනි අය 🗣✍️📸
ඒක නියමයී ❤️🔥
@ Tnx සහෝ...Subscribe කරල තියා ගන්න තව video දානවා 😌💥💨
Lyrics dunna nm tmi mru ❤
@ Description එකේ lyrics තියෙනව මචන්...💀🗣🫂
❤❤❤
@akashsilva9438 Bro..🕊💥
Perfect slowed & reverb කොල්ලෝ....😎🥶
@@AsWijerathna-j1d Tnx Brother 🗣💸☄️
Wow 😱🥵
@@short_lovely Tnx 🗣💥
Video එකයි slowed එකයි අතරෙ තියෙන්නෙ කැරිම ගැලපිල්ලක් බන් 👽💥💸
@@Imalmunith1791 Tnx බන් 🗣☄️
❤❤
@@chamiya_official00 බොසා....💸💗
නිදහසි නිදහසේ මා සිපගනී💫💨💥
@PradeepPradeep-p6b Smokio🗣☄️
ඕනි බොසා තව 😴❤️
@@LasiyahLahiru දෙන්නම් බොසා...තව එකක් දාල තියෙන්නෙ අලුත්ම vibe එකකට ඒකත් බලන්න channel එකට ගිහින්...💀💥🫂
Fv❤
@@sudathrathnayake5409 Wazzy..🔮🫀💥
Verse; බැඳි යදමින් ඉච්ඡාභංගත්වයෙන් සුසුම්ලමින් වැලලුණු අතීතය මතින් මං දෙගිඩියාවෙන් පා තබා යමි... අහිමි වූවන් නමින් වැටෙයි කඳුළු බිදු ඇස් අගින් ඇති බැඳිම කෙසේ මනිම්ද ඈම තණ්හා ඈම රඟා රතී... නෙත් පෙරුම් පුරයි දකින්න දිව්‍යංගනාවිය යළි වඩින්න වැස්සක් වෙලා හයියෙන් වහින්න ඈත් වෙන්න එපා ඉන්න ලඟින් ම... ආදරෙන් හිස පිරිමදින්න සිමාවන් බිඳ දමා හරින්න බැඳෙමින් මා සමඟින් තදින් ම නවතින්න මා ළඟම ඉන්න... නෙත් අගින් වැටුන කඳුලැලි පිසලමින් සිරවෙමින් ඉමු සිතේ සුසුමන් පිටලමින් ඉන්න දිනේ එනතුරාමයි තාමත් මා දින ගනින්නෙ
නිදහසී නිදහසේ මා සිපගනින්//// Verse; වැස්සක් නොලද පොළොවක් වගේ මං අන් කිසිවක් එපා නුඹ මගේ නම් නුඹ ලැබේ නම්, නුඹ නමින් සිනාසෙන්න ලැබේනම්... ගලාගෙන යන මගේ නහර පුරා මා මිය දෙන තුරා ඈ තැවුනත් අහසින් නෙත තුරා බලන් ඉන්නේ නුඹ එන තුරා... ඈතින් ඒවි ගිනි සිළුවක් වාගෙ ඈ නොවේ මා හිතුවක්කාරි හැඩ කරවමින් නිරුවත් රාත්‍රීන් නිදහසේ කල මැන සංක්‍රාන්ති... නිදි සිළු රාමු සිමාවලින් ප්‍රාකාර කරළු බවට හරවාලමින් දහාලෙ කඳුලු වගුරුවාලමින් තාමත් නිදහසේ සොයමි මායාවි... නෙත් අගින් වැටුන කඳුලැලි පිසලමින් සිරවෙමින් ඉමු සිතේ සුසුමන් පිටලමින් ඉන්න දිනේ එනතුරාමයි තාමත් මා දින ගනින්නෙ