මස්ඉඹුල ගත් කතුවරයාගේ නිවසට සමන් ලෙනින් ගිහින් කියූ කවි /ජන කවි / Masimbula & Saman

Поделиться
HTML-код
  • Опубликовано: 17 янв 2025

Комментарии • 216

  • @kalpanibohingamuwa634
    @kalpanibohingamuwa634 6 лет назад +26

    සෙන්කොට්ටන්,මානික්කවත.. හතවතට කාතා කරන නවකතාකරු සමග අපේකම අලුත් පරම්පරවට උගන්නන වින්දනීය සන්ගීතයේ පෙරලිකරු..නියම සුසන්‍ යෝගයක්..නිහතමානී කලාකරුවෝ..

  • @rmjanaka9746
    @rmjanaka9746 5 лет назад +18

    සංවේදී මිනිසුන් මේ ලෝකට වැඩි වැඩියෙන් අවැසි කාලයක් ....බොහොම අපූරුයි

  • @msdesilva4698
    @msdesilva4698 2 года назад +3

    මහින්ද ප්‍රසාද් මස්ඉඹුල (මහතා)
    ගත්කතුවරයාණෙනි.
    දසත විහිදෙන මිහිරි ගී හඩක්
    ඇති සමන් ලෙනින් ගායකයාණෙනි
    ඔබ අප රටට ජාතියට අගනා
    වස්තූන්වේ . ඔබ දෙපලටත්
    සුදත් රෝහණ මහතාණන්ටත්
    තෙරුවන් සරණයි.

  • @nuwanthaliyanaarachchi6357
    @nuwanthaliyanaarachchi6357 3 года назад +7

    රටට ආඩම්බරයි ඔබ දෙන්නම.
    ආසම කවියා හා ගායකයා.
    රසාත්මක පරපුරේ නූතන සාහිත්‍යය දරයෝ ඔබලා. ගොඩක් පින්

  • @kaveena95
    @kaveena95 6 лет назад +9

    මහින්ද ප්‍රසාද් මස්ඉඹුල..මං කැමතිම කතුවරයෙක්..සමන් ලෙනින් sir ඔබතුමන්ලා මේ රටට වටිනා සම්පත්.කියන්න වචන නෑ..හදවත නතර වෙනවා ඒ අදහස් ලඟ..respect sir..තෙරුවන් සරණයි.

  • @ShaniShani-ft9tn
    @ShaniShani-ft9tn 3 года назад +5

    අපේ කම රැකගන්න අපිට ලැබුණු වස්තු දෙකක් මෙ මසිබුල සර්වයි සමන් ලෙනින් සර්වයි..මෙ දෙන්නගෙ වටිනාකම තක්සේරු කරන්න බැ ..💪👌👌💖💖

  • @ridmamalwana
    @ridmamalwana 4 года назад +9

    අපේ කම ගැන ලියන,ගයන මස්ඉබුලයන් ලේනින් වරැන් තව තවත් මේ ලක්දිවට පහල වේවා.❤️💯

  • @NalaniDeSilva
    @NalaniDeSilva 6 лет назад +15

    ඒ ගැමි කටහඬ සම්පතක්...... සම්පත් දෙකක් එකතු වුන දවසක සොඳුරු තතු අගෙයි

    • @samanlenin
      @samanlenin  6 лет назад +1

      බොහොම ස්තුතියි ඔබට!

  • @chathuthenuwara8373
    @chathuthenuwara8373 3 года назад +2

    Meweni minisun thawa thawath bihi wewa.sirla dennatai hadapu wadapu ugannapu siyalu denaatai theruwan saranai

    • @samanlenin
      @samanlenin  2 года назад +1

      තෙරුවන් සරණයි ඔබටත් 🙏❤

  • @niroshanrathnayaka8022
    @niroshanrathnayaka8022 6 лет назад +15

    සාම්ප්‍රදායික කුරුට්ටෙන් මිනිස් සිත අත ගා එකම සිත්තම වර්ණ ගන්වනවුන්,අතර මිනිස් සිතේ ළංවිය නොහැකි ගැඹුරුතම තැන ස්පර්ශ කරන දුර්ලභයානනි,ඔබට මාගේ ගෞරවනීය ස්තුතිය.....

    • @samanlenin
      @samanlenin  6 лет назад

      ඔබේ ළපත් වචන මා ඉදිරියට ඇද යනු ඇත. බොහොම පිං!

  • @samanlenin
    @samanlenin  6 лет назад +59

    මස්ඉඹුලයන් ලියූ අප විසින් ගැයූ
    "අපේ පැදුරෙන් මිදී" ගීය ඔබ අසා නැත්නම් පහල link එකෙන් අසන්න.
    ruclips.net/video/qzZjaYAYuIU/видео.html
    ස්තුතියි ආදරණීය හිතවතුනි.

  • @pushpikashani7036
    @pushpikashani7036 6 лет назад +43

    නැති වේගෙන යන අපේකම ගැන ආයෙ බලාපොරොත්තුවක් ඇති වුණා අයියෙ... මස්ඉඹුල කියන්නේ මම කැමතිම කතුවරයෙක්. ඒ අකුරු ඇතුළෙ මම ඇති තරම් හුස්ම අරන් ඇති කඳුලු හලලා ඇති...

  • @shanthim.a.karuna9087
    @shanthim.a.karuna9087 4 года назад +1

    Soduru minisaneminisaneni obalasemata niduk nirogi bawa lebewa ape kama rakina ape sinha petu nubla semata theruwan sarani🥰💋💋💋💋💋💞💕

  • @sameerasameera6961
    @sameerasameera6961 3 года назад +1

    ඔබ තුමාට දළදා සමිදුන්ගේ රැකවරනය ලබෙිවා මට ආසයි ඔබ තුමාව දැසින් දකින්න සමන් මහතානනියි

  • @gayanchaminda7125
    @gayanchaminda7125 4 года назад +2

    අපේ කමට අභිමානයක්.මාත් බොහෝම කැමැතකින් ඉන්නේ ඔබ තුමාව මුන ගැහෙන්න.තෙරුවන් සරණයි !!...

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 5 лет назад +5

    විජාතයෙන් එන සැඩ රල පෙල අතරේ .... අපේ රුවල් නැව් යහතින් මහ සයුරේ.... සුක්කානමේ බර රදවන් දෙව්රේ.... සමන් ලෙනින් තරුවයි,මග පෙන්වන්න ලක් අඹරේ....

  • @romeshvikash1944
    @romeshvikash1944 6 лет назад +21

    ලස්සන කවියක් සමන් අයියේ.. මටත් අම්මා ගැන මේ විදිහට ලියන්න හිතුනා"
    නිසල රැය පැමිණ ඇත
    පෙරදිනක ලග වෙන්ව ගිය
    දිවිය මට සොදුරු කල
    අම්මාව සිහිකොට ..
    කලුවර තනිකලත් අදුරුනැති
    සිහිකර ගුනගැනත් තනිනැති
    ඉකිගසන කදුලුවත් නිම්නැති
    පෙමක් ලොව මේ තරම් පුදුමැති "

    • @samanlenin
      @samanlenin  6 лет назад +2

      Lassanay Malli. Bohoma Sthuthiy.

  • @nisantinisanti7591
    @nisantinisanti7591 6 лет назад +1

    අද.. . වගේ... නවින...පන්නයට...හැඩ...ගහුන...සමජයක...ඔබ....වනි....තරුනපුද්ගලයන්...පරනි . ජනසමජය.....අගය...කිරිම...ගන....ඉතාමත් ගෞරව යන්....අගය..කරන්න...ඔනේ ...ඔබට ...බුදු සරනයි ...

  • @namalpremakumara5880
    @namalpremakumara5880 4 года назад +3

    ඔබේ ගැමි කමට සහ ලෙන්ගතු කමට ගොඩක් 🙏 ස්තූති.තව තවත් දෑ හිත කාමී ගීත බිහි වේවා.. 🙏

  • @anuradhakithalawalana856
    @anuradhakithalawalana856 3 года назад +1

    සොඳුරු කලාකරුවන්, සුබ පැතුම් . චිරං ජයතු

  • @msdesilva4698
    @msdesilva4698 2 года назад

    මස්ඉඹුල ගත් කතුවරයා ණෙනි.හරි සතුටුයි ඔබගේ දයාබර . මාපිය දෙපල මෙසේ හෝ.දැක ගැනීමට
    ලැබීම. මෙවන් පුතෙක් ලද ඒ දෙපල කොතරම් වාසනාවන්තද...ඒ දෙපලට නිදුක් නිරෝගී දිගාසිරි පතමු.
    අනික , පෙර ආත්මයක ඝාංඨාර
    පූජා කරල ශබ්ද විකාශනය බඳු කට හඬක් ලබා තිබෙන
    සමන් ලෙනින්ගේ .හිටිවන කවි
    සහ වෙනත් ගී .කවි අහන්නත්
    මම ආශයි.
    ඔබ සැමට තෙරුවන් සරණයි.

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 6 лет назад +30

    ආදරෙයි කියනව හැර කුමක් කියම්ද සොඳුරු මිනිසුන් ❤️❤️

  • @khanthikhanthi5184
    @khanthikhanthi5184 6 лет назад +1

    ලස්සනයි ගෝඩාක් ,හැමදාම සතුට්න් ඉන්න ඔයාට බුදුසරණයි

  • @sularihansika2846
    @sularihansika2846 6 лет назад +15

    සිතක සිතිවිලි අකුරැ කරනට හැකිය සුන්දර මිනිස් සිතකට
    තවත් කෙනෙකුට හැකිය දෙන්නට ජිවයක් ඒ ලියු අකුරට
    දුටිමි කවියෙක්,සොදුරැ මිනිසෙක් සමග ඒක් වි සිිටිනු මදකට
    මිනිස්කම් අැති මෙවැනි යතිවරැ පහළ වන්නේ වාසනාවට

    • @samanlenin
      @samanlenin  6 лет назад

      ඔබේ හැඟීම් දැනුනා. බොහොම ස්තුතියි!

  • @TOPCLASSCARS
    @TOPCLASSCARS 5 лет назад +2

    සිරිපාල මාම...ඒ කාලෙ ඉදලම දන්න හොද අහින්සක මාම කෙනෙක්...දීර්ඝායුෂ ලැබේවා

  • @nishanrohitha8208
    @nishanrohitha8208 3 года назад +1

    No words...

  • @randeevanigajanayake6637
    @randeevanigajanayake6637 4 года назад +1

    Oba depalagema ආදරණීය appachchitai ammatai jathi jathi pin may wage puthunwa may kala bimata bhi kalata

  • @pubudusiriwardana3155
    @pubudusiriwardana3155 6 лет назад +1

    ඔබ නම් සැබෑම සොඳුරු මිනිසෙක් .ආදරෙයි ගොඩක්.

  • @chamilathusharaabesinghe3289
    @chamilathusharaabesinghe3289 Год назад +1

    සිංහලේ පෞරුෂමත් හඬ.තෙරුවන් සරණයි!

  • @roshankumar5290
    @roshankumar5290 4 года назад +1

    lassanai.sir.tharuwan.saranai

  • @chandimaldj450
    @chandimaldj450 3 года назад +1

    මගේ ජීවිතේට පොත් කියවනව කියන්නෙ අපේ වචනෙන් කියනවනම් අරහං...ඒත් මගේ යාලුවෙක්ගෙ බල කිරීමටම මම සෙංකොට්ටන් කියෙව්ව...අද වෙනකොට මම කියවපු පොත් මතක නැති තරම්..ඒ ආශාව මට අති කළේ ආදරණීය මස් ඉඹුල මහත්තයෝ ඔබයි....බුදුසරණයි ...❤❤

  • @nishapieris4502
    @nishapieris4502 6 лет назад +1

    Saman uncle harima lassana kaviyak!!!

  • @thusithakumara6191
    @thusithakumara6191 6 лет назад +1

    ලස්සනයි බුදුසරනයි හැමෝටම

  • @politics-12
    @politics-12 6 лет назад +2

    ලස්සනයි අයියේ ඔයාගෙ හඬ... අහන් ඉන්න ආසයි

    • @samanlenin
      @samanlenin  6 лет назад

      බොහොම ස්තුතියි

  • @priyadarshaniwickramarachc7864
    @priyadarshaniwickramarachc7864 Год назад +1

    Deyiyaneeeh..... me katahanda , sundara sinahawa ...
    aswahak katawahak namwadinna epa ... theruwan saranayi obata.

  • @anojakoumari7303
    @anojakoumari7303 6 лет назад +8

    අපෙකම සිහලකම අගයන ඔබට රත්නත්තරෙ පිහිටයි.

  • @malajayamanne781
    @malajayamanne781 4 года назад +1

    Love you all.

  • @nadeekapushpamali4510
    @nadeekapushpamali4510 6 лет назад +2

    මස් ඉබුල කියන්නේ අපේ රටේ ඉන්නා ඉතාමත් දක්ෂ කාලාකරුවෙක්

  • @KasunRathnayake-
    @KasunRathnayake- 6 лет назад +17

    සුන්දර මිනිස්සුන්ට ආදරෙයි... ❤️

    • @samanlenin
      @samanlenin  6 лет назад

      Kasun Rathnayake බොහොම ස්තුතියි

    • @d.s.nd.s9172
      @d.s.nd.s9172 6 лет назад

      Rattaran මිනිස්සු

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 2 года назад +1

    Obee, poth,siyallma,mama,kiyawa,atha, budu saranai,sir,🙏🙏🙏🌷♥️

  • @erandikaushalya5916
    @erandikaushalya5916 6 лет назад +4

    සුන්දර මිනිසුන්....ආදරය හැමදාමත්

  • @NP-hy3ng
    @NP-hy3ng 5 лет назад +1

    ape kama le walata kaavedunu mehema tharunayo meveni yugayaka innawa dakinna lebeemath ape waasanawak kiyalai mata hithenne.Saman Lenin ,Masimbula mahathaneni nethiveegena yana apekama newatha godanagannata obala ganna uthsahayata aneka vaarayak sthuthiy

  • @warunakushanthalagala6477
    @warunakushanthalagala6477 5 лет назад +1

    hadawathin suba pathanava ayiye.adambarai oyage talent eka gana.idiri katauthu sarvaprakarayenma sarthaka wewaaaaa😙😙😙

  • @diviyagahageireshaudsyanga6499
    @diviyagahageireshaudsyanga6499 5 лет назад +2

    හරිම ලස්සනයි අපේ අයියේ . ඔබට තෙරුවන් සරණයි

  • @chandikagiftwork7350
    @chandikagiftwork7350 2 года назад +1

    ආදරනිය කවියා මහින්ද ප්‍රසාත් මස්ඉඹුල රජේකි නුඹ පුත මහ මෙරකි නුඹ වැනි පුතුන් රටට.....
    ආදරේයි හැමදාාමත් අපි නුඹට .....

  • @harshanikanchana6527
    @harshanikanchana6527 6 лет назад +2

    Niyamae aiye oyat budu saranae...!!!!!

    • @samanlenin
      @samanlenin  6 лет назад

      බොහොම ස්තුතියි ඔබට!

  • @sumadhuratv_9012
    @sumadhuratv_9012 4 года назад +1

    Lassanaiiii..........

  • @priyanath.manjula
    @priyanath.manjula 6 лет назад +2

    adarei api oyata hamadama

  • @premaperera8361
    @premaperera8361 3 года назад

    සෙංකොට්ටං නවකතාව සහ මාණික්කාවත යන නවකතා දෙකම බැලුවා පොත් දෙකම එක වගේ දුකයි මම දැන් මාණික්කාවත නාට්‍යය ත් බලනවා තවත් මෙවගෙ ් කතා ලියන්න හැකි වෙ ්වා කියා පාර්ථනා කරනවා පුතාට තෙරුවන් සරණයි පත්තිනි මෑණියන් ගෙ පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා

  • @nilanthikodagoda2917
    @nilanthikodagoda2917 5 лет назад +1

    Jathiye wasanawwata oba wennawun pHala una.obala reka ganima yuthukama apeth yuthukaamaki....wasannawan....

  • @GaneshGanesh-op6hy
    @GaneshGanesh-op6hy 6 лет назад +1

    godak lassanai aiye b.s oyata

  • @moshanmkumara9131
    @moshanmkumara9131 6 лет назад +2

    හානා හීය පානා අඩහැරෙන් දැනේ💖💖💖💖💓💓 ආදරෙයි සමන් අයියෙ

  • @inokaudayangani4149
    @inokaudayangani4149 5 лет назад

    සොඳුරු මිනිසුන්ගේ අඩහැරය.......මගේ ආසම කතුවරයා ...

  • @-MY-EDUCATION
    @-MY-EDUCATION 3 года назад +1

    Yakku dennekge soduru hamuwiimak...bohoma sthuty saman mahathmayo❤

  • @nuwankarunathilake9107
    @nuwankarunathilake9107 6 лет назад +1

    Anna handa,,,, aadarei..

  • @indikaindika7216
    @indikaindika7216 6 лет назад +3

    Supar harima lassanai

    • @samanlenin
      @samanlenin  6 лет назад

      බොහොම ස්තුතියි

  • @kavikvlogs4899
    @kavikvlogs4899 4 года назад +1

    කලාව නිවනවා හදවසත මිනිස්සුන්ගේ ආදරෙයි❤️

  • @ruwanlakmal905
    @ruwanlakmal905 6 лет назад +5

    Man asai lankavata yanna namuth yanna vidiyakne oyata godak pin hirakaran hitapu kadulu tikak vettuvata

    • @samanlenin
      @samanlenin  6 лет назад +2

      Duk wenna epa Malli. Amma dakinna aa dawasaka mawath hamba wenna balanna. Theruwan saranay. Devi Pihitay.

    • @ruwanlakmal905
      @ruwanlakmal905 6 лет назад

      Saman Lenin godak thanks ayye

  • @-chopsuey7455
    @-chopsuey7455 6 лет назад +3

    saman ayye adarei. mas ibula kiyanne niyama manussayek

  • @harshanasaparamadu2035
    @harshanasaparamadu2035 4 года назад

    සමන් ලෙනින් ,ලෙනින්ටත් එහා ගිහින්. ඔබට ජය!

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 2 года назад +1

    🙏🙏🙏❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි

  • @anushkalaksiri426
    @anushkalaksiri426 6 лет назад +1

    Niyamaiiii saman aiyee

    • @samanlenin
      @samanlenin  6 лет назад

      බොහොම ස්තුතියි ඔබට!

  • @malimalli2640
    @malimalli2640 5 лет назад +1

    Budu saranai obata

  • @සුදුනෝනා-ච7ඹ
    @සුදුනෝනා-ච7ඹ 6 лет назад +1

    Theruwan saranaiiiiiiiiiiii obata......🌷

    • @samanlenin
      @samanlenin  6 лет назад

      තෙරුවන් සරණයි ඔබටත්!

  • @sksurendra9119
    @sksurendra9119 6 лет назад +1

    අපේ කම රැගෙන යාමට මෙවන් මිනිසුන් තව තවත් මගේ මව් බිම තුල ජනිත වේවා...!!

  • @palinieedirisinghe163
    @palinieedirisinghe163 4 года назад +1

    mata magé ammai appachchyi vagémayi,minis sitha handunana daruvéku ratata dayada kirima hamotama karanna baha,mé évan dédénék hamuviiama harima sundarayi;apé daruvangéngén ath kala apékamata yali panapovana obata diirgayusha ha shakthiya sénéhasin!

  • @sugathkumara2465
    @sugathkumara2465 4 года назад +1

    Budu saranai aiye

  • @nilanthapremadasa3445
    @nilanthapremadasa3445 4 года назад +2

    අපේ කම සරල කම නිරහංකාර බවෙහි එකතුව.

  • @manikedesanayaka8264
    @manikedesanayaka8264 5 лет назад +1

    පින් මද පුතුන් සියයක් වැදුවත් නිසරෑ ගුන නැණ බෙලෙන් යුතු පුතු මය ඉතා ගරූ එක පුන් සදෙන් දුරුවෙයි ලොව ගණ අදුරූ නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරූ ඔබ වන් පුතෙක් රටට දායාද කල ඇය පින්වත් මවකි

  • @namalmanjula2741
    @namalmanjula2741 6 лет назад +1

    harima lassani

    • @samanlenin
      @samanlenin  6 лет назад

      බොහොම ස්තුතියි ඔබට!

  • @rosedilani112
    @rosedilani112 6 лет назад +3

    Harima lassanai sanwediy budu saranai

  • @tst8926
    @tst8926 6 лет назад +3

    godak danena,godaaak lassana kavi tikak aiye...budu saranai oyaata...

    • @samanlenin
      @samanlenin  6 лет назад

      තුන් හෙළේ සිංහයෝ බොහොම ස්තුතියි

  • @indikalakmal1003
    @indikalakmal1003 6 лет назад +6

    නුඹ අපිට හරිම ආඩම්බරයක්,

    • @samanlenin
      @samanlenin  6 лет назад

      බොහොම ස්තුතියි

  • @radampolavideoteam4437
    @radampolavideoteam4437 5 лет назад +2

    lassanai aiye

  • @sandyakanthi887
    @sandyakanthi887 3 года назад +1

    සරල මිනිස්සු 💐❤️😘

  • @sumithbandara3960
    @sumithbandara3960 6 лет назад +3

    Amma thaaththa gena oya sihikarana vita kada wetenaa kanduleli kotharamdei kiyannabe ow saman amma thaththa buduwenawaamai ema depalage viyowa adatath waawanne ne obata pin 🌹🌹🌹🙏🙏

    • @samanlenin
      @samanlenin  6 лет назад

      මව පියා නැති වීම කොයි තරම් වේදනාකාරීද යන්න ඔවුන් නැති වූ විටයි වඩා තදින් දැනෙන්නේ. බොහොම ස්තුතියි !

  • @supunekanayaka7677
    @supunekanayaka7677 5 лет назад +1

    තෙරුවන් සරණයි ඔබට

  • @ruwanlakmal905
    @ruwanlakmal905 6 лет назад +2

    Ayye ada rata godak dukvidinava ammava mathak venava godak

    • @samanlenin
      @samanlenin  6 лет назад

      අම්මා ඔබ තනා ඇත. ඔබට අම්මා ගැන ඇතිවන හැඟීම මට හොඳින් දැනෙනවා. තෙරුවන් සරණයි!

  • @jagathprasannaweerasinghe9018
    @jagathprasannaweerasinghe9018 3 года назад +1

    🙏❤❤❤💐🧘‍♂️

  • @sumithbandara3960
    @sumithbandara3960 6 лет назад +2

    Visistai jeevithaye aathmeeya prakhaasaya oba pansilumai sama kala hekkek nometha 🌹🌹🌹❤️

    • @samanlenin
      @samanlenin  6 лет назад

      බොහොම ස්තුතියි ඔබේ හැඟුමන් ලිව්වාට

  • @thidesatgr5780
    @thidesatgr5780 6 лет назад +8

    Dennama hari watinawa ratata...Jaya...... සෙංකොට්ටං නන් කියෙව්වා මම

    • @samanlenin
      @samanlenin  6 лет назад

      බොහොම ස්තුතියි

  • @champikamunasinghe6934
    @champikamunasinghe6934 3 года назад +1

    Kaviyata upan saman man assama kala karuwa budu saranai

  • @සෙංකඩගලරුවන්බන්ඩාර

    ලස්සනයි ඔබ වගෙ අය තව තවත් බිහිවේවා මේ හෙළ දීපයේ

    • @samanlenin
      @samanlenin  6 лет назад

      බොහොම ස්තුතියි ඔබට!

  • @chinthakaherath5777
    @chinthakaherath5777 6 лет назад +2

    නියමන් සමන් අයියේ. මසාගෙ ගෙදර යන්න ඉන්නේ අපිත් වෙලාවක

  • @videoworld4397
    @videoworld4397 4 года назад

    ඒ කටහඩ....පපුව පිච්චෙනවා

  • @Channaone1
    @Channaone1 6 лет назад +2

    Thank you so much. Love your voice and folk songs.

  • @anjula3336
    @anjula3336 6 лет назад +5

    ඔය කටහඬට මන් ගොඩක් ආසයි සොයුර .ඔබට ජයෙන් ජයම වේව සම්මාසම්බුදුසරනයි 🌹🌹🌹🌹

    • @samanlenin
      @samanlenin  6 лет назад +1

      anjula 333 ඔබ මගේ videos නිරන්තරයෙන් බලන්නියක් බව මම දන්න්නවා. බොහොම ස්තුතියි.

  • @donruwan2483
    @donruwan2483 6 лет назад +3

    You are legends

  • @sssaje3046
    @sssaje3046 6 лет назад +11

    අපේ සිංහල කම.. ලස්සනයි

    • @samanlenin
      @samanlenin  6 лет назад

      sa jee බොහොම ස්තුතියි

  • @sudeepbandara4868
    @sudeepbandara4868 6 лет назад +3

    Lassanay ayye oyage voice eka

    • @samanlenin
      @samanlenin  6 лет назад

      බොහොම ස්තුතියි ඔබට!

  • @kumarikhan1687
    @kumarikhan1687 6 лет назад +3

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 හරිම ලස්සනයි

  • @bschatura3983
    @bschatura3983 3 года назад +1

    අගේමැයි එය ❤

  • @Dinusha175
    @Dinusha175 6 лет назад +3

    Super great job wary good

    • @samanlenin
      @samanlenin  6 лет назад

      බොහොම ස්තුතියි ඔබට!

  • @thilnakasun8870
    @thilnakasun8870 6 лет назад +3

    මරු අයියේ

  • @ekanayakevijithshanthapriy1094
    @ekanayakevijithshanthapriy1094 4 года назад +1

    සංවේදී අපේ මිනිස්සූ.....
    මගෙ වචන පෝශනය මදී....
    කියන්නට යමක්....

  • @chanakachandrajith7167
    @chanakachandrajith7167 6 лет назад +5

    duka deneddi hina wena heti nuben denagath dawase...........mage saman ayya obata jaya

    • @samanlenin
      @samanlenin  6 лет назад

      chanaka chandrajith බොහොම ස්තුතියි

  • @sasmithamavindukariyawasam8271
    @sasmithamavindukariyawasam8271 6 лет назад +1

    ❤සිංහලකම❤ආදරෙයි♥️

  • @nasthicinema9062
    @nasthicinema9062 6 лет назад +4

    Supiri...

    • @samanlenin
      @samanlenin  6 лет назад

      බොහොම ස්තුතියි

  • @fathmathahmed390
    @fathmathahmed390 5 лет назад +1

    Saman Lenin oyaata koi velavakavath tharaha avilla tiyanavada. Mehama ehuve muhune tiyena siriyaavananthakamai sinahavai nisa❤️🙋

  • @surabro7370
    @surabro7370 5 лет назад +2

    Niyamai aiye ❤️