Let us decide the order for our nation. The sky above our heads is for everyone. The sun and the moon may play hide and seek but in the fixed sky we spread our wings and flock together like sparrows. Let's fly high and high
පුදුම තරම් ලස්සනයි අර්ථවත් පුදුම වටිනාකමක් ඇති නිර්මාණයක් මෙච්චර කාලෙකට කොහොම හැන්ගිලා තිබ්බද ? ප්රශ්නාර්ථයම පිලිතුරක් ❤ keep it up looking forward most amazing things in future from both of you
I just started to crying after watching this... this is a very precious gift for all of us.. thank you so much for this. This creation will melt all the heart of Sri Lankans... ♥️
I wish both of you all the very best. Meeting life partners with the same ideas, goals, etc., is a rare opportunity. Both of you seem to be blessed with this rare gift. My sincerest wishes for a great life together. And, thank you very much for all that you’re doing to change the system 👏🤗💕
හ්ම්ම්ම්....දරුවනේ මම වයසින් හැට පසුකරපු මිනිහෙක්.... මේ නිර්මාණය මේ නාකියාව හැඬෙව්වා.....ස්තුතියි. කීප් ඉට් අප්. අයි බිලීව් ආර්ට් ඊස් ෆොර් පීප්ල්...රෙස්පෙක්ට් යු ටු ඇන්ඩ් ද කෲ. ලව් යු ඕල්...
තමන් ඉන්න තැන ඉදන් අරගල කරනව කියන්නෙ මේකට...ආදරෙයි දෙන්නටම...❤️❤️❤️
ප්රජාවම උත්තේජනය කල හැකි රසවින්දනයක් මෙවැනි නිර්මානයන් තුලින් වත් නිදිවැදී සිටින ජාතියක් අවදිකල යුතුය හොද නිර්මානයක් නංගී, මල්ලී. දිනූපා ඔබගේ සරල ජීවිතය තුලින් එන අධ්ෂ්ඨානය කැපකිරීම ඉතාමත් අගය කරමි. ඔබ වැන්නවුන් තව තවත් එකතුවීමෙන් අපි,ඔබ පතන ලස්සන ලෝකය ගොඩ නගමු ❤️❤️❤️❤️
උඹලගෙ මුනුමුනුව මිහිරියි
සරලයි අහිංසකයි
උඹලගෙ අත්තටු ශක්තිමත්
තනිවම නෙමෙයි, රෑනේ ඉගිලෙන්න ඉපිලෙන
උඹල දෙන්නගෙ කැක්කුම
උතුම් ❤️ !!
සුබසිහින දකිමු අපි ❤️💐
පඩත්තර කලා හිපාටුවො ඉහලට යන්න කියල කුනු නිර්මාණ මාකට් කරන කාලෙක....රටක් වෙනස් කරන අර්ථාන්විත මෙවැනි නිර්මාණ තව තවත් බිහිවිය යුතුම කාලයක් ❤️🧭❤️
මොකට මෙහෙම සින්දුවක් සමාජගත කරාද මන්දා... නාන වෙලාවටත් අහනවා, කෑම කද්දිත් අහනවා, නිකන් හිටියත් අහනවා, පුදුම motivational ගතියක් දැනෙනවා. ගීතයත් එක්ක කරන act එක නම් මාරයි 😍මේවා තේරුම් ගන්න තරම් මේ රට දැනුමෙන්, රසවින්දනෙන් පොහොසත් නැති එකයි දුක. ❤🔥
Let us decide the order for our nation. The sky above our heads is for everyone. The sun and the moon may play hide and seek but in the fixed sky we spread our wings and flock together like sparrows. Let's fly high and high
ඉතාමත් ලස්සනයි ඔබේ ගායනය හා රංගනය. මගේ ආදරය හා සුබ පැතුම් ❤❤
කියන්න වචන නෑ.. පුදුමාකාර ආදරෙන් පිරුණු වීඩියෝ එකක් සිංදුවක් ❤❤❤❤
හරිම අර්ථාන්විතයි.මෙවැනි නිර්මාණය දහස් ගණනින් ඔබ දෙපල අතින් නිමවේවා!!! Respected
මීට වඩා ගැලපෙන ජෝඩුවක් දැක්කොත් අටපට්ටමට කියන්ඩ හොදේ !! සුපිරි
පුදුම තරම් ලස්සනයි අර්ථවත් පුදුම වටිනාකමක් ඇති නිර්මාණයක් මෙච්චර කාලෙකට කොහොම හැන්ගිලා තිබ්බද ? ප්රශ්නාර්ථයම පිලිතුරක් ❤ keep it up looking forward most amazing things in future from both of you
Mamath Dinupa nangige oyi nirbeetha adahaswalata kamathi Kollek...veerathwaya Satan puhunuwen witarak nemey sahajayen sansaren ena ekak...mage hada piri gawrawaya Obata.. ,💐
පා සටහන් නොමැතිව බිඳෙන මාවත් ඇත
ගීයක් හඬා වැටේ කටහඬක් නොමැතිව
කුරුල්ලෙක් එනතුරු අත්තටු බලා සිටී
කවියට නොනැංවූ වචන අතන මෙතන
ආලෝකය වැඩි නිසාම නොපෙනෙන එළියකි
දිවක් තොලක් නැති නිසාම දියවෙන චොකලට් ද ඇත
මත්වෙන්න යදින මිදි පොකුරකි
අපේ සියළු ලෝක වල
එක් කොනක රටකි
පුරවැසියන් නැති.
©️
ජය! ♥️🌹
රෑනේ පියඹා.... නිල් අහස පවරාගන්න.😇 හදවත මෙලෙක් කරන සංගීතය,වචන,මරායි..❤️ අක්කි අයියා & all 🎉️😍👊👌
හරිම අර්ථවත් ගීතයක්. ලස්සනට වීඩියෝ එක හදලා තියෙනව. ඔබ දෙපලගේ සියලු හැකියාවන් සමාජ යහපත උදෙසා පහුගිය කාලය පුරාම කැපකරනවා මාත් දැක්කා. හරිම සතුටුයි. මේ රටේ ප්රශ්නවලට ඕනකරන පොදු හඬ පුබුදුවන්න. ජනසමගිය සකේතවත් කරන නිර්මාණ තව තවත් කරන්න.
Maara lassanai....sinduwa...natuma.... wachana....theruma....hamadema....
ලස්සන ගායනාවක්. දිනූපා කවදත් දක්ෂයි. නදීක දිණූපා දෙන්නම එකතුවෙලා අපිට අර්ථයෙන් රසයෙන් පිරුණු ලස්සන ගීතයක් ලබාදුන්නාට ස්තූතියි.
ඩෝරියන්වාදී සංගීත සංකල්පයක් ලංකාවෙනුත් ඇහුණා එහෙනම්....🖤🖤🖤🖤
අමුතුම රසක් , පට්ටම පදරචනයක් , හොදටම ගැලපෙන දෙන්නෙක්
හරිම ලස්සනයි අක්කෙ අයියෙ ඩාන්ස් එක. ❤❤
සුබපතනවා ඔබ දෙපලටම🙏
වාව් මම ආසම දෙන්නෙක්.ඇත්තටම විශිෂ්ට නිර්මානයක්.😍😍😍😍😍😍😍ලොකු අර්තයක් එක්ක. මේ වගේ නිර්මාන කරන්න තවත්. සමාජයේ ඇස් ඇරෙන්න. නිහතමානි චරිත දෙකක්.නිහතමානී ගමනක්. ජය වේවා. ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Hope is building up throuoght the music music is superb i think music alone can tell the story
This masterpiece deserves at least 5M views
මොකක් හරි විකාර කුනුහරුප සින්දුවක් දැම්මනම් මේ වෙද්දී මිලියන ගනන් විව්ස් මේවගේ දෙයක් අහන්න බලන්න අපේ එඋන්ට පින නෑ අනේ අපොයි අපේ අසන්නෝ ගැන පුදුම දුකක් දැනෙන්නේ 😥😥
'Masterpiece" කට පුරා එහෙම කියන්න පුළුවන් නිකම්ම... ♥ Thank you ඔය දෙන්න තනියම පුංචියට ඇදගෙන විප්ලවයට. ✊❤
Lassanai , aratawath api dinamu dinayaka ..oba dedanata suba gamanak....aragalaye sawoma samaga....samma sambudu saranai.
ආසම හඬක් 💜️💙
ආදරෙයි ඔයාලට❤️😘
Patta eka
අඩේ එල බොලව් ❤
Lassene nirmanayak. Dancing visuals patte😍😍
මේ සින්දුවට උපරිමයක් කරන්න ඕන❤මිනිස්සු අතරට යන්නම ඕන සින්දුවක්🥰
මාරම කපල් එකක් 👍♥️♥️♥️♥️♥️♥️♥️.
මට හිතෙනවා ලෝක ඉතිහාසේ අපි කියෙව්ව , "නිදහස් කලා නිර්මාණ " කියන දේ ලාංකීය මුල් ගල කියලා 💕❤️keep it up 💕 we are allways with you ❤️
අහස පවරා ගන්න ඒ ප්රාර්ථනාව අපි ජයගමු. ගීතය හරිම ලස්සනයි. ගායානයත් කියන්න වචන නෑ. දෙවි පිහිටයි පුතේ.
Soft but strong and deep. Bright future for you and your future. Capable makes the due difference. I am 60.
Keep coming back to this so beautiful ❤
අහස පවරා ගන්න😍😍
හරිම ලස්සනයි. සුබ පැතුම් ❤️❤️
👍👍👍👍👍👍Aragalyata jayaveva ❤❤❤❤❤
නදීක 💚දිනුපා 💟💟
ජයවේවා ❤️❤️❤️
thank you so much aiya and akka!!❤️❤️
Nice Song and also video❤😍
This is the good example young generation expected.Well done
😍😍😍Kalekin Ahapu Dekadu lassanama Wedak..Well done Brother & Sister...❤❤
Excellent brother & sis.. ❤❤🎸🎸🎹🎹😍😍👍👍 ජයවේවා සුබපැතුම්
Wow ❤❤❤❤
විප්ලවීය නිර්මාණයක්... 🖤✌✊
අදට ඇවැසි නිර්මාණයක් ❤️👏
අපේ රටේ අනාගතය ,,නිර්මාණාත්මකයි
හරිම ලස්සන නිර්මානයක්.ඔබ ද්රෙපොලට මගෙන් සුබපැතුම් !
අපූරුයි
Adarei dennatama❤
නියමයි .... ජය වේවා
හරිම අර්ථවත්,👌 ඔබ දෙපලටම උණුසුම් සුභ පැතුම් ආදරණීය සහෝදරී 🙏🙏😍😘😘💜💜🇭🇺🇱🇰
🌹🌹
හරිම අපූරැයි. ජයමැවේවා! ❤
ඔයාලා ගොඩක් multi talented යුවලක්. මුළු රටම ආදරෙයි ඔයාලා දෙන්නට මට නොහැකිවුණත් හැමදාමත් ප්රාර්ථනා කරනවා ඔයාලා වගේ වෙන්න.
😻😻😻😻🤜👍
Art in its purest form ❤️
Much beautiful creation 🥰🥰😍❤️
දැනටමත් 100පාරක් විතර ඇහුවා පට්ට වැඩක් සුපිරිම කියවීමක් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
මට දිරිදීමනාවක් ඔනේ දැන් මේ සින්දුව දවස් 4ක් තිස්සෙ එක දිගට අහනවා පැය ගානක් ♥️♥️♥️ මාරම සෞන්දර්යක් පපුවටම කතාව කියනවා මේ සිංදුවෙන් . උබලා දෙන්නටනම් ජයෙන් ජය කලාව පොශනය කරපන් සහොදරි ,සහොදරයා
sir & madam❤
jaya wewa
Excellent and well done!
Wachna enne na meke lssna kiynna.hrima lssni ...lssna concept ekk.adrei ithim🥰😍
කලාත්මක නිර්මාණයක් කලොචිත පණිවිඩයක් සමග, අපගේ සුභ පැතුම් !!!!
මේකනම් සුපිරියක් 👏👏👏👍
මාරම ලස්සනයි....😢❤
I just started to crying after watching this... this is a very precious gift for all of us.. thank you so much for this. This creation will melt all the heart of Sri Lankans... ♥️
True, this song make me cry.
Everything in my mind right now ❤️❤️❤️
Absolutely beautiful ❤ Vocals, the concept and Music !! Everything’s perfect.. Keep it up!
Over roll super create 👌👌
This is epic @theevra❤️👏
It is touch by professionals from the starting to the end ……..see a huge difference, extremely superb!
A timely meaningful song.😍❤️Great concept Akka and Aiya😊💕.keep it up👊👏.much love🌹😘💖
Amazing work 🥺❤️
Love you all❤
brilliant, awesome and stunning
💖💖😍
💥
Very nice
Ammo eka.. wenama rahak guys.. Well-done.. !!
Superb work! Keep rising 💪
Wowwwww
I wish both of you all the very best. Meeting life partners with the same ideas, goals, etc., is a rare opportunity. Both of you seem to be blessed with this rare gift.
My sincerest wishes for a great life together.
And, thank you very much for all that you’re doing to change the system 👏🤗💕
jayawewa nangi
🔥♥️🖤♥️🔥
හරිම ලස්සනයි .suba පැතුම් ❤❤❤👏
Amazing performance 🖤❤️
great Akki & Ayya 🙌
Great
මරු... ❤ ජයවේවා...
❤❤❤ So Mesmerizing
Proud of you all the best!
Inspirational 😍
පියාඹන්න ඕන ❕
Piyabamu brother 🤘
💜️ Thank you for creating such beautiful art ! Much love to you both !