Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මගේ බුදු හාමුදුරුවෝ ජීවිතේ ප්‍රශ්න හැම එකක්ම කියලා දීලා තියෙන්නෙ . මන් මේ මොහොතේ ඉදලා මේ හාමුදුරුවන්ගේ වීඩියෝ බලනවා. මට දැන් තේරෙනවා මගේ ආගමට සමහරු මඩ ගැහුවේ ඇයි කියලා . ඵල ඇති රුකට තමා ගල් ගහන්නෙ
සාදු සාදු විභාගයත් ලගයි බුදුන් වහන්සේ දේශනා කල technique කියා දුන්නට ඔබ වහන්සේට පිං ❤😌
සාදු! සාදු! සාදූ ! මෙහෙම අපට මග පෙන්වනවාට ඔබ වහන්සේට පින් අත් වේවා !🙏🙏🙏🙏🙏
තුන් ලොවක් සනාහා වදාලූ ඒ උතුම් බුදු වදන් අප කෙරේ අනුකම්පාවෙන් දේශනා කරනු ලබන අපේ හාමුදුරුවොන්ට නිදුක් නීරෝගී චිරජීවනයම හිමි වේවා 🙏
ඔබව වහන්සේගේ කටහඩ අපට මාර සුවයක්.ගෙන දෙන්නේ.❤
මටත් මේ දුර්වලකම් තියනව පාඩම් කරන්න ගියාම 🥺🌼🌼🙏 ඔබ වහන්සේට පින්.මේ වගේ ධර්ම දානයන් ලබා දෙනවාට🙏නමෝ බුද්දාය..
Exam එක ළඟයි මුලදී හොඳට පාඩම් කරා පස්සෙ terms text වලදී ලකුණු අඩු වුණා 😢 මේක ඇහුවාට පස්සෙ තමා දැනුනේ ගොඩක් වැරදි තියෙනවා කියලා හදා ගන්න කොහොමරි හිත හදාගෙන වැරදි ඔක්කොම හදාගෙන exam එකට ලියන්න ඕනි.
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
නමෝබුද්ධාය 🙏🙏🙏නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ කළ්‍යාන මිත්‍ර ඇසුරම ලැබේවා ......සුවහසක්.මිනිසුන්ගේ..සිත් නිවාලන දම් රස බෙදන කළ්‍යාන මිත්‍රයාණන් වහන්සේල නිදුක් වේවා ..නීරෝගී වේවා ..සුවපත් වේවා ...දීර්ඝායුෂ ලැබ චිරාක් කාළයක් මේ ගෞතම සසුනේ සුවසේම වාසය කරත්වා .....සාධු ...සාධු ..සාධු ....රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්යසත්ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා ...සාධු ...සාධු ..සාධු ....සියලු සත්වයෝ සුවපත් වෙත්වා...
නමෝ බුද්ධාය 🙏🙏🙏පින්වන්ත ඔබනිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා...දළදා සමිඳු පිහිට ලැබේවාජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිට ලැබේවා...සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා...තෙරුවන් සරණයි...🙏🙏🙏
Sadu sadu sadu namo buddhaya .🙏🙏🙏🙂
හැමදාම ඔබ වහන්සේ මාගේ සියැසින් දැක්කමත් මාගේ හිත කියා ගන්න බැරි තරමට තැන්පත් වෙනවා 🙏🏻🙏🏻
පිංවත් ස්වාමීන් වහන්සේලා ට උතුම් නිවනම අවබෝධ වේවා නිරෝගී සුවය ලැබේවා මගේ ආයුෂ ලැබ ඔබ වහන්සේලා දිගු කලක් ජීවත් වේවා
පංචනීවරණ යටපත් කිරීම අධ්‍යාපනයටත් වටිනවා 🙏🙏🙏
ඔබ වහන්සේගේ බන දහම් අහන්න මං ගොඩක් ප්‍රියයි හාමුදුරුවනේ..ගොඩක් පින් ඔබ වහන්සේට..🙏☸️❤
සාදූ🙏🙏🙏🙏🙏 බොහොම පින් ස්මින්වහන්ස
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු.. නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු....
සියලු සත්වයෝ නිදුක් වෙත්වා !නිරොගි වෙත්වා! සුවපත් වෙත්වා! දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා !!! 🙏🙏🙏🙏🙏
අපි වගේ තරුණ ළමයින්ට ගැලපෙනම දේශනාවක්. බොහොම පින් ඔබ වහන්සේට.තෙරුවන් සරණයි✨☸️
සාධු සාධු සාධු ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය සැලසේවා ......! ඔබවහන්සේට ඉක්මනින් නිර්වානය අවබෝධ වේවා ....!
ඔබ වහන්සේට ගොඩාක් පිං හාමුදුරුවනේ
තුණුරුවනේ අනන්ත ගුණානුභා ව බලයෙන්...ස්වර්ණමාලී සෑ රජුන්ගේ ආනුභාව බලයෙන්ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ අනන්ත අනුහසින්ශ්රී පාද පද්මයේ අසිරිමත් ආනුභාව බලයෙන්දළදා සමිඳුන්ගේ සත්‍යානුභාව බලයෙන්.....දස දිශාවේ වැඩසිටින තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්නික්ලේෂී මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්.සියළු දෙව් බඹ පිරිසගේ නිති රැකවරණින්..........දයාබර ඔබ ඇතුළුව පවුලේ සැමනිදුක් වෙවා... නීරෝගි වේවා... සුවපත් වේවා...කායික සුවයෙන් සුවපත් වේවා... මානසික සුවයෙන් සුවපත් වේවා...ශ්‍රද්ධාවෙන්.. සීලයෙන්.. දහම් දැනුමින්.. ත්‍යාගයෙන්.. ප්‍රඥාවෙන්... වීර්යෙන්.. සිහියෙන්.. සමාධියෙන්...වැඩෙම්වා...ආයුෂයෙන්.. වර්ණයෙන්.. සැපයෙන්.. බලයෙන්.. යසසින්.. කීර්තියෙන් වැඩෙම්වා...අල්පමාත්‍ර අකුසල සිතුවිල්ලක් සිත තුල පහල නොවේවා...ඇසිල්ලක් පාසාම බුදු ගුණ.. දම් ගුණ.. සඟ ගුණ.. සිහි වේවා...කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය නිති සැලසේවා...යන එන මග තොට.. ගමන බිමන.. නිති ආරක්ශාව රැකවරණය සැලසේවා...ගන්න හෙලන හුස්ම රැල්ලක් පාසා සැනසිල්ල උදා වේවා...අප්‍රමාදීව කුසල් දහම් රැස් කිරීමේ වාසනාව උදා වේවා...ගෞතම බුදු සසුන තුල සනාතන රැකවරණය ලබන්න්ට පින් පුරන වාසනාවන්ත වේවා... අනන්ත බුදු ගුණ බලයෙන් සියලු යහපත උදා වේවා.....තෙරුවන් සරණයි...!!!
🙏නමෝ බුද්ධාය!☸️✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔🙏සාදු.. සාදු.. සාදු..🙏✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔🙏සාදු.. සාදු.. සාදු..🙏🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේ..!☸️
ඔබ වහන්සේට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ.... තෙරුවන් සරණයි!!!
Godak pin hamuduruwane 🙏
පින් වේවා 😊😊😊😊
සියලු සත්වයො නිදුක් වෙත්වා 🙏🙏තෙරුවන් සරනයි🙏🙏
තෙරුවණ් සරනයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
පංචනීවරණ ධර්ම කරුණු , පැහැදිලිව අනුශාසනා කරනවා. වටිනවා.🙏🙏
අනේ අපි ගැන අනුකම්පාවෙන් මේ දේශනා කරනවට ඔබ වහන්සේට ගොඩාක් පින් හාමුදුරුවනේ, 🙏
Ane sadu sadu swamin wahansa. Obawahanseta godak punyanumodana karanawa swamin wahansa. Namo buddhaya! Theruwan saranai pinwath swamin wahansa! 🙏💐🙂
ඔබ වහන්සේට ගොඩක් පිං ළමයිට දුන්න ධර්ම දේශනාවට ඔබ වහන්සේට දාස්වරයක් පිං
සාදු.!🙏🌺 සාදු !🙏🌺සාදු.!🙏🌺
විභාගය ලග නිසා මෙ වීඩියෝ එක ගොඩක් වටිනවා.මෙ දේවල් කියල දුන්න පින්වත් ස්වාමීන් වහන්සේට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏
මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු .ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා .සුවපත් වේවා .
❤ධර්මය ශ්‍රේෂ්ඨයි🤍🌟
මට වැරදි ගොඩක් තියනවා.ඔක්කොම හදන්න ඕනි
මට මේ වෙලාවෙ ගොඩක් වටින උපදෙස් ටිකක් බොහොම පින් අපෙ හාමුදුරුවනේ 🙏💐🌼💐❤️
නමෝ බුද්ධාය !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා☸️🙏🙏🙏
නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන්වහන්ස..🙏🙏🙏ගොඩක් වටින දෙශනාවක්
ගොඩක් වැදගත් video එකක්...., හාමුදුරුවනේ ගොඩක් පිං ඔබ වහන්සේට❤💫🙏
Sadu sadu darmaya sathyaiiii, pinwath swamin wahanseta tawath darma karunu gena hara dakwimatath, utum chaturarya sathya darmaya awaboda wewa. teruwan saranaii, namo buddaya .......
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🏻
sadu sadu sadu
උතුම් ස්වාමීන් වහන්සෙට මගෙ නමස්කාරය වෙවා සදු සදු සදු 🙏
Pinwath suwamin wahanseta utum nirogi suwa lebewa deergausa lebewa Theruwan Saranai 🙏🏾🙏🏾🙏🏾
සාදූ සාදු මේ බණ පදය මගේ ප්‍රශ්නයට පිළිතුරක් හම්බුනා හාමුදුරුවනේ 🙏🙏🙏
සාදු සාදු සාදු !!!🙏🌼ගොඩාක් පින් ඔබ වහන්සේට🌼🌼🌼🙏🙏🙏
ජීවිතයට වටිනා දහම් කරුණු ඉතා පැහැදිලිව දේශනා කරන ඔබවහන්සේට බොහොම පින් ස්වාමීන් වහන්ස..තෙරුවන් සරණයි..නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
සාදු 🙏🏻සාදු 🙏🏻සාදු 🙏🏻
" තෙරුවන් සරණයි .! ⭕💗🌸 " පින්වත් ! ස්වාමීන් වහන්සේට ! 😍💗සැමටම උතුම් ධර්මාවබෝධයම වේවා ..!..
අප කෙරෙහි අනුකම්පාවෙන් වටිනා දහම් කරුණු කියා දෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...!
පින්වත් ස්වාමීන්වහන්සේට තෙරුවන් සරනයි.🙏🙏
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
පින්වත් ස්වාමීන් වහන්සේ මේවගේ උතුම් කරුණු අපට ලබාදිම බොහෝ පින්
Godak pin oba වහන්සේ ta
සාධු සාධු විසුරුණු මගේ සිත ඒකාග්ර වේවා...
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි ❤🙏
නමෝ බුද්ධාය 🙏🙏🙏සාදු සාදු සාදුපින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේ ට පළමුවද දෙවනුවද තෙවනුව ද මාගේ නමස්කාරය වේවා🙏🙏🙏නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා...තෙරුවන් සරණයි....🙏🙏🙏
නමෝබුද්ධාය 🙏🙏🙏තෙරුවන්සරණයි පින්වන්ත කළ්‍යාන මිත්‍ර ඔබට ...පින්වන්ත ඔබ නිදුක් වේවා ..නීරෝගී වේවා ..සුවපත් වේවා ..දීර්ඝායුෂලැබේවා..සියලු සම්‍යක්දෘෂ්ටික දෙවියන් වහන්සේලගේ රැකවරණ නිරතුරුවම ලැබේවා ......
@@wasala2744 නමෝ බුද්ධාය 🙏🙏එසේම වේවා පින්වන්ත ඔබටත්අප්රමාණ පින් සිදුවේවා ඔබගේ ආශිර්වාදයට...තෙරුවන් සරණයි...🙏🙏🙏
සාදු! සාදු! සාදු!
නමෝ බුද්ධාය...!!! 🙏☸🙏
සාදු සාදු සාදු!
sadu sadu saduu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය !
ඇත්තටම ප්‍රයෝජනවත් වුනා අපේ හාමුදුරැවනේ. 🙏🙏🙏
තෙරුවන් සරණයි !!!නමෝ බුද්ධාය!!!
නමෝ බුද්ධාය!🌹☸️🌹🙏පින්වත් ඔබ වහන්සේ,🙏නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, දිර්ඝායු සම්පත් ගබත්වා!තෙරැවප් සරණයි!☸️🙏
Theruwan Saranai Ape hamuduruwane 🙏🙏🙏
බොහොම ස්තූතියි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
Namo buddaya garu svamin vahanseta theruvan saranai 🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏🌻🌻
අශිර්වාදයක්ම වේවා තෙරුවන් සරනයි 🌼
උතුම් නිවන බොහෝ දුර නෙවේවා...
සාධු සාධු සාධු 🙏🙏🙏
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏
ගොඩක් පින් සාදු ❤
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏
සාදු සාදු සාදු ❤🙏
මේ වගෙ හොද දෙවල් කියා දුන්න ට ඔබ වහන්සේට ගොඩක් පිo
ඔබ වහන්සේ මේ ලබා දුන් ධර්ම දානයට ගොඩක් පිං🙏🙏🙏🙏🙏 🙏🙏
🙏🙏🙏 ගොඩක් පින් වහන්සේට
බොහොම වටින වැදගත් video එකක් පින්වත් ස්වාමින් වහන්ස... සම්මා සම්බුදුරදුන් දේශනා කොට වදාළ උතුම් වූ දහම්පදයන් තව තවත් ලෝකය පුරා පතුරුවන්නට ඔබවහන්සේට ශක්තිය වාසනාව ලැබේවා!☸️🙏
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏 ගොඩක් පින්
කොච්චර සිතට වහල් කම් කරන්න ඕනද????
ඔබවහන්සේට පිං ❤🙏🙏🙏
Theruwansaranai pinwath Swamin wahannsa 🙏🙏🙏
සාදු සාදූ සාදූ 🙏
සාදු ! සාදු ! සාදු ! තෙරුවන් සරණයි
Sumihiri dahama Mahamewnawa thulin gala basithwa.🙏🙏🙏
Sadu Sadu Obawahanseta Deergausha labewa Apata Thawa Thawa bana Obawahansegen esewa. 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸
Theruwan saranai ape hamuduruwane🙏🌍godak wadagath video ekak☸
තෙරුවණ් සරණයි ! දෙවි පිහිටයි ! 🙏❤️🌸✨️❤️🌸✨️❤️🌸✨️❤️🌸✨️🙏
බුදු සරණයි .🙏
තෙරුවන් සරනයි ඔබ වහන්සේට .
නමෝබුද්ධාය 🙏🙏🙏
Godak watinawa pinawath swameen wahansa.theruwan saranay.namo buddhaya.!
සාදු සාදු❤❤❤
Pinwath swamin wahanseta mage namaskaraya wewa
සාදු සාදු සාදු
Sadu sadu sadu swamin wahansa daruwanta wagema apatath godak wadagath
මගේ බුදු හාමුදුරුවෝ ජීවිතේ ප්‍රශ්න හැම එකක්ම කියලා දීලා තියෙන්නෙ . මන් මේ මොහොතේ ඉදලා මේ හාමුදුරුවන්ගේ වීඩියෝ බලනවා. මට දැන් තේරෙනවා මගේ ආගමට සමහරු මඩ ගැහුවේ ඇයි කියලා . ඵල ඇති රුකට තමා ගල් ගහන්නෙ
සාදු සාදු විභාගයත් ලගයි බුදුන් වහන්සේ දේශනා කල technique කියා දුන්නට ඔබ වහන්සේට පිං ❤😌
සාදු! සාදු! සාදූ ! මෙහෙම අපට මග පෙන්වනවාට ඔබ වහන්සේට පින් අත් වේවා !🙏🙏🙏🙏🙏
තුන් ලොවක් සනාහා වදාලූ ඒ උතුම් බුදු වදන් අප කෙරේ අනුකම්පාවෙන් දේශනා කරනු ලබන අපේ හාමුදුරුවොන්ට නිදුක් නීරෝගී චිරජීවනයම හිමි වේවා 🙏
ඔබව වහන්සේගේ කටහඩ අපට මාර සුවයක්.ගෙන දෙන්නේ.❤
මටත් මේ දුර්වලකම් තියනව පාඩම් කරන්න ගියාම 🥺🌼🌼🙏 ඔබ වහන්සේට පින්.මේ වගේ ධර්ම දානයන් ලබා දෙනවාට🙏නමෝ බුද්දාය..
Exam එක ළඟයි මුලදී හොඳට පාඩම් කරා පස්සෙ terms text වලදී ලකුණු අඩු වුණා 😢 මේක ඇහුවාට පස්සෙ තමා දැනුනේ ගොඩක් වැරදි තියෙනවා කියලා හදා ගන්න කොහොමරි හිත හදාගෙන වැරදි ඔක්කොම හදාගෙන exam එකට ලියන්න ඕනි.
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
නමෝබුද්ධාය 🙏🙏🙏
නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ කළ්‍යාන මිත්‍ර ඇසුරම ලැබේවා ......
සුවහසක්.මිනිසුන්ගේ..සිත් නිවාලන දම් රස බෙදන කළ්‍යාන මිත්‍රයාණන් වහන්සේල නිදුක් වේවා ..නීරෝගී වේවා ..සුවපත් වේවා ...දීර්ඝායුෂ ලැබ චිරාක් කාළයක් මේ ගෞතම සසුනේ සුවසේම වාසය කරත්වා .....
සාධු ...සාධු ..සාධු ....
රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්යසත්ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා ...සාධු ...සාධු ..සාධු ....
සියලු සත්වයෝ සුවපත් වෙත්වා...
නමෝ බුද්ධාය 🙏🙏🙏
පින්වන්ත ඔබ
නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා...
දළදා සමිඳු පිහිට ලැබේවා
ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිට ලැබේවා...
සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා...
තෙරුවන් සරණයි...
🙏🙏🙏
Sadu sadu sadu namo buddhaya .🙏🙏🙏🙂
හැමදාම ඔබ වහන්සේ මාගේ සියැසින් දැක්කමත් මාගේ හිත කියා ගන්න බැරි තරමට තැන්පත් වෙනවා 🙏🏻🙏🏻
පිංවත් ස්වාමීන් වහන්සේලා ට උතුම් නිවනම අවබෝධ වේවා නිරෝගී සුවය ලැබේවා මගේ ආයුෂ ලැබ ඔබ වහන්සේලා දිගු කලක් ජීවත් වේවා
පංචනීවරණ යටපත් කිරීම අධ්‍යාපනයටත් වටිනවා 🙏🙏🙏
ඔබ වහන්සේගේ බන දහම් අහන්න මං ගොඩක් ප්‍රියයි හාමුදුරුවනේ..ගොඩක් පින් ඔබ වහන්සේට..🙏☸️❤
සාදූ🙏🙏🙏🙏🙏 බොහොම පින් ස්මින්වහන්ස
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු.. නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු....
සියලු සත්වයෝ නිදුක් වෙත්වා !නිරොගි වෙත්වා! සුවපත් වෙත්වා! දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා !!! 🙏🙏🙏🙏🙏
අපි වගේ තරුණ ළමයින්ට ගැලපෙනම දේශනාවක්. බොහොම පින් ඔබ වහන්සේට.තෙරුවන් සරණයි✨☸️
සාධු සාධු සාධු ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය සැලසේවා ......! ඔබවහන්සේට ඉක්මනින් නිර්වානය අවබෝධ වේවා ....!
ඔබ වහන්සේට ගොඩාක් පිං හාමුදුරුවනේ
තුණුරුවනේ අනන්ත ගුණානුභා ව බලයෙන්...
ස්වර්ණමාලී සෑ රජුන්ගේ ආනුභාව බලයෙන්
ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ අනන්ත අනුහසින්
ශ්‍රී පාද පද්මයේ අසිරිමත් ආනුභාව බලයෙන්
දළදා සමිඳුන්ගේ සත්‍යානුභාව බලයෙන්.....
දස දිශාවේ වැඩසිටින තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්
නික්ලේෂී මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්.
සියළු දෙව් බඹ පිරිසගේ නිති රැකවරණින්.....
.....දයාබර ඔබ ඇතුළුව පවුලේ සැම
නිදුක් වෙවා... නීරෝගි වේවා... සුවපත් වේවා...
කායික සුවයෙන් සුවපත් වේවා... මානසික සුවයෙන් සුවපත් වේවා...
ශ්‍රද්ධාවෙන්.. සීලයෙන්.. දහම් දැනුමින්.. ත්‍යාගයෙන්.. ප්‍රඥාවෙන්... වීර්යෙන්.. සිහියෙන්.. සමාධියෙන්...වැඩෙම්වා...
ආයුෂයෙන්.. වර්ණයෙන්.. සැපයෙන්.. බලයෙන්.. යසසින්.. කීර්තියෙන් වැඩෙම්වා...
අල්පමාත්‍ර අකුසල සිතුවිල්ලක් සිත තුල පහල නොවේවා...
ඇසිල්ලක් පාසාම බුදු ගුණ.. දම් ගුණ.. සඟ ගුණ.. සිහි වේවා...
කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය නිති සැලසේවා...
යන එන මග තොට.. ගමන බිමන.. නිති ආරක්ශාව රැකවරණය සැලසේවා...
ගන්න හෙලන හුස්ම රැල්ලක් පාසා සැනසිල්ල උදා වේවා...
අප්‍රමාදීව කුසල් දහම් රැස් කිරීමේ වාසනාව උදා වේවා...
ගෞතම බුදු සසුන තුල සනාතන රැකවරණය ලබන්න්ට පින් පුරන වාසනාවන්ත වේවා...
අනන්ත බුදු ගුණ බලයෙන් සියලු යහපත උදා වේවා.....
තෙරුවන් සරණයි...!!!
🙏නමෝ බුද්ධාය!☸️
✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
🙏සාදු.. සාදු.. සාදු..🙏
✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
🙏සාදු.. සාදු.. සාදු..🙏
🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේ..!☸️
ඔබ වහන්සේට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ.... තෙරුවන් සරණයි!!!
Godak pin hamuduruwane 🙏
පින් වේවා 😊😊😊😊
සියලු සත්වයො නිදුක් වෙත්වා 🙏🙏තෙරුවන් සරනයි🙏🙏
තෙරුවණ් සරනයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
පංචනීවරණ ධර්ම කරුණු , පැහැදිලිව අනුශාසනා කරනවා. වටිනවා.🙏🙏
අනේ අපි ගැන අනුකම්පාවෙන් මේ දේශනා කරනවට ඔබ වහන්සේට ගොඩාක් පින් හාමුදුරුවනේ, 🙏
Ane sadu sadu swamin wahansa. Obawahanseta godak punyanumodana karanawa swamin wahansa. Namo buddhaya! Theruwan saranai pinwath swamin wahansa! 🙏💐🙂
ඔබ වහන්සේට ගොඩක් පිං ළමයිට දුන්න ධර්ම දේශනාවට ඔබ වහන්සේට දාස්වරයක් පිං
සාදු.!🙏🌺 සාදු !🙏🌺සාදු.!🙏🌺
විභාගය ලග නිසා මෙ වීඩියෝ එක ගොඩක් වටිනවා.මෙ දේවල් කියල දුන්න පින්වත් ස්වාමීන් වහන්සේට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏
මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු .ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා .සුවපත් වේවා .
❤ධර්මය ශ්‍රේෂ්ඨයි🤍🌟
මට වැරදි ගොඩක් තියනවා.
ඔක්කොම හදන්න ඕනි
මට මේ වෙලාවෙ ගොඩක් වටින උපදෙස් ටිකක් බොහොම පින් අපෙ හාමුදුරුවනේ 🙏💐🌼💐❤️
නමෝ බුද්ධාය !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා☸️🙏🙏🙏
නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන්වහන්ස..🙏🙏🙏
ගොඩක් වටින දෙශනාවක්
ගොඩක් වැදගත් video එකක්...., හාමුදුරුවනේ ගොඩක් පිං ඔබ වහන්සේට❤💫🙏
Sadu sadu darmaya sathyaiiii, pinwath swamin wahanseta tawath darma karunu gena hara dakwimatath, utum chaturarya sathya darmaya awaboda wewa. teruwan saranaii, namo buddaya .......
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🏻
sadu sadu sadu
උතුම් ස්වාමීන් වහන්සෙට මගෙ නමස්කාරය වෙවා සදු සදු සදු 🙏
Pinwath suwamin wahanseta utum nirogi suwa lebewa deergausa lebewa Theruwan Saranai 🙏🏾🙏🏾🙏🏾
සාදූ සාදු මේ බණ පදය මගේ ප්‍රශ්නයට පිළිතුරක් හම්බුනා හාමුදුරුවනේ 🙏🙏🙏
සාදු සාදු සාදු !!!🙏🌼ගොඩාක් පින් ඔබ වහන්සේට🌼🌼🌼🙏🙏🙏
ජීවිතයට වටිනා දහම් කරුණු ඉතා පැහැදිලිව දේශනා කරන ඔබවහන්සේට බොහොම පින් ස්වාමීන් වහන්ස..තෙරුවන් සරණයි..නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
සාදු 🙏🏻සාදු 🙏🏻සාදු 🙏🏻
" තෙරුවන් සරණයි .! ⭕💗🌸 "
පින්වත් ! ස්වාමීන් වහන්සේට ! 😍💗
සැමටම උතුම් ධර්මාවබෝධයම වේවා ..!..
අප කෙරෙහි අනුකම්පාවෙන් වටිනා දහම් කරුණු කියා දෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...!
පින්වත් ස්වාමීන්වහන්සේට තෙරුවන් සරනයි.🙏🙏
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
පින්වත් ස්වාමීන් වහන්සේ මේවගේ උතුම් කරුණු අපට ලබාදිම බොහෝ පින්
Godak pin oba වහන්සේ ta
සාධු සාධු විසුරුණු මගේ සිත ඒකාග්ර වේවා...
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි ❤🙏
නමෝ බුද්ධාය 🙏🙏🙏
සාදු සාදු සාදු
පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේ ට පළමුවද දෙවනුවද තෙවනුව ද මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏
නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා...
තෙරුවන් සරණයි....
🙏🙏🙏
නමෝබුද්ධාය 🙏🙏🙏
තෙරුවන්සරණයි පින්වන්ත කළ්‍යාන මිත්‍ර ඔබට ...
පින්වන්ත ඔබ නිදුක් වේවා ..නීරෝගී වේවා ..සුවපත් වේවා ..දීර්ඝායුෂලැබේවා..
සියලු සම්‍යක්දෘෂ්ටික දෙවියන් වහන්සේලගේ රැකවරණ නිරතුරුවම ලැබේවා ......
@@wasala2744 නමෝ බුද්ධාය 🙏🙏
එසේම වේවා පින්වන්ත ඔබටත්
අප්‍රමාණ පින් සිදුවේවා ඔබගේ ආශිර්වාදයට...
තෙරුවන් සරණයි...
🙏🙏🙏
සාදු! සාදු! සාදු!
නමෝ බුද්ධාය...!!!
🙏☸🙏
සාදු සාදු සාදු!
sadu sadu saduu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය !
ඇත්තටම ප්‍රයෝජනවත් වුනා අපේ හාමුදුරැවනේ. 🙏🙏🙏
තෙරුවන් සරණයි !!!නමෝ බුද්ධාය!!!
නමෝ බුද්ධාය!🌹☸️🌹🙏
පින්වත් ඔබ වහන්සේ,🙏
නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා,
දිර්ඝායු සම්පත් ගබත්වා!
තෙරැවප් සරණයි!☸️🙏