Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මත්පැන් බෝතලයක් අඩු මිළට මහජනයාට ලබාදීම හොඳයි. මොකද කසිප්පු ගහල ලෙඩ වෙන ජනතාව ඉතාමත් වැඩියි.
සජියා අවනම් ගන්න තිබ්බා
ඒ උනාට තමන්ට පුලුවන් විදියට පෙරාගෙන පිරිසිදුව කසිප්පු හදාගන්නව නම් මරු නේද කෙමිකල් බොනවට වඩා
@@AmalWishwajithඕක ඉස්සර මාත් කලා. බඩු සුපිරියි. රසයි පිරිසිදුයි . ප්ස්සෙ කාලෙ බය හිතුනා.නීතිය සැරයිනෙ ඔය පොඩි පොඩි ඒවට
සුබ උදෑසනක් වේවා!!! ඔබ හොඳින් ජනතාව දැනුවත් කරනවා. මම යෝජනාවක් හැටියට ඔබගෙන් ඉල්ලා සිටින්නේ වැඩසටහන අවසානයේ පුළුවන් නම් අපේ මාවරලගේ මැතිතුමා විසින් ඉදිරිපත් කරන සියත ටෙලිවැකිය නැවත විකාශය කරන්න . මාරම වටිනවා එතුමා විසින් ඉතා ප්‍රශංසනීය ලෙස පුරවැසියාව දැනුවත් කිරීම .❤❤❤❤❤
පුංචි කාලයෙ දුටු ඒ සිහින සැබෑම වේවා 🎉රංගන මහතා කියපු ලෙසින්ම 💖💖💖
ආයුබෝවන් රංගන මහතාට 💐🇱🇰💐🙏🙏🙏සහ සැමදෙනෙකුටම 💝💝💝💝💝💝💝💝💝💝
සුභ උදෑසනක් වේවා රංගන ඇතුලු සියලුම දෙනාට
සුබ දවසක්ම වේවා අපේ ජනපතිතුමා ඇතුලු ලක්වාසී සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි පරිස්සමෙන් මේ ආන්ඩුව සාර්ථක කරන්න සක්තිය දහිරිය වාසනාව උදාවේවා ජනපතිතුමාගෙ වැඩ පිලිවෙලඉතාම යහපත් නිසා බලය දික් කරන්න ජනතාවගෙ සහයෝගය ලැබෙයි
ඉතිං නාමල් ඔච්චර වැඩ්ඩෙක් නම් නැවත වරක් විභාගය ලීවනම් ඉවරයි නෙ
සුභ. උදැසන ක්.වේවා.රංගන ඇතුළු. හැමෝටම. බුදුසරණ යී
ආයූබෝවන් 🌹🌹🌹
I ❤ siyatha 🇱🇰 paththaree
මහ බැංකුව බුදි.මුලින්ම මහ බැංකුව ප්‍රතිව්‍යුහගත කලයුතුයි. මහබැංකුව හාවරායේ සමහර මුදල් අයකරගැනීම් ස්වාධීන කර රජයේ පාලනයෙන් තොරව කිරොඊම වෙනස් කිරීමට පනත් ගේන්න 2/3 බලය යොදවන්න.
සුබ දවසක් වේවා
අනේ රංග ඔයාලගේ news විතරයි අපිට බැලුවේ දැන් නම් අහන්න බලන්න එපා වෙනවනේ වචනයෙන් වචනයට වෙළඳ දැන් වීම් යනවනේ. 😭
තෙරැවන් සරනයි ස්තුතියි
සුභ උදෑසනක් වේවා රංගන පුතා ජයවේවා ♥️
22 සහ 23 වසරවල තිබූ තත්වයට නැවතත් මේ රට වැටෙන්න දෙන්නේ නෑ කිව්වම මේ රටේ සිටි පාලකයන් හා උන්ගේ සහචර ද්‍රෝහීන් හැත්තට කන්වලට යවුල් අනිනවා වගේ නේද ?
ආයුබෝවන් රාගන අයියා සුභ දවසක් තේරුවන් සරණයි ❤
විශ්‍රාම ගිය අපි අසරණයෝ
Retired Government people getting their pension but private sector?
ඒක තමයි කියන්නේ
Good moring mr.rangana budu sarnai good day 🙏🙏🙏🙏⚘️⚘️⚘️⚘️💜💜💜💜
Siyathata,manganate pranamaya
අඩුමිලට සරීරයට අඩු හානියක් ලැබෙන අරක්කු ටිකක් ඕනෑ.. මිනිස්සුන්ට,.. ලෝකේ කවුරුත් අරක්කු බොනවා.
❤❤💕❤️👍👍
ආයුබෝවන් සියලුම දෙනාට
Rata watenakan balagena inne rata kala hapu ewn thamai
Good morning ❤❤🎉🎉
Good Morning Rangana niyamai niyamai jayaweawa 🤲🙏👍💯😂🤣😅💪🏋️🇱🇰
❤❤❤❤❤
තාත්තා නැතිවට නුවර මිනිස්සු දුව පාර්ලිමෙින්තුවට එවිවා නේද....කොහොමද එ්ක
සුබ.දවසක්🎉🎉🎉🎉❤
🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️
සියත T v❤️
රංවලමහතගෙ සහතික ගැන රංගන ටනෙ අමාරුව තියෙන්නේ, කරුණාකර ඹක නවත්වන්න , ඒ රංවලමහතා ඉදිරියට ඒවා ඉදිරිපත් කරයි
Good morning rangana aiyaa..theruwan saranai ❤❤❤
Ape anura maththayata pin සිද්ධ වෙනවා rate දරුවන් ගැන හිතන එකට
අපේ සෙට්එක සාක්කුවේ හංගාගෙන හරි සව්දියෙ මැච් එක බලන්න යාවි 😂😂😂දඬුවම් ගැන සිතන එකක් නැහැ 😂😂😂😊
Ok
රට සේවය කරන කට්ටියට නැද්ද කිසිම සහනයක්.රංගන අයියේ ඒ ගැනත් පොඩ්ඩක් කියන්නකෝ
❤❤l❤l❤l❤l❤❤❤❤l❤l
Haruta mhindata kadagiya aeka
කසිප්පු ප්‍රමිතියෙන් යුතුව රජයට ගෙන අදාලව නීති පනවා නම් ඒ මිනිස්සුත් ජීවිතේ ගෙවයිනෙ.නිකමට හිතුන දෙයක්.
සජිත් නේ කියන්නේ 😂😂😂
කසිප්පු ව්ස බොනවට වැඩිය හොදයි කොහොමත් බොන එකා හොරකම් කරල පොල්ගෙඩි ටිකක් ව්කුනනල හරි බෝතලයක් බාගයක් කාලක් ගන්නවමයි
ඔය රටවල් OL/ AL සියලුම දෙනා pass කරනවා ලංකාව වගේ නෙවෙයි කිසිකෙන්නෙක් failකරන්නෙ නැහැ
අරක්කු අඩුවට පො ල් හාල් වැඩි යට
අරක්කුවලට සිගරට්වලට අහසපොලව නූහුල බද්ද තීරණය කරපු උනගේ වකුගඩු නරක්වෙලා මැරෙන්නේ, ආයිබෝන්.
Eka eka nam walin thibuna pyramidal jawaramata ai duk wida soya gath mudal nathi una rangana mawa karapu horunta sapa wewa
Arakku mila adu karanna ona thamai ponnayo eka gedara arthikayata balapanawa
Rngana ekath ratata oni paduwe oka kiyawanna
Rathuhal.hema.elama.waga karanneth ne knnethnne .matabkitanna rangana rathu hala kana මිනිස්සු කොච්චර lankawe innawada kiyala
Janapathi ARAMUDALEN mudal gath thopeta Saha thope daruwantath henama gahapeya
Rangana mathpen ape rate මිනිස්සුන්ට mejik unata api inna rate sema kadekama onatharam wainserabeema beera onama rkak thiyanawa.namuth hema ekama binne ne bonna ona eka bobawa nibana eka nikan innawa.hebei hiraarakku kasippu ne
කසිප්පු ගහන අයට අඩුවට අරක්කු බෝතලයක් දෙන්න හදනකොට ඔයාට මාරම අමාරුවක් තියෙන්නෙ නේද රංගන මහත්තයො. මොකද ඔයාට නම් අව්ලක් නැහැනෙ,ඔයා ගහන්නෙ විස්කි බ්රැන්ඩිනෙ එක එකාට ගොට්ට අල්ලලා😅
ඒ කොමෙන්ට්..එකේ පොඩි ගතියක්.තියෙනවා නේද ..
@Preethihettiarachchi-w2u මං බොරුද කිව්වෙ මහත්තයො. ඔන්න ඕක තමා ප්‍රශ්නෙ 🤣🤣🤣
❤❤❤❤
👍👍👍❤️❤️❤️
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
මත්පැන් බෝතලයක් අඩු මිළට මහජනයාට ලබාදීම හොඳයි. මොකද කසිප්පු ගහල ලෙඩ වෙන ජනතාව ඉතාමත් වැඩියි.
සජියා අවනම් ගන්න තිබ්බා
ඒ උනාට තමන්ට පුලුවන් විදියට පෙරාගෙන පිරිසිදුව කසිප්පු හදාගන්නව නම් මරු නේද කෙමිකල් බොනවට වඩා
@@AmalWishwajith
ඕක ඉස්සර මාත් කලා. බඩු සුපිරියි. රසයි පිරිසිදුයි . ප්ස්සෙ කාලෙ බය හිතුනා.
නීතිය සැරයිනෙ ඔය පොඩි පොඩි ඒවට
සුබ උදෑසනක් වේවා!!! ඔබ හොඳින් ජනතාව දැනුවත් කරනවා. මම යෝජනාවක් හැටියට ඔබගෙන් ඉල්ලා සිටින්නේ වැඩසටහන අවසානයේ පුළුවන් නම් අපේ මාවරලගේ මැතිතුමා විසින් ඉදිරිපත් කරන සියත ටෙලිවැකිය නැවත විකාශය කරන්න . මාරම වටිනවා එතුමා විසින් ඉතා ප්‍රශංසනීය ලෙස පුරවැසියාව දැනුවත් කිරීම .❤❤❤❤❤
පුංචි කාලයෙ දුටු ඒ සිහින සැබෑම වේවා 🎉
රංගන මහතා කියපු ලෙසින්ම 💖💖💖
ආයුබෝවන් රංගන මහතාට 💐🇱🇰💐🙏🙏🙏
සහ සැමදෙනෙකුටම 💝💝💝💝💝💝💝💝💝💝
සුභ උදෑසනක් වේවා රංගන ඇතුලු සියලුම දෙනාට
සුබ දවසක්ම වේවා අපේ ජනපතිතුමා ඇතුලු ලක්වාසී සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි පරිස්සමෙන් මේ ආන්ඩුව සාර්ථක කරන්න සක්තිය දහිරිය වාසනාව උදාවේවා ජනපතිතුමාගෙ වැඩ පිලිවෙලඉතාම යහපත් නිසා බලය දික් කරන්න ජනතාවගෙ සහයෝගය ලැබෙයි
ඉතිං නාමල් ඔච්චර වැඩ්ඩෙක් නම් නැවත වරක් විභාගය ලීවනම් ඉවරයි නෙ
සුභ. උදැසන ක්.වේවා.රංගන
ඇතුළු. හැමෝටම. බුදුසරණ යී
ආයූබෝවන් 🌹🌹🌹
I ❤ siyatha 🇱🇰 paththaree
මහ බැංකුව බුදි.මුලින්ම මහ බැංකුව ප්‍රතිව්‍යුහගත කලයුතුයි. මහබැංකුව හාවරායේ සමහර මුදල් අයකරගැනීම් ස්වාධීන කර රජයේ පාලනයෙන් තොරව කිරොඊම වෙනස් කිරීමට පනත් ගේන්න 2/3 බලය යොදවන්න.
සුබ දවසක් වේවා
අනේ රංග ඔයාලගේ news විතරයි අපිට බැලුවේ දැන් නම් අහන්න බලන්න එපා වෙනවනේ වචනයෙන් වචනයට වෙළඳ දැන් වීම් යනවනේ. 😭
තෙරැවන් සරනයි ස්තුතියි
සුභ උදෑසනක් වේවා රංගන පුතා ජයවේවා ♥️
22 සහ 23 වසරවල තිබූ තත්වයට නැවතත් මේ රට වැටෙන්න දෙන්නේ නෑ කිව්වම මේ රටේ සිටි පාලකයන් හා උන්ගේ සහචර ද්‍රෝහීන් හැත්තට කන්වලට යවුල් අනිනවා වගේ නේද ?
ආයුබෝවන් රාගන අයියා සුභ දවසක් තේරුවන් සරණයි ❤
විශ්‍රාම ගිය අපි අසරණයෝ
Retired Government people getting their pension but private sector?
ඒක තමයි කියන්නේ
Good moring mr.rangana budu sarnai good day 🙏🙏🙏🙏⚘️⚘️⚘️⚘️💜💜💜💜
Siyathata,manganate pranamaya
අඩුමිලට සරීරයට අඩු හානියක් ලැබෙන අරක්කු ටිකක් ඕනෑ.. මිනිස්සුන්ට,.. ලෝකේ කවුරුත් අරක්කු බොනවා.
❤❤💕❤️👍👍
ආයුබෝවන් සියලුම දෙනාට
Rata watenakan balagena inne rata kala hapu ewn thamai
Good morning ❤❤🎉🎉
Good Morning Rangana niyamai niyamai jayaweawa 🤲🙏👍💯😂🤣😅💪🏋️🇱🇰
❤❤❤❤❤
තාත්තා නැතිවට නුවර මිනිස්සු දුව පාර්ලිමෙින්තුවට එවිවා නේද....කොහොමද එ්ක
සුබ.දවසක්🎉🎉🎉🎉❤
🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️
සියත T v❤️
රංවලමහතගෙ සහතික ගැන රංගන ටනෙ අමාරුව තියෙන්නේ, කරුණාකර ඹක නවත්වන්න , ඒ රංවලමහතා ඉදිරියට ඒවා ඉදිරිපත් කරයි
Good morning rangana aiyaa..theruwan saranai ❤❤❤
Ape anura maththayata pin සිද්ධ වෙනවා rate දරුවන් ගැන හිතන එකට
අපේ සෙට්එක සාක්කුවේ හංගාගෙන හරි සව්දියෙ මැච් එක බලන්න යාවි 😂😂😂
දඬුවම් ගැන සිතන එකක් නැහැ 😂😂😂😊