Video Eka Mula Baladdi, Nalin Ayyawa mathak unaa. Passe Theruna aathal ekak kiyala. Oka mama igena gaththeth Nalin Ayyagen. SL Unprofessional the best.
No.... Ehema ekak ne... Kawuru hari ehema kiyanawanam weradiy...😢 Godak satge rock and rock n roll wala floating bridge use karanawa..👍 Oyath oya katawa kiyanna epa bro...👍👍👍👍👍 Good luck... hodata practice karanna. Ewagema knowledge eka wedi diyunu karanna...👍👍👍🎸🎸🎸
වීඩියෝ එකේ මුලින් කියන කතාව අවසානෙදි වෙනස් වෙන්න පුලුවන් 😁 .ඒ හින්ද ඉවර වෙනකන් බලන්න friends ❤️❤️❤️🙂
ammoo
😃✌️❤️
Video Eka Mula Baladdi, Nalin Ayyawa mathak unaa. Passe Theruna aathal ekak kiyala.
Oka mama igena gaththeth Nalin Ayyagen. SL Unprofessional the best.
අයියා මේ ගැන ගොඩක් දේවල් දැන ගත්තා✊✊👍👍
❤️❤️❤️
Video aka niyamai / classical guitar brands ganath video akka karanna 😍
Aniwa
😮❤❤🎉
Onna channel eke add ekakuth baluwa 👍
😍😍😍
Oya gena mama yaluwanta kiyala denna yaddi ee dawas wala un kiyannema guitar dekak kiyaka denwata me video eka dekkahama therum gani
❤️❤️❤️
Tremolo arm එක ගැන විස්තර ටිකක් දැනගන්න ඕන.වීඩියෝ එකක් කරන්නකෝ
Soon....
Aiye lead guitar saha bass guitar athara wenasath pahadili karala oni 4 strip bass guitar 6 strip bass guitar warga deka ganath karunu dala
Excellent
මම නම් ඔහොම දෙයක් ගැන අහල වත් තිබ්බෙ නෑ. 2017 ඉදන් squier bullet එකක් ගහනව මෙක මගෙ 1st guitar එක. rhythm guitar කියන්නෙ සෙලවෙන මනසට
පුතෙ. Rock music වල වුනත් හමොම active pickups use කරන්නෙ නෑ. සරලවම කියුවොත් මන් හිතුව් නෑ ලoකාවෙ මෙහෙම කල්ලි ගැහිල තියනව කියල. මම ලගදි guitar එකට Alnico overwound pickup set එඅකක් දැම්ම ඒ මට ඕනෙ tone එක ගන්න.
අනිවා ❤️👍
Ayye eko guitars hodada ?(made in italy )
eka parana brand ekak. etharam janapriya nethiwunata hoday. api nam play karala nehe. enisa hariyata kiyanna danne nehe. ahala thiyana widiyata hoda ekak
@Inupa T ah
@@SLunprofessional Thank ayye for the information
Mn thwa masekin dekkin mage first guitar gnn ynee.electric ekak so happy 🥹
MY PLEASURE
Guitar body shapes ගැන විස්තර වෙන වීඩියෝ එකක් කරන්නකො🙂
අනිවා 🤘🤘❤️
Thava style ekak thiyenawa fingerstyle kiyala
Thank you slunprofessional ❤️ SSS , HSS and HSH pickups තියෙන electric guitars වල වෙනස්කම් ගැනත් කියලා දෙන්න දවසක 🙂❤️
sure
Aiyee, budget price range eke thiyena amps kihipayak gana review video ekak pls...!
ඉස්සරහට අරගන එන්නම් ❤️🤘
@@SLunprofessional niyamai!🤘🤘
✌🏻😍
♥️🤘 ඒක හොඳ පහදාදීමක් 🎸👈
Thanx
තැන්ක්ස් මාටත් දැන ගන්න ඕනේ වෙලා තිබ්බ දෙයක් තමයි මේ රිදම්. ලීඩ් ගිටාර් කියලා ජාති දෙකක් තියෙනවා ද කියලා.
අයියෙ ඔය වගේම electronic beat band , acoustic band කියන දෙකත් පැහැදිලි කරන්නකො ? ❤
sure
Super video ❤❤
Thank you ❤️❤️
Good ❤
Legeud ගෙන්න
එතකොට කෙටියෙන්ම කිව්වොත් ගහන විදිය අනුව තමා මේ guitar වෙනස් වෙන්නෙ නේ..
අන්න හරි. ❤️❤️❤️❤️
@@SLunprofessional ❤️😇
ඔව්
වාදනය කරනු ලබන ශෛලීන් දෙකක්
bro active pickup enne pre amp guitar walata witharada
ehema nehe. Active pickups+preamp use kaloth punchy tone ekak ganna puluwan. Style anuwa thamay e...
Godak de danagaththa
Great...
Thanks ❤❤❤❤❤
You're welcome 😊
❤❤❤❤❤❤❤Thanks
අයියේ 🍂Electric guitar එකට එන පාට්ස් ගන්න තැනක් දන්නවද
අයියේ අඩුවටම ගන්න පුළුවන් electrick gitur එක මොකද්ද
Squier bullet strat yamaha music center eke 45,000 ta thiyanawa.
Aria pro 2 magna eka 26.000
20000 ta thiynwa. Ariapro magna ekk
Tremolo arm eken oka wenas wenne nadda? mokada rythem walata tremelo arm ekak one nane?
එහෙම එකක් නෑ bro 🤘. Tremlo arm එක use කරනව rhythm play කරද්දිත්
Ayye ai ethakota yamaha rgx guitars rythm play karanna ganne natte
Kauda kiyanne.....???
Lankave godak bands wala rgx guitars use wenne nane
eka ithin eyalagenma thama ahanna ona..... 😁😁
Ekani 😁😄
Tnx ayye❤❤
Can you make a video about SKA and Reggae?
sure ❤️🤘
les Paul electric guitar eka review ekkak
ලඟදිම අරගන එන්නම්. 🤘
Fernandes electric guitar ekak hoda ekak kiyannk beginner kenkta
Contact us on facebook
Aiye gfx 707 video ekak nadda
මේක බලන්න 🙂
ruclips.net/video/BjZ9n5kq5xk/видео.html
Aiye Suzuki electric guitars hodaida. Ma gawa thiyenne Suzuki
Aulk ne🙂
Tnx aiye" ^//^"❤️
Aiye acoustic guitars wala body shape eka sound ekata balapanawada?
ඔව්. ඒගැන video එකක් අපි අරගන එන්නම් 🤘🤘
Beginner kenekta hoda mokakda kiyannako kauru hari..
Yamaha c40da
Yamaha f310 da please ane riply ekak daannako ❤
guitars දෙකේ feeling 2k තියෙන්නෙ. Play කරන styles දෙකක්. හැබැයි C40 එකෙන් පුරුදුවෙන්න ලේසී ❤️
@@SLunprofessional ARIA kiyala brand ekaka guitar wagayak daala thiyenawa yamaha page eke 12500k wage wenne ewa.
Ewa hodada aiye c40 ewata wadaa
12500 ට තියන එකට වඩා c40 එක හොඳයි
@@SLunprofessional thank you so much ❤🌸
RHYTHM GUITAR EKAK KEEYADA
🐱👤🐱👤🐱👤
😂😂🤦
ඉතාම වටිනා පැහැදිලි කිරිමක්🙏
thanks
Aiya oyage oya candensa mic eke warge mokakda
Meka nm low quality mic ekak . BM-800 kyla. Podcast walata wge nm hodai. Recording wlt nm recommend krnne ne.
@@SLunprofessional hm eka thama mama recording walata hari yana candensa mic ekek hoyanawa
Guitar walatanam SM57 (dynamic)wage ekak balanna 20-25 wage wewi. Hariyatama sure nehe.
Condensor balanawanam X1A wage ekak balanna.
Guitar recording walata apita condensor use kala kiyala amathara benefit ekak nehe. Vocal walata wage nam kamak nehe
@@SLunprofessional hari aiya
bruh clssical ghana ayath vedio oni hode 😒
ඉස්සරහට අරගන එන්නම් ❤️❤️
@@SLunprofessional eknma wde supiri bruh digatama kran yamu 💓💓
ඒත් Floyd roise බ්‍රිජ් එකක් ඕන්නෑ නෙ රිදම් ප්ලේ කරන කෙනෙක්ට
No....
Ehema ekak ne...
Kawuru hari ehema kiyanawanam weradiy...😢
Godak satge rock and rock n roll wala floating bridge use karanawa..👍
Oyath oya katawa kiyanna epa bro...👍👍👍👍👍
Good luck... hodata practice karanna. Ewagema knowledge eka wedi diyunu karanna...👍👍👍🎸🎸🎸
ස්තුති අයියා.එතකොට අයියේ jackson RR 3 වගේ ඉලෙක්ට්ක් ගිටාර් එකක් rythem ගහන්න ගත්තොත් ගිටාර් එකට එන hand pattle එක අයින් කර ගන්න ඕනි නේද?
No need...
Keep it...
Ayye yamaha cpx 600 ekawada takamine gx 18 cens kodada
Kiyannako
Guitars dekama hoday.boho durata eka samanay.
oyage kemeththa matha ganna...'
athata gaththama feel wena guitar eka thoraganna
Ayye yamaha apx600 ekata wada cpx hodada
Etkota musicle show wala rhythm lead play krnne ekama guitar wargayakinda 😂🙂🙄
ow
String 5k thiyena guitar ek mokkda😷
5 strings guitar 🙂 . Banjo eket 5 strings tyn ew tynw. Ewat gnnw rhythm play krnna
@@SLunprofessional bass valath string 5 thiyenv ne.
එතකොට ඒක 5 strings bass guitar.
Bass guitar ganath review 1k gennako..
අනිවා❤️❤️❤️
රිදම් ගිටාර් එකක මිල කීයද? 😳
😅🔫
කුහක බුවෙක් ඇවිත් නේද මල්ලි ..
🤔🤔🤔
අනිවා💯..ඒත් sure නැත්නම්👇
ruclips.net/video/pVzKhuzfFyw/видео.html
එතකොට බේස් ගිටාර් කියන්නෙ.😒
Bass kiyanne wenama instrument ekak
@@sathira_anuk5179 ඒකෙන් වෙන්නෙ මොකක්ද අයියෙ එක බෑන්ඩ් එකකට ඕනමද.