ශානි අබේසේකරට ලාල්ගෙන් විවෘත අභියෝගයක්-පාස්කු ප්‍රහාරය අල්ලන්න බෑ

Поделиться
HTML-код
  • Опубликовано: 11 ноя 2024

Комментарии • 185

  • @chandanadenawaka807
    @chandanadenawaka807 Месяц назад +88

    ලාල් නියමයි. අනුර ජනාධිපති පැවසු පරිදි පාස්කු ප්‍රාහාරයට මැතිවරණයට ප්‍රථම යුක්තිය ඉටුවිය යුතු බව මගේ
    අදහසයි.

  • @ukuk1581
    @ukuk1581 Месяц назад +90

    මම බෞද්ධයෙක්. ඒත් පාස්කු ප්‍රහාරයේ ඝාතකයන්ට ඉක්මනින්ම දැඩී දඩුවම් ලබා දී කතෝලික ජනතාවට යුක්තිය ඉටු කරන්න. ඒවාගේම ඒ මිලෙච්ච ක්‍රියාවෙන් දැඩි ලෙසම කෙලෙසුනේ සමස්ත නිර්දෝශී අහිංසක මුස්ලිම් ජනයාගේ ආත්ම ගෞරවයයි. එය නැවත නිවැරදි කල යුතුය. 👍👍

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 Месяц назад +4

      බෞද්ධයෙක් ද මුස්ලිම් ද ක්‍රියස්තියානි ද නෙවෙයි මනුස්සයෙක් වසයෙන් මනුස්ස ගාතන හෙලා දකින්න ඕන මනුස්සයෝ නම්

    • @whit3_devil104
      @whit3_devil104 Месяц назад +3

      කිසිම දෙයක් දන්නේ නැති අහින්සක මුස්ලිම් මිනිස්සු දහස්ගානක් අවුරුදු ගානක් හිරේ දැම්මා,😢

    • @whit3_devil104
      @whit3_devil104 Месяц назад

      දේශපාලන නිසා අහින්සක ක්‍රිස්තියානි මිනිස්සු,මල් වගෙ ලමයි ,ඔක්කොමලාව බලය ගන්න ඕන නිසා මැරුවා

    • @whit3_devil104
      @whit3_devil104 Месяц назад +3

      පාස්කු ප්‍රහාරට සම්බන්ද හැම කෙනාවම ගෝල්ෆේස් එකේ එල්ලලා මරන්න ඕනේ

    • @ruchirabandara
      @ruchirabandara Месяц назад +2

      මේ වෙලාවේ අපි අනුර සහෝදරයාගේ ජිවිතය පිලිබද විමසිල්ලෙන් ඉන්න ඕනෙ . පාස්කු ප්‍රහාරයේ මහමොලකරු රාජපක්ෂ පවුල නිසා අනුර සහෝදරයා ඔවුන්ගේ ඊලග ඉලක්කය .

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 Месяц назад +16

    ලාල්ගේ අභියෝගය චන්දෙට පෙර ඉටුවේවායි අපි බලාපොරොත්තුවෙමු.
    ලාල් ඔබේ අභියෝගය නියමයි.
    ඔබට ස්තුතියි.

  • @Athula12165
    @Athula12165 Месяц назад +42

    මෙතුමාට ලොකු වගකීමක් දෙන්න ඕනා ශානි කියන්නෙ ජාතික වස්තුවක්.. 💪🙏🌹

  • @chandrarathnasilva9335
    @chandrarathnasilva9335 Месяц назад +48

    ශානි මහත්තයා , දැන් කතා කරන්න තිබ්බ කාලය ගිහිල්ලා දැන් වැඩේ පටන්ගන්න ඕව අපිට කියල වැඩක් නෑ අපිට ඕනි මේ ප්‍රහාරයට සම්බන්ධ ලොකු එකාගෙ ඉදල කුඩාම එකා දක්වා නීතිය හමුවට ගෙනඒමයි

    • @HGPemasiri-we1pz
      @HGPemasiri-we1pz Месяц назад +2

      කතානම් අහල දැන් කන් පිරිල.......!??

    • @ChamathMishael
      @ChamathMishael Месяц назад

      Shani den retire neda

    • @ruchirabandara
      @ruchirabandara Месяц назад

      හොයන්න දෙයක් නැහැ . මහා මොලකරු මහින්ද හා ගෝටා.ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න බැ .ඔවුන් විධායක ජානාධිපතිවරයන් නිසා .

  • @Athula12165
    @Athula12165 Месяц назад +45

    දකුණු අදිවේගී මාර්ගයේ කොට්ටාවේ exit එකේදී අල්ලපු බෝම්බ තොගය දේශබන්දු විසින් නිදහස් කලා ඒවා සොයමු එතකොට බොහෝ දේවල් අහුවෙයි

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz Месяц назад +37

    පාස්කු ප්‍රහාරය අමතකව ගිය පිරිසක් ඉන්න රටක්...

  • @sudeshneo1994
    @sudeshneo1994 Месяц назад +36

    ශානි අබේසේකර මහතාට ඇති මතකය බලන්න. දින වකවානු සහ නම් ගම් සියල්ලම නිකන් කොලයක් බලන් කියනවා වගේ,, අගය කල යුතු වීරවරයෙක්.

    • @dayayapa5348
      @dayayapa5348 Месяц назад +1

      ඇයි ඉතිං ඇත්තට දෙපැත්තක් නෑ නේ .වෙනස් කර කර කියන්න වෙන්නෙ බොරු කියනකොට නේ

    • @sudeshneo1994
      @sudeshneo1994 Месяц назад

      @@dayayapa5348 aththa kathawa.

  • @ilangakoonmediaacadamy..9251
    @ilangakoonmediaacadamy..9251 Месяц назад +26

    කවුද පාස්කු සමූල ගාතනය හොයන්න බෑ කියලා... ශානි සහෝ ඒක කරයි. මැදට කවුරුත් පනින්න එපා

  • @sanjeewarathnayaka2909
    @sanjeewarathnayaka2909 Месяц назад +20

    ❤❤❤ලාල් අයියා ... සුපිරි...

  • @Mahina12
    @Mahina12 Месяц назад +14

    ලාල් මල්ලි 🧭🧭 රජයට 👏🏻👏🏻🇺🇸🇺🇸🇱🇰🇱🇰.
    ශ්‍රීලංකා ව බංකොලොත් කරපු මිනීමරු නාකි මනමාල මයිනා. මිනීමරු නාකි රනිල් බටයා උබලා දැන් හැන්ගිලා ඉන්න ටොයිලට් එකෙන් එලියට වරෙල්ලා තව ඉන්නවා හැන්ගෙන්න . එලිය දැන් සැපද බලන්න.
    Happy අරගලය 🇺🇸🇱🇰🙏🏻.

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 Месяц назад

      මිනීමරු නාකි මනමාල මයිනා 😂හොද ගැලපෙනම නම

  • @anisius1
    @anisius1 Месяц назад +15

    Lal malli God bless you

  • @mohomadkumara
    @mohomadkumara Месяц назад +7

    ඤාණසාර ගිනි තියෙව්වෙ නෝලිමිට් එක

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et Месяц назад

    ලාලයේ උඹ වැඩ්ඩෙක් වෙලා හරිම සතුටුයි. නියමයි ඇත්තටම ආඩම්බරයි හරිම සතුටුයිරට වෙනුවෙන් වැඩ කරපන් අපිහෙළයෝ අපි රටේ පරගැතියෝ නෙමෙයි අපි හෙළයෝ ඒ විදියට අපිත් ඉන්නවා උඹත් ඉඳපන්. අවංකවම ආදරෙයි උඹට හදවතින්ම ආදරෙයි

  • @MiltonSenadeera-gs8xh
    @MiltonSenadeera-gs8xh Месяц назад +1

    ලාල් අය්යා සුපිරි මිටරයක්නේ. අදයි දැනගත්තේ

  • @Athula12165
    @Athula12165 Месяц назад +11

    "තුවක්කුව බැන්ද කෙනා හිතාගන්න පුළුවන් දඩයම කර තියන් යන එකා දකින කොට. "

  • @KushiGamage-ul3es
    @KushiGamage-ul3es Месяц назад +7

    අපි අනුරව පත්කර ගත්තෙ පාස්කු පහාරෙ අල්ලන්න දුෂිතයන් ඔහුන් අල්ලලා දැඩි දඩුවන් දෙන්න

    • @Hirui-qw3vt
      @Hirui-qw3vt Месяц назад

      Ammo mun mona gata gahanna dan hitanawa attda

  • @InduIndu-r1y
    @InduIndu-r1y Месяц назад +12

    ලාල් නියමයි

  • @suminda8308
    @suminda8308 Месяц назад +7

    ලාල් සුපිරියි කතාව

  • @kithsiripoddiwelamarage9493
    @kithsiripoddiwelamarage9493 Месяц назад +6

    ලාලො. . ඉවසමු. . ඔක්කොම . දීපන්. .

  • @samithumethnula998
    @samithumethnula998 Месяц назад

    ලාල් අයියෙ සුපිරියි ❤👍

  • @suminda8308
    @suminda8308 Месяц назад +5

    මෙිකේ මහා මෝලකරැ ගෝටබය පොලිසියේ ලොක්ක්කේක්ගේ වැඩක් වහම මෙි ගැන පරික්ෂණ කරල අත්අඩංගුවට ගන්න ඔන

  • @anurasampath5017
    @anurasampath5017 Месяц назад +10

    Niyamai lal aiye

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et Месяц назад

    ලාල් අයියේ උඹට කියන්න වදන් නෑ උඹට පට්ට ආදරෙයි බං අපි ඇත්තටම නියම වචන ටික තමයි කිව්වේ

  • @annefernando1365
    @annefernando1365 Месяц назад

    අනිවාර්යයෙන්ම පාස්කු ප්‍රහාරය එළිවෙනවා ✝️✝️✝️✝️,, " දෙවියන්වහන්සේට සියල්ල කළ හැකිය.❤✝️🌹

  • @janakajanaka2730
    @janakajanaka2730 Месяц назад

    laal aiya adarei mageth ekama petuma e ahinshaka minissunta shadaranaya ituwana ekka 🙏🙏

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 Месяц назад +9

    Lal Ayya Niyamai 👍🙏

  • @calistafernando1713
    @calistafernando1713 Месяц назад

    ආදරණීය මිනිසා ට ශක්තිය වීර්ය ධෛර්ය ලැබේවා මේ අපරාධ හෙලි දරව් කර අවසන් කිරීමට උතුම් මිනිසුන් රටට ජනතාවට ආදරය කරන ශානි අබේසේකර රවි සෙනවිරත්න ඔබ දෙපලට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @affordbay6700
    @affordbay6700 Месяц назад

    ඒවා වෙයි.

  • @amiladhanushka
    @amiladhanushka Месяц назад +9

    ඕවා අපිට කියලා වැඩක් නෑ ඉතා ඉක්මනින් ඕවා ඔප්පු කල යුතුය නැත්තම් චන්දෙන් පස්සෙ ඇට දෙක අත ගගා ඉදපල්ල

    • @dimuthgamage1248
      @dimuthgamage1248 Месяц назад

      මේපොතක් එලියට දාපු එකේ කතාවක්. පාස්කු ගැන පොතක් ලිව්වම වෙන ඒවා කතා කරන්න බෑන්‍රෙ බන්

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h Месяц назад

    ලාල්..........උඹ
    නියමයි........බ්‍රෝ..!

  • @anandarodrigo4024
    @anandarodrigo4024 Месяц назад +1

    ශානී අබේසේකර මහත්තයෝ,, 🙏🏻 ! අපි දැන් ඔක්කොම කතාවල් අහල තියෙන්නේ,,☝🏻🤪,,! පොත් වලින්ද,,අපිට ඇති වැඩක් නැත,,🖐, ! මේ, අපරාධය කරපු උන්ව,,👈,, නීතිය හමුවට පමුණුවන්න,,,☝🏻🤔,,! අපිට අවශ්‍ය ඵච්චර යී,,☝🏻😠,,,,!!!

  • @Socrates12
    @Socrates12 Месяц назад +1

    ඔහොම යමු... බැනල හරි කරවන්න ඕන මේ රට. විශේෂයෙන්ම කෑගහන්න ඕන දෙයක් තියෙනව. පොලිස් ස්ථානාධිපති වරු ඉන්නව බර ගානක්..මම හිතන්නෙ 180 ට වඩා...ප්‍රදේශයේ මන්ත්‍රීලා පත් කරන් තියන් ඉන්න. ආන්න උන් නිසා ඒ ප්‍රදේශ තුළ ජනතාව අපමණ අසාධාරණයට අයුක්තියට පීඩාවට පත් වෙනව. ඒ නිසා උන් ටික විසුරුවා හැරල නැවත පත්කිරීමේ බලය ස්වාධීන පොලිස් කොමිසමට පැවරිය යුතුයි. මේ ගැන හඬ නගන්න ...මේක ලොකු විපතක්.. !!!! උන් පර බල්ලන්ට වැඩ කරන්නෙ. උන් ඒ ඒ ප්‍රදේශ තුල කාලයක් තිස්සෙ ඒ දේවල් කරන් යනව. මුන්ගේ ක්‍රියාකාරකම් නවතන්න බෑ උන්ට අවවාද කරල..ඒ නිසා ඇමති විජිත මහතාට සහ ජනාධිපතිට කෑ ගහන්න. අපිට පොලීසියේ මන්ත්‍රීලා පත් කරන් ඉන්න OIC ලා එලවන්න ම ඕන !!!!!!

  • @මනෝජ්සංකල්ප
    @මනෝජ්සංකල්ප Месяц назад +9

    හැමදේම විමර්ශන ආරම්භ කරන්න කලින් මගේ මතය නම් මරණ දඩුවම නීති ගතකරලම පටන් ගන්නව නම් හොදයි

    • @nipunpriyadarshana3713
      @nipunpriyadarshana3713 Месяц назад

      Marana daduwama genawata anura kemathi ne.anura eka presiddiyema kiyala thiyenawa.

    • @ChamathMishael
      @ChamathMishael Месяц назад

      Marana daduwama thibba Nam Shani wage ayawa boru chodana dalama marala melahata. Lankawata damma Hari Yan na Marana dadhwama

    • @ruchirabandara
      @ruchirabandara Месяц назад

      මහින්ද , රනිල් මරන්න බැ ඒත්.ඔවුන් විධායක ජානාධිපතිවරයන්.ඒකයි ඔවුන් අපාරාධ කරන්නෙ මේ වගේ.

    • @ChamathMishael
      @ChamathMishael Месяц назад

      @@ruchirabandara Marana dandane denne puluwan neda. Denne Bari widayaka wela Inna kale karapuwatane.

    • @ruchirabandara
      @ruchirabandara Месяц назад

      @@ChamathMishael කිසිම දඩුවමක් දෙන්න බැ .ඒකනේ මහින්ද රනිල් කවද්ද උසාවියක දැක්කේ.

  • @AlaxRoshantha
    @AlaxRoshantha Месяц назад

    අල්ලන්න බැ..

  • @gallageharshadeshapriya3130
    @gallageharshadeshapriya3130 Месяц назад

    Ela Lal aiye....Nama Kiwwa...❤❤❤❤

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h Месяц назад

    අපිට........පාණිය
    දාන්න............එපා.
    ජංගී අන්දවන්නත්
    එන්න..........එපා. අපි
    බබ්බු නෙවෙයි
    බොළ.

  • @elinecabs8579
    @elinecabs8579 Месяц назад

    අනුර ජනාධිපතිතුමා මේවා ඉක්මනින්ම විසදල අපරාදකරුවන්ට තරාතිරම නොබලා උපරිම දඩුවම් දෙන්න, අපි ඔබට චන්දෙ දුන්නෙ යුක්තිය සාදාරනය ඉටුකරයි කියල බලාපොරොත්තුවෙන්

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 Месяц назад

    Good innocent people have a Good times to talk for your Right 💪🏽🙏🏼🙏🏼

  • @wmdsweerasooriya9090
    @wmdsweerasooriya9090 Месяц назад

    Lal Aiye patta hode ❤❤❤❤

  • @sumanadasaakmeemana6011
    @sumanadasaakmeemana6011 Месяц назад

    People respected Mr. Shani abeysekara as a honest and genuine gentleman.npp govt. Will do the needful. Mr. Shani must be compensated from the personnel wealth of wrong doers. .

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et Месяц назад

    ශානි මහත්තයෝ අපි එදා රාජපක්ෂලාගේ පැත්තෙ ඉඳිද්දි ඔබට විරුද්ධ උනා නමුත් අපිට ඔබට ආදරෙයිපාස්කු ප්‍රහාරයට සාධාරණය ඉටු කරන්න මහත්තයෝ වැඳ නමස්කාර කරලා කියන්නේ

  • @calistafernando1713
    @calistafernando1713 Месяц назад

    ශානි අබේසේකර රවි සෙනවිරත්න නමැති නිකැලැල් උසස් නිලධාරින් ට අපේ උත්තමාචාරය ගෞරවය ආදර පුදකර සිටිමු රෝමයේ සිට හදවතින්ම ආදරණීය මව් බිම ගොඩනැගීමට එකතු වෙමු 🙏🏽💞

  • @UmarUmar-tz6fe
    @UmarUmar-tz6fe Месяц назад

    Shanimahathmayata.deerge,aayushalebewa.

  • @spswijeratne831
    @spswijeratne831 Месяц назад

    ලාල් මල්ලී අපි පොඩ්ඩක් ඉවසමුද?

  • @farizanfarizan6571
    @farizanfarizan6571 Месяц назад

    Niyamai lal aiye 👍

  • @chamibro9866
    @chamibro9866 Месяц назад +1

    ලාල් කියන්නේ සල්ලි ලැබෙනවනම් ඕන දෙයක් කරන ගෝතයෙක්.දැන් මේ වගේ අමු හොරුත් එලවන්න කාලෙ හරි

  • @Chandrasena-x6r
    @Chandrasena-x6r Месяц назад

    මෙතුමාව රජයේ බුද්දි ප්‍රරදානියා කල යුතුයි

  • @mhmmifras11
    @mhmmifras11 Месяц назад

    Thanks Thanks 🌷🌷🌷

  • @UpaliWeerapperuma
    @UpaliWeerapperuma Месяц назад

    💪💪💪💪💪💪💪

  • @mhmmifras11
    @mhmmifras11 Месяц назад

    👍👍👍

  • @sudanapoli6016
    @sudanapoli6016 Месяц назад +4

    Budusaranai lal shavodaraya ❤❤❤budusaranai srilanka ❤❤

  • @Tan-xc6um
    @Tan-xc6um Месяц назад +7

    Sunanda desapriy malimawata nam සම්බන්ධ kara gatthot api malimawata නැත ජවිපෙ drohiyek rajaye saksi karaye වෙලා paksaya විනාස කරන්න පෙරමුණ gatthu එකෙක්

  • @SusanthaKarunarathna-zc5zl
    @SusanthaKarunarathna-zc5zl Месяц назад

    තොපිලට බැරි උනේ ඇයි..පාස්කු ප්‍රහාරය වලක්වන්න

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h Месяц назад

    වැරදි කාරයෝ මොන
    තරම් ලොකු එවුං
    උනත් උං ජම්පර්
    අඳින්නම ඕනෑ.

  • @blackpickfan10
    @blackpickfan10 Месяц назад +2

    ❤,great,I hope get done soon.

  • @MallikaPearea
    @MallikaPearea Месяц назад

    ලාල් නිකං පඩ ෂෝ දාන්න එපා. අනුර පොරෙනේදු වෙලානෙ තියෙන්නෙ පස්කු නඩුව නැවත විමර්ෂණය කරනව කියල.

  • @nandaniwahlgren6813
    @nandaniwahlgren6813 Месяц назад

    Mr lal you do good job..thanks

  • @renukasadamali7506
    @renukasadamali7506 Месяц назад

    අනුර ට කරන්න . බරි
    1 පස්කු පහර ය
    2 බදුන්කර හොරු,,,,,,,,
    ඕන ඔට්ටුවක්
    අනුර කටවිතරයි

  • @basurasenevirathne2442
    @basurasenevirathne2442 Месяц назад +5

    Lal well said.
    PS.
    Sunanda deshapriya ganada wenama kiyawiimak ithihasaya danno danithi.

    • @lillyd3016
      @lillyd3016 Месяц назад

      ඒක ඇත්ත මිනිහා හොර කමකට සම්බන්ධ බවක් internet එක search කරන කොට දැක්කා දැක් කොහේදෝ ඉදලා ඇවිත්

  • @Muthu-j1x
    @Muthu-j1x Месяц назад

    ❤❤❤❤❤❤❤Shania sir

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 Месяц назад

    Mona deel කරන්නත් sir ඔබ ආරක්ෂා වෙන්න ඕනේ 🙏🙏🙏

  • @asankanamal9191
    @asankanamal9191 Месяц назад

    ලාල් අයියා....💯❤❤❤💪💪💪👍👍👍

  • @bentharaananda4823
    @bentharaananda4823 Месяц назад +5

    👍👍👍👍👍

  • @ushanthiedirisingha
    @ushanthiedirisingha Месяц назад

    ශානි කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් , අවාසනාවකට එහෙම අයට මේ රටට වැඩක් කරන්න දුන්නෙම නෑ , කට වහන්න බැරිම තැන හිරේට දැම්මෙ ඒකනෙ...

  • @drsenarathb
    @drsenarathb Месяц назад +6

    ❤❤

  • @asankalanka7460
    @asankalanka7460 Месяц назад

    අන්තිමට ඉන්දියාවේ , රෝ එක රෝර් ගාල සද්දේ දාපුගමන් ඔය සෙවිල්ල නතරවෙනවා.
    ලංකාවේ සියලු ගොනුන් රැවටුන අවස්තාවක්.

  • @blackpickfan10
    @blackpickfan10 Месяц назад +3

    Great job.

  • @dineshnewmal2244
    @dineshnewmal2244 Месяц назад

    ආදරෙයි ලාල්අයියා
    ❤❤❤❤

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi Месяц назад +1

    මේ ලංකාවෙ ඕනතරං ඉන්නවා කතෝලික-බෞද්ද, කතෝලික-හිංදු , කතෝලික -මුස්ලිම් අඹු සැමියන් පවුල් ජිවිත ගෙවන පවුල්. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය කතෝලික අය කියලා පැත්තකට වෙන්න අපි සුසානං නැහැ.
    මට හිතෙනවා හමුදා බුද්දි අංශයට ඔය තරං දොස් කිව්වට හිටපු හමුදාපති ඕකට සම්බන්දයි කියලා. එයා නොදැනුවත්ව හමුදා බුද්දිඅංශය මුලු රටක් නොමග යවන්න එයා බබාද?

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h Месяц назад

    පුළුවන් නම් මිණී
    මරුවෝ අල්ලපියව්.
    අපිට කෙස් පිටිං
    මහණ වුණෑකි අඩා

  • @enlightenedShoebill
    @enlightenedShoebill Месяц назад

    කොන්ත්‍රාත්තු ආරම්බය ඥානසාර
    ඥනසාර කෝ කෝ..😮

  • @damecafiris5703
    @damecafiris5703 Месяц назад

    දෙසබන්දු තමයි පැලිය ගොඩ බොමිබ අල්ලපු පෙලිස් නිලධාරියා පොසියේම මරලාදමිමා එකත් හෙය බලලා නිතිය කරන්න අකුරට නිතිය කරපු පොලිස් නිලධාරි ගෙඩාක් කරදර කරා රක්ෂව එපා කරා මානසික වද දුන්නා දෙසබන්දු නිතිය අව නිතිය කරා පොලිස් ඇමැති ජංගි ඇමැති සහ දෙසබන්දු වහාම කාලකන්නි නිතිය ට ගත යුතුයි

  • @markrohan7747
    @markrohan7747 Месяц назад

    කරුණාකර පොත් කියවන්න කියන්න එපා, කතා කියන එක නවත්තලා, වෙන්න ඕනා සාදරණය සහ අපරාද කරුවන් සොයා නීතිය ඉදිරියේ දඩුවම් කිරිම පමණයි.

  • @nandaniwahlgren6813
    @nandaniwahlgren6813 Месяц назад

    Just give these ppl sometime only been few days ago they got power.

  • @anthonyjanz5404
    @anthonyjanz5404 Месяц назад +4

    👍👍👍👍👍🎈🎈🎈

  • @SilwaEA12
    @SilwaEA12 Месяц назад +3

    👍👍👍❤️❤️❤️🎇🎇🎇

  • @DayaniDissanayake
    @DayaniDissanayake Месяц назад

    මටපේන්නෙ මෙතනත් NGO lyin ekak hozdha minissu ekaa dhenna බාගන්න මේ අය මේක තේරුම් ගන්න ඕන ..මේ අය ටඕන මේඅර්බූධකතාකරන්න පමණයි මොකදරටක වර්ගාවාදය,ආගම්වාදය තියෙනතාක්කල් මේඅර්බූධ හිඟන්නා 😢ගෙ තුවාලවගෙ කියවනවා ඩොලර් කාකක්කො මේ නඩු වලට ඉවරකරන්න පුළුවන් මාලිමාවෙ ඈණ්ඩුවකින් ඉතින් ඇයි මේ ගොල්ලො නටන්නෙ

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et Месяц назад

    විදේශ ගතා අපි මම සිංහල බුද්ධාගම නමුත් පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕන ඕනේ කියලා අපි හදවතින්ම බලාගෙන ඉන්නවා. ඒක තමයි අපිට වෙන්න ඕනේ. මොකද මගේ සහෝදර ජනතාව තමයි නැති වුණේ වුණේඅපිට ඒ වේදනාව තාම තියෙනවා. මේකට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ. ලාල් උඹ කරන සේවය නම් පට්ට ඈඅපේ සානි අබේසේකර මහත්තයා මේ ගැන හොඳටම දන්නවා අනිවාර්යෙන්ම දැන් බය නැතුව ඔය කතා කරන්නේ අපිට ඕන වැඩේ වෙන්න එච්චරයි අපිට ඕනේසානි අබේසේකර මැතිදුනි ාස්කු ප්‍රහාරය ගැනඉදිරි වැඩ ගත යුතු කරගැනීම සඳහා අපගේ හදවතින්ම ආශිර්වාදය ඒ වගේම ඔබට පාස්කු ප්‍රහාරය පිළිබඳව ශක්තිය දරිය ධෛර්යයලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා එකම පැතුම ප්ලාස්කු ප්‍රහාරය අනිවාර්යෙන්ම ඒකේප්‍රධාන සැකකරුවන් අපිට ඇහැට දකින්න ඕනඅවසානයට කියන්නම් මහත්තයෝපාස්කු ප්‍රහාරය ගැන ඉක්මනට හොයන්න මොකද මාලිමාව ආණ්ඩුව අපිට ඉදිරියට ගෙනියන්න ඕනෙනං අනිවාර්යෙන් ඒ වැඩේ කරන්නපාර්ලිමේන්තු මැතිවරණයේ ගොඩගන්න නම් වැඩේ දිගටම ඇදගෙන යන්නහොර තක්කඩි රැලමෙතෙක් කල් පාර්ලිමේන්තුවේ හිටපු හොර තක්කඩිලැල ගේ රස්සාව නැති කරන්න මුළු රටම එකතුවෙමු

  • @spartan4763
    @spartan4763 Месяц назад

    Political shepherd's the catholic priests

  • @nhettiarachchi
    @nhettiarachchi Месяц назад

    Anae daviyanae jasus wahansaegae daruwo ayalatasadaranayak ona Ani warayan mama basoda namuth mama

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 Месяц назад

    Lala ela. Gema illapan. Need justice for the victims asap. It's too late, but I doubt .

  • @dild3732
    @dild3732 Месяц назад

    පොත් ලියනවා සල්ලි හම්බ කරනවා කතා පවත්වනවා එතනින් එහාට දෙයක් වෙන්නේ නෑ..පාස්කු ඝාතකයන්ව අල්ලලා පෙන්නපන්....එච්චරයි කෙරෙන්න ඕනා...

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et Месяц назад

    ලාල් අයියේඔබටත් අපි ගරු කරනවා මෙම රජයමාලිමාව දිනවන්න ඔබ කරපු කැපවීමට අපි ගෞරවනීය උත්තමාචාරය පුද කරන අතරඉදිරියේ වෙන්න ඕන වැඩ ටිකක් ඔබතුමාමේ රටට ඉෂ්ට කරයි කියල අපි බලාපොරොත්තු වෙනවාමේ රට හොරා කාපු හැම එකා වෙනුවෙන්ම ඔබ කතා කරන විත්තිය අපි හදවතින්ම දන්නවා මම ඔබගේ ටෙලිපොන් නම්බරයත් ඉල්ලුවා බදුන්නෙ නෑ ඒක වෙනම කතාවක්නමුත් උඹට ආදරෙල්ලා අල්ලයි ඒ අපි රටට ආදරෙයි. මාලිමාව අනිවාර්යෙන්ම ගේන්න උඹයි මායි දෙන්නම කැප වෙලා වැඩ කෙරුවා රට ගොඩගම

  • @Anuruddha_Ekanayake
    @Anuruddha_Ekanayake Месяц назад

    පල්ලිවල කඩු හමබ උන විදියත් කියන්නකෝ

  • @pradeeppriyalal2029
    @pradeeppriyalal2029 Месяц назад +1

    Supiriyak Lal

  • @vasanthafernando185
    @vasanthafernando185 Месяц назад

    lal real explanation

  • @NisalFernando-hr1vf
    @NisalFernando-hr1vf Месяц назад

    Lal lal Api ewasimen gema gahamu 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chandimabandara1995
    @chandimabandara1995 Месяц назад

    Hodai..Rata tama Issaraha karapu abiyogaya hodai..

  • @mansoormym4161
    @mansoormym4161 Месяц назад +1

    ❤❤❤

  • @vijithakumara17
    @vijithakumara17 Месяц назад

    Mayala ලංකාවේ නේද enne කියලා mayala දන්නවා ඇති කියලා මම හිතනවා

  • @Muthu-j1x
    @Muthu-j1x Месяц назад

    ❤❤❤❤❤❤😂❤akd

  • @dhanushdhanushkumar3052
    @dhanushdhanushkumar3052 Месяц назад

    Lal ayya well done

  • @sumedhasilva9855
    @sumedhasilva9855 Месяц назад

    Pasku praharaya karapu aya saha sadaranayak itunokarapu
    Udaviya kawadawath balayata enne nahe
    Sama masayaka 21 catholic church owun wa sihi karanna
    Bavin

  • @prasadkumara9442
    @prasadkumara9442 Месяц назад

    Ouw ahanna newei api chande dunne. Un allannai oni. neththam oyalath gadara yanna

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 Месяц назад +2

    Lokaye onema aparadayak allanna puluvan. Kelin vada kaloth

  • @sugathpathirana
    @sugathpathirana Месяц назад +1

    Poddak hitapanko 😢😢😢😢lal 😢😢😢

  • @pradeepsamandapradeep5159
    @pradeepsamandapradeep5159 Месяц назад

    Aniwaryanama maka karapu kalakanni allala givithanthaya dakkawa hiradanna ona

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 Месяц назад

    අනේ මහත්තයෝ මුල ඉදන් මේ පාස්කු ප්‍රහාරය පරීක්ෂණ වලට සම්බන්ද කිසිම කෙනෙක් මේකේ හරි විදිහට මුල මැද අග කිව්වේම නෑ.. දැනුත් ඔබතුමා කතා කියමින් ඉන්නවා තවත් කාලේ කා දමමින් ඉන්න ඉන්නේ නැතුව නවත්තපු තැන ඉදන් ආරම්භ කරලා මේ වැඩේ ඉක්මනින් ඉවර කරන්න වග බලන්න මේ කතා අහලා මිනිස්සුන්ට එපා වෙලා.. අර ලාල් කියපු විදිහට සමහර විට මහ මොලකරු අල්ලන්න පුළුවන් වෙලත් නො අල්ල ඉන්න පුළුවන් එහෙම නේද

  • @RavindraRavindra-x4x
    @RavindraRavindra-x4x Месяц назад

    Vimal weerawansa oya gana kiuwa neda?